ජීවිතය කඳුලක් කල ගුරු පෙම | කෙටි කතාවකි | Sinhala nawa katha | Anudi & Dinesh Novels

  Рет қаралды 5,746

 Anudi & Dinesh Novels

Anudi & Dinesh Novels

Күн бұрын

#sinhalanovels #sinhalaketikatha #shortstory

Пікірлер: 31
@SadarekaNagahawaththa
@SadarekaNagahawaththa 6 ай бұрын
Ane lssani kathawa.. ආදර්ශමත් කතාවක් ❤❤❤ඒ වගේ කතා මොන තරම් ඇද්ද..
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@fghfghj3638
@fghfghj3638 6 ай бұрын
ලස්සනයි නංගා අද සමාජෙ කතාබහට ලක්විය යුතු වුවද කතාබහට ලක් නොවන කරුණක් සම්බන්ධව ඔයා ලස්සනට කරුණු මනාව ගෙනහැර පෑවා ලස්සන උත්සාහයක් අනුදියෝ
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ❤️
@sankasenu1878
@sankasenu1878 6 ай бұрын
Very beautiful
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
Thanks a lot ❤️
@upeshikavindyani3979
@upeshikavindyani3979 6 ай бұрын
අක්කි මැනික කතාව ගොඩාක් ලස්සනයි😢 මේ කතාව කියන්නම ඕනි,මේක බැලුවම වැරදි දෙයක් කියනවා නම් සමාවෙන්න...... දීප්ති කියන ගැහැනු ළමයා ඒ සර්ට දුන්නේ ලව් ලෙටර් එකක් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්,ඒත් ගුරුවරයා කියන්නේ සිසුවට වඩා ඉදිරියෙන් ඉන්න කෙනෙක්,නැත්නම් ගුරුවරයෙක් වෙන්න බැහැ,ඒ ගැහැනු ළමයා කලේ වරදක් වෙන්න පුලුවන් නමුත් තරුණ වයසේ හැගීම් වැරදි නැහැ,ඒ වගේ හැගීමක් ඇති වෙන්න පුලුවන්,ගුරුවරයෙක් විදියට අනික් අය අතරේ ඒ ගැහැනු ළමයාව ලැජ්ජා කරනවට වැඩිය ඒ ගැහැනු ළමයට තේරුම් කරලා දුන්නා නම් අනිවාරෙන්ම ඒ ගැහැනු ළමයා නිවැරදි මාවතට ගන්න තිබුනා..... අපි නම් ඉස්සර කාලේ අපේ ගුරුවරු දිහා ඔහොම බැලුවේ නෑ,ලියුම් දුන්නේ නෑ කියයි,ඔව් වෙන්න පුලුවන්,ඒත් එලිපිට නොකිව්වට හිත ඇතුලෙන් ඕනිම කෙනෙක්ට තවත් කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන්😊❤ නැත්නම් කොහොමද"මමයි නුඹේ වියපත් බඹරා" වගේ ගීත හැදෙන්නේ,ඒ සින්දුවත් ප්‍රොෆෙසර් කෙනෙක්ට තරුණ ශිෂ්‍යාවක් කෙරේ ඇති වන ආදරයක් ගැන තියෙන්නේ,එහෙම බැලුවොත් ඒකත් වැරදියිනේ..... ඔය කියන සිදුවීමම මගේ පුද්ගලික ජීවිතයේ උපකාරක පංති ගියපු ගුරුවරයෙකුත් කිවා,මේ කතාවේ ගුරුවරයයි අපේ ගුරුවරයයි අතර වෙනස මේ ගුරුවරයා ඒක වටේ කියලා ලැජ්ජා කරලා,ඒත් මගේ පංතියේ ගුරුවරයා ඒ ළමයට කියලා තියෙන්නේ "පුතේ ඔයා ඉස්සෙල්ලම පංතියේ වැඩ ටික කරන්නකෝ,ඊට පස්සේ අපි බලමුකෝ" කියන වචනේ,අන්තිමට ඒ ගැහැනු ළමයා උසස් අධ්‍යාපන කටයුතු වලට විශ්ව විද්‍යාලයට පවා ගියා,තමන් හැසිරුනු විදියට සමාව පවා අරගෙන......සමහරවිට මේ විදියට ඒ ගුරුවරයා ක්‍රියා කලා නම් අද ඒ ගැහැනු ළමයා ජීවතුන් අතර නොහිටින්න තිබුනා..... හැගීම් ඇති වෙන්න තරුණ,ළමා,බාල,මහලු බේදයක් නෑ,ගෙදරින් පස්සේ අපි වැඩිම කාලයක් ගත කරන්නේ පාසලේ,අපිට සමීප වන අයට හැගීමක් ඇති වෙන්න පුලුවන් වයස අනුව,එය ස්වභාවිකයි,නමුත් ගුරු ගෝල දෙපාර්ශවයම එහිදී හිතා බලා ක්‍රියාත්මක විය යුතුයි..... වරදක් කීවා නම් සමාවෙන්න🥺🙏 මේක දැක්ක ගමන් ඒක මතක් උනා,ඒකයි කිව්වේ😊😊
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
ගොඩක් ලස්සන පැහැදිලි කිරීමක් නංගෝ. ඇත්ත. ඔයා ලියලා තියෙන හැමදේම. දරුවෙක් ට ඒ වගේ සිතිවිලි පහළ වුණත් ගුරුවරුන්ට වගකීමක් තියෙනවා දරුවොන්ව ලස්සනට පාලනය කරන්න. ගොඩක් ස්තුතියි ඔයාට මේ ලස්සන අදහස් දැක්වීමට ❤️
@user-cm7vm7pu3w
@user-cm7vm7pu3w 6 ай бұрын
Hoda adrsamat katavak lassani katava ❤❤❤
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@ManojaniRanu
@ManojaniRanu 6 ай бұрын
Harima lassnai okkoma balanakm iwasum na.kiyanna wachana na pattama lassanai
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@nadeesha6767
@nadeesha6767 4 ай бұрын
නිශ්ශංක කියන්නේ ගුරුවරයෙක් නෙවේ චීත්තයක් 😢
@anudidineshnovels
@anudidineshnovels 4 ай бұрын
❤️
@Pathminiranukaperara
@Pathminiranukaperara Ай бұрын
ලස්නයි කතාව අද කාලේ විතරක් නෙවෙයි. ගඅරු ගෝල ආදරය. ඈත. අතීතයේ. පටන්ම. තිබුනා. ඒත් මේ නිශ්සන්ක. කියන කෙනා. මහ උඩගු. ආඩම්බර ආත්මාර්ථ. කාමී කෙනෙක්. සිසුවියක් ආදරය ප්‍රකාශ. කරල. ලියුමක්. දුන්න කියල මුළු පාසල පුරාම. පතුරුවන්න ඕනෙද ඒ. දරුවට. ආදරෙන්. අවවාද. උපදෙස් දෙන්න තිබුනා ගුරුවරයෙක් වෙලා. චීත්ත අදින්නෙ නැතුව එතන පෙන්නුවෙ එයාගෙ ලොතුකම මිසක් අර අහින්සක දරුවට ඇතිවෙන කැළල ගැන හිතුවෙ. නැහැ මෙතන. විදුහල් පතිනියත්. විනයභාර ගුරුවරියත් දෙන්නම වැරදියි . එයාලටත් දරුවො ඇති. හැබැයි. නිශ්සන්කලා වගේ අය. විදුහල් පතිනිය. විනය භාර ගුරුවරිය. ගුර්වෘර්තියට. සුදුසු නැහැ. පුෂ්පා මිස් වගේ කෙනෙක්. විදුහල් පතිනිය වෙලා හිටියනම්. මේ අහින්සක. දරුව අදටත් ජීවත් වෙනවා. මේ ලමයගෙ අහින්සක. කමයි. රූපය. ලස්සන නැති. කම. නිසයි නිස්සන්කලා වගේ. අය. බළල්ලු ලවා. කොස් ඇට බාවන්නෙ. අන්තිමට අහින්සකයෙක් අකාලයේ මරු තරුලට ගියා. ගුරු මව් පිය. වරනි. දරු දැරියන් ගැන. මෙයිට වඩා. මානුෂීය අන්දමින් බලා කටයුතු. කරන්න එවිට. මෙවැනි. කතා. නිර්මානය නොවේවි. සමජයට ගුරුවරුන්ට. ආදර්ශමත්. කතාවක්. ස්තූති. කතාව. ලිව්ව ඔයාට 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤ පුෂ්පා මිස් වැනි උතුම් ගුරු මව් වරුනට. මාගේ උපහාරය🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@anudidineshnovels
@anudidineshnovels 18 күн бұрын
ලස්සන අර්ථ දැක්වීමක් . ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 6 ай бұрын
♥️♥️♥️
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
❤️
@ChamilaPriyangani-r9m
@ChamilaPriyangani-r9m 6 ай бұрын
Oyage katha asawen balana kenek mn kathawak dekkoth mulinma balnne kathawa liyapu kenage nama samajayata panividayak oyage kathawala thiyenawa oyata. Subs anagathayk theruwan sarani
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@TharakaSanjeewani
@TharakaSanjeewani 6 ай бұрын
❤❤❤ superb
@anudidineshnovels
@anudidineshnovels 5 ай бұрын
Thanks akka ❤️
@GacikaGacika
@GacikaGacika 6 ай бұрын
ඵකලස්සනටඅකූරෑකලනංගිටබූදූසරනයිමැනිකට😭😭😭🙏
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ❤️
@imashakarunathilake6192
@imashakarunathilake6192 6 ай бұрын
අපේ ඉස්කෝලෙත් හිටියා ...මානසිකව වද දීපු ගුරැවරැ සෙට් එකක්....උන් ගුරැවරැ නෙමෙයි ⁣ගුරැහොරැ.... මට කවදාවත් කැම්පස් යන්න බෑ කියලා කිව්වා ....අද මං ජැෆ්නා කැම්පස් සෙකන්ඩ් ඉය ඉන්නේ ........ උන් හිතුවේ උන් කියන දේවල් අහන්නැතිකොට අපි උන්ට උඩින් යන්න හදනවා කියලා .😏😏😏......... පිදිය යුත්තන් පුදනවා.....ගරැ කල යුත්තන්ට ගරැ කරනවා... ඒ ඇර කාටවත් දෙකට නැමීමක් නම් නෑ....විශේෂයෙන් ගුරැ හොරැන්ට.................. මං අද මේ තැන ඉන්නේ මගේ ආදරණීයම ගුරැ මව්වරැ ගුරැ පියවරැ නිසා...එයාලට එදා වගේ අදටත් හරිම ආදරෙයි ...අර ගුරැ හොරැ රැලට ඉතිං ගෞරවයෙන් බුදුසරනයි 😏😏😏
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
ඔව් හැම ඉස්කෝලෙකම වගේ සුළුතරයක් ඉන්නවා ඒ වගේ ගුරුවරු. ගොඩක් සතුටුයි ඔයාගෙ සාර්ථකත්වය ගැන. ❤️ තෙරුවන් සරණයි 🌸🌸
@imashakarunathilake6192
@imashakarunathilake6192 6 ай бұрын
@@anudidineshnovels thank you 😍😍
@kkumari7101
@kkumari7101 6 ай бұрын
❤❤❤❤❤
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
❤️
@chathukanethmini4046
@chathukanethmini4046 6 ай бұрын
❤❤
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
❤️
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
හෙරගේ ආදරේ | කෙටි කතාව | Keti Katha | Novel Sinhala | sinhala keti katha | sinhala novels #ketikatha
9:06
Sinhala Short Stories - සිංහල කෙටි කතා
Рет қаралды 78 М.
නිකම් නාගන්න එපා.. හොඳද?
27:09
Vishwa Piyasa
Рет қаралды 9 М.
හැමදාමත් ආදරේන් 1
8:01
Rithu novels
Рет қаралды 15 М.