නැහැදිච්ච මාමණ්ඩි | කෙටිකතා | Sinhala Short Story | Sinhala Ketikatha | සිංහල කෙටි කථා | Story | කතා

  Рет қаралды 39,729

Non Limited Life

Non Limited Life

Күн бұрын

Пікірлер: 48
@kanchanadesilvaa
@kanchanadesilvaa Ай бұрын
Lassanaaaaaiiiii ❤❤❤❤❤❤❤
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@malkadilhani6518
@malkadilhani6518 Ай бұрын
නාකියාට දෙන්න තියෙන්නේ හොම්බ ගැලවිලා යන්න.ඇත්තටම කොලඹ පලත් වල මෙහෙම එවා අඩු වුනාට.දුරපලාත් වල මෙ වගේ කතා බහුලව තියෙනවා.ගොඩක් වෙන්නේ.ගැහැනු අයට සමාජය ගැන ගොඩක් අවබොධයාක් නැතිකම.බයට ඉවසගෙන ඉන්නවා.පව් ඉතින්.👍
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
කොළඹ , දුර පලාත් කියල නෑ.. මිනිස්සුන්ගෙ හිත් විෂමයි.. දුර පලාත්වලත් ඉන්නව හොද උගත් සමාජ අවබෝධය තියන මිනිස්සු.. ඒ වගේම කොළඹ පලාත්වලත් ඉන්නව සමාජ අවබෝධය නැති නූගත් මිනිස්සු.. පලාත්වල නෙමෙයි ගැටළුව තියෙන්නේ.. මිනිස් හිත් වලයි ගැටළුව තියෙන්නේ.. ස්තුතියි ඔබේ වටිනා අදහසට 💕♥️💕💕
@LavenderInUtube
@LavenderInUtube Ай бұрын
Dukayi aniii mathu sambandayi kiyaddi😢...... Ikmanata ilaga kotasa danna akki❤
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
සදුදට දෙන්නම් ❤❤❤❤ අපි කොටස් කතා නොදා ඉන්නද.. ඔයාල දුකින් ඉද්දි මටත් දුකයිනෙ 😢😢😢
@LavenderInUtube
@LavenderInUtube Ай бұрын
@NonLimitedLife kamak na... Mehemth hodayi 😚❤
@IshaniRanaweera-b4y
@IshaniRanaweera-b4y Ай бұрын
මට එහෙම උනා නම් අනිනවා හොම්බට
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ඒක නම් මරු.. හොම්බටම තමයි අනින්න ඕන මෙහෙම අයට 😂😂😂❤❤
@sampathrasika8946
@sampathrasika8946 Ай бұрын
ඔය කිව්වට ටිකක් අත ගෑවට පස්සෙ අවුලක් නැති වෙයි....😂😂😂
@VimalavathiVimalavathi-f1z
@VimalavathiVimalavathi-f1z Ай бұрын
@@NonLimitedLife P
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 27 күн бұрын
නාකි වෙලත් විසේ ගිහින් නෑ උගේ😹
@NonLimitedLife
@NonLimitedLife 27 күн бұрын
වයසට ගියත් ගතිය ඇරෙන්නෙ නැති කාලකන්නි ඉන්නව නේද
@Achinirathnayaka1989
@Achinirathnayaka1989 Ай бұрын
දත් බඩට යන්න දෙකක් දෙන්න තිබුනේ නාකියාට
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
අනිවාර්යයෙන්ම එහෙම පාඩමක් ඉගන ගන්න ඕන ඔහොම පිරිමි නම්..නන්දිතා නිකන් ඉන්න එකක් නෑ.. බලමුකෝ ඉස්සරහට කතාව.. ආදරෙයි 💕💕♥️♥️
@maliniitaly8860
@maliniitaly8860 Ай бұрын
ඔික⁣ගෙ අනිත් කකුගෙන් ඇදලා එලියට තල්ලුකරලා දාන්න තිබුණෙ නාකි අනලම ස්තුතියි ජයවෙිවා😘😘
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
නන්දිතා නිකන් ඉන්න එකක් නෑ.. බලමුකෝ එයා කරන දේ මොකක් වෙයිද කියල.. ස්තුතියි ♥️♥️💕💕
@ranakana4197
@ranakana4197 Ай бұрын
හොම්බට අනින්න ඕනී නාකියාගේ 🤔🤔
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
අම්මෝ.... 🤣🤣🤣🤣 ඇත්තටම තරහ හිතෙනව ඒ හැසිරීම ගැන.. ♥️♥️💕💕
@kanchanadesilvaa
@kanchanadesilvaa Ай бұрын
Aneee mama balagenamai hitiye saduda kathawa mokak weida kiyala. Ekath maru kathawak weiiiiiii
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
❤❤❤❤❤ ආදරෙයි ඉතිංං😊😊😊
@milothecat3893
@milothecat3893 Ай бұрын
නකි ව්සෙ ගෙටත් උසයිලුනෙ...නෙදකින් නකියා😡😡
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
😆😆😆😆 අම්මෝ ඉතිං... ඔයාලට විජේසිරි එක්ක මෙච්චර තරහ යනව දකිද්දි අපිට දැනෙන සතුට මහ ගොඩයි.. ඔයාලට එහෙම තරහ යන්න තරම් හොදට විජේසිරි නිර්මාණය වෙලා කියල දැනෙන හැඟීමම හරි සතුටක්... ආදරෙයි 💕💕♥️♥️
@MsShanti-q1q
@MsShanti-q1q Ай бұрын
මමත් නම් ඕකගේ කොන්ද කඩනවා
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
අම්මෝ ඉතිං එච්චරම තරහ යනවද විජේසිරි එක්ක.. ආදරෙයි ♥️♥️💕💕
@rheataro3781
@rheataro3781 Ай бұрын
Jara minihek
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ස්තුතියි අදහසට
@maheshanilanthi2548
@maheshanilanthi2548 Ай бұрын
මන් වගේ උනා නම් දෙනවා හොද පොලු පාරක් කොන්ද කැඩෙන්නම. ඉක්මනට දෙවෙනි කොටස දෙන්න
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
බලමු නේද නන්දිතා මොකක් කරයිද කියල... සදුදට දෙන්නම් ඊලග කොටස.. ♥️♥️🤣🤣😍😍
@vituniwetula943
@vituniwetula943 Ай бұрын
2kotasalp
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
සදුදට දානවා
@gihanpeiris8842
@gihanpeiris8842 Ай бұрын
😢aio mea ITN eke giya drama eka wage ne. Nama nam mathaka ne
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
Tv බලන එක නවත්තල මම අවුරුදු 14ක් විතර දැන්.. ඇත්තටම Drama නම් බැලෙන්නෙම නෑ මට.. ඒත් ඉතිං සතුටුයි Itn drama එකක් වගේ කතාවක් ලියන්න පුළුවන් වෙච්චි එක ගැනනම්. ස්තුතියි
@InokaSandamali-r4b
@InokaSandamali-r4b Ай бұрын
ලස්සනයි ඉක්මනට අනිත් කොටස දෙන්න ❤❤
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
​@@InokaSandamali-r4bසදුදට හොදේ ❤❤❤
@manika5644
@manika5644 Ай бұрын
Oyage voice eka hari ne
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ස්තුතියි අදහසට
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
ඔයාට බැරිද අපේ කතා voice කරල දෙන්න
@sathirawisidagama2387
@sathirawisidagama2387 Ай бұрын
මේකේ අනිත් කොටස් නැද්ද
@NonLimitedLife
@NonLimitedLife Ай бұрын
සදුදට දෙන්නම්
@NiroshiniRamyamali
@NiroshiniRamyamali Ай бұрын
අනිවාර්යයෙන් දෙන්න
@NonLimitedLife
@NonLimitedLife 28 күн бұрын
දැන්⁣ කොටස් දෙකම දාල තියෙන්නේ.. බැලුවද ඔයාල?
@sathirawisidagama2387
@sathirawisidagama2387 28 күн бұрын
@@NonLimitedLife බැලුවා බැලුවා 🤣🤣🤣
@sathirawisidagama2387
@sathirawisidagama2387 28 күн бұрын
@@NonLimitedLife බැලුවා බැලුවා 🤣🤣🤣
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
දුශ්ට නැන්දම්මා/keti katha / කෙටි කතා / නව කතා / nawa katha / adara katha #ketikatha / sinhala novel
18:04
HOT ගණිකාවිය|ආදරණීය කෙටි කතාවකි|sinhala love story|sinhala keti katha|sinhala nawa katha|keti katha
20:24
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 112 М.
මගෙ නෙලුම් මල|ආදරණීය නවකතාව
1:02:35