No video

Sinhala Comedy Club | උඩුකුරු තෙරපුම

  Рет қаралды 329,937

Sinhala Comedy Club

Sinhala Comedy Club

Күн бұрын

Sinhala Comedy Club | උඩුකුරු තෙරපුම

Пікірлер: 345
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
ඒ දවස්වල මහරජාණෙනි සින්දුව අහන් අතෙ ගැහුවා...😂 මොකද එකීගෙ කට හඩ ෆට්ට 😂
@sachinthasanjaya10
@sachinthasanjaya10 4 ай бұрын
ඇත්තක්♥️
@aroshadanishka2401
@aroshadanishka2401 2 жыл бұрын
අතේ පාරක් ගහන්න අපි ඒ කාලෙ විදපු දුක...🤣👌💔
@ashenfernando1381
@ashenfernando1381 3 жыл бұрын
අම්මො මේ මානසිකව වැටිලා ඉන්න වෙලාවෙ උබේ මේ වචන ටික ඖෂධයක් බන් හිතට thanks machan හිනා උනා පැලෙන්න 😍😂❤❤
@madhawaniroshan
@madhawaniroshan 3 жыл бұрын
මෙන්න කන්ටෙන්ට් ❤ මේවා තමා ඕන. ස්ටෑන්ඩප් කොමඩි. වැඩේ නියමයි දිගටම කරගෙන යන්. 😂❤
@Kalanapiumal
@Kalanapiumal 2 жыл бұрын
Mata Katha kalaada🤣😂
@ITzPaZiya69
@ITzPaZiya69 2 жыл бұрын
හැකී මට කතා කලාද?🔥😅😅
@h4ichs430
@h4ichs430 2 жыл бұрын
HACKER ARMY 🔥💥🔥
@nisalgimhana9276
@nisalgimhana9276 2 жыл бұрын
අඩේ 😂
@dileepaprabhashwara2667
@dileepaprabhashwara2667 2 жыл бұрын
🔥HACKER ARMY🔥
@h4inuranhesara788
@h4inuranhesara788 2 жыл бұрын
H4CKER ARMY ❤🔥
@mihijapunsara7576
@mihijapunsara7576 4 жыл бұрын
ලංකාවේ ලින්ගික අධ්‍යාපනයට ගැහැව්ව සුපිරිම ආතල් විඩියෝව..එල බන් දිගටම කරන් පලයන් ...
@madushankarandimal7928
@madushankarandimal7928 2 жыл бұрын
තනිකර වල් පල් උනාට මේවා සිරා කාතා😄😄😄😄
@sudarshanabandara2525
@sudarshanabandara2525 4 жыл бұрын
බලපු පලවෙනි වීඩියෝ එක.අනිත් වීඩියෝ ටික බලන්නත් ඇබ්බැහි කරන ලදි...පාන්දර 3යි මේක බලද්දි.තව පොඩ්ඩෙන් ගෙදර මිනිස්සුත් ඇහැරෙනව හිනා වෙන සද්දෙට
@kisarawenuraka5521
@kisarawenuraka5521 3 жыл бұрын
matth okama thama une eka video ekayi baluyi abbahri una dan welawa 12.25 hina wela marenwa
@nethul
@nethul 3 жыл бұрын
math bn dan 12 yi
@nimsarapara
@nimsarapara 2 жыл бұрын
මොඩාබිමාන් බලන්න
@lasithsanderuwan8616
@lasithsanderuwan8616 3 жыл бұрын
අන්තිමට එකට ඇස් දෙකෙන් කඳුළුත් පැන්නා. මාර කැස්සකුත් ආවා. මං හිතාගෙන හිටියේ වැඩිපුර උඩුකුරු තෙරපුම තිබ්බේ මට කියලා
@lasithsanderuwan8616
@lasithsanderuwan8616 3 жыл бұрын
තව පොඩ්ඩෙන් කොරෝනා නෙමෙයි කැස්සට හුස්ම හිරවෙලා තමයි කූරියා ගහන්නේ😂😂😂
@Chathura_Jayalath
@Chathura_Jayalath 3 жыл бұрын
අවුරුද්දකට පස්සෙ ආයි බලනවා මේ 😂🙏
@nimsarapara
@nimsarapara 2 жыл бұрын
ජයවේවා
@isharalokugamage
@isharalokugamage 4 жыл бұрын
මම ස්ව්‍යං වින්දනයේ මුලින්ම යෙදෙනකොට බඩු යනවා කියන සීන් එක දන්නෙත් නෑ... ඉතින් හිතින් හිතනවා දැන් හරි එහෙනම් නවත්තනවා කියලා...ඔහොම කාලයක් සීන් එක කරා...වයස 12/11 වගෙ කාලවල....13දි වගේ හිතුනා මේක එක දිගටම කරලා බලන්න ඕන මොකද වෙන්නෙ කියලා...හුටා...ටික වෙලාවක් යද්දි කටු ඉබුලෙ නැග්ගා වගේ ටොපා සිදුරු වෙන්වා වගෙ ඇඟම හිරි වැටුනා...පස්සෙ මන් එක සීන් එකේම දවසටහත් පාර ගහනවා.. 🤣 ඒ දවස්වල ටෙලිසින් ඇඩ් එක බලනවා ගහනවා...කට හඬ අහලත් අතේ ගහනවා..😂 දනපොල් කට්ටෙන් දාඩිය බේරෙනවා.. ඇත් දෙක මාරු කර කර ගහනවා වම දකුණ වම දකුණ😂 කිය කිය වැඩේ... පස්සෙ ඔය පෝන් එකක් ගත්තා මම ඒ කාලේ . ඉස්සර බ්ලූටුත් තිබ්බෙ නෑ තිබ්බෙ ඉන්ෆැරට් විතරයි... 😂😂 ඔකෙන් ඉතින් හෙන වෙලා වැල් ට්‍රාන්ස්පෝස්ට් කර ගන්නෙ.... තව කාලයක් තිබ්බා එක රේඩියො නාලිකාවක රෑට කුණුහරුප කතා අහල අතෙ ගහනව අපි... පස්සෙ මයික්‍රො මැක්ස් බටන් පෝන් එකක් ගත්තා මම...එකෙන් ඔය ලාවට ඉන්ටර්නෙට් යන්නත් පුලුවන් පොඩි පොන් එක ඒ දවස්වල එක රුපියල් 4000ක් වගේ මටත් වයස 16යි.😂 ඉතින් ඔකෙන් පොඩි විනාඩි තුනේ ක්ලිප් ඩවුන් ලෝඩ් වෙනකන් පැය ගනන් බලනවා...සමහර වෙලාවට ඩවුන්ලොඩ් වෙන්න ඔන්න මෙන්න තිබිලා සල්ලි නැතුව කට් වෙනවා එහෙමත් ජීව්තෙ අසාර්ථක වෙලා තියනවා😂😂 කියන්න සතුටුයි භාවනා මැගසින් නවල් කියවලා අතේ ගැහුවා....දැන්නම් දෙයියන්ගෙ පිහිටින් බ්ලු බලනවා හොඳ එකකින්...එත් තාම මැෂින් එකක් නෑ.ඉඳලා හිටලා කාගෙ හරි ටෙම්පරියක්නම් අදිනවා..එත් පස්සෙ හිතෙනවා ටෙම්පරි දුවන එක හොඳයි ලියාපදිංචි කරන් පර්මනට් දුවනවට වඩා කියලා😂 ස්තුතී☺️
@amals9948
@amals9948 4 жыл бұрын
Legend
@dxzio237
@dxzio237 3 жыл бұрын
අම්මෝ බන් 😅🤘
@akilanuwan8216
@akilanuwan8216 3 жыл бұрын
appata siri bn ubanam athama thama kiyala thiyennee😂😂😂😂
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 3 жыл бұрын
👌🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃😂😂😂😂
@mrpaniya1359
@mrpaniya1359 3 жыл бұрын
😂☠️👍
@studiofocusart9010
@studiofocusart9010 3 жыл бұрын
Eka super machoooo Ada කාලයට ගලපා දෙන අපේ කාලයේ අපේ හැඟීම් 🙏👑💎💘
@RevengerX
@RevengerX 3 жыл бұрын
Smart phone ආවා කියලා නෑ... තාමත් මනෝ පාර හරි වැදගත්... 😌
@radicalmind9516
@radicalmind9516 3 жыл бұрын
Oyage kimath hari wadagath
@Light_Bubble1
@Light_Bubble1 2 жыл бұрын
😂aniwa
@hasithalakmal2192
@hasithalakmal2192 2 жыл бұрын
Sira oyi..😅
@mix-songs8518
@mix-songs8518 2 жыл бұрын
Sirawata 😂😂
@Amasha_Yashohara
@Amasha_Yashohara Жыл бұрын
Atta 😂
@Athukorala89
@Athukorala89 3 жыл бұрын
අම්මො ගෑනුන්ගෙ හිනාව...🤣🤣🤣🤣🤣
@slcodmlegend
@slcodmlegend 2 жыл бұрын
අපි හැමෝම අසරණයි ලස්සන ටීචර් කෙනෙක් ප්‍රශ්නයක් අහද්දි 😂
@buddikanuwan1906
@buddikanuwan1906 3 жыл бұрын
මලගෙවල් වල නිදිමරන්න කියාපු පොරක් 😜
@lahirunisansala9492
@lahirunisansala9492 2 жыл бұрын
ඉස්සර අපිත් දනුක කියලා යාලුවෙක්ගේ ගෙදර ඕ ලෙවල් සෙට් එකම වැල බලනවා සතියට දවසක්
@sameeradinesh8074
@sameeradinesh8074 2 жыл бұрын
හසා , උබ දැක්කත් හිනා යනව දැන් නම් 🥰🤣🤣
@travelwithjanith
@travelwithjanith 4 жыл бұрын
ඇබ්බැහි කරවිම ඔබගේ හැකියාව නම් සුපිරිම ඔක්කොම බලනකම් ඉවසිල්ලක් තිබ්බේ නෑ ඇත්ට්මයි ෆට්ට
@Light_Bubble1
@Light_Bubble1 2 жыл бұрын
මන් හිතන්නේ ලන්කවෙ තරම් ලස්සනට මනෝ පාරෙන් අතේ ගහන එවුන් වෙන රටවල ඉන්නවා ඇති කියලා😂😂😂මොකද ඒක වෙනම ආතල් එකක්😂😂🤣🤣🤣🤣🤣
@aroshjayasuriya5921
@aroshjayasuriya5921 2 жыл бұрын
ඒ වයසෙ ඉන්න අපි😴.සුපිරියක් ඉතින් මේක නම්
@nimsarapara
@nimsarapara 2 жыл бұрын
ගැටයා😜
@randikbasnayake1289
@randikbasnayake1289 3 жыл бұрын
ඇයි දෙයියනේ මට මේ channel එක මීට කලින් හම්බවුනේ නැත්තේ🤣🤩
@ajithkumara-il4lj
@ajithkumara-il4lj 2 жыл бұрын
හසා කියන්නෙ සුපිරියක් තමා ඉතින්
@nilangasandaruwan9344
@nilangasandaruwan9344 3 жыл бұрын
ගහපු බෑන්ඩ් එක 🍁🍁 ආතල් නම් කොටියයයි
@nuwi9868
@nuwi9868 3 жыл бұрын
මම හිතුවේ නිළියො ලිස්ට් එක ඉවර නිසා ඉස්කෝලෙ මිස් ගැනවත් කියයි කියලා😂😂😂
@nimsarapara
@nimsarapara 2 жыл бұрын
අම්මො බ්න්
@YOVIII2002
@YOVIII2002 4 жыл бұрын
බම් උබනම් පොරක් ඈ 😂 සම්පූර්න චැනල් එකම බලනවා දැන්නම් ❤️
@kavindyadevindi4408
@kavindyadevindi4408 3 жыл бұрын
සුපිරි ආ 😂
@avishkadasun5777
@avishkadasun5777 4 жыл бұрын
මට කතා කලාද 😂😂✋✋ හම්මෝ🤭🤣 යකෝව්😂🤣 මේවනේ ආතල්
@dilsdkmovies2460
@dilsdkmovies2460 4 жыл бұрын
Matath podi sahayogayak denna
@shortclips_97
@shortclips_97 3 жыл бұрын
පට්ට සිරාවටම Videos නියමයි...
@dinethsrijayalath3994
@dinethsrijayalath3994 3 жыл бұрын
Congratulations ayye digatama karagena yanna weldone
@42945
@42945 2 жыл бұрын
අදෙරෙයි 🖤
@indikadayantha3365
@indikadayantha3365 3 жыл бұрын
කුණුහරුප අමුවෙන්ම 🤣🤣
@සිංදුවා
@සිංදුවා 2 жыл бұрын
ප්‍රසිද්දියෙ කියන්ඩ බෑ කියල හිතෙනවා😂😂😂
@ajanthidias8505
@ajanthidias8505 4 жыл бұрын
5.32බොහොම අමාරුවෙන් පත්තරයක් හොයා ගන්නේ..බලනකොට පිටු ඇලිලා...😂😂😂
@kushanpitigala1220
@kushanpitigala1220 3 жыл бұрын
Mulu chanal akama balanawa ada. Uba sira pork aiya... Pahara.. ❤️ Athalnam athal
@shanakadulaj9468
@shanakadulaj9468 3 жыл бұрын
මචං මම ඩුබායි ඉන්න ලංකාවේ කොල්ලෙක්, මගේ කෙල්ල පිලිපීන්.. උඹ කියනවා මම හිනා වෙනවා.. දැන් පවුල් ප්‍රශ්න.... English subtitles දාන්න බැරිද..... Please...
@isuruprabath6958
@isuruprabath6958 Жыл бұрын
පිල්ලියො සෙට් කරගෙන හිටපු අපෙ කොල්ලො අන්තිමට ඇට දෙකත් නැතුව ආවෙ😂😂
@shanakadulaj9468
@shanakadulaj9468 Жыл бұрын
@@isuruprabath6958 හරිම කනගාටුදායි තත්වයක්... 😂😂😂
@kasunwickramasingha6240
@kasunwickramasingha6240 3 жыл бұрын
එලම එල
@rusirudilmika3533
@rusirudilmika3533 4 жыл бұрын
ඉස්සෙල්ලම බැලුවෙ..... අම්බෝ.... මට කතා කරාද.....😂😂😂
@malithrumesh209
@malithrumesh209 3 жыл бұрын
Supiriyak ❤️
@sudarshanabandara2525
@sudarshanabandara2525 4 жыл бұрын
පලවෙනි සීන් එක මතක් උනා 😅
@pathumanjana9605
@pathumanjana9605 4 жыл бұрын
අඩෝ පට්ට බන්..තව මේ වගේවා ඕනා....
@short-library3339
@short-library3339 3 жыл бұрын
Video balapu seen ekanam sira seen eka apith oyaaaa wage dewal karala thiyenawa apahu lama kalayata yanawa 🤩🤩🤩🤩🥰🤣🤣🤣
@sahanchamika5214
@sahanchamika5214 2 жыл бұрын
මෙ කොහෙද බම් මෙ විඩියෝ කරන්නෙ live ම බලන්න තිබ්බනම් සුපිරි 😅
@Slfeenix
@Slfeenix 3 жыл бұрын
😂 බුදු අම්මෝ"හ්
@mudiyanse.
@mudiyanse. 4 жыл бұрын
ඒක සුපිරී..... 😂😂 වීඩියෝ සේරෝම බැලුව... ඔයාගෙ ක්ලබ් එකට අපිට එන්න බැරිද..?
@savindusanthusa99
@savindusanthusa99 4 жыл бұрын
new stand up comedy culture in sri lanka.....
@palanabn720
@palanabn720 3 жыл бұрын
Ayye me wage content godak one 😂❤️. Ape jiwitha kathawa. E kale hmdeykma mathak una
@kelumperera........
@kelumperera........ 3 жыл бұрын
ela ela....තාම මතකයි
@asankakumara7078
@asankakumara7078 Жыл бұрын
HAri rathu pat ek alu pat una. 🤘 වුබනම් බන් මරැ අදනෙ සෙට් වුනෙ.එල ආ ✌️❤️❤️❤️
@dhanushkaniroshan3370
@dhanushkaniroshan3370 3 ай бұрын
අදයි මේක බැලුවේ.. මෙව්ව බොරුනම් අපිතව හදට ගිහිල්ලත් නෑ 😂😂😂😂
@nalindakumarahettiarachchi1715
@nalindakumarahettiarachchi1715 2 жыл бұрын
නියමයි අයියා ජය වේවා!
@cuteromeotube
@cuteromeotube 3 жыл бұрын
Superb!
@baniya1589
@baniya1589 3 жыл бұрын
patta bn❤❤
@dilshanchanuka5793
@dilshanchanuka5793 3 жыл бұрын
හම්මෝ🤣🤣🤣🤣
@dilshangunarathne994
@dilshangunarathne994 2 жыл бұрын
පට්ටම කොල්ලා❤️‍🔥👊
@deshanthapradeep4823
@deshanthapradeep4823 4 жыл бұрын
eka patta. keep up the good work bro..
@kasunshewan9042
@kasunshewan9042 2 жыл бұрын
Amir khaaaaaaaaaaan ,😂😂😂😂😂😂
@hasithahiroshan4155
@hasithahiroshan4155 4 жыл бұрын
අම්මෝ . 🤣🤣🤣🤣
@user-li1zq6cv8z
@user-li1zq6cv8z 3 жыл бұрын
හැමෝම හොරෙන් කරන දෙ කීවම ඒක කුණුහරුප ඒව කුනුහරුපනම් නොකර ඉඳපන් එහෙම ඉන්නවනම් ඌ ලෙඩෙක්
@nicevideomadushan6599
@nicevideomadushan6599 3 жыл бұрын
Aniwa
@nicevideomadushan6599
@nicevideomadushan6599 3 жыл бұрын
Sajacharayata mokada wenne
@user-li1zq6cv8z
@user-li1zq6cv8z 3 жыл бұрын
සදාචාරෙ ගැන හිතුවොත් ලමයිට ලිංගික අද්‍යාපනයක් නැතිවෙනව
@user-li1zq6cv8z
@user-li1zq6cv8z 3 жыл бұрын
ඔය සදාචාරෙ නිසා තමයි දූශන වැඩි හරියක් වෙන්නෙ ඒකයි ඇත්ත
@unexpected9270
@unexpected9270 3 жыл бұрын
😂😂😂😂 ෆට්ට ඕයි
@rishikashenoli3734
@rishikashenoli3734 3 жыл бұрын
අවුරුදු 18..19 කොල්ලන්ට සමහර වෙලාවට ජුකී මැෂිමෙ මහන්නත් හම්බෙනව ඇයි ඇන්ටිල සෙට් උනහම,😂😂😂😂😂😂😂
@slgreatproduction3284
@slgreatproduction3284 3 жыл бұрын
Yep
@hashihashi5674
@hashihashi5674 3 жыл бұрын
mata katha kalada
@bhashithachamupathi6190
@bhashithachamupathi6190 2 жыл бұрын
@@hashihashi5674 ammo🤣
@nuwanpradeepa1408
@nuwanpradeepa1408 4 жыл бұрын
සුපිරියක්
@asankajayasundara6431
@asankajayasundara6431 2 жыл бұрын
2500ක සංස්කෘතිය කනවා මේ යකා දාගෙන🤣🤣🤣
@dishmithashehan1725
@dishmithashehan1725 4 жыл бұрын
සාන්ත මට කතා කලාද 😂😂😂
@hasithliyanage7427
@hasithliyanage7427 4 жыл бұрын
නියමයි !
@dulja2489
@dulja2489 4 жыл бұрын
උබනම් සුපිරියට කරනවා බං....ෆට්ට ඩයල් එක උබ 😂😂😂😂😂
@Lowawatavideoslk
@Lowawatavideoslk 3 жыл бұрын
එකෙක් හොයා ගන්න ඩෙක් පීස් එක ගමේ ඔක්කොම දවසක් දාන් බලනවා හම්මෝ
@chamodnadun968
@chamodnadun968 Жыл бұрын
අතීතේ මතක් වෙයි කියලද සරම ගැහුවේ😂😂🥲
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
අමීර් කාන්ට සතුටු හිතෙයි ම්‍රෙක දැක්කොත්😂
@wiznjay2987
@wiznjay2987 3 жыл бұрын
Ammo athal halo mewa sera sedde udukuru therapuma nn niyame athal saho budusaranai 🤩😂😂❤❤🙏
@gayankodithuwakku3902
@gayankodithuwakku3902 4 жыл бұрын
බුදු අම්මෝ😂😂😂😂
@isuruudayangawickramasinhe4920
@isuruudayangawickramasinhe4920 3 жыл бұрын
Eka patta
@sahancc9814
@sahancc9814 3 жыл бұрын
Patta......
@SLHometec
@SLHometec 4 жыл бұрын
බඩු ඉවරයි යකෝ 😂😂😂😂
@testemoney1325
@testemoney1325 3 жыл бұрын
ස්වයං වින්දනේ ලංකාවේ උන්ට ජෝක් එකක්. ඒක නූගත්කමේ ලක්ෂණ....
@buddikasanath7157
@buddikasanath7157 4 жыл бұрын
Mata katha kalada ..mata katha kalada.ammooo epa brother mehema athal denna 🤣🤣🤣🤣🤣
@sandunkulathunge6880
@sandunkulathunge6880 4 жыл бұрын
බඩු ඉවරයි යකෝ...😂
@charithbulathsinghala3658
@charithbulathsinghala3658 3 жыл бұрын
අපිත් ඔය ආතල් ම තමා ගත්තේ බ්රෝ අන්තිම ජෙනරෙශන් එක
@shanukaheshan2001
@shanukaheshan2001 3 жыл бұрын
Subscribe button eka oyage palaweni video eka dakapu dawasemai ebuwe... Nice job ayyandi...♥️♥️ Wadikal na gedarin pannanava...😅
@janithmenuka116
@janithmenuka116 4 жыл бұрын
අහ් බලමුද කාටද ඉස්සෙල්ලාම බඩු යන්නේ කියලා. පරදින එකා කැන්ටිමෙන් පරිප්පු පාන් එකක් අරන් දෙන්න ඕන. ඔට්ටුද?🙄😅
@amidupabasara9240
@amidupabasara9240 3 жыл бұрын
eka awl yakoo
@jmaib7820
@jmaib7820 3 жыл бұрын
Patta patta
@n1_jayy
@n1_jayy 2 жыл бұрын
Amo amo stress lept 😂❤️✨💫
@kasunimalka7426
@kasunimalka7426 4 жыл бұрын
අම්මෝ😂🔥
@nadeeshalack.a6353
@nadeeshalack.a6353 2 жыл бұрын
නියමයි අයියේ
@tharinduchamara8598
@tharinduchamara8598 3 жыл бұрын
තද. කුනුහරප. ජය
@tharindulakshan2263
@tharindulakshan2263 3 жыл бұрын
Patta
@tinilupuljayathissa131
@tinilupuljayathissa131 4 жыл бұрын
Pttaaa aiyee😘😘😘❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍
@prasadrathnayake3554
@prasadrathnayake3554 3 жыл бұрын
patta kathawa ban. apith ee kale deck ussan giya. CEB power giyama thama athal. deck eka galewwa vhs eka ganna... :)
@sinhalacomedyclub
@sinhalacomedyclub 3 жыл бұрын
😂😂😂
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Good 👍 job hansa
@umeshkavinda2786
@umeshkavinda2786 Жыл бұрын
Mata katha kalada.😂😂😂😂
@slnethtv
@slnethtv 4 жыл бұрын
නියමයි brother වීඩියෝ එක ඔක්කොම බැලුවා මටත් සහයෝගයක් දෙන්න
@SMAqua1111
@SMAqua1111 2 жыл бұрын
Teleseen බලල අතේ ගහපු කොල්ලො අපි 💪
@vindyavihangi9891
@vindyavihangi9891 2 жыл бұрын
Ada maru appaaa😅😅😅😅😅
@djsaga689
@djsaga689 4 жыл бұрын
පට්ට ❤😘
@crew8147
@crew8147 3 жыл бұрын
Congratulations
@hashihashi5674
@hashihashi5674 3 жыл бұрын
ape gedara tama wala balanna set une
@nipunadeashan3416
@nipunadeashan3416 3 жыл бұрын
සුපිරි......
@feelingtop6132
@feelingtop6132 4 жыл бұрын
Kunuharpa gathiya wadi brother hmotama set wenne na anika podi eun unath mewa balanwane oyage wade lassanai eth thawa tikak hithala deyak karanna ara paththatama bara wenna ona na oyage talent ekata
@kasunexe
@kasunexe 4 жыл бұрын
ස්වයංවින්දනය කුනුහරපයක් නොවේ.
@naveenmadusanka5537
@naveenmadusanka5537 Жыл бұрын
කියන උඹටත් හිනා බලන අපිටත් හිනා
Sinhala Comedy Club | කංසා
10:25
Sinhala Comedy Club
Рет қаралды 147 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 15 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 33 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН
Sinhala Comedy Club | Modabhimanaya | මෝඩාභිමානය
39:59
Sinhala Comedy Club
Рет қаралды 545 М.
Raja Katha (රජ කතා)   | Chooty Malli Podi Malli
2:02:51
Chooty Malli Podi Malli
Рет қаралды 279 М.
Sinhala Comedy Club - Malata Passe | මළාට පස්සෙ
19:35
Sinhala Comedy Club
Рет қаралды 119 М.
Sinhala Comedy Club | අලි බැලිල්ල
7:41
Sinhala Comedy Club
Рет қаралды 165 М.
God Vs Dog - කැකිරි
1:06:11
Comedy Land
Рет қаралды 251 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 15 МЛН