They buried me but I was a seed - Sinhala Motivational Video

  Рет қаралды 272,086

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Пікірлер: 623
@shandelgoda1231
@shandelgoda1231 4 жыл бұрын
සහෝදරී මම එක්සත් ජාතීන්ගේ නිලධාරියෙක්.බොහෝ අභියෝගවලට මුහුණ දෙන කෙනෙක්.ලෝකය පුරා මොලකරුවන් කරන අභිප්‍රේරණ වැඩසටහන් එකකවත් ඔබගේ ඇති පැහැදිලි,නිරවුල්,සරල සහ මගේකම නැහැ.ජය වේවා ඔබ කන්ඩායමට!
@lahirusenanayaka1606
@lahirusenanayaka1606 Жыл бұрын
❤️
@thivakarthivakar95
@thivakarthivakar95 Жыл бұрын
Thanks oyata
@Ranuga1212
@Ranuga1212 Жыл бұрын
Thanks danuwath karata e gana
@prazaakv282
@prazaakv282 5 жыл бұрын
උන් මාව වැලලුවා, බීජයක් වෙලා පැල උනා, ගොඩක් වටින motivation අනිවාර්යයෙන් ජීවිතේ වෙනස් වේවි. මගේ කතාවත් හැමෝටම වැදගත් වෙයි. මනනම් වැඩි දුර ඉගනගත්තෙ නෑ, අවුරුදු 20 ඉදල නොවිදින දුක්,නින්දා,අපහස වින්දා, රස්සාවක් තිබුනෙ නෑ, දැනටත් නෑ, අහුවෙන හැමදේම කලා, කරන්න උනා, ඒත් මට ඕන මන් මගෙම බොස් වෙන්න, ඒ හීනෙ විතරයි තිබුනෙ, සහෝදරයොත් මාව හැලුවා. බිස්නස් කරන්න පටන් ගත්තා, නන්නත්තාර උනා, නය උනා, හැබැයි කොහොම හරි නයත් ගෙව්වා. ගොඩයන්න පුලුවන් කියල හිතෙන හැමදෙයක්ම කලා, ඔය අතරෙ රට ඉන්න යාලුවෙක් කිව්ව online බිස්නස් එකක් ගැන, එදා ඉදල මං ඒ ගැන හොයන්න ගත්ත. දැනට අවුරුදු 3 ට කලින්, කවදාවත් ලැප් එකක් අල්ලලා නෑ. අපේ මල්ලි කෙනෙක්ගෙ පරන ලැප් එකක් ඉල්ලගත්ත. ඒක කරන්න අරන් ආයෙත් වැටුනා, තිබුනු සල්ලි ඔක්කොම ඉවරයි, මන් දන්නව මේකෙන් ඕන තරම් සල්ලි හොයන්න පුලුවන් කියල, ආයෙත් පුරුදු උනා, ලොස් උනා, ආයෙත් පටන් ගට්තා. අන්තිමේ ඉතුරු වෙලා තිබුනෙ ඩොලර් 100$ යි, ඒ 100$ මගෙජීවිතේ කනපිට පෙරලුවා. දැං මං මගෙම බොස්. කාටවත් යටත් නෑ. මට සල්ලි ඕන කියල හිතුනම trde කරනවා, හැමෝම කිවුව ඕව බොරු වැඩ, සල්ලි නැතිකරගන්න එපා, ඕවගෙ කියන තරම් ගෙවන්නෙ නෑ,ඉතිං මගෙ හිතේ විශ්වාසෙ විතරයි මට වැදගත්. මොකද මන් දැං දන්නව මට ගොඩ යන්න පුලුවන් එකම එක මේක විතරයි කියල, කොම්පියුටරයක් අල්ලලා නැති මං අද ගෙදර ඉදන් වැඩ කරන්නෙත් කොම්පියුටරේ. ඒකයි කියන්නෙ හිටපු විදිය නෙවෙයි වැදගත්, දැන් ඉන්න විදියයි වැදගත්. පැයට රුපියල් 15000 ක් හොයන්න දැං මට පුලුවන්. මන් ට්‍රයි කරන්නෙ ඒක ඩබල් කරන්න. කොහොම හරි කරනවා. මට කියන්න තියෙන්නෙ හිත ඇත්නම් පත කුඩාද කියල තමා. හැමෝම හිතට අරන් තමන්ගෙ දෙයක් කරන්න. වරදිනවා, ඒත් කොයි මොහොතෙ හරි හරියනවාමයි. ( මතු රැකෙනා ශිල්පයමයි උගතමනා) මේ කතාව පොඩ්ඩක් වෙනස් කලා. හිතල බැලුවොත් තේරුම් ගන්න පුලුවන්, මොකද මතු රැකෙන දේ ඉගනගන්න ඕන. 🙏 🙏🙏🙏🙏 ස්තුතියි.
@dinodino514
@dinodino514 4 жыл бұрын
Yes 👍
@janithakumari5757
@janithakumari5757 Жыл бұрын
Hadawathinm aaadarei machan mageth kathawa ohomamai wife giya athwalaluna mama beejayak wela palauna
@Kaniya773chesko77
@Kaniya773chesko77 Жыл бұрын
🤝
@චමීචමී-ඵ1ජ
@චමීචමී-ඵ1ජ 4 жыл бұрын
මානසික වැටිලා හිටපු මම මේ වීඩියෝ දෙකයි බැලුවේ මාර ශක්තිමත් උනා.ස්තූතියි මේ කරන සේවයට
@dinithkeshan3972
@dinithkeshan3972 4 жыл бұрын
Ekanam aththa
@vidyanivimarshana7216
@vidyanivimarshana7216 5 жыл бұрын
සිතිවිලි වලින් සමාජය ශක්තිමත් කිරීමට ඔබ දරන උත්සහයට හදවතින්ම ආශිර්වාද කරනවා අක්කා! All the best! ❤
@ilakkayamotivations
@ilakkayamotivations 5 жыл бұрын
puluwannam mage channel ekatath supprt ekak denna
@pradeepkumara5348
@pradeepkumara5348 5 жыл бұрын
@@ilakkayamotivations එල ...ඔන්න මගෙන් 93 වෙනි subscribe එක...keep it up..
@ilakkayamotivations
@ilakkayamotivations 5 жыл бұрын
@@pradeepkumara5348 Thank you very much...
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 4 жыл бұрын
@@ilakkayamotivations I subscribed you pl do it
@ilakkayamotivations
@ilakkayamotivations 4 жыл бұрын
@@roadlifesrilanka4187 Thank you....
@කවිමල්පියලි
@කවිමල්පියලි 3 жыл бұрын
ඔයා තමයි අම්මා....ඔයායි...මගේ ගුරුවරයා...ඔයායි දෙවියෝ...ඔයායි ඔවි ඔයාමයි,,,..
@lyricsking4046
@lyricsking4046 5 жыл бұрын
සාර්ථක වුන ගොඩක් අයගේ පුද්ගලික ජිවිතේ හරී අවුල්.ඔවුන්ගේ හොද දෙවල් ගන්න හැබැයි ඔවුන්ව අදහන්න එපා. Love the video.#thankyoujeenu.
@ruwansanjeewa5420
@ruwansanjeewa5420 4 жыл бұрын
🙄
@k.madushaniganga6057
@k.madushaniganga6057 2 жыл бұрын
𝐇𝐌𝐌🌼
@nalakamahengalappaththi404
@nalakamahengalappaththi404 4 жыл бұрын
සුපිරී ජීනු... ලොකු පිනක් මේ...ජයෙන් ජයම වේවා!!!
@mdjmadushanka4981
@mdjmadushanka4981 4 жыл бұрын
කවුරහරි ඔයාව වැලලුවොත්... ඔයා බීජයක් වෙලා පැල වෙන්න.. ඒක වැදුනා❤👌
@malkanthikumari6921
@malkanthikumari6921 4 жыл бұрын
මිස් ඇත්තටම ඔයා මිනිසුන් ගෙ හිත් හදනවාට මිස් ඇත්තටම හිතහොද අයට ඇයි මිස් වරදින්නේ අපිට දුක් හිතුනාම කාටවත් බනිනෙ නෑ මිස් අඩලා අඩලා හිත්හදා ගන්නවා පස්සෙ මිස්ගේ කතාවක් අහනවා ඔයා විතරයි අපේ හිත හදන්නේ තෙරුවන් සරණයි මිස් ස්තූතියි
@kaarayaa9371
@kaarayaa9371 5 жыл бұрын
2020 a/l walata, සුපිරි ගැම්මක් ඇවිල්ලා නිදි මරාගෙන පාඩම් කරන්න හිතෙන වීඩියෝ එකක් කරන්න. ඔයාගේ වචන හොදට දැනෙන නිසයි ඉල්ලන්නේ plzzzzzz
@dinithisamarasinghe4311
@dinithisamarasinghe4311 4 жыл бұрын
මගේ ජීවිතේ මේ ගෙවෙන්නෙ ඔයා කියනව වගෙ මූසලම දවස්. මට මේ vedios ටික පුදුම ශක්තියක් ඒක වචනෙන් කියන්න බැරි තරම්. බොහොම පිං බොහොම ස්තුතියි ඔබට 🙏. මම නැවත් නැවතත් ඒව අහනව නිතරම.
@Ben47x1
@Ben47x1 4 жыл бұрын
"මිනිස්සුන්ට ගොඩක් ස්වීට් වෙන්න එපා. උන් ඔයාව කාල දායි "
@rihakeshvi8631
@rihakeshvi8631 5 жыл бұрын
අක්කී ඇත්තටම ඔයාට thanks කරන්න ඔනේ විදිහ දන්නේ නැහැ 🙏🙏😘😘
@කවිමල්පියලි
@කවිමල්පියලි 5 жыл бұрын
ජීවිතේ අමාරුම කාලවලදී හම්බවෙන්න ලස්සනම අය,,ඔයාටයි මේ කියන්නෙ ඡේනූ,,ඔයයි ලස්සනම
@rupunvithanage1110
@rupunvithanage1110 4 жыл бұрын
අරමුණු වලින් ඈත් වෙන ජීවිත ආයිමත් අරමුණු වලට ළං කරන, හිතට දැනෙන වටින වචන එකතුවක්....Thank you so much Jeenu akkee...
@udaraperera3026
@udaraperera3026 4 жыл бұрын
🙂🙂
@Leon_Heshan
@Leon_Heshan 5 жыл бұрын
හරිම වෙලාවට හරිම වීඩියෝ එක ලැබුනා . Thank you so much ❤️
@ilakkayamotivations
@ilakkayamotivations 5 жыл бұрын
darunuwata motivate wenna ape diha enna
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
🛣️ ඔයාට ගොඩාක් පින්..මේ ඔයාගෙ දානය අපේ දුරගමන් සේවාබස් රථ සේවාවේ අසන්නට යෙදු අර්තවත් පරන මිහිරි ගීත අතරට එකතු කරලා තියෙන්නෙ.. .අපි වගේම තව කෙනෙක් දිරිමත් වෙයි කියන බලාපොරොත්තුව මතත් ගත යුතු දේ බොහෝ නිසාත්..දිගටම කරන් යන්න සොයුරිය ස්තුතියී ඔබට🙏හිර නොවී මුදල් පරිපාලනයට ,වියදම් අඩු කරගෙනීමට,මුදල් ආකර්ෂණයට හිත හුරු කරගෙනීමට උදව් වෙන වීඩියෝ එකකුත් කරමුද,🙏 🇱🇰🌾🌾🌾🌾🌾🌿🌿🍁🍁🌄
@sameerasl6789
@sameerasl6789 5 жыл бұрын
☝️☝️👍👍👍
@MuthuThennakoon
@MuthuThennakoon 5 жыл бұрын
Roshan Perera 🙏🏻
@daya3887
@daya3887 5 жыл бұрын
නියමයි brother ❤️💯
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 5 жыл бұрын
Thankyou verymuch for all of ur feedbacks..🙏🙏🙏🙏,🤓
@lahirugaming9321
@lahirugaming9321 5 жыл бұрын
Supiri bro
@wjsvdjsgs4579
@wjsvdjsgs4579 5 жыл бұрын
හොඳ මිනිස්සුන්ටමයි වරදින්නෙ ඉතිං ඇත්තනෙ මේ දැන් ගෙදර සමග කතා කලේම ඔය ගැනමයි ඇත්ත . මිනුස්සු මාව කෑව අනුන්ගෙ දුක් වේදනා හොදින් දැනුනා මම උදව් කලා හැම අතින්ම මිනිස්සුන්ට කිසි කෙනෙක් මට නරකක් කිව්වෙ නෑ දැන් හැමෝම මට බනිනව මොකද මට වැරදුනා දවසට 50, 000. හොයපු මම දැන් මාසෙටම 50,000. ට පිට රටක වැඩ හැබයි මට හැකියවන් සහ අද් දැකීම් බොහොයි..... කාටවත් හිතන්න වත් බැරි ගමනක් යන්න තිබුණ කෙනෙක් කියලා මම දන්නව මොකද මට වැරදුන තන් හොදින් දන්නෙ මමම තමයි ඔබට ඉස්තූතී . හැබැයි ඔබ ඔය කරන්නෙත් තව කෙනෙක්ට දියුණු වීමට උදව් කිරීමක්ම නේද ඉතිං මම මිනිසුන් මාව කා දැමුව හැබයී බාගෙට මම තාම ජීවත් වෙනව බීජයක් වී පැලවෙනවාමයි .
@ashaninavodya3918
@ashaninavodya3918 3 жыл бұрын
Good luck
@techmonster6879
@techmonster6879 5 жыл бұрын
කවූරු හරි ඔයාව වැලලුවොත්, ඔයා බීජයක් වෙලා පැලවෙන්න... 🤟🏻💪🏻😎
@dewminawodya5825
@dewminawodya5825 5 жыл бұрын
👍
@ilakkayamotivations
@ilakkayamotivations 5 жыл бұрын
mage I DECIDE video eka balala udawwak denna
@ayeshajinadari3288
@ayeshajinadari3288 3 жыл бұрын
අනිවාර්යයෙන් ma...man dan karanna yanneth ekamai... ❤
@ishanudaya2618
@ishanudaya2618 4 жыл бұрын
ඔයා නම් මාරයි. ඔයා කියපු දේ ඇගටම වැදුන. ක්‍රීඩකයන් ගැනත් motivation එකක් හදන්නකො.👍👍
@sajithrathnasiriify
@sajithrathnasiriify 4 жыл бұрын
උදේට උදේට මේක නැගිට්ට ගමන් මාර මොරාල් එකක් පපුවට එන්නේ මගේ විතරද 🙏🙏🙏🙏🙏🙏
@sanjayamadhushanka1592
@sanjayamadhushanka1592 3 жыл бұрын
mth ehmi
@SUDEERA6
@SUDEERA6 3 жыл бұрын
adoo matath ahemayi
@happinessyogaschool
@happinessyogaschool 10 ай бұрын
ජීනූ good morning මම පාන්දරම නැගිටින්නෙ ඔයාගේ බඩත් එක්ක මාරම හයියක්....ඔයා thank you so much💜🙌
@thilininilushika3553
@thilininilushika3553 2 жыл бұрын
ඔයාගේ කටහඬ අහන එකම මාර සැනසීමක් අක්කේ 😍 වැටුණු වෙලේ ගොඩ එන්න අපි කවුද කියලා තේරුම් ගන්න මේ videos මාර විදියට උදවු වුණා . අදත් කොච්චර රිදුනත් නැගිටලා ඉන්නෙ ඔයා නිසා , අපිට වටිනාකමක් නැති හැම මනුස්සයෙක්ගෙන්ම ඈත් වුනා. දැන් මාර නිදසකින් මගේ ගමන යනවා ගොඩක් පිං අක්කේ ❤️💕 ඔයාට තවත් මේක සාර්ථකව කරන් යන්න සුභ පතනවා ! 💕
@mihiranifernando8877
@mihiranifernando8877 5 жыл бұрын
මට මාව ගොඩ නගා ගන්න ලොකු පිටුවහලක් වුණා. ස්තූතියි !
@ilakkayamotivations
@ilakkayamotivations 5 жыл бұрын
mage "I DECIDE" video eka balala udawwak karanna
@MohamedRafai-e8d
@MohamedRafai-e8d 10 ай бұрын
🙏🙏❤❤ Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා Thank You Very Much
@tharushikaushalya7326
@tharushikaushalya7326 Жыл бұрын
හැමදාම ඉස්කෝලේ යන්න කලින් ඔයාගේ motivation අහන්න පුරුදු වෙලා .දවසකට එක වැරැද්ද ගානේ හදාගන්නවා.මගේ අඩුපාඩු දුර්වලතා හදාගෙන ඉලක්කවලට යනවා .ජීනු අක්කේ ඔයාට ගොඩක් පින් මම වගේම අනිත් අයටත් මේ කරන උපකාරයට 🙏🙏🙏🙏❤️
@MemesKalapaya
@MemesKalapaya 5 жыл бұрын
නිකම් කනට ගැහුවා වගේ මේ වීඩියෝ එක❤️❤️
@poojasanduni2610
@poojasanduni2610 3 жыл бұрын
හරිම ලස්සනයි ජිනු..ඇත්තටම ...භාවනාවක් වොයිස් එක.
@kawya7292
@kawya7292 5 жыл бұрын
ගින්දර වගේ 🔥 ❤👌
@sidathserasinghe7634
@sidathserasinghe7634 5 жыл бұрын
දැන් Motivation බල බල හිටියා ඇති,වැඩ කරපිය
@motivations95
@motivations95 5 жыл бұрын
sirawatama
@ilakkayamotivations
@ilakkayamotivations 5 жыл бұрын
tikak serata motivate wemu
@tharindudananjaya5182
@tharindudananjaya5182 4 жыл бұрын
පටන් ගත්තා
@Sumith5902
@Sumith5902 4 жыл бұрын
Wada karagaman bro mewath ahanne...😆
@himashadeen3287
@himashadeen3287 4 жыл бұрын
ඇත්තටම ane..
@ChathuJanu
@ChathuJanu 6 ай бұрын
ඔයා වගේ කෙනෙක් මේ ලෝකෙට දුන් විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියි ....ඔයාටත් ගොඩක් ස්තුතියි ..
@amalikodituwakku8744
@amalikodituwakku8744 4 жыл бұрын
ස්තූතියි අපි වෙනුවෙන් ඔයා වැය කරන මෙ ලස්සන කටහඩට.බුදු සරණයි
@niroshasajakumari1835
@niroshasajakumari1835 3 жыл бұрын
ඇත්තටම වෙලාවකට හිතින් ගොඩක් විදවනවා... ඒවා කොහොම හරි මගහැර ගන්න මේක ලොකු හයියක්...හිතට හයියක් දීලා ඔයා කරන්නේ ලොකු පිනක්... ලොකු confidence එකක් ඇතිවෙනවා
@wasanawasana8492
@wasanawasana8492 5 жыл бұрын
ඔයාට ⁣ගොඩක්ම ස්තුතියි සොයුරිය..
@nimeshikaluarachchi5647
@nimeshikaluarachchi5647 5 жыл бұрын
අපේ ඇතුලත හැංගිලා තියෙන ධෛර්යය එලියට ගන්න ලොකු අත්වැලක් මේක...ඔව් අපි දුර්වල නැහැ .අපි ශක්තිමත් 💪
@indikalakmal8588
@indikalakmal8588 Жыл бұрын
ඇත්තටම ස්තුතියි ඔබ තුමියට.වැටුණ හිතට ශක්තියක් දුන්නට
@kasunwithsachi5504
@kasunwithsachi5504 5 жыл бұрын
Waw කවුරුහරි ඔබව welaluwoth බීජයක් wela උපදින්න maru kiymanak....!
@pramoddesh4
@pramoddesh4 Жыл бұрын
මං දන්නැ මං හැමදාම උදේට youtube එද්දි උඩම තියෙන්නෙ එදා දවසට මට ගැලපෙන Video එක. ජය ඔබට motivation එක සුපිරි මේක මට ජයක් ගන්න හයියක් වුනා ඔබට ජය.
@tharushikaushalya7326
@tharushikaushalya7326 Жыл бұрын
ජීවිතේ හදාගන්න හයියක් වෙන ඔයාට ගොඩක් පින් අක්කේ 🙏🥰
@himakumari8778
@himakumari8778 4 жыл бұрын
Hemadama ahanawa ahanawa Jayspot thank you ❤❤❤💪💪💪💪💪💪
@janakneligama7791
@janakneligama7791 4 жыл бұрын
මගේ ජිවිත ගමන ට අස්වැසිල්ලක් විය . ඔයා ට බොහොම ස්තුතිය .
@chuleedeera5998
@chuleedeera5998 2 жыл бұрын
දිනෙන් දින ඔයාට හරි යන්න ඕනේ... මට තියන හැම ප්‍රශ්නයක් ගැනම ඔයා කතා කරනවා....ස්තූතියි ....
@anudilani
@anudilani Жыл бұрын
අද මම ජිවත් වෙන්නේ ඔයා හින්දා ගොඩක් පින් කඩන් වැටෙන හැම වෙලෙම උදෙ රෑ මම අහන්නෙ ඔයා ගෙ විඩියො නැත්තටම නැති වෙලා බිදිලා හිටිය මාව ජිවත් වෙන්න ආස කරාට මගෙ ජිවිතෙ වටිනාකම කියලා දුන්නා ට ඔයා ට පින්
@PathibhaPathiraja
@PathibhaPathiraja 6 ай бұрын
මගෙ රත්තරං මැණික ජීනූ... දළදා සමිඳුන් පිහිටයි ඔයාට.. මාත් ගෑනු ළමයෙක්..ඔයා තමයි මගෙ ලස්සන දෙවතාවිය.. මගෙ කදුළු වලට හීනාව දුන්න සුන්දර සුරංගනා විය.. ගොඩක් පින්..❤
@ravinduharshana5281
@ravinduharshana5281 2 жыл бұрын
බොහොම ස්තූතියි ජීනු අක්කේ ❤️❤️
@manjulafonseka9029
@manjulafonseka9029 5 жыл бұрын
අති විශිෂ්ටයි තෙරුවන් සරණයි ඔබට
@chamoddeshaka7263
@chamoddeshaka7263 5 жыл бұрын
ස්තුති අක්කේ.ඔයාට ගොඩාක් පින් 👍👍
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 4 жыл бұрын
Trudt yourself strong. Do not afraid. Do new idea. Start new things. Practice practice. Train train. Accept new habits. All are opportunities. Pains are power. Live in now. Fortunate. Ok. Open your heart. Face your fears. Take responsibilities. Your passion. Learn and work.
@darmasirimadusanka9995
@darmasirimadusanka9995 5 жыл бұрын
දවස ගානේ බලන් ඉන්නෙ වීඩිඕ එකක් දානකම්, බොහොම පින් මෙ දේවල් වලට , බුදුසරණයි
@ilakkayamotivations
@ilakkayamotivations 5 жыл бұрын
mage "I DECIDE " video eka balanna....
@sike303
@sike303 3 жыл бұрын
හැමදාම උදේට මං ඔයාගේ motivational videos අහනවා. පුදුම ගැම්මක් එන්නෙ.
@chamilapenedo904
@chamilapenedo904 5 жыл бұрын
ඔබ තුමම්යට ස්තුතිය කරන්න වචන නෙහ එතරම් හිතින් සක්තිමත් වෙනව ගොඩ ක් පින්
@charithrupasinghe2311
@charithrupasinghe2311 5 жыл бұрын
බොහොම ස්තූතියි බොහොම පිං❤❤
@PiyumiThisera1165
@PiyumiThisera1165 2 жыл бұрын
මගේ ජීවිත උපදේශිකාව ඔයා ❤ ...ස්තුතියි බුදු සරණයි අක්කේ
@sujanisulochana3057
@sujanisulochana3057 Жыл бұрын
මේවා අහන්න ලැබීමම ආශිර්වාදයක් ❤️
@abhialoka9001
@abhialoka9001 5 жыл бұрын
ඇබ්බැහි වෙලා ඔයාගේ විඩියෝ වලට..වැටු ජිවිතේ ගොඩනගන්න ජිවිතේට ශක්තියක් ඔයාගේ වචන.තෙරුවන්සරණයි සොයුරිය..
@winajayakody1617
@winajayakody1617 5 жыл бұрын
SobaDahama Guru meniyaniy theruwansaranaiy God blliss you
@sahanattanayake9105
@sahanattanayake9105 5 жыл бұрын
Your style is awesome Jeenu! Really valuable this channel.
@pradeepperera8148
@pradeepperera8148 4 жыл бұрын
Spoke to the deep..thank you..👍
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs Жыл бұрын
මට අමාරැයි කියලා දැනෙන හැම තැනදිම ඔයාගෙු vidiyo බලනවා බලලා එ ශක්තියෙන් මම නොබියව මුන දෙනවා අතිසාර්තකයි 🤚👍👍මටම හිතාගන්න බැ මම එන්න එන්න නොකරපු දේවල් අත්හදාබලන එකට අතිසාර්තකයි නියමයි සුපිරි මම ගේම්එක දිනනවා ටැම්කිව් ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thousandcomments3435
@thousandcomments3435 5 жыл бұрын
පලවෙනි කමෙන්ට් එක... ජය වේවා හැමෝටම ✌
@ilakkayamotivations
@ilakkayamotivations 5 жыл бұрын
hodainam udawwak kwarnna saho.....
@TravelingFreedom
@TravelingFreedom 5 жыл бұрын
Mawath sub karanna karal comet ekak danna math oyal sub karannm dakke nathi wage yanna epaaa
@techmonster6879
@techmonster6879 5 жыл бұрын
First like, First comment.. 💙
@TravelingFreedom
@TravelingFreedom 5 жыл бұрын
Mawath sub karanna karal comet ekak danna math oyal sub karannm dakke nathi wage yanna epaaa
@TravelingFreedom
@TravelingFreedom 5 жыл бұрын
@ToDay Top Trending Mawath sub karanna karal comet ekak danna math oyal sub karannm dakke nathi wage yanna epaaa
@Madhushalakshan-pz6vf
@Madhushalakshan-pz6vf 6 ай бұрын
එක එක අත්දැකීම් වැර්දීම් මැද මන් අසාර්තකම දන්නෙ නැතිම ක්ශේස්ත්‍රයෙන් මන් අද මගේ පලවෙන් ව්‍යාපාරය පටන් ගත්තා.ඒකට කාලයක් තිස්සේ මන් මේ චැනල් එකේ බලල ඔලුව හදාගත්ත ,ඉගෙන ගත්ත,මොරාල් එක හදාගත්ත මේ වීඩියෝස් හය්යක් උනා අක්කේ.ඔයාට පින් 🌍❤️💯🙏
@hansisenarathna9392
@hansisenarathna9392 4 жыл бұрын
ඔයාට ගොඩක් පින්.. ලොකු සේවයක් ඔයා කරන්නේ..
@kalpamihiran4958
@kalpamihiran4958 5 жыл бұрын
ස්තුතියි ඔබට 👍👍👍
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
The word " Excellent " is not enough for describing this...!
@gayanijayasiri7313
@gayanijayasiri7313 5 жыл бұрын
It's really nice to hear such a great motivational speeches . Could you please do these vedios in English, because it will worth most of the children all around the world. As my child, some of them can't understand Sinhala very well. But they really need these kind of motivational thoughts to build their future.
@trendingapi236
@trendingapi236 4 жыл бұрын
Impressive
@shashiraruwan2407
@shashiraruwan2407 5 жыл бұрын
ආදරෙයි හැමදාමත් 💓
@sureshkumara7990
@sureshkumara7990 5 жыл бұрын
අරමුනෙන් පිට යන්න එපා..ගේමි එකේ ඉන්න..😍😍Thnk u jeenu akki Mole padnwta..
@ilakkayamotivations
@ilakkayamotivations 5 жыл бұрын
apitath supprt ekk denna.......
@janithakasun4160
@janithakasun4160 4 жыл бұрын
ගොඩක් පිං මම සෙරම බලනවා 1 ක් නෙමෙයි 2ක් 3ක් ගොඩක් හිත හදාගත්තා 💖💖🌹🌹
@thiliniudeshika548
@thiliniudeshika548 2 жыл бұрын
One of the awesome motivational speech, I've ever heard. Thanks sis.. This made my day.. Budu saranai..
@MrSarathchandra
@MrSarathchandra 5 жыл бұрын
ඔබේ සේවය අගයකරනවා .ස්තුතියි ඔබට......
@ilakkayamotivations
@ilakkayamotivations 5 жыл бұрын
hodainam support ekak denna
@wenujalakshan2846
@wenujalakshan2846 2 жыл бұрын
හිතින් වැටිලා ඉන්න වෙලාවට ලොකු ඔසුවක් 💗💗❤️‍🩹💗💗
@saumyahettiarachchi3736
@saumyahettiarachchi3736 4 жыл бұрын
Patta......🤜🤛 Lv u Jeenu......with a big scream 💪💪
@lilyy4420
@lilyy4420 3 жыл бұрын
You tube එකට අපු ගමන් හොයගෙන එන්නේ අක්කාව 💖
@akilakoralage5436
@akilakoralage5436 5 жыл бұрын
අලුත් එකක් එනකල් මඟ බලන් හිටීයා😍😘
@devasilva3579
@devasilva3579 5 жыл бұрын
Good judgement comes from experience....experience comes from bad judgement..........(The past, thank you for every lessons....The future, I am ready.....)
@janakiwasala5891
@janakiwasala5891 2 жыл бұрын
ජීනු අක්කා හැමදාම ආදරෙයි ❤
@winter_bear95
@winter_bear95 2 жыл бұрын
Thank you akke💜 God bless you
@gsamanmaalli9682
@gsamanmaalli9682 5 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කි ඔයා නිසා සත්තකින්ම මගේ ජිවිතය මම ගොඩක් සතුටින් සත්තකින්ම ඔයාට නය ගැතියි ආදරෙයි අක්කි ❤️❤️❤️❤️❤️😘😘😘😘
@subhashinifernando2341
@subhashinifernando2341 2 жыл бұрын
Excellent very positive thinking good Luck 🤞
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 5 жыл бұрын
පටිට Jeenu, Very nice and I like that you say If you buried be a seed and plant,Great motivation that sentence enough for me.
@thakshilajayarathne4802
@thakshilajayarathne4802 Жыл бұрын
Thank you so much for motivating. Amazing Voice
@sarojalakmali1824
@sarojalakmali1824 4 жыл бұрын
අක්කියො කියන්න වචන නැ..පට්ට...ජයවේවා...බුදුසරණයි..
@nishanthamadarasingha9345
@nishanthamadarasingha9345 3 жыл бұрын
Thank you so much 🙏🙏❤️
@chanukatharindu4422
@chanukatharindu4422 4 жыл бұрын
කමෙන්ට් කරන්න වචන නෑ,ඔයාට ගොඩක් පින් හිත හදනවට
@sanjeewagamage3744
@sanjeewagamage3744 5 жыл бұрын
සූපිරි වචන ටික ඉදිරියට යන්න good luck....
@hewafonseka8974
@hewafonseka8974 4 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි
@samidaayomi2404
@samidaayomi2404 3 жыл бұрын
Thank you . ගොඩාක් වැදගත්
@chamarathushara3301
@chamarathushara3301 5 жыл бұрын
Oya kawru unath minissunta loku sewayak karana kenek GRADE👍
@LahiruRathnasekara
@LahiruRathnasekara 3 жыл бұрын
Wow.Excellent! Real motivation...plz do more and more💪
@hemanthanuwan4178
@hemanthanuwan4178 5 жыл бұрын
සත්ගුණවත් වෙලා වැඩක් නැහැ ඔයා වැඩ කරන්නේ නැත්නම් ...ස්තුතිය ජිනු.. බුදු සරණයි ....!!!!!
@ilakkayamotivations
@ilakkayamotivations 5 жыл бұрын
mage" I decide " video eka balanna.....
@Boss91623
@Boss91623 5 жыл бұрын
@@ilakkayamotivations beluwa subcribe kala...👌👌👌
@Boss91623
@Boss91623 5 жыл бұрын
@@ilakkayamotivations matath udauwaak karanna 😊😊
@fathnisla1534
@fathnisla1534 4 жыл бұрын
Wish all the best....god bless you
@induwara6696
@induwara6696 5 жыл бұрын
මග බලන් හිටියේ ආදරෙයි ජීනු💓 great👌
@ilakkayamotivations
@ilakkayamotivations 5 жыл бұрын
ape dihath ewith yanna.......
@ahinsa5704
@ahinsa5704 5 жыл бұрын
Hey me ape gayakaya neda😍
@chuleedeera5998
@chuleedeera5998 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ....👩‍💼
@ranganasan
@ranganasan 5 жыл бұрын
aluthen anakan maga balan enne.. watina channel eka.. wish you all the best..
@yjrespect1076
@yjrespect1076 5 жыл бұрын
ඔයාගෙ හැම විඩියො එකක්ම බලනවා. ෆට්ටම . බුදු සරණයි sis
@eshanieshani4998
@eshanieshani4998 5 жыл бұрын
Oya kiyene dewal welin hithete godak sakthiyak awa man inne kuwait wela inne thaneme inne nathuwe thamante kiyela aluth deyak keranne hithuwate hithe bayai thama eth dan hithete godak shakthiyak awa thanks 💐💐💐💐theruwan sarenai
@ireshalakmali3775
@ireshalakmali3775 4 жыл бұрын
Thanks akke. Please meka nawaththanna epa digatama karagena yanna. Godak watinawa oyage adahas walata 👍🙏🙏
@umas9009
@umas9009 5 жыл бұрын
Thank u & keep it grow 💙🎶🎶🎶💙
@wasanthasandaruwan7969
@wasanthasandaruwan7969 5 жыл бұрын
ස්තූතියි අක්කේ ❤❤🌹👍
Write your own destiny - The Best Sinhala Motivation Videos
14:35
Jayspot Productions
Рет қаралды 281 М.
How To Deal With Toxic People | Sinhala Motivational Video
11:16
SL IMPACT SHOW
Рет қаралды 96 М.
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 89 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 56 МЛН
Nothing worth having comes easy | Sinhala Motivational Video
10:05
Jayspot Productions
Рет қаралды 435 М.
Do not burn yourself to warm others - Sinhala Motivational Video
15:39
Jayspot Productions
Рет қаралды 310 М.
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 89 МЛН