ජීවිතෙන් ඉවත් කරගන්න ඕන කරුණු දෙක - Sinhala Motivational Video

  Рет қаралды 19,795

Thidas Pasanjith

Thidas Pasanjith

Күн бұрын

Пікірлер: 104
@nadeejahimal8558
@nadeejahimal8558 Жыл бұрын
ජීවිතෙ දකින්න උගන්නනවට හදවතින්ම ස්තුතියි ❤❤❤
@madushminuwamgoda9713
@madushminuwamgoda9713 3 жыл бұрын
වීඩියෝ එක දාන්නත් ඉස්සෙල්ලා likes 57 කුත් ඇවිල්ලා ඉවරයි. ඒකට තමයි අපි කියන්නේ නමේ බලය කියලා.
@pathumcosta1336
@pathumcosta1336 3 жыл бұрын
මේවානේ සුපිරි වීඩියෝ කියන්නේ. හැම වචනයක්ම ගින්දර වගේ හිතට වැදෙනවා. අපේ ජීවිත ගොඩදාන්න ඔයා කරන මේ වෑයමට බොහොම ස්තූතියි.
@kanthijayasinghe1527
@kanthijayasinghe1527 3 жыл бұрын
Hmmmmmm
@chathuranuwan3369
@chathuranuwan3369 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@julianarun1766
@julianarun1766 3 жыл бұрын
ජයම අද කියා දෙන තිබෙයි එක් භූමියක් සතුට මිතුදම දරා සැරි සරන එක් මාවතක්.... හරි මගම කියා දෙන ඇත යම් හොද ගුරුවරුන් ඔබත් එක් ගුරු හදකි මනු ලොවට පාතැබු....... ඒ කට හඩ හදවත ඇතුලටම දෝන් කර දෙන්නට සමාර්තය එ වචන ටිකත් එක්ක් උනම ජිවිතය එලිය කරන ගීතයක් වෙයි මට සිතේ ස්තුතිය හැර යම් දෙයක් දෙන්නද හදවතින්ම ආදරෙයි ඔයාලට..........❤
@yasathrimadusha7790
@yasathrimadusha7790 3 жыл бұрын
අද උදේ ඉඳලා බොහොම දුකින් හිටියේ.රස්සාව ගැන හිතලා ජීවිතය ගැන හිතලා පුදුම පීඩනයකට පත්වෙලා ඉන්න මොහොතේ ඔයා ලබා දෙන මේ උපදෙස් හරියට දිව්‍ය ඖෂධයක් වගේ... අපේ හදවත් සුවපත් කරන ඔබට ගොඩාක් පින් 🙏🙏🙏💔💗
@chathurilakshithadilrukshi4760
@chathurilakshithadilrukshi4760 3 жыл бұрын
ඔයා කියන්නේ නම් සියට සීයක් ඇත්ත. ජීවිතයේ අපි කොච්චර මිනිස්සුත් එක්ක වෛර බැඳගෙන සමාව නොදී ඉන්නවද . නමුත් අපි කවදාක්වත් හිතන්නේ නැහැ ඒක අපේ ඉදිරි ගමනට බාධාවක් වෙයි කියලා. අපි හිතන්නේ කේන්තියෙන් පළිගන්න. මේ තරහව අපගේ සිත් දූෂණය කර දියුනුවට අකුල් හෙළනවා. අද මිනිස්සු කී දෙනෙක් කේන්තියෙ හිරකාරයන් බවට පත් වෙලා දුක් විඳිනවද. වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා කියන්නේ අන්න ඒකයි. මේ ලෝකෙ මෛත්‍රියෙන් අපි ජීවත් විය යුතුයි. එතකොට තමයි හදවතත් පිරිසිදු මනසත් පැහැදිලි ☸🙏🏽❤
@sandyrubi-t1s
@sandyrubi-t1s 3 жыл бұрын
මේ වගේ වීඩියෝ අහනකොට පුදුම ගැම්මක් එනවා ඉස්සරහටම යන්න තමයි හිත 😍😍😍❤️❤️❤️
@madusiwasundara8723
@madusiwasundara8723 3 жыл бұрын
මගේ ජිවිතේ හදාගන්න ඔයා ගොඩක් උදව් කරා අයියේ...ගොඩක් පින් අයියේ ඔයාට ...
@galaxya32-f1l
@galaxya32-f1l 3 жыл бұрын
හැම කඩාවැටීමකදීම හැම උවමනාවකදීම මතක් වෙන්නෙ මේ කටහඬ..ගොඩාක් ස්තූතියි මේ විදියට අපට ලබා දෙන ශක්තියට..ඔබට අමුතුවෙන් අවශ්‍ය නෑ ශක්තියක්..අපට අපව හඳුනාගැනීමට ලබා දෙන ශක්තියට ඔබගේ සියලු සිතුම් පැතුම් කිසිදු අඩුවකින් තොරව ඔබ වෙත ලඟා වේවා..💚
@lakeehasamanmali829
@lakeehasamanmali829 3 жыл бұрын
අයියාගේ ඊළඟ වීඩියෝ එක කවදද එන්නේ කියලා බල බල හිටියේ අපේ ගෙදර අයත් මගෙන් ඇහුවා අලුත් වීඩියෝ එකක් එහෙම ආවෙ නැද්ද කියලා අයියාගේ වීඩියෝ notification එක දැක්ක ගමන් හිතට පුදුම සතුටක් දැනුනේ බොහොම ස්තූතියි අයියේ ඔයාට අපිට ඔයාව ගොඩක් වටිනවා ආදරෙයි හැමදාම 💚
@ruminduhansana791
@ruminduhansana791 3 жыл бұрын
කැමතිම කටහඩක්❤😳
@ruwaniapekshika1734
@ruwaniapekshika1734 3 жыл бұрын
අපි හැමෝම බලන් ඉන්නවා අය්යේ 😍😍
@විදුමිනිතක්ශිලාසිසිරකුමාර
@විදුමිනිතක්ශිලාසිසිරකුමාර 2 жыл бұрын
මුලු හදවතටම වදිනවා.නිදහස් වෙලාවක ඇහුවේ එනිසා මේ වීඩියො එකේ වටිනාම තව ගොඩක් වැඩි උනා. ඔබට ගොඩක් ස්තූතී. මේව තමයි වටින දේවල් .
@liamaashel7344
@liamaashel7344 3 жыл бұрын
Aneeeeeeee සතියකට ekk danna පුළුවන් venna kyla parthana කරනවා.... asama කටහඬ youtube eke 😍😍😍😍
@himanthapoornika6623
@himanthapoornika6623 3 жыл бұрын
අයියා exam motivation vidio එකක් දෙන්නකෝ. හොදටම කෙල වෙලා තියෙන්නේ 😥😥
@---cw3vp
@---cw3vp 3 жыл бұрын
ස්තූතියි ඔයාට...❤️
@chamlavan5557
@chamlavan5557 3 жыл бұрын
thank u aiya!
@nethumipriyanka4293
@nethumipriyanka4293 3 жыл бұрын
Aiyage nama enakotama balanawa aiye vedios balanakota harima asawak hithata denenne. Ayyata jaya wewa 😘
@ThidasPasanjith
@ThidasPasanjith 3 жыл бұрын
Jaya wewa nangi!! 😊🙏🏼
@Sakun_Rashmika
@Sakun_Rashmika 3 жыл бұрын
Waiting for the new video ayye❤️❤️❤️
@WonderGirl20021
@WonderGirl20021 3 жыл бұрын
වීඩියෝ එක තව වෙලා තිබ්බනම් කියලා හිතිනා❤️
@lesitips5501
@lesitips5501 3 жыл бұрын
Thank u thidas ayya 😍
@ThidasPasanjith
@ThidasPasanjith 3 жыл бұрын
You're welcome!! 😊
@dedunufernando1567
@dedunufernando1567 3 жыл бұрын
Marama voice ekk meka. Hithata godak danenwa ayye. Oya kiyn dewal walin godak hitha hadenwa. Mn dn godak wenas. Mn manma wela. Thanks a lot ayye
@kavitheja1658
@kavitheja1658 3 жыл бұрын
Thank you so much 😊🙏❤️ හුගාක් පින් ❤️🙏
@AnyItem123
@AnyItem123 3 жыл бұрын
දවසක ඉතිහාස ගතවන වැඩක් කරනවා. ස්තූතියි. ඉතා ආකර්ෂණීය පෙළඹවීම්. බුදු සරණයි!
@wishwakeerthi3872
@wishwakeerthi3872 3 жыл бұрын
I wili win someday ☺️♥
@nadiniweerasinghe8048
@nadiniweerasinghe8048 3 жыл бұрын
මට බයයී අයියේ ගොඩාක්.....මන් මේ සැරේ 0/L කරපූ එක්කෙනෙක්....🤕 මගේ හිතේ තියේන රිසාල්ට් එක එන්නේ නැතිවෙයි කියලා බයෙන් ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ.....මේ සැරේ exam අමාරුයි ..... මන් උපරිමයෙන් පාඩම් කරපූවා සේරම ලිව්වා....ඒත් මේ නිවාඩූ කාලේ සතුටින් ගෙවන්න තරම් හිතට සැහැල්ලුවක් නෑ....නිකම් පිස්සූ වගේ.....🤕 අහන අහන හැමෝම කියනවා exam ලේසී කියලා...රිසාල්ට් ආපුවම මට පිස්සූ හැදෙයි වගේ.....😭 😭
@wadiyaVideos
@wadiyaVideos 3 жыл бұрын
බය වෙන්න එපා , වැඩියම වැඩ කරපු කෙනා තමයි වැඩි පුර බය වෙන්නේ,
@mihiripriyanthi7161
@mihiripriyanthi7161 3 жыл бұрын
Same 😓
@sanujamadhushani7940
@sanujamadhushani7940 3 жыл бұрын
Video nam video menna..good luck ❤️
@erandathilanwijethunga2646
@erandathilanwijethunga2646 3 жыл бұрын
Bohoma sthuti mithraya. Budu saranai. 🙏
@ylakmali7217
@ylakmali7217 3 жыл бұрын
Ayyge video ekk dakkot aniwa blna video eka godk hondai thank you ayye 👍
@madushminuwamgoda9713
@madushminuwamgoda9713 3 жыл бұрын
ලක්ෂය පන්නන්නම ඕනෙ අයියේ.
@samathihansika7563
@samathihansika7563 3 жыл бұрын
Thank you sir 🙏🙏🙏
@wishwakeerthi3872
@wishwakeerthi3872 3 жыл бұрын
අයියා.........♥
@malindawelikumbura7616
@malindawelikumbura7616 3 жыл бұрын
Tnx ❤️💎🙏good luck bro 😘
@nipunmadubsha2776
@nipunmadubsha2776 3 жыл бұрын
Godak watinawa ayye thanks
@sumanthalgunasekara3212
@sumanthalgunasekara3212 3 жыл бұрын
What a brilliant video son. So proud of you.
@dinusamarasinghe950
@dinusamarasinghe950 3 жыл бұрын
My favourite voice 😍❤️ thank you aiya ! 🙏
@uthejiamodya7144
@uthejiamodya7144 3 жыл бұрын
wow. super
@pathiranasandaruwan4110
@pathiranasandaruwan4110 3 жыл бұрын
අයියේ වැඩ කල්දාන එක ගැන vedio එකක් කරන්නකෝ..... Plzzzz
@keerthikarunarathne530
@keerthikarunarathne530 3 жыл бұрын
ඔයා මගෙ ජිවිතයත් දවසක වෙනස් කලා.කටු ගෑවිලා තිබෙන හිත් සුවපත් කරන්න ගොඩක් වි්ඩියෝ දාන්න .ඔයා තරම් හිතට වදින්න කියන්න වෙන කවුරුත් නෑ .අපිව ජි්වත් කරවන්න
@Itsch23
@Itsch23 3 жыл бұрын
Thanks lot aiye😁
@pabasara1164
@pabasara1164 3 жыл бұрын
(ඔය කටහඩට ඇහුම් කන් දෙන කවුරුත් දිනලා නැ )එ වොයිස් කැල්ල තියෙන් විඩියො එක මොකද්ද අයියෙ ලින්ක් එක දාන්නකො
@shehanyapapathirana537
@shehanyapapathirana537 3 жыл бұрын
Thank you so much 🧡
@sarathamax2557
@sarathamax2557 3 жыл бұрын
Thank you ayye ♥
@ThidasPasanjith
@ThidasPasanjith 3 жыл бұрын
You're welcome malli 😊❤
@rashmiraveena8377
@rashmiraveena8377 3 жыл бұрын
Thanks 👍👍
@yohan558
@yohan558 3 жыл бұрын
Sir cls karanawada🥺🥺Ane sirge hama vdeio ekakma baluwa mama....Sir monaaama hri cls karanawanm enna asai 🥺🥺🥺❤❤❤Superb......
@irushaakash9255
@irushaakash9255 3 жыл бұрын
aiye cricket gena motivationl video ekak krnna
@shanudrie0074
@shanudrie0074 3 жыл бұрын
Thank you Thidas ❤
@ranaunstoppable2139
@ranaunstoppable2139 3 жыл бұрын
Thank you aiya❤️
@senu_kowmini
@senu_kowmini 3 жыл бұрын
Thanks!💕
@නදු-ශ8ෂ
@නදු-ශ8ෂ 3 жыл бұрын
Ane godakma thanks aiye
@sachiniwasana9917
@sachiniwasana9917 3 жыл бұрын
Thank you very much..great voice🔥
@hiranyafdo4448
@hiranyafdo4448 3 жыл бұрын
Thank you brother !!
@isuram.979
@isuram.979 3 жыл бұрын
Perfect timing💜️
@sanusanu5621
@sanusanu5621 3 жыл бұрын
Thank you so much...♥️
@mihiripriyanthi3348
@mihiripriyanthi3348 3 жыл бұрын
❤️
@malakasusanthabandara6424
@malakasusanthabandara6424 3 жыл бұрын
God bless you!
@sanji3435
@sanji3435 3 жыл бұрын
සර් හවස එනව නේ.....නියමයි👌🙂🙃🙏💙😁
@ThidasPasanjith
@ThidasPasanjith 3 жыл бұрын
Ou Sanji... 😊 thank you!!
@wanidu2559
@wanidu2559 3 жыл бұрын
නියමයි මටත් ගැම්මක් ආවා
@prasadrandika6550
@prasadrandika6550 3 жыл бұрын
I'm waiting for your next video
@prasadrandika6550
@prasadrandika6550 3 жыл бұрын
ගැම්මක් ඕනේ අයියේ... ❤️
@slsfernando5563
@slsfernando5563 3 жыл бұрын
😍
@ajithpriyantha1084
@ajithpriyantha1084 3 жыл бұрын
Great vidio
@mihiripriyanthi7161
@mihiripriyanthi7161 3 жыл бұрын
Thank you so much. I miss your words a lot.❤
@h.a.s.shettiarachchi8998
@h.a.s.shettiarachchi8998 3 жыл бұрын
💪💜️
@isharaudeshika8040
@isharaudeshika8040 3 жыл бұрын
thank youu💖
@nalinpushpakumara9250
@nalinpushpakumara9250 3 жыл бұрын
elama budu saranai
@ks-wr1cj
@ks-wr1cj 3 жыл бұрын
Aiye,aiyge telegram grup ekak tiynwda??plz reply
@ThidasPasanjith
@ThidasPasanjith 3 жыл бұрын
Ou malli, mage aluth video eke description aka check karanna
@ks-wr1cj
@ks-wr1cj 3 жыл бұрын
Eken join wenn bane 🤔😓
@dinidubimsara4836
@dinidubimsara4836 3 жыл бұрын
Oyata godak pin sir
@ThidasPasanjith
@ThidasPasanjith 3 жыл бұрын
Sthuthi Dinidu 🙏 take care
@lasanthabandara7717
@lasanthabandara7717 3 жыл бұрын
👍
@trexpubg3647
@trexpubg3647 3 жыл бұрын
Telegram group link eka wada na nee 🙄
@sanji3435
@sanji3435 3 жыл бұрын
Sir🙏😊❣sathiyakat warak wath vedio ekak oni sir😁 ilaga vedio eka kawadada sir danne🙏😁❣
@sanji3435
@sanji3435 3 жыл бұрын
Sir ilaga vedio eka tikak digata oni🙏😊💙
@lesitips5501
@lesitips5501 3 жыл бұрын
Heloo 😍
@ThidasPasanjith
@ThidasPasanjith 3 жыл бұрын
Hello 😊
@royalgaming6641
@royalgaming6641 3 жыл бұрын
Play wene
@sachinisandeepani2361
@sachinisandeepani2361 3 жыл бұрын
premiere wenne thwa peya 3kin.. reminder button eka click karanna
@subhashinidissanayake8257
@subhashinidissanayake8257 3 жыл бұрын
🌹🌹❤️
@slreviewhub1886
@slreviewhub1886 3 жыл бұрын
Me video man bala athi 40wathawak vithara
@sandunikavindya8075
@sandunikavindya8075 3 жыл бұрын
Aye video ekak dannako
@kasunchandrasekara3926
@kasunchandrasekara3926 3 жыл бұрын
💟💟💟💟💟
@rpthilakarathn2186
@rpthilakarathn2186 3 жыл бұрын
💕💕💕💕❤❤💕
@rpthilakarathn2186
@rpthilakarathn2186 3 жыл бұрын
💕💕💕💕💕💕💕💕
@chathuranuwan3369
@chathuranuwan3369 2 жыл бұрын
ගෙඩක් හෙද වැඩ සටහන්ක්
@socialblade5024
@socialblade5024 3 жыл бұрын
Aluth video ekak dapanko Mona magulakda karanne
@w3dnisal-393
@w3dnisal-393 3 жыл бұрын
mama oyagen video ekak copy kara kiyala oya mata report galala mama oyagen kisima video ekak gatte na mama oyage chanal eka danneth na mata aya report gahanna epa
@ThidasPasanjith
@ThidasPasanjith 3 жыл бұрын
Malli mama report kale ne, mata ewa karanna welawakuth ne. Aka algorithm eken automatically wennethi, oya eh gena poddk hoyala balanna
@educationlife5335
@educationlife5335 2 жыл бұрын
අනේ අය්යා video දාන්නැද්ද...
@tmlworld3043
@tmlworld3043 3 жыл бұрын
Thanks ayye😍☺️
@rashinimendis5255
@rashinimendis5255 3 жыл бұрын
Tnq aiye 🥺💖
@dineshkumara6963
@dineshkumara6963 3 жыл бұрын
❤️❤️❤️
@lavindupriyashan95
@lavindupriyashan95 2 ай бұрын
❤❤
listen to this when you're sad - Jayspot - Sinhala Motivational Video
14:21
Jayspot Productions
Рет қаралды 955 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
They buried me but I was a seed - Sinhala Motivational Video
12:22
Jayspot Productions
Рет қаралды 275 М.
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН