ජර්මනියේ බඩු ගන්න හැටි Sinhala Grocery Shopping Video Daily Life Vlogs Sinhala Germany Sinhala Video

  Рет қаралды 10,921

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Жыл бұрын

ජර්මනියේ බඩු ගන්න හැටි Sinhala Grocery Shopping Video Daily Life Vlogs Sinhala Germany Sinhala Video
NB: This video is only for Sri Lankans. See you next week with a new travel video.
ජර්මනියේ ජීවත් වෙන අපි, එදිනෙදා ජීවිතේට අවශ්‍ය බඩු ගන්නේ කොහොමද?
ජර්මනියේ සුපර්මාකට් එකක් කොයි වගේද?
සතියකට කොච්චර වියදමක් යනවද?
ලංකාවට වඩා ජර්මනියේ ගණං අඩු බඩු මොනාද? වගේ දේවල් ටිකක් අපි මේ වීඩියෝ එක පුරාවට කතා කරනවා.
Video Highlights:
00:00 Intro
01:18 Professional Consultation for IT Professionals (Advertisement)
01:51 Let's Shopping
** Advertisement **
ඔයා...
ජර්මනියේ IT Job එකක් කරන්න හීන මවනවද?
ඔයාගේ CV එක, LinkedIn profile එක හරියට තියෙනවද කියලා සැකයක් තියෙනවද?
කොච්චර CV එක දැම්මත් HR Interview එකට කතා කරන්නේ නැද්ද?
Interview වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැද්ද?
Relocate වෙලා කරන්න ඕනි දේවල් ගැන ප්‍රශ්න හිතේ තියෙනවද?
.
.
අපි ඔයාගේ ගැටළු වලට උත්තර දෙන්නම්.
වැඩි විස්තර දැනගන්න, පහළින් තියෙන Link එක click කරන්න.
bit.ly/DreamITJobGermany
** Advertisement End **
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - travellingLovebirds
Our TikTok - www.tiktok.com/@travellinglovebirds
Our Instagram - travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAyL9oBfxoE65ZVo53v
-----------------------------------------------------
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys.
Okayyy!!
Here we goooo!!!!!!
Enjoy!
More Videos :
හිම බලන්න Live ගිය හැටි: kzbin.info/www/bejne/e5jImoOrr7F2kK8
ජර්මනියේ ඉඳන් කෝච්චියෙන් ඔස්ට්‍රියාවට - දෙවෙනි කොටස: kzbin.info/www/bejne/rYCYh2uXabWlp80
ජර්මනියේ ඉඳන් කෝච්චියෙන් ඔස්ට්‍රියාවට - පළමු කොටස: kzbin.info/www/bejne/oIDJh6Vuj7icaac
වීසා එක ගන්න ඕනි වෙන දේවල් 8ක්: kzbin.info/www/bejne/i3m4YZWEaqiAaMU
2023 අලුත්ම කාර් බලන්න BMW මහගෙදරට ගිය ගමන: kzbin.info/www/bejne/fKK4n42Li6tph9E
ජර්මනියේ ගොවිබිම් හරහා චාරිකාව: kzbin.info/www/bejne/p3fJqp9vptard5I
-----------------------------------------------------
sinhala grocery shopping video, daily life vlogs sinhala, germany sinhala video, sinhala vlogs in europe, germany sinhala vlogs, germany travel sinhala, Sri Lanka Germany, Travelling Lovebirds, europe Api

Пікірлер: 189
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
වීඩියෝ එක බලලා like එකක් වගේම ඔයාලගෙ අදහස්, කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා🥰 අපේ videos වල හදාගන්න දෙයක් තිබුණොත් අනිවාර්‍ය්‍යෙන්ම කියන්න. එතකොට අපිට තව ලස්සනට අපි යන තැන් වල ලස්සන ඔයාලා එක්ක බෙදාගන්න පුළුවන් ☺
@aruniwathsala6115
@aruniwathsala6115 Жыл бұрын
Harima pahadili e wagema harima lassanai... thank both of u akki and aiya.. thawa lassana video ikamaninma genna
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Aneeee thank you so much.🙏😊♥️හැමදාම අපිත් එක්ක ඉන්න 😍
@lasithabuddhika7305
@lasithabuddhika7305 6 ай бұрын
🎉 පරිස්සමෙන් ඉන්න දෙන්නම...බුදු සරනයි
@travellinglovebirds
@travellinglovebirds 6 ай бұрын
බුදුසරණයි 🙏
@sasankalakshan5961
@sasankalakshan5961 Жыл бұрын
Great Great shopping vlog we love it and respect Germany good luck dear
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊🙏🥰
@maths8653
@maths8653 Жыл бұрын
Keep it up aiya❤️❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊♥️😊🙏
@PayMasterApp
@PayMasterApp Жыл бұрын
නියමයි. දිගටම කරමු චැනල් එක
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තුතියි!! ❤❤
@cozygirl5640
@cozygirl5640 Жыл бұрын
Godak watina video ekak. Apith germany walata move wenna plan krn inne. Oyalage me videos walin godaak dewal igena gannwa. Thank you so much guys 😚💓 stay safe aiya and akki. 😚💓
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපේ සතුටත් ඒක තමයි. කාටහරි මොන විදියෙන් හරි උදව් කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ සතුට.. ☺️❤️
@kalnaperera3917
@kalnaperera3917 Жыл бұрын
Good luck love birds.keep it up 😍😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 🥰🥰
@Kumar19288
@Kumar19288 Жыл бұрын
😍😍😍 සුපිරී මචං
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊🙏♥️🥰
@lasithonline
@lasithonline Жыл бұрын
37:17 සිංහලෙන් ගහලා තියෙනව දැක්කම මාර සතුටක් දැනෙනවා !‌ වීඩියෝ ටික මරැ දිගටම වීඩියෝ දාන්න අයියා/අක්කා
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනිවාර්යයෙන් .වෙන රටක ඉද්දි ඒක හොදටම දැනෙනවා .මාර සතුටුයි සිංහල අකුරු දැක්කාම . ඒකයි අපි ජර්මනියේ මැජික් කඩේ කිව්වේ . Comment එකට බොහෝම ස්තුතියි 😊♥️🙏🥰
@sonicputha205
@sonicputha205 Жыл бұрын
පලවෙනි comment එක මගෙන්.😍😍😘😘😘😘😘
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනේ මගෙ top fan😊😘♥️ ස්තුතියි .🙏
@nimeshaththanayake2394
@nimeshaththanayake2394 Жыл бұрын
මාර ආසාවෙන් බැලුවෙ වීඩියෝ එක 😍 දිගටම කරන්න අයියා & අක්කා. ජය වේවා
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහෝම ස්තුතියි .♥️😊🥰 හැමදාම අපිත් එක්ක ඉන්න 🙏🥰
@janu5077
@janu5077 Жыл бұрын
@@travellinglovebirds அழகான video 👍 from jaffna,,,,,,, 🇨🇭,,
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks 😍😍
@hitravelers7637
@hitravelers7637 Жыл бұрын
Wenada wagema adath niyamai 😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ගොඩාක් ස්තුතියි වෙනදා වගේම අදත් අපිව බැලුවට 😊♥️🥰🙏
@naveenweerarthana4613
@naveenweerarthana4613 Жыл бұрын
wiyadama gena videos kraddi highlight krna eka watinwa....jaya wewa
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහෝම වටිනවා අදහස් ඔයාලගේ .ගොඩාක් ස්තුතියි .😊♥️🙏🥰
@GNOABIshaniAriyarathna
@GNOABIshaniAriyarathna Жыл бұрын
germany wala vlogs Hoya hoya idiye lassanai akka & aiya ❤️🥰
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තූතියි...!!! ❤️🥰
@thenature1432
@thenature1432 8 ай бұрын
A nice video guys…Can you do a video about cheapest cities and accommodation for international students
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
Thank you. We will try to do a video about that. 🤗
@chandanadesilva1768
@chandanadesilva1768 Жыл бұрын
Thank you very much for your documentary good luck
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
You are welcome 🙏 🤗❤️
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Wow absolutely beautiful 🤗❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 🤗
@dahaminadeeshani743
@dahaminadeeshani743 Жыл бұрын
අද තමයි චැනල් එක හොයා ගත්තෙ කොල්ලො. හොදයි හොදයි සුබ පැතුම් ඔක්කොම බැලුවා රට ජිවිතෙ පරිස්සමෙන් ❤️👍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහෝම ස්තුතියි 😊♥️🙏 හැමදාම අපිත් එක්ක ඉන්න . ඔයාලත් පරිස්සමෙන් ඉන්න 😊🥰♥️
@priyadarshanimeealla610
@priyadarshanimeealla610 Жыл бұрын
Harima lassanaiii budu saranai
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ස්තුතියි 😚
@kukulapopykutu8447
@kukulapopykutu8447 Жыл бұрын
ලස්සනයි....😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
බොහොම ස්තුතියි 😊♥️🙏🥰
@instacutin
@instacutin Жыл бұрын
අඩෝ නියමං මචං ! waiting for the next Vlog ! අර වැට්ටුව ලෙමන් ෆ‌ෆ් එක ගත්ත අසරණය ගැන මට යම් කිසි දුකක් තියේ
@RandunuYasaranga
@RandunuYasaranga Жыл бұрын
වැඩක් නෑ බං කතා කරලා. තියෙන හැම එකම වැට්ටුවා මෙයා... 🤣🤣
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
🥱🥱🥱🥱😂😂😂 හිතලා නෙවෙයි අප්පා😁😁😁 anyway thank you so much for your comment 😍🙏♥️😊
@sameerafernando8070
@sameerafernando8070 Жыл бұрын
Onna subscribe kaloooo❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊♥️♥️🙏
@JDHANTE
@JDHANTE Жыл бұрын
The video was great & it hasn't changed much as they had the same coin lock in UK ALDI back in 2010 time. Let us know about the rent for the apartment as well. Thanks for sharing your experience & good luck!
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you very much 😍🥰🙏 For the apartment we pay 1550 EUR per month.
@ravinishantharaj1075
@ravinishantharaj1075 Жыл бұрын
@@travellinglovebirds Oyala kohomada germani awe kiyanna puluwanda?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
කෙලින්ම ජොබ් එකකට ආවේ. මේ වීඩියෝ එකේ විස්තර කරන විදියට තමයි ජොබ් එක හොයාගත්තේ. kzbin.info/www/bejne/iIS1i4t5Z5pqiKc
@theekshanagamage
@theekshanagamage Жыл бұрын
Aiya discribe karapu section eka thama supirima 🍻🖤😂
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
😂🍻🥂🥃🍺 . බොහොම ස්තුතියි 😊😊🥰
@poojanaometh7188
@poojanaometh7188 Жыл бұрын
❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ස්තුතියි .😊♥️🙏🥰
@bhagyamadhushani5945
@bhagyamadhushani5945 Жыл бұрын
😍😍😍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
😊♥️🙏
@buddikakoonara8098
@buddikakoonara8098 Жыл бұрын
💖💖
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much 😊 🥰🙏
@navodagamanayakage6421
@navodagamanayakage6421 Жыл бұрын
❤️❤️❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
♥️😊🥰
@ranganasan
@ranganasan Жыл бұрын
Badu gaththata wattanna ottu ne onna..❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
😂😁😁
@kashmikasilva2966
@kashmikasilva2966 10 ай бұрын
👍👍💜️
@travellinglovebirds
@travellinglovebirds 10 ай бұрын
❤️🤗
@chandrasandaruwan8943
@chandrasandaruwan8943 Жыл бұрын
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
😊😊🥰
@malinduanjana3071
@malinduanjana3071 Жыл бұрын
Kohinoor එක අනිවා අයිති ඇත්තෙ ලංකාවේ Tamil කෙනෙක්ට 😁 මම Jaffna uni ඉන්නෙ , අපේ බෝඩිම අයිති family එකම ඉන්නෙ Germany වල, මම දන්න විදියට ගොඩාක් Jaffna අය Germany ඉන්නවා 😁
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපි දන්න විදියට නම් ඒක අයිති දකුණු ඉන්දියාවේ එක්කෙනෙක්ට. හැබැයි හට් බසාර් කියලා තව කඩයක් තියෙනවා. ඒකෙත් ගොඩක් සිංහල බඩු තියෙනවා. ඒක නම් අයිති යාපනේ දෙමළ එක්කෙනෙක්ට ☺️☺️
@ukwattagefernando7212
@ukwattagefernando7212 Жыл бұрын
Congrulations.Try to help our people who wants to come to Germany.I also visited Germany in 2016.I came to berlin.You can see the wall which they destroyed between east and west Germany.I came to this place which is very porpular for tourist.Now i am In Canada.There are so many opportunities in Canada. Canada.We have helped some persons.You must work hard in thease countries. My son Came to Canada in 2004.when he was 17 years old.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
We are continuously doing some supportive stuff as much as we can. And also we will try to find the things beyond our scope too. Thank you very much for your valuable feedback. 🙏
@epicmotionvideomadurasenan1603
@epicmotionvideomadurasenan1603 Жыл бұрын
💕💕💕💕💕
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🥰🤗
@mkp.nandikanandika5739
@mkp.nandikanandika5739 Жыл бұрын
😊
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️❤️
@yasiruranaweera3888
@yasiruranaweera3888 Жыл бұрын
Aldi, Penny, Lidl ❤️ Edeka 🤐 Love from Münster 🫶
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Let’s meet some day 😯😊♥️🙏
@yasiruranaweera3888
@yasiruranaweera3888 Жыл бұрын
Aniwaa Aniwaaa 😍
@sugathjayantha5907
@sugathjayantha5907 Жыл бұрын
hodai hodai cooking karana awa danna ko
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
හා හා.. ළඟදිම දෙන්නම් එහෙම video එකක්.. 😁😁
@prasadichathu3902
@prasadichathu3902 Жыл бұрын
lankwe appi bonne tea dust ekka. harima tea leaves okkoma export karanwa. ethakota lankwe minissunta kawadwath branded tea hambenne naa.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. ඒක තමා .මේ රටවල තියනවා. එක එක ෆ්ලේවඩ් විදියට .😊♥️🙏🥰
@vimanferhan903
@vimanferhan903 Жыл бұрын
Ayye masters walata germany enna idea ekak thiyenawa student visa process eka gena detail video ekak karanna puluwanda
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
හරි .අපි ඒ ගැන විස්තර එකතු කරනවා .ඉක්මනින් දෙන්නම්. ♥️😊🥰🙏
@cleranceferdinando44
@cleranceferdinando44 Жыл бұрын
Very nice. Please can you tell me, where is that Indian shop brother.I am living near from Starnberg see. Tutzing
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
There are couple of Indian shops. Kohinoor, Hat Bazar, Bharat Indian Store. Google map will guide you 🤗
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
, Radler කියන්නේ Bier වලට දෙහි යුෂ මිශ්‍ර කරලා.🇱🇰
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. ඒක හරිම රසයි
@indikaprasannath2500
@indikaprasannath2500 Жыл бұрын
17.08 Green colour bottle aka weteyi yoku..uu..
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
පිස්සුද? එහෙම වට්ටනවද 😝🤭
@Shemakemefoods
@Shemakemefoods Жыл бұрын
Hi love bird ❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Hai hai 🥰♥️😊🙏
@piyasenamala3445
@piyasenamala3445 Жыл бұрын
Hai, I'm from Sri Lanka. Now I'm living Cyprus, but i wonder how to find domestic employees, so I'm not clear how get visa, so can you help, or explain how the process of employee visa,
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
First you need to apply for a job and get a contract. Then you can apply for the visa.
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
Oyala me karana danuwath kireem Hari watinawa.sinhala Katha karaddi Danna german wachanath kiyanawanm watinawa.oyala inne munichwala Mona nagareda kiyanna puluwanda? Budu saranai
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපි ඉන්නේ මියුනික් වලමයි. City Area එකේම.
@renukarasquin8909
@renukarasquin8909 Жыл бұрын
Oyala koheda inne Germany wala mamat mehe inne kamatinam kiyanna natnam et kamak nah
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපි Munich වලමයි ඉන්නේ. අපේ Facebook page එකේ link එක තියෙනවා description එකේ. ඒකට මැසේජ් එකක් දාන්නකෝ
@supundushantha2254
@supundushantha2254 Жыл бұрын
Apit baluwo.. Dawasaka set wemu.. Darmstadt inne api..
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අප්‍රේල් වලින් පස්සේ අපි එනවා Frankfurt පැත්තේ. Set වෙමු පුළුවන් වුණොත් 🤗
@supundushantha2254
@supundushantha2254 Жыл бұрын
@@travellinglovebirds Aniwa... Set wemu...
@sachivlog7429
@sachivlog7429 Жыл бұрын
Mata jrmani enna puluwam vidihak gana kiyanna puluwam da
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපි නම් ආවේ මේ විදියට.. kzbin.info/www/bejne/iIS1i4t5Z5pqiKc
@sachivlog7429
@sachivlog7429 Жыл бұрын
@@travellinglovebirds mm
@sugathjayantha5907
@sugathjayantha5907 Жыл бұрын
lohne nam 5 dan
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
🤗🤗
@chamodyaathukorala
@chamodyaathukorala Жыл бұрын
Beautiful video 🙊🤍
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thanks 😋
@chethakaruvindya2355
@chethakaruvindya2355 Жыл бұрын
Beautiful vedio 🤍🤙
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Thank you so much♥️🙏😊
@upulgunasekera3423
@upulgunasekera3423 Жыл бұрын
මචෝ, wife ට කියපන් පරිස්සමෙන් බඩු තෝරාගෙන ගන්න කියලා. වට්ටන්න එපා. vidio නම් good.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Mama hithuwa eda kade aithikarayagen gutikala enna wei kiyala ♥️😂
@gjdilhara2538
@gjdilhara2538 3 ай бұрын
Costco super markets nadda? German wala
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
දැකලා නම් නෑ
@pramithalakshan7389
@pramithalakshan7389 Жыл бұрын
Caregiveing walata oni language level 1k mokakda ayya? Mata nvq level 3 thynwa.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
මට හිතෙන්නේ නම් B1 වත් ඕනි වෙයි. මොකද ගොඩක් අයට ඉංග්‍රීසි බැහැ මෙහේ. ගොඩක් city area වල අවුලක් නැති වුණාට ඇතුලට යද්දි ඉංග්‍රීසි බැහැ. අනික වයසක අයට නම් ගොඩක් දුරට ඉංග්‍රීසි බැහැ.
@pramithalakshan7389
@pramithalakshan7389 Жыл бұрын
@@travellinglovebirds thank you ayya ....
@pubuduyasas7976
@pubuduyasas7976 Жыл бұрын
Masters walta eddi part time karnne komda. Dependenta full work rights labenawada
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Masters ගැන නම් දන්නේ නෑ. පස්සේ හොයලා විස්තර කියන්නම්. Blue Card visa එකෙන් ආවොත් නම් dependent ට full work rights ලැබෙනවා
@pubuduyasas7976
@pubuduyasas7976 Жыл бұрын
@@travellinglovebirds blue card visa kiwe
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Special category එකක්. Skilled workersලට. අපි ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක් කරනවා. Google එකේ පොඩ්ඩක් බැලුවත් දැනගන්න පුළුවන්.
@pubuduyasas7976
@pubuduyasas7976 Жыл бұрын
@@travellinglovebirds thank you
@user-uk2nu4vj5k
@user-uk2nu4vj5k 4 ай бұрын
13:56 සුරාමෙරය මජ්ජපමා දට්ඨානා වේරමණී ශික්ඛාපදං සමාධියාමි bottel brand ඵක නැද්ද මල්ලි
@travellinglovebirds
@travellinglovebirds 4 ай бұрын
ආයේ ගිහින් බලන්න ඕනි 😂
@ukwattagefernando7212
@ukwattagefernando7212 Жыл бұрын
I Live in Toronto Canada.How can I contact you.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Please contact us via Facebook. We have already put the link in the description.
@kumariwijesinghe2475
@kumariwijesinghe2475 Жыл бұрын
Oyala koheda inne munchen wala... mama inneth munchen wala ... weda karanne..EDEkA ekaka...visthara kiyanna.....kemathi nam kiyanna budu saranai
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අනේ හරිම සතුටුයි ඒ ගැන අහන්න ලැබුණ එකත්. අපේ Facebook page එකට message එකක් දාන්නකෝ. facebook.com/travellingLovebirds
@kumariwijesinghe2475
@kumariwijesinghe2475 Жыл бұрын
@@travellinglovebirds mama inne neubirg wala weda karanne ostbahnhof eke edeka eke.... meheta evith wasara 5k vithara wenawa.....mage nama kumari wijesinghe...fb eke inneth ee namin....teruwan saranai...
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපි Facebook එකෙන් message එකක් දැම්මා. ළඟදිම දවසක හම්බවෙමු ❤️🥰
@kumariwijesinghe2475
@kumariwijesinghe2475 Жыл бұрын
@@travellinglovebirds ❤🥰
@mcpriyantha1221
@mcpriyantha1221 Жыл бұрын
Srilankan living cost is still less than Germany ; our next government will do the needful
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Soon they will rise it up 😌
@dushansilva1
@dushansilva1 Жыл бұрын
hey what's the rent that you pay for your place ?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
1550 EUR for month
@dushansilva1
@dushansilva1 Жыл бұрын
Thanks machan!
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
අක්කා Europe වල Indiginious Medicine Field එකට opportunities තියෙනවද ?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව් තියනවා. ඔය "lets go germany "page eka follow කරන්න.ඔයාට විස්තර දැනගන්න පුළුවන් . Medical field එකට කරන class වගයක් ගැන ඒකේ තිබුනා .♥️😊🙏
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
@@travellinglovebirds අනේ ගොඩක් thank you අක්කා!! ගොඩක් අය කියනවනෙ යුරෝපයේ රටවල ආයුර්වේද වගේ වෛද්‍ය ක්‍රම වලට ඒ තරම් පිළිගැනීමක් , අවස්ථාවන් නෑ කියල , ඒකයි මං ඔයාලගෙන් ඇහුවෙ❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අපිත් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්නම් ☺️
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
@@travellinglovebirds බොහොම ස්තූතියි ඔයාල දෙන්නටම !! ❤😍🙏
@kusuma6002
@kusuma6002 Жыл бұрын
🤙🤙🤙 ich gerne Aldi einkaufen
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Ich mag auch.😚
@sakiboehmer
@sakiboehmer Жыл бұрын
අර Milch Rice එක නම් ගන්න එපා. මෙලෝ රසක් නෑ. බාස්මතී වලින් කිරිබත් හදන්න. හරිම රසයි.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
අහ් අපි ඒක ගත්තේ.මෙලෝ රහක් නම් නෑ.මෙහෙ හැටි වෙන්න ඇති කියලා කෑවා😋😂
@simpleart2252
@simpleart2252 2 ай бұрын
අයියෙ ඡර්මන් වල tap water බොනවා නෙද
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ඔව් ඔව්
@thakshilajayani449
@thakshilajayani449 Ай бұрын
Crd payment da krnne
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
Ow
@pearlskitchen847
@pearlskitchen847 Жыл бұрын
ඕගනික් වර්ගයේ එළවලු , පලතුරු වල ගණන වෙනස් වෙනවා නේද?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව් ඔව්. මේ වීඩියෝ එක කරන දවස් වල අපි ඒ ගැන එච්චර දන්නේ නැහැ 😁
@manjulaprasad1018
@manjulaprasad1018 11 ай бұрын
Hi
@kavindanayanajith9787
@kavindanayanajith9787 Жыл бұрын
Hi aiye
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Hi 👋
@kavindanayanajith9787
@kavindanayanajith9787 Жыл бұрын
Math germany ena inne
@kavindanayanajith9787
@kavindanayanajith9787 Жыл бұрын
Mge work permit eka twa daws 2 enawa
@kavindanayanajith9787
@kavindanayanajith9787 Жыл бұрын
Germany signal knkge food cost ekh kiyk vtra weida
@kavindanayanajith9787
@kavindanayanajith9787 Жыл бұрын
Oylge watsapp nmbr ekk denna puluwanda
@jagathnandasiri5069
@jagathnandasiri5069 Жыл бұрын
ජර්මන් වල caregiver වලට vacancy නැද්ද...?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
තියෙනවා. හැබැයි language එක ඕනි.
@jagathnandasiri5069
@jagathnandasiri5069 Жыл бұрын
@@travellinglovebirds ජර්මන් වල ⁣caregiver ගැනත් වීඩියෝ එකක් කරන්න.හැමෝටම දැන ගන්න එක්ක. සෑහෙන පිරිසක් බලයි. නියමයි... වැඩසටහන.... සුපිරි.... ඔය විදිහටම කරගෙන යන්න. අපේ ඉල්ලීමත් සලකල බලන්න...❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ළඟදිම කරන්නම් ඒ ගැන..
@chanakadileepa6027
@chanakadileepa6027 Жыл бұрын
Aldi idala ekaparata pannada Rewe eka ta 😂
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
දන්නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.. 😂🤣 (සමහර ඒවා Aldi එකේ තිබුණේ නෑ. ඉතින් ඒවා වෙනම video කරා. එකම vlog එකට දාන්න ඕනි නිසා)
@s.s.3584
@s.s.3584 Жыл бұрын
අක්කේ ඔයා මොකක්ද ඔහේ කරන ජොබ් එක. මම දැක්ක වීඩියෝ එකක කියලා තිබ්බා ලංකාවේ ඉද්දි නර්සින් කලේ කියලා
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
Travelling Lovebirds එකේ සංස්කාරක, සම අධ්‍යක්ෂක සහ සමාජ මාධ්‍ය කළමනාකාරිණි 🤭🤭 ඒක තමයි මගේ ජොබ් එක 😌
@s.s.3584
@s.s.3584 Жыл бұрын
ඒ කියන්නේ ගෙදර ඉන්නේ 🤔🤔🤔. අයියා විතරයි ජොබ් කරන්නේ. 🤔🤔
@s.s.3584
@s.s.3584 Жыл бұрын
@@travellinglovebirds ජර්මන් ඇවිල්ල ජොබ් හොයාගන්න අමාරු ද අක්කේ. ජර්මන් බාෂාව ඕනමද. ඉංග්‍රීසි තිබ්බොත් මදිද 😢
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. ගොඩක් දුරට ඉංග්‍රීසි ඕනි. අපි අන්තිමට දැම්මා ජර්මනියේ අපිට තියෙන ප්‍රශ්න මොනාද කියලා වීඩියෝ එකක්. ඒක බැලුවම ඔයාට idea එකක් එයි.
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
ඔව්. ගෙදර ඉන්නේ..
@Menadi26
@Menadi26 Жыл бұрын
Have you ever feel racism there ?
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
No. Definitely not. And they respect Sri Lankans. But not other south Asians. You know what I mean 😁
@Menadi26
@Menadi26 Жыл бұрын
Ok brother. I visited Germany 3 times ,one time with my family. I faced some trouble there. That’s why the question was raised. 👍
@Menadi26
@Menadi26 Жыл бұрын
Further, I have good family friends there. They are so nice people.
@yoshithamaddumaarachchi1503
@yoshithamaddumaarachchi1503 Жыл бұрын
❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
😊♥️🙏🥰 ස්තුතියි
@devindiimasha7628
@devindiimasha7628 Жыл бұрын
❤️
@travellinglovebirds
@travellinglovebirds Жыл бұрын
❤️🤗
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 85 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН