පැරණි වේග රිද්ම සින්දු එකතුවක් | Sinhala Song Collection VOL:4

  Рет қаралды 1,199,799

Lyrics LK

Lyrics LK

Күн бұрын

පැරණි වේග රිද්ම සින්දු එකතුවක් | Sinhala Song Collection VOL:4
#Sinhalasongcollection #Sinhalasongplaylist

Пікірлер: 476
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 2 жыл бұрын
ඇහුවාට ඇති වෙන්න නැ සුපිරි 70 80 දශක වල ට අයත් මේ ප්‍ර්‍රව්ණ ගායන ශිල්පීන් උපහාර යක් වේවා ඉදිරිපත් කල ඔයා ට ස්තුති 💯💚🙏✌️☸️
@Jayarathna-py7yg
@Jayarathna-py7yg 2 жыл бұрын
@prabathgamage3960
@prabathgamage3960 4 ай бұрын
🎉🎉🌐🌐🎉🦧😢😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබී😢🏕️🏕️🌐🧱🗺️🧱🌐🏖️️මෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.Hghgu😢😢😢uu😢😢😢😮😢😮😢😢​@@Jayarathna-py7yg
@candymusic3869
@candymusic3869 Жыл бұрын
දැන් කාලේ සිංදු වගේද ආහාන් ආහාන් ආසයි නැවත මෙවෙනි සිංදු ⁣ඉස්මතු කරන. එක. ගොඩක් හොදයි
@ejenali9182
@ejenali9182 2 жыл бұрын
මේ සින්දු වලට කැමති අය මේ පැත්තට like කරන්න බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා.❤️❤️
@SudhathLiyanage
@SudhathLiyanage 6 ай бұрын
Meepani wage😅
@Susantha-bc6eq
@Susantha-bc6eq 5 ай бұрын
❤​@@SudhathLiyanage0:55
@thusithakarunarathna-yq6oh
@thusithakarunarathna-yq6oh 4 ай бұрын
😊
@SenapathigeWeerathissa
@SenapathigeWeerathissa 3 ай бұрын
2:23 2:24
@SenapathigeWeerathissa
@SenapathigeWeerathissa 3 ай бұрын
2:37 2:39
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
හරිම ලස්සනයි කොච්චර ඇහූවත් එපා වෙන්නෙ නෑ මේ ගීත පරිස්සම් කරල අපට රස විදින්න දූන්නට.....ස්තූතියි
@sanathwijethunga4039
@sanathwijethunga4039 2 жыл бұрын
ආදරෙයි ගොඩක් 🌻❣️🌻❣️🌻❣️😱🌻සුපිරි...ගොඩක් ආස ලස්සන සින්දු ටිකක් ..🥳🥳🥳🥳🥳💋💞
@ksmsagarika8637
@ksmsagarika8637 3 жыл бұрын
මාරම ගැම්මක් තමා මේක අහද්දී 😍😍😍😍🤩🤩
@sanjusinha5028
@sanjusinha5028 Жыл бұрын
❤❤❤❤❤❤❤
@asanakakushan1236
@asanakakushan1236 3 жыл бұрын
සුපිරි මේ වාගේ තව එවා හදන්න පට්ට් ටම පට්ට් 👌👌👌
@sunilariyasinghe4608
@sunilariyasinghe4608 3 жыл бұрын
Mona pattida
@malkakannangara9280
@malkakannangara9280 4 жыл бұрын
නියමයි
@amilasampath2857
@amilasampath2857 3 жыл бұрын
hi
@GANTAZENTERTAINMENTYTOFFICIAL
@GANTAZENTERTAINMENTYTOFFICIAL 4 жыл бұрын
ඒක පට්ට 👍👍👍👍👌👌
@iranganisiriyalatha8324
@iranganisiriyalatha8324 2 жыл бұрын
අනේ download කරන්න පුලුවන් විද්හට හදන්ඩකෝ🌹🌹🌹🌹🌹 70 දශකෙට කාල තරණය කරා වගේ වෙනසක් දැනුනා. හුග කාලෙකින් 70දශකෙ සින්දු ටිකක් ඇහුවෙ. පරණ සින්දු උනාට ඒ සින්දු තාමත් තරුනයි.🙂🙂🙂🙂🌹
@BeeNiko
@BeeNiko 3 жыл бұрын
Download කරන්න පුලුවන් විදිහට දෙන්නකෝ
@nishengamage7272
@nishengamage7272 3 жыл бұрын
මරු
@savidurandula4039
@savidurandula4039 3 жыл бұрын
Meke link eka copy kra gnn..ita psse google eke ghnn youtubemp4download kiyl..ekt gihin link eka paste krnn thenak eki..ekt link ek copy krhn convert wenw..it psse download kra gnn pluwn
@charithkaushalya1445
@charithkaushalya1445 2 жыл бұрын
සුපිරි ම සින්දු ටික ලස්සන සුපිරි වැඩ 🙃👍✌️💪
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Жыл бұрын
කිසිම දවසක නොමැරෙන ගීත ..හරිම ආසාවෙන් .අහන්නෙ ..
@jayalalliyanage8199
@jayalalliyanage8199 2 жыл бұрын
සුපිරි වැඩක් සින්දු ටික නම් සුපිරිම සුපිරි
@srilanka7258
@srilanka7258 3 жыл бұрын
මුල් ගායකයින් නෙවෙයිනේ කියන්නෙ
@supunesupune9935
@supunesupune9935 3 жыл бұрын
හරිම.ලස්සනයි.ගොඩ.ගොඩාක්.ස්තුතියි..මෙිවැලිකතරය..ඉඩෝරේන්.පුේලේන.අපට.සිතලමල්.වැස්සක්වගේ..ජයසතුට.ඔයලට.යාලු👍👍👍👍❤❤❤❤
@srilankawilewawa25
@srilankawilewawa25 Жыл бұрын
Me sindu ahanako den thiyena sindu monada kiyala hithenawa❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉 👍👍👍👍👍💕💕💕💕💕💕
@kumarikumudu935
@kumarikumudu935 3 жыл бұрын
Monawada thawath katha owa thama sindu ela pattai
@malymaly4002
@malymaly4002 3 жыл бұрын
Niyamai.ape.atitayata.giya.ainkarannaepa
@nimeshawickramasinha5844
@nimeshawickramasinha5844 3 жыл бұрын
👍පට්ට සිංදු ටිකක්👍
@hansanichathurika4041
@hansanichathurika4041 3 жыл бұрын
Supirima supiriiiiiiiiiiii 👍🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡😀
@suprememagnet778
@suprememagnet778 Жыл бұрын
පට්ටම පට්ට hode
@chandanaprasanna6371
@chandanaprasanna6371 3 жыл бұрын
සුපිරි කියල වැඩක් නෑ .🌸👌
@nilanthinirosha1336
@nilanthinirosha1336 3 жыл бұрын
පිට රටක ජීවත් වන මට ...දැනෙන්නෙ මගේ මව් රටේ ඉන්නවා වගේ ආසාවෙන් අහන්න පුලුවන්...වෙලාවා රාත්‍රී 11 යි...ඒත් අහනවා....හරියට දැනෙන්නෙ විවාහ උත්සවයක ඉන්නවා වගේ...පට්ටෙට නටන්න පුලුවන්....දැන් අය වගේ නහයෙන් අඬන සිංදු නෙවෙයී.. .
@asankalakmal3755
@asankalakmal3755 3 жыл бұрын
Oua kawda mama aduranawads
@siromapetersen9567
@siromapetersen9567 3 жыл бұрын
¹
@siromapetersen9567
@siromapetersen9567 3 жыл бұрын
Åå
@siromapetersen9567
@siromapetersen9567 3 жыл бұрын
Å
@siromapetersen9567
@siromapetersen9567 3 жыл бұрын
Å
@Harshi812
@Harshi812 3 жыл бұрын
ටැන්කූ සහෝ❤❤❤❤
@naturegirlbydng4151
@naturegirlbydng4151 Жыл бұрын
නියමයි කියන්න වදන් නෑ ඒ තරම් ලස්සනයි
@sudeepkumara9382
@sudeepkumara9382 4 жыл бұрын
Ala
@PriyanthiSriromii
@PriyanthiSriromii 8 ай бұрын
❤හරිම ලස්සනයි❤
@maheshnilanga5664
@maheshnilanga5664 3 жыл бұрын
Mn kalayak hoyapu sindu dekak thibba elakiri
@rosesanda5335
@rosesanda5335 Жыл бұрын
හරිම ලස්සනයි ..පුදුම සතුටක් මේව ඇහෙද්දිත් හිතට
@dineshdewanarayana7815
@dineshdewanarayana7815 2 жыл бұрын
ගැම්මක් ඇත්තටම හරිම කලාත්මක නිර්මාණ චගෝ thanks
@SamadhiLalindi
@SamadhiLalindi 6 ай бұрын
Kochchara ehuwath epa wenne nethi sindu. ❤️❤️
@bandubandara2360
@bandubandara2360 3 жыл бұрын
Godak lassanai sindu tika download karaganna thiyanawanam godakma hodai party akakatanam suppar
@kumudukumudu4633
@kumudukumudu4633 2 жыл бұрын
Ela ela supiri sindu Tika..... 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
එදත් මම හරි සූරයි සූරා ගෙන කාලා ගිහින් ආවොත් නම් මං ඉවරයි
@slsusa2571
@slsusa2571 2 жыл бұрын
සුපිරී කියන්න වචන නෑ
@hardiktailit8896
@hardiktailit8896 3 жыл бұрын
ලස්සනයි පැරනි ගීත අහන්නත් ආසයි
@NimalAdhikari-ef1du
@NimalAdhikari-ef1du 6 ай бұрын
by
@nishantisrilanka9578
@nishantisrilanka9578 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
@ttechnologyrandikapraboth5415
@ttechnologyrandikapraboth5415 2 жыл бұрын
gammak thama niyamai supiri
@DilanThabiligala-fj9cs
@DilanThabiligala-fj9cs 9 ай бұрын
තනිකමට නියම බෙහෙත්
@wajirafrenando1866
@wajirafrenando1866 3 жыл бұрын
නියමයි 👍
@sadaruwankumarasiri1503
@sadaruwankumarasiri1503 2 жыл бұрын
මෙන්න සිංදු.😘😘😘 woah.🤟🤟🤟🤟
@Dancingthilini
@Dancingthilini 2 жыл бұрын
Menna ahanawanam sindu.thanks oyalata
@imasajayamini2595
@imasajayamini2595 4 жыл бұрын
Was.lassanaye
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 2 жыл бұрын
කවි මොනතරන් ලස්සනද දැන්.තියෙන.සින්දු ඒවට සමකරන්ඩ එපාහලෝ.
@Wijeweerawijeweera033gmil
@Wijeweerawijeweera033gmil 3 жыл бұрын
මාර ලස්සනයි සින්දු ටික එල
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
නියමෙටම පදමට
@harshanilakshika4769
@harshanilakshika4769 2 жыл бұрын
මේ වගේ ගීත රචක රචකාවියන්ට පිං දෙන්න ඕන. අදටත් මේ වගෙ ගීත රචනා කරන්න පුළුවන්නම් අපේ රටේ සංගීත ලෝකයත් තවත් ලස්සන වේවි. අායෙත් මේවා අහන්න සැලැස්සුවට ගොඩක් පිං. තෙරුවන් සරණයි! 👌👌👌👌👌👌👌
@DilanThabiligala-fj9cs
@DilanThabiligala-fj9cs 9 ай бұрын
මමත් සින්දු ලියනවා
@whmabeysinghe1663
@whmabeysinghe1663 3 жыл бұрын
මෙන්න සිංදු,කොච්චර ඇසුවත් ඇතිවෙන්නේ නැහැ,ස්තුතියි ඉදිරිපත්කළාට.
@naturegirlbydng4151
@naturegirlbydng4151 Жыл бұрын
ඔව් පිට රටක හිටියත් ලංකාවේ ඉන්නවා වගෙ මේක ඇහෙද්දි
@migarakumara4069
@migarakumara4069 2 жыл бұрын
දැන් කොහෙද සින්දු තියෙන්නෙ,ඇඩියාව විතරයි
@Savi_francis_Alwis_
@Savi_francis_Alwis_ Жыл бұрын
මේවට ගහන්න ඒවා නෑ 😍❤️
@rukshanteen1643
@rukshanteen1643 3 жыл бұрын
Aha maru.
@kksusantha5313
@kksusantha5313 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@damithchathuranga3658
@damithchathuranga3658 3 жыл бұрын
Patta
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 3 жыл бұрын
දැන් තින ගොන් සිංදු වාගේද මේ සිංදු පට්ට 🤞🤞
@nimeshawickramasinha5844
@nimeshawickramasinha5844 3 жыл бұрын
👌👌👌👌
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Dan thiyanna kunu harpa sends wagida parana hindu wala laksana wasanawa parana palakayani
@sandaykamari7228
@sandaykamari7228 5 ай бұрын
Yes
@asankasanjeewa9719
@asankasanjeewa9719 3 жыл бұрын
Drink ekak damma dawasata supiri
@AmithaRamanayaka-c3v
@AmithaRamanayaka-c3v 6 ай бұрын
🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
සුපිරියී...😊❤
@ajithranawaka9610
@ajithranawaka9610 2 жыл бұрын
Abkyee
@rohiniperira5153
@rohiniperira5153 2 жыл бұрын
ගොඩක් ඔයාගේ කටහඩ 😘😘
@dilukamadushan4364
@dilukamadushan4364 4 жыл бұрын
සුපිරි
@dilukamadushan4364
@dilukamadushan4364 2 жыл бұрын
@@shayamaliindika9524 hi🙊
@samanthakumara9998
@samanthakumara9998 4 жыл бұрын
Patta
@lasanthapradeep1807
@lasanthapradeep1807 3 жыл бұрын
Woooooooooooooooooooow
@lasanthapradeep1807
@lasanthapradeep1807 3 жыл бұрын
Woooooooooooooooooooow
@lasanthapradeep1807
@lasanthapradeep1807 3 жыл бұрын
Woooooooooooooooooooow
@ruwanekanayake5269
@ruwanekanayake5269 2 жыл бұрын
සුපිරි
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 6 ай бұрын
හරිම ලස්සනයි ආදරෙයි නිදහසේ රසවීන්දා ස්තුතියි කටාර් රාජ්‍යය අසොකා 🌹🌹🌹🙏🏽🇱🇰👍
@rasikamanori8196
@rasikamanori8196 3 жыл бұрын
😎😎super
@chamindapushpakumara9775
@chamindapushpakumara9775 2 жыл бұрын
ලස්සනයි මම්ම් මා
@poornadeepal9506
@poornadeepal9506 3 жыл бұрын
🤣හරිම ලස්සනයි . ගොඩක් හොඳ යි 😂
@justinmoris1963
@justinmoris1963 Жыл бұрын
💗💝
@danushkasanjeeya2049
@danushkasanjeeya2049 2 жыл бұрын
පට්ට් පහරක් ...
@nadeeshadilshan8711
@nadeeshadilshan8711 3 жыл бұрын
very nice very very beautiful and good luck to your team 👍👍👍මම මේ සියලු සින්දු වලට ආසයි 💜💜💜💜
@nilukapriyadarshani2803
@nilukapriyadarshani2803 3 жыл бұрын
නියමයි ❤ Download දෙන්නකෝ මේක plz....
@dileepadilshan226
@dileepadilshan226 3 жыл бұрын
දෙන්නම්
@nilukapriyadarshani2803
@nilukapriyadarshani2803 3 жыл бұрын
@@dileepadilshan226 Thanks ❤
@malkakannangara9280
@malkakannangara9280 3 жыл бұрын
දැන් ඩවුන්ලෝඩ් කරල වැඩක් නැහැනේ.
@janakahasitha4707
@janakahasitha4707 3 жыл бұрын
Hi nilu
@lonaal2941
@lonaal2941 3 жыл бұрын
Danthiyana
@LasanthaUdayashantha-ik4tq
@LasanthaUdayashantha-ik4tq 5 ай бұрын
පට්ට 👌👌
@iwanpiris5164
@iwanpiris5164 3 жыл бұрын
Ì
@sadaruwankarunathilaka0666
@sadaruwankarunathilaka0666 2 жыл бұрын
සිරාම මන් නැගල යන මට සෙට් වෙන සිංදු ටිකක් හොයද්දි හම්බුනේ .....හොඳ යි
@sujanidilrukshifarnendo5423
@sujanidilrukshifarnendo5423 3 жыл бұрын
සුපිරිම සින්දු ටිකක්
@shamilapushpamali313
@shamilapushpamali313 3 жыл бұрын
Lassana sindu teka
@wmktweerasinghe851
@wmktweerasinghe851 4 жыл бұрын
💃💃💃💃👏👏👏👍👍
@nilgunasekara7556
@nilgunasekara7556 8 ай бұрын
සුපිරි සිංදු
@නිසානිl
@නිසානිl 3 жыл бұрын
💐💐💐💐💐💐🌹🌹🌹
@karunarathnagamage4286
@karunarathnagamage4286 3 жыл бұрын
ලස්සනයි හොඳ වැඩක්
@kavindabalasuriya2753
@kavindabalasuriya2753 2 жыл бұрын
S😃😃😃🏖️️
@sugathwijewickrama8772
@sugathwijewickrama8772 2 жыл бұрын
සුපිරි වැඩක් නියම යි
@dilhanipriyanka4710
@dilhanipriyanka4710 3 жыл бұрын
Patta broo. Daunlod karanna dhnnako
@TharakaRanasinghe-b4z
@TharakaRanasinghe-b4z 7 ай бұрын
නියමයි ❤❤❤
@nadeeshadilshan8711
@nadeeshadilshan8711 3 жыл бұрын
Olda best👍👍👍
@sugathperera7479
@sugathperera7479 2 жыл бұрын
Upiri bro👍
@chamindadagama4726
@chamindadagama4726 2 жыл бұрын
Niyamai සුපිරි wadak 👍👍
@w.j.j.f8918
@w.j.j.f8918 2 жыл бұрын
ලස්සනයි .....
@nuwanisriwanthika7708
@nuwanisriwanthika7708 3 жыл бұрын
සිංදු කියන්නේ මේ වගේ සින්දු වලට ❤️❤️❤️❤️❤️❤️❤️ දැන් සිංදු නොවේ තියේන්නේ කවි 😭😭😭😭😭😭😭😭
@priyanthapemarathna3393
@priyanthapemarathna3393 2 жыл бұрын
කවි කියලවත් කියන්න එපා යාලු...බොලද කතන්දර..කියමු අපි ඒවට...
@සමීරනුවන්-ඹ3ල
@සමීරනුවන්-ඹ3ල 2 жыл бұрын
ඔයා හරි...දැන් තියෙන්නෙ කුනුහරප සිංදු.....එකටම හරියනව කියනඋන්...
@සමීරනුවන්-ඹ3ල
@සමීරනුවන්-ඹ3ල 2 жыл бұрын
ලස්සන සිංදු...මන් අහන්න ආසම සිංදු..
@shayamaliindika9524
@shayamaliindika9524 2 жыл бұрын
ඔව්
@shayamaliindika9524
@shayamaliindika9524 2 жыл бұрын
ආ..............
@ranjth.ranjth4432
@ranjth.ranjth4432 3 жыл бұрын
Like ekak danna hamoma harida
@Tiger-fn2gk
@Tiger-fn2gk Жыл бұрын
ගැම්මක් තමා ✌️✌️
@soarnaa2138
@soarnaa2138 4 жыл бұрын
Lassanai🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️💚💛🧡💙💜🤎💖🌹
@sweetangel-sk8yo
@sweetangel-sk8yo 6 ай бұрын
mn 2004 ❤e unata mn me sindu walata godk kamathi
@kumarimenike6146
@kumarimenike6146 2 жыл бұрын
හරිම ලස්සනයි
@අරලියාඅරලියා
@අරලියාඅරලියා 3 жыл бұрын
පරන සින්දු ලස්සනයි ඒක ට දැන් 🤣🤣🤣🤣🤣😜😜😜😜
@songs4236
@songs4236 3 жыл бұрын
Supiriiiii😘💗💗
@AnuththaraPanchali-j6j
@AnuththaraPanchali-j6j 6 ай бұрын
වවු😊❤🎉😮
@sameerbusan9388
@sameerbusan9388 Жыл бұрын
හිතට දැනෙන සින්දු ටිකක්,🤘🤘
@dilshanyohan4088
@dilshanyohan4088 2 жыл бұрын
ස්තුතියි මේ ගීත යලි යලි මතකයට ආවර්ජනය කිරීම සඳහා ❤❤😘🙏
@gaogadas1323
@gaogadas1323 Жыл бұрын
😊😊😊😊😊😊😊
@gaogadas1323
@gaogadas1323 Жыл бұрын
0p000
@suriyakwt4676
@suriyakwt4676 7 ай бұрын
Ponnaya​@@gaogadas1323
@thusithasampath7480
@thusithasampath7480 5 ай бұрын
​@@gaogadas1323ල්ප්ප්
@lasanthapradeep1807
@lasanthapradeep1807 3 жыл бұрын
Supiri
@chalansadakalum9670
@chalansadakalum9670 3 жыл бұрын
ලස්සනයි
@Nikeshi214
@Nikeshi214 2 жыл бұрын
Patta aaaaa👌👌👌👌🏻👌🏻👌🏻
@nadeeshadilshan8711
@nadeeshadilshan8711 3 жыл бұрын
මේ ගාගෙ
@thilakasiribandara693
@thilakasiribandara693 Жыл бұрын
දැන් තියෙන්නෙ ඕපාදූප නැත්නම් පච
Sri Lankan Baila Non Stop
56:12
RandySath
Рет қаралды 2 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 119 МЛН
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 1,3 МЛН
H.R.Jothipala Songs : Vol : 03
34:29
Sashmika Prabhashwara
Рет қаралды 1,6 МЛН
HammAli & Navai - Всем заметно
3:33
HammAli & Navai
Рет қаралды 1,4 МЛН
Bagalau
3:29
Әсет Есжан - Topic
Рет қаралды 58 М.
Asik - CONTROL
3:51
Asik Music
Рет қаралды 139 М.
Amre - Сағынышым менің
3:43
Amre Official
Рет қаралды 274 М.
Жақын адамым 2
2:36
Али Ахмет - Topic
Рет қаралды 164 М.
Sadraddin - Melodrama (Çiki Çiki) | Official Music Video
2:42
SADRADDIN
Рет қаралды 12 МЛН