පරන වාහන මිල වැඩි කරන්න වාහන සෙල් කාරයෝ ගහන ගේම හෙළිවේ

  Рет қаралды 11,456

SL Economist

SL Economist

Күн бұрын

Пікірлер: 72
@kumarasamarajeewa9320
@kumarasamarajeewa9320 20 күн бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි.
@truthseekerlk
@truthseekerlk 20 күн бұрын
ඔබතුමාට මගේ ප්‍රණාමය. මම මෙච්චර දවස් බලාගෙන හිටියේ මේ දේ තවත් කෙනෙක් හෙළිදරවු කරනකන්. මෙච්චර වියත්තු උගත්තු ඉන්න රටේ ඔබ තුමා මේක පැහැදිලි කරනකන් කවුරුවත් සිදී කලේ නැහැ. මේ ජාවාරම සිදු කරන වාහන සේල් කාරයින්ට ආණ්ඩුව නී නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි, මොකක්ද ඔවුන් සිදු කරන මේ වදෙන් ආණ්ඩුව අපහසුතාවයට පත් වෙනවා. මොකද ඔවුන් මිනිසුන් තුල බොරු බලාපොරොත්තු ඇති කරනවා, අවසානයේ ඒ බලාපොරොත්තු කදකරහම මිනිස්සු කලකිරෙන්නේ කෝප වෙන්නේ ආණ්ඩුව සමග. ඒ නිසා ආණ්ඩු නිහඬව නොසිට මේ ගැන පැහැදිලි කල යුතුයි.
@dayawanshasamaraweera2125
@dayawanshasamaraweera2125 19 күн бұрын
අපි වාහන ගෙන්වනතූරැ ගන්නේ නැ රටේ ඡනතාවගෙන් ඉල්ලා සිටිනවා පරන වාහන ගන්න එපා මාපියා කාරයින්ගෙන්
@mahindafernando
@mahindafernando 19 күн бұрын
ස්තුතියි ඔබ තුමාට මෙි පැහැදිලි කිරීම ගැන
@danaraja9062
@danaraja9062 17 күн бұрын
වාහනයක් සාමාන්‍ය මිනිහෙක් ඉල්ලුවොත් සතපහක් අඩු කරන්නේ නැහැ නමුත් සෙල් කාරයෙක් ඉල්ලුවොත් එයාට ලොකු කොමිස් එකක් තියාගෙන විකුනන්න දෙනවා,හොදම වැඩෙ සෙල් වලින් නොගෙන ඉන්න එකයි
@samanthadeshapriya8915
@samanthadeshapriya8915 19 күн бұрын
අසාධාරණ පරණ වාහන මිල අඩු වෙනවට අකමැති, දැනටමත් වාහන ගොඩ ගහගෙන ඉන්න සෙල්කාරයෙක්ද කොහෙද ඔයා. ස්තුතියි පැහැදිලි කිරීමට.
@h.s.perera2987
@h.s.perera2987 20 күн бұрын
අපි වාහන ගන්නෑ ඒ සල්ලි අපිට වටිනව.අපි මෝඩයෝ නොවෙමි.
@pali516
@pali516 19 күн бұрын
අපි මෝඩයෝම තමයි කොහෙන්ද සිංහල ව්‍යකරණ ඉගෙන ගත්තේ.
@pushpakumara3922
@pushpakumara3922 19 күн бұрын
අපි ගත්තොත් ගන්නෙ ආනයනය කල අළුත් ජපන් වාහනයක් පමණමයි ... !!! 👍👍👍👍👍👍
@gameplay-jk7cg
@gameplay-jk7cg 18 күн бұрын
You are a genius.....you could read the reality......very realistic analyse........
@Samp548
@Samp548 13 күн бұрын
Thank you for sharing your thoughts
@samantharana333
@samantharana333 20 күн бұрын
නොගෙන හිටියනම් ඉවරයි මොකටද වැඩිමිලක් දිලා ගන්නේ
@dhanushkagunasekara4782
@dhanushkagunasekara4782 19 күн бұрын
අපේ වාහනයක් විකුණන්න ඇඩ් එකක් දැම්මම සේල් කාරයොයි බෙුුා්කර් ලයි එකතු වෙලා සැරින් සැරේ ඇවිත් බලල වාහනයෙ මොකක් හරි බොරැ අඩු පාඩු කියල ගණන් බස්සන්න හදනවා.
@KusumPriyantha-e8j
@KusumPriyantha-e8j 18 күн бұрын
ජනාධිපතිතුමා මෙම මාපියාවට තිත තියන්න
@mahendrabandaranayake2633
@mahendrabandaranayake2633 19 күн бұрын
චීන ඉලෙක්ට්‍රික් වාහන මාර්කට් එකට ආවට පස්සේ ඔය පරණ වාහන ටික ඔක්කොම විකුණන්න වෙන්නේ පරණ යකඩ වලට තමයි.
@artworldsl3561
@artworldsl3561 20 күн бұрын
Thank you ❤
@georgerajapaksha6226
@georgerajapaksha6226 18 күн бұрын
පරන ලඩි ගන්න එපා සේල් බය්යො කියන දේවල් වෙන්නෙ නැ .අනිවාර්යයෙන් අලුතින් වාහන ලංකාවට ගේනවා
@sandaruvanrupasingha7016
@sandaruvanrupasingha7016 19 күн бұрын
Thanks
@shineshadow407
@shineshadow407 20 күн бұрын
What a analysis❤
@coolkoala282
@coolkoala282 20 күн бұрын
මේකට මටත් හිතුනා. මේකට සේල්කාරයන්ගෙ ගේමක් වෙන්න පුළුවන් කියල. මාර්කට් ඕපන් කරත් ඔය කියන වේගෙන් ගෙන්වන සල්ලි නෑ නේ.
@prabathranjitha6095
@prabathranjitha6095 19 күн бұрын
ඒ හොර පල් වාහන මාෆියාව..නතර කරන්න උත්සාහ කරන්න ..උන්ට ඉඩ දෙන්න එපා ..එපා ආයුබෝවන්
@LukeDilruk
@LukeDilruk 20 күн бұрын
Brilliant ❤ .. අලුත් Data ඕනා..
@gaffoormuththalif
@gaffoormuththalif 4 күн бұрын
Thani baila!
@Dmu123Kumara
@Dmu123Kumara 20 күн бұрын
ඔයාට අපි ගැන හරි දුකයි නේද? අපි හරි පව් නේද ඒක නෙ මෙච්චර හොදට අපිට කියලා දෙන්නෙ
@LakshithaSamod
@LakshithaSamod 19 күн бұрын
meyath mekema kotasak thama
@amithanuwan4746
@amithanuwan4746 18 күн бұрын
පරන වාහන අලුත් මිල ගනන් වලට ගන්න තරමි මිනිස්සු මෝඩ නැ යාළුවා… මොකද මිල කියන එක වෙනස් වෙනවනේ…. ඔනම දේක දැන් වැඩි උනානේ…… මෙ කාලේ මිල පල්ලන් බහින්න ඔනේ…. එකත් තෙරුමි ගන්න ඔනේ…. මිල පහල බහින්නෙ නැ කියකිය වැලලෙන්න හදන්න එපා… බොරුමත සමාජගත කරන්න එපා… මෙහෙම කියන එකේ වාසියත් සෙල් කාරයොන්ටම තාමා… උන්ගත්තු වාහනත් විකුනගන්නත් ඔනනේ නේද මිල වැඩි වනවා කියකිය දගලන්නේ සෙල් කාරයෝම තමයි…. කවුරුත් කලබල නැ සෙල් කාරයෝ හැරෙන්න.
@JayanathYasapalitha
@JayanathYasapalitha 19 күн бұрын
@LakshithaSamod
@LakshithaSamod 19 күн бұрын
mh wage video dana ekath sale karayonge game ekak wenna puluwn ehema beluwama
@udeniudeni156
@udeniudeni156 20 күн бұрын
Ubala wahana gattath ekai natath ekai. Minissunta kana bona dewal adukarapalla
@lalalakmal87
@lalalakmal87 20 күн бұрын
TRUE ❤
@ChandararathnaNisha
@ChandararathnaNisha 19 күн бұрын
Hall vaga vacancies Stoke karanna baa
@abdulkadar4410
@abdulkadar4410 19 күн бұрын
Seal katayo harima karayoi
@ranjitwimaladasa5839
@ranjitwimaladasa5839 20 күн бұрын
what about $ depreciation
@udayapushpakumara7225
@udayapushpakumara7225 20 күн бұрын
ඕකුන්ගෙ සේල්වලම ඔය වාහන දිරල යනව මචං ...කවුරුවත් ගන්නෙ නෑ තොපේ ඔය මාෆියා වාහන...උයාගෙන කාපියව්.අපිට පොදු ප්‍රවාහනය හොදයි
@user-wt5qt3uf5y
@user-wt5qt3uf5y 20 күн бұрын
Me kawaram gana rajaya hoyala balance naththe ai ? . . .
@PriyanthaNaranwatta
@PriyanthaNaranwatta 19 күн бұрын
Api wahana ganne na pare bus eke yanawa
@SurajNiwantha
@SurajNiwantha 19 күн бұрын
Meyath sale karayekda koheda, monaa unath wahana adu wenawa hodatama aniwarenma. Parana ewa komath walalanna tama wenne. Mama japan inne. Mehen godak aduwa wahana danna puluwan ehema unaama owa nikan tama denna wenne
@SKYRAYASSOCIATES
@SKYRAYASSOCIATES 17 күн бұрын
Oyath sale kaarayek neda
@NilanthaKumara-go9rp
@NilanthaKumara-go9rp 18 күн бұрын
අනේ බං කතාකරන දෙයක් ගැම්මෙන් කියහං නින්ද යනවා වොයිස් එකට
@wicramasingheshanthapathma2581
@wicramasingheshanthapathma2581 20 күн бұрын
Lankawe wahana nepadawana dawasaka wahanayak gannawa
@janakaabeywardana568
@janakaabeywardana568 20 күн бұрын
ඕයි දැන් කවුරුන් වාහන ගන්නේ නෑ සේල්වල වාහන වේලෙනවා බොරු Vedio නොදා ඉන්නව.
@d.jchampika517
@d.jchampika517 20 күн бұрын
සේල් කාරයෙක් නේද උබ
@charmindacolambage4600
@charmindacolambage4600 20 күн бұрын
Oyage vits aka ekmanat wikunagana bro
@LakshithaSamod
@LakshithaSamod 19 күн бұрын
mtath hithuna habae
@nalindayananda901
@nalindayananda901 19 күн бұрын
Mekath Sale karayek thamay.
@nihaljayakody3979
@nihaljayakody3979 19 күн бұрын
පිස්සු porak 2:30
@shineshadow407
@shineshadow407 20 күн бұрын
Manipulation කිව්වොත් හරිද බ්‍රදර්?
@samanpushpakumara5122
@samanpushpakumara5122 19 күн бұрын
Tooooo.osa Usalauek, 😂😂😂
@nalindayananda901
@nalindayananda901 19 күн бұрын
Kawuruwath wahana ganna epa. Aluthen genakan iwasanna
@prasathkumara4250
@prasathkumara4250 20 күн бұрын
උබ මොකාටද එන්නේ කියලා අපි දන්නවා පිස්සු කියවන්නේ 😂😂😂
@gaminijayathunga3725
@gaminijayathunga3725 19 күн бұрын
පීස්සෙක් විකර කියනව
@thusaraindika1935
@thusaraindika1935 20 күн бұрын
Mun okkoma horu
@prasathkumara4250
@prasathkumara4250 20 күн бұрын
උබේ අම්මා තාත්තා මතක් උනා😂😂
@mahendraraja9100
@mahendraraja9100 19 күн бұрын
Me sale karayek
@pali516
@pali516 19 күн бұрын
තාත්තා මතක් කරන හැටි කියපන් බලන්න.
@samanpushpakumara5122
@samanpushpakumara5122 19 күн бұрын
Halui cahanai compare karanna moda harakek wenna epa ban, Tonam boruwek
@dissawije5853
@dissawije5853 20 күн бұрын
බොරුවට දොඩනව
@SanDias-z3q
@SanDias-z3q 18 күн бұрын
Facebook eke dala thiyenawa boru add godak
@ChandrarathnaVithanage
@ChandrarathnaVithanage 19 күн бұрын
@MahindaPradeep-wb2rm
@MahindaPradeep-wb2rm 19 күн бұрын
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН