KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
100 % ප්‍රතිපල. මේ විදියට ලුණු පාවිච්චි කරොත් ඔයාව පුදුම කරමින් හැම දෙයක්ම ලැබෙයි.#loa #sinhala
11:57
තව පැය කීපයයි | හැමෝම හරියටම රෑ 10ට අනිවාර්යයෙන්ම මේ දේ තිතට කරන්න |ඔබට මගහැරුනොත් මහා අවාසනාවක්
20:28
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
00:18
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
මේ වචන දෙක කියන්න. ඒ ගැන කාටවත් කියන්න එපා. ජිවිතයේ සිද්ධ වෙන මැජික් එක බලන්න.
Рет қаралды 143,155
Facebook
Twitter
Жүктеу
1
Жазылу 42 М.
Life By Nilu
Күн бұрын
Пікірлер: 960
@indusugathadasa9978
4 ай бұрын
මාත් කවදාවත් එලාම් එකකට නැගිටින්නෑ..හැමදාම හිතල නිදා ගන්න වෙලාවට ඇහැරෙනව.කොච්චර පරක්කු වෙලා නිදා ගත්තත් ඒ කියපු වෙලාවටම ඇහැරෙනවමයි....මැජික් එකක් වගේ...ස්තූතියි ඔයාටත්...ආදරණීය විශ්ව මෑණියන්ටත්...🙏🙏🙏
@최선규-g7u
5 ай бұрын
මට මේ විඩියෝව බලන්න සැලැස්සූ විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ❤
@shermimasha584
5 ай бұрын
බොහොම ස්තූතියි විශ්ව මාතාවනි අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි මගේ හැම ප්‍රාර්තනාවක්ම ඒ අකාරයෙන්ම ඉටු කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤❤ මගේ සියලු බලාපොරොත්තු වගේම ලෝකවාසී ලන්කාවාසී සියලු දෙනාගෙ සියලු බලාපොරොත්තු ප්‍රාර්තනා ඒ අකාරයෙන්ම ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තූතියි❤❤❤❤❤
@KanthiGodakanda
5 ай бұрын
Mage adaraniya wiswa mathawata sttutyi sttutyi sttutyi sttutyi sttutyi sttutyi 🙏🙏🙏🙏🌹🌹🙏🌹❤❤❤❤
@ridmi272
5 ай бұрын
😂@@KanthiGodakanda
@sarathgamini5439
5 ай бұрын
මම සූදානම් @@KanthiGodakanda
@ManchanayakalageKumari
5 ай бұрын
මම අදම මගේ අරමුණු වලට ගැලපෙන වචන දෙක හොයා ගන්නම්. මේ වගේ වටිනා දේවල් කියල දෙන ඔබ තුමියට බොහොම ස්තුතියි.🥰❤❤❤
@HettigeRangani
5 ай бұрын
❤❤❤❤
@darshikathushara7294
5 ай бұрын
මමත් අදම ජිවිතෙ වෙනස් කරන රහස් වචන දෙක හොයා ගන්නවා
@milinakumari3699
5 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට
@NMN2401
5 ай бұрын
මා වෙත ලැබීමට තිබූ මුදල් ලබාදුන්න මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤
@RandimaLakmali-hj7fc
4 ай бұрын
මම වචන දෙක හොයා ගත්තා.ඔබට ගොඩක් ස්තූතියි.විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤❤
@MadhuriAmarasinghe
5 ай бұрын
බොහොම ස්තූතියි ක්‍රමය අත්හදා බලන්නම් මන් බලාපොරොත්තු වන රහස් වචන දෙක ආදරයයි.. ධනයයි ...විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති.......තෙරුවන්සරණයි❤🙏🙏🙏🙏🙏
@praneethlakmal0904
5 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤❤❤❤
@dhammikahenegama1696
5 ай бұрын
විශ්ව මාතාවට හදවතින්ම ස්තුති ඔබ තුමියට මුනගැස්වූවාට
@SumanasenaAbeysinha-co2zw
5 ай бұрын
මම එහෙම නැගිටින කෙනෙක් . අම්මගේ තාත්තගේ පුරුද්ද . හරිම සතුටුයි ඒ ගැන දැනගන්න ලැබුනට. මම අදම මේ ක්‍රමය කරනවා. ඔබතුමිය හැමදාම කියනවා වගේ ඒ වෙනුවෙන් තියෙන වැඩටික නොවරදවාම කරනවා.🙏🙏🙏
@chitradesoysa1272
5 ай бұрын
Tanks
@RaNi-l2e
5 ай бұрын
Mamath kamathi
@RanjaniPathirana-y5x
5 ай бұрын
ධනය නීරොගිබව
@renukadissanayaka5031
4 ай бұрын
මට මේදේ කියා දුන්නට ඔබතුමියට බොහෝමත්මස්තුතියි
@kalyaninawarathne4973
Ай бұрын
Stuti mis
@juipiter_x
5 ай бұрын
මටත් මේ අත්දැකීම තියෙනවා. මගේ ආච්චි,සියා දෙන්නම කවදාවත් alarm එකක් පාවිච්චි කලේ නැහැ. ඉස්සර අපිට හරිම පුදුමයි. නමුත් අද තේරෙනවා.👍👍
@LakmaliMp
5 ай бұрын
❤❤❤❤❤❤
@ashasilva5736
5 ай бұрын
❤මගේ බලාපොරොත්තුව අද ඉෂ්ඨ වෙනවා ආදරය ධනය මට❤ලැබෙනවා විශ්ව මාතාවට ස්තූතියි ❤
@thakshilagunathilaka5287
5 ай бұрын
බොහොම ස්තුතියි ❤❤❤❤
@chanikakalani9371
5 ай бұрын
නමෝ බුද්ධාය මට අවංක ආදරයක් ලබාදුන් විශ්ව මාතාවටත් ශිව දෙවියන්ටත් කතරගම දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏
@සකැරියා
5 ай бұрын
බොරු ම්ත්ත්‍යමත.😂 ව්ශ්වමාතාවලු .ඔක්කොම සොබාදහම ව්සවමාතාවකියල දෙයක්නෑ.😅😅😅😅😅😅😅😅😅
@avasheen
17 күн бұрын
රහස් වචන දෙක සොයා දුන්නාට විශ්ව මාතාවට ස්තූතියි
@ManchanayakalageKumari
5 ай бұрын
මට මේ අත්දැකීම තියෙනවා. මගේ තාත්තා හැමදාමත් උදේට නැගිට්ටේ කිසිම alarm එකක් නැතිව .
@PushpaLasanthi-i9g
5 ай бұрын
මම ගොඩක් වෙලාවට එලාම් නැතුව හිතල නිදාගන්නව හිතනවෙලාවට නැගිටිනව ඔබතුමියට 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤
@chandanabandara1567
4 ай бұрын
මාව දනවතෙක් කළ විශ්වයට ස්තුති 🙏
@prabhasri1279
5 ай бұрын
අනන්ත වූ විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබතුමියට ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි .තෙරැවන් සරණයි !
@nishanisha2586
5 ай бұрын
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි ...
@NishaJayasooriya
3 сағат бұрын
❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්ව මාතාවනි ❤️🍀🙏 ඔබටද ස්තුතියි ❤️🍀🙏
@sarathkrishantha3535
5 ай бұрын
බොහොම ස්තුතියි මේ ක්‍රමය අත්හදා බලන්නම් ධනය,සෞභ්‍යය යන වචන ඉදිරිපත් කරමි විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@DamayanthiKuruppuarachchi
13 күн бұрын
මට මේ විඩියෙ රක බලන්න සැලැස්සුව විස්ස මාතාවට මගේ ස්තුතිය පුද කරමි පස්ස මාතාවගේ පිහිට හැමදාම අපි හට ලැබේවා ලැබුනා ර්දිර්ය ටත් වර්තමානෙටත් ලබේවා විස්ස මාතාවට ගොඩක් පින් විස්ස මාතාව අපි සියලු දෙනාම ආරක්ෂ කරන්වා
@RenukaNilmine-u2q
5 ай бұрын
ස්තුතියි ඔබේ තුම්‍ට ව්ෂ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@rohenypuspalata2160
5 ай бұрын
❤❤❤❤❤❤මේ මහා විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. මමත් මැජික් වචන දෙක හොයා ගත්තා. ස්තුතියි ඔයාට. මේ මහා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ස්තුතියි ස්තුතියි. 🤲🤲🤲🙏🙏🙏
@IreshsLakmali
5 ай бұрын
❤
@sewwandisri2853
5 ай бұрын
Oyage pararthkami hadawatha nisa vishwaya one prathana ishta karanna vish karanawa.❤
@rohenypuspalata2160
5 ай бұрын
@@sewwandisri2853 ස්තූතියි ඔබට ජය වේවා ජයශ්‍රී. ❤
@hemanthagunasekara6459
19 күн бұрын
දනවත් කම සහ නිරොගි බව Thank you Mother universe
@rajabandaranayeke2173
5 ай бұрын
හරියට හරි Thank you ! Thank you ! Thank you ! Dear Ma m,
@dumindasuraweera7461
5 ай бұрын
ධනවත් බව හා නීරෝගී භාවය ලැබේවා.... ඔබතුමියටත් විශ්ව මාතාවටත් බොහෝම පින්..
@ruwanijayawardhana1111
5 ай бұрын
මං ධනවත් ❤ විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤
@upasend1637
5 ай бұрын
Ruwani I like your comments and I love you 💗❤️
@chandranihewasinghe6125
5 ай бұрын
I am very rich , I received everything that I want. Thanks mother Universe.
@Pushpa-c4p
Ай бұрын
❤ M😊 ..omm😂😮😢😊@@chandranihewasinghe6125🎉❤ 😢🎉😂😂
@isurugamage7992
5 ай бұрын
ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි ආදරනීය විශ්වමාතාවට ස්තුතියි ධනය සතුට සමුර්දිය ලබාදුන් ආදරනීය විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐💐💐
@sriyanikankanamge4204
5 ай бұрын
මමත් සුදානම් මෙි වච න දෙක සොය ගන්නට විශ්ව මතාවට ස්තූතියි ස්තුතියි ස්තූතියි
@gaminidias1645
5 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට මේ වගේ ටෙක්නික්ස් ගැන කියලා දෙන එකට ඒ වගේම බොහොම ස්තුතියි විශ්ව මාතාවට මට මේ දැකීමට සැලැස්වීම ගැන
@sanathwatuthanthrige2332
5 ай бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි !!!🙏
@ManelParanamana-k8k
5 ай бұрын
ස්තුතියි ඔබගේ අදහස් වලට , 🙏
@upalirajapaksha7357
5 ай бұрын
නොදුටු පැත්තක් පෙන්වීම වෙනුවෙන් බොහොමත්ම ස්තූතියි ..
@SUNETHRAPRIYASHANTHI
2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏❤️
@AnomaShriyanthi-kl7ws
5 ай бұрын
ස්තුතියි විශ්ව මාතාව තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි පුතේ ඔයාට ❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏
@hemalathawithanachchi5376
5 ай бұрын
බොහොම ස්තුතියි,මට, අවශ්‍ය, වචන,දෙක ධනය, හා නීරෝගී භාවය යයි,මෙය,ඇහෙන්න,සැලැස්වු,ඔබ,තුම්යටත්,මටත්, ව්ශ්ව,මාතාවගෙ, පිහිටයි,, ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@DdeepaDeepa-z6y
5 ай бұрын
ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. සියලුම සත්වයො.සුවපත්.වෙම්වා. විශ්වයට. ස්තුතියි අනෙක.වාරයක්.මාගේ. සියලුම ප්‍රාදේශීය
@machoprogram689
5 ай бұрын
මමත් අනිවාර්යයෙන්ම ඒ වචන දෙක හොයා ගන්නවා ධනය, සෞභාග්‍යය , සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ලගා කර ගන්නවා බෙහෙවින්ම ස්තුතියි ඔබට ආදරණිය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
@chamaliwijesekara5700
5 ай бұрын
ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wanamaligamings2266
