Sinhala Comedy Sammuka Parikshanaya

  Рет қаралды 1,148,685

Sinhala Teledrama

Sinhala Teledrama

Күн бұрын

Пікірлер: 231
@ruwanchandika4353
@ruwanchandika4353 8 ай бұрын
බලපු වාර ගනන් කරන්න බෑ..තාම බලනවා..දැන් වගේ කුනුහරුප නෑ..හැමෝටම එකට ඉදලා බලන්න පුලුවන් ...රගපෑම් විශිෂ්ට යි..♥️♥️♥️♥️
@samankumara7732
@samankumara7732 4 жыл бұрын
අම්මෝ.....මේ කොමඩ් වලට ගහන්න ආයෙ ආත්ම ගානකට කාටවත් බෑ ජෝතිපාල මහත්මයා ගැයූ ගී වගේ තමයි සදා අමරණීය යි
@dulanjamadumal6030
@dulanjamadumal6030 8 ай бұрын
Good good ❤
@pixelzen007
@pixelzen007 6 жыл бұрын
කුණු හරප, දෙපැත්ත කැපෙන කතා නැතිව රටක් හින්ස්සපු අති දක්ෂ කලා කරුවෝ. ඔබලාව කිසි දිනෙක අමතක නොවනු ඇත.
@ChrishaneCampfam4life
@ChrishaneCampfam4life 4 жыл бұрын
Nice comedies, without bad words like in current days
@Nihal-ec4yr
@Nihal-ec4yr Жыл бұрын
මේ නියම විකට ශිල්පියෝ. දැ ඉන්න අයගෙ විහිලුවලට කිති කවාගෙන හිනැහෙන්න ඕන.
@peshaladumidu1718
@peshaladumidu1718 3 жыл бұрын
දැන් ඉන්න සක්කිලි කුණු හරුප කියලා මිනිසුන්ව හිනා ගස්සන්න හදන්නෙ මෙන්න වැඩිඩෝ legend in comedy අනේ මෙි සොඳුරු මිනිසුන් අප අතරින් වෙන් උනානේ......
@yohanfernando5232
@yohanfernando5232 5 жыл бұрын
දැන් ඉන්න ගොන් ගොබ්බ කලා කරුවොයි කියා ගන්න මී හරක් , කුනු හර්ප ,ගොන් ජෝක් , හිනා යන් නැති , වනචර කතා කියන උන් වගේද මේ රත්තරන් කළාකරුවවෝ .. ඔබ තුන්කට්ටුවට තෙරුවන් සරණයි !!!
@ajithjayasekera
@ajithjayasekera 4 жыл бұрын
අනිවා යොහාන්
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 4 жыл бұрын
මගේ රත්තරං යහලුවේ කොහොමද ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබහට ආදරෙයි මගේ හදවතින්ම :) :(
@chandanakumara3999
@chandanakumara3999 3 жыл бұрын
😁😁😁😁
@nimalgunasekara-p2t
@nimalgunasekara-p2t 5 ай бұрын
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏👌👍💯
@captainnemo3958
@captainnemo3958 2 жыл бұрын
ඉස්සර පොඩි කාලේ ගෙදර අයත් එක්ක ආසාවෙන් බලපු වැඩසටහනක් 🥺🥺
@URCristianoooo-q6z
@URCristianoooo-q6z 2 жыл бұрын
2022 තාමත් බලනවා බන් දැන් තියෙන ගොබ්බ ඒවට වඩා මේවා තමා මරුම ❤️
@SasinduHimsara-z5e
@SasinduHimsara-z5e 3 ай бұрын
2024
@W.K.Dissanayake
@W.K.Dissanayake 2 ай бұрын
මේක මුලින්ම පෙන්නුවෙ ජාතික රූපවාහිනියේ . ඒ 1982.
@dimeldesilva894
@dimeldesilva894 5 жыл бұрын
ආදරේයි ඔබතුමන්ලාට ❤☮️
@Darbukamusicsrilanka
@Darbukamusicsrilanka 3 жыл бұрын
අම්මො ඒ කාලේ ජෝක් තමා සුපිරිම දැන් ගොබ්බ ජෝක් වගේ නෙවේ..
@Anuthili
@Anuthili 6 жыл бұрын
හම්මෝ ඒක නම්....දැන් ඉන්න එවුන් වගේද???මේවා තමයි නියම විහිළු😍😍😍😍❤❤❤
@kasuntharaka3040
@kasuntharaka3040 2 жыл бұрын
@FhbhhggH-o1f
@FhbhhggH-o1f 7 ай бұрын
😢😮😮😊​@@kasuntharaka3040
@russellandrady
@russellandrady 4 жыл бұрын
A level කරන කාලේ 100 වතාවක් විතර බලලා ඇති. These are legends.
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
ආයෙත් බිහි නොවන අති දක්ෂ රංගධරයෝ 😂😂😂😂❤❤❤❤❤
@shashikanuwan874
@shashikanuwan874 5 жыл бұрын
කලා කරුවා වචනයේ පරිසමාප්තියෙන්ම
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 6 жыл бұрын
පට්ට වැඩ්ඩො! කැළණියෙන් බිහිවුණු 🌟
@anandasamarakon1874
@anandasamarakon1874 2 жыл бұрын
ඇත්තටම මොවුන් සැමදම ජනහඩ.සැනසුවා...
@DhanushkaPeiris-z7d
@DhanushkaPeiris-z7d 11 күн бұрын
බර්ටි සැමුවෙල් මහතා දැක්කත් හරිම ආදරණීය චරිතයක්... නිසි ඇගයීමක් නොලැබුණු කළාකරැවන්...
@imashineranjananeranjana3926
@imashineranjananeranjana3926 3 жыл бұрын
Pattta supiriy niyamai mara wihilu shok 😍😍😍😍😍😍❤️❤️❤️❤️
@priyashantha2329
@priyashantha2329 6 жыл бұрын
කොච්චර බැලුවත් අප්පිරිය වෙන්නෙ නැති කතාවක්..
@somasirihadunkanda1269
@somasirihadunkanda1269 5 жыл бұрын
Priya Shantha line i
@akjperera19770814
@akjperera19770814 Жыл бұрын
Genuine jokes😂😂.හැමෝම දැන් ජීවතුන් අතර නැහැ..
@nishshankawithanachchi1829
@nishshankawithanachchi1829 5 жыл бұрын
නියම විහිළු කියන්නේ මේවාට තමයි
@ajithjayasekera
@ajithjayasekera 4 жыл бұрын
දැන් ඉන්නේ ගෝබ්බ චුන් කාරයෝ මෙන්න සුපිරිම විශිශ්ටයෝ
@nishanprasad1417
@nishanprasad1417 6 жыл бұрын
Maru eaa niyamai ada kaale mona jookda 😂😂😂😂😂👌👌👌❤❤❤
@captainnemo3958
@captainnemo3958 2 жыл бұрын
අම්මෝ 🤭😂 පුදුම නම්නෙ අප්පා මෙයාලට තියෙන්නේ 😁😁😁❤️❤️❤️❤️❤️
@chanakamuthunayaka2023
@chanakamuthunayaka2023 4 жыл бұрын
දැන් තියෙන ගොන්පාර්ට් වලට වඩා මේව පට්ට ......
@niranjanmediaworks8181
@niranjanmediaworks8181 2 жыл бұрын
Salute to these comedy pioneers of SL who made an unforgettable identity for themselves even to date with their classy acts and authentical gestures .
@muraleetharansanmugam1920
@muraleetharansanmugam1920 8 ай бұрын
I am a tamilian but I love these artists comedy... ❤❤❤❤
@vishwaattanayaka6329
@vishwaattanayaka6329 7 ай бұрын
@LakshithAbeywardhana yes you are right. We are all children of mother Sri Lanka.
@RuwanChinthaka723
@RuwanChinthaka723 3 ай бұрын
❤❤❤❤
@dhanukasandaruwan7399
@dhanukasandaruwan7399 2 ай бұрын
❤❤❤❤
@ChamathChandrasinghe
@ChamathChandrasinghe 12 күн бұрын
@muzafferashraff6735
@muzafferashraff6735 5 жыл бұрын
Branded comedians of sri Lanka. All time entertainers. Now we are in 2019 even after another 100years still these legends will blossom. I love you legends
@lakshmanweerasingha7283
@lakshmanweerasingha7283 4 жыл бұрын
D Lasman🌻🌻🌻🌻 WeeRasinghe
@thennakonbandaranayaka9783
@thennakonbandaranayaka9783 2 жыл бұрын
@@lakshmanweerasingha7283 you
@thennakonbandaranayaka9783
@thennakonbandaranayaka9783 2 жыл бұрын
@Thimathi Manahara Dissanayake We
@URCristianoooo-q6z
@URCristianoooo-q6z 5 жыл бұрын
Ptta ewa mewanam hamadama balanwa et epa wen ne😍
@abdulbarymohamed643
@abdulbarymohamed643 Жыл бұрын
Parana kalaya joke wedhika naattiya eththatama niyamai 💯👍
@kanthipadmalatha664
@kanthipadmalatha664 4 жыл бұрын
Always my fav😍 love this drama FOREVER 💕💕
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
💛 😄💖 😄💗😄 💚😄💜😄 💙😄♥😄💗😄💖 හිනා වෙවී බලන්න පුළුවන් සුපිරිම සුපිරි ජෝකර්ස් ලා. 😄ඇනස්ලි, 😄බර්ටි, 😄සැමුවෙල්, 😄මර්සි ඒ කාලේ ගම්උදාව මහපොළ සැණකෙළි භූමි වලදී මං ඔවුන්ගේ විහිළු සජීවිව නැරඹුවා.
@lankashama124
@lankashama124 6 жыл бұрын
Pissu hadenawa mewane appa jock kiyanne.old is gold😂😂😂😂😂
@rinushana88
@rinushana88 5 жыл бұрын
Jock හෑ..මු කාගේ ලමයෙක්ද??
@lankashama124
@lankashama124 4 жыл бұрын
@@rinushana88 පොඩ්ඩ්ක් වැර දුනා හාමු මහත්තයා සමාවෙන්න
@sunnyfernando2796
@sunnyfernando2796 Жыл бұрын
@@rinushana88 bio👖 .
@kanishkadilushanliyanapath5327
@kanishkadilushanliyanapath5327 5 жыл бұрын
Eka kunuharapayak ne... Eth fun eke aduwakuth ne... Dan teyana moda kunuharapa jork drama walata Hoda adarshayak.
@nalinrathnayake9338
@nalinrathnayake9338 2 жыл бұрын
Genuine Jokes ..More laugh.These are legend ❤👑
@tharindualwis3542
@tharindualwis3542 2 ай бұрын
Our legends of sri lanka....❤❤❤
@evanwije
@evanwije 6 жыл бұрын
Real jokes performed within the limits. Great!!!
@sameerathushara4588
@sameerathushara4588 6 жыл бұрын
kunuharupa Nate super vihelu 👌👍👌👍👌👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💖💖💖💖💖💖💖💖💖💖💖
@Rashikorea-1991
@Rashikorea-1991 8 ай бұрын
සුපිරි චරිත ඈ😢
@APKDeZ
@APKDeZ 5 жыл бұрын
Great to watch this for the 1st time in 2019! I love it
@maleeshameven1237
@maleeshameven1237 5 жыл бұрын
Supiri vahlu 😁😁😁💕💕💕💕 we are lovely
@TharinduSampath-ei4ny
@TharinduSampath-ei4ny 11 ай бұрын
මේවා තමයි නියම විහිළු ❤️
@anomabriyatrice3295
@anomabriyatrice3295 2 жыл бұрын
ඇත්තමයි අද ඉන්න සෙප්පඩ යො වගේද👍🤴
@samankumara1601
@samankumara1601 6 жыл бұрын
Aka kunuharpayakwath nokiya minissu hinassanna Danna kala karayo
@sasinsrilanka3835
@sasinsrilanka3835 6 жыл бұрын
Ow ban akanam eththa thamai
@user-sl7k
@user-sl7k 3 ай бұрын
_ආදරණීය විහිළු රජවරු !_
@ruwanindunil-nh2bt
@ruwanindunil-nh2bt 5 ай бұрын
මම නම් හොය හොය බල්න්නේ ඒ තරම් ආතල්😊
@achiranuwantha8432
@achiranuwantha8432 5 жыл бұрын
1000 ලයික් එක මගෙන් 😉😅
@bandubandara1084
@bandubandara1084 5 жыл бұрын
Super jokes
@gwsanjeewa8462
@gwsanjeewa8462 4 жыл бұрын
Api ada wagema tawamat adriy
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 5 жыл бұрын
නොදකිං.. මේ වීඩියෝව Unlike කල පාහරයොත් ඉන්නවනේ යකෝ..
@smenterprises2350
@smenterprises2350 4 жыл бұрын
Denata 313k unlike karala
@kasunshamadasanayake4560
@kasunshamadasanayake4560 10 ай бұрын
කාලකන්නී අපතයෝ
@ruwanchandika4353
@ruwanchandika4353 8 ай бұрын
දැන් තියන කුනුහරුප ජෝක් ඔලුවෙ තියන් ඉන්න.ගොබ්බයෝ ටිකකුත් ඉන්නවා
@upaligoonetilleke3863
@upaligoonetilleke3863 3 жыл бұрын
Almost all episodes are equally interesting in this series .
@danusandaruwan6660
@danusandaruwan6660 5 жыл бұрын
මරු විහිලු ටික
@dhanushkaweerasingha3189
@dhanushkaweerasingha3189 Жыл бұрын
මෙන්න කලාකරුවෝ❤️❤️❤️🔥💪
@sumedhaindika9277
@sumedhaindika9277 3 жыл бұрын
Harima lassanai den tiyena kunu harapa wageda
@rasikapremanath8191
@rasikapremanath8191 Жыл бұрын
රජ තුන් කට්ටුව......නිවන් සුව සියලුදෙනා හට
@buddhikap9915
@buddhikap9915 Ай бұрын
මැවිලා පේනවා මේ අව්‍යාජ ප්‍රහසන මිනිස්සු තුන්දෙනා. ලොකු හිස් බවක් දැනෙනවා, අද නෑ කියල හිතෙන කොට. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, මේ තුන්දෙනා, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත් ගොඩ බස් එකට. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවා ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ බොළඳ වෙලා. පසු කලෙක මම ලංකාවේ ඉන්න කාලේ, ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට. ඕනෑම කලාවක නිර්මාණ ශීලිත්වය කියන්නේ, රසිකයින් / මිනිසුන් නොදන්නා නොපතන තැනකින් නැවත ඉපදවීම.
@onlinemoneytips4823
@onlinemoneytips4823 5 жыл бұрын
මමත් ඔන්න චැනල එකට සෙට් උනා .....
@kelumattanayaka876
@kelumattanayaka876 4 жыл бұрын
The
@rosannilmini1050
@rosannilmini1050 6 жыл бұрын
අැත්තට ම මේ කට්ටිය දැක්කහම දුක හිතෙනවා
@nimalperera9529
@nimalperera9529 6 жыл бұрын
N
@roselanka9004
@roselanka9004 5 жыл бұрын
Rosan Nilmini 👍👍👍👏👏👏
@thejanawk730
@thejanawk730 5 жыл бұрын
Rosan Nilmini
@gayangayan1954
@gayangayan1954 5 жыл бұрын
On
@ireshasandaruwan6969
@ireshasandaruwan6969 5 жыл бұрын
Oya lassansi
@khnewil
@khnewil 2 жыл бұрын
පට්ට🤗♥️
@realhero5655
@realhero5655 Жыл бұрын
හීනයක් තියෙනව ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට අනුව රටේ එක වෙනව දකින්න ❤
@SalindaSemasinghe-rw1dw
@SalindaSemasinghe-rw1dw 7 ай бұрын
සුපිරි ❤❤❤
@kjpasilva1507
@kjpasilva1507 2 жыл бұрын
Never gets outdated . Super ....
@janithwaduge4314
@janithwaduge4314 2 жыл бұрын
අද මේ කවුරුත් ජීවතුන් අතර නෑ!
@pradeepjanaka1922
@pradeepjanaka1922 5 жыл бұрын
Niyamai harima lassanai
@BinaraGta
@BinaraGta 5 жыл бұрын
haaratha aasiya saha booruwa :D thanks mewwa daanawata ma me 10wenipaarata meka balanne #Binara.Gta
@venurawimarshana3277
@venurawimarshana3277 5 жыл бұрын
සුපිරි. කියන්න වචන නැහැ....
@kusumindu1215
@kusumindu1215 Жыл бұрын
හරි විහිලු.ඇත්තටම හිනායවා
@amila_dilharasampath6208
@amila_dilharasampath6208 5 жыл бұрын
Patta... 😂😂😂
@snuwan
@snuwan 6 жыл бұрын
හරියට අපේ දේශපාලකයෝ වගේ තමා :)
@lifeprofile8400
@lifeprofile8400 5 жыл бұрын
😂😂😂😂 ambooo saaantha
@Joker-zf3lg
@Joker-zf3lg Жыл бұрын
ගුලි කොමඩි කියන්නේ මේවට දැන් තියෙන කසල කොමඩි වගේ නෙවෙයි උත්තෝ උත්තියෝ
@SameeraAththanayake-up7de
@SameeraAththanayake-up7de Жыл бұрын
අමරණිය මිනිස්සු ❤
@pattinigesriyani9119
@pattinigesriyani9119 5 ай бұрын
Newan suwa laebewa oba tumanlata
@samankumara1601
@samankumara1601 6 жыл бұрын
Ada kale vihiluwak kiyanne kunuharpayakne
@niroshperera8639
@niroshperera8639 2 жыл бұрын
හිටපු ජනාධිපති තුමාට උනේ දේ වගේ😁😁😁
@hashithamadusanka
@hashithamadusanka 4 жыл бұрын
Golden oldies
@kasunshamadasanayake4560
@kasunshamadasanayake4560 10 ай бұрын
විකට රජවරු තුන් කට්ටුව❤❤😥😥🙏🙏
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
2022 මේ වගේ ආතල් බලන තව කවුරු හරි ඉන්නවාද 🤔😍❤️✨
@REV.D.sukithawansathero
@REV.D.sukithawansathero 3 ай бұрын
අනර්ඝ නළු නිළියන් කිව්වාට වැරදි නෑ
@vphnudayangani7429
@vphnudayangani7429 6 жыл бұрын
😄😄😄😄😄 👍 👍👍👍නියමයි
@thushariindika
@thushariindika 7 ай бұрын
Superb
@keithbrohier135
@keithbrohier135 6 жыл бұрын
why did we have to lose this wandaful pepole so soon.
@ushanthakumarasamaraweera4884
@ushanthakumarasamaraweera4884 6 жыл бұрын
I love them from my childhood we all missed all celebrities ....
@D.V.Lucky3294
@D.V.Lucky3294 2 жыл бұрын
Superb..👍
@wissiongard4783
@wissiongard4783 2 жыл бұрын
Like present RW,This is okay with present scenarios
@hashansudaraka2370
@hashansudaraka2370 6 жыл бұрын
niyamai...dn kale tiyenna ona mewagewa tamai
@nadunnimalsha7407
@nadunnimalsha7407 2 жыл бұрын
2023 බලන අය කෝ ❤️
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Api aaa kale ekata waadiwela balapu drama. Ada kale, ada wagee, kunu harapa nehe
@lahirucj9905
@lahirucj9905 6 жыл бұрын
Ammo eka 😂😂😂😂
@sandrafernando3237
@sandrafernando3237 2 жыл бұрын
Love you legends ❤❤❤🙏🙏🙏
@sudanthadinu3701
@sudanthadinu3701 2 жыл бұрын
ATHTHATAMA NIYAMA WIHILU DAN PENNAWATH NANE
@somasiriminneriya
@somasiriminneriya Жыл бұрын
their names are forever immortal
@isharasenarath1622
@isharasenarath1622 6 жыл бұрын
Mewa nththn klwak na. dn thyenne kunuharupane.
@gayarandimal9055
@gayarandimal9055 4 жыл бұрын
Jokk nam jokk
@kasunkarunasekara8336
@kasunkarunasekara8336 3 жыл бұрын
Ragapanwada kiyala denen ne a tharam samnya widiyta penne..dn inna gdk denek ragapanawa kiyna aka penawane.me wage blnna tiyenne me tika witrai apahu ne ....
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
එපා වෙන්නැති කතා.අදටත් විහිළු නම් මේවගෙ කරන්න පුළුවන් නම් කොච්චර ලස්සනද?
@gangaprasad2978
@gangaprasad2978 4 жыл бұрын
බර්ටි කියන්නෙ පුරාවෘත්තයක්
@حاولا
@حاولا 4 жыл бұрын
Niyamae
@tayasooriyadc8929
@tayasooriyadc8929 2 жыл бұрын
අපිව හිනස්සන්න කොපමණ වෙහෙසක් ගන්න ඇතිද?
@taniyasathsarani8360
@taniyasathsarani8360 4 жыл бұрын
Patta aaaaaa
@milansheranga7918
@milansheranga7918 2 жыл бұрын
2022 th balanawa
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_මෙන්න විහිළු !_
@claudeanurudha7907
@claudeanurudha7907 6 жыл бұрын
Super.
@darmarathnadarmarathna3633
@darmarathnadarmarathna3633 3 жыл бұрын
Oba thumanla nathi aduwa purawannata kauruwath aya nam naa.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Vinoda Samaya - Anasley Berty   Murcy
1:22:56
chandra sabhawa
Рет қаралды 348 М.
Mihira sirithilaka comedy / sri lanka
19:02
thusith S
Рет қаралды 265 М.
Sri lankan comedy
19:04
Heritage Television Sri Lanka
Рет қаралды 1,2 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН