එයා ඔයාට කොතරම් ගැලපේද? ටැරොට් පොරොන්දමින් බලමුද?|Sinhala|

  Рет қаралды 1,655

Dark Tarot Reader LK

Dark Tarot Reader LK

Күн бұрын

Пікірлер: 55
@IndikiRathnayak-g5c
@IndikiRathnayak-g5c 3 сағат бұрын
ඇත්තමයි ඔයා කියන්නෙ🎉❤
@kumudunijayamali3858
@kumudunijayamali3858 2 сағат бұрын
අංක 2..ඔබ තුමා කියපු හැමදේම හරි...මන් ගොඩක් අතීතය ගැන හිත හිත ඉන්න කෙනෙක්...මහෙ මහත්තයා මට ගොඩක් ආදරෙයි ..ඒත් මන් නිතරම මගෙ පහුගිය අතීතය මග ඇරුනු ආදරය ගැන හිතනවා...ඔබ තුමා කිව්ව වගේම මගෙ මහත්තයා අනාගතය ගැන හිතනව අඩු කෙනෙක්...plan කරන්නෙ නැතුව වැඩ කරන්නෙ...නමුත් එන ප්‍රශ්න වලට හොදින් මූන දෙනවා...බලාගෙන හිටිය වගේ ඔබ තුමා කියනව...මම ටැරොට් වලින් අහපු නවැරදිම අනාවැකි කියන කෙනෙක් ඔබ තුමා... ❤
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 16 минут бұрын
විශ්ව මාතාවටස්තූතිය් ස්තූතිය් ස්තූතිය් ❤❤
@w.pthushara5319
@w.pthushara5319 2 сағат бұрын
3 pile හරියට හරි කීවා ...
@shanikamadhurangi3568
@shanikamadhurangi3568 58 минут бұрын
ස්තූතියි ඔබ තුමාට 🙏🙏 අංක 1
@imeshamadushani8235
@imeshamadushani8235 30 минут бұрын
සර් කිව්ව දේවල් සම්පුර්ණ ඇත්ත.
@Kasuni1996
@Kasuni1996 Сағат бұрын
Single අයට මොකුත් දැම්මෙම නෑනෙ ගොඩ කාලෙකින් 😢😢😢
@jithuBeajithu
@jithuBeajithu 59 минут бұрын
මානසික පොරොන්දම නිවරදියි ආර්තිකය 80% ආදරය ඉහල ගැලපිමක් අපි දෙදෙනා 80% ගැලපෙනව සතුටියි❤
@SathsaraBandarage
@SathsaraBandarage 54 минут бұрын
හරියටම කියුව❤
@isharajayasinghe2305
@isharajayasinghe2305 18 минут бұрын
Cd 01 100% aththa ❤❤
@omansrelanka5761
@omansrelanka5761 2 сағат бұрын
ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් දැනුවත් කලාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@commenter1111
@commenter1111 Сағат бұрын
මන් ගැන ඔබ කිවුව දේවල් ගොඩාක් හරි..මන් හැමතිස්සෙම ආර්තිකය ගැන හිතනවා ඇත්තටම මන් විශ්වාස කරනව ආර්තිකය ශක්තිමත් විය යුතුමයි කියලා...ඉතින් මන් ගැන කිවුවටත් වඩා ඔබතුමා මගෙ හස්බන්ඩ් ගැන නිවරදිව කිවුවා...අනවශ්‍ය ලෙසම වියදන් නොකලත් අදි සුකෝපභෝගී ජීවිතේක ඉන්න කෙනෙක් එයා..ඒක එයාට පවුල් පරිසරෙන්ම ලැබිල තියෙනවා ...ඔබ කිවුව වගේම කොයි වෙලේවත් සල්ලි නැත්තටම නැතිවෙන්නෙ නෑ...කොහෙන් හරි සල්ලි එනවා..විශේශම දේ තමා එයාට ඔබ කිවුවා වගේ ඩුඅල් පර්සනලිටි එකක් තියෙනවා...කෙනෙක් වෙනුවෙන් සන්වේදී වෙනවා වගේම හේතුවක් ආවොත් ඒකෙම ප්‍රතිවිරුද්ද දේ වෙන්නත් වැඩි වෙලාවක් යන්නෙ නෑ .....
@nipunidula2718
@nipunidula2718 27 минут бұрын
Thank you mother universe ❤️🌍🦋
@jayanisenadheera5303
@jayanisenadheera5303 28 минут бұрын
Thank you my dear universe ❤️🙏🙏 ,thank you my dear angels ❤❤,im soooooo happy ❤❤❤❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 2 сағат бұрын
ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@Rasha-u9n
@Rasha-u9n 34 минут бұрын
Obatumata budusaranai
@omansrelanka5761
@omansrelanka5761 2 сағат бұрын
සර් හරියට හරි සර් කියපු දේවල් මම තෝරා ගත්තේ 1 නිල්පාට කියපු දේවල් ගොඩක් දුරට හරි සර් ගොඩක් ස්තුතියි දැනුවත් කලාට සර් 🙏🙏🙏❤️❤️❤️❤️
@ayodyashyamila6628
@ayodyashyamila6628 Сағат бұрын
Pile 03 thank you universe 🎉❤
@kumarilanka7713
@kumarilanka7713 2 сағат бұрын
විස්වමාතාවට අනෙක වාරයක් ස්තුතියි කියපුවා ඇත්තටම ඇත්ත 2❤
@piumiminsara7796
@piumiminsara7796 33 минут бұрын
Thank you universe ❤
@chandanidissanayaka815
@chandanidissanayaka815 2 сағат бұрын
විශ්ව මතාවට ස්තුතියි
@MadhushikaMadhushika-j3h
@MadhushikaMadhushika-j3h Сағат бұрын
No 1 tarot walin sir oya thama.hareyatama hare.kochchra chanal thibbath mn nm balanne na ewa .obata jaya wewa!
@shanikaMadhuwanthi-c3v
@shanikaMadhuwanthi-c3v 2 сағат бұрын
අංක 2 ගැන කිව්ව දේවල් ඔක්කොම ඇත්ත.. අපි විවාහා වෙලා දරුවෙක් ඉන්නවා.. ඒත් අපි ⁣දෙපැත්තක ඉන්නෙ. එයා දේවල් ගැන අනාගතය ගැන කිසිම දෙයක් හිතන කෙනෙක් නෙවෙයි.. මම හැමදාම එයාගෙනුයි එයාගෙ ගෙදර අයගෙනුයි වෙච්ච ප්‍රශ්න හිත හිත ඉන්නවා 😢
@DrShika555
@DrShika555 Сағат бұрын
100% aththa thank uuu very much ❤
@PriyankaHapuarachchi
@PriyankaHapuarachchi 3 сағат бұрын
First comment magen sir godak isthuthiiii ...viswamathawatath .godak isthuthiiii ❤❤❤🎉🎉
@nalinisilva9871
@nalinisilva9871 Сағат бұрын
Obatumata bhoma istuti maga anjells lath godak istuti istuti visvamatavath godak istuti obatumata budusarani 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🤗🌞🌞🌞🌞🌞☀️☀️☀️☀️☀️⭐⭐⭐⭐
@samithabagya9016
@samithabagya9016 2 сағат бұрын
Shathika attta sravpil 2....
@tharushirasangi
@tharushirasangi 2 сағат бұрын
Pile no.2❤ thank you universe ❤
@tharindinavodya3330
@tharindinavodya3330 2 сағат бұрын
Sir ge readings 💯k accurate .. Thwa readings genna sirta shakthiya labeewa
@samithabagya9016
@samithabagya9016 2 сағат бұрын
Thnk you thnk you adraniya wishwa mathwta.... ❤❤❤❤❤❤❤❤❤❤❤thnk you mother unverse ❤❤❤ 🎉🎉🎉
@madums8951
@madums8951 2 сағат бұрын
Hrytama hri oya kiyana de Mahaththya🙏 . thank you univers🙏🌹
@menuri1313
@menuri1313 2 сағат бұрын
Ane sir kiyapu serama aththa🥺.meka kiynn one.mn sirgen personal reading ekk gatta kenek.man e karanawa gana ita kalin readersla kiya denekgenma gatta.e unatae ekakwath hari giye naha.sir kiyapu eka witharai hari giye.meka genaral reading ekak unath mekath mata 95%kma galapuna.thank you sir💖
@chinthaniamarasinghe2882
@chinthaniamarasinghe2882 2 сағат бұрын
❤️Thank you❤❤
@tharanganirathnayaka8611
@tharanganirathnayaka8611 2 сағат бұрын
File number 1❤hariyatama.hari
@nishanthiweerasooriya6759
@nishanthiweerasooriya6759 2 сағат бұрын
Thank you sir ❤🙏🙏
@chandimanage-wn3tc
@chandimanage-wn3tc 2 сағат бұрын
Hariyatama hari. No 1.kiyapu ewa .
@jithuBeajithu
@jithuBeajithu Сағат бұрын
Mn gnth hri ey gnth hrii ❤
@Dilu392
@Dilu392 2 сағат бұрын
Kiwwa dewal atta Mage hite tibuna partanawa ista karadun Mage adaraniya viswa matawata aneka warayak istuti ❤❤❤🙏🙏🙏
@HuhHg-gw8uf
@HuhHg-gw8uf 2 сағат бұрын
File 3, බැඳලා අවු. 5,6 වෙනවා අපි වෙන්වෙලා තමයී ඉන්නේ ඔබතුමා කීව දේ හරි
@shyama39
@shyama39 2 сағат бұрын
Mage gena kiyapu tika nm balan hitiya wage atta.. ❤❤
@jayanidanushikaamarakoon6394
@jayanidanushikaamarakoon6394 47 минут бұрын
සිංගල් අයට මෙක බලන්න බැද
@Darktarotreaderlk
@Darktarotreaderlk 40 минут бұрын
ඕනි කෙනෙක්ට පුලුවන්
@gemunuweerasinghe3845
@gemunuweerasinghe3845 2 сағат бұрын
100%
@InokaDilrukshi-op9ub
@InokaDilrukshi-op9ub 2 сағат бұрын
🙏 3
@nethmifdo6300
@nethmifdo6300 2 сағат бұрын
@lakshikamadu6728
@lakshikamadu6728 Сағат бұрын
මට රෑට හිනෙන් සමනලු පෙන්නුම් කරන්නේ ඇයි..danna kenek kiyannakoo
@SiaraNawarathna-ht5cr
@SiaraNawarathna-ht5cr 2 сағат бұрын
මේක accurate වෙන්නේ…දැන් යාළු වෙලා ඉන්න එක්කෙනා ගැනද ?නැත්නම් future spouse ගැනද ?
@SiaraNawarathna-ht5cr
@SiaraNawarathna-ht5cr Сағат бұрын
Current partner gana reading eka one ❤️
@AnjaleeNishadi
@AnjaleeNishadi 2 сағат бұрын
Kollek nathu crush eka gana hithagen meka bln man😢
@mithuniahinsika657
@mithuniahinsika657 2 сағат бұрын
මම ගැන නම් 100% හරි සර් කිව්වා. තාම එයා කෙනෙක් නෑ හැබැයි
@Darktarotreaderlk
@Darktarotreaderlk 2 сағат бұрын
ඉක්මනින් ලැබෙයි
@reshithbinuditha3653
@reshithbinuditha3653 2 сағат бұрын
​@@Darktarotreaderlk sir eya kiyala apita ex gana hithann barida ??
@thilinimadushani6317
@thilinimadushani6317 Сағат бұрын
Bf kenek innawa. eya me kiyana widiyataweida kiyala hithunama hari bayak denenawa ne. 3 mn select kare. Ethakota api match wenne nadda? Eka denagena idiriyata yana eka hodai kiyala hithenwa passe pasu thewenawata wada
@Devindi-q6w
@Devindi-q6w 32 минут бұрын
Thank you mother universe ❤🙏
@TharushiAloka-fr3bn
@TharushiAloka-fr3bn 43 минут бұрын
Thanks universe ❤
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 14 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 12 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 48 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 14 МЛН