පාඩම් කරන්න බැරි අයට ඇඟ හිරි වැටෙන Motivation එ​ක

  Рет қаралды 558,872

Asiri Rodrigo - Accounting

Asiri Rodrigo - Accounting

Жыл бұрын

Online ගිණූම්කරණ පන්ති ගැන වැඩිවිස්තර දැනගැනීමට wa.me/94770196968 ලින්ක් එක තෝරන්න හෝ 0770196968 WhatsApp පණිවිඩයක් යොමු කරන්​න
#motivational #motivation

Пікірлер: 761
@AsiriRodrigoAccounting
@AsiriRodrigoAccounting Жыл бұрын
📌A/L Accounting සිලබස් එකම විඩියෝ පාඩම් වලින් බලන්න පිවිසෙන්න asirieducation.lk/ වෙබ් අඩවිය​ට
@SLKPOPMASHUP
@SLKPOPMASHUP 10 ай бұрын
අනිවාර්යයෙන් , සර්ගෙ clz එකට join වෙනවා 🙏
@SLKPOPMASHUP
@SLKPOPMASHUP 10 ай бұрын
Super motivation , Sir 🥺❤
@Wimukthi-pd7lg
@Wimukthi-pd7lg 9 ай бұрын
අනේ සර් මම අසරන වෙලා ඉන්නෙ කවුරුත්ගනන් ගන්නෙ නෑ කොන් කරල දාලා ඉන්නෙ😢😢😢
@sahanhansana4245
@sahanhansana4245 4 ай бұрын
සර් thanx අද ඉදන්ම මම පාඩම් කරනවා සර් බොහෝම ස්තූතියි සර් මට වචන නැහැ thanx 🎉🎉
@user-ve4wv3ys1f
@user-ve4wv3ys1f Ай бұрын
Exam එකට මාස තුන හතරකට කලින් මේ වීඩියෝ එක බැලුවෙ...අද මන් ජපුර කැම්පස් එකෙ... ඒ සතුටනම් කියාගන්න බෑ... ❤❤🥺👊
@niroshanidamayanti4489
@niroshanidamayanti4489 20 күн бұрын
❤❤❤❤
@RohanaUdayakumara-hw2po
@RohanaUdayakumara-hw2po 18 күн бұрын
මමත් try කරන්නේ එකට යන්න
@user-ve4wv3ys1f
@user-ve4wv3ys1f 17 күн бұрын
@@RohanaUdayakumara-hw2po පුලුවන් පුලුවන් ❤️❤️
@Danilo21444
@Danilo21444 10 ай бұрын
😢හරියටම හරි සර් 😊කොහොමහරි අද ඉදන් පාඩම් කරලා පාස් වෙන්නොනෙ 🎉 ☺️ අද ඉදන් පාඩම් කරන අය හැමොට්ම හොද ප්‍රතිඵලයක් ලැබේවා❤
@Sanjali123
@Sanjali123 10 ай бұрын
ලැබේවා ලැබේවා ලැබේවා
@user-ol2pe2zb2z
@user-ol2pe2zb2z 10 ай бұрын
දරුවන්ට මෙවැනි දේ කියාදෙන ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි❤
@inokadamayanthi6838
@inokadamayanthi6838 9 ай бұрын
@samadarageethani5308
@samadarageethani5308 9 ай бұрын
❤️❤️
@pasindumadushan1127
@pasindumadushan1127 5 ай бұрын
masa 5 k giya oya hodata padam karala exam hodata karada yalu
@seminikawshalyajayasingha6934
@seminikawshalyajayasingha6934 8 ай бұрын
අනිවාර්යයෙන්ම ගොඩ යනවාමයි 🙏❤️🥺මන් වගෙම මේ පාර A/l ලියන අයටත් හොදට ලියන්න ලැබෙවා🥺🙏❤️
@1st-hm4er
@1st-hm4er Жыл бұрын
අනේ මම ගොඩ යනවමයි අැයි මට බැරි මන් කොච්චර හොඳට වැඩ කරන්න පුලුවන් ලමයෙක්ද අන්තිම කඩයීම අතාරින්න බෑ😢❤❤❤❤❤
@_Ginger_Tea_
@_Ginger_Tea_ 10 ай бұрын
Mta samanyen thaniyama padam krna eka amarui. Eka nisa yaluwek ekka thama padam kre. Oyatath thaniyama padam krnna amaru nam mage videos ekka padam krnna mn aaradana krnawa😊. Videos wala mn paya 2-3k breaks ekka padam krnwa. Madin break tips study tips kiyalath denawa❤
@jayanthidelwita8059
@jayanthidelwita8059 10 ай бұрын
😢
@RashmiSewwandi-ps4lf
@RashmiSewwandi-ps4lf 10 ай бұрын
@@_Ginger_Tea_ denne na ne
@_Ginger_Tea_
@_Ginger_Tea_ 10 ай бұрын
@@RashmiSewwandi-ps4lf Break eka welawe break eke krnna puluwan dewal screen eke display krla thiyenwa 😊
@lasikagamage8792
@lasikagamage8792 10 ай бұрын
මමත් අද ඉදන් ධනාත්මක හිතනවා. ඔබගේ ඔය සිතුවිලි වලට මම ගරු කරනවා
@study_bug.
@study_bug. 10 ай бұрын
ඇත්තටම ඇග හිරි වැ⁣ටුනෙ මට විතරද?මෙච්චර කාලෙකට අහපු හොදම motivation එක ❤😢
@nadeekanadeeka-sx1pk
@nadeekanadeeka-sx1pk 10 ай бұрын
මටත් එහෙමයි😢😢
@kaweeshavanasinghe
@kaweeshavanasinghe 9 ай бұрын
anivarenma♥♥♥♥
@malmisandeepa
@malmisandeepa 9 ай бұрын
ammo aththak
@DhananjayaDidula
@DhananjayaDidula 7 ай бұрын
🙄
@user-oo6gt5ui1i
@user-oo6gt5ui1i 5 ай бұрын
Matath ehemai ane😢😢😢
@anilkarunarathna5952
@anilkarunarathna5952 8 ай бұрын
හීනයක් නොතිබිච්ච මට වරමක් දීල ගොඩ යන්න පාර හැදුවට පින් 🥺🙏♥️
@Tharushidilmini.......