5 ай бұрын
ඔබ තුමියට බොහෝමත්ම ස්තූතියි ..මගේ මැජික් වචන දෙක මට හම්බ උනා..ඒ.ධනය හා නීරෝගී බවයි..අද සිට මා මේ සදහා මගේ සිත පුහුණු කරනවා.. විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@shishirafahes6273
5 ай бұрын
ඔබතුමියට දිර්ගායුස ලැබේ වා ස්වර්න මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි දිර්ගායුස ලැබේ වා
@LifeByNilu
5 ай бұрын
🙂♥
@wasanamallika9464
5 ай бұрын
බොහොම ස්තුතියි මගේ අරමුණු සාර්ථක කරගන්න ලැබුනට. 🙏🙏🙏 විශ්ව මාතාවට බොහොම ස්තුතියි 🙏🙏
@NilukaAlmeda
5 ай бұрын
ස්තුතියි ඔබට .බොහොම පින් විශ්ව මහතා වට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ♥️♥️♥️♥️♥️ස්තුතියි
@chandimaathauda8635
5 ай бұрын
ධනය ,නීරෝගිමත් කම ❤ඔබතුමියට ස්තුති ❤ විශ්වයට ස්තුති වේවා 🙏🙏
@senaneehewawasam7285
5 ай бұрын
ඔව් මටත් ඒ අත්දැකීම තියෙනවා. ආදරණීය විශ්වය ට ගොඩාක් ස්තුතියි! ඔබටත් ගොඩාක් ස්තුතියි! ❤
@SriyaniJayasuriya
4 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@chamindawellappuli1129
5 ай бұрын
මගේ මැජික් වචන දෙක හොයා ගත්තා..ස්තූතියි..ස්තූතියි...ස්තූතියි
@R.a.sriyaniwasantheWasan-zp9kn
5 ай бұрын
ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි. මට රස් අංක දෙක දැනගන්න ආසයි ❤️❤️❤️❤️
@maleehansika888
5 ай бұрын
හරියටම හරි මමත් හිතුවොත් හෙට උදෙ 5 ඇහැරෙන්න ඕනි කියල හරියටම එ වෙලාවටම ඇහැරෙනවා..ඉස්තූති යුනිවර්ස්..🦋🌍💐🙏❤
@bujik709
5 ай бұрын
Maath ehemai eka wenne ape moleta yana sanjha hinda .
@SamanDias-j2m
5 ай бұрын
ස්තූතියි ආදරණීය විශ්ව මාතාව නි.මේ වැඩ සටහන අප නෙත ඉදිරියට ගෙන අා ඔබට ද ස්තූතියි.
@shamikasuresh9673
5 ай бұрын
ස්තුති.. ස්තුතියි.... ස්තුතියි...❤❤විශ්වය
@slcookingwithshiromi799
27 күн бұрын
ආදරනීය විශ්ව මාතාවට ස්තූති වේවා ..මට මාගේ දියුණුව බලාපොරොත්තු ඉටුකර ගැනීමට අවස්තාව සලසා දුන්නාට ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී ඉස්තුතී 🎉🎉🎉ඉස්තුතී ❤❤❤🎉🎉අනේක .❤️❤️🦋🦋🦋🦋🦋❤️❤️🦋🦋🦋❤️🦋🦋🦋🦋🎀🎀🎀
@sunethragodakubura7601
5 ай бұрын
ව්‍ස්ව මාතාවට අනේක වරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤🎉🎉🎉🎉🎉
@AmiruMalhhara
5 ай бұрын
ආදරනීය විශ්වමාතාවට 🙏🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි .මම මැජික් වචන දෙක සොයා ගත්තා.විශ්වයේ සැමගේ යහපත් පැතුම් ඉටුවේවා .
@umeshsadipaumesh4414
5 ай бұрын
මං එහෙම නැගිටලා තියෙනවා ආදරණිය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️❤️🙏❤️
@maneldissanayake3551
5 ай бұрын
ස්තුතියි ඔබට හා විශ්ව මාතාවට. ස්තුති වේවා. ස්තුති වේවා. ස්තුති වේවා. තෙරුවන් සරණයි දුවේ ඔයාට
@jagathmalinda1493
5 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ❤❤
@sriyanihenry4111
5 ай бұрын
Danaya akarshanaya mata labuna vishva mathavata bohomathma sthuthi
@jayasenavirathna1325
5 ай бұрын
බොහොම ස්තුතියි විශ්ව මාතාවනි. මේ වීඩියෝ එක. මට දකින්න සෙලෙස්සුවට. ඔබ තුමියට බොහොම ස්තුතියි. මාත් මේ දේ කරන්න පටන් ගන්නවා ❤
@dilanidilani-rw8qd
5 ай бұрын
මාත් උත්සාහ කරනවා වදන දෙක හොයා ගන්න බැරි වුනා අපළුත් උදවු කරන්න විශ්ව මාතාවට ස්තුති
@sriyakannangara8358
5 ай бұрын
ඔබ තුමියට ස්තුතියි! ආදරණීය විෂමාතාවට ස්තුතියි! ස්තුතියි ස්තුතියි ❤️
@Selena421-p9p
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට 🙏🙏
@B.WSomawathi
3 ай бұрын
මෙවැනි .වැඩ .සටහන් .ඉදිරිපත් .කරන .ආදරණිිය .බලවත් .විශ්ව .මාතාවට අනෙක .වාරයක් .ස්තුතියි ස්තුතියි .ස්තුතියි මේ.සියලුම .වැඩ .සටහන් .ඉදිරිපත් .කරන .සියලුම .දරුවන්ට .විශ්වාකර්ෂණයවැඩිවෙිවා.නිරෝගි .වෙිවා .දිිර්ගායු .වේවා යේසු .පිහිටයි ..❤❤❤🎉🎉🎉🎉
@hemalathakodithuwakku6382
5 ай бұрын
මගෙ ආදරණීය විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@ejejjdjdjfjr9069
5 ай бұрын
මගේ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු කරදුන් විශ්ව මාතාවට බොහොම ස්තූතියි ස්තුත්යි ස්තුතියි
@kumaridehigama4293
5 ай бұрын
ස්තූතියි ඔයාට 💖❤️💓 මට මගේ ජීවිතය සාර්ථකත්වය කරාගෙන යන්න උදව් උපකාර කර සියලු දෙනාටම ස්තුතියි මට ආදරය ලබා දුන්න සියලු දෙනාටම ස්තුතියි මම ධනවත් මම සාර්ථකයි 🌹✨👍👌
@upasend1637
5 ай бұрын
Kumari I like your comments and I love you 💗❤️
@HeshanHeshan-cx1ls
5 ай бұрын
මේ අවස්ථාව අහන්න සැලසු විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි
@dilininavodyaedirisingeara3185
5 ай бұрын
මේ video එකට ගොඩක් ස්තුතියි Nilu miss❤
@AnuAnu-kh4dw
5 ай бұрын
ස්තුතියි විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️මගේ බලාපොරොත්තු ඉටු කරදුන් විශ්වමාතාවට ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ඔබ තුම් යට ත් ස්තුතියි 🙏
@padmabandu77
5 ай бұрын
ඔව් ඒක ඇත්ත. මටත් මේ වගේ අත්දැකීම් තියෙනවා.
@ritaadikarama2464
5 ай бұрын
මම මැජික් වචන දෙක සොයා ගත්තා . සොයා ගැනීමට උදවු කල ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි.
@MrPieLk
5 ай бұрын
Thank you very much. This video means a lot for me, I was waiting for this. thank you universe !
@AshookhaLashmi
5 ай бұрын
සන්තෝෂයි ලස්සනයි හොඳීන් සැමදෙනාම ජීවත් කරවන විශ්ව මාතාවට ස්තුති වේවා
@AnulaMunasinghe-pp1rt
5 ай бұрын
මම ධනවත් හා සුවපත් කළ විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතී ස්තුතියි ස්තුතියි ජයවෙවා
@PiyumiDewrangi
4 ай бұрын
Man e de karanawa.aththama aththa kathawak.yati sitha hari balawath.wishwa mathawata sthuthi sthuthi sthuthi ❤️❤️
@shasharamadushanisenarathn880
5 ай бұрын
ඔබ තුමියට බොහෝම ස්තූතී... මම මගේ සාර්තකත්වයට සූදානම් ❤❤🇰🇷🇰🇷🦋🦋🙏🙏
@nimalprasanga8351
5 ай бұрын
මේ වටිනා වීඩියෝ එක නැරඹීමට සැලසු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏 ස්තුතියි
@hiroshihewage4692
5 ай бұрын
❤❤❤ඔබට බොහෝම ස්තුතිවන්ත වනවා❤❤❤
@bsudusinhga4118
5 ай бұрын
ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි ස්තුතියි
@juipiter_x
5 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි. මගේ ජීවිතයේ ගොඩක් දේවල් වල සාර්ථකත්වයට ඔයාගේ මේ videos හේතු උනා. මම අදම මට ගැලපෙන වචන දෙක හොයා ගන්නම්. ඔයාට ගොඩක් ස්තුතියි. විශ්වයට ස්තුතියි.🙏🙏🙏❤❤❤
@pathmadesilva8636
5 ай бұрын
අනන්ත වූ විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏
@Selena421-p9p
5 ай бұрын
විස්වමතවට ආනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@ejejjdjdjfjr9069
5 ай бұрын
ධනය නිරෝගි කට ලබා දුන් විශ්ව මාතාවට බොහොම ස්තූතියි ස්තුතියි ස්තුතියි❤❤❤ ❤❤❤ ❤❤❤
@InnerUniverse77
5 ай бұрын
Yes, It's true. I too have this kind of experience. Thank you
@teranswarushawithana7356
5 ай бұрын
ස්තුතියි ඔබ තුමියටත් ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි
@kumariceylon9667
5 ай бұрын
විස්වමාතාවට ඉස්තුති අනෙක වාරයක් විස්ව් මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති
@lalanigamage6918
5 ай бұрын
මං සොයාගත්තා මගේ රහස් වචනය ධනය සහ නිරෝගිකම ඔබතුමියට මේ අදහස දුන්නාට ගොඩක් ස්තුතියි
@h.dshiromi5348
5 ай бұрын
මට මේ අත් දැකීම තීනව අපේ අම්මගෙන්
@w.mwijerathna9369
5 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි අපි සූදානම් එම බලගතු රහස් වචන 2 දැන ගැනීමට විශ්ව මාතාවට නැවතත් සුපුරුදු පරිදි අපේ ස්තුතිය
@ThanujaKumari-un5og
5 ай бұрын
මම අද තමයි හාවෙි මම කැමතියි මගේ රාස් වචන දෙක දැන ගන්න විශ්ව මාතාවනි
@GunawathiGuna-ge2fp
5 ай бұрын
Mata oba thumeya keyapu rahas anka soya ganna therenne ........ nehe mama asai teknek aeka karanna oba thumeyata sthuthi.........
@LifeByNilu
5 ай бұрын
මේ video එක නැවත වාරයක් හොදට අහන්න. හොයා ගන්න විදිහ කියල දෙනවා 🙂
@damayanthimunasinghe3526
24 күн бұрын
ස්තුතියි ❤
@manorinaddeka2828
5 ай бұрын
මට අවශ්‍ය වචන දෙක අදම හොයා ගන්නවා. ඔබ තුමිය ට බොහොම ස්තුතිය
@sujeewakaluthanthri8652
5 ай бұрын
ඛොහො ම ස්තූතියි ඔඛගෙ වැදගත් පණිවිඩයට. මට අවශ්‍ය වචන දෙක සොයාගත් තා. අත්හදා බලන්නම්.❤❤❤
@Siriyalatha-h8l
4 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට ❤❤❤ විශ්ව මාතාවට අනේක වාරයක් හ්තුතියි.
@Kwt-uu4dz
5 ай бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි මේ වගේ අත්දැකීම් කියල දෙනවට
@Bigusaravinod
5 ай бұрын
බොහොමත් ම ස්තූතියි . මමරහස් වචන දෙක හොයා ගත්ත. මම හැමදාම කරනව. තෙරුවන් සරණයි.
@ShawinduInduwaraRathnayake
5 ай бұрын
ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි 🙏🙏🙏🙏
@NalikaWeera-uj2cs
5 ай бұрын
ඔව් සිස්ටර් මම සූදානම් . ඒ වචන දෙක සොයා ගත්තා. ඔයාට බෙහෙවින්ම ස්තුතියි. ඒ වගේම මේ ලස්සන අදහස් ඔයාගෙ මනසට ඇතුල් කරන විශ්වයට ස්තුතියි. ඔයාගෙ ජීවිතය ඉතා සුන්දර එකක්ම වෙිවා . ♥️♥️♥️
@KalumSirlal
4 ай бұрын
ඡය වෙිවා🎉
@salonseems2371
5 ай бұрын
මම දැනටත් කරගෙන යනව. හැබැයි මේ තරම් ක්‍රමවත්ව කරන විදිය දැනගත්තෙ අද්. ඔබට බොහෝම ස්තුතියි ! ස්තුතියි !ස්තුතියි !
@salonseems2371
5 ай бұрын
ඔබව මට මුනගැස්වූ විශ්ව මාතාවට බොහොම ස්තුතියි !ස්තුතියි !ස්තුතියි !❤
@AiyasaIrangani
19 күн бұрын
විශ්ව මාතවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏
@sunethragunathilaka6398
5 ай бұрын
ස්තුතියි ඔබතුමියට..ස්තුතියි ආදරණීය විශ්වමාතාවට..🙏💖🌻
11:57
100 % ප්‍රතිපල. මේ විදියට ලුණු පාවිච්චි කරොත් ඔයාව පුදුම කරමින් හැම දෙයක්ම ලැබෙයි.#loa #sinhala
Life By Nilu
Рет қаралды 7 М.
20:28
තව පැය කීපයයි | හැමෝම හරියටම රෑ 10ට අනිවාර්යයෙන්ම මේ දේ තිතට කරන්න |ඔබට මගහැරුනොත් මහා අවාසනාවක්
Dhamma Gayawa-ධම්ම ගයාව
Рет қаралды 3,1 М.
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 101 МЛН
00:18
Побег из Тюрьмы : Тетрис помог Nuggets Gegagedigedagedago сбежать от Nikocado Avocado !
Фани Хани
Рет қаралды 1,9 МЛН
00:34
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
SKITSFUL
Рет қаралды 7 МЛН
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,2 МЛН
9:11
මෙතෙක් නොලැබුණ දේවල් වගේම නැතිවුන දේවල් පවා ලැබෙන100% සාර්ථක ආකර්ශණ නීතියේ ප්‍රබල Let Go ක්‍රමය
Hypnotic Rahas
Рет қаралды 74 М.
13:05
විශ්වය ශක්තිය ඔබට ලැබෙන වචන දෙක.හැමවෙලේම මුමුනන්න .ප්රාතිහාර්ය අත්විදින්න
ADARANEEYA WISHWAYA
Рет қаралды 112 М.
7:01
විශ්ව ශක්තිය ලැබෙන මේ වචන 2ක නිතර කියන්න. සිද්ධ වෙන මැජික් එක බලන්න. #lawofattraction #loa #sinhala
Life By Nilu
Рет қаралды 14 М.
8:31
උදෑසන අවදි වී මුල් මිනිත්තු 10තුල මේ ප්‍රබල වචන 6 විශ්වයට කියලා දවස ආරම්භ කරන්න සියලු පැතුම් ඉටුවේ
Hypnotic Rahas
Рет қаралды 251 М.
14:53
එක මාසයක් මේ විදිහට වැඩ කරල බලන්න මොකද වෙන්නෙ කියල | 8020 Rule | මගෙ ජීවිතේ වෙනස් කරපු Method එක
Dr. DON Explains
Рет қаралды 298 М.
11:32
ඔයාව දුප්පත් කරන, ඔයාට විනාශය ගේන, මේ දේවල් 5, කවදාවත් වතුරත් එක්ක කරන්න එපා. #sinhala #loa
Life By Nilu
Рет қаралды 49 М.
35:00
ප්‍රබල භාවනා ක්‍රම හා කුණ්ඩලීනී ශක්තිය
Raamuwa
Рет қаралды 640 М.
16:45
පොහොසත් වෙන්න අනිවාර්යෙන්ම දැන ගත යුතු රහස් 5 ක්
Life By Nilu
Рет қаралды 13 М.
12:18
අවදි වූ සැනින් මේ වචන ටික විශ්වයට කියන්න.බලය හිතාගන්න බැරිවේවී.ප්රාතිහාර්යක්ම වේවී 🙏.Miracle
ADARANEEYA WISHWAYA
Рет қаралды 183 М.
25:00
විශ්වයට ස්තූති කිරීමේ බලය | The Power of Gratitude | Law of attraction sinhala | @alokaalighttolife
Aloka (a light to life)
Рет қаралды 107 М.
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 101 МЛН