අමුවෙන්ම හදන උඩරට පැරණි සිංහල අච්චාරුව | මාසයකට වඩා කල් තියාගන්නත් පුළුවන් | Sinhala Achcharu Recipe

  Рет қаралды 35,330

Roo Eats

Roo Eats

Күн бұрын

වැඩි වැඩ නැතුව, අමුවෙන්ම හදන උඩරට පැරණි සිංහල අච්චාරුව හදන විදිය අරන් ආවා. මෙහෙම හැදුවොත් මාසයකට වඩා කල් තියාගන්නත් පුළුවන්. රහස් අමුද්‍රව්‍යකුත් දානවා. ඔයාලත් හදන්නේ මෙහෙමද කියලා කමෙන්ටුවකුත් කොටාගෙන යන්නෝ.
Subscribe to my KZbin Channel :
/ @rooeats7
Watch all my videos (playlist) : www.youtube.co...
Follow me on:
Facebook : www.facebook.c....
Instagram : / eatsroo
Twitter : / rooeats

Пікірлер: 86
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
තෙරුවන් සරණයි හ්ම් rrasama රස patai බොහෝම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් වාසනා වන්ත අනාගත යක් වේවා
@rathwije1579
@rathwije1579 10 ай бұрын
look like well educated about cooking and technology too appreciated බොහෝම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් වාසනා වන්ත අනාගත යක් වේවා බුදුසරණයි අපුරුයි 👍🏼❤❤බොහෝම ස්තූතියි ඔයාටත් පවුලේ සැමටත් වාසනා වන්ත අනාගත යක් වේවා
@rooeats
@rooeats Жыл бұрын
අවශ්‍ය ද්‍රව්‍ය: අබ ග්‍රෑම් 100ක් සුදුලූණු බික් 6ක් ඉඟුරු කෑල්ලක් ගම්මිරිස් ඇට මේස හැඳි 1 1/2ක් විනාකිරි රස අනුව ලුණු කහ ස්වල්පයක් මුරුංගා පොතු කෑල්ලක් මිරිස් කුඩු මේස හැන්දක් සීනි මේස හැන්දක් දෙහි යුෂ රතුලූණු ග්‍රෑම් 500ක් අමුමිරිස් ග්‍රෑම් 150ක් කොහිල අල ග්‍රෑම් 200ක් අමු ගස්ලබු ග්‍රෑම් 200ක් කැරට් ග්‍රෑම් 200ක් අවුරුදු රසකැවිලි සියල්ල මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් යාලුවනේ😍😍😍 kzbin.info/aero/PLpEeGZWhI99uWXe9O3Ob8UR5Gv_N29BQF අමුද්‍රව්‍යයන් තම්බලා හදන සිංහල අච්චාරුව kzbin.info/www/bejne/mmqWZqSji8h0rJo
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
ඉස්සර අපේ අම්මා හැමදාම හැදුවේ අමුවෙන්ම තමා . අපි තමා දැන් අන්තිම මොහොතේ හදන්නේ . ඔයා recipe එක පහලින් දාලා තියෙන එක නම් ගොඩක් හොදයි නංගී ❤❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
ඔව් අක්කි ඒ කාලේ එහෙමනේ හදන්නේ දැන්නේ මේ පහසුව හිතලා තම්බලා හදන්නේ. අක්කිටත් එදා අක්කිගෙ අම්මා හදපු අච්චාරුවේ රස මතක ඇති❤️❤️❤️බොහොම ස්තූතියි අක්කියෝ😘😘😘
@minsarathisaru4771
@minsarathisaru4771 10 ай бұрын
​@@rooeats ,mjbn,z
@NimeshaSandeepani-m9f
@NimeshaSandeepani-m9f 6 ай бұрын
හරිම රසයි දෙවෙනි පාරටත් හදන්න යන්න්‍ර්❤
@hemajayantha1659
@hemajayantha1659 6 ай бұрын
සුපිරී සිංහල කෑම
@christinablossom6071
@christinablossom6071 Жыл бұрын
Hi i made the pickle. Last night i made. Today i got a good smell. Waiting till Saturday to eat. THANKS A LOT.
@rooeats
@rooeats Жыл бұрын
Thank you soooo much❤️❤️❤️really appreciate your comment🥰🥰🥰
@withpurna847
@withpurna847 Жыл бұрын
Ape අම්මා පොල් vinakiri වලින් හැදුවත් ,මම dan හදන්නේ apple cider විනාකිරි වලින් නංගී,.kohoma haduwath ape acharuwa රසවත්. අපේ achiammage ගෙදර mati muttiyaka thissema acharu තිබුණා ❤
@rooeats
@rooeats Жыл бұрын
ඔව් ඒක නම් හරි අක්කියෝ❤️❤️❤️apple cider විනාකිරි වලින්නම් අපි හදලා නෑ අක්කි
@MangalikaDamayanthi-in2gf
@MangalikaDamayanthi-in2gf 6 ай бұрын
මම හැදුව හරිම රසයි
@SandyaShiromani-z1x
@SandyaShiromani-z1x 6 ай бұрын
විනාකිරි හදන hati kiyala dennako
@devidaksha2620
@devidaksha2620 Жыл бұрын
Niyamai ☺ Male achcharu hadannath kila denna akki Budusaranai!!❤❤🙏🙏🙏
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi nangi baba❤️❤️❤️බුදු සරණයි🙏💐❤️
@sheni6004
@sheni6004 Жыл бұрын
ස්තුතියි ඔයාටයි ඔයාගේ අම්මටයි , ශුභ අලුත් අවෘද්දක් වේවා❤
@rooeats
@rooeats Жыл бұрын
ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා❤️❤️❤️
@sudeshtharanga2763
@sudeshtharanga2763 Жыл бұрын
Happy new year.....💐...eka rasa patai...👍
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata😍😍😍Wish you the same dear💐❤️
@nihalnihal3301
@nihalnihal3301 8 ай бұрын
ස්තුතියි
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කියෝ.💕❤️😍😘
@rooeats
@rooeats Жыл бұрын
මල්ලියා😍😍😍
@mkthushari8663
@mkthushari8663 6 ай бұрын
මමත් මේ විදියටම හදන්න තමයි ලැස්ති උනේ දෙහි දාන්න ඔනද ස්තුතියි
@hemamalidamayanthirandunup1358
@hemamalidamayanthirandunup1358 Жыл бұрын
බුදුසරණයි අපුරුයි 👍🏼❤️❤️
@rooeats
@rooeats Жыл бұрын
බුදු සරණයි ඔබට🙏💐❤️
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 9 ай бұрын
අගෙයි ❤❤❤❤❤❤❤ විනාකිරි හදාගන්න හැටිත් දාන්න ....... දේශීය ඥාතිත්වය පිරි ඔ⁣බතුමියගේ හඬ අපූරුයි ♥️ ත්‍රිවිධ රත්නයේම පිහිටයි ඔබටත් මෑණියන්ටත්🙏
@thanujayodapedege9219
@thanujayodapedege9219 9 ай бұрын
මේක තමයි මම දැක්ක සාම්ප්‍රදායික අච්චාරැව මම හදන්නෙත් මෙහෙම තමයි..
@PubuduSampath-t6c
@PubuduSampath-t6c 7 ай бұрын
Oyage voices ekata mama harima sasay❤❤❤❤
@maheshikamaduwanthi45
@maheshikamaduwanthi45 7 ай бұрын
Harima lassna voice ekk
@marieselvadorai3324
@marieselvadorai3324 11 ай бұрын
God bless you all
@rooeats
@rooeats 11 ай бұрын
බුදු සරණයි🙏💐❤️
@HIRU.202k
@HIRU.202k Жыл бұрын
Thank you මැණිකේ
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@christinablossom6071
@christinablossom6071 Жыл бұрын
Easy way I will try
@rooeats
@rooeats Жыл бұрын
Sure dear😍😍😍 Thank you💐💐💐
@shaanishara5704
@shaanishara5704 Жыл бұрын
Tnxxxx so muchhhh❤❤
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@shehanikoshila893
@shehanikoshila893 6 ай бұрын
Thank akki❤
@gkssepalika4917
@gkssepalika4917 Жыл бұрын
Thx 💕
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
මම අක්කාගෙන් request කරන්න හිතා ගෙන හිටිය රෙසපියක් 😍, ස්තූතියි අක්කා. මම මේ සිංහල අච්චාරුවට හරිම ආසයි 🙈. 1/2 Quantities වලින් මේ සැරේ මුලින්ම පොඩ්ඩක් හදාගන්නවා. මොකද ලබන සතියේ මැලේ අච්චාරු හදන්න තියෙන නිසා. අවුරුදු වලින් පස්සේ කොහොමද කියලා රස කියන්නම්! 😋😋😋 (මට සිංහල අච්චාරු ලැබුණාම shawarma හදා ගත්තට පස්සේ, ගෝවාත් එක්ක පොඩ්ඩක් කවලං කරලා හැදුවම 🤤😋👌
@rooeats
@rooeats Жыл бұрын
මේ ටිකේ නිවාඩුද නංගා😍😍😍හදමු හදමූ අනිවාර්‍යෙන් රස කියන්නකෝ❤️❤️🥰නියම කම්බිනේශන් එකක් තමයි ශවර්මා එකට දාල තියෙන්නෙ🥰😁😁බොහොම ස්තූතියි නංගා💐😘😘
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
@@rooeats ඔව් අක්කා 08 වෙනි සෙනසුරාදා ගෙදර ආවා. දැන් අපි දෙන්නා Action එකට බැහැලා ඉන්නේ 🤤😂. ඇත්තටම අර විදිහට ශවර්මා එකට දැම්මොත් හරිම රසයි 😋. ආයේ ලබන සතියේ ඉගෙනීම බලා යන්න ඕනේ, රැකියාවට පිටත් වෙන නැකතින් 🥴😵‍💫
@nelkaperera1093
@nelkaperera1093 6 ай бұрын
Good__ok_ok_♥️♥️👌👌👍👍
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 Жыл бұрын
Super.....😋👌
@rooeats
@rooeats Жыл бұрын
Thank you😍😍😍
@nawadanilathika423
@nawadanilathika423 Жыл бұрын
Onna porondu una wagema ,ape gedara aurudu mese rasa ganwanna roo eats paulath ekka ekthu wela ,ada dodol,kaum,pol cake haduwa,, kisima gurumushtiyak nathuwa hamadema hariyata kiyala dunnata bohoma pin oyatath,ammatath,,habai kiuwata wada seeni pramanenan wadi kara mokada ape gedara aya pani rasata wadath kamathi nisa.. hawas wenakota oyalage kokis,aluwa, godapara kawillath hadanna thamai sudanam wela inne.. 🙏
@rooeats
@rooeats Жыл бұрын
Woow attatama harima sathutui apita😍😍😍bohoma sthuthi obage adaraneeya comment ekata❤️❤️❤️
@amithasurangani9265
@amithasurangani9265 Жыл бұрын
Mata mage amma mathak una..api podikale ape ammat heduwe me widiyata...api loku unama vinakiren thambala api achcharu heduwe..ath eda amma hadapu achcharuwe suwada api hadapu achcharuwalin awe ne..
@rooeats
@rooeats Жыл бұрын
Ow dear💐❤️
@ThiliniupekshaWeerasingh-tb8dz
@ThiliniupekshaWeerasingh-tb8dz Жыл бұрын
Good morning miss
@rooeats
@rooeats Жыл бұрын
Good morning!❤️
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
Wenada wagema adath harima rasai kemak aran awith
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata😍❤️😍
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
Akke mama Dan oyage bakini kawun hadannai yanne
@rooeats
@rooeats Жыл бұрын
Woow nangiya supirine❤️❤️❤️
@nimanthasagara2016
@nimanthasagara2016 Жыл бұрын
wow නියමයි , ස්තූතියි ඔබට
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@nimanthasagara2016
@nimanthasagara2016 Жыл бұрын
@@rooeats 👍👍👍
@BuvinduThenula
@BuvinduThenula Жыл бұрын
😍😍
@rooeats
@rooeats Жыл бұрын
🥰😍❤️
@seetharanjani7745
@seetharanjani7745 Жыл бұрын
Rata ඉන්න අපිට kohenda meti walan.eykata mokada karanne .
@rooeats
@rooeats Жыл бұрын
Ceramic or glass bhajanayak ganna dear.
@seetharanjani7745
@seetharanjani7745 Жыл бұрын
@@rooeats thanks
@ThiliniupekshaWeerasingh-tb8dz
@ThiliniupekshaWeerasingh-tb8dz Жыл бұрын
❤❤❤❤😂😂😂😂 4:24 4:25 4:25 4:25
@rooeats
@rooeats Жыл бұрын
💐❤️
@harshanasamarasingha6135
@harshanasamarasingha6135 Жыл бұрын
😋😋❤️👍
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@manelchandrasena3655
@manelchandrasena3655 10 ай бұрын
අළුත් ක්‍රමයක් හදලා බලන්න හිතුනා
@rooeats
@rooeats 10 ай бұрын
😍😍😍
@sunrthsolomon8237
@sunrthsolomon8237 Жыл бұрын
♥️🙏
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
මේ හදපු එක අමුවෙන් ද කන්නේ නැත්නම් තම්බලා ද
@rooeats
@rooeats Жыл бұрын
Na nangi oke dana dewal thamban na. Man video eke kiwwa oka awuruddata dawas 4kata wage kalin hadala hodata wahala tiyanawa apahu open karanne awrudu dawase. ethakota oke dapu dewal winakiren thambila yasa padama enawa suwandata. Man methana thambenawa kiyanne lipe thambana eka ehema newei hode.
@sajithchathurangachathuran1977
@sajithchathurangachathuran1977 Жыл бұрын
@@rooeats a hari akke 😁😁
@rooeats
@rooeats Жыл бұрын
Ayyo ayyo tiyana prashna me kellata😁
@wdlranjani
@wdlranjani Жыл бұрын
❤❤❤❤
@maragodagekrishantha2982
@maragodagekrishantha2982 Жыл бұрын
පැහැදිලිව තේරෙනවා නංගී
@mumu292
@mumu292 Жыл бұрын
Rasa patai kanna Bana🙁
@rooeats
@rooeats Жыл бұрын
Ane allergy da vinakiri dear😕
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ Жыл бұрын
අපේ අමිමා ඔිය දාන ඒවා උනුහුමි ගස්සනවානේ නංගී එයා මුරුංගා පොත්ත අබරලා ගන්නේ
@rooeats
@rooeats Жыл бұрын
මුරුංගා පොතු අඹරලා නම් දාන්නේ නෑ අක්කි. නමුත් ඔබගේ මව මේක හදන හැටිනේ. මම වීඩියෝවෙ කිව්වා අපි තම්බලා හදන අච්චාරුවත් හදලා තියෙනවා ඒකත් එක ක්‍රමයක් ඔබේ අම්මා හරි නමුත් ඉස්සරම හැදුවේ අමුවෙන් අක්කි මොකද එහෙම හදලා දවස් කීපයක් වහල තිබ්බාම ගොඩාක් රසයි වගේම සුවඳයි. දැන් ගොඩාක් දෙනා කාර්‍යබහුලනේ ඉතින් දවසින් හදන්න බලන නිසා තම්බලා දවසෙන් හදනවා.ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් හදන විදි වෙනස් වෙනවානේ.
@සිහිනයකිජිවිතේ-ථ8ජ
@සිහිනයකිජිවිතේ-ථ8ජ Жыл бұрын
අපේ පැත්තේ හදන විදිහ වෙනස් ඒත් සුදු මමනමි අචිචාරු කන්නේ නැහැ සැර කෑම රසයි හැබැයි ඇගට අගුනයි කියලා මම කන්නේ නැහැ 😁😁😁 ලස්සනට තියෙන රෑපේ ලස්සනට තියාගන්න එපැයි 🤔🤔
@rooeats
@rooeats Жыл бұрын
නැතුව නැතුව අක්කි ලස්සනට ඇඟ තියාගන්න ඕනේ😁ඔව් අච්චාරු සමහරුන්ට කන්න බෑනේ😕
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 700 М.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 24 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Viyali | වියළි | Episode 41 - (2024-10-12) | Rupavahini TeleDrama
22:13
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 700 М.