අසංවර සිත් අතර | කෙටි කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels

  Рет қаралды 13,277

 Anudi & Dinesh Novels

Anudi & Dinesh Novels

Күн бұрын

#sinhalanovels #sinhalaketikatha

Пікірлер: 37
@ShiromaNamali
@ShiromaNamali 2 ай бұрын
හරිම ලස්සනයි .. ඔයාගේ හැම කතාවක් ම හරිම ආදර්ශ මත්.. ජයම වේවා .බුදුසරණයි !.❤️❤️
@anudidineshnovels
@anudidineshnovels 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@නෙතුපියන්-ට8ශ
@නෙතුපියන්-ට8ශ Жыл бұрын
කාටත් ආදර්ශවත් කතාවක් ඇත්තටම ගොඩක් වේලාවට මතුපිටින් බලලා කවදාවත් කෙනෙක් මනින්න හොඳ නැහැ මතුපිටින් පෙනනවට වඩා ඇතුලින් ඉන්නේ වෙනස් කෙනෙක් වෙන්න පුළුවන්
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ තෙරුවන් සරණයි 🌸
@kamalapiyasili3009
@kamalapiyasili3009 Жыл бұрын
ආදර්ශ මත් කතාව ක්
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@buddikamaduvanthi4840
@buddikamaduvanthi4840 Жыл бұрын
ඉන්නකොට අගයක් නෑ. අහිමි වෙන්නනම ඕනි එහි අගය දැනෙන්න, තේරෙන්න. ඒ තමා මිනිසුන්ගේ ස්වභාවය, හැටි
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔව් ඒක ඇත්ත ❤️
@imashihasintha5100
@imashihasintha5100 Жыл бұрын
හුගක් වෙලාවට වැඩ කරන තැන් වල ඉන්න පිරිමි අය තමයි ගෑනු අයට වඩා අනුන්ගේ දේවල් හොයන්නෙ.කෙනෙක් කොයි විදිහට කතා බහ කරත්,කොයි විදිහට ඇන්දත් අපිට කරදරයක් නැත්තන් අපිට අදාල නෑනේ.එහෙම හිතන්න නැති එක තමයි ප්‍රශ්නෙ😌
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔව් තමන්ගෙ දේවල් ගැන විතරක් අඩුපාඩු හෙව්වනම් ප්‍රශ්න ගොඩක් දුරට අඩුයි.. ❤️
@user-mi4nn6pn2m
@user-mi4nn6pn2m Жыл бұрын
ඇත්තටම ගොඩක් ආදර්ශමත් කතාවක් මැණික ..ඔය වගේ වේදනාව හංගගෙන හිනාවෙලා ඉන්න ඕනේ තරම් අය ඉන්නවා ..ඒ හිනාව ඇතුලේ තියෙන වේදනාව තේරුම් ගන්නේ නෑ කවුරුත් ..ගොඩක් ලස්සනයි මැණික .ආදරෙයි ගොඩක්💗💗💗
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි ශානි ❤️ තෙරුවන් සරණයි 🌸
@user-mi4nn6pn2m
@user-mi4nn6pn2m Жыл бұрын
@@anudidineshnovels තෙරුවන් සරණයි මැණික
@RenukaWirasooriya
@RenukaWirasooriya 7 ай бұрын
ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@travelwithshyama2662
@travelwithshyama2662 Жыл бұрын
Beautiful stories nice sharing ❤️
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
Thank you ❤️
@MadhudilrukshiDilrukshi
@MadhudilrukshiDilrukshi 7 ай бұрын
Adarshamath lassana kathawak ❤❤
@anudidineshnovels
@anudidineshnovels 6 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@sembukuttineelaprincysil-re4iw
@sembukuttineelaprincysil-re4iw 3 ай бұрын
හරිම ලස්සනයි ඔයවගෙ නොසනඩාල අය සැබැ ජිවිතේ මම අත් විදලතියෙනව දුව බුදු සරණයි ඔයාට
@anudidineshnovels
@anudidineshnovels 3 ай бұрын
ගොඩක් ස්තුතියි ඇන්ටියෝ ❤️
@dinushalakmali3740
@dinushalakmali3740 Жыл бұрын
Ane ai akkiyo minissu mechchara pahath shik aththatama lassanai akki manika kathawata aduna appa 👌😥
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඒවගෙ මිනිස්සු තමා අද ගොඩක් ඉන්නෙ. කතාව කියවන්න එකතු වුණාට ගොඩක් ස්තුතියි නංගෝ ❤️
@SiromaKumari-qv4ku
@SiromaKumari-qv4ku 6 ай бұрын
ලස්සනයි නංගි කතාව ❤❤
@anudidineshnovels
@anudidineshnovels 5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
@hansihansi7724
@hansihansi7724 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කා. ඒ උනාට දුක හිතුනා. තවත් මේ වගේ අර්ථවත් කෙටි කතා අරගෙන එන්න. 💖💖
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගෝ ❤️
@Chandima-qq9ov
@Chandima-qq9ov Жыл бұрын
අපේ සමාජයේ ඉන්න ම්නිස්සු මතුපිටින් බලලා ව්වේචනය කරන්නේ .අවසානයේදී දුක් උනාට පලක් නැහැ ....
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ඔව් ඒක ඇත්ත ❤️
@sureshmadusanka1847
@sureshmadusanka1847 Жыл бұрын
Godak dukai ලස්සනයි කතාව
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ❤️
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 5 ай бұрын
තමුන්ගේ..ජරා.අදහස්.ඉෂ්ට.කර.ගන්න.බැරි.උනූත්..ඒකෙනා.ගෙ.චරිතෙ.මරනවා.හැම.තැනම.මේ.අසාදාරන.කම්.සිදූවෙනවා😢😢😢😢😢😢
@anudidineshnovels
@anudidineshnovels 5 ай бұрын
❤️
@kusummdagoda1329
@kusummdagoda1329 Жыл бұрын
ගොඩක් දුකයි හැමෝමටම හිතන්න යමක් මේ කතාව ඇතුලේ තිබුනා
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට 😍❤️
@user-xq6xb2ws5u
@user-xq6xb2ws5u Жыл бұрын
ගොඩක් වැදගත් ආදර්ශමත් කතාවක් අක්කේ .. දුකයි ... ඒත් ලස්සනයි ගොඩාක් ඩාඩාඩාඩාඩාඩාක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්
@anudidineshnovels
@anudidineshnovels Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගෝ ❤️
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,5 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
හැමදාමත් ආදරේන් 1
8:01
Rithu novels
Рет қаралды 15 М.
ගුරු ගෝල විසේකාර ආලය|keti katha|nawa katha|Sinhala novels|sinhala keti katha|sinhala love story |
8:51
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 8 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН