Vinoda Samaya (විනෝද සමය) EP 13 - pitarata rassawa - පිටරට රස්සා | Rupavahini

  Рет қаралды 627,141

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini...
Official Twitter Page - www.rupavahini...
Official KZbin Channel - www.rupavahini...
Official Google + page - www.rupavahini...

Пікірлер: 148
@mohammedjaya7162
@mohammedjaya7162 3 жыл бұрын
මේ විහිළු තහළු දහස්වරක් බැලුවත් එපා වෙන්නේ නැහැ . ..හරිම ලස්සනය් . හිතේ තියෙන දුක් කරදර මොහොතක් අමතක කර රස විඳිය හැකිය් විහිළු . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chandanakumara3999
@chandanakumara3999 3 жыл бұрын
👏👏👏
@chamibro9866
@chamibro9866 Жыл бұрын
Sirawatada kiyanne??
@muraleetharansanmugam1920
@muraleetharansanmugam1920 4 ай бұрын
0:23 0:31
@IndikaIndika-nt2hj
@IndikaIndika-nt2hj 13 күн бұрын
මන් ඉස්සෙලාම යු ටුයුබ් බැලුවේ 2012 ආයෙත් බලලා බලලා 2025 ත් බලනවා ,පුදුම ලස්ස්නක් තියන්නෙ ,මේ කතාවල ,ඇත්තමයි ,,❤❤❤❤
@mudithmahendrajith8082
@mudithmahendrajith8082 8 ай бұрын
1982 මුලින්ම මම බැලුවේ මේක අද 2024,බලන්නෙ කව්ද?
@dilanlakmal6622
@dilanlakmal6622 Ай бұрын
ඒ කාලෙට ආය යන්ඩ තිබ්බනම්😔😔
@ChristopherSepion
@ChristopherSepion 8 ай бұрын
විකට තුන් කට්ටුව කිසිදා අමතක නොවේ .☝️☝️☝️☝️☝️☝️❤❤❤❤❤
@Blackmagicwulf
@Blackmagicwulf 6 ай бұрын
කුණුහරුප නැතුව සිනාව ගෙනා.සුපිරි කලාකාරයො 👍
@mohammedjaya7162
@mohammedjaya7162 3 жыл бұрын
මොහොතක් හිතේ පිරෙන දුක අමතක කර බලන්න පුලුවන් විහිළු තහළු 😀😀😀😀😀😀❤️❤️❤️❤️
@chamibro9866
@chamibro9866 Жыл бұрын
Maraine....
@TurinPonnamperumage-nz5qs
@TurinPonnamperumage-nz5qs Жыл бұрын
මේතුන්දෙනා නැවත ලංකාවේම ඉපදේවා!
@akilamaduwantha222
@akilamaduwantha222 2 жыл бұрын
ලස්සනයි
@sunethekanayaka5941
@sunethekanayaka5941 3 ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේවා පරපුරටත් ඉතුරු කරන්න බුදු සරණයි හැමෝටම ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💕💕💕💕
@IndikaIndika-nt2hj
@IndikaIndika-nt2hj 6 күн бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ
@anymanymore-Amm
@anymanymore-Amm Жыл бұрын
😂😂 සියපාරක් විතර බලන 2023 වසරේ අද දවස. ❤
@වෙළඳසේවය
@වෙළඳසේවය 4 жыл бұрын
How simple and creative they are so talented !
@darshanadarshana5152
@darshanadarshana5152 Жыл бұрын
මරු නෙ
@Bandarapu
@Bandarapu Жыл бұрын
2023 කව්ද බලන්නේ ☺️
@chameeralakmal9715
@chameeralakmal9715 9 ай бұрын
2024th balanawa..
@russellandrady
@russellandrady 4 жыл бұрын
LegendS
@muraleetharansanmugam1920
@muraleetharansanmugam1920 8 ай бұрын
Every day I am watching but I am not getting bored.... 😂😂😂😂so nice comedy... really we miss these legends
@jayalathruwan5623
@jayalathruwan5623 3 жыл бұрын
❤❤👍👍🙏 සුපිරි
@googlelk9787
@googlelk9787 3 жыл бұрын
අදරෙයි..
@dinushasathsara2003
@dinushasathsara2003 9 ай бұрын
චරිත ❤️❤️
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
නිවන්සුව බර්ටි මහතාණෙනි 🙏
@priyankavijekon3052
@priyankavijekon3052 2 жыл бұрын
හොදම විහිගුව
@sellachathura9501
@sellachathura9501 Жыл бұрын
මෙ තුන්දෙන වගෙ අපිව හිනස්සුවෙ නැහ ලන්කවෙ කිසිම නලුවෙක් ... 😂😂😂
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 4 жыл бұрын
ඒ කාලෙ විහිලු වලට දැන් ඉන්න අයට ලංවෙන්න වත් බෑ..කුනුහරුප විතරයි දැන් ඉන්න එවුන්ට පුලුවන්.
@samithaperera4539
@samithaperera4539 4 жыл бұрын
Ççççç
@nethsarawave
@nethsarawave 4 жыл бұрын
ඒක ඇත්ත බං
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 4 жыл бұрын
@@nethsarawave ❤️👍
@nethsarawave
@nethsarawave 4 жыл бұрын
@Pathirana Channa අපි නොදන්න ලයිව් තමයි පට්ට
@nethsarawave
@nethsarawave 4 жыл бұрын
@Pathirana Channa fan talks
@nuwankulathunga8674
@nuwankulathunga8674 4 жыл бұрын
Apiwa hinassapu Oba thumanlata godak pin
@thusharanadeeshan1471
@thusharanadeeshan1471 4 жыл бұрын
දිර්ගායු ලැබේවා....
@ලබ්බා-ට8ප
@ලබ්බා-ට8ප 4 жыл бұрын
දිර්ගායු කොහෙ ලැබෙන්න්ද ලබ්බෝ ඕකෙ බර්ටි හැර අනිත් දෙන්න මැරිලා
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei 2 жыл бұрын
really nice jock
@buddhikasamaraweera33
@buddhikasamaraweera33 5 жыл бұрын
ජයවේවා
@sirisenamendis2878
@sirisenamendis2878 4 жыл бұрын
Cex
@sellachathura9501
@sellachathura9501 Жыл бұрын
කැලි කැපිල .. නාහෙ ඔබද්දි තාත්තා වගෙමය් දැක්කම ගුට්කන මුනක් තියෙන්නෙ කියනව
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 5 ай бұрын
ඌ මට ගහනව, මට ඌ ගහනව. 😂😂 අම්මප ඌ මටම නේ ගහල තියෙන්නෙ. 😂😂😂
@preshartstudio3565
@preshartstudio3565 4 жыл бұрын
Great...
@nihalliyanage7885
@nihalliyanage7885 2 жыл бұрын
RIP Berty !
@anjulagihan8338
@anjulagihan8338 4 ай бұрын
ඌ තමුසෙටමනෙ ගහල තියෙන්නෙ ❤😂
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
They are great people 😍and really nice jock
@jayalathariyaratne8995
@jayalathariyaratne8995 4 жыл бұрын
Very enjoyable.These are gold compare to present day double meaning rubbish.
@SunethDarshana-il8hf
@SunethDarshana-il8hf Жыл бұрын
Ammo 😂 දැන් ඉන්න හුජ්ජ නලුවො කවුද බන් මෙ අය එක්ක බලද්දි
@SjJapura
@SjJapura 3 ай бұрын
ඕක පළවෙනියෙන්මජාතික රූපවාහිනී පෙන්නනකොට මං බැලුවා
@w.ssumedha4990
@w.ssumedha4990 4 жыл бұрын
ඇත්තට බර්ට් අය්යා වගේ බේගල් අරින උන් අපේ පැත්තෙත් ඉනාවා..🤣🤣🤣🤣🤣
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 3 жыл бұрын
Ow ! Apiwa rawattala giya 225 ma honda nidarshana !
@w.ssumedha4990
@w.ssumedha4990 3 жыл бұрын
@@AjithKumara-pc1kv ඔව් ,අජිත් අංකල් ....😁
@chamibro9866
@chamibro9866 Жыл бұрын
Umbath ekek neda
@maleeshameven1237
@maleeshameven1237 5 жыл бұрын
Very happy with great people 😢😢😢❤❤❤
@jpdabeykoon7658
@jpdabeykoon7658 5 жыл бұрын
Y yT? Y g v Masala vvbnmkjbbbjklkkhhbvbbbbbbbbjko ZZZMN. NNN
@harshanikumari5710
@harshanikumari5710 2 жыл бұрын
Niyama vihilu me wage aya Ada Hoya gannath ne 👆👆👆👆🙏🙏🙏🙏💖💖💖💖
@Tharunethu91
@Tharunethu91 2 жыл бұрын
😍😍😍
@Lsheha
@Lsheha Жыл бұрын
2024 balana man
@damithmadusanka1813
@damithmadusanka1813 Жыл бұрын
Kochchara beluwath apa wenna ne😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@-music-1950
@-music-1950 2 жыл бұрын
Adarei 🔥❤
@senuramalli9955
@senuramalli9955 Жыл бұрын
ආච්චි ඉස්කෝලෙ යනවද තාම😅
@raveentdrethabrew5827
@raveentdrethabrew5827 4 жыл бұрын
Maru
@hashangayantha6016
@hashangayantha6016 Жыл бұрын
2024 anyone 😂
@ishani5290
@ishani5290 3 жыл бұрын
❤❤❤
@nihalsuriyabandara1975
@nihalsuriyabandara1975 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉️
@buddhikap9915
@buddhikap9915 3 ай бұрын
මැවිලා පේනවා මේ අව්‍යාජ ප්‍රහසන මිනිස්සු තුන්දෙනා. ලොකු හිස් බවක් දැනෙනවා, අද නෑ කියල හිතෙන කොට. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, මේ තුන්දෙනා, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත්ගොඩ බස් එකට. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවා ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ බොළඳ වෙලා. පසු කලෙක මම ලංකාවේ ඉන්න කාලේ, ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට. ඕනෑම කලාවක නිර්මාණ ශීලිත්වය කියන්නේ, රසිකයින් / මිනිසුන් නොදන්නා නොපතන තැනකින් නැවත ඉපදීම.
@Matabapinoysl
@Matabapinoysl 4 жыл бұрын
Supiri
@manjulaweerasinghe244
@manjulaweerasinghe244 3 жыл бұрын
Verry good jockes
@අජිත්කුමාරගේඅජිත්කුමාරගේ
@අජිත්කුමාරගේඅජිත්කුමාරගේ 5 жыл бұрын
විනෝද ජනකයි මමකැමති
@lalinwickramasinghe9819
@lalinwickramasinghe9819 9 ай бұрын
2024. Still we are enjoying. Well program.
@muraleetharansanmugam1920
@muraleetharansanmugam1920 8 ай бұрын
2024 I am watching. Every day I watch this video😂
@krishangunaratne1661
@krishangunaratne1661 5 жыл бұрын
Good old days
@RathnaVimansa
@RathnaVimansa 4 ай бұрын
Hi sundarai kadulu hangamu 😅❤🎉😂
@hemadear2509
@hemadear2509 4 жыл бұрын
I love the way he pretends he taught English to English people.
@keithbrohier135
@keithbrohier135 4 жыл бұрын
We are so unlucky to have loss them so early.
@rathnayakejayarathne755
@rathnayakejayarathne755 3 жыл бұрын
Lathmangaeskar
@malafernando1185
@malafernando1185 5 жыл бұрын
Best Comedians Ever of Sri-Lanka 😂
@samanthahewagamage8425
@samanthahewagamage8425 4 жыл бұрын
Coronona
@mrluxury6721
@mrluxury6721 25 күн бұрын
It's not like they are acting...its so natural 😂😂😂
@milindasamarakoon2026
@milindasamarakoon2026 10 ай бұрын
Anyone in 2024
@Lakshanwebtech
@Lakshanwebtech 4 жыл бұрын
Suppa haria
@dushanfonseka9444
@dushanfonseka9444 4 жыл бұрын
මම කැමති නැහැ ඒවට 🤣🤣🤣උ මට ගහනවා මට උ ගහනවා 🤣🤣🤣
@Rashyn
@Rashyn Жыл бұрын
🥰
@therock2552
@therock2552 Жыл бұрын
🙏🙏🙏
@kisaravidumuthu4039
@kisaravidumuthu4039 2 жыл бұрын
2022 balana kattiya innawada
@TharinduSandaruwan1995
@TharinduSandaruwan1995 3 жыл бұрын
🤠🤠🤠
@susanthawikramapala3923
@susanthawikramapala3923 3 ай бұрын
2024 /89 balapu mama
@rasikapremanath8191
@rasikapremanath8191 2 жыл бұрын
Raja thun kattuwa
@muraleetharansanmugam1920
@muraleetharansanmugam1920 7 ай бұрын
I watched many time😂
@nayanaindrajith8937
@nayanaindrajith8937 4 ай бұрын
දවස් තුනක් එක දිගට ගුටිකන්නත් හොදට ඇගේ පතේ හයිය තියෙන්න ඕනි. ඒ අතින් බලද්දි හොදයි
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 3 жыл бұрын
Kochchra baluwath epaawenne ne.......
@mandira6974
@mandira6974 9 ай бұрын
Iye balala badath ekk kora una mge hinawela😹😹😹aaye dnuth blnw
@stevenjobbs4159
@stevenjobbs4159 5 жыл бұрын
Super..... 👌👌👌...
@susanthajayakodi5469
@susanthajayakodi5469 Жыл бұрын
Ammo
@kelumj7004
@kelumj7004 5 жыл бұрын
This is the best joke video i watched ever...
@rathnayakeprasanna1536
@rathnayakeprasanna1536 4 жыл бұрын
owwa patthara wala waten.na..ekai mata hithata amaru..
@aaasaihangssnepal1186
@aaasaihangssnepal1186 5 жыл бұрын
ComedyLEGENDS.OFSRILANKA
@Message-LK
@Message-LK Жыл бұрын
2023 March
@kazdillinger7378
@kazdillinger7378 5 жыл бұрын
Still makes me laugh from childhood damn!
@tharindupriyankara8610
@tharindupriyankara8610 Жыл бұрын
😃😃😃😃
@AshanMadushanka-e4u
@AshanMadushanka-e4u Жыл бұрын
100parak bluwth hina ynwac❤😂
@dhanushkadzeob8174
@dhanushkadzeob8174 5 жыл бұрын
Hina hina
@nishanelpitiya9063
@nishanelpitiya9063 2 жыл бұрын
Edath adath balanna puluwan .Dan kale kunuharapa wageda
@prabodhasiriwardhana7945
@prabodhasiriwardhana7945 5 жыл бұрын
මක්කිව්වෙ,,,😄😄😄
@freeanimals3479
@freeanimals3479 2 жыл бұрын
මී කතුරට අහුවෙලා මලේ පලවෙනි මිනිහා වෙන්න ඇති. ආප්ප වාටියට අත කපාගෙන
@HirukaDhineth
@HirukaDhineth 9 ай бұрын
❤😂
@prarthanaperera1997
@prarthanaperera1997 5 жыл бұрын
Uu mata gahanawa, mata uu gahanawa🤣🤣🙏🙏
@danushkajayamal9852
@danushkajayamal9852 4 жыл бұрын
Hmmm
@gayarandimal9055
@gayarandimal9055 4 жыл бұрын
0971568708266
@sahardeensourjah4146
@sahardeensourjah4146 2 жыл бұрын
Thaathat may wage borukarayek wenna athe
@tharidumadushanka2326
@tharidumadushanka2326 5 жыл бұрын
2020 baluwa kauda
@buddhikasamaraweera33
@buddhikasamaraweera33 5 жыл бұрын
Mama
@tushara4513
@tushara4513 Жыл бұрын
😂😂😂😂❤❤❤
@dukvidinajivithe1613
@dukvidinajivithe1613 4 жыл бұрын
🙏💜
@sunilwimalasuriya2701
@sunilwimalasuriya2701 5 жыл бұрын
Niyama badu thamai ne...
@rathnayakeprasanna1536
@rathnayakeprasanna1536 5 жыл бұрын
I can't stop my laughfing. ...what a joke
@anuhasdevinda9958
@anuhasdevinda9958 11 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@serenawaldorf3320
@serenawaldorf3320 5 жыл бұрын
👍
@nalindarshanarupasinghe4102
@nalindarshanarupasinghe4102 5 жыл бұрын
2020 feb
@IndikaIndika-nt2hj
@IndikaIndika-nt2hj 13 күн бұрын
😂😂😂😅😅😅
@dilshanbro6711
@dilshanbro6711 15 күн бұрын
2025😂😂😂
@gaminimendis5818
@gaminimendis5818 5 жыл бұрын
👌
@kal4782
@kal4782 9 ай бұрын
😂😂
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Mihira sirithilaka comedy / sri lanka
19:02
thusith S
Рет қаралды 282 М.
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН