අකාරාදී පිළිවෙළට ලිවීම සරල ව. Sinhala . daluwattha සිංහල දළුවත්ත

  Рет қаралды 35,071

Sinhala Daluwattha

Sinhala Daluwattha

Күн бұрын

අකාරාදී පිළිවෙළට ලිවීම.
උසස් පෙළ සිංහල
Sinhala
daluwattha

Пікірлер: 254
@danushikaranasinghe6777
@danushikaranasinghe6777 11 ай бұрын
(01)අමාවතුර කව්සිළුමිණ ගුත්තිල කාව‍ය පැරකුම්බා සිරිත බුත්සරණ බුදුගුණඅලංකාරය ලෝ වැඩ සගරාව සද්ධර්මලංකාරය සුභාෂිතය (02)මාරවිල මාලිම්බඩ මැටිවිලිය මැල්සිරිපුර මීගමුව මීගහතැන්න මේනේරිපිටිය මොරටුව මොරවක මෝල්කාව ගොඩාක් ස්ත්තූති සර් . 🙏
@DewmiNowoda
@DewmiNowoda 2 ай бұрын
අද තමයි අකාරාදී පිළිවලට හරියටම ඉගන ගත්තේ සර් ❤❤❤ ගොඩක් පින්
@ranilnayanakkara3693
@ranilnayanakkara3693 3 күн бұрын
⭕ අමාවතුර ⭕ කව්සිළුමිණ ⭕ ගුත්තිල ⭕ පැරකුම්බා සිරිත ⭕ බුත්සරණ ⭕ බුදුගුණ අලංකාරය ⭕ ලෝවැඩ සගරාව ⭕ සද්ධම්මරත්නාවලිය ⭕ සුභාශිතය
@sirithiwijesinghe2075
@sirithiwijesinghe2075 8 ай бұрын
හැමදාම අකාරදිය බෑ . අදයි සෙට් උනේ සර්ට ගොඩක් පින්.
@minsugagenius7675
@minsugagenius7675 3 ай бұрын
තෙරුවන් සරණයි සර්ට තවත් ශක්තිය ලැබේවා මේ වගේ සරල ක්‍රම තුළින් උගන්වන්න🙏
@heshanikaushalya3343
@heshanikaushalya3343 11 ай бұрын
අමාවතූර කවිිසිළුමිණ ගුත්තිල කාව්‍ය පැරකුමිිභාසිරිත බුත්සරණ බුදුගුණ අලංකාරය ලෝවැඩ සගරාව සද්ධර්මාලංකාරය සුභාෂිතය
@chavinthika5093
@chavinthika5093 10 ай бұрын
අමාවතුර කව්සිලුමින ගුත්තිල කාව්‍ය බුත්සරන බුදුගුනාලන්කාරය පැරකුම්බාසිරිත ලෝවැඩ සගරාව සද්දර්මාලන්කාරය සුබාශිතය
@priyanthaabesinghe3885
@priyanthaabesinghe3885 11 ай бұрын
01) අමාවතුර කව්සිළුමිණ ගුත්තිල කාව්‍ය පැරකුම්බා සිරිත බුත්සරණ බුදුගුණාලංකාරය ලෝවැඩසගරාව සද්ධර්මාලංකාරය සුභාෂිතය 02) මාරවිල මාලිම්බඩ මැටිවිලිය මැල්සිරිපුර මීගමුව මීගහතැන්න මෙනේරිපිටිය මොරටුව මොරවක මෝල්කාව ❤Thank you Sir❤
@peshalamuthu3637
@peshalamuthu3637 2 ай бұрын
1.) * අමාවතුර * කෞසිලුමිණ * ගුත්තිල කාව්‍ය * පැරකුම්බා සිරිත * බුත්සරණ * බුදුගුණ අලංකාරය * ලොවැඩ සගරාව * සද්ධර්මාලංකාරය * සුභාෂිතය 2.) * මාරවිල * මාලිම්බඩ * මැටිවිලිය * මැල්සිරිපුර * මීගමුව * මීගහතැන්න * මෙනෙරිපිටිය * මොරටුව * මොරවක * මෝල්කාව Thank you sir ❤🙏 ගොඩාක් අමාරුයි කියල හිතුව පාඩමක් විනාඩී කිහිපයකින් තෙරුනා සර් කියලා දුන්න විධියට ....ගොඩාක් පිං සර්ට 😊🙏
@ishanipriyangika5504
@ishanipriyangika5504 2 ай бұрын
ගොඩක් පිං සර් සර්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා.බුදු සරණයි
@dinuchavi4569
@dinuchavi4569 7 ай бұрын
මොරවක මෝල්කාව 1.අමාවතුර 2.කව්සිලුමින 3.පැරකුම්බා සිරිත 4.ගුත්තිල කාව්‍ය 5.බුත්සරණ 6.බුදුගුණ අලංකාරය 7.ලෝවැඩ සගරාව 8.සද්ධර්මලංකාරය 9.සුභාෂිතය 1.මාලින්බඩ 2.මාරවිල 3.මැටිවිලිය 4.මැරසිරිපුර 5.මීගහතැන්න 6.මීගමුව 7.මෙනෙරිපිටිය 8.මොරටුව 9.මොරවක 10.මෝල්කාව
@kasundisathsarani8722
@kasundisathsarani8722 9 ай бұрын
1.අමාවතුර 2.කව් සිලුමින 3.ගුත්තිල කාව්‍යය 4.පැරකුම්බා සිරිත 5.බුත් සරන 6.බුදුගුනඅලංකාරය 7.ලෝවැඩ සගරාව 8.සුභාෂිතය 9.සද්දර්මාලංකාරය 1.මාරවිල 2.මාලිම්බඩ 3.මැටි විලිය 4.මැල්සිරිපුර 5.මීගමුව 6.මීගහතැන්න 7.මෙනේරි පිටිය 8.මොරටුව 9.මොරවක 10.මෝල්කාව sir mevva harida 💓 thankyou very much sir💓
@PrasansaniePerera
@PrasansaniePerera 11 ай бұрын
1) අමාවතුර , කව්සිළුමිණ , ගුත්තිල කාව්‍ය ,පැරකුම්බා සිරිත , බුත්සරණ,බුදුගුණාලංකාරය ,ලෝවැඩසඟරාව,සද්ධර්මලංකාරය,සුභාෂිතය, 2) මාරවිල,මාලිම්බඩ, මැටිවිලිය, මැල්සිරිපුර ,මීගමුව,මීගහතැන්න, මෙනේරිපිටිය,මොරටුව ,මොරවක,මෝල්කාව ස්තුතියි සර්....🎉
@nethmitharushika6223
@nethmitharushika6223 9 ай бұрын
මට හෙට එක්සෑම් සර්...මට කර ගන්න බැරුවම හිටපු ප්‍රශ්නයක් අකාරාදී පිලිවෙල.. අහම්බෙන් මට මේ වීඩියෝ එක හම්බ වුනෙ.. දැන් මට හරියට ම හදා ගන්න පුළුවන් සර්.. අනේ මට සර්ව කලින් මුන ගැහුනනම් අඩු පාඩු ගොඩක් හදා ගන්න තිබුනා... සර්ට ගොඩක් පිං සර්.. ගොඩක් ස්තූති...❤
@Shadoo-c2p
@Shadoo-c2p 9 ай бұрын
මේ පාර සර් මම විභාගේ ලිව්වේ තනිකරම සර්ගේ වීඩියෝ බලලා...සර්ට කොහෙන් ආපු හැකියාක්ද දන්නෙ නෑ හොදටම මනසට කා වදින්න උගන්නන..මේ පාර සාහිත්‍ය පේපර් එකේ සේරම ප්‍රශ්න හතම ලිව්වා ..සර්ගේ වීඩියෝ බලලා සර්ට පින් සිද්ද වෙන්න ඒ පේපර් එකට අනිවා 80 ක් නම් ශුවර් 🙂💕සර්ට ගොඩක් පින් මේ වගේ අනුන්ගේ දරුවන්ගේ ජීවිතය පාදනවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 9 ай бұрын
ජය ම පුතා
@Shadoo-c2p
@Shadoo-c2p 9 ай бұрын
@@SinhalaDaluwattha 🙏💕
@nathashasenarathna2398
@nathashasenarathna2398 7 ай бұрын
හැමදාම අකාරාදිය වැරදී... පට්ට සර් අදයි හරියටම ඒක ඉගෙනගත්තේ... Thnk u sir❤️... O/l Exam එකට තව මාස දෙකයි දවස් ගානයි තියෙන්නෙ... පිං සර්🥰
@rohanakumara3944
@rohanakumara3944 11 ай бұрын
සුපිරියට තෙරුනා සර්.බොහොම ස්තුති.❤️❤️
@saviMUSIC0204
@saviMUSIC0204 9 ай бұрын
නියමයි සර්...❤️ ඉස්කෝලෙදි කළා තේරුනේ නෑ...නියමෙට තේරුනා සර්....බොහොම ස්තූතියි සර්
@ChamuduniTheekshana
@ChamuduniTheekshana 10 ай бұрын
අද තමයි හරියටම අකාරාදි පිලිවෙල තේරුම් ගත්තෙ ගොඩාක් පින් සර් තෙරුවන් සරනයි සර්ට 🙏🙏
@NalikaSampath
@NalikaSampath Ай бұрын
හොඳටම තේරුනා සර්.thank you 😊
@HashiniNimesha-v2c
@HashiniNimesha-v2c Ай бұрын
අමාවතුර කව්සිළුමිණ ගුත්තිල කාව්‍ය පැරකුම්බා සිරිත බුත්සරණ බුදුගුණ අලංකාරය ලෝවැඩ සගරාව සද්දර්මාලංකාරය සුභාශිතය මාරවිල මාලිංබඩ මැටිවිලිය මැල්සිරිපුර මීගමුව මීගහතැන්න මෙන්නේරිතැන්න මොරටුව මොරවක මෝල්කාව
@Subashinidilrukshi-j1j
@Subashinidilrukshi-j1j 9 ай бұрын
Thanks sir කොච්චර කල් ඉගනගත්තත් හොදටම තේරුනේ සර්ගෙන් ඇත්තමයි සර් සුපිරි 💖💖💖💖💖🥰
@HiruniLakshika-xn2px
@HiruniLakshika-xn2px 5 ай бұрын
සර්ට ගොඩක් පින්.මම ඇත්තටම ක්ලාස් යන්නේ නෑ.මේ විදිහට විඩියෝ බලලා තමා ඉගෙනගන්නේ.අකාරාදී පිළිවෙල ඇත්තටම මට කොච්චර කලත් තේරුම් ගන්න බැරිවුනා.අද මේ විඩියෝ එක බලලා මට පුළුවන් වුනා.සර්ට ගොඩක් පින්.❤️
@gayanikavindya3978
@gayanikavindya3978 9 ай бұрын
Ambo sir oyanm deiyek.. saralawa kiyala denawa hamadema. Mn sirge video balala thamai sinhala igena ganne. Godak pin sir... Sirge weda katayuthu sarthaka wenna oone ihalinma.
@govindanihansika2753
@govindanihansika2753 Ай бұрын
හොදට තේරෙනවා සර් කියලා දෙන ඒවා...මං මේ පාර A/L ලියනවා...මං අනිවාර්යයෙන් සිංහල වලට A එකක් ගන්නවා සර්...සර්ට ගොඩාක් ස්තූතියි 🙏❤🥺
@HashiniAlvis
@HashiniAlvis 10 ай бұрын
ලකුනු දෙකක් අරංදුන්න ගොඩක් පින් සර්...මෙච්චර කාලෙකට ඕක තේරුන්නෑ සර් කියල දෙනකන්❤
@roshangunathilaka2899
@roshangunathilaka2899 Жыл бұрын
අක්ෂර වර්ගීකරණය ,අකාරාදී පිළිවෙළ 2ම හරි සර්...❤❤❤ගොඩාක් පින්.
@samankumara6700
@samankumara6700 Ай бұрын
අමාවතුර කව්සිළුමිණ ගුත්තිල කාව්‍ය බුත්සරණ බුදුගුණ අලංකාරය පැරකුම්බා සිරිත ලෝවැඩ සගරාව සද්ධර්මාලංකාරය සුභාෂිතය
@savinimadhushika6076
@savinimadhushika6076 9 ай бұрын
Thank you sir ගොඩක් හොදට තේරුනා අකාරදි පිලිවෙල හැම වතාවෙම වගේ මගේ වැරදෙනව සර්ගේ video එක බැලුවාම හොදට තේරුනා සර් ❤️ අමාවතුර කව්සිළුමිණ ගුත්තිල කාව්‍ය පැරකුම්බාසිරිත බුත්සරණ බුදුගුණ අලංකාරය ලෝවැඩ සගරාව සද්ධර්මාලංකාරය සුභාෂිතය මාරවිල මාලිම්බඩ මැටිවිලිය මැල්සිරිපුර මීගමුව මීගහතැන්න මෙනේරිපිටිය මොරටුව මොරවක මෝල්කාව
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 9 ай бұрын
හරි පුතා ජය
@deshikanuwantha1892
@deshikanuwantha1892 Жыл бұрын
පට්ට සර් සර් ගේ පරණ වීඩියෝ ටික බැලුවා දැන් නම් සිංහල පේපර් ඒක නතින් 💙
@PriyanthaUdawaththa-w3c
@PriyanthaUdawaththa-w3c 9 ай бұрын
ඔව් සර් සර්ට ගොඩක් පින් ඒ පින කිය්ල නිම කරන්න බැරි තරම් සර්
@nadeeshan8358
@nadeeshan8358 11 ай бұрын
අනෙසර් හොදට තේරුණා බුදුසරණයි ❤️
@vihaganimsara5649
@vihaganimsara5649 Жыл бұрын
මුලදී අමාරු කියලා හිතුවේ.දැන් පට්ට ලේසියි කියලා හිතුනා❤️ Thank you sir❤
@dewminihirushika
@dewminihirushika 9 ай бұрын
01) 1.අමාවතුර 2.කව්සිළුමිණ 3.ගුත්තිකාව්‍ය 4.පැරකුම්බා සිරිත 5.බුත්සරණ 6.බුදුගුණාලංකාරය 7.ලෝවැඩසඟරාව 8.සද්ධර්මාලංකාරය 9.සුභාෂිතය 02) 1.මාරවිල 2.මාලිම්බඩ 3.මැටිවිලිය 4.මැල්සිරිපුර 5.මීගමුව 6.මීගහතැන්න 7.මෙනේරිපිටිය 8.මොරටුව 9.මොරවක 10.මෝල්කාව
@SinhalaDaluwattha
@SinhalaDaluwattha 9 ай бұрын
හරි පුතා
@Adithyanirwankehelwaththegedar
@Adithyanirwankehelwaththegedar Ай бұрын
ගොඩාක් පිං සර් අකරාදී පිලිවෙලට ලියන්න හොදටම තේරුනා මට තව මාස දෙකයි මේ අව්රුද්දේ උසස් පෙළ
@IRnRio2FF0
@IRnRio2FF0 8 ай бұрын
ගොඩාක් ස්තූතිය සර් මෙච්චර කාලෙකට මට කියල දුන්න එකක් වත් තේරුනේ නෑ සර් කියන එක හොදට අහගෙන හිටියා හොදටම තේරුනා සර් ❤️😍💙❄️
@virajiimalka4887
@virajiimalka4887 10 ай бұрын
අමාවතුර කව්සිලුමිණ ගුත්තිල කාව්‍යය පැරකුම්බා සිරිත බුත්සරණ බුදුගුණාලංකාරය ලෝවැඩ සගරාව සද්ධර්මාලංකාරය සුභාෂිතය මාරවිල මාලිම්බඩ මැටිවිලිය මැල්සිරිපුර මීගමුව මීගහතැන්න මොරටුව මොරවක මෝල්කාව මෙනේරිපිටිය
@GimhaniYashoda
@GimhaniYashoda 9 ай бұрын
Pahdli una godk pin sirta🙏
@deumiprabhashani-sz2jq
@deumiprabhashani-sz2jq 11 ай бұрын
මට අකාරාදි පිළිවෙල හදන එක පැටලිලා තිබුනෙ සර්.කලින් පසු ගිය පේපර් කරද්දි කැමති එකකට ඉරි ගහනවා.අව්රුදු 10ක් පේපර් කරොත් අව්රුදු 5කම වැරදි.අද සර්ගෙ වීඩියෝ එක බලලා අව්රුදු 10ක පේපර් කරා.ඔක්කොම ටික හරි සර්.ගොඩක් ස්තූති,ගොඩක් පිං සර්..🙏
@JulianManju-ve4wu
@JulianManju-ve4wu 4 ай бұрын
01) අමාවතුර,කව්සිළුමින,ගුත්තිල කාව්‍ය,පැරකුම්භා සිරිත ,බුත්සරන,බුදුගුණ අලංකාරය,ලොවැඩ සඟරාව ,සද්ධර්මරත්නාවලිය,සුභාෂිතය 02) මාරවිල,මාලිම්බඩ,මැටිවිලිය,මැල්සිරිපුර,මී ගමුව,මී ගහතැන්න,මෙනෙරි පිටිය,මොරටුව,මොරවක,මොල්කාව
@sachanaperera5288
@sachanaperera5288 10 ай бұрын
1) අමාවතුර 2) කව්සිළුමිණ 3)ගුත්තිලකාව්‍ය 4) පැරකුම්බා සිරිත 5) බුත්සරණ 6) බුදුගුණාලංකාරය 7) ලෝවැඩ සගරාව 8) සද්ධර්මලංකාරය 9) සුභාෂිතය 1) මාරවිල 2) මාලිම්බඩ 3) මැටිවිලිය 4) මැල්සිරිපුර 5) මීගමුව 6) මී ගහතැන්න 7) මෙනේරි පිටිය 8) මොරටුව 9) මොරවක 10) මෝල්කාව සර් ,මේ ටික හරි නෙද ? . ගොඩක් ස්තූතිය සර් .සර් උගන්නනවා හොඳට තේරෙනවා.මට අකාරාදී පිළිවෙළ ලියන විඳිය පැටලිලා තිබුණේ .සර්ගේ පැහැදිලි කිරීම වටිනවා .
@ChamindaPrasad-x1g
@ChamindaPrasad-x1g 4 ай бұрын
01)අමාවතුර, කව්සිළුමිණ, ගුත්තිල කාව්‍ය, පැරකුම්බා සිරිත, බුත්සරණ, බුදු ගුණ අලංකාරය, ලෝවැඩ සඟරාව, සද්ධර්ම අලංකාරය, සුභාෂිතය 02) මාරවිල, මාලිම්බඩ, මැටිවිලිය, මැල්සිරිපුර, මීගමුව, මීගහතැන්න, මෙනේරි පිටිය, මොරටුව, මොරවක, මෝල්කාව
@Shadoo-c2p
@Shadoo-c2p 9 ай бұрын
බොහොම පින් සර් හොදටම තේරුනා අකාරාදිය ❤❤❤
@Senavirathna_harsha
@Senavirathna_harsha 9 ай бұрын
අනේ හොදට තේරෙනවා සර් කියන ඒවා භාශා හැම පාඩමක්ම දාන්න සර් ❤
@dinushalakmal464
@dinushalakmal464 11 ай бұрын
ඒක සුපිරියටම තේරුනා..thank you sir❤
@පබීයා-ප3ඝ
@පබීයා-ප3ඝ 10 ай бұрын
ගොඩක් පින් සර් තේරේන විදිහට හැමදේම කියලා දෙනවා 🙏❤
@ChinthakaHerath123
@ChinthakaHerath123 Ай бұрын
ස්ර් ට පින් ස්ර් 🙏 ජයවේවා❤
@chabhizlyrics
@chabhizlyrics 11 ай бұрын
මෙච්චර කල් ඉස්කෝලේ ගියා අද තමයි ආකාරදී පිළිවෙලට ලියන හැටි දැනගත්තේ ❤🎉😊
@Menukadilshan81
@Menukadilshan81 9 ай бұрын
ඔවු බන් අවුරුදු 13 ගිහිනුත්
@Nesha_SL
@Nesha_SL Жыл бұрын
Thank you sir. O/l kle vath hariyata alla ganna bari una. Me video eken passe nm. අකාරාදිය ගැන කිසිම බයක් නෑ...
@pabasarasathsarani-n5e
@pabasarasathsarani-n5e Жыл бұрын
Hodatama therenawa sirge padam. sirge hema vidieo ekakma balanawa 🥰 Thank you sir... sirta godak pin...🙏 Budusaranai sirta....🥰❤🤍❤
@sadunitharuka5066
@sadunitharuka5066 Жыл бұрын
1.මාරවිල 2.මාලින්බඩ 3.මැටිවිලිය 4.මැල්සිරිපුර 5.මීගමුව 6.මීගහතැන්න 7.මෙනේරිපිටිය 8.මොරටුව 9.මොරවක 10.මෝල්කාව
@vidushikalpani8433
@vidushikalpani8433 9 ай бұрын
ගොඩක් හොදට තේරුනා සර්...🥺❤
@NamalSmith
@NamalSmith 3 ай бұрын
හදවතටම අරන් උගන්වන සර් කෙනෙක්😊❤
@rashmisenanayake9877
@rashmisenanayake9877 Жыл бұрын
ගොඩක් හොදට තේරුනා සර් . ගොඩක් පින් 🌻❤️
@MuniraHanshani
@MuniraHanshani 10 күн бұрын
හොදට තේරුනා සර් ❤️❤️
@DulinaHarishchandra
@DulinaHarishchandra Жыл бұрын
01) 1අමාවතුර 2කව්සිළුමිණ 3ගුත්තිල කාව්‍ය 4පැරකුම්බා සිරිත 5 බුත්සරණ 6බුදුගුණාලංකාරය 7ලෝවැඩ සගරාව 8සද්ධර්මලංකාරය 9සුභාෂිතය 02) 1මාරවිල 2මාලිම්බඩ 3මැටිවිලිය 4මැල්සිරිපුර 5මීගමුව 6මීගහතැන්න 7මෙනේරිපිටිය 8මොරටුව 9මොරවක 10මෝල්කාව thank you sir❤❤
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
හරි පුතේ නියමයි
@chavinthika5093
@chavinthika5093 10 ай бұрын
මාරවිල මාලින්බඩ මැටිවිලිය මැල්සිරිපුර මීගමුව මීගහතැන්න මෙනේරිපිටිය මොරටුව මොරවක මෝල්කාව
@dmsskt1269
@dmsskt1269 5 ай бұрын
හරිම වැදගත්වුනා සර් සා.පෙල ත් කරා උ.පෙළත් කරා අද තමා තේරුනේ පින්
@villagelife2768
@villagelife2768 10 ай бұрын
නියමයි සර් අද තමා හරිම අකාරාදි ඉගෙන ගත්තෙ ...❤️❤️
@sagarikasagarika3286
@sagarikasagarika3286 3 ай бұрын
මන් ගියපු ක්ලාස් එකෙ වත් මෙච්චර හොදට කියලා දුන් නැ ස ර් 🥲thank you sir හොදට තේරුනා 😍❤
@SheharaShashipaba
@SheharaShashipaba 6 ай бұрын
Godak pin sir mechchara kalayak meka therune nh tnankq sir
@DulariSewwandi43
@DulariSewwandi43 4 күн бұрын
බොහොම ස්තූතියි සර් 🥺 මං පැටලි පැටලි කරපු ප්‍රශ්නයක් මේක දැන් හොදටම තේරුනා ☺️ මේ නොවැම්බර් එක්සෑම් එක ලියන අයට ගොඩක් වටිවී..🙏❤️
@rumeshasathsarani1398
@rumeshasathsarani1398 9 ай бұрын
hodatama theruna sar sinhalanm sar thamai ithim
@NAPAshcharya
@NAPAshcharya 5 ай бұрын
ගොඩක් ස්තුති සර් මේ විදිහට සිංහල රහ කරනවට 🙏
@IsuruDeshan-hq1uf
@IsuruDeshan-hq1uf 2 ай бұрын
ඇත්තටම වටිනවා ❤❤
@V.G.M.S.Ariyarathna
@V.G.M.S.Ariyarathna 3 ай бұрын
ස්තුතියි සිර්❤
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
සියලු දෙනා අභ්‍යාසය කරන්න
@Kaushaly123
@Kaushaly123 Жыл бұрын
Clz walata sambanda wenna puluwanda sir
@nirofreefire1672
@nirofreefire1672 Жыл бұрын
Class ekata sambanda venna barida sir ❤❤
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
0772340197 අංකයට කතා කරන්න පුතා
@skumara1867
@skumara1867 10 ай бұрын
Sir koheda
@ajithhemantha7991
@ajithhemantha7991 2 ай бұрын
සර් class වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?😊
@arunakumar985
@arunakumar985 11 ай бұрын
සර්ට ගොඩාක් පිං..මට පැටලුනම පාඩමක් මෙ පාඩම 🙏🥰
@DahamLiyanage-c7m
@DahamLiyanage-c7m 10 ай бұрын
ඒක නම් මාර ම පැහැදිලියි 😊❤️
@DjDj-mc1mo
@DjDj-mc1mo 10 ай бұрын
හොදට තේරුනා සර්....❤
@nilanthigunarathna6224
@nilanthigunarathna6224 10 ай бұрын
බුදුසරණයි සර්
@ajjayalath181
@ajjayalath181 3 ай бұрын
Sirnm marai ada thamy hariytma igenagaththe .bs sir❤
@edu_with_pooja
@edu_with_pooja 10 ай бұрын
Thank you sir. ❤හොදට තේරුණා
@NimanthaSampath-c5q
@NimanthaSampath-c5q 14 күн бұрын
නියමඊ ස්ර් ❤
@senujadidulanga5590
@senujadidulanga5590 10 ай бұрын
හොදට තේරුනා සර් ❤️🙏
@HarshaSubash-hi2iy
@HarshaSubash-hi2iy 9 ай бұрын
එකෙන්ම නියමයි ❤ සර්
@HappyAirplane-zi7bx
@HappyAirplane-zi7bx 9 ай бұрын
සර්ට ගොඩක් පිං 💓🙏
@gamingchama2513
@gamingchama2513 10 ай бұрын
දෙයියනේ සර් 🥺❤ අයේ කියන්න වචන නෑ සුපිරි ❤🥺 ඕනිම වෙලාවදි සර්ගේ විඩියෝ එක හම්බුනේ❤🥺 ගොඩක් පින් සර්ට🥺🙏🙏❤️
@sachinihimasha2004
@sachinihimasha2004 10 ай бұрын
1)අමාවතුර 2)කව්සිළුමිණ 3)ගුත්තිල කාව්‍යය 4)පැරකුම්බා සිරිත 5)බුත්සරණ 6) බුදුගුණඅලංකාරය 7)ලෝවැඩ සඟරාව 8)සද්ධර්මාලංකාරය 9)සුභාෂිතය 1)මාරවිල 2)මාලිම්බඩ 3)මැටිවිලිය 4)මැල්සිරිපුර 5)මීගමුව 6)මීගහතැන්න 7)මෙනේරිපිටිය 8)මොරටුව 9)මොරවක 10)මෝල්කාව අනේ සර්ව මුලින්ම හම්බුනානම්..කොච්චර ශෝක්ද..exam එකට තව මාසයයි..කමක් නෑ දැන් හරි හම්බුනා..කියලා දෙන දේවල් හොදටම තේරෙනවා සර් ❤🥺
@pabodajaya
@pabodajaya 8 ай бұрын
නියමයි ❤ සර්
@charuniweerasingha7286
@charuniweerasingha7286 10 ай бұрын
Thank you sir hodata theruna . budu saranai 💙🌸
@SahanChanuka-uo7ln
@SahanChanuka-uo7ln 9 ай бұрын
ගොඩක් ස්තූතියි❤මේක බැරුවමයි හිටියෙ
@Madutv-l1f
@Madutv-l1f 3 ай бұрын
අනේ සර් ගොඩාක් ස්තුතියි .අද තමා තෙරුනේ .
@janithdisanayaka6564
@janithdisanayaka6564 Жыл бұрын
Harima vatina pahadili kirimak jaya vaeva sir ❤
@animalfun2944
@animalfun2944 6 ай бұрын
ගොඩක් පින් සර්❤❤
@RuwanKumara-i5j
@RuwanKumara-i5j 3 ай бұрын
Hodata therenawa sir godak pin
@Pasangamge123
@Pasangamge123 Жыл бұрын
Maru sir❤ sir hada pathulenma godak mahansi wela hodatama kiya dunna hodatama theruna me wage padam kiya denawata sirta godak pin❤❤❤❤
@DiniliTharushika
@DiniliTharushika 9 ай бұрын
තැන්කු සර් ❤❤❤❤❤❤❤❤❤
@nilanganikumari3161
@nilanganikumari3161 9 ай бұрын
තෑන්ස් සර්.❤
@yashodboy
@yashodboy 19 күн бұрын
Hodatama theruna sir ❤❤❤😊
@SaduniSaduni-t4k
@SaduniSaduni-t4k 10 ай бұрын
සර් ගොඩක් thank you sir 🥺❤️🙏
@Sawwandi
@Sawwandi 3 ай бұрын
Niyamai sir theruna hodata
@thilinadinesh9775
@thilinadinesh9775 5 ай бұрын
Godak sthuthi sir. Hodata theruna
@virajiimalka4887
@virajiimalka4887 10 ай бұрын
දැන් අකාරාදී පිලිවෙල හොදට පුලුවන් සර්❤
@pawanigomes-dz6tl
@pawanigomes-dz6tl Жыл бұрын
සර් කියලා දෙන පාරේ ලස්සන ගමන් කරපු අපි හරි ආඩම්බරයි සර්ගේ ගොලොයෝ කියලා කියන්න. ආසාවේන් ගියපු පන්තිය තමා සර්ගේ පන්තිය❤❤❤
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
ආදරෙයි
@ishanirox1327
@ishanirox1327 Жыл бұрын
ස්තුතියි සර්
@SandaluDimantha
@SandaluDimantha 5 ай бұрын
හොදට තේරැම් ගියා සර් 😍🙏
@GaminiWijesinghe-l3z
@GaminiWijesinghe-l3z 16 сағат бұрын
Thank you sir❤hodtama theruna❤
@Abisha202
@Abisha202 6 ай бұрын
Mcq karaddi hamadama waradenawa Dan nm supiriyatama teruna sir ❤❤❤
@BShashini-ft9kf
@BShashini-ft9kf Жыл бұрын
1) අමාවතුර 2) කව්සිළුමිණ 3) ගුත්තිල කාව්‍යය 4) පැරකුම්බා සිරිත 5) බුත්සරණ 6) බුදුගුණාලංකාරය 7) ලෝවැඩ සඟරාව 8) සද්ධර්මාලංකාරය 9) සුභාෂිතය 1) මාරවිල 2) මාලිම්බඩ 3) මැටිවිලිය 4) මැල්සිරිපුර 5) මීගමුව 6) මීගහතැන්න 7) මෙනේරි පිටිය 8) මොරටුව 9) මොරවක 10) මෝල්කාව හරි නේද සර් 🙏
@SinhalaDaluwattha
@SinhalaDaluwattha Жыл бұрын
හරි පුතා
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 4,2 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 97 МЛН
කාටත් තේරෙන්න අකාරාදිය
16:22
Hari Apuru Sinhala Miss
Рет қаралды 79 М.
වාක්‍ය රීති 01. සිංහල දළුවත්ත
8:06
තත්සම ගැන හැමදේම | චන්දරතන හාමුදුරුවෝ
14:07
චන්දරතන හාමුදුරුවෝ
Рет қаралды 35 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 31 МЛН