Sinhala Comedy Club | කංසා

  Рет қаралды 147,713

Sinhala Comedy Club

Sinhala Comedy Club

Күн бұрын

Пікірлер: 203
@dulja2489
@dulja2489 4 жыл бұрын
ආතල් එකක් දීලා සේප් එකේ කැමතී නොකියා කැමතී කියනවා...ඒකත් මරු බං...ජය බොට...කංසා ජය වේවා 👏👏👏👏
@thiwankasampathabeywickram9481
@thiwankasampathabeywickram9481 4 жыл бұрын
පොර ටෝක් ඇදබාන උන්ට මරු වදන් ටිකක් අහුලගත්තැහැකි.
@shineshadow407
@shineshadow407 3 жыл бұрын
මිනිස්සුන්ට කංසා ගැන තියන මෝඩ තර්ක ආතල් එකේ බිද දාපු, කෙස් පලන ඩයල් එක මං දැක්ක ❤❤❤❤❤💪. එල හසා. කොරෝනා සීන් එක ඉවරෞනාම එන්න නුවරඑළිය පැත්තේ විහිලුවක් කරලා යන්න
@sachinska
@sachinska 3 жыл бұрын
කංසා ගහලා මෙක බලන එවුන් හිනා වෙනවා ඇති මැරෙන්න 😉🍁☮😂
@cheyndima8626
@cheyndima8626 Жыл бұрын
Ehma hina giye nam nA
@tharindurathnayake9345
@tharindurathnayake9345 4 жыл бұрын
බලන් ගියාම මේක තහනම් කරන්නෙත් තහනම අයින් කරන්නෙත් සුද්දන්ට ඕනි නිසා මිසක් අපිට ඕනි නිසා නෙවෙයි...
@jehanfernando5699
@jehanfernando5699 3 жыл бұрын
එල බං සුපිරි .හැබැයි මචෝ උබට comedy සීන එකට ගැලපෙන්නේ කොන්ඩේ වවල ඉන්න විදිහයි.
@judedilshan3007
@judedilshan3007 3 жыл бұрын
True ❤️
@GAMINGWOLFAYT
@GAMINGWOLFAYT 3 жыл бұрын
aniwaren eka aththa ehema tama ft
@oshisidea1622
@oshisidea1622 4 жыл бұрын
මේවත් trending එන්න ඕනි හරිනං
@ReviewWhoCares
@ReviewWhoCares 4 жыл бұрын
Standup comady වලින් ලංකාවේ සුපිරි ගේමක් ගහන්න පුලුවන් බන් උබට 🙏 දිගටම කරන් පලයන් අනිවාර්යයෙන් ❤️ ආතල් ලෝකයක් ඇහ් 🤣🙏
@gamingab5946
@gamingab5946 4 жыл бұрын
උඹ බන් බොලං ගාන්නෙ උඹට තාම 18යි නේද මල්ලි😂
@Ztvp22
@Ztvp22 2 жыл бұрын
@@gamingab5946 මාත් කියන්න ආවේ.. 😂 අවුරුදු 18 වුණාට ලංකාවේ ඉන්න ප්‍රවීණ සිනමා විචාරකයෝ දෙන්න නේහ්.. 😅
@gamingab5946
@gamingab5946 2 жыл бұрын
@@Ztvp22 ඒකනේ🤣
@indikanuwanatapattu4669
@indikanuwanatapattu4669 Жыл бұрын
@@Ztvp22 ම්ම්.ම්ම්ජ්ජ්ජ්හ්ග්ග්
@shanhashan2501
@shanhashan2501 3 жыл бұрын
අද සෙට් වුනේ බලා ගන බලා ගන යනවා😁❤️
@sandarumenake5432
@sandarumenake5432 4 жыл бұрын
සුපිරි බ්‍රෝ.. කියන්න දෙයක් නෑ.. අපක්ෂපාතී කියන්නේ මේකට තමා.. ජය❤😘
@wimukthihashan5
@wimukthihashan5 3 жыл бұрын
පට්ට බනින් කියලා හිතාන් බැලුවේ මුල් ටික අල්ලන් නැතිව ගියා පට්ට අන්තිම වෙද්දි
@sachinthabiduranga
@sachinthabiduranga 3 жыл бұрын
අපේ ඔෆිස් එකෙත් ඉන්නවා ඔහොම එකෙක්.දුටුගැමුණු රජතුමාගෙ දස මහා යෝධයොත් කංසා ගැහුවා කිය කිය හෙන ආතල් දෙන්නෙ.ඌට මං මේක පෙන්නුවා දැං ඌ කටවහන් ඉන්නවා 🤣🤣🤣
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
ජාතික පානය කංසා කරමු.ජය වේවා.
@widmina..
@widmina.. 3 жыл бұрын
කංසා කියන්නේ බීමක් නෙවෙයි යකෝ
@pawannehara7228
@pawannehara7228 4 жыл бұрын
සුපිරි අයියේ. සුපිරි ඈ.
@supunedirimanne
@supunedirimanne 2 жыл бұрын
ලංකාවට ආව දවසක උබේ ලයිව් ශෝ එකකට අනිවාර්යෙන් එනව 💪🏼🫶🏼
@ushanchanuka689
@ushanchanuka689 3 жыл бұрын
කංසා ගහලා වැවු බඳින්න බැරි උනාට වැවු බැඳල ඇඟේ පතේ අමාරුව යන්න හවසට කංසා පාරක් ගැහුවා 😎🖤 දවසම හොඳට මහන්සි වෙලා හවසට හොඳ location එකක ජොයින්ට් පාරක් ගැහුවම ගගනගාමී feeling එකක් එන්නේ 😅😅
@malharadilmin1448
@malharadilmin1448 3 жыл бұрын
අරගලයට ජය💪💪💪♥️
@snmex6649
@snmex6649 3 жыл бұрын
ගොඩක් රටවල්වල කංස වලින් හොද නිෂ්පාදන කරනව අපෙ රටෙ තමා කිසිම දේකට තැනක් නැත්තෙ ගහන්නම විතරක් නෙමෙ කංසවලින් ගොඩක් ප්‍රයෝජන තියෙනව ලංකාවෙ පාරම්පරික ගොවියන්ටවත් වගා කරන්න දුන්නනම් ලංකාවෙ ආර්ථිකය අතින් ගොඩක් ඉස්සරහට යන්න පුලුවන්
@CHERRYMUSICK
@CHERRYMUSICK 3 жыл бұрын
ලකාගෙ වොයිස් එක.❤️
@tevin420
@tevin420 4 жыл бұрын
වීඩියෝ එක පට්ට මොනවඋනත්.
@pathumsandaruwanweerakoon9219
@pathumsandaruwanweerakoon9219 3 жыл бұрын
ඇටයා😊
@kumanthadulan8114
@kumanthadulan8114 3 жыл бұрын
උබත් ටිකක් ගහලා නේද ඉන්නේ 😂😂
@slstats7948
@slstats7948 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ කංසා ෆෑන්ලා බැලුවෙ නැති අය බලන්න 👇 kzbin.info/www/bejne/nGO9hmxqmtONfa8 වීඩියෝ එකට ඔබේ අදහස් ලයික් කරන්න කොමෙන්ට් කරන්න Subscribe කරන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✌️😃
@oneminute4reverberation165
@oneminute4reverberation165 4 жыл бұрын
"කංසා ගහලා" නෙවෙයි අපේ මිනිස්සු අතීතයේ වැඩ කරේ ! එය කුළුබඩු විශේෂයක් ලෙසයි පාවිච්චි කරේ ! ආහාරවලට එකතු කරලා !
@CHERRYMUSICK
@CHERRYMUSICK 3 жыл бұрын
අනේ උබ හුකාපන් බන්..ඉතිහාසයක් ගැන හරියට නිදැන පුක නොදී ඉදපන්.
@BLACK.100
@BLACK.100 4 жыл бұрын
සුස්තිය ඔතලා පත්තු කරන්න විදියක් නැති නිසා ගින්දර හොයා ගත්තේ 😁😁😁😁😁😁
@chanithadehigahawatta
@chanithadehigahawatta 3 жыл бұрын
Comedy kiuwata maara serious important wadagath dewal meyage thiyenne. Superb jayawewa bro. ❤️
@chanduead8078
@chanduead8078 3 жыл бұрын
Adai set une bn... balanawa okkoma video tika...
@nirankamadushan6156
@nirankamadushan6156 Жыл бұрын
හසා. ජොතිපාල මහත්තයා ගෙ සිංදු වගෙ ඔයගේ video. 👍👍👍 all time hit..
@nilankawijesinghe9541
@nilankawijesinghe9541 4 жыл бұрын
අයියේ...ඔයාගෙ කතාවෙ කංසා දුම විතරයි ඉස්මතු උනේ.... කංසා පරිබෝජනයට අනිත් ක්‍රම යටපත් උනා වගේ..
@awanthadisanayaka8406
@awanthadisanayaka8406 4 жыл бұрын
මෙක මරු මම 5ස් පාරකට වැඩිය බැලුවා
@aselasgamage
@aselasgamage 4 жыл бұрын
Standup comady ලංකාවෙ
@nipunranasinghe9310
@nipunranasinghe9310 2 жыл бұрын
එතකොට කොරෝනා ව්‍යාප්ත උනේ නැත්ද චීනට වැඩිය මෙහෙ
@sinhalacomedyclub
@sinhalacomedyclub 2 жыл бұрын
ඔය ඒ කාලෙ
@sandunmaddagedon6062
@sandunmaddagedon6062 3 жыл бұрын
එක පටිට නියමයි 👍🏻
@chanduead8078
@chanduead8078 3 жыл бұрын
Ela ela ela brooo...🌺🌺🌺👏👏👏
@sahanmethma210
@sahanmethma210 3 жыл бұрын
Patta ah♥️ habai scene eka kiyane aiya bona ekaa khmath bonaawane lankave gathoth oya bona jathi gdk inwa inwane ekatama bebadda ita passe hawasata wada arila bona eka sathiykta saryk bona eka maseta saryk party waladi withrk ithin un okkoma bebaddo nemene hamawelwwema watigena. Bigena. Ina keane be badda kiyane ithin dn oya kansa nithi gattha kalath okamane wenne mkda haniye wenask mn danna tharamin na oya arakku walai kansa walai ekama. Prashne minissu dakke rate nithiyen kansa thahanm katapu hinda ara kansa horen wikunana un gawa thiyana kal thiyagana bheth mortien gahapu kansa tika ewa bonawa kiyane khmath leda wadi neh mn kiyaopu pothaka thiynws kansaa pale kiyane ape rate pol gaha wage e pale hama dekinma. Deyk gaanna pulwn deyk mol gahe hama dekinma apita prayojanayk ganwa wage kansa palleth ehemai ithin aiye oka ratatath hodak wenna kiyala gahana un kohen hari gahanwa kiyala dana dana danath ai meka nithi gattha karanwata godak aya akammathi 😂 ehenm bona ekath nawathana kiyanepai mkda wenasa ai ema oyagen reply ekk mn mekata balaporothu wenwa😏
@mahelarathnayake2275
@mahelarathnayake2275 4 жыл бұрын
අම්මෝ .... සැරටම දීලා🤣
@NatakaBro
@NatakaBro 4 жыл бұрын
ඔබ සැබෑ දක්ශයෙක්. අපේ සුබ පැතුම් !
@prasanna7574
@prasanna7574 4 жыл бұрын
ඒක මරු යාලූවා
@judedilshan3007
@judedilshan3007 3 жыл бұрын
Oyage me brand eka, oya karana me wade, oyage krame lankawata aluth.. meka western රටවල් thiyene godak... ape minissu update wechcha dawasata 1 million ganne mulinma oya..
@SLTrainBoy
@SLTrainBoy 3 жыл бұрын
ඇත්තටම අපිට කවදාවත් වැසිකිලි ගියාම පස්ස සබන් දාල හෝදන්න කියන්නෑනෙ ඒත් අත සබන් දාල හෝදන්න කියනවා මේකට හේතුව සුද්දා කොලෙන් පිහින එක වෙන්න බෑද
@nipunranasinghe204
@nipunranasinghe204 2 жыл бұрын
යකෝ මූ😂
@udenisamanlatha5195
@udenisamanlatha5195 3 жыл бұрын
😀😀😀😀👌👌👍 අම්මෝ ඉතින් අන්තිම ටික 👌👍👍👌👌👌
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 2 жыл бұрын
2020 Hasalaka aiya kiwwa wage Lankawe minissunge IQ eke tharama 2022 weddi agatama denenawa Janadipathige hesirima dekkama
@orangeproductions2631
@orangeproductions2631 4 жыл бұрын
පට්ට යකෝ❤
@kularathne1960
@kularathne1960 5 ай бұрын
OYA maru . me vage genres lankaawe hari adui
@VimanshiharaOfficial
@VimanshiharaOfficial 3 жыл бұрын
හේශාන්ගෙ studio එක❤️
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Good 👍 job hansa
@lakshrishan5777
@lakshrishan5777 3 жыл бұрын
තද හසා❤️
@kleventrain1277
@kleventrain1277 4 жыл бұрын
Ela
@gnanithsandun8292
@gnanithsandun8292 4 жыл бұрын
ඕකෙන් රජයට ආදායමක් හොයාගන්න බැරි වෙන එක වෙන්නත් පුලුවං නීතිගත නොවීමට හේතුව. 🤷🏿‍♂️
@insider3311
@insider3311 4 жыл бұрын
Athal nogena sira katha kramu bro Eka patta Echcharai
@chandanacgt
@chandanacgt 3 жыл бұрын
සහෝ.. ❤️
@Thrimaz
@Thrimaz 4 жыл бұрын
Laccanai Budusaranai
@dunishaperera8031
@dunishaperera8031 2 жыл бұрын
Aiyya adarei
@kasunsankalpa1858
@kasunsankalpa1858 4 жыл бұрын
Adee patta creative
@rakita_jr8261
@rakita_jr8261 4 жыл бұрын
ඔබේ ජාතික වගකීම💯💯😹💯💯
@sarathvidanapathiranapathi621
@sarathvidanapathiranapathi621 4 жыл бұрын
මං නියෝජනය කරන්නෙ තුන්වෙනි පාර්ශවය
@sinhalacomedyclub
@sinhalacomedyclub 4 жыл бұрын
😋
@malindachamika
@malindachamika 4 жыл бұрын
පට්ට ඈ... ටිකක් දකුණෙත් වගේ ?
@sinhalacomedyclub
@sinhalacomedyclub 4 жыл бұрын
නෑනෙ.... කොළඹ
@vinsukajeewandara3593
@vinsukajeewandara3593 4 жыл бұрын
superb
@ashankondadeniya9065
@ashankondadeniya9065 4 жыл бұрын
නියමයි ..
@chathurangajems7930
@chathurangajems7930 2 жыл бұрын
කංස මැල්ලුං කන්ඩ, තම්බලා වතුර බොන්ඩ නීතියෙං ඉඩ දෙන්ඩ ඕනෙ, පුච්චල දුං අදිනඑක තහනං කරන්ඩ ඕනෙ ඇදුම,හැතිය,පෙනහලු පිලිකා හැදෙන නිසා.
@sameerageeth310
@sameerageeth310 3 жыл бұрын
Aiye patta 🤣
@nimesharajapaksha1904
@nimesharajapaksha1904 4 жыл бұрын
Download krnna puluwan wenna setting hadanna pls...
@mangusofficial
@mangusofficial 4 жыл бұрын
😁😁😁😁
@kickback9138
@kickback9138 3 жыл бұрын
ලක්මාල්ගෙ ඔළුව වැදුන නිසාද දන්නෑ එහෙම උනේ 😂
@zaharanhameed
@zaharanhameed 4 жыл бұрын
Niyamai!
@sankalparathsara6871
@sankalparathsara6871 2 жыл бұрын
සුපිරියක්😅😎
@sameeradinesh8074
@sameeradinesh8074 Жыл бұрын
ෆ්ක්😂
@EarthAngel77777
@EarthAngel77777 4 жыл бұрын
👌👌🤩🤩
@කුඹුක්හෙවන
@කුඹුක්හෙවන 4 жыл бұрын
සුපිරිම ban
@lakshansameera4729
@lakshansameera4729 3 жыл бұрын
එලම
@meedumperera5518
@meedumperera5518 4 жыл бұрын
ape apetama hina wemu....
@nuwanpradeepa1408
@nuwanpradeepa1408 4 жыл бұрын
සුපිරියක්
@traveldiver8417
@traveldiver8417 3 жыл бұрын
එක.මරු පට්ට සබ් කරා බෙල් කරා ඇහුනේ නැද්ද 🍎👍🔔👍🤔🤔
@insider3311
@insider3311 4 жыл бұрын
Ela bro hodee
@nalakafernando7660
@nalakafernando7660 4 жыл бұрын
Ubath gahapu ekekneh ban
@sheri4881
@sheri4881 3 жыл бұрын
macho konde wenas karaganin
@sathsaradheshapriya6221
@sathsaradheshapriya6221 3 жыл бұрын
කිසිම දවසක කන්ස බිල මැරිච්ච කෙනෙක් වරත වෙල නෑ , කනස ගහල මිනි මරගෙන නෑ ,වහන හැප්පිල අනතුරු වෙල නෑ ,ඕකයි ඇත්ත , මෙච්චර දුම්කොල ,නිස මැරෙන රටේ දුම්කොල වවන්න පුලුවන්නම් ,ඇයි මේ කිසි පශ්නයක් නැති ස්වභාදහමේ නිර්මානයකට තහනමක් ගෙනල්ල ,මෙක හරි වැරදි තීරනයක්
@-ushantj
@-ushantj 3 жыл бұрын
ඒකනම් පට්ට බං..🤣🤣🤣🤣
@Geeshan
@Geeshan 4 жыл бұрын
බයකරානෙ! ඔන්න 1st comment 🤪
@manojchamara3223
@manojchamara3223 4 жыл бұрын
supiri joke
@kavindradeshan1528
@kavindradeshan1528 3 жыл бұрын
ශේප් එකේ නීති ගත කරන එකට සප් එකක් දුන්න එහෙනන්....😁
@AnjaleeBandaraOfficial
@AnjaleeBandaraOfficial 3 жыл бұрын
ඕයි ඕයි
@kanistonrajalingam9660
@kanistonrajalingam9660 4 жыл бұрын
ado 😂 🍃 ❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
👍🏻👍🏻👍🏻
@wasantharathnayaka8127
@wasantharathnayaka8127 3 жыл бұрын
Onna mama ada set une super ayye
@buddhikadharshana5327
@buddhikadharshana5327 4 жыл бұрын
සුපිරි bro
@coconutdonkey9666
@coconutdonkey9666 4 жыл бұрын
Balapu ewa walin danata honda eka meka
@chanukasandaruwan4099
@chanukasandaruwan4099 2 жыл бұрын
කංසා ගහලා වීඩියෝ එක බලන මම🤪
@teensada352
@teensada352 4 жыл бұрын
Super
@sureshsenavirathne545
@sureshsenavirathne545 4 жыл бұрын
කමෝන් හසා
@slcongocovers6122
@slcongocovers6122 4 жыл бұрын
Ekaa nam jathii 👏
@ShashikaGunathilake
@ShashikaGunathilake 4 жыл бұрын
අංගොඩ දොස්තරගෙං පෝමිට් ඇරංද මේක දැම්මෙ?
@sinhalacomedyclub
@sinhalacomedyclub 4 жыл бұрын
ඌව හොයල ටැග් කරන්න ඕනෙ...
@tevin420
@tevin420 4 жыл бұрын
කොන්ඩේ කැපුවේ ඇයි බන්😂😂😂
@sinhalacomedyclub
@sinhalacomedyclub 4 жыл бұрын
වැවුනා බං... ඉතිං කැපුවා 😜
@tevin420
@tevin420 4 жыл бұрын
@@sinhalacomedyclub එලම😆 වැවෙන්න වැවෙන්න කපන්න ඕනේ.කපන්න කපන්න තමා වැවෙන්නේ! ඒත් දැන් උබ ඇලඩිං එකේ භූතයා වගේ.
@sinhalacomedyclub
@sinhalacomedyclub 4 жыл бұрын
@@tevin420 😆😆
@asankadias7673
@asankadias7673 2 жыл бұрын
👍
@yds7739
@yds7739 3 жыл бұрын
Patta 🔥
@adeesharochana4376
@adeesharochana4376 4 жыл бұрын
Keep it up bro🤩🤩🤩🤩🤩🤩🤩
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 2 жыл бұрын
වැඩි හරියක් නෙමෙයි ඔක්කොම
@achiyamusic9775
@achiyamusic9775 3 жыл бұрын
කොන්ඩෙ කපලා🥺
@andreastephney4806
@andreastephney4806 4 жыл бұрын
The best one so far ❤️
@gayanchanaka1051
@gayanchanaka1051 3 жыл бұрын
Nagi muge oluwa wedila muta beheth tika arandenna
@gayangeeth5941
@gayangeeth5941 4 жыл бұрын
මම නම් ජාතික වගකීම ඉටු කරලා ගොඩක් කල්
@SunDeeTravelLK
@SunDeeTravelLK 3 жыл бұрын
මේ බෙල් එක ගහන ජොබ් එකට වේකන්සි නැද්ද උබට එපා වෙලා කිවුවෙ කියලම.. 😂😂 ෆුල් මාවලස් 😇😈♾
@jagathkumara6314
@jagathkumara6314 4 жыл бұрын
El
Sinhala Comedy Club | උඩුකුරු තෙරපුම
11:49
Sinhala Comedy Club
Рет қаралды 331 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,2 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 6 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 18 МЛН
Best of Hasa
16:04
Comedy Land
Рет қаралды 23 М.
Sinhala Comedy Club | ස්වයංවරය
7:46
Sinhala Comedy Club
Рет қаралды 79 М.
Samare and Samare | 4K | Wedding Surprise | Live Sinhala Comedy Show | Wedding Sri Lanka
5:43
Mr Papare : The Professional Papare Band
Рет қаралды 7 М.
Sinhala Comedy Club | දේශපාලන බලය
6:21
Sinhala Comedy Club
Рет қаралды 50 М.
Sinhala Comedy Club | අලි බැලිල්ල
7:41
Sinhala Comedy Club
Рет қаралды 165 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,2 МЛН