KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කවි සීපද & සුවඳ තියා මා ලඟ | Kavi Seepada & Suwanda Thiya Ma Laga | cover | #බෝඩිම
6:18
පාට පොදක් | Pata Podak | Cover | #කලාව
5:02
It works #beatbox #tiktok
00:34
When you have a very capricious child 😂😘👍
00:16
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
සිංහල සින්දු කියන | Sinhala Sindu Kiyana | Cover |
Рет қаралды 232,520
Facebook
Twitter
Жүктеу
1
Жазылу 61 М.
කලාව kalawa
Күн бұрын
Пікірлер: 285
@kalawa9453
Жыл бұрын
සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී තුඩින් හදවතක් අරගෙන ගිණිගත් තල් අරණට ආවාදෝ ඉගිල්ලී 🍀. ඇය කිරිල්ලියක් තුඩින් හදවතක් අරගෙන ගිණිගතපු තල් අරණට එන්නෙ හද උතුරායන ප්‍රේමයක් දරාගෙන.. ප්‍රේමය ට කොහෙන්ද සීමාවක් ප්‍රේමය ට කොහෙන්ද බාධාවක් 🤍.. ආචාර්‍ය රත්න ශ්‍රී විජේසිංහයන් නිමිත්ත කරගන්නෙ හරි අපූරු ප්‍රේම කතාවක් ඒක ඇත්තෙන්ම සත්‍ය කතාවක් බොහො දෙනෙක් නොදන්න කතාවක්.. අදහස් පලකරන්න විවෘතයි ✌️ ඔබේ අදහස් කලාව අපි එක්ක බෙදාගන්න කියල මතක් කරනවා. ඔබේ රසවින්දනය අප අමතක නොකළ බවත් ආදරෙයෙන් සිහිපත් කරනවා 🙂.. " කලාව අපි 💙👑 "
@priyani1996
Жыл бұрын
ඉතින් උබලට තව දිනන්න තියෙන්නේ මොනාද පුතේ.මේ එකමුතුකම මේ ලස්සන සින්දු මේ ලස්සන music ඔයාලගේ මූණු වල තියන හිනාව ඔයාලව දිනවලා ඉවරයි.හැමදාම ආදරෙයි.ජය වේවා ❤🥺💚
@UpulKumari
Жыл бұрын
ඔයාලගේ එකමුතුකම හැමදාමත් තියා ගන්න පුතාලා.. ජයෙන් ජයම වේවා !!!! ❤❤❤❤
@sandeshpandithasana7631
Жыл бұрын
🥺🖤🙏
@පොඩිපුතා-ඡ7ණ
Жыл бұрын
❤
@lasikadilrukshisjp322
10 ай бұрын
වොයිස් එකට කොච්චර ඇබ්බැහි වෙනවද කියනවා නම් අහපු දවසෙ ඉදන් හොය හොයා අහන්න හිතෙනවා... ඒ වොයිස් එකටම භාවනාවක් වගේ බටනලා හඩ එකතු උනාම ❤❤❤❤ කියන්න වචන නෑ 🥺🥺❤️❤️ ජය වේවා සෙට් එකටම..
@shamalvidanapathirana1529
10 ай бұрын
බොහොම ස්තුතී 🥺❤️
@saliyajayalath6412
9 ай бұрын
Thank you..😍❤️
@amandifernando7631
10 ай бұрын
බට නළාව ගහන මල්ලී කියන්න වචන නෑ.. 🥺❤
@saliyajayalath6412
9 ай бұрын
Thank you akke..❤️🥰🙏
@pemasirigamagegamage3413
Жыл бұрын
කපුගේ මහතා කොහේ හරි ඉදන් පුතාලට ආසිල්වාද කරනවා නිසැකයි තෙරුවන් සරණයි හැමෝටම
@rathurosa1114
9 ай бұрын
ආදරෙයි රත්තරන්ලා ටිකට පැලෙන්න.හිතට දැනෙන විදිහ කියන්න මට වචන නැ.තව තවත් ලස්සනම සින්දු ඔනෙ.හිතෙ ප්‍රශ්න මොහොතකට අමතක වෙනවා.ආදරෙයි හදවතින්ම හැමොටම සුභ පතනවා.❤❤❤❤❤ජෙසු පිහිටයි
@AVEESH_OFFICIAL
Жыл бұрын
මිනිස්සු ආස ඇත්තටම මේ අමු ගතියට පොඩි වචනයකින් දෙකකින් විස්තර කරන්න අමාරුයි මාරම ලස්සනක් කනට මිහිරක් ගේනවා මේ සබැඳියාව දිගටම තියාගෙන තවත් අනිවාර්යයෙන් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා සහෝදර සෑමදෙනාටම ජයවේවා!!❤❤❤
@VicharaVichara-xz8oz
Жыл бұрын
අහම්බෙන් වගේ මේ සිංදු හම්බ උනේ..දැන් නම් හැමනිතරම වගේ අහනවා 🤭ඒක නම් පිස්සුවක් අමුතුම රහක්❤️❤️❤️❤️🤫
@thusarithusari4836
9 ай бұрын
නියමයි මල්ලිලා ඔයාලා පැරණි සින්දු කියවා දැන් ඉන්න අය ඔය සින්දු කින්නැ
@buddhikaliyanage9794
10 ай бұрын
එ වොයිස් එක පට්ට❤❤
@shamalvidanapathirana1529
10 ай бұрын
බොහොම ස්තුතී ❤
@amuthuweda8340
5 ай бұрын
නියමයි නියමයි සුපිරිම නියමෙටම තියෙනව සුපිරි ❤
@lasanthakumara676
Жыл бұрын
පටිට බටනලා පාර😊😊😊
@saliyajayalath6412
11 ай бұрын
Thank you..😍❤️
@sadunsameera4791
Жыл бұрын
රෝන්දේ අහද්දී තමයි මේකත් ආවේ ❤
@Rsekara
Жыл бұрын
මරු වැඩක් ජය වේවා...!!!❤🎉
@nethunsuyama2965
5 ай бұрын
Supiriyenuth supiri!!! singing Saha music supiri!!!oya kattiyata godak ihalatama Yana puluwan..lead guitarist kollath super!!!
@pradeep9471
Жыл бұрын
සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී ගිනි මලින් තනුව මල් පොකුරක් අතට ගත්ත මනාලී මදු සමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී ගිනි අවිත් එක්ක පෙමින් බැඳුනු විහඟ සෙනඟ හඬාවී ඒ කඳුලු සිංහලට නඟන්න නුඹට හැකිය පියාවී ආදරේ නුඹට බාරයි රැකගනින් දේවතාවී සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී තුඩින් හදවතක් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී ❤❤😇
@thisewgamingworld9683
Жыл бұрын
ඩොල්කි පාර සුපිරි ♥
@sandeshpandithasana7631
6 ай бұрын
Bropa 😉🖤
@sampath6581
9 ай бұрын
Super sterla කැලේ කෙට්ටුවටවත් ලං වෙන්න බැහැ පට්ටම දක්ෂයෝ මේ ඉන්නේ
@niroshadayani3944
3 ай бұрын
තබ්ලා maru❤
@Shaan1996.
Жыл бұрын
☺️☺️☺️ හැමදාම වගේම මේ පාරත් සුපිරියක් කොල්ලනේ...
@sujeewaamarasinghe7538
Жыл бұрын
Flute එක සුපිරි ! අනිත් හැමෝමත් 👍
@saliyajayalath6412
11 ай бұрын
Thank you..😍❤️
@ravidu2309
3 ай бұрын
අපේ දක්ෂයෝ ආදරෙයි ❤
@ayomasubodhini7064
3 ай бұрын
Thawa aluth sindu genna maru
@vihangadeneth3830
11 ай бұрын
තබ්ලාවයි ඩොල්කියයි ❤
@JDevikaShyamaliJDShyamal-qc1wg
Жыл бұрын
ඔයාලා කියන ඕනම සිංදුවක් ඉතිං ලස්සනයි ඒ ගැන කියන්න දෙයක් නෑ.මොන ප්‍රස්න ආවත් ඔයාලා ටික කැඩෙන්නෙ නැතුව එකටම ඉන්න මල්ලිලා.ලස්සන ගමනක් යන්න අක්කා විදිහට මන් හදවතින්ම සුබ පතනවා.ආදරෙයි ඔක්කොටම.❤️❤️❤️
@dinushiiranga4310
3 ай бұрын
සුපර්❤
@poojahappiness9428
11 ай бұрын
අනේ ලග ඉදන් අහන් ඉන්න තිබුනා නම්..හරිම ලස්සනයි .❤
@sureshmazda
9 ай бұрын
නියමයි...👌👌👌👌❤️
@rukshanranathunga9750
Жыл бұрын
Mic නැති මේ කලාවට තමා ආසම. පට්ට❤
@HansiDivya
5 ай бұрын
Lassanai ayyala katthiya Maru ayye niyamai
@susanthaindika1218
5 ай бұрын
පට්ට කෝල්ලො
@navodsandaruwan4593
Ай бұрын
ඔක්කොම හරි..සුපිරි... ..ජොතිත් හිටියා නම් කියලා හිතනා
@marlonasitha2892
3 ай бұрын
kollo ohoma yan ❤❤
@achaladissanayake90
Жыл бұрын
ජයම වේවා set එකටම ✌️✌️😍😍
@Teekshanadewmini
11 ай бұрын
මාරම ලස්සන ට කියන සෙට් එකක් ❤
@කවිකාරසිත්
Жыл бұрын
ඒක භාවනාවක් .❤ උබලට මන් හරි ආදරෙයි බන්💛
@maheshkumara402
6 ай бұрын
ඒක නම් ගැම්මක් .......
@udithaprabhashwara
10 ай бұрын
දවසක හොද තැනකට යන්න ඕනෑ කොල්ලෝ ටික ආදරෙයි ❤
@chanukagayashan2440
9 ай бұрын
ගිටාර් බ්‍රෝ ඔයා පට්ට❤
@shiraniwijerathne8650
Жыл бұрын
පොඩ් කොල්ලෝ ටික maru...
@kaveeshaGimhani-yi4ue
6 ай бұрын
ඒක මරු 🥰❤️
@sureshmazda
11 ай бұрын
සුබ අනාගතයක් .....තෙරුවන් සරණයි .
@dinithkeyz9639
Жыл бұрын
Supiriyak මල්ලිලා 🙋🙋🙋🙋
@captainnemo3958
Жыл бұрын
අඩෝ ඒක නම් නියමයි කොල්ලනේ 😍😍 මං ආසම සිංදුවක් 😍😍😊😊😊❤❤❤
@nature6454
Жыл бұрын
❤ඒක රහයි බං
@lbandara27
Жыл бұрын
මාරම ලස්සනයි
@yasithmadhuranga2908
Жыл бұрын
ලස්සනයි ❤
@Ishanflute511
Жыл бұрын
පට්ට 😍😍
@kkvirangi6611
11 ай бұрын
ane harima lassanai...💞
@praveencharith7111
3 ай бұрын
Superb kollo 😊
@ravindradissanayake2584
Жыл бұрын
ඒකනම් සුපිරියක් 1:01
@NamalKumudu-n7o
Жыл бұрын
Congratulations ❤❤❤ brothers ..පොඩි ඉල්ලීමක් මචන් සමිතා මුදුන්කොටුවගේ සින්දුවක් තියනවා "ලා සද ආයේ පායාලා" මේ සින්දුව ඔයාලගෙන් අහන්න තිබ්බානම් මරු.
@thilininisansala8302
10 ай бұрын
Woww supiri
@chamikajeewanthiOfficial
Жыл бұрын
කියන්න වචන නෑ...සුපිරියක් ❤️❤️😍
@lgpmdilshan-wo7vc
2 ай бұрын
මාරම ලස්සනයී අයියේ 💗✨
@ruwanpiumal5927
6 ай бұрын
පුලුවන් කමක් තියේ නම් කපුගේ මහත්මයාගේ 'දෑස නිලුපුල් තෙමා' සිංදුව දෙන්න.මේ මියුසික් වලින් අහන්න ආසයි.මුලින්ම අහුවේ මේ සිංදුව ඇබ්බැහි උනා.කොල්ලෝ සෙට් එකට ජය❤❤
@StarMusicRoom
Жыл бұрын
ලස්සනයි සෙටි එකට සුභ පැතුමි ❤❤
@gayanigunarathne6408
Жыл бұрын
Very fantastic brothers 🤟🤟🤟❤
@samanpadmakumara48
2 ай бұрын
මේ ගීත කියන ප්‍රධාන චරිතය නම් රාජකීය දේහ ලක්ෂණ ඇති කෙනෙක් .හැමගීයක්ම හොඳයි .
@insonline7569
Жыл бұрын
combination is perfect මා බෝයිස්......🌷🌷🌷🌷
@ruwanprasanna6621
Жыл бұрын
ආසම රහා ආදරේයී කොල්ලනේ ගිංදර වගේ 💞💞👍👍👍👍
@kasuntharanga4701
Жыл бұрын
❤❤ නියමයි... මිල්ටන් බස්සමු.
@chamikadilshanwickramasinghe
Жыл бұрын
නියමයි ❤ ජයවේවා සෙට් එකටම
@thevishwa6819
Жыл бұрын
නියමයි
@gihanamarasekara3013
Жыл бұрын
සුපිරි බන් සුපිරි 👍👍👍👍👍
@HornetTRAVEL
Жыл бұрын
මගෙ අමල් බිසෝ eka dwnnko ❤❤❤👏👏
@pasindunavinda1681
Жыл бұрын
මාරම ලස්සනයි❤
@user-vx7xp7eo6c
Жыл бұрын
ආදරෙයි ❤️💜️ සුපිරියක්...💪💪
@dilrukshikathennakoon5682
Жыл бұрын
සුපිරි ❤ ජයවේවා කලාවට ❤😍✨️
@dinukadeshappriya8536
Жыл бұрын
කලාව , ගින්දර....❤❤❤
@imekasampath
10 ай бұрын
මරු ඒක නම් ❤❤
@keshawahasantha3452
Жыл бұрын
සුපිරියක්ම තමා කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤
@buddikaprasanna5659
Жыл бұрын
Maru machan ape jathiye yale Negithinawa ❤ ..den inna unge shindu wageda mewa ❤❤❤ ela බුදුසරණ
@AbewcramaKulathunaga
Жыл бұрын
Niyamai mallila mamath kapuge sindu kiyana kenek maruma tamai jayawewa budusaranae ❤❤❤❤
@rekajaya2778
Жыл бұрын
සුභ පැතමි පුතාලා හැමට ❤❤❤❤දුර ගමනක් යැමට හැකි වෙිවා!
@UKSriLankanApi
11 ай бұрын
We love you guys. Keep doing good work.
@mithsakakulindu6337
Жыл бұрын
නියම වැඩක්❤❤
@ashangamage6882
Жыл бұрын
සුපිරි යක්
@naveenhimanshu3714
Жыл бұрын
හැමදාම අහන මම❤🎉🎉
@vishminavodya-fc3kk
Жыл бұрын
මාර ලස්සනයි all the best❤
@sangeethrajapaksha
Жыл бұрын
ආසම එකක් ❤!
@alarislankapvtltd8327
Жыл бұрын
සුපිරියක් අයියලා ආදරෙයි...❤
@saliyajayalath6412
Жыл бұрын
ජයවේවා අපේ.. හැමෝටම..😍❤️🙏
@kavichathuranga5197
9 ай бұрын
නියමයී...❤
@maanumusic
Жыл бұрын
සුපිරියක්❤❤❤
@manjulawaasundara7137
Жыл бұрын
අලුත් එකක් එනකල් හිටියෙ.. ඒකත් ඉතින් සුපිරි...😊❤
@RuwanDisanayaka-ji8kq
5 ай бұрын
Lassani
@NadeeshaDilrukshi-qq8uf
Жыл бұрын
හරිම ලස්සනයි ❤
@KawyaJanadhari
Жыл бұрын
Ayye kiyanna deyak na ithin ..oyala patta ❤
@user-up35
Жыл бұрын
supiriyak machan age hirigadu pipuna sirawatama kiyanna hri 😍😍😍
@chathurikasanjeewani1640
Жыл бұрын
Danakan bln hitiye sinduwak❤
@thanurasandaruwan9761
Жыл бұрын
❤ හරිම ලස්සනයි
@VNG_Musix
10 ай бұрын
දෙයියනේ මේ අපේ හේමාල් අයියා නේද violin play කරන්නෙ😮❤
@priyantharathnayaka7721
9 ай бұрын
❤ සුපිරි
@chathunipathirana4439
Жыл бұрын
Wow wow maru eka😍🖤✨️
@tharushagunawardana8692
Жыл бұрын
Supiriyi mchn
@namaliekandegedara5211
7 ай бұрын
නියමයි 👍❤️
@arunigunarathna6704
Жыл бұрын
මරු😍
@shashinianuradha8686
Жыл бұрын
Jayawewa hamotama.❤️❤️❤️
@dasunitharushika9897
Жыл бұрын
වෙනද වගේම හරිම ලස්සනයි 🥰❤️😍
6:18
කවි සීපද & සුවඳ තියා මා ලඟ | Kavi Seepada & Suwanda Thiya Ma Laga | cover | #බෝඩිම
කලාව kalawa
Рет қаралды 180 М.
5:02
පාට පොදක් | Pata Podak | Cover | #කලාව
කලාව kalawa
Рет қаралды 702 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
25:41
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
kak budto
Рет қаралды 1,2 МЛН
3:38
Sinhala Sindu Kiyana Gunadasa Kapuge
kibulapitiye wimalananda
Рет қаралды 1,3 МЛН
3:57
ඇතුගල වෙහෙර වදින | Athugala wehera | Cover | #බෝඩිම
කලාව kalawa
Рет қаралды 206 М.
3:35
සිංහල සින්දු කියන | Sinhala Sindu Kiyana | පාලි බාග්‍රා | Hikkaduwa Shiny @ Narthupana
VISHMI VIDEO TEAM
Рет қаралды 333 М.
4:10
සඳ සීත ගේන රෑ යාමේ | Sanda seetha gena | Cover | #කලාව
කලාව kalawa
Рет қаралды 222 М.
5:14
මුව මදහාසේ / ආදර මල් පවනේ | Muwa Madahase / Adara Mal Pawane | Cover | #කලාව
කලාව kalawa
Рет қаралды 705 М.
2:07
නුබෙ සුවද පිරුන පුන්චි කාමරෙ-nube suwada pirunu punchi kamare #coversong #srilanka #sanathnandasiri
බජව් කොල්ලො-bajaw kollo
Рет қаралды 564 М.
4:17
බෝඩිම මාරු කරා සැට් එක....සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා! (ඇහැල මල් පිපෙනා) | Cover | #බෝඩිම
කලාව kalawa
Рет қаралды 151 М.
4:46
Sudu Rala Gal Kula Matha - සුදු රල ගල් කුල මත | රෝන්දේ - Ronde @chamaraweerasinghe.official #ronde
රෝන්දේ - Ronde
Рет қаралды 437 М.
4:15
Thaala | තාල - Tharindu Nagena Yame | තරිඳු නැගෙන යාමේ...
තාල - Thaala
Рет қаралды 446 М.
4:14
හිඳීවී කොතැනක හෝ | Hindiwee Kothanaka Ho | Cover | #කලාව
කලාව kalawa
Рет қаралды 39 М.
00:34
It works #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 41 МЛН