මිනිය ගෙදර තියෙද්දි ළඟ ගෙදරකට ආත්මය ගියපු හැටි | Asanga Live 10යි 10 Episode 42

  Рет қаралды 29,006

Asanga Live

Asanga Live

Күн бұрын

Пікірлер: 130
@dilinisadamali9250
@dilinisadamali9250 5 күн бұрын
මටත් මේ වගේම අද්දැකීමත් තියෙනවා ඇගට ඇතුළු වුන දෙයක් නෙවේ.....මිය ගිය කෙනෙක් සමග කතා කරපු අද්දැකීමක්.....කැමති ඔයාලා ඔක්කොම එක්ක ඒක බෙදා ගන්න
@96channel23
@96channel23 4 күн бұрын
Kiyannako❤
@malindinavodya3470
@malindinavodya3470 4 күн бұрын
@@dilinisadamali9250 kiynna
@HiruniKaushalya-b3i
@HiruniKaushalya-b3i 4 күн бұрын
Anee kiyannakoooo
@ireshashamanthi9202
@ireshashamanthi9202 3 күн бұрын
👍
@KeerthiAbe
@KeerthiAbe 3 күн бұрын
කියන්නකෝ❤
@sajeewaperera2034
@sajeewaperera2034 4 күн бұрын
මේ වගේ කතා ඇත්ත අනිවාර්යෙන්ම පිටකෝට්ටෙත් මේ වගේ දෙයක් වුණා ඒක සම්පූර්ණ ඇත්ත
@harshasampath9552
@harshasampath9552 4 күн бұрын
තෙරුවන් සරණයි පිලි ගන්න අයත්ඉන්නව පිලි නොගන්න අයත් ඉන්නව ඒක එයාල හිතන විදිහ නමුත් මේ දේවල් ඇත ස්තුතී ඔබ තුමාටත් මේකතාව කියපු එතුමියටත්
@jayam1429
@jayam1429 5 күн бұрын
ආගම , දහමට අනුව ජීවත්වෙන්න පුලුවන් නම් ඔය කිසිම බලවේගයක් , කිසිම කෙනෙකුගේ ශරීරයට ඇතුළු වෙන්නේ නැහැ .. දුර්වල සිත් තියෙන අයගේ ශරීරවලට තමා ඒ අය බොහොම ඉක්මනින් ඇතුළු වෙන්නේ .. සියලු සත්වයෝම සුවපත් වේවා ! සසර කියන්නේ බොහොම ප්‍රවේශමෙන් ගණුදෙනු කරන්නක්... ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !
@Manukanethsara-l8s
@Manukanethsara-l8s Күн бұрын
අැත්ත
@asitha6087
@asitha6087 5 күн бұрын
මම ඉන්නෙ cyprus මම හැමදාම ආසාවෙන් අහන්නෙ මේක ❤
@peraraperara639
@peraraperara639 5 күн бұрын
ඉතාමත් හොඳ වැඩසටහනක් හැම වැඩසටහනක් ම බැලුවා බොහොම ස්තුති අසංග පුතේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@sajikumara4352
@sajikumara4352 5 күн бұрын
බන අහනවට වඩා මේක අහන එක හොදයි කියපු එක වැරදියි දර්මාන කුලව ජීවත් වෙන්න ඕන.
@AsiruShiroman
@AsiruShiroman 5 күн бұрын
❤️💛💚oya siddiya une nugegoda nemei boralesgamuwe. Oya malagedara gihin api drink eka daagena iddi oya kiyana nangige mallige agata aawe mulinma.A welawe oya nathi una kollata kalin aawe oya mallige aachchi.thaththawa nemei wahune.oya ellila maruna mallige aathme enna kalin oya mallige aachchi avith betagaththe. Thawa godak dewal unaa eda.api kollo 5,6 denekta control karaganna bari unaa ,,,soo strong 💪 spirit .
@Yasharanipuni
@Yasharanipuni 3 күн бұрын
ඇත්තටම 😢😰
@GeethaDamayanthy
@GeethaDamayanthy 4 күн бұрын
මටත් අමනුෂ්‍ය දෝෂ.ආව.පින් නොකරන කාලෙ දැන් පින් කරනව.දැන්.මොන දෝෂය ක් වත් නෑ හොද ම දේ.නිතර පින් දහමි.කරන්න
@umeshadeshanee3449
@umeshadeshanee3449 5 күн бұрын
ඔබගේ මේ වැඩසටහන මම මුල සිටම බැලුවා....දැන් සදුදා එකත් බලනව...ඉතාමත් හොඳයි වැඩසටහන්2ම
@anuhasamarasekara
@anuhasamarasekara 5 күн бұрын
මම හරි අාසයි ඔයාගෙ කතා අහන්න❤❤ අසංග අයියේ
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 5 күн бұрын
සියදිවි හානි කරගෙන මැරෙන අය අමුනුශ්‍ය ආත්ම වෙලාමයි උපදින්නෙ.හරිම භයානකයි.ස්තූතියි මල්ලි ❤❤
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 5 күн бұрын
@@kusumlathawejesinha1647 හරිම භයානකයි කියල විශේෂයෙන් කිව්වෙ ඇයි ?
@Imtheboss6905
@Imtheboss6905 5 күн бұрын
​@@PamuduKumarasinghe සියදිවි නසා ගැනීමේ පාපයෙන් ගැලවෙන්න අමාරුයි ඒකයි එහෙම කියන්න ඇත්තේ
@edu_helper_for_al
@edu_helper_for_al 5 күн бұрын
අද මැරෙන්නම හිතිලා ඉන්න වෙලාවක මේක දැක්කම🙂
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 5 күн бұрын
@@PamuduKumarasinghe අමුනුශ්‍ය ආත්මයක් ලබන නිසානෙ.මගෙ අක්කත් වහ බීල මැරුනෙ.අපෝ එයත් මහගෙදර වත්තෙම හිටියා.අපි නැත්තටම නැතිවුනා
@PamuduKumarasinghe
@PamuduKumarasinghe 5 күн бұрын
@@kusumlathawejesinha1647 ඇස් දෙකටම දැකල තියනව ද ?
@zeenathriad5056
@zeenathriad5056 5 күн бұрын
Asanga Malli mama Harima asaven balana program eka God bless you Malli❤❤❤❤
@anurdhadilushan8761
@anurdhadilushan8761 3 күн бұрын
අයියා මම ඔයාගේ වැඩසටහන මුල ඉදන්ම බලන කෙනෙක්....මම ගොඩාක් අත්භූත සිද්දීන් හොල්මන් විශ්වාස කරන කෙනෙක්. ඒක නිසා මම ආසාවෙන් මේ වැඩහටහන බලනවා....ගොඩාක් ස්තූතියි ඔයාට....දීර්ග ආයු ලැබේවා..... බුදුසරණයී....
@deepikaklaasio8180
@deepikaklaasio8180 5 күн бұрын
බුද්ධ චීවරයට බයයි ප්‍රේතයින්.
@Sanashdushmita
@Sanashdushmita 2 күн бұрын
@@deepikaklaasio8180 බුද්ධ චීවර දැන් නෑනෙ බන්
@chandraherat1706
@chandraherat1706 5 күн бұрын
අනිවාර්යයෙන් ම.
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk 5 күн бұрын
අම්මෝ....මේක නම් මාරයි......👌❤
@wimukthitharanga9559
@wimukthitharanga9559 5 күн бұрын
අනේ අම්මණ්ඩියේ උබේ දැනුමේ තරම. තීට මම එතනින් ගන්න ඕණ පඩම අසංග කසුන් සරණ යන එක නෙමෙයී මොඩීයේ උන්දැලා යම් කාරණාවක් ඉස්මතුකරනවා. ඒ ඔස්සේ මේ ජීවිතයේ ස්භාවය වටහගං බණ අහනවට වඩා කසුන්ගේ අසංගගේ ඒවා අහල ඔහේට වෙන්නේත් පේ‍රෙතියක් වෙල සතර අපගත වෙන එකයි බ ධර්මය ගුරැ කොට සලකපං භාග්‍යවතුන්වහන්සේ ද තමා සොයාගත් ධර්මය තම ගුරැ කොට තියාගනයී කටයුතු කරෙ සද්ධර්මය ගුණ අනන්තයි අප්‍රමාණයී ඒහූ ධර්මයට ගරහන ආකාරයේ දෘෂ්ටි සමාජගත කරල අනිත් උනුත් ඒ මට්ටමට දාන්ඩ එපා. ඊළග කාරනාව මේ අසංග මහත්මයා කතාව මැදට පැනලා අනවශ්‍ය දැ අහන ආකාරයට මේ වැනි අදහස් එනකොට ඒ මෝඩ පුද්ගලයන්ව දැනුවත් කරන්න ඕණ ඔබට කරැණාවෙන් කියනවා සද්ධර්මය තමයී බණ ඇසීම මේවැනි නාටකයකට සම කළ නොහැකි බව නමූත් උන්දැ ඔහේ අහගන උන්න එකෙන් පෙන්නේ මේ වැනි වැඩසටහනක හරය පිළබඳව දියයූතු උක්තයන් උන්දෑ වත් දන්නැති ගානයී. ඔය කසුන් උන්නැහේ ඊළග වාරෙ ඕක පැහැදිලි කරණවනම් වටිනවා අසංග මීට වඩා මේ වැඩසටහන ආශ්‍රිතව කරැනු කියවන්න අධ්‍යනය කරන්න කතා විලාසයෙන්ම තේරෙනවා අනධ්‍යයන නමූත් episod එක මේන්ටෙන් කරනව කියලා. මේ වගේ මෝඩ අදහස් වැඩසටහනට ආවම මේකේ තත්වය බාල වෙනව අඩුම පෙර කථනයක් නැද්ධ කතාව ඩිලිවර් කරන චරිත අරතය මරණ බව වටහාගන්න ඒක වැඩගත්. සද්ධර්මයයී බණ අහන එකයි අන් කිසිවකට මේ හා සම කළ නොහැකි. ඒක හෙම නම් ඔය ඇත්තීටත් අසුචි වලක තමයී උප්පත්තියක් උරැමකරැවන් වෙන්නේ. 😂 අසංග කසුන් සරණංගච්ඡාමි තුලින් මෙවන් පහත් ආත්ම භාවයන් ඔස්සේ විඳවීම අවසන් වෙන්නැ. 😂😂😂
@KeerthiAbe
@KeerthiAbe 3 күн бұрын
කසුන් මහත්මයා, කුසල් පිං ද? සුවපත්වේවා 🙏🏻
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 5 күн бұрын
STUTIWEWA 💘
@ssamararathne6746
@ssamararathne6746 5 күн бұрын
Babala denna nidagththata passe nidahase balana eka program ekak thama 😊
@rimzerizana4362
@rimzerizana4362 5 күн бұрын
අදත් සුපිරි කථාවක් ❤
@NimanthiDinesha
@NimanthiDinesha 5 күн бұрын
මාත් කුවේට් ඉඳන් අහනවා මේ ප්‍රෝග්‍රෑම් එක....
@sajeewaperera2034
@sajeewaperera2034 4 күн бұрын
මමත් පිටකෝට්ටේ අපේ ගෙවල් ගාව වෙල පැත්තෙ ඔය වගේ දෙයක් වුණා මෙම ඇත්ත බොරු නෙමේ
@vitztoyota8712
@vitztoyota8712 5 күн бұрын
විශ්වාස කරනත් බෑ. ඒත් මේ දේවල් ඇත්ත.
@misharasachinthana4916
@misharasachinthana4916 5 күн бұрын
තමන්ට වෙන්නම ඕන විශ්වාස කරන්න
@badeddvl5141
@badeddvl5141 5 күн бұрын
අයියෙ හැමදාම විඩියෝ එකක් ඕනේ❤
@SewwandiTharaka-ix2dl
@SewwandiTharaka-ix2dl 5 күн бұрын
ඔක්කොම හොදයි හැබැයි බණ අහනවට වඩා මේක අහන්න අරක අහන්න කියන එක නම් සුදුසු නෑ ඒක වැරදී.ගන්න තියන හොද දේ ගත්තම හරි.
@ChandiMapa
@ChandiMapa 5 күн бұрын
Aka nam atha budu dahame watina kama danne nathi minisu
@dilushalakshan8309
@dilushalakshan8309 5 күн бұрын
මානසික රෝගියො කියන ඒවා එච්චර හිතන්න එපා උං දන්නෙ නැතුව වාචිකවත් පව් කරගන්නවා. අපිත් කොළඹ. බොරැල්ලෙ කනත්තට විනාඩි දෙක තුනක පයින් යන දුර. රෑටත් පාන්දරටත් කනත්තට ගිහින් තියෙනවා මල් කඩන්න සමහර වෙලාවට නිකනුත් ගිහින් ඉන්නවා ඒ නිස්කලංක බව විදින්න. මෙහෙම ඒවා නම් වෙලා නෑ මෙහෙම දේවල් තියෙන්න පුලුවන් හැබැයි මෙහෙම දේවල් වෙලා මානසික රෝගියෝ වෙලා ඒ අය කියන සමහර කතා ඔලුවට ගන්න එපා.
@sameerathanthirige7649
@sameerathanthirige7649 5 күн бұрын
❤❤❤ oh my gog
@kaparachchi7323
@kaparachchi7323 4 күн бұрын
අනිවාර්යයෙන්
@omal6980
@omal6980 3 күн бұрын
@@dilushalakshan8309sira kathawa ayye❤
@PrabodhaSenanayake-ge9vd
@PrabodhaSenanayake-ge9vd 5 күн бұрын
15mint 20mint video niyamai....
@delrinparanavithana1848
@delrinparanavithana1848 5 күн бұрын
අසංග මම ඔයාගේ වැඩසටහන් බලනවා හොද්‍රයි! කතාව කියනකොට මියුසික්එක ශබිදය ටිකක් අඩුකරන්න පුඑිවන්ද? කතාවට බාදයි හරියට අහගන්න බැරිවෙනවා. වරදවා තේරැමිගන්න එපා. 🙏🫶
@අපේකම1
@අපේකම1 Күн бұрын
සංසාරේ කරපූ පව් තමයි. අපේ මිනිස්සුන්ට අමතක උන දෙයක් තමයි කර්මය කියලා දෙයක් තියෙනවා කියලා. සල්ලී පස්සේ කාමය ආශාව පස්සේ දුවන මිනිස්සු දන්නේ නෑ අපි මේ ඇවිල්ලා ඉන්නේ කෙටි කාලයක කාලයක් කාලය ගෙවලා යන්න කියලා. මොකද මේ හැමදෙම කලින් සැලසුම් කරපුවත් නෙවෙයි නොකරපුවත් නෙවෙයි.
@mahatheal4983
@mahatheal4983 5 күн бұрын
Asanga aiya niyamai wede ❤❤❤❤❤❤❤❤❤❤
@ronitiya4657
@ronitiya4657 5 күн бұрын
Hareyata hary oyage katawa ❤
@ImtazAnzar
@ImtazAnzar 5 күн бұрын
ඉක්මනටම ඉවරඋනා😢
@sriyanijayasuriya979
@sriyanijayasuriya979 5 күн бұрын
ආසාවෙන් බලන චැනල් එකක්
@InokaInoka-hx2zk
@InokaInoka-hx2zk 3 күн бұрын
මෙහෙම දෙවල් තියනව ඒක ඇත්තක්
@floridaflorida6370
@floridaflorida6370 3 күн бұрын
Mamath eueop rataka inna mange gedarath oya wage siddiyak una..mange nangita una..ewa harima saththai.
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 5 күн бұрын
කොළඹත් ඉන්නව ඔය කට්ටිය., මමත් හිතුවෙ ඉස්සර නෑ කියල තමයි.ඒත් කොළඹ ඉන්නෙත් මේ ලංකාවෙම මිනිස්සු නෙ
@nsb1524
@nsb1524 5 күн бұрын
Bit Busy Brother, Unable to Listen Live Broadcast Yesterday, But Always Follow You in the Following Day! 😀
@ayomalikosala7563
@ayomalikosala7563 5 күн бұрын
Mama Nugegoda, Thalapathpitiye.
@icontvsl103
@icontvsl103 5 күн бұрын
Bording places nedda hoygnn igengnn lmyekt😢
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 5 күн бұрын
Super 👌 👍 ❤❤❤
@nihaldabarera2884
@nihaldabarera2884 5 күн бұрын
This is real truth
@chandraherat1706
@chandraherat1706 5 күн бұрын
😢😢😢😢😢😢අනිවාට්
@DewmiTharushika-v6u
@DewmiTharushika-v6u 4 күн бұрын
Mamath oya wage athdakimak vidapu kenek. Samaharu comments karanawa boru dewal kiyala. Na oy wage dewal aththa jivithe tiyenawa
@thanukadinujaya7957
@thanukadinujaya7957 5 күн бұрын
Supiriii 😢😮
@luisdorritos
@luisdorritos 5 күн бұрын
You guys deserve more subscribers than this 116k. and u earned mine, Thank u for this content👍👍👍👍👍
@dilukafernando8597
@dilukafernando8597 5 күн бұрын
Great 👍🏿
@sajikumara4352
@sajikumara4352 5 күн бұрын
මමත් විශ්වාස කරනවා ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නැ.ඒ ගැන හරිම කනගාටුයි.
@cadencestudio
@cadencestudio 5 күн бұрын
😱
@jayanthijayanthi4795
@jayanthijayanthi4795 5 күн бұрын
👌👌👌
@shiranfdo901
@shiranfdo901 5 күн бұрын
Attatama maat kiyanawa loku awsbodayak tiyenawa
@PadminiDisanayaka-zs7ke
@PadminiDisanayaka-zs7ke 5 күн бұрын
👍👍👍👍♥️♥️
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 3 күн бұрын
අපේ ගෙදර ඔහොම දෙයක් una මගේ නැන්ද marune blood cancer එකකින් Eyage wedding photo එක බිම වැටුණා A වෙලාවෙ එයාට pana ගිහිල්ලා cancer hospital ekadi අවුරුදු 28 මමත් podi Eya මහගෙදර ta duirin ගෙයක් හදන්න හිටියෙ මහගෙදර ta ගේන්න කොඩි ඔක්කොම දළදා තිබ්බා තාත්තා body එක geenakota bike ඒක ඉස්සරහට ආව api පාරේ හිටිය 50 විතර Ath body එක genapu වාහන නැන්ද ge ගෙදර මිදුලට ගිය අපි passen දිව්ව නවත්වන්න කියලා Drive කිව්වා මිනිස්සු හිටිය Dakke na ගෑනු කෙනකු කිව්වා ඉස්සරහ ගෙදර තියෙන්නේ යමු කියලා
@KeerthiAbe
@KeerthiAbe 3 күн бұрын
කසුන් මහත්මයා, කුසල් පිං ද? සුවපත්වේවා 🙏🏻
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 5 күн бұрын
❤❤❤❤❤❤🤟🤟🤟
@shirot8423
@shirot8423 3 күн бұрын
ලස්සන burgher කොල්ලෙක් නේද? මම හිතනවා eyaa කියලා... marenakota 27 යි.. eyaage wayasaka අම්මා එතකොට ජීවත් උනේ Australia වල da? එහෙමනම් මේ කෙනාගේ තව kathaa ගොඩක් තියනවා..
@panoramablue9191
@panoramablue9191 5 күн бұрын
තවමත් මිත්‍යාව විහ්වාස කරන මෝඩ මිනිසුන් ලංකාවෙ ජිවක් ෙවනව 65% ෙමි වගේ තමා බුදුන් වහන් ෙස් ගේ ෙද්ශනාව හරි හැටි අව භෝද කරගත්තහම ෙමිවට පිලිතුරැ ලැ බෙයි ෙමි තැනැත්කියට නමි මානසික ෙෙවද්‍ය ය වර යෙක් ගේ පුතිකාර ලැබිමට සිදුෙවි අවිද්‍යාව රජ කරන විට ෙමවැනි පිස්සු නතා අහන්න ලැබෙනව
@AS_PODDA-nk2hv
@AS_PODDA-nk2hv 4 күн бұрын
Ponny ub nm 😂👍🏻
@ndassanayake293
@ndassanayake293 4 күн бұрын
@@panoramablue9191 Ane me bun mewa mithya viswasa nemei me atta katawal
@panoramablue9191
@panoramablue9191 4 күн бұрын
@@AS_PODDA-nk2hv උබල නමි ෙමි සිය වසට ගැල පෙන්නෙනැ බං උබල දුප්පත් වු නේ ෙමවැනි පිසිසු ෙද්වල් විස්වාස කරන නිසා ගිහිල්ල විද්‍යාව ඉ ගෙනගනිල්ල බුදුන් සහ උන්වහන්සේ දේශනාකල සද්ධර්මය නිස්වාස කරපල්ල
@worldisnothing3776
@worldisnothing3776 3 күн бұрын
ඇත්ත
@bpjayasinghe5091
@bpjayasinghe5091 Күн бұрын
මෙව විස්වාස කරන මොඩ හැත්ත නොදකින් තොපි
@PathKasun-yr6tt
@PathKasun-yr6tt Күн бұрын
Background සද්දේ අඩු කරලා දාන්න
@sanathdilipa3385
@sanathdilipa3385 5 күн бұрын
👍👍👍👍
@madushafernando6639
@madushafernando6639 5 күн бұрын
I'm in italy
@driveincanada9713
@driveincanada9713 5 күн бұрын
❤❤❤
@ImtazAnzar
@ImtazAnzar 5 күн бұрын
H!! Friend s😅
@DenuwanRandika
@DenuwanRandika 3 күн бұрын
ඒකියන්නෙ මසතුනක්යනකං.ආත්මයයාන්නැකියලා.එකතාවබොරැවක්ද
@pasindupiumal1045
@pasindupiumal1045 5 күн бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
@footprints2756
@footprints2756 5 күн бұрын
Apith asai ape adakim kiyanna habai oya whatsapp handle karana kala kanniya nisa appiriyai try karanna
@namalwithanage7269
@namalwithanage7269 5 күн бұрын
Thanks sir 👍😍🙏
@ThinethChamikara-dq2zb
@ThinethChamikara-dq2zb 4 күн бұрын
හොල්මන් නම් සුවර් නැ..👀
@ThiliniNadeesha-ug5yc
@ThiliniNadeesha-ug5yc 5 күн бұрын
Math ahala tiyena widiyata siyadiwi nasagena marena kenek hoda tanakata hoda upatakata giya kenek gana kawadawath ahala na ipaduna hamoma pretha loke nattn gandabbayo wela natthan niraye
@LalithaSenadeera-bm8ms
@LalithaSenadeera-bm8ms 5 күн бұрын
Meeka atta apatat mewa una
@disnakanthi8140
@disnakanthi8140 5 күн бұрын
AI me dewal me ratawala naththe AI apelankawevitharak mewa ahalama Baya hithenawane onama gedaraka Bana daanawa me ratawal wala wageth newei ehemath wela AI me marunu Aya anith ayage angata enne
@TAHORAH_Naturals_2017
@TAHORAH_Naturals_2017 5 күн бұрын
Oya koi rateda inne
@disnakanthi8140
@disnakanthi8140 5 күн бұрын
@TAHORAH_Naturals_2017 Cyprus
@panoramablue9191
@panoramablue9191 4 күн бұрын
කරැනා කරල බුද්ධ ධර්මය සහ බුදුන් වහන්සේ ගැන සහ විදයාව සහ නව තාක්ෂණය ගැන ෙද්වල් පල කරන්න අ ෙප් තරැණ දුවල පුතාලට එවැනි ෙද්වල් තමා ඉ ගෙන ගත යුත් ෙත ් ෙමි ව ෙග් 18 වැනි සියවසට අයිති අවිදයාත්මක ෙද්වල් පල කරන්න එපා කරැනාකරල තවත් ෙමි ර ෙට් මිනිසුසු ෙමා්ඩ කරන්න එපා 75% ඉන් ෙන 🐄🐄🐄🐄🐄
@nadishashiranthi
@nadishashiranthi 4 күн бұрын
Mage kathawath oye wagema භයානක deyak muna dipu කෙනෙක් math
@kristarajapaksha4522
@kristarajapaksha4522 3 күн бұрын
Thatha ellapu de dunati minissu
@disnakanthi8140
@disnakanthi8140 5 күн бұрын
Mata mathakai banakata swamin wahanse namak desana Kara kawadawath gange muhuda ehema oaakarala yawanna EPA kiyala eyalata hondin budubana asena thanakata gihin daanna kiyala
@arjunabalasooriya9381
@arjunabalasooriya9381 5 күн бұрын
Kathave visthra madi pahdikiv hariyt kiynna be
@dilushalakshan8309
@dilushalakshan8309 5 күн бұрын
කසුන් නාගොඩ කියන පොරට බිස්නස් හදලා දෙන්න මරු කතාවක් හැබැයි 😂😂😂 වැඩේ කියන්නෙ ලංකාවේ විතරයි මෙච්චර හොල්මන් අවතාර තියෙන්නෙ අච්චර පව් වැඩ කරන පිටරටවල් වල ලංකාවේ ඔය කියන තරම් හොල්මන් අවතාර කිසිවක් අදටත් නෑ 😂
@hansachathuranga3486
@hansachathuranga3486 5 күн бұрын
ane uba danna labba tamai warenko pitaratakata balanna owa netdda kiyala😊
@Upeksha-q6p
@Upeksha-q6p 5 күн бұрын
​@@hansachathuranga3486😂 oya lankawe da inne.ennako cyprus wala thiyenawa park ekak eheta
@dilushalakshan8309
@dilushalakshan8309 5 күн бұрын
@@hansachathuranga3486 පිට රට තමයි ඉන්නෙ. ඕන තරම් රෑ ගමන් බිමන් තනියම යනවා මහ රෑ කලුවරේ. පව්කාර වැඩ වැඩිම වෙන රටක සහ දියුණුවේ උපරිම රටක ඉන්නෙ බං ඔය කියන හොල්මන් පදිරියිනෙ දියුණු රටවල් වල 😂 ගුප්ත රටවල් වලට විතරයි ඕවා රජ කරන්නේ 🤣
@MadharaMallika
@MadharaMallika 4 күн бұрын
අමරිකාවට ගිහින් බලන්න..මාර හොල්මන් කැටියක් ඉන්නේ..ලෝකෙ හැම තැනම හොල්මන් ඉන්නවා..තියනවා..
@chalakadimantha
@chalakadimantha 4 күн бұрын
මචං මමත් රට තමයි ඇත්තටම ඔල්මන් ඉන්නවා අවිශ්වාස කරත් නැතත්
@AsiruShiroman
@AsiruShiroman 5 күн бұрын
❤️💛💚oya siddiya une nugegoda nemei boralesgamuwe. Oya malagedara gihin api drink eka daagena iddi oya kiyana nangige mallige agata aawe mulinma.A welawe oya nathi una kollata kalin aawe oya mallige aachchi.thaththawa nemei wahune.oya ellila maruna mallige aathme enna kalin oya mallige aachchi avith betagaththe. Thawa godak dewal unaa eda.api kollo 5,6 denekta control karaganna bari unaa ,,,soo strong 💪 spirit .
@malindinavodya3470
@malindinavodya3470 5 күн бұрын
අනේ උන දේ කියන්නකො
@roshaniwadiga6886
@roshaniwadiga6886 5 күн бұрын
ow matath asai Dana ganda
@arjunabalasooriya9381
@arjunabalasooriya9381 5 күн бұрын
Oka mula idan kiynnna sudda
@sitharamadupani5469
@sitharamadupani5469 5 күн бұрын
නැහැ එහෙම දෙයක් සිද්ධ වුනා නුගේගොඩ police ඇතුළේ පාරේ
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 5 күн бұрын
❤❤❤❤🤟🤟🤟
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 5 күн бұрын
❤❤❤❤❤❤
@m1976nuw
@m1976nuw 5 күн бұрын
❤❤❤
@96channel23
@96channel23 4 күн бұрын
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН