KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
රනිල්, ජෝන් අමරතුංග, ජෝසප් මයිකල් මුන්ගේ ඕඩර් වලට සක්කිලි පොලිස් කාරයෝ අහිංසක කොල්ලෝ මරලාදැම්මා.
56:01
Facebook, WhatsApp, Bank account අපිව හැක් කරන්න මුන්ට තොරතුරු දෙන්නෙත් අපිමයි. ෆොටෝ leak කරන ගේම .
34:57
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
රාජපක්ෂලාගේ හොර දේශපාලුවන්ගේ සල්ලි හංගලා තියෙන්නේ උගන්ඩාවේ නෙවෙයි ඩුබායිවල.
Рет қаралды 93,960
Facebook
Twitter
Жүктеу
1
Жазылу 839 М.
Truth with Chamuditha
Күн бұрын
Пікірлер: 461
@SumanaPathiraja
Ай бұрын
මල්ලි ඔය සියලු විස්තර රජයට දෙන්න ඔයාට ගොඩක් පින්
@අහිංසකහදවත
Ай бұрын
මෙ කථාව 100% අැත්ත. ලංකාෙව් එ්ජන්සිකරන අය කාන්තාවන් රැකියාවලට ගිහාම එ්ම මුදල් ලංකාවට ෙගන් නැ. කාන්තාවන් රැකියාවලට යන විට මුදලක් ෙගවනවා. එ්ම මුදල ඩුබායි ගිණුමට තමා වැටෙන බව කියෙවන්ෙන
@wishchanvdo
Ай бұрын
ආ..මේ වීඩියෝ හොරානෙ...මෙයාගෙ ගේම් අපි දන්නව.
@miltonellawala7798
Ай бұрын
මේ කතාකරණ පුද්ගලයා කතා කරන්නේ…නියම සත්‍යය..අවු 42 අත්දැකීමෙන්…
@jennysaro8960
Ай бұрын
මේ කථාව ඇත්ත මමත් ඩුබායි අවුරුදු 20ක් හිටියෙ ඔය කියපු හැමදේම ඇත්ත. අනික කාටවත් ඔය උන්ඩියල් ගනුදෙනු නවත්වන්න බැහැ.
@manjusamanpriya7585
Ай бұрын
රජ පවුලෙද හිටියෙ
@sarathwickremasinghe5127
Ай бұрын
I was in Dubai for 30 years. I know very well said story is very much ture story and very difficulties found out that's money and gives necessary punishment to involved people.
@මලිත්මාධව
Ай бұрын
සම්පූර්ණයෙන් ඇත්ත මේ. මිනිස්සු මේව තේරුම් ගන්නෙ නෑ. නාමල් සිංහය වගේ කියවන්නේ ඒකයි. හැමදාම සෙල්ලම් බෑ . බලමුකෝ.
@milindasenaratna1334
Ай бұрын
මේ ආන්ඩුවෙනුත් මේව හොයන්නෙ නැහැ . ඒක ස්තිරයි.
@janithchathuranga2621
Ай бұрын
@@milindasenaratna1334මේ ආන්ඩුවෙන් හෙව්වෙ නැත්නම් වෙන ආන්ඩුවකින් කොහොමත් හොයන්නෙ නැහැ. අපි බලමු මොකද වෙන්නෙ කියල.
@lasanthadinesh6192
Ай бұрын
පූර්ණ ඇත්ත කතාව
@Diluba-ll3zi
Ай бұрын
ඇත්ත වශයෙන්ම වැදගත් ඔබ දෙපලට බොහොම ස්තූතියි බුදුසරණයි ❤️🌹🇰🇼
@donkuruppuarachchi5792
Ай бұрын
අපිට බුදුන්ගේ සරණ තියෙනවා නම් මේ වැනි වින්නැහියක් රටට වෙයිද?
@VijithDibulvitiya-v1k
Ай бұрын
මේ කතාව සම්පුර්ණ ඇත්ත ඩුබායි මන් ඉන්නේ වෙන්නේ ඒකම තමයි
@sepaliambagasthanne5860
Ай бұрын
ඉතා වැදගත් ඔත්තුවක්
@G.C.N-k7t
Ай бұрын
සම්පුර්ණ ඇත්ත.. අපි රට නිසා දන්නවා උන්ඩියල් කරන හැටි.. මේ සහතික ඇත්ත....
@purnamihiran5063
Ай бұрын
වැඩිය දුරකට යන්න ඕනේ නෑ... රාජපක්ෂලා CSN එක පටන් ගත්තේ කොහොමද කියලා හොයලා බැලුව නම් රොත්ත බුරුත්ත පිටින් ඇතුලේ..
@siridahanayake380
Ай бұрын
aniwa
@Chunky_Rosh
Ай бұрын
ඒවා හඳේ
@Janka-c9f
Ай бұрын
එහෙම කරන් නැ මල්ලි උන් මුන් ඔක්කොම යාලුවො අපි යාලුවො සෙල්ලම කරන්නෙ...
@mentrocareservices4403
Ай бұрын
ඉතින් හොයා බලපන් ආණ්‌ඩුවේ ඉන්නේ ජවිපෙ තමයි
@amilawarnakawijethun
Ай бұрын
මේ ආන්ඩුව මේ කෙලෝගෙන ඉන්න විදියට දැම්ම හොරකන් හොයන්න පටන් ගන්න එකක් නෑ
@rayanfernando7184
Ай бұрын
සම්පූර්ණයෙන්ම ඇත්ත මේ කියන්නේ .
@rangiherath6382
Ай бұрын
Very true facts, UAE real estate market is the key money laundry activities taking place.
@sandamalikumari2005
Ай бұрын
මෙතුමා 100% ඇත්ත කියන්නේ
@nukestrom5719
Ай бұрын
උගන්ඩාවෙන් හරි ඩුබායි වලින් හරි මොන මගුලෙන් හරි අරන් වරෙන් දැන් තමුන්ගේ රජයක්නේ තියෙන්නේ. ඩොලර් බිලියන 18 ක් කියන්නේ සෙල්ලමක් නෙමෙනෙ.
@GatherGlam
Ай бұрын
😂😂 ඉතින් ඔච්චරම හදිස්සි නම් ගෙනත් බාරදෙන්ඩ කියහංකො බ්ං.. 😂😂 යාලුවො වෙන්ඩ ඇතිනෙ.. 😂😂
@Yungedii
Ай бұрын
එහෙම ලෙසියෙන් ගෙන්න හන්ගන්වද මෝඩ මනුස්සයෝ හොරු😂
@dumindajanaka4083
Ай бұрын
අනිවාර්යෙන්.මහින්ද හෝරනිල් හෝ ඒ අයගෙ ගෝලයො හෝ හොරකන්කරලනම් ඒවා අයකරගන්න මේවනතුරුත් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නොගැනීම ගැටලුවක්.තාමත් වෙන්නෙ තැන තැන කියවනඑක විතරයි
@gem4968
Ай бұрын
Absolutely true 👍❤️
@UkkuammaRanatunga
Ай бұрын
හරියටම hari
@dild3732
Ай бұрын
චමුදිත හැමදාම ගේන පච මෝල්ලු වගේ නෙමෙයි... මේ කතාව නම් ඇත්ත වෙන්න පුළුවන් තාර්කික පදනමක් තියෙනවා ...
@Nuwan_1995
Ай бұрын
Great video 💯
@jeewssam8418
Ай бұрын
100% correct
@prasadsilva9554
Ай бұрын
Attha ma කතාව
@pubudunayanawijewardhana457
Ай бұрын
ඔව්.. තව කාලයක් ඇද්ද හැකි 😢😢😂
@SudagarSudagar-e4j
Ай бұрын
Super video thanku ❤❤❤
@Horuallam
Ай бұрын
සහතිකය ඇත්ත කතාවා ඉවසමු රජය දන්නවා මෙක එක නිසා සද්ද නැතිව ඉන්නෙ තාම විස්තර හොයනවා
@rajper1335
Ай бұрын
ඔවුන් ලබ්බක් සොයා ගනීවි.......YOU WAIT AND SEE . .......
@nilukank3564
Ай бұрын
මේවා නාලිකාවල කියවන්නෙ මොකටද. පෙත්සමක් ලියල CID එකට දුන්න නම් ඉවරයි. වැඩක් කරනව නම් කරපල්ලා නැත්නම් කට වහගෙන ඉදපල්ලා
@azaralibuhary5148
Ай бұрын
Yes all true
@ritaranjani5469
Ай бұрын
I live in Dubai 45 years it's very true 💯
@booyahchicken7628
Ай бұрын
Sira kathawa
@storywithjack980
Ай бұрын
100% right
@pushpapushpa4501
Ай бұрын
so true
@NETCD1
Ай бұрын
උන්ඩියල් කතාව ඇත්තක්. රට ඉන්න වැඩි ප්‍රමානයක් රු 1000 එවුවත් එවන්න බලන්නේ උන්ඩියල් වලින් ඒ උනත් දේෂප්‍රේමය වැක්කෙරෙනවා කටින් කතාකරන කොට. 😊
@pushpapushpa4501
Ай бұрын
absolutely true
@IsuruDissanayake-z5x
Ай бұрын
සමහර කරුණු තාක්ශනිකව වැරදි. ව්‍යාපාර, උන්ඩියල් සහා බැංකු සම්බන්ධ කරුණු.
@smallHead-x2q
Ай бұрын
100 💯 % true. Lots of people buy houses and sell the same house in a few days just to wash money 💰
@K-chaminda
Ай бұрын
යට ගිය ක්ලබ් වසන්තගේ කතාව අයෙත් උඩට එනවා ඇත්ත එලි වෙන දිනය වැඩි ඈතක නෙවෙයි
@vijyalakshmi5964
Ай бұрын
❤🙏
@nikehitibandara8652
Ай бұрын
මේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත.පිටරටවල වැඩකරන අයට බැංකුවේ දෙන මුදලට වඩා පොඩ්ඩක් වැඩිපුර ගෙවනවා .ඒක නිසා විශේෂයෙන්ම වැඩකරන අයට ඒක වටිනාකම වැඩි .ඒ නිසා තමයි උංඩියල් ක්‍රම වලින් මුදල් ලංකාවට යවන්නෙ..මේක තමයි සත්‍ය ඇත්ත ...
@avishkaprobodh5423
Ай бұрын
ඩුබායිවල සල්ලි විතරයි ඕනේ කිසිම අවුලක් නෑ
@Priyani-kc3gu
Ай бұрын
මෙි කතාව ඇත්ත. ඩුබායි විතරක් නෙමෙයි ගොඩක් රටවල උන්ඩියල් විදිහට මුදල් ගනුදෙනු කරනව.
@samanwijeweera2850
Ай бұрын
100%
@janakak.a470
Ай бұрын
අයි මේ දෙන්න මෙච්චර කෑගහල දගලල මේ සංවාදය කරන්නෙ😢 පැහැදිලිව හොදින් කරන්න පුලුවන්නෙ😢
@skyelctronic
Ай бұрын
කතාව ටෙක්නිකල් අඩුපාඩු තියනව උනත් ආසන්නව ඇත්ත
@manjusamanpriya7585
Ай бұрын
putitn ගෙත් ඩොලර් බිලියන 250 තියෙනව ගනිල්ලකො චමුදිත කියන වාචලයට ගෙදර ගෑණි කතා කරන්න දෙන්නෙ නැති නිසා මධයට අැවිත්ත දොඩවනව
@S.RKumar-x8t
Ай бұрын
Depola rajasanthaka karanava thope
@rajper1335
Ай бұрын
100 AGREE ..........GON CHAMUDITHA
@geethanjanasenanayaka
Ай бұрын
Yes good 👍👍👍💯💯💯💯💯
@bandara.s7433
Ай бұрын
100%true
@GayanHemantha-u8s
Ай бұрын
ඔය පාහර වේස පඋලට දෙන දඩුවම් සොබාදහම වෙලාවට තිරනය කරයි
@manjusamanpriya7585
Ай бұрын
එ පාහරයො හිටියෙ නැත්නමිි දෙමලු අැවිත් පස්ස උලනව තොපේ කටෙි.අවජාතකයො තොපි
@dilhanisiriwardana8677
Ай бұрын
Oya wage awanka manussayek me ratata wasanayak ratatama Jaya wewa
@nimalidarmasiri9426
Ай бұрын
මේක හරිටම හරි
@hashithasadaruwani2864
Ай бұрын
මේ කතාව ඇත්ත....රාජපක්ෂලා තමයි මේ රට කාල දැම්මේ...
@senthamilrajabalakrishana6392
Ай бұрын
100% true as experienced
@sandungamage4307
Ай бұрын
දැන් උගණ්ඩාවේ නෙවෙයිලු...ඩුබායි ලූ
@kanjenak7302
Ай бұрын
🤣🤣😄😄😄
@amarabandurupasinghe3754
Ай бұрын
හපොයි කෑකෝ පප්පල දෙන්න අදත් සෙට්වෙලා කනක් ඇහිල ඉන්න හම්බවෙන එකක් නෑ😂😂😂
@anurasampath8173
Ай бұрын
ඔදම උදා ..ක්ලබ් වසන්ත කාලයක් ඉටිය ඩුබායි ලක්සිරි apartment එකක ඉටිය එ බිස්නස් කංර
@shriyaniherman8345
Ай бұрын
රාජපක්ෂලාගේ ඩුබායිවල apartment එකක් තියෙනවාලු
@naturelove757
Ай бұрын
Correct
@estherbredies2215
Ай бұрын
👍👍👍👍
@LalvaniDeSilva
Ай бұрын
Good morning hiru TV and nethfm shafm Hamotama💐💐💐💐❤❤❤
@storywithjack980
Ай бұрын
Yes
@dharshaniwickramasuriya9618
Ай бұрын
Malimawa. do the action pl 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@chandanijayasinghe8636
Ай бұрын
චමුදිත කැනඩාෙව් ඉන්ෙන ෙගාඩක් අය ලංකාවට සල්ලි එවන්ෙනත් උන්ඩියල් ක්‍රමයට. ලංකාෙවන් ෙමෙහට ෙඩාලර් ෙගන්න ගන්ෙනත් උන්ඩියල් ක්‍රමයටයි.
@user-pk3xt9jw
Ай бұрын
🙏👍👍👍💐
@noelraymond8142
Ай бұрын
Niyamai. Hundiyal everywhere.
@pubudunayanawijewardhana457
Ай бұрын
තැන් මාරුවුනාට කමක් නෑ.. කාලේ කන්නේ නැතුව ඉක්මනින් ගේන්න... උගන්ඩවේ නෑ කිව්වම පළාත් සබාව දිනන්න අලුත් බලාපොරොත්තුවක් 😂😂😂😂😂
@jenetteweliwita825
Ай бұрын
Hithana ikmanata owa kr be
@LoveGod-v7q
Ай бұрын
Super journalist
@pathmakumari2385
Ай бұрын
මේ කතා කලින්ම මෙතෙන්ටම එන්නෙ නැතුව කලින් රජයේ වගකුවයුත්තෙකු දැනුවත් නොකර හොරාට කලින් කෙල්කැන වැට පැන්න වගේ මේවා චමුදිත ලගටම දුවන් එන්නෙ ඇයි කියන එක ලොකු ප්‍රශ්නයක් .
@vipularohitha320
Ай бұрын
චමුදිත මේක අපේරට මේවේනි විනාසවල් වේන්න ඉඩ තියන්න එපා රටේ නායකයාට මේ රැකොඩින් එක යවන්න $$$$$$$❤
@SilankaFernando
Ай бұрын
පල පල මුන් බොරැ කියනවා අපිත් අාහනවා යකො හොදටම දන්නවනන් උසාවියට පලයන් දැන් 3/2 බලෙ තියන මාලිමා අාන්ඩුව තොපිට එ රටට ගිහින් සල්ලි ගෙන්න පුලුවන් ජතෘන්තරය හරහා
@dileepadarshana7936
Ай бұрын
Tho puka dipiya ponnaya tho mehe awilla balapiya atta
@dileepadarshana7936
Ай бұрын
Atta katawa
@r.a.bandulabandula6359
Ай бұрын
නිලන්ත මහත්තයා කියන්නේ ඇත්ත.
@Funnyclips-mp8xv
Ай бұрын
Aththa..dubai wela thami thiyenne👍
@vipularohitha320
Ай бұрын
චමුදිත මේයා කියන සැම ක්‍රම වේදයකම ඇත්තක් තියනවා රටේ ඩොලර් ඔය විදියට තමයි නැති උනෙ ජනාධිපතිවරයාවා දැනුවත් කරන්න ?? $$$$ $$$$
@keembiyagechandralal1935
Ай бұрын
ප්‍රසිද්ධ රහසක් ඕක
@mkmanjum.k1788
Ай бұрын
පච කියලා මිනිස්සුන්වවගොනාට ඇන්දුවා පචනායක උනා ජනාධිපති
@MrRanjithm1
Ай бұрын
He doesn't even know that in Dubai (United Arab Emirates) the currency is DIRHAM, and Not Dinner.
@rajper1335
Ай бұрын
මෝඩයා දන්නේ එයයි
@saliyarathnayaka5260
Ай бұрын
ඔව්වා youtube, හෝ මාධ්‍යවල කිව්වම, පූසෝ පැටව් හංගනවා වගේ වෙනවා බං...🙈
@MohamedShamil-hw8bt
Ай бұрын
❤❤❤❤❤
@violetrooks576
Ай бұрын
ඇත්ත මේ කතාව.ාඅපි මෙහෙ ඉදල නිවාඩු ගිහින් ආව ඩුබායි ඉදල..ආව දවසේ ඉදල ෆේස්බුක් එකේ ඇඩ් එනව ඩුබායිවල ඉඩකඩම් ගෙවල් ගන්න පුලුවන් අවුරුදු 10 කට වීශා දෙනව. ඉතින් මේ කතා ඇත්ත කියල හිතෙනව
@upekwijerathne5957
Ай бұрын
10 year visa ganna 20 million Dirham ( කෝටි 16 ක් වගේ) වටිනාකමින් property එකක් ගන්න ඕනෙ. එතකොට investor visa ekak ganna puluwan
@LalvaniDeSilva
Ай бұрын
Katawa Atta Boru nawai Atta ✌🏿✌🏿✌🏿✌🏿✌🏿
@AjanthaWeerakkodi
Ай бұрын
මේ මිනිස්සු එක එක හිතලු කියනවා.
@indeewarisenanayaka4041
Ай бұрын
සල්ලි තියෙන අයට ඩුබායි කියන්නේ පාරාදීසයක් තමයි.. ලන්කාවෙ වැරදි කරන උන් ඩුබායි වල හරිම සංවරයි... මෙහෙ වැරදි කරන්නෙ නැත්ත්තම් ලන්කාවෙ වැරදි ඩුබායි වලට අදාළ නෑ... ඔව් මෙහෙ කම්පැනි මේ රටෙ අය එක්ක ආරම්භ කරන්න පුළුවන් .. කම්පැණි එකකට යොදවන සල්ලි එයාලට වැදගත් නෑ මොකද එයාලා ගෙ රටනෙ දියුණු වෙන්නෙ. අනික එයලා තමන්ගේ රටෙන් නෙහ් සල්ලි අරන් එන්නෙ . කම්පැණි එකක් තියෙනවා නම් සල්ලි කොහොමද එන්නෙ වැදගත් නෑ....
@sajithyasawardana5546
Ай бұрын
ඩුබයි වල තීන්නෙ ඩිනාර් නෙවෙ බොලව් ඩිරාම්
@TravelWithNKR
Ай бұрын
පෙඩිඩක් වරදින්න බැ නේ. කියන කථාව නොවෙද වැදගත්
@Funnyclips-mp8xv
Ай бұрын
Diram kiyala thami kiwwe.
@sajithyasawardana5546
Ай бұрын
@@TravelWithNKR වෙන එකෙක්ගෙන් වැරදුනානම් චමුදිතයා බලන්න තිබ්බා රෙන හැටි උදේට හිරු එකේ😁
@mabotuwanajagodage
Ай бұрын
❤ 💯 agree
@sdvlog69
Ай бұрын
පිටරට පන්සල් වලින් මිලියන ගණන් ආධාර එකතු කරලා, ඕවට සම්බන්ධ අය උන්ඩිල් විදියට තමයි සල්ලි දාන්නේ. ඩොලර් එවන්නේ නැහැ. ලංකාවේ තියෙන බිලියන පන්සල් ඔඩිට් කරොත් ගොඩක් එවා එලියට ඒවි
@harisongamini3613
Ай бұрын
ජනාධිපතිවරයා මෙිගුචමුව.දැනුවත් කිරිමට උවමනා නැහැ ජනාධිපතිවරයා මෙිසියල්ල.දන්නවා ටිකක් ඉවසීමෙන් ඉන්න ගානට.වෙලාවට වැඩ කරයි
@roshanneelarathna
Ай бұрын
චමුදිතයගෙ මේ ගවේශන, එලිදරව් හිරු එකේදිත් තිබ්බනං හොදයි. හැබැයි ඒකෙදි බලු කෙදිරිලිනෙ. ස්වාමියා කියන විදිය්ටනෙ ඔක්කොම.
@ravikbm-bh1id
Ай бұрын
Hatha kathawa
@Upalimaximas422
Ай бұрын
මහින්ද රාජපක්ස පාලන සමයේදී ඩුබායිවල පෙන්ගුයින් සතාගේ හැඩයට සමාන එකලග හෝටල් දෙකක් හදල තියෙන්නේ කාගෙද?
@SachindraViduranga
Ай бұрын
UAE වල Business Registration එකට Local Partner කෙනෙක් අවශ්‍ය නැහැ.
@nasaladnivar7218
29 күн бұрын
මේව ප්‍රසිද්ධ කරාම හොරුන්ට පුළුවන් සල්ලි වෙන තැනකට අරං යන්න,
@NadinChathuraEkanayake
Ай бұрын
😂 කවූද අප්පේ මෙහෙම බොරු කියන ඩයල් එක
@harabara3702
Ай бұрын
Diram bro
@radhasylva3068
Ай бұрын
Very true undiyal still exists
@Dammika-q7j
Ай бұрын
මේ කියන කතාව සහතික ඇත්ත මං මැලේසියාවේ ඉන්නේ මේ උණ්ඩියල් කේස් එක සෑහෙන්න යනවා මෙහෙන් සල්ලි අරගෙන ලංකාවෙන් රුපියල් දෙනවා
@chandiashoka2034
Ай бұрын
ලෝකර් අස්සෙ සල්ලි අට්ටි ගහලා බං කර හදලා පොළොව යට දාලා ඇති scanner අරන් ගිහින් බලන්න තමා තියෙන්නේ
@ranpalilushinda9439
18 күн бұрын
පුටුවෙත් කැරකි කැරකි.. අලුත් රංගනයක්
@upeksha791
Ай бұрын
හරියටම කියපල්ලකෝ උගන්ඩාවෙද ඩුබායි වලද තියෙන්නේ වෙනත් රට වලද😅😅😅
@RASEEKADEEPANI-ov4gh
Ай бұрын
E. Lagata. Kiyavi. Pakistane. Maladiwaine. Nepale. 😅😅
@anomamaggonage761
Ай бұрын
ඕවා කියල වැඩක් නෑ. ඔක්කොම උඩදාගෙන රාජපක්ෂලාගේ සල්ලිම තමා හොයන්නේ. ඔන්න ඔහේ හොයන්න දෙමු. මුන්ව හති වට්ටන්නම ඕන.
@Funnyclips-mp8xv
Ай бұрын
Dubai
@subadilru6573
Ай бұрын
Undiyal wena widiha hariyatama man dannawa
@JayalathTennakoon-r8f
Ай бұрын
මේවා මොනවාද හොර සහතිකවලින් කතානායක වෙන්නේ 😂😂😂😂😂😂😂
@HemaKodithuwakku-r3r
Ай бұрын
ඩුබායි පන්සල් වහන්න කිවුවේ jabal ali කියන පළාතේ හදා ගන්න කියලා .ඉන්දියාවේ කෝවිල් තිබුණා බාර් ඩුබායි වසර ගානක් පරන එවුවත් ජබල් අලි කියන පලාතේ හදා ගත්ත .පන්සල් නම් බිස්නස් එකක් තමා
@AsaPriy
Ай бұрын
ඇත්ත මෙක න්ම්
@nirupa0774
Ай бұрын
attama katwa meka tmi
56:01
රනිල්, ජෝන් අමරතුංග, ජෝසප් මයිකල් මුන්ගේ ඕඩර් වලට සක්කිලි පොලිස් කාරයෝ අහිංසක කොල්ලෝ මරලාදැම්මා.
Truth with Chamuditha
Рет қаралды 38 М.
34:57
Facebook, WhatsApp, Bank account අපිව හැක් කරන්න මුන්ට තොරතුරු දෙන්නෙත් අපිමයි. ෆොටෝ leak කරන ගේම .
Truth with Chamuditha
Рет қаралды 65 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
44:44
මොනවද මේ නිදන් කොහොමද මේවා ගොඩ දාන්නේ. මේ රටේ වැඩිපුරම නිදන් ගොඩ දැම්මේ හිටපු පාලකයෝ.
Truth with Chamuditha
Рет қаралды 57 М.
41:52
වැඩසටහන මැද උදයංගගෙන් පුටින්ට ඇමතුමක්.එහේ කෙනාට ගත්තට ලෝකල් පුටින්ට නම් ගන්න මට බෑ චමුදිත.
Truth with Chamuditha
Рет қаралды 130 М.
49:11
මහින්දට ගෙනියන්න මාළිගාවේ සල්ලි මිටි බැන්දේ මම.මාව මරල මේක යටගහන්න හදන්නේ.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 1 МЛН
20:05
නඩු වැටෙන්න ලඟයි මෙන්න නාමල් කෙඳිරිගාමින් අඬනෝ | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 114 М.
46:24
වෙඩි නොවදින සුරදාපු Club වසන්තට ගේම දුන්න කට්ටඩි මෙහෙයුම.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 470 М.
42:01
රාජපක්ෂ පවුල් ඇතුළෙ කුලල් කන්නේ කොටි සල්ලි බෙදාගන්න.@TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 249 М.
39:43
බැසිල් හොරෙක් ගෝඨ මිනීමරුවෙක් මුන් නටනකන් මහින්ද බලන් හිටියා.- ආචාර්ය මර්වින් සිල්වා.
Truth with Chamuditha
Рет қаралды 178 М.
35:05
නිමල් සිරිපාල පෙම්වතියට අරන් දුන්නු කෝටි ගානක දේපල. පෙම්වතිය නිළියක් කරන්න මිලියන 50ක් වියදම් කරලා.
Truth with Chamuditha
Рет қаралды 169 М.
43:05
ජනපතිත් අන්දලා මාලිමා ආණ්ඩුව ඇතුලෙ ඉඳන්ම විනාස කරන කටිනුයි පුkනුයි ගේම ගහන උන් දෙන්නෙක්.
Truth with Chamuditha
Рет қаралды 87 М.
26:54
හිටවලා මාස දෙකෙන් කරල් කැඩුවා මාසෙට ලක්ෂ 5ක් විතර එනවා - Dark Green Scotch Bonnet | DILCO
Nilame
Рет қаралды 669 М.
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН