Viyali | වියළි | Episode 41 - (2024-10-12) | Rupavahini TeleDrama

  Рет қаралды 33,941

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Watch More : bit.ly/3ejZQRB
© 2024 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
----------------------------------------------------------------------------------------------
සියළුම හිමිකම් ඇවිරිණි.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
----------------------------------------------------------------------------------------------
Follow on Us:
================================================
Message on Us : m.me/srilankar...
Official Website : www.rupavahini....
Official Facebook : / srilankarupavahini
Official Instagram : / sri_lanka_rupavahini
Official Twitter : / rupavahinitv
Official Tik Tok : / rupavahini_corporation
Music Channel : / @rootunes
News Channel : / @rupavahini_news
TV Rupavahini : / @tvrupavahini
Education Channel : / @jathikapasa
24x7 LIVE Stream : / @rupavahinilivestream
--------------------------------------------------------------------------------------------------------------------
#SriLanka #Rupavahini #RupavahiniTV
La televisión de canal nacional en Sri Lanka

Пікірлер: 189
@surangameddegoda6
@surangameddegoda6 Сағат бұрын
මේක හරිම අතාත්විකයි. ළමයි දෙන්නෙක් ආගිය අතක් නෑ,මිනිහෙක් මැරිලා, රට ඉදලත් මිනිස්සු ඇවිත්. පොලිසිය පැත්තපාලාතක නෑ.
@dineshrangana2761
@dineshrangana2761 Сағат бұрын
මමත් ඒක කලින් කිව්ව කොල්ල බෙල්ලෙ වැල දාගත්තනම් මරනෙ හංගන්න බෑනෙ ඒකට වෙච්ච දෙයක් නැ
@nilanialawaththa6359
@nilanialawaththa6359 50 минут бұрын
ඒ කතාව නම් ඇත්ත රනවීරට ගිය රට ද ගියා පුතා මලා පොලිස්සියක් නැ අඩු ගානෙ ගමෙ ග්‍රාමසේවක වරයෙකුටවත් දන්වන බවක් නැ ආච්චි සේරට හපන් ⁣නයොමි කඩෙක නැවතුනා එ කඩෙ ගැනු මනුෂ්‍යයා නයොමි නවත්ගෙන ඉන්න එහෙමත් පුලුවන් ද මන්දා
@kanishkaabeytungevck
@kanishkaabeytungevck 48 минут бұрын
මාත් එකට එකගයි..
@udeshipremasingha4841
@udeshipremasingha4841 28 минут бұрын
😂මිනීමරුව සින්දුවක් එහෙම කියාගන ජොලියෙ ඉන්නවා😂😂
@sunithafernando7638
@sunithafernando7638 21 минут бұрын
ලමයි දෙන්න නෑ කියල මේ ගෑනි පොලිසියට යන්නේත් නෑ .මුල හොද හැම නාට්‍යයක්ම මගදි විකාර
@hansanithanuja4663
@hansanithanuja4663 3 сағат бұрын
කලූගෙ කොටස් වැඩි කරන්නකෝ..එයා නේද මේකේ ප්‍රධාන චරිතය .නයෝමි නෙමෙයි නේ.ඒ නිසා කලූ ගෙ කොටස් වැඩිපුර දෙන්න
@ireshalakmali7490
@ireshalakmali7490 2 сағат бұрын
ඒකනම් ඇත්ත මුලින් එයාව පෙන්නලා දැන් වෙන විදියකට යන්නෙ
@kaveeshakumarasena1132
@kaveeshakumarasena1132 2 сағат бұрын
Kiyla wadak na
@udith1041
@udith1041 2 сағат бұрын
මේක මහේත් සත්සරගේ නාට්‍යයක් හරි...සරදා මංගලගේ නාට්‍යයක් හරි...සුජීව ප්‍රසන්න ආරච්චිගේ නාට්‍යයක් හරි... උනානං එහෙම කරන්න තිබුණා....😂😂😂😂
@SaduniKaluarachchi-zg4fy
@SaduniKaluarachchi-zg4fy 2 сағат бұрын
ප්‍රධාන චරිතයක් කියල එකක් නෑ මේ කතාවෙ.. හැම චරිතක්ම විශේෂයි
@SumithraBandara-g5i
@SumithraBandara-g5i 2 сағат бұрын
මෙහෙම උනොත් අපි බලන්නෑ මේක හැබැයි හරිත 😁😂😂
@MaheshikaWirajini
@MaheshikaWirajini 2 сағат бұрын
කොටස් 41ම තේමා ගීතය ඇහුවා නේ.ලස්සනයි සිංදුව නම්.ඒ උනාට ඇති නේද,කතාව දුන්නා නම් ඒ වෙලාවේ,
@Nilusano
@Nilusano 2 сағат бұрын
මොන විදියකින් හරි සුනිමල් ගැන නයෝමි ගේ හිතේ ඇති ආදරේ නැති වෙන්න ඕනි නයෝමි වගේ කෙනෙක් සුනිමල් වගේ එකෙක්ට කොහෙත්ම ගැලපෙන්නේ නැ 😏😏😏
@legomewithsafiyah5086
@legomewithsafiyah5086 Сағат бұрын
That's true, but for the first time, Nayomi loved someone, that's Sunimal. Suimal acts nice now, although his character was horrible at home, at his village
@Nilusano
@Nilusano Сағат бұрын
@@legomewithsafiyah5086 දැන් කෝම උනත් වැඩක් නැ. චාටර් චරිතේ සුනිමල් 😏
@-xxx527
@-xxx527 34 минут бұрын
@@legomewithsafiyah5086 yes, හොඳ නාටකයක් වෙන්න, ඒවත් හරියට තියෙන්න ඕනනෙ රඟපෑම් හොඳයි ඒත් චරිත තේරීම් තමා අවුල් සුනිමල් රඟන නළුව දක්ෂයෙක් ඒත් මෙතනට වැඩි මහල් ගතියතක් තියෙන්නෙ
@andyandy7194
@andyandy7194 13 минут бұрын
ඇත්තටම 😢
@chamilaruwan6223
@chamilaruwan6223 45 минут бұрын
මට කරුමෙකට හම්බුන තාත්තත් මේ වගේ අධම ගතිගුණ තියෙන කෙනෙක් තමයි. 😢 ආසාවකට බලන කතාවෙත් එයා වගේ කෙනෙක් දැක්කම එපා වෙනවා. (තාත්වික රංගනය) . ඒ ඔක්කොටම හරියන්න මම මගේ බිරිඳට, දරුවට පපුව පැලෙන්න ආදරේ දෙනවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සතුටුයි දැන් මට මං ගැනම❤
@-xxx527
@-xxx527 25 минут бұрын
එ කියවද්දි නම් නොදැනිම කඳුළු ආවා සතුටට "තාත්තා" කෙනෙක් ඔබ ❤💐
@KrishanthiMadushani-yq2os
@KrishanthiMadushani-yq2os 6 минут бұрын
😔
@kumuduperera8351
@kumuduperera8351 Сағат бұрын
සනත් විමලසිරි ගේ චරිතේ ආයේ කියන්ට අඩුපාඩුවක්නෑ. ඒ තරමට සුපිරි. ඒ වගේම චාලට්,ආත්තම්මා. ඇතූලු සියලු චරිත හොදම හොදයි.ආසම ටෙලිඩ්‍ර්‍රාම එකක්.
@bashi-fh1vr
@bashi-fh1vr 2 сағат бұрын
නයෝමිගේ අම්මා රනේ එක්ක නටපු නාඩගම් හින්දා අද ඒකෙන් මුලු පවුලටම ඒ වන්දිය ගෙවන්න උනා.
@raviravindra889
@raviravindra889 2 сағат бұрын
Thawath mekita lajja nathi hati.,minimaru wanacharayawa wiswaasa karan uuwa redda asse daagana marum kanna hadanne
@sarangadinesh190
@sarangadinesh190 Сағат бұрын
Rata giya godak ganunge jeewitha ohoma thama. Lankawata eddi hama dema winasa wela iwarai
@Mahiimahii-y4q
@Mahiimahii-y4q 20 минут бұрын
මේ ගෑනි දැන් මූ එක්ක පවුල් කනවා මිනිහගෙ යාලුවා එක්ක ඔහොම නටනවද අප්පා අර මහ ලොක්කිත් ඇස් කන් පියාන ඉන්නෙ බතුත් කවනවා තුරුල් කරනවා 😂
@rashinisathsarani219
@rashinisathsarani219 Сағат бұрын
"හිත හයිය කරගෙන ඉර හද උනත් දරාගන්න පුලුවන් විදියේ ගෑනියෙක් වෙයන්..." 🖤
@shanthipathirana2005
@shanthipathirana2005 56 минут бұрын
චාලට් අක්ක හිත හොඳ ගැනි❤❤❤
@srilankasrilanka2496
@srilankasrilanka2496 2 сағат бұрын
නයෝමිට හරි යන්නෙ අකිල
@Nadeesharanaveera
@Nadeesharanaveera 2 сағат бұрын
නයෝමි සුනිමල් ගැන හිතන එක දුර්වලකමක් වගේ පෙනුනට,ඒක තමයි යථාර්ථය.ගැහැණු වැරදි මිනිස්සුන් කෙරෙ බැඳිලා වරද්දගන්නවා තෝරා ගැනීම.ඒ නිසා යථාර්ථවත් බවින් අනූන කතාවක් වියළි ❤
@nadeekashyamali2391
@nadeekashyamali2391 2 сағат бұрын
කලූගේ කොටස් වැඩියෙන් ඔනේ.❤❤❤❤❤
@chinthakalakmal5184
@chinthakalakmal5184 Сағат бұрын
තව මොනවද ඕනෙ...
@hansanithanuja4663
@hansanithanuja4663 2 сағат бұрын
පලිගු කියන ව්දියට නම් කලූ නිලමෙගෙම තමයි මට හිතෙන්නේ
@RanganiAponsu
@RanganiAponsu Сағат бұрын
Ow matath hithenne ehemai, habai sunimal nilamege newi kiyalai hithenne.
@Nayana-g4p
@Nayana-g4p 58 минут бұрын
Sudu putha vena kenekge
@KumariKumari-ex7np
@KumariKumari-ex7np 17 минут бұрын
අනිවාරෙන්ම කලු,කිරි නෝනයි කරුනාපලගෙ .සුනිමල් තමා වෙන කෙනෙක්ගෙ.
@malimapa2006
@malimapa2006 2 сағат бұрын
නයෝමිට සුනිමලය නැති උන එක හොඳයි . ඌ මහ එපා කරපු එකෙක්. හිතේ කිසි තෙතමනයක් නෑ. අකිල තමයි නයෝමිට හරි යන්නෙ
@percygune5235
@percygune5235 32 минут бұрын
තරින්දි, මාධනී රගපාන "තත්පරයක් ඉඩදෙන්න " ටෙලිනාට්‍ය බලන ගමන් වියලි බලන්නෙ විශිෂ්ඨ නිර්මාණ....සවුදි රියාද් සිට
@sanduniweerasekara6997
@sanduniweerasekara6997 2 сағат бұрын
අපෝ නයෝමිගේ අම්මා වෙන නිළියෝ හිටියෙම නැද්ද අප්පා😂
@andyandy7194
@andyandy7194 6 минут бұрын
😂😂😂😂😂
@nuwanthirathnayaka5743
@nuwanthirathnayaka5743 Сағат бұрын
මේකේ සීයාට රඟපාන නළුවා කවුද...???
@dineshrangana2761
@dineshrangana2761 56 минут бұрын
KA මිල්ටන් පෙරේරා
@nuwanthirathnayaka5743
@nuwanthirathnayaka5743 50 минут бұрын
@@dineshrangana2761 ගොඩක් ස්තුතියි..
@AthmikaAthmika7619
@AthmikaAthmika7619 Сағат бұрын
කතරක වියලි බව දැවටෙන සුළඟ දනී...... මවකට දැනෙන දරු දුක හද ගින්න දනී..... පවකට සසර හමුවන උන් හැඳිනුවේ නැතී..... දුර්වලකමට විඳවන සිත් බොහෝ ඇතී.....😢😢😢😢
@DUJA-g6q
@DUJA-g6q 47 минут бұрын
Godak lassanai 🇦🇪
@AthmikaAthmika7619
@AthmikaAthmika7619 44 минут бұрын
@@DUJA-g6q ස්තූතියි ❤
@M.A.marasigheM
@M.A.marasigheM 5 минут бұрын
Lassanai kaviya
@jayaweerathanuja9668
@jayaweerathanuja9668 2 сағат бұрын
පලිගු මැනිකෙ හන්ගන ලොකු දෙයක් තියනව ඒක මේ මුලු කතාවම අරන් යන්වා
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp Сағат бұрын
යෙස්
@KumariKumari-ex7np
@KumariKumari-ex7np 18 минут бұрын
මට හිතෙන විදිහට සුනිමල් කියන්නෙ පලිගුගෙ අවජාතක කියන දරුව.කිරි නෝනෙයි කලුයි කරුනාපාලගෙ දරුවො වෙන්න ඕන.😢
@sandunikalakmali6758
@sandunikalakmali6758 17 минут бұрын
22න් 4ක්ම සිංදුව 😊
@deepikakulathunga
@deepikakulathunga Сағат бұрын
කඩේ නැන්දගෙ කරුනාවන්ත කම , ආදරේ දැක්කම ආසහිතෙනවා,එයා රගපානවා කියලාවත් දැනෙන්නෙ නෑ❤❤❤
@jayaweerathanuja9668
@jayaweerathanuja9668 2 сағат бұрын
මේ කතාවේ කාගෙවත් ජීවිතේක සැනසීමක් නෑ.. වියලි පොලවට වැස්සක් වහීද.😢
@sewwandiherath1992
@sewwandiherath1992 2 сағат бұрын
නයෝමිගෙ අම්ම නියමට රඟපානවා එයා දක්ෂයි
@kanthi1038
@kanthi1038 3 сағат бұрын
තේමා ගීතය හරිම ලස්සනයි.
@himaliwickramasinghe6784
@himaliwickramasinghe6784 Сағат бұрын
නයෝමි ගමේදි අච්චර හොද අකිල මහත්තයට පාට් එක දාල රෑට ගෑනුන්ගෙ ගෙවල් වලට රින්ගපු සුනිමලාට ලව් කරනව...
@ravanking9865
@ravanking9865 Сағат бұрын
කලු මහත්තයගෙ කොටස් වැඩිපුර ඕන 😊
@wijesekarashantha7601
@wijesekarashantha7601 2 сағат бұрын
කිසිම අඩුපාඩුවක් නැතුව කථාවක් ලෙස ලස්සනට ගලාගෙන යනවා. හරිම ලස්සනයි. අනිත් ටෙලි ඩ්‍රාම වගේ නෙමෙයි, අනිත් ටෙලිඩ්‍රාමා දවසට මොකක් හරි කොටසක් හදලා දානවා, නමුත් කථාවක් ගලාගෙන යාමක් නැහැ එක තැන පල් වෙනවා. මේක එහෙම නැහැ උසස් නිර්මාණයක්.
@dilupakumari1579
@dilupakumari1579 Сағат бұрын
අස්වැන්න නෙලුවට පස්සේ කුඹුර කලුවා ගන්න විදිහට තිබුනා නම් මරු
@AmaliIroshini
@AmaliIroshini 22 минут бұрын
Nayomige mallige miniyawat hamba wenne natte ai e?
@manjulabalasingha1263
@manjulabalasingha1263 2 сағат бұрын
කලුගේ කොටස් නෑනේ...කතාව එපා කරන්න එපා
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 2 сағат бұрын
නයෝමියෝ ඕකාට අහු වෙන්න එපා . සුනිමලා 😂😂
@sevenonly2024
@sevenonly2024 Сағат бұрын
කඩේ නැන්දගේ රංගනය තාත්විකම තාත්විකයි
@sevenonly2024
@sevenonly2024 Сағат бұрын
රගපාපවා කියලා කියන්නවත් බෑ
@malshasrimali3145
@malshasrimali3145 Сағат бұрын
නිලමෙගෙ පුතා කලූ..... සුනිමල් වෙන කාගෙ හරි.... මැණිකෙ ඒක නොකියන්නෙ එහෙම කිව්වොත් සුනිමල්ට වෙනස්කම් කරන නිසා.... කලූ දරාගත්තට සුනිමල්ට දරා ගන්න බැරි නිසා
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp Сағат бұрын
ඔව් හිතක් පපුවක් නැ සුනිමල්ට
@shiranmendis9380
@shiranmendis9380 Сағат бұрын
මේ කතාංගයේ බොහෝ තැන් අතාත්ත්විකයි.....දරුවෝ දෙන්නා අතුරුදහන් උනා නම් පොලීසියේ පැමිණිල්ලක් දාන්න තිබුණා ....නයෝමිගේ අම්මාගේ අනියම් මිනිහා රණවීරයා...නරියට කුකුල්ළු බාර දුන්නා වගේ ඒ වරත්තුවට ලමිස්සියෙක් බාර දීලා රට යනවා....සාමාන්‍යයෙන් මේ රටේ මෙහෙම දේවල් වෙනවා....
@sunithafernando7638
@sunithafernando7638 12 минут бұрын
සුනිමල් ඉගෙනගන්න ළමයෙක් නෙමෙයි ,දරුවො ඉන්න තාත්තෙක් වගේ
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 2 сағат бұрын
කිරි නෝනිගෙ අම්ම කිව්ව කතාව කොච්චර ඇත්තක්ද?,ඒ මනුස්සයා දන්නවා තමන්ගෙ මිනිහ හිතක් පපුවක් නැති අමනුස්සයෙක් කියල ,මූත් එකයි ,මුගෙ පුතා සුනිමලයත් එකයි,ඇයි ඌ අප්පගෙ පුතා නෙ.
@-xxx527
@-xxx527 20 минут бұрын
ඇති යාන්තම් පළිඟුගෙ කට ඇරුන අද
@DilhaniDodangoda-ge1bx
@DilhaniDodangoda-ge1bx 2 сағат бұрын
මේ පිටි ඇඩ් එක මාර වදයක් දෙන්නේ එක්කො කතාව දාන්න නැත්තම් පිටි ටික විකුණලා ඉන්න
@abishekranasinghe8
@abishekranasinghe8 Сағат бұрын
හැම මගුලක්ම නිකම් දෙන්න බැ නෙ.. පොඩ්ඩක් හිතපන් මෙකෙන් කියක් හරි උන් හම්බකරගන්න එපැ.. උබට නිකම් දෙන එක බලන්න බැ නෙ කටවහං..
@DilhaniDodangoda-ge1bx
@DilhaniDodangoda-ge1bx 17 минут бұрын
@@abishekranasinghe8 ඇත්ත නේ 🤣
@Dpkweerathunga
@Dpkweerathunga 54 минут бұрын
කලූ එපා කරා මෙයාලා. කලුගේ චරිතේ ගොඩක් හොදට තිබුනා. ඒත් ඒ චරිතේ තිබ්බ ගැම්ම තිර රචකයා කෑවා. මාලට බලහත්කාරකම් කරන්න ගිහින් උගෙ අයියගෙ තත්වෙටම ඇද දැම්මා.
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 2 сағат бұрын
මහ පිස්සු කතාවක්. කෝ බං කතාවෙ ප්‍රදාන චරිතය
@mayuradinushan7254
@mayuradinushan7254 2 сағат бұрын
Kauda main character eka
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 2 сағат бұрын
මේක යන්නේ පොතේ විදිහට ..හැම චරිතයක්ම විශේෂයී
@KalamJdkkdk
@KalamJdkkdk 2 сағат бұрын
Nayomita hoda ammek hambuna 😢❤
@dileepasilva1313
@dileepasilva1313 39 минут бұрын
❤👊
@amazingvideotube153
@amazingvideotube153 Күн бұрын
මාර ලස්සනයි මෙ කතාව ඉක්මනින් ඉතුරු කොටස් දාම
@upulweerasinghe9851
@upulweerasinghe9851 Күн бұрын
තේමා ගීතයට පහුගිය සතියෙ කොටස් පෙන්වන්න
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 7 минут бұрын
👍
@Manukalpitha
@Manukalpitha Сағат бұрын
ගැනියෙක් ට දරුවන්ට ආදරේ කරන්න දන්නේ නැ ඒක ඇත්ත මගේ මිනිහත් ඒ වගේ ඌ යකෙක්
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp Сағат бұрын
අනෙ හා යක්කුම තමා
@DUJA-g6q
@DUJA-g6q 43 минут бұрын
Ammoooo me kathawa mara lassanai 🇦🇪 duka wedei harima arthawath🇦🇪😢
@chamikadewarathna6531
@chamikadewarathna6531 2 сағат бұрын
මොකද්ද අනේ.කලූගෙයි තරින්දිගෙයි කොටස් ඇත්තෙම නෑනෙ
@nelumkumari5303
@nelumkumari5303 52 минут бұрын
නයෝමිට මේ ගැණු පෙරේතයා ගැලපෙන්නේ නැ සුනිමල් වලත්තයා
@janakadissanayaka5646
@janakadissanayaka5646 Сағат бұрын
කොල්ලගෙ මරනය ගැන හොයන්නෙ නැ කියන්නෙ අතාත්ත්විකයි
@sadeusadeu
@sadeusadeu 42 минут бұрын
අසාර්තකයි ෙමි කතාව
@SiyaniNilanta
@SiyaniNilanta 2 сағат бұрын
Ma kataua siyaluma carita niyamai tarunn saranai
@KumariMari-n4k
@KumariMari-n4k Сағат бұрын
ඉක්මනට. ඉවර. වෙනවනෙ. අප්පා
@MayumirajeshBhagat
@MayumirajeshBhagat 57 минут бұрын
Kalekin dekke supiri drama ekak ❤
@maheshikumudi
@maheshikumudi 2 сағат бұрын
සුනිමලා නෙවේ ඕකා .සුනිවලා😅😅
@kumariamayaamaya4386
@kumariamayaamaya4386 Сағат бұрын
😂
@denethsameerasameera-gk4rw
@denethsameerasameera-gk4rw Сағат бұрын
😂
@shiromichamika6169
@shiromichamika6169 Сағат бұрын
නයොමි සුනිමල්ගෙන් ඇත් වෙන්න ඕකා ,එයා හරා කුපාඩියා
@sujeewagamage4839
@sujeewagamage4839 Сағат бұрын
ඔක්කොටම මුල අර ආච්චි කියන නාකිච්චි
@Sandra-qy2uf
@Sandra-qy2uf 2 сағат бұрын
Niyamai kade nandage aktin 👌👍🙏🏼
@NayanaShiranthi-vu8pb
@NayanaShiranthi-vu8pb 2 сағат бұрын
Lassnai ❤❤❤❤
@sachinikavinddya110
@sachinikavinddya110 46 минут бұрын
Me kathawa payak wage thibunoth hodi neda.
@lakmallandas7332
@lakmallandas7332 2 сағат бұрын
කලූ
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur Сағат бұрын
මේ කතාව ජාතික රූපවාහිනියේ යන්න වෙලාව කීයද
@sujeewasilva655
@sujeewasilva655 Сағат бұрын
ණිළමෙි අහස් මාළීගා හදනවා වෙින්ඩ ගුාමසේවක පුතා ගැන
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 сағат бұрын
නයෝමි ගෙ අම්මා ඇක්ටින් මදි
@shamaliindika9140
@shamaliindika9140 2 сағат бұрын
😅😅ඔයා යන්න
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 сағат бұрын
@@shamaliindika9140 ඒක තමා හිතුවෙ
@colourhouse9906
@colourhouse9906 2 сағат бұрын
අලුතින් එක්කෙනෙක් හොයනව..එනවද
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp Сағат бұрын
ඇත්තටම ඒ නැන්දා තමා නයොමිගෙ
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 2 сағат бұрын
මේ නම් ගම් දාන එක පැදුරක් වගෙ තව ටිකක් දික් කරන්න. වෙලාව යනව මදියි.
@-xxx527
@-xxx527 18 минут бұрын
තේමා ගීතයයි වි. 5 ක්නෙ
@kumaresaralanka9182
@kumaresaralanka9182 Сағат бұрын
❤❤❤❤❤❤Lassani ❤kalu ❤❤❤
@sadeusadeu
@sadeusadeu 48 минут бұрын
ෙමි කතා ෙවි ෙපාලිසි ෙය ෙයන් නැද්ද හරිම අසාර්තකයි
@jayanisubodanieheliyagoda9669
@jayanisubodanieheliyagoda9669 2 сағат бұрын
💗💗💗
@රාජාංගනයකුමරා
@රාජාංගනයකුමරා 32 минут бұрын
චාලට් අක්කාගන්න කොස්ස
@peshalapela8136
@peshalapela8136 44 минут бұрын
❤❤❤❤😢😢😢😢😢😢😢😢
@GaneshaThennakoon-tj8lt
@GaneshaThennakoon-tj8lt 2 сағат бұрын
මොකද මේ විනාඩි ගනන් තේමාගීත.කතාව දෙන්න
@wijesaman
@wijesaman Сағат бұрын
කලූ ලස්සනයී. කට හඩත් sexy😂
@CjFifj-lf9uq
@CjFifj-lf9uq Сағат бұрын
Ada nm kiri nonige amma kath kara hondata
@dayapathmini6834
@dayapathmini6834 2 сағат бұрын
nha.na.kaluga.hadawata.lassanai.nilama.dustai❤
@sriyanipannila6027
@sriyanipannila6027 Сағат бұрын
කලූගෙ කොටස් අඩුවීම හානියක්
@MuthuUththara
@MuthuUththara Сағат бұрын
Nayomi best 👌
@Thiliniharhani
@Thiliniharhani Сағат бұрын
අපි කිරි බොන්නෙ නෑ😂
@lalaniwasanthi1922
@lalaniwasanthi1922 2 сағат бұрын
Me වසන්ත kaley ivarei da aneyy
@raviravindra889
@raviravindra889 Сағат бұрын
Balagena hitin Sirimal grama sewaka wela rajek wagey ena hati😅 Nayomiwa dakkan aapu daata wibaga paass kerili kesewethath karanna kuburak wath nathi wei😂
@kumaresaralanka9182
@kumaresaralanka9182 Сағат бұрын
Kalu ❤ko❤❤❤
@dayapathmini6834
@dayapathmini6834 2 сағат бұрын
Wadi.karanna.sutis.gala.ewarai❤❤malimawata.jaya 🎉
@SuraniPrasanthika-rl1es
@SuraniPrasanthika-rl1es 2 сағат бұрын
Nayomige amma rane akka hoda nisa thamai,a pawlama winasa une 😢
@SamanKumara-zi6tb
@SamanKumara-zi6tb Сағат бұрын
අනියම් සම්බන්ධතා නිසා වෙන්නේ ජීවිත විනාශ වෙන එක විතරයි... අහිංසක පවුලක් සී සීකඩ විනාශ වුනා...
@NisathiNisathi-po2id
@NisathiNisathi-po2id Сағат бұрын
කෝ තරින්දි , කලූ ,
@priyanthesenevirathne9847
@priyanthesenevirathne9847 2 сағат бұрын
මිනිස්සු එකිනෙකට පරස්පර පිලිතුරු දීම සහ බක පන්ඩිත කතා කීම වියලි කලාපයේ මිනිසුන්ගෙ හැටියක් ද කතා ලියන අයගෙ ඔලුවෙ ප්‍රශ්නයක් ද.
@SolangaarchchiRasika
@SolangaarchchiRasika 2 сағат бұрын
ඔලුවෙ ප්‍රශ්නයක්.මේක නවකතාවට වඩා සම්පූර්නයෙන් වෙනස් කරලා.චරිතටිකයි කතාවයි විනාස කරල.දැන් මෙලෝ රහක් නෑ.හුගක් පරස්පර තැන් තියෙනවා.චරිතවල මානුශික ගුනාංග සේරම නැතිකරපු තිරරචනයක්
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe Сағат бұрын
Mokada.40.41.dakama.kotas.eikama
@SharmaliSharmali-n6s
@SharmaliSharmali-n6s 58 минут бұрын
වැඩක් නැහැ කලු නැහැ 😒
@madushaprabath135
@madushaprabath135 32 минут бұрын
පොඩ්ඩක් වත් තාත්වික නෑ කතාව. එකම තැන කතාව කැරකෙන්නේ 😢
@piyankapiyanka9545
@piyankapiyanka9545 2 сағат бұрын
❤❤❤❤
@naleenpradeep7351
@naleenpradeep7351 Сағат бұрын
Sunimal padatharayta Arki love karanne a Mona kathawakda Wens karapalla
@SamanthaKarunarathna-i2c
@SamanthaKarunarathna-i2c Сағат бұрын
Kalu
@SiriyalathaAbeysinghe
@SiriyalathaAbeysinghe Сағат бұрын
Kalugi.kotuwata.yanba.asai
@mixblend-s9s
@mixblend-s9s 2 сағат бұрын
මේ ටෙලි වලින් අපෙ ජීවිත වලට ගන්න මොනවද තියෙන්නෙ
@Jenitapilishiya
@Jenitapilishiya 2 сағат бұрын
mewa samaje atta kata
@mixblend-s9s
@mixblend-s9s 2 сағат бұрын
@@Jenitapilishiya කතාව දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ ගන්න මොනවද තියෙන්නෙ
@mangalikajayasinghe4544
@mangalikajayasinghe4544 2 сағат бұрын
Daruwanta koitharam arakshawa awashyad kiyala
@vidanagamagepathmini8324
@vidanagamagepathmini8324 Сағат бұрын
ඔයා කැමති දෙයක් ගන්න ....
@abishekranasinghe8
@abishekranasinghe8 Сағат бұрын
නාට්‍ය බලන්නෙ රසවිදින්නද නැත්නම් ජිවිතේට දෙවල් ගන්නද.. දෝදුද බන්.. ගිහින් බනක් අහපන්
@Sandra-qy2uf
@Sandra-qy2uf 2 сағат бұрын
Sunimalge thaththa paw
@sandamalidhanushika6098
@sandamalidhanushika6098 23 сағат бұрын
Ada nadda
@sakuathukorala6948
@sakuathukorala6948 Күн бұрын
කො
@LahiruSadaruwan-x5r
@LahiruSadaruwan-x5r 2 сағат бұрын
Katawa epa wei wage kaluwa wadiya nane
@dileepkarunarathne8500
@dileepkarunarathne8500 Күн бұрын
Ko
@TokyoMarket-mi8vk
@TokyoMarket-mi8vk 2 сағат бұрын
Kaluge thaththa kauda ane😮
@keshaniwijithananda7119
@keshaniwijithananda7119 2 сағат бұрын
Sahenna bonna ona prasnayak..
@sumedhakandanearachchie611
@sumedhakandanearachchie611 2 сағат бұрын
මං හිතන්නේ ඒක සැකයක් විතරයි
@sujanichampika-fr7zf
@sujanichampika-fr7zf 2 сағат бұрын
Nayomi aitiwenna one gas mahatayata
@Pawanimaheesha1890
@Pawanimaheesha1890 2 сағат бұрын
Ane thawath sinduwa epa
@bandaralalith7366
@bandaralalith7366 Күн бұрын
Kawadda thiyenna meka mokadda me 😢😢😢😢
@wathsaladanthanarayana9101
@wathsaladanthanarayana9101 23 сағат бұрын
Saturday and sunday "wiyali" teledrama
@sanjeewalakruwan730
@sanjeewalakruwan730 2 сағат бұрын
​@@wathsaladanthanarayana9101sanasurada ,ireda ,tynna
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 6 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 3,9 М.
උප නූපන් | Hiru Tele Films | 2024-10-12
58:24
Paradeese | Episode 54 - (2024-10-11) | ITN
20:01
ITN Sri Lanka
Рет қаралды 315 М.
Hiru Star - Season 04 | SUPER 30 - Part 03 | 2024-10-12
1:27:06
Hiru Star
Рет қаралды 62 М.
Наезд @dariashuer
0:36
СВЕТОФОРНЫЙ ВОИН
Рет қаралды 3,9 МЛН
Как скрыть двойку в дневнике от мамы
0:40
Даша Боровик
Рет қаралды 2,1 МЛН
КОТЕНОК НАУЧИЛСЯ ХОДИТЬ#cat
0:16
Лайки Like
Рет қаралды 2,1 МЛН