Пікірлер
@nandikanilmini4589
@nandikanilmini4589 6 сағат бұрын
තුම්මුදුනේ දිනුශ අයියව දන්නවද👀
@travellinglovebirds
@travellinglovebirds 6 сағат бұрын
ඔව්. දන්නවා
@nandikanilmini4589
@nandikanilmini4589 6 сағат бұрын
අක්කෙ මන් A/L වලට ජර්මන් කරනවා.එහෙම කරලා ජර්මන් එන්නෙ තියෙන ක්‍රම මොනවද
@nandikanilmini4589
@nandikanilmini4589 5 сағат бұрын
@@travellinglovebirds අක්කලා ගැන මට කිවා
@LifewithNimu
@LifewithNimu Күн бұрын
❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Күн бұрын
😍😍
@indunilkalpana1997
@indunilkalpana1997 Күн бұрын
❤❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Күн бұрын
🥰🥰
@chanakasilva-wp1bo
@chanakasilva-wp1bo Күн бұрын
Italiy Refugee thaiyanawa garmaniyat anna bada
@travellinglovebirds
@travellinglovebirds Күн бұрын
Settle වෙන්න බැහැ
@thilinaprasangeeth2507
@thilinaprasangeeth2507 Күн бұрын
Lassani niyamai mn Romeniya inne welawaka hambuna hama welawakama balanawa aniwa
@travellinglovebirds
@travellinglovebirds Күн бұрын
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
@lakmalichathurangani786
@lakmalichathurangani786 Күн бұрын
Me vidio godak vatinawa apita..mage duwa early child hood degree ejata enna inne.e gana vistharayak kiyanna puluwanda.part time job karanna barida
@travellinglovebirds
@travellinglovebirds Күн бұрын
Degree එකකට නම් එන්නේ මේක බලන්න. 👉 kzbin.info/www/bejne/rprFeJ6iZt13mtUsi=toHibcYJ-vAXsOt4
@lakmalichathurangani786
@lakmalichathurangani786 Күн бұрын
@@travellinglovebirds thank you
@kavindudilshan1098
@kavindudilshan1098 Күн бұрын
Professional cookery NVQ4 wage karala enna oya path eka hodi da . Age eka 20
@travellinglovebirds
@travellinglovebirds Күн бұрын
ඒකට නම් මේක තමයි හරියන්නේ 👉 kzbin.info/www/bejne/qoenY4p3gt17rLMsi=PJ0-645_NHXTOHXi
@kavindudilshan1098
@kavindudilshan1098 Күн бұрын
​@@travellinglovebirdsThank you❤
@rupikapadmakumari6763
@rupikapadmakumari6763 Күн бұрын
එයාල msg, mail කරන්නෙ german වලින් ද?
@travellinglovebirds
@travellinglovebirds Күн бұрын
කවුද?
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 күн бұрын
ඇත්තටම පූදුම ලස්සනයි.දිව්‍ය ලෝකයක් වාගේ.අපිට ඔය අත්දැකීමක් නෑ ❤❤
@travellinglovebirds
@travellinglovebirds 2 күн бұрын
ඔව්. හිම වැටුණම හරිම ලස්සනයි 😍
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 күн бұрын
හරිම හරිම ලස්සන වීඩියෝ එකක්.ලස්සන පැත්තක්.ඔන්න දැන් මේ වීඩියෝ එක බලන්නේ පිටිපස්සට බලාගෙන යන ගමන්.❤❤මේ ටිකේ බලන්න බැරිවුණ හරිම busy...
@travellinglovebirds
@travellinglovebirds 2 күн бұрын
Thank You 🥰🤗
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 2 күн бұрын
ඇත්තටම හරිම ලස්සන වීඩියෝ එකක් ❤❤ ලස්සන couple එකක් ❤❤
@travellinglovebirds
@travellinglovebirds 2 күн бұрын
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
@ChathurangikaDilshari
@ChathurangikaDilshari 3 күн бұрын
රූමෙනියාවෙ ඉදලා ජර්මනියට යන්න විදිහක් කියන්න
@travellinglovebirds
@travellinglovebirds 3 күн бұрын
මේක බලන්න 👉 kzbin.info/www/bejne/hZayg2SEncipY7c
@JayalaKandasamy
@JayalaKandasamy 3 күн бұрын
ජර්මනියේ බුලු කාඩ් විසා නැහැ
@travellinglovebirds
@travellinglovebirds 3 күн бұрын
එහෙනං මේ මොකක්ද? දෙයක් ගැන හරියට දන්නේ නැතිනම් ඒ ගැන හරියට හොයලා බලලා කමෙන්ට් දාන්න. මේ තියෙන්නේ ඒ ගැන විස්තරයක් ජර්මානු රජයේ නිල වෙබ් අඩවියේ. www.make-it-in-germany.com/en/visa-residence/types/eu-blue-card
@JayalaKandasamy
@JayalaKandasamy 2 күн бұрын
@@travellinglovebirds blu card. එකක් ජර්මනියෙ නැහැ. රැකියාවල් ගැන කියපු විස්තරත් බොරැ. මම ජර්මනියේ පුරවැසියෙකු නිසා මම කිවේ.
@travellinglovebirds
@travellinglovebirds 2 күн бұрын
ඔයා ජර්මනියේ පුරවැසියෙක් වෙන්න ඇති. හැබැයි ඔයා ජර්මනියේ අලුත් නීති ගැන කිසිම දෙයක් දන්නේ නෑ වගේ. ඔය උඩ තියෙන website එකේ තියෙන්නේ ජර්මානු රජයෙන් ඒ ගැන කියලා තියෙන විස්තර. ඒ වගේම ලංකාවේ ජර්මානු එම්බසියේ වෙබ්සයිට් එකෙත් ඒ ගැන විස්තර තියෙනවා. ඒ වගේම මම දැන් ජර්මනියේ අවුරුදු දෙකක් ඔය ජොබ් එක කරනවා Blue Card එක යටතේ. දන්නේ නැති දේවල් කියවන්න එපා. ඔයා වයස නිසා ඒ ගැන අවබෝධයක් නැතුව ඇති. දුවෙක්ගෙන් පුතෙක්ගෙන් හරි තරුණ කෙනෙක්ගෙන් හරි අහලා දැනගන්න නිකං නොදන්නකම ප්‍රදර්ශනය නොකර.
@USA79999
@USA79999 3 күн бұрын
AKD රට හදයි, -1c 🥶 දුක
@travellinglovebirds
@travellinglovebirds 3 күн бұрын
🥲🥲
@AnuraAnura-b1g
@AnuraAnura-b1g 3 күн бұрын
KOhmda kargana
@dhananjaeranga3357
@dhananjaeranga3357 4 күн бұрын
westfalen http 😂😂❤
@travellinglovebirds
@travellinglovebirds 4 күн бұрын
Nordrhein-Westfalen ඇයි මොකක්ද අවුල?
@dcooper6329
@dcooper6329 2 күн бұрын
@@travellinglovebirdswestfalenhütte Ubahn station eka gana me kiyanne 😊
@travellinglovebirds
@travellinglovebirds 2 күн бұрын
😂😂😂
@prabathrangana3748
@prabathrangana3748 4 күн бұрын
Lassanai. Niyamai.. Malli..Germany vala visit evith job 1k hoyaganna berida? Rifugi apply karanna berida?
@travellinglovebirds
@travellinglovebirds 4 күн бұрын
Visit ඇවිල්ලා නම් job කරන්න බැහැ මෙහේ නීතියේ හැටියට.
@Amerigohall
@Amerigohall 4 күн бұрын
Is it possible to acquire knowledge about economics, international politics and geography entirely in English in German libraries, or is it necessary to know German for this knowledge?
@travellinglovebirds
@travellinglovebirds 4 күн бұрын
You need to learn German
@Amerigohall
@Amerigohall 4 күн бұрын
@@travellinglovebirds How much German do I need to know?
@travellinglovebirds
@travellinglovebirds 4 күн бұрын
Depends on your requirement
@Amerigohall
@Amerigohall 4 күн бұрын
@@travellinglovebirds Considering this aspect, how much do I need to know the German language?
@travellinglovebirds
@travellinglovebirds 4 күн бұрын
No idea. We are still learning German.
@malshanhasaranga.
@malshanhasaranga. 5 күн бұрын
@travellinglovebirds
@travellinglovebirds 4 күн бұрын
😍😍😍
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 5 күн бұрын
Living near to bonn sinc 35 years.but still didnt see this.i will go very soon. Its one hour travel to eifel for me
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
Oh it’s very nice place 🥰
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 5 күн бұрын
@@travellinglovebirds is it in königs winter? Which bus to take from bonn?
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
Yes. Königswinter. We went by a car. So no idea about the bus
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 5 күн бұрын
Mechchara langa indalath giye naane appa. Loke wate gi,ata inna rata dakke meyala nisa
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
යන්න යන්න. ලස්සන කාසල් එකක් 🤗
@captainnemo3958
@captainnemo3958 5 күн бұрын
17:43 ජර්මනියේ restaurant එකකින් හරි කොහෙන් හරි අපි ගන්න කෑම අරගෙන ඒවා ඉතුරු උනොත් සල්ලි ගෙවලා කෑම දාලා යන්න බෑද, ඒවා අනිවාර්යයෙන්ම අරගෙන යන්න ඕනද🙄❤️👍
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
නෑ. එහෙම එකක් නැහැ.
@somabotejuperera
@somabotejuperera 23 сағат бұрын
ne ehema ekka ne
@captainnemo3958
@captainnemo3958 23 сағат бұрын
@@somabotejuperera 🥰👍
@captainnemo3958
@captainnemo3958 5 күн бұрын
❤️❤️❤️😊😊😊
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
🥰😍
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 5 күн бұрын
Wow harim lasanai, kiyanna wachana nha, harima lasana video ekkak, Budusaranai
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️
@chulanandakumarasinghe8586
@chulanandakumarasinghe8586 5 күн бұрын
Very nice🎉
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
Thanks 🤗
@dineshasiriwardana-z7p
@dineshasiriwardana-z7p 5 күн бұрын
Maleelease please take them to India..Buddhagaya next time..theruwansarani 🙏 🙏
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
Yeah sure 🤗
@vimsen2221
@vimsen2221 5 күн бұрын
වෙස්ට්ෆාලන් එක හරියට කියෙව්වේ නැහැනේ
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
තාම ජර්මන් ඉගෙන ගන්න ගමන් 🥲
@nandanijayaweera5468
@nandanijayaweera5468 5 күн бұрын
Thank you so much you two 🎉
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
Our pleasure! 🥰🥰
@lakmina2002
@lakmina2002 5 күн бұрын
Drone shot oyalagemada? Rules kohomada drone public place wala. Germeny wala me dawas wala economy eka poddak awul kiyala godak video dakka, it job thathwe me dawas wala video ekak karanna pls
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
ඔව්. Drone shots අපේ. Drone Rules ගැන විස්තර මේකේ තියෙනවා. 👉 kzbin.info/www/bejne/hXmtmZuhi62CoNUsi=zwrFUZnI3Fphinop ජර්මනියේ economy එක අනිත් හැම රටකම වගේ down වෙලා තියෙන්නේ. යුද්ධ නිසා. IT jobs නම් තියෙනවා තාමත්. හැබැයි දැන් ආපහු ඒවටත් ජර්මානු භාෂාව බලන්න පටන් අරන් තියෙන්නේ. ගොඩක් job listings වල භාෂාව ඉල්ලලා තියෙනවා දැක්කා.
@smarttec8513
@smarttec8513 5 күн бұрын
මාරම ලස්සනයි
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
Thank you 😍
@RanjithDikkubura
@RanjithDikkubura 5 күн бұрын
සහෝ වුෂ්පාලන්හුටිට සුපිරි හොදේ. Tks best rgds
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
🥴😍🩷
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 5 күн бұрын
ජර්මනිය මෙච්චර ලස්සනයි ද...ගොඩක් ස්තුතිය එ ලස්සන පෙන්නුවාට ජ්සු පිහිටයි බුදු සරනඉ ❤
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
ඔව්. සමහර පැති හරිම ලස්සනයි. 😍😍😍
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 5 күн бұрын
@@chandimapriyashantha4964 goddaak lassana than thiyenawa. Anith ratawal wagema.
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 5 күн бұрын
Thank you for the video..Godak kalekata passe oyalage video ekak baluwe..mn hithanne castle hena godak thiyenawa Germany wala,10,000kata wada.. mara lassanai..godak kaleka idan kiyanawa 2024 december german enawa kiyala,awahama balanna puluwan mewa. Man ahala thiyenawa tamil community ekak innawa kiyala ara bus ayya kiyala kenek eyage channel eke Frankfurt tamil kada ehema pennuwa..E minissu hodai aththatama, england wala eka wenas,ltte seen ekak thiyenne...Anyway,see you soon akka and ayya! Thawath lassana videos genna, december enna balanawa...Stay safe,Good Luck! 😍😍😍
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
ගොඩක් ස්තූතියි. ළඟදිම දවසම හම්බවෙමු එහෙනං. 🥰🤗
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 5 күн бұрын
@@travellinglovebirds Aniwarenma...Enaokota Instagram ekata message ekak damma harine..oyala instagram innawane kohomath.Okay,lagadima hambuwemu! Good Luck!😍😍
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
ඔව්. Insta ඉන්නවා. 🤗
@rohanchandana1619
@rohanchandana1619 5 күн бұрын
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
🩷🩷🩷🇩🇪
@Ash-od7sp
@Ash-od7sp 5 күн бұрын
ලස්සන යි වීඩියෝ 🎉🎉🎉
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
Thank you .🩷🥰
@KusalSilva-h2g
@KusalSilva-h2g 5 күн бұрын
Supiri
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
Thank you 🩷
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
Thank you 😍😍
@Disna0608
@Disna0608 5 күн бұрын
ඔයාලනම් නියමයි.හැමතැනම ඇවිදිනවා❤
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
Thank you 🩷😍
@Sriyani_Ambagahaduwa
@Sriyani_Ambagahaduwa 4 күн бұрын
Harima lassanai ❤❤❤
@dcooper6329
@dcooper6329 5 күн бұрын
Ubala denna kiyanakan mukuth nodanna e patte mama 😢😅
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
අපේ ජොබ් එක ඉතින් ඇවිදින එකනේ. වෙලාවක් තිබුණොත් ජොබ් එකත් කරනවා 🤪
@dcooper6329
@dcooper6329 5 күн бұрын
😂😂
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
මේ ඔබ දෙපලගේ වීඩියෝපට අප සතුයි හොදේ එවා දැම්මේ නෑ -yeshi 😬
@dcooper6329
@dcooper6329 5 күн бұрын
😂😂😂😂. Nona thama video eka dakke na.wada 😅😅
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
එයා කැරකෙන ඒවා එහෙම තියෙනවා. දැම්මේ නෑ. 🤭
@dcooper6329
@dcooper6329 5 күн бұрын
Patta ❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
🩷😍
@KusalSilva-h2g
@KusalSilva-h2g 6 күн бұрын
Aiye oyal me krna video wlt thanks German ynn hoda agencyk lankwe tiynwd oyla danna
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
Agency වලින් apply කරන්න එපා කියලා German embassy එකෙන්ම කියලා තියෙනවා. ඒ නිසා තනියම apply කරන්න
@KusalSilva-h2g
@KusalSilva-h2g 5 күн бұрын
@@travellinglovebirds ehmd ehm apply krnn aththtm teren na gdk try krl tiynw
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
මොකක්ද වීස ටයිප් එක?
@KusalSilva-h2g
@KusalSilva-h2g 5 күн бұрын
@@travellinglovebirds student visa I'm 26 yrs old
@travellinglovebirds
@travellinglovebirds 5 күн бұрын
මේක බලන්න. 👉 kzbin.info/www/bejne/rprFeJ6iZt13mtUsi=toHibcYJ-vAXsOt4 තවත් ප්‍රශ්න තියෙනවා නම් Sri Lankan Students in Germany Facebook group එකෙන් අහන්නකෝ.
@MalishaLakshan-h8r
@MalishaLakshan-h8r 6 күн бұрын
Mamath siyambalanaduwe ayye❤
@travellinglovebirds
@travellinglovebirds 6 күн бұрын
ෂා නියමයි 😍
@nandanijayaweera5468
@nandanijayaweera5468 7 күн бұрын
🎉🎉🎉😊
@travellinglovebirds
@travellinglovebirds 7 күн бұрын
🥰🥰🥰