Sinhala Songs | Best Sinhala Old Songs Collection | Sunil Edisinghe, Deepika, Divulgane, Amaradewa

  Рет қаралды 218,038

Sunil R Gamage

Sunil R Gamage

Күн бұрын

Пікірлер: 51
@sampathsiriwardena1699
@sampathsiriwardena1699 9 күн бұрын
ඒ පද සංකල්පනා , ගායනය , ඒ දෙකටම නොදෙවෙනි තනු නිර්මාණය මෙවන් සුමිහිරි නිර්මාණ ආයේ කවදාක නිර්මාණය වේද . ..෴ මේ හැකියානම් සදා අමරණීය වනු ඇත. ..☝️☝️☝️🙏🙏🙏❤❤❤
@sunilrgamage4359
@sunilrgamage4359 9 күн бұрын
බොහොම ස්තුතියි
@swarnakumara6321
@swarnakumara6321 23 күн бұрын
නොමියෙන ගී සදා මතකයේ රැඳෙන..
@sunilrgamage4359
@sunilrgamage4359 23 күн бұрын
බොහොම ස්තුතියි
@sandamalirodrigo
@sandamalirodrigo 5 ай бұрын
කොච්චර ලස්සන ගීතද මේවා, කවමදාවත් මිය නොයන ❤❤
@NA-hb1bu
@NA-hb1bu 3 ай бұрын
ඇත්තටම මාරම ලස්සන 😢❤
@Ajantha-rh5ev5hr9f
@Ajantha-rh5ev5hr9f 5 ай бұрын
එදත් අදත් හද නිවා සනහන ගී 👍👍❤️❤️❤️❤️🙏🙏🙏
@sunilrgamage4359
@sunilrgamage4359 12 күн бұрын
බොහොම ස්තුතියි
@RuwanPerera-uy5pb
@RuwanPerera-uy5pb Ай бұрын
Very beautiful songs,, thanks all,!!❤️❤️❤️❤️🌹
@sunilrgamage4359
@sunilrgamage4359 Ай бұрын
Thanks for listening
@NilukaPathirana-fz7fb
@NilukaPathirana-fz7fb 5 ай бұрын
කාල පරාසය කුමක් වුවත් ..අහන්න අහන්න වටිනාකම් වැඩි වන නිර්මාණ.. ස්තුතියි මෙවන් නිර්මාණ රසිකයින් අතරට දායාද කරමින් කරනා අනගිතම මෙහෙවරට .. හදවතින්ම උණුසුම් සුබ පැතුම් සැමටම .. ❤️🎖️️❤️
@sunilrgamage4359
@sunilrgamage4359 12 күн бұрын
බොහොම ස්තුතියි
@Ajantha-rh5ev5hr9f
@Ajantha-rh5ev5hr9f 4 ай бұрын
අනර්ඝ ලාංකේය ගී එකතුවක් සුනිල් ආර්. ගමගේ නම් අසහාය ගේයපද රචකයාණන්ගේ.. 👍👍👏👏🙏🙏🙏
@nilanthichandanigamage5961
@nilanthichandanigamage5961 2 ай бұрын
සදා නොමැකෙන ගීත අපට දායාද කිරීම වෙනුවෙන් ඔබතුමාට ස්තුතියි, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතය ගීත වලට දී ඇති අලංකාරය සහ ගායනයන් ගීතවල අර්ථය ලස්සන කරවනව . "මල් වට්ටියක් වෙන්දේසියක් " සින්දුවට හරිම කැමතියි දැනුන ඇසුන කාලෙ ඉඳලම. සර් ඒ කාලෙ . ඒක හරිම කල්පනාවෙන් සර් ලියල තියෙනව . නිර්මාණකරණයට දායක වූ සියලු දෙනාටම ජයම වේවා!
@sunilrgamage4359
@sunilrgamage4359 2 ай бұрын
බොහොම ස්තුතියි. හිමිහිට තව සිංදු දාන්නම්. තව වැඩ නම් හිතේ තියෙනවා. පහසුකම් ටික හදා ගන්න ඕනි. තව යාලුවන්ට කියන්න subscribe කරන්න.
@sheharachanali4785
@sheharachanali4785 22 күн бұрын
😅😊😊😊😊
@manikedassanayake3541
@manikedassanayake3541 5 ай бұрын
මතක අවදි කලාට ස්තුතියි. නොමියෙන ගීත💗💗
@SathsaraGimhan-g6d
@SathsaraGimhan-g6d 4 ай бұрын
කවදාවත් නොමැරෙන ගීත
@sumiththilakarathna1908
@sumiththilakarathna1908 Ай бұрын
❤Sundara minisa🎉 sada amaraneeyai🎉🎉🎉
@sunilrgamage4359
@sunilrgamage4359 27 күн бұрын
බොහොම ස්තුතියි Pl share this
@dharanacreations
@dharanacreations 2 ай бұрын
මා කැමති ම ගීත ගොන්නක් සර්.... ඔබතුමාට බෝ පින් මේ ගී වදන්වලින් අප හදවත් සනසනවාට.... සර්ට නිදුක් නීරෝගී චිර ජීවනය පතමි සදා....
@sunilrgamage4359
@sunilrgamage4359 2 ай бұрын
මං මේ ගීත ලීවෙ මෙහෙම ආදරයක් ලැබේවි කියා හිතල නෙවෙයි. බොහොම ස්තුතියි
@Priyangika1995
@Priyangika1995 4 ай бұрын
Harima adaraniyai ❤❤❤
@sampathjayaweera4824
@sampathjayaweera4824 3 ай бұрын
රටකට වෙලා තනියම ඉද්දි මෙවුවා එහැනොකොට හිත යටින් අඩනවා
@sunilrgamage4359
@sunilrgamage4359 3 ай бұрын
ඒකට නම් රිඳුනා. හොඳටම දැණුනා.
@sampathjayaweera4824
@sampathjayaweera4824 3 ай бұрын
@@sunilrgamage4359 එහෙම ෴තමයි ජිවිතෙ හැටි හැමොටම එක වගෙ නැ෴෴
@Ww.anushaPiyamali
@Ww.anushaPiyamali Ай бұрын
Godak lassanai
@NiroshaaNirosha
@NiroshaaNirosha 5 ай бұрын
ඇත්තටම හරි ලස්සනයි මගේ ඇස් දෙකට කඳුළු එනවා පපු පිච්චෙනවා ❤❤❤❤ බුදු සරණයි මගේ අක්කි ❤❤❤❤
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial 4 ай бұрын
ඇයි ඒ විපතක් වෙලාද? 😳
@tmartShop
@tmartShop 3 ай бұрын
😂
@RuwanKumara-x8o
@RuwanKumara-x8o 2 ай бұрын
😢
@asokamalachandrakanthi3501
@asokamalachandrakanthi3501 4 ай бұрын
Iwara wenakm ahuwwa eath athi wenne naha harima layanwithayi❤
@sunilrgamage4359
@sunilrgamage4359 4 ай бұрын
බොහොම ස්තුතියි හිමිහිට ආයෙ අහන්න.
@Ajantha-rh5ev5hr9f
@Ajantha-rh5ev5hr9f 5 ай бұрын
🎉🎉🎉
@upulnissankawijerathne8330
@upulnissankawijerathne8330 5 ай бұрын
Add delete
@upulnissankawijerathne8330
@upulnissankawijerathne8330 5 ай бұрын
Cdbsgeke
@upulnissankawijerathne8330
@upulnissankawijerathne8330 5 ай бұрын
Bdmehj
@upulnissankawijerathne8330
@upulnissankawijerathne8330 5 ай бұрын
Bus js
@upulnissankawijerathne8330
@upulnissankawijerathne8330 5 ай бұрын
😮😊😊😮😢🎉😂❤😊😅😮😢🎉😂❤😊😮
@udanikurera8217
@udanikurera8217 5 ай бұрын
❤❤❤❤❤
@krishankaushalya
@krishankaushalya 4 ай бұрын
💜️💜️🎵🎵🎵
@SithaRanjani-cz3ko
@SithaRanjani-cz3ko 2 ай бұрын
Iassanai
@SudarshanaDissanayake
@SudarshanaDissanayake 12 күн бұрын
අර්ථවත් කනට මිහිරි සිත භාවනාවකට යන ගීත පෙළක්. සුබ පැතුම්..
@sunilrgamage4359
@sunilrgamage4359 12 күн бұрын
බොහොම ස්තුතියි
@beautifulsrilanka-q1l
@beautifulsrilanka-q1l 4 ай бұрын
❤❤❤❤
@tharakamohotti1523
@tharakamohotti1523 4 ай бұрын
❤❤❤
@ShrimathiHettiarachchi
@ShrimathiHettiarachchi 3 ай бұрын
❤❤❤❤❤
@Ww.anushaPiyamali
@Ww.anushaPiyamali Ай бұрын
❤❤❤❤❤❤
@JayagayaSilva
@JayagayaSilva 2 ай бұрын
❤❤
@samanweerakoon3031
@samanweerakoon3031 13 күн бұрын
❤❤❤❤
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 1,3 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 789 М.