@Tharushidilmini....... 8 ай бұрын
මම අද ඉදන් පාඩම් කරලා ගොඩ යනවා මට බැරි නැ මට පුළුවන් 😇💗
@Yoga_for_the-Armless_life
@Yoga_for_the-Armless_life 10 ай бұрын
18 ආපු රිසාල්ට් එක බලද්දි W3 ක් දකිද්දි හිතට දැනිච්ච දේ වචන වලට හරවන්නත් බැරි තරම්.....ඒ නිසාමද කොහේදෝ 2020 දාපු රිසාට් එකෙන් කැම්පස් ගිහින්ම සතුට ලබන්නේ අදටත් ... 💪❤️
@thamodisamaraweera5874
@thamodisamaraweera5874 9 ай бұрын
@sandeepanisandeepani9080
@sandeepanisandeepani9080 9 ай бұрын
Niyamai❤
@sasankadilshan4826
@sasankadilshan4826 9 ай бұрын
Gammk
@sunilgamage7499
@sunilgamage7499 9 ай бұрын
💖
@sanduninimesha-ot4yc
@sanduninimesha-ot4yc 9 ай бұрын
🥺❤📌️woooww
@ashminiminali
@ashminiminali 7 ай бұрын
" වැරැද්දක් වෙනස් කරන්න ලැබුන වරයක්" ❤✨️
@viduminiDilsara-cr7fr
@viduminiDilsara-cr7fr 7 ай бұрын
මටත් හිතුනෙම මේක ❤️
@denethiwasundara2370
@denethiwasundara2370 10 ай бұрын
මගේම පහුගිය exam වලින් මං ම තේරුම් ගත්ත දෙයක් තමයි. 0 ඉදන් උනත් A එකක් ගන්න එක අමාරු දෙයක් නෙවෙයි කියලා. ඒකට ඕන උත්සාහය විතරයි.( හැබැයි මට නම් ඊට අමතරව ලොකු හයියක් උනේ මගේ අක්කා ❤. )
@usersenupf
@usersenupf 6 ай бұрын
Adarei 😮😮
@sanjanaDayananda-bf4ul
@sanjanaDayananda-bf4ul 26 күн бұрын
Ane mta uttarayk denna 🙏mn 2024 a/l mn scl giye masa thunai gedara prshnat ekka mn hituwa aye al karanw kiyala et dn mula idn okkoma karanna ona mta account eka gana bayai🙏😭ane koada mn eka karanne kiyanna
@denethiwasundara2370
@denethiwasundara2370 26 күн бұрын
@@sanjanaDayananda-bf4ul paper eke prshn ena vidiyak thiyenw neh padam walt adalaw. Acc 2 nd eke ehema aniwaren en prshn tikak thiyenw neh e padam walat adalaw yt videos blnn ekm vidiye ganan tikak hdnn ita passe answer check krla wardi mond blnn. Samahara ganan wlt on wen suthr mathk thiyagnn ethkot samahara podi mcq ehem hdnn puluwan. Past papers krnn kipa sarayak m.
@ajrathnayaka2911
@ajrathnayaka2911 10 ай бұрын
මන් bio කරන්නේ ..මේ 3rd shy එක .දැනට ඉන්නේ CCC මට්ටමක.මේ කාලේ පුලුවන් තරම් try කරනවා මේ පාර AAB ක result එකක් ගන්න .Thank you sir...Best motivation 🙏🙏🙏
@ashinethmini24
@ashinethmini24 10 ай бұрын
පාන්දර 4.00 ඉදන් පාඩම් කරන ගමන් උන්නේ දැන් වෙලාව 6.13am පොඩි කම්මැලි කමක් ආවා ඒ නිසා motivation එකක් ගන්න video එකක් බලන්න ආවම මේක හම්බුනේ දැන්නම් කම්මැලිකම කොහෙන් ගියාද මන්දා ❤🙏🏻✨️
@sanupamasandipani478
@sanupamasandipani478 9 ай бұрын
Boruwak kiyaddi thawa thathwika wenna😂😂
@angelgamming221
@angelgamming221 9 ай бұрын
Anit minissu halluwat lak karana epa . Oya wada krane natuwat anit lamai wada karanaw . Nikm gon talk dena epa. 😂
@Oshadhi7958
@Oshadhi7958 10 ай бұрын
මේ කතාව ජිවිතේ වෙනස් කරන කතාවක් වෙයි🙂❤🎉 අනිවාර්යයෙන් A 3k ගන්නවමයි හිතට මාර ගැම්මක් ආවා සර්ගේ කතාව අහලා ❤️ Thank you sir 🙏
@_Ginger_Tea_
@_Ginger_Tea_ 10 ай бұрын
Mta samanyen thaniyama padam krna eka amarui. Eka nisa yaluwek ekka thama padam kre. Oyatath thaniyama padam krnna amaru nam mage videos ekka padam krnna mn aaradana krnawa😊. Videos wala mn paya 2-3k breaks ekka padam krnwa. Madin break tips study tips kiyalath denawa❤
@Oshadhi7958
@Oshadhi7958 10 ай бұрын
@@_Ginger_Tea_ harii❤️
@nethunethu8273
@nethunethu8273 8 ай бұрын
❤❤❤
@adishtheran5144
@adishtheran5144 Жыл бұрын
❤️❤️ AAA ❤️❤️ තව මාස 05 යි.....💕💕💕💕💕💕 2023 A/L Sirta ගොඩක් පිං අපිව මේ විදියට නිතර නිතර motivate කරනවාට..... ❤️❤️❤️
@1st-hm4er
@1st-hm4er Жыл бұрын
Akke mulu A/l m epa vela tiyenne 2024 al please mn hadan hadan gana varadinva padam kran technique use krala kram mathk hitinne davasai😢
@dulminiwickramarachchi909
@dulminiwickramarachchi909 11 ай бұрын
​@@1st-hm4erdream eka powerful krgnn wd krgen ynn bri wei kiyl hithn ntuw puluwn wen dwsk enw exm ekt klin aniwa oyt puluwn
@Isalmankan6
@Isalmankan6 3 ай бұрын
Kohomda exam eka hodt kr gttd?
@user-bw7ld3pm5e
@user-bw7ld3pm5e 9 ай бұрын
ඇත්තටම ඇග හිරි වැටෙනවා ඇස්වලට කදුලුත් ආවා සර්.. 🥺❤️ අද ඉදන්වත් හොදට පාඩම් කරන්න ඕනි කියලා හිතුනා සර්ට ගොඩක් පින්.. 🙏🙏🙏❤
@imalankathilaka2607
@imalankathilaka2607 10 ай бұрын
අම්මෝ ඒ හැගීම ජීවීතේට එකපාරයී විදින්න පුලුවන්... මම දැන් කොලබ කැම්පස් එකේ.. මම 1st shy එකෙන්ම ආවා.. ඒ හැගීම විස්තර කරන්න වචන නෑ. අපේ තාත්තා මාව වඩා ගත්තා.. අපේ ගෙදර අයවත් හිතුවේ නෑ මම කැම්පස් යයී කියලා.. මොකද මම 1st shy ගණිතය පේල් උනා... මම එතනින් තමයී නැගිට්ටේ.. මම ක්ලාස් ගියේ තනියම.. මමාර කට්ටක් කෑවා.. උබලටත් පුලුවන්.... ජය😊
@Dilhara76
@Dilhara76 4 ай бұрын
Good luck ❤
@imalankathilaka2607
@imalankathilaka2607 4 ай бұрын
@@Dilhara76 ❤
@Isalmankan6
@Isalmankan6 3 ай бұрын
Stream eka mkdd ?
@ThilanganiJayamali
@ThilanganiJayamali 2 ай бұрын
Good luck ❤​@@Dilhara76
@ThilanganiJayamali
@ThilanganiJayamali 2 ай бұрын
Y
@prasadudayanga8258
@prasadudayanga8258 9 ай бұрын
සර් මන් මෙක ශක්තියක්.කර ගන්නව ජීවිතේට මෙපාර resalt එද්දි අත් උනා දැන් මෙ දැන් මන් මහන්සි වෙනව සර් ❤️🥺🙏
@kavindidananjana4095
@kavindidananjana4095 9 ай бұрын
ඇත්තටම මේ කතාව නිසා මගේ ජීවිතේත් වෙනස් වෙයි.......✊👊
@kaweeshavanasinghe
@kaweeshavanasinghe 9 ай бұрын
🤘🤘🤘🤘👍
@TharunHashan-sn8dx
@TharunHashan-sn8dx 10 ай бұрын
සර් දෙවියෙක් වගේ මගෙ හිත වෙනස් කරා සර් මරු .මන් online game gagaha hitiye දැන් මන් පඩම්කරනවා පන්දර 1විතරවෙනක්න් thanks sir
@ashinisandeepani4377
@ashinisandeepani4377 7 ай бұрын
1st shy එකේ මාස ගානකට කලින් ඒ දුක දැනුනා හොඳටම. තාමත් ඉන්නේ B 3ක මට්ටමක මේ මාසෙන් කොහොම හරි ගේමක් ගහල A 3ක් දනවමයි❤🙃
@Rashini06
@Rashini06 5 ай бұрын
All the best✨ අනිවාරෙන්ම කරන්න පුලුවන්
@tkleader6716
@tkleader6716 9 ай бұрын
ඒ වරම දුන්න කෙනා ඔබයි❤ 10:17 🙏🙏🙏
@nalinpriyadarshana6496
@nalinpriyadarshana6496 10 ай бұрын
සර් ඔයා නියමයි. කතාව අවසානය වෙනකල් ගෙනාපු ලස්සන. මට කමෙන්ට් එකක් ලියන්නේ නැතුව ඉන්නම බැරි වුණා. මට මේ කතාව ඇහෙද්දීත් ඇඩෙනවා.😭😭 මම 2024 A/L batch එකේ. මට තව වෙලාව තියෙනවා. අද මට මේ කතාව ඇහුනේ ජීවිතේ වෙනස් කර ගන්න එලාම් එකක් විදිහට.🎖️ සර්ට ගොඩක් පින්. අනාගතය සාර්ථකත්වයේ දොරටුව තෙක් යෑමට ශක්තිය ලැබේවා.🏆 ඔව් එහෙම දෙයක් වෙන්න මන් ඉඩතියන්නේ නැහැ. මහන්සි හැම වෙලාවකම මේ විඩියෝ එක අහලා ශක්තිමත් වෙනවා. සර්ට ගොඩක් ස්තූතියි.❤🙏
@user-by7ft4tu2t
@user-by7ft4tu2t 8 ай бұрын
Math 2024 o l bacht
@thakshilahansamali3916
@thakshilahansamali3916 9 ай бұрын
ඒ කතාව ඇත්ත සර්. අපිව ගොඩක් අතීතෙට අරන් ගියා🤕ඇහැට කදුලුත් ආවා .අතීතය කවදාවත් වෙනස් කරන්න බෑ කියපු එක ඇත්ත සර්.මාන් හැමෝටම පෙන්නනවා මට කරන්න බැරි දෙයක් නෑඅකියලා🥺❤️සර්ට ගොඩක් පින් සර් පේ වගේ වීඩියෝ ගෙනල්ල අපිව දිරිමත් කරනවට❤️
@swethaperera2167
@swethaperera2167 9 ай бұрын
ඕ ලෙවල් උඩින්ම පාස් උන මට පෙරේදා ආවෙ C 2ක් එක්ක S 1ක රිසාල්ට් එකක්..ඔක්කොටම ගොඩක් හොද රිසාල්ට් තිබ්බත් මට නැති උනා..තව පොඩි කාලයක් තියෙනවා ..මම කොහොමහරි මේ පාර A 2ක් එක්ක තියන රිසාල්ට් එකක් ගන්න වැඩ කරනවාමයි 😇❤✊
@dineshikasewwandi6115
@dineshikasewwandi6115 8 ай бұрын
Mtth ohoma
@user-zi5vi9wl3q
@user-zi5vi9wl3q 7 ай бұрын
සර්ගෙ කතාව හරියටම හරි.❤උත්සාහය කැපවීම තියේනම් කරන්න බැරි දෙයක් නෑ.මම 2023 Al.මම Al වලට එද්දිවත් මගේ ජීවිතේ අරමුණක් තිබ්බෙ නැති කෙනෙක්.හැබැයි මට තියෙනවා උදේ හවස මාව ජීවත් කරවන හීනයක්.කෙල්ලෙක් උනාට මගේ ජීවිතේ මම ආසම හීනයක් යකඩ හීන.අදටත් මගේ ජීවිතේ මම හැමදේම කරන්නෙ ඒ වෙනුවෙන්.මුලදි මට ඉගෙන ගන්න උවමනාවක් තිබ්බෙනෑ.හැබැයි මම පස්සෙ තේරුම් ගත්තා මගේ ටාගට් වලට යන්නනම් කොහොමහරි ඉගෙනගන්න ඕනිමයි කියලා.කෙල්ල්‍ර්ක් උනත් කොල්ලෙක් උනත් තමන් ආස හීනයක් follow කරන්න.කවදාවත් වරදින්නෙ නෑ.2023 Al සෙට් එකට ජය❤😊
@HiruniBandara-es4kk
@HiruniBandara-es4kk 3 ай бұрын
මගෙත් පොඩි කාලේ ඉදල ම හීනේ ඒක කෙල්ලෙක් කියලා නැ තියෙන්නෙ යකඩ හීනයක් ඒ වෙනුවෙන් මහන්සි වෙන්න මේ ලැබුණු motivation එක ගොඩක් බලපායි කියලා මම විශ්වාස කරනවා 🥺❤️
@shanuka5019
@shanuka5019 10 ай бұрын
නිකමට වගේ බැලුවේ. 2023/08/19 පොඩි exam එකකට රෙඩි වෙන ගමන් ඉන්නේ . මම දෙයක් ගත්තා සර්✌️✌️❤
@user-zr7dz2gd1t
@user-zr7dz2gd1t 4 ай бұрын
ඒකනම් මාරම විදිහට හිතට වැදුනා සර්❤සර්ට ගොඩක් පිං❤
@sdkahawaththa5922
@sdkahawaththa5922 Жыл бұрын
ඔයා තමා ඒ කතාවෙ දෙවියා සර්....!❤🥺💪🏆
@HansiChain
@HansiChain 10 ай бұрын
හිතට වැදුන සර් ඒ වචන ටික පැරදුනොත් හිනා වෙන්න අය ගොඩයි👈 ඒත් දින්න දාට කවෘත් අහන්නෙ නැ 👈දින්නයි ඕනි අනාගතේ හදාගන්න ❤ තියෙන අවසාන දින ..100 ...👈❤සර් මේ මහන්සි වෙනවාමයි .... ❤👍
@AluthGedara-yt8fz
@AluthGedara-yt8fz 9 ай бұрын
මම දවසක හොද තැනකට එනවමයි❤ මොකද මට මාව විෂ්වාසයා❤😊
@yasarayasara130
@yasarayasara130 4 ай бұрын
අනිවාරෙන් ගොඩ එනවමයි සර් ඇත්තටම හිතට ශක්තියක් ආවා.❤
@mithmitharusha9597
@mithmitharusha9597 10 ай бұрын
ඇත්තටම ඇග හිරිවැටිලා ගියා සර් 🥺❤️
@user-xx3dq2cq8n
@user-xx3dq2cq8n 4 ай бұрын
මම ජීවිතයට අහපු හොදම motivation video එක මට මාරම ගැම්මක් ආවේ❤
@nisithamaduwantha2291
@nisithamaduwantha2291 17 күн бұрын
මෙච්චර කාලෙකට ආහපු සුපිරිම කතාව මාර විදිහට දැනුන කතාවක් ❤️🙏
@imashimadhushika5006
@imashimadhushika5006 10 ай бұрын
මේ වෙලාවෙ මම ඉන්නෙ ලොකු ප්‍රශ්න ගොඩක.... ඒත් මේ වීඩියෝ එක් මාව වෙනස් කරා... මානසිකව වැටිලා ඉන්නෙ හුගක් . ඒ වැටීමත් එක්ක පාඩම් කරගන්න බැරුව වැටුන වාර එමටයි... සර්ට ගොඩක් පින් සර් මගේ හිතට මාව ශක්තිමත් උනා.. පාඩම් කරන්න මානසික මට්ටමක්.දුන්නා.. ♥️🙂😊
@Nadeekawijethilaka-nh3oo
@Nadeekawijethilaka-nh3oo 10 ай бұрын
හිතට වැදුන සර් ඒ වචන ටික පැරදුනොත් හිනා වෙන්න අය ගොඩයි👈 ඒත් දින්න දාට කවෘත් අහන්නෙ නැ 👈දින්නයි ඕනි අනාගතේ හදාගන්න ❤️ තියෙන අවසාන දින ..100 ...👈❤️සර් මේ මහන්සි වෙනවාමයි .... ❤️👍
@manjulameedeniya441
@manjulameedeniya441 10 ай бұрын
Excellent sir,මේක ඉගෙනගන්න ළමයින්ට විතරක් නෙවෙයි රස්සාවල් කරන අයටත්,හරියට වැඩකරන්නෙ නැතුව අනාගතේ කාලකන්නි කරගන්න අයටත් හරිම වැදගත් කතාවක්..ගොඩාක් ස්තුතියි සර්..මේක මම මගේ ඉදිරි mortivation programs වලටත් යොදාගන්නවා...ඔබට ජයම වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@xianbo8669
@xianbo8669 10 ай бұрын
ඕලෙවල් කරන්න ඉන්නෙ මෙ සැරෙ..ඒත් මාරම දැනුන සර් 🥺❤️තැන්ක්ස් හුගාරියක්
@Nethu.navodi-nb8nm
@Nethu.navodi-nb8nm 10 күн бұрын
ඒකනම් සුපිරියටම හිතට වැදුනා😢
@Sithu_23
@Sithu_23 10 ай бұрын
හිතට වැදුන මාරම motivation එකක්❤
@Radinsa_Gunarathne
@Radinsa_Gunarathne 9 ай бұрын
ආදරෙයි සර්.❤️ සුපිරිම motivation එකක්.මගෙ වගේම අම්මගෙයි අප්පච්චිගෙයි බලාපොරොත්තුවලටත් සාදාරණයක් කරන්න අද ඉදන් උපරිම මහන්සි වෙනව.🥺❤️
@dewminiuthkarsha1515
@dewminiuthkarsha1515 9 ай бұрын
ඔය අත්දැකීම මං වින්දා සර් 🥺.හිතුවෙවත් නැති රිසල්ට් එකක් ආවෙ.අම්මයි තාත්තායි ගෙදර අනිත් අයයි ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඉදියෙ නෑ මං එක්ක🥺.එකට ඉදපු හැම යාලුවම කැම්පස් සිලෙක්ට් උනා🥺. ගොඩක් අසරන උනා.එදාම කදුලු පිහදගන වැඩ කරන්න පටන් ගත්තා.ස්තූතියි සර් ඔය වචන ටිකට🥺.කොහොමහරි සකන්ඩ්ශයි හොදම හොද රිසල්ට් එකක් එක්ක කැම්පස් යනවමයි මම....🥺♥
@dewminiuthkarsha1515
@dewminiuthkarsha1515 9 ай бұрын
@@Sss18323 Ouuu
@chathurikaerandathee8150
@chathurikaerandathee8150 9 ай бұрын
ජීවිතේ වෙනස් උන කතාවක්.......❤❤
@malinshadewindi6385
@malinshadewindi6385 9 ай бұрын
ඔව් sir. අනාගතේ වෙන්න තියෙන දේ අපිට දැන් වලක්වන්න පුළුවන්.. ☺️💯අද ඉදන්ම මහන්සි වෙන්න ඕනි.... ( I can 👍)Thank you very much sir
@sanu9440
@sanu9440 10 ай бұрын
වැඩ කරන්න ඔනේ කියල හිතුනත් ටිකක් වෙලා යද්දි එපා වෙනවා සර්... ඒහ් තරමටම මහන්සි වැඩ කරලා😓... එත් මං දන්නවා මට මහන්සි මගෙ උපරිමෙ 100% දීලා නෙමෙයි කියලා... ඒ නිසා game එක අතාරින්නෙ නැ... සර් කිව්ව හරී... පසු තැවෙන්න බැ... කොහොම හරි තව කරන්න ඔනේ සර්... Thankyou motivation එකට❤️...
@hansani891
@hansani891 6 ай бұрын
මට දැනුන හොදම motivation එක.2023 AL exam එකට තව ටික දවසයි 😢😢 සර්ගෙ මේ කතාව මට තව ටික කාලෙකට කලින් අහන්න තිබුනනම් 🥺🥺 පොඩි කාලයක් වුනත් තියෙන්නෙ මං මට පුලුවන් උපරිමෙන් ඒක කරනවා.thank you sir මේ වචන ටිකට ❤❤
@user-pt3jw1so3u
@user-pt3jw1so3u 5 ай бұрын
❤❤
@user-no4bt9st3i
@user-no4bt9st3i 11 ай бұрын
සර්.... ඇත්තක් කියන්නේ.. අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ... සර් අපිව අතීතෙට ගෙනාවා... දැන් අපිට පුලුවන් වෙන්න ගියපු දේ නවත්වන්න . සර්ට ගොඩක් පින් ❤🙂😊
@KoraleGedara-wj3vv
@KoraleGedara-wj3vv Ай бұрын
මන් අද කැම්පස්....කැම්පස් එකේ එක්සෑම් එකටත් මේක බලනවා...ජීවිතේ තියෙන්නෙ ඔයාගෙ අතේ ...අවසාන වාර විබාගෙ 39 econ වලට ලකුනු...මන් වැටිච්ච මානසිකත්වය ගැන කියලා වැඩක් නැ..හැබැයි වැටුන් නැ...එක පුන්චි පින් සිතුවිල්ලක් මාව කැලනි කැම්පස් එකෙන් නැවැත්තුවෙ...බෑ කියලා දෙයක් නැ නංගිලා මල්ලිලා....ඇස් වහගෙන රෑට motivation එකක් අහන්න රෑ 11 ට විතර ...ඒක හිතටම වැදුනොත් එදා ඔයා එලිවෙනකම් ගැම්මෙන් පාඩම් කරයි ...දැන් ඔයාව නවත්තන්න කාටවත් බෑ...Never Give Up...දයිවය තියෙන්නෙ ඔයාට ලියන්න 🧘🧘
@sumithalahakoon5618
@sumithalahakoon5618 8 ай бұрын
අනේ මගෙ හිතට ගොඩක් වැදුනා ..... ඇග හිරි වැටුනා මම කොහොම හරි පාඩම් කරලා කොහොම හරි පාස් වෙන්වා ......😊😊 .....මම හිටියෙ වගේ වගක් නැතුව ....සර් බුදු වෙන්න ඕන 😊..... අගේ කරන්න ඕන කතාවක් Thank you sar🎉🎉
@b.a.cdeshaa..7226
@b.a.cdeshaa..7226 9 ай бұрын
ඇත්තටම කාලය කියන්නෙ කොච්චර වැදගත්ද කියල හොදටම තේරුනා..
@sumithragunarathna9275
@sumithragunarathna9275 8 ай бұрын
මුලු ඇගම රත් වුනා🔥 sir ට ගොඩක් පින් මේක මතක් කරලා දුන්නට❤❤❤ මාරම motivation එකක් ගොඩක්ම හිතට දැනුනා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isharanawodini4373
@isharanawodini4373 Жыл бұрын
මෙච්චර කාලේකට අහපු ⁣හොඳම motivation එක... ගොඩාක් ස්තූති සර්...🙏❤️‍🔥
@sasankadilshi34
@sasankadilshi34 9 ай бұрын
aththa
@Zoniyax
@Zoniyax 9 ай бұрын
ඒ feeling එක මාරම විදිහට දැනුනා...ගොඩක් පිං සර්❤
@Sududoni-lu2yc
@Sududoni-lu2yc 8 ай бұрын
මට හොදට ඉගෙනගන්න පුලුවන් එත් සර් මන් ගොඩාක් පිස්සු නැටුවා මට පාඩම් කරන්නවත් හිතුන්නැ පොන් එකඔබඔබ ඉන්නඑක විතරයිමන් කරෙ එත් සර්ගෙ විඩියො එක දකිද්දි මට මැවිලා පෙනවා මගෙ රිසාට් එක අම්මාගෙ ඇස්වල දුකහිතෙන කදුලක් නෙවෙයි සතුටක් ගෙන්න ඔනි මට මන් ආයෙමත් ඉස්සරවගෙ පාඩම් කරනවාමයි ටැංකිව් සර් මෙ විඩියෝඑක මගෙ ජිවීතේම වෙනස් කරා❤️
@YoshithaBandara-dp9wf
@YoshithaBandara-dp9wf 8 ай бұрын
මම නං එක පාරක් fail උනා කියල ගොඩක් දුක් වෙන්නෙ නෑ මොකද මට ඒකෙන් හොද අත්දැකීමක් ලැබෙනව සහ මාව motivate වෙනව ඒකහින්ද මම කවදාවත් නවත්වන්නෙනෑ.
@shashinipoornima2407
@shashinipoornima2407 Жыл бұрын
පුංචි තිරයේ ආදරණීයතම ගුරුවරයා.....❤ කිසි දිනක... සැබැවින් අපව නොදුටු... නමුත් දුටු ගුරුවරුන්ට වඩා දෙයක් කරමින්... අප ජීවිත වෙනස් කරපු.... පුංචි තිරයේ එහෙ මෙහෙ සැරිසරන අපේම වීරයෙක්...❤🎉
@adishtheran5144
@adishtheran5144 Жыл бұрын
💯❤️❤️❤️
@jayanthidelwita8059
@jayanthidelwita8059 10 ай бұрын
❤❤❤
@Raniyajay
@Raniyajay 8 ай бұрын
යකෝ මෙව්වනෙ නියම මෝටිවේශන් පට්ට සර්🎉❤❤❤❤
@rumeshasewmini-7699
@rumeshasewmini-7699 7 ай бұрын
ජිවිතේ සතුටුම දවස o/l results ආපු දවස මන් හිතුවෙ නැ කවදාවත් o/l pass වෙන්න පුළුවන් කියලා ඒත් හිතුවෙත් නැති විදිහට o/l පාස් වෙලා තිබුණා ඒත් a/l results ආපු දවසේ results dakla පුදුම tharm කලකිරිමක් ඇති උනෙ හැමදේම නැති උනා වගේ හැගිමක් ඒත් මට තව අවස්ථාවක් තියෙනවා කියලා කොහොම second shy ලියන්න hitha ගත්තා තව මාස දෙකයි කොහොම හරි exam ek ගොඩ dagannwa 🥺
@Tutu67452
@Tutu67452 7 ай бұрын
ඔයත් මං වගේ ඒනම්🥺 මේ සැරේ කොහොමහරි එක්සෑම් ගොඩදාමු😊
@MaduMaduwanthi
@MaduMaduwanthi 7 ай бұрын
අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක .මෙච්චර දවසක් පාඩම් කරන්න ආසවක් තිබ්බෙම නෑ නමුත් සර්ගෙ මේ කතාවෙන් පාඩම් කරන්න තියෙන උනන්දුව වැඩි උනා .ඇත්තටම සර්ට පිං .🙏🙏 අද ඉදන් මේ මෝටිවේශන් එකම හිතට අරන් ගොඩ යනවාමයි .❤️❤️ excellent sir ❤️🌼
@user-jj2ji3kz8k
@user-jj2ji3kz8k 5 ай бұрын
Sir Oyaage Motivation Super sir wonderfull
@jagathsiri8680
@jagathsiri8680 2 ай бұрын
ගොඩක් වටිනවා... ස්තූතියි ❤
@user-uc3kr5dl8p
@user-uc3kr5dl8p 5 ай бұрын
Coment එකක් taanna natuva inna bari වුණා sir ගොඩක් pin❤❤❤❤❤
@chathuKariyawasm
@chathuKariyawasm 10 ай бұрын
Att sir🙂❤️ පස්සෙ පසුතැවෙනවාට වඩා පුළුවන් උපරිම මහන්සී උනොත් ගොඩයන්න පුළුවන් ඔනම කෙනෙක්ට සාමාන්‍ය බුද්ධියයි අසාමාන්‍ය කැපවීමයි තියෙනම් කරන්න බැරි දෙයක් නෑ
@Yuthera..
@Yuthera.. 10 ай бұрын
thank you sir😌.මම අැත්තටම තාම 1 සබ්ජෙක්ට් 1ක්වත්හරියට කරලා නැ.මකුත්ම වගේ එත් අද පටන්ගෙන අවසානෙ වෙනසකරනවා.3A ගන්නවමයි😌
@user-ou7jy6cd1e
@user-ou7jy6cd1e 10 ай бұрын
me too ❤️👍
@ireshasangeewni8568
@ireshasangeewni8568 9 ай бұрын
සැමට සෙත් වේවා
@RashiniKawya
@RashiniKawya 16 күн бұрын
පාඩම් කරන්න පුලුවන් කොච්චර වීඩීයො බැලුවත් එකක් වත් හිතට ඇල්ලුවෙ නැ ඒත් අද මම හෙව්වෙ වෙන දෙයක් ඒත් ලැබුනේ ජිවිතේට වටිනම දේ කියලා අවංකවම කියන්න පුලුවන් සර්❤ මට මගේ ජිවිතෙ ලැබුණු වටිනම වචන ටිකක් ජිවිතෙට අමතක වෙන්නෙ නැ දිනලමයි පෙන්නන්නෙ දවසක වැටෙන්නෙ නැ සර්ට ගොඩක් පින් ❤🥺❤️‍🩹❤️‍🩹
@user-rx9sx9hx9z
@user-rx9sx9hx9z 7 ай бұрын
මන් අද ඉදන් ම පාඩම් කරන්න පටන් ගන්නවා thank you sir
@Indusara2007
@Indusara2007 8 ай бұрын
ඒ වචන ටික හිතටම දැනුනා.. ♥️😊
@viduminiDilsara-cr7fr
@viduminiDilsara-cr7fr 7 ай бұрын
මන් මේ පාර A/L කරනවා මේ වෙනකොටත් W මට්ටමක ඉන්නේ ඒත් මන් කොහොමහරි exam පාස් වෙනවා . මේ වීඩියෝ එක මට ලැබුනු වරමක් ❤️🖤
@user-ne7nj4jf7f
@user-ne7nj4jf7f 6 ай бұрын
1st shy da oya
@rekshikakarunathilaka9928
@rekshikakarunathilaka9928 4 ай бұрын
සර් ගෙ මේ අන්තිම වචන ටික ගොඩක් වටිනව මටනම් .. සර් ගොඩක් ස්තූති සර්
@kavingakavinga-jf7ec
@kavingakavinga-jf7ec 10 ай бұрын
සර් නිසා අනිවාරෙන්ම ගොඩ යනවා....✊ඒදට මන් සර්ටත් අනිවාරෙන්ම කියනවා🤍
@kevintool4030
@kevintool4030 Жыл бұрын
මාත් කැම්පස් යන්න ලොකුම හේතුව අපේ ආසිරි සර්.. THANKS SIR.. (2021 A /L BATCH) .. ඒත් සර්ව තමා හම්බෙන්න බැරි වුන එක ගැන ලොකු දුකක් තියනවා ...
@shashinipoornima2407
@shashinipoornima2407 Жыл бұрын
Matath thama sirwa hambune ne eth sir karapu kepavim hodata mathakai godak pin sir ❤️‍🔥
@notto45336
@notto45336 10 ай бұрын
Oya online clz da giye
@ayeshadilani-gp1dc
@ayeshadilani-gp1dc Жыл бұрын
මට මේ දෙවියෝ දුන්න වරමේන් මන් උපරිම ප්‍රයෝජනය ගන්නවා👍🤜
@jananisoornima2237
@jananisoornima2237 7 ай бұрын
ඔව් මන් හිතනවා.. මන් තාමත් පරක්කු නැ...මෙ මාසය මට හොදටම ඇති මගෙ හීන වලට යන්න...මට කරන්න බැරුව නෙවෙයි...මන් කරනවා ඒක කොහොමහරි...🥺❤️❤️❤️❤️❤️❤️ I am strong girl ❤️
@madurathnayake1847
@madurathnayake1847 9 ай бұрын
මං සාමාන්‍යයෙන් වීඩියෝ වලට comment කරන කෙනෙක් නෙවෙයි. ඇත්තටම සර්ගේ මේ වීඩියෝ එක මං අද බලන්නේ ගොඩක්ම අවුල් ගිහින් ඉන්න වෙලාවක මං university එකේ 2nd year student කෙනෙක්. අපේ 1st year එකේ 2nd sem එකේ results ඊයේ දාලා තිබුනා ඒකෙන් එකක් මට repeat වෙලා. මට ඒක හිතාගන්න බැරි උනා මොකද මං අද වෙනකල් එක exam එකකින්වත් fail වෙලා තිබුන් නෑ ශිෂ්‍යත්වේ ඉදන් O/L, A/L ඔක්කොම එක පාරින් pass වෙලා තමා කැම්පස් ආවේ ඉතිං මේ පලවෙනි පාර මං exam එකක් fail උන සදුදා මේ sem එකේ අන්තිම exam එක ඉතිං සර් කිව්වා වගේ ඊයේ මට කන්න, බොන්න බෑ අඩුම නින්ද ගියේවත් නෑ සදුදා exam එකට පාඩම් කලාට ඒවවත් මතක හිටියේ නෑ. සර්ගේ මේ වීඩියෝ එක මං දැන් බලද්දි තමා තේරුම් ගත්තේ ගියපු කාලේ ගන්න බෑ ඉතුරු ටික මහන්සි වෙලා කරගන්නවා කියලා ජීවිතේ කිසිම දවසක වැටුනේ නෑ ඉතිං මේ පාර ඒකෙනුත් දෙයක් ඉගෙනගත්තා. මේ comment එක මගේ ලොකුකම් පෙන්නන්න දැම්මේ නෑ ඇත්තටම මං ගොඩක් මානසිකව වැටිලා හිටියේ මොකද එක repeat එකක් උනත් GPA එකට ගොඩක් බලපාන නිසා. ලොකු මානසික පීඩනයක් දැනුන නිසයි ඒ බව මෙහෙම comment එකකින් දැම්මේ. සර්ට ගොඩක් ස්තූතියි මේ කියලා දුන්න පාඩමට 🙏
@kanishkakadandeniya355
@kanishkakadandeniya355 4 ай бұрын
බොහෝම ස්තුතියි මේ motivation එකට අද ඉදන්ම මගේ වැඩ පටන්ගන්නවා ❤❤❤❤❤
@hotspotforknowledge1370
@hotspotforknowledge1370 10 ай бұрын
O/l walata thawa masa pahai.. marama widiyata watinawa sir meka.. ❤
@Rashini06
@Rashini06 5 ай бұрын
සර් කිව්වා වගේම මට මගෙ o/l රිසාල්ට් දකිද්දිත් මාරම බයක් දැනුනෙ..ඇත්තටම මන් මහන්සි උනේ නෑ o/l වලට..ඉස්කෝලෙ සාමාන්‍ය වාර විභාගයක් වගේ දැනුනේ ඒ විභාගයත්..ඒත් දැන් සර් කතාවක් එක්ක හිතට ලොකු හයියක් ආවා..අනිවාරෙන් මන් A/l වලට ලංකාවෙන්ම හොද රෑන්ක් එකක් දාලමයි කැම්පස් යන්නෙ..අනිවාරෙන්ම කරනවා ඒක..😊❤
@user-ib1ko5gq7n
@user-ib1ko5gq7n 5 ай бұрын
Thanks sir godak watina kathawa
@RohanaUdayakumara-hw2po
@RohanaUdayakumara-hw2po 18 күн бұрын
❤❤❤ඕල් ලෙවෙල් වලට කලින් මේක බලන්න පුළුවන් වෙච් හා එක මගේ පිනක් Thanks a lot ❤❤❤😊😊😊😊😊😊😊👍👍👍🙏🙏🙏💕💕💕💕🥰
@Chamath_Nadeesh
@Chamath_Nadeesh 10 ай бұрын
akenam sir ඇඟ හිරි වැටෙන Motivation එ​කක් , thank you sir mewage motivation denawata ..🥺🥲❤❤
@MethsandiWeerasinghe328
@MethsandiWeerasinghe328 10 ай бұрын
Mn 2024 OL sir. Hithata godak vaduna sir motivation eka❤thank you sir
@PipuPahasarani
@PipuPahasarani 4 ай бұрын
Wow sir +1M views ලැබෙන්න ඕන video එකක් 💙💜️💚💛
@shakiladasanayaka8137
@shakiladasanayaka8137 8 ай бұрын
මං ඒක වින්දා. වැටෙන හැම වෙලේම මම නැගිටින්නේ එදා රිසාල්ට් බලපු දවසෙ දැනුනු ඒ හැඟීම එක්ක. ආපහු මට එහෙම දවසක් එනවනේ කියලා හිත හිත. ඒක තමයි තියෙන ලොකුම මොටිවේෂන් එක. මොකද ආයෙමත් වතාවක් රිසාල්ට් බලනකොට මට මොකුත් හිතාගන්න බැරුව ඔහේ බලාගෙන ඉන්නවත් අපරාදේ මට පිටිපස්සට යන්න තිබ්බනම් කියලවත් හිතන්න ඕන නෑ... උදේ පාන්දර නැගිටපු ගමන් මං ආවේ මට හොඳට වැඩ කරන්න දෙයක් හොයාගෙන. මේ වීඩියෝ එක මට ලැබුනා. ආයෙමත් හුගාක් දේවල් මතක් උනා. සර්ට හුගාක් ස්තුතියි. ඒ වගේම මේ විශ්වයට සහ මගෙත් එක්ක ඉන්න සොබාදහමට මාව අහගෙන ඉන්න හැමදේකටම හුගාක් ස්තුතියි ❤
@wethmisathsarani2902
@wethmisathsarani2902 7 ай бұрын
ඔක්කොම පොදුවෙ ගත්තම ,බලන් ගියාම ලෝකෙ වටිනම දේ කාලය
@SLVideobro
@SLVideobro Жыл бұрын
අම්මෝ සර් ඒකනම් හිත ඇතුලටම වැදුනා. මන් අද ඉදන් වැඩ කරන්න පටන් ගන්නවා. සර් ට පින් අපේ හිත් මෙහෙම හදනවට.
@asankikoushalya9520
@asankikoushalya9520 Жыл бұрын
Matath
@oshie-ip4qi
@oshie-ip4qi 10 ай бұрын
Thank u sir💝.පඩමක් කරන්න හිතෙන්නෙම නෑ...ඒත් හිත හදං කොහොම හරි පාඩම් කරන්න ඕනි...ඔලුව අවුල් වගේ .try and try one day i canfle🙄❤️.
@user-gt4wz1rq9r
@user-gt4wz1rq9r 7 ай бұрын
ගොඩාක් පිං සර් මාස දෙකයි විභාගෙට මම අනිවාර්යයෙන් ගොඩ යනවා
@samithsadaruwan7585
@samithsadaruwan7585 9 ай бұрын
තැන්කිවු සර් මෙහෙම ජිවීතේ ගැන motivation එකක් දුන්නට මේ කතාව අහලා මාව වෙවුලන්න ගත්තා මොකද මට තව මාස 2යි තියෙන්නේ A/l විබහගෙට මම තාම පාඩම් කරන්න ගත්තේ නැහැ ඒත් අද ඉදන් වැඩ ටික හරියට කරන් පාඩම් කරනවා .... තැන්කිවු සර්🥺❤️
@chathuranga6455
@chathuranga6455 10 ай бұрын
ඔව් අනිවාර්යයෙන්ම මට එක කොහොම හරි කරන්න පුලුවන් කොහොම හරි කරනවා මන් මගේ target එකට යනවම තමයි Thank you so much sir මෙ වරම පෙන්නලා දුන්නට sir දෙවි කෙනෙක් 💐
@dedunu2000
@dedunu2000 5 ай бұрын
පපුව ගැහෙන්න ගත්ත අහපු ගමන්. මීට ඉස්සෙල්ලා මට ඒ ආපු හැගීම අයෙත් ආවා..
@user-yv3pd3md1e
@user-yv3pd3md1e 4 ай бұрын
පාඩම් කරන්න හිතෙන්නෙ නැතුව ඉද්දි ඔලෙවල් ලග තියෙද්දි හම්බුන හොදම Motivation එක😊thank you sir
@ChamodiNawanjana-br1xc
@ChamodiNawanjana-br1xc 7 ай бұрын
මේ මෝටිවේශන් වීඩියෝ එක බැලුවට පස්සෙ එ දැනුන ෆීලින් එක කියන්න වචන නැ මුලු ඇගම හිරිවැටිලා ගියා ඇහැට කදුලක් එන එක නවත්තගන්න බැරිඋනා thank u sir♥️🙏
@just_me75
@just_me75 5 ай бұрын
හිතට දැනුන සුපිරිම motivation එක 🔥🔥🔥
@sureshimadu4848
@sureshimadu4848 4 ай бұрын
ගොඩක් වටිනවා සර් Thank you sir .❤❤
@senkachandima645
@senkachandima645 10 ай бұрын
සර්ගෙ motivation එක නිසා හිතට ලොකු ගැම්මක් ආවා .Thank you sir...
@user-qj5ou5ip6j
@user-qj5ou5ip6j 10 ай бұрын
මම අනිවාර්යයෙන්ම මහන්සි වෙලා එක්සෑම් පාස් වෙනවා අද ඉදලා මම මගේ ටාගට් එක ගැන විතරක් හිතනවා අනිවාර්යයෙන්ම මම දිනනවා මට පුළුවන් මට බැරි නෑ 😊 තෑන්ක්ස් සර් ඒ උපදෙස් වලට 😊❤
@MATTA444
@MATTA444 5 ай бұрын
Aniwa goda yanw sir. Man mee awuruddhe december o/l. Man aniw goda yanw. Aga hiri watila giya. Thank you sir
@kushanibhaggya5155
@kushanibhaggya5155 Жыл бұрын
සර් කියපු කාතාව හොදටම හිතට දැනුනා
Final muy inesperado 🥹
00:48
Juan De Dios Pantoja
Рет қаралды 18 МЛН
Василиса наняла личного массажиста 😂 #shorts
00:22
Денис Кукояка
Рет қаралды 9 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 160 МЛН
Rewire the Brain | Sinhala Motivational Video | Jayspot
13:55
Jayspot Productions
Рет қаралды 615 М.
How to remember what you studied
8:51
Prof. Wasana Maithree Herath
Рет қаралды 197 М.
Final muy inesperado 🥹
00:48
Juan De Dios Pantoja
Рет қаралды 18 МЛН