ආදරයේ ආකර්ශනය ඔබ ලබාගන්නේ කෙසේද?ටැරොට්වලින් දැන ගමුද?|Sinhala|

  Рет қаралды 7,048

Dark Tarot Reader LK

Dark Tarot Reader LK

Күн бұрын

Пікірлер: 110
@nishanthinishanthi2203
@nishanthinishanthi2203 Сағат бұрын
බේහේවින්ම ස්තුතියි ...ඔබතුමාට 02 නිවැරදිව සැම දේම වටහල දිම පිලිබදව ..විශ්වයට ස්තුතියි...කියාපු දේවල් සියල්ල නිවැරදියි..
@hashinithanishiya2396
@hashinithanishiya2396 Ай бұрын
විවාහ සහකරු ගැන reading එකක් ගේන්නකො
@Info.shanika
@Info.shanika Ай бұрын
ඔබ තුමා කියපු දේවල් hariytm හරි. File number 2
@rashinigamage988
@rashinigamage988 Ай бұрын
Sir අනිවාර්යයෙන්ම ඉක්මනට single අයට video එකක් ගේන්නකෝ
@Darktarotreaderlk
@Darktarotreaderlk Ай бұрын
හරි
@kawyasenuri2352
@kawyasenuri2352 Ай бұрын
​@@Darktarotreaderlkane ow ikmanata anagatha sahakaru gana video ekak gennako
@MangalikaMapa
@MangalikaMapa Ай бұрын
මෙම වීඩීයො එක දැකීමට සැලැස්සූ ඔබ තුමාට මගෙ ආදරණීය විශ්වයටත් අනේක වාරයක් ස්තුති .කීව හැමදේම හරි නම්.. 3
@sheshyumihen9339
@sheshyumihen9339 Ай бұрын
මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏
@gayathriserasinghe
@gayathriserasinghe Ай бұрын
මම හිතන විදිහ ඒ විදිහටම ඔබ තුමා මේ reading එකේ කියනවා😮
@HasinthaDilshan123-cj1pi
@HasinthaDilshan123-cj1pi Ай бұрын
මාගේ සියලුම බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි 🎉❤
@sasinisathmini4785
@sasinisathmini4785 Ай бұрын
මාගේ විශ්වයට ස්තූතියි ❤
@SamadiWanigarathana-he5vz
@SamadiWanigarathana-he5vz Ай бұрын
ස්තුතියි සර් තෙරැවන් සරණයි ස්තුතියි මගේ ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාට 💜️💜️💜️💜️
@kaushalyaag848
@kaushalyaag848 Ай бұрын
Ex ,next ,cush future spouse ගැන හැමෝම කතා කලාට මේ වගේ topic කතා කරනවා අඩුයි..වැදගත් topic එකක්..❤🎉.. reading එක ගැන කිව්වොත් කිව්වේ සම්පුර්ණයෙන්ම ඇත්ත .. බලාගෙන හිටියා වගේ..
@ShiraniUdeshika-k4f
@ShiraniUdeshika-k4f Ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🎉🎉❤❤ඔබ තුමාට🎉🎉🎉 නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා file o1
@shanikaherath1111
@shanikaherath1111 Ай бұрын
ඔබතුමාට, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 Ай бұрын
ස්තුතියි ඔබතුමාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@AnuradhaPasinduni
@AnuradhaPasinduni Ай бұрын
Ammo..card no2 100% hari❤
@HiruniDeshika-wo8sz
@HiruniDeshika-wo8sz Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏♥️
@ChamodyaDewmini-g5m
@ChamodyaDewmini-g5m Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි....
@PiyumiNawoddaya-r2x
@PiyumiNawoddaya-r2x Ай бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා!!!❤️❤️
@nishadinishadi7469
@nishadinishadi7469 Ай бұрын
මෙ වීඩියෝව බලන්න සැලැස් වු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතීයි❤❤❤❤ න 3 .
@xtratelecom1035
@xtratelecom1035 Ай бұрын
බොහෝම ස්තූතියි ඔබ තුමාට මගේ හිත ගියේ නම්බර් 2 ඔබතුමා කියපුවා ඇත්ත කියලා තමයි හිතුවේ
@shashinishanika7047
@shashinishanika7047 Ай бұрын
ස්තූති ..අනාගත විවාහ සහකරු ගැන වීඩියෝ එකක් ගේන්නකෝ සර්❤❤
@dilu769
@dilu769 Ай бұрын
Ex gena reading ekak gennako Mage bala porottuwa ista karadun Mage adaraniya viswa matawata aneka warayak istuti ❤❤❤🙏🙏🙏
@روكاالعنزي
@روكاالعنزي Ай бұрын
ආදරණීය විශ්වාතාවෙනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
@HasankiWanniarachchi-dh8bv
@HasankiWanniarachchi-dh8bv Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
@SamithSamith-fm7bw
@SamithSamith-fm7bw Ай бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි.❤❤❤❤❤
@Anuuc7l
@Anuuc7l Ай бұрын
මගේ ජිවන සහකරු, ඔහුගේ ආදරේ නොඅඩුව ලබා දුන්. මට‍ ගොඩාක් ආදරේ කරන සහකරුවෙක් ලබා දුන්, ඔහු සමග සතුටින් ඉන්න අවස්ථාව ලබා දුන් මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 Ай бұрын
මට සෑමදේම ලබාදුන් විශ්ව මැනියන්ට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය්
@niroshamadushanthi2361
@niroshamadushanthi2361 Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක්‌ ස්තුතියි!අනේක වාරයක් ස්තුතියි!විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි!❤️❤️
@sandimaupamali3686
@sandimaupamali3686 Ай бұрын
Thank you universe 🙏 ☘️💚☘️ Thank you my Angel 🙏 ☘️💚☘️ Thank you my crush eka 🕊️🕊️🕊️🧚🧚🧚🥰🥰🥰👑️👑️👑️❤️❤️🤟🤟🙏🙏🙏💝💝❤️👑️🥰🧚🧚🥰👑️❤️🤟🧚🕊️🕊️
@Dilsha_Nuwandi
@Dilsha_Nuwandi Ай бұрын
කිව්ව දේවල් හරි . 1000 % ක්ම හරි දෙයියනේ . 🥺💗
@sanjulagayan6072
@sanjulagayan6072 Ай бұрын
Card no 2 විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤❤❤
@shalipremasiri4527
@shalipremasiri4527 Ай бұрын
single අයත් reading එකක් ගේන්නකෝ සර්😢❤
@pawanibhagya8073
@pawanibhagya8073 Ай бұрын
ඇත්තටම මන් දැන් හිතන්නෙ එම කියපු ඔක්කොම වගේ ඇත්ත 😊
@Komari-dv1bt
@Komari-dv1bt Ай бұрын
අංක 3 hariyatama හරි කියපු කාරණා ස්තූතියි ස්තූතියි
@ruvii_0312
@ruvii_0312 Ай бұрын
ෆයිල් 3 හරි සර් කලින් සම්බන්දෙ ගැන කියනවද ප්ලිස් ඒ සම්බන්දෙ නිසාමන් ලොකු අසාදාරනයක් වෙල ඉන්නෙ මන් ඔහු වෙනුවෙන් ඉන්නව ඔහුට ඔහුගෙන් මගෙ ජිවිතෙට උනු වරද තේරෙන්නෙ නැ මේ වෙලාවෙ මන් ඉන්න තැනින් පව අයින් උනා ඔහුවමයි ඕනි මේ කියන ලක්ශන් ඔබගෙ රිඩින් වල් කිවේ ඔහු ගැන ඒත් සර් මේ මොහොතෙ හරිම නැ ඔහු තෙරෙන්නෙ නැ හේතු ඔහු එනව ඒත් මඩේ ඉන්න වගෙනෙ මාත් මේ ෆැන්ටසි ලොකෙ ඉදිය දැන් නැ ඔහු නිසාම මේ සේරම හරි මන් සන්සාර පුරුද්දක් තම සර් හේතු නැ මෙ එකතුවිමට ඔහුගෙ හො මගෙ කර්මයක් පෙර ඒකයි අවුල උනෙ පෙරදි උනා මේ වැරදි මන් දැන් ඒ දේ ඔහුට වෙනස් වෙන්න දීල මන් ඉවත් වෙනව මන් ගැනහිතල
@Zoomm-ue9ic
@Zoomm-ue9ic Ай бұрын
Pile 3 100% aththatama aththa keewa mama adareta kiyanna bari tharam adarei . ❤❤
@nishanthisujeewa5081
@nishanthisujeewa5081 Ай бұрын
ස්තුතියි විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
@gayni123
@gayni123 Ай бұрын
Card no:02 🫢😳 💯
@ChamodyaDewmini-g5m
@ChamodyaDewmini-g5m Ай бұрын
Crush එක ගැන වීඩියෝ එකක් ගේන්නකෝ
@Darktarotreaderlk
@Darktarotreaderlk Ай бұрын
මේමාසෙ කරපු එකක් ඇති
@AnushaLakmali-d6x
@AnushaLakmali-d6x Ай бұрын
මේ තරම් දක්ෂ.... ද wow.... ඇත්තම කීවා
@nethmishehana6778
@nethmishehana6778 Ай бұрын
Vishwa matawata istuti wewa
@lakshmikumari1143
@lakshmikumari1143 Ай бұрын
ව්ෂ්වමාතාවන්ට ස්තුතියි
@LashithgihanGihan
@LashithgihanGihan Ай бұрын
Wishva mathavata sthuthi ස්තුති 🎉❤
@PriyankaHapuarachchi
@PriyankaHapuarachchi Ай бұрын
Mage adarniya viswamathawata sir obatsth isthuthiiii 🎉🎉❤❤
@DilaniKumari-wm1fh
@DilaniKumari-wm1fh Ай бұрын
333thank you Universe ❤❤❤❤
@jayanisenadheera5303
@jayanisenadheera5303 Ай бұрын
Thank you my dear universe ❤️🙏🙏 ,thank you my dear angels ,im sooooo happy ❤❤❤
@nethmiyasangi4778
@nethmiyasangi4778 Ай бұрын
Ex ගැන reading එකක් ගෙන්න කෝ 👀
@Darktarotreaderlk
@Darktarotreaderlk Ай бұрын
ගේන්නම්
@Ayeshma-e7v
@Ayeshma-e7v 8 күн бұрын
​@@Darktarotreaderlkඔබතුමාගේ reading ඒක අද මන් බැලුවේ අහම්බෙන්. කියපුව සේරම හරි.. මන් අදරේම ජිවිතේ කරන් ඉන්නේ. හැමතිස්සෙම මන් husband දිහා සැකෙන් බලන්නේ.. එයගේ වරදක් නෑ.. එත් මට සැක හිතෙනවා.. හැමතිස්සෙම අපි අතර රණ්ඩු. අනේ sir එකට මන් මොකද්ද කරන්න ඕනේ? එයට dn මව එපා වෙලා ඉන්නේ.. ඊයෙත් රණ්ඩු.. මන් කොච්චර පාඩුවේ කට පියන් ඉන්න හැදුවත් සැකේ නිසා දේවල් kiynna ගිහින් රණ්ඩු.. එකට මන් මොකද කරන්නේ?
@Darktarotreaderlk
@Darktarotreaderlk 8 күн бұрын
@@Ayeshma-e7v මගේ වට්සැප් එකට මේටික කියල මැසේජ් එකක් එවන්න
@Ayeshma-e7v
@Ayeshma-e7v 8 күн бұрын
@@Darktarotreaderlk හ‍රි sir
@geethadassanayake3843
@geethadassanayake3843 10 күн бұрын
pil.03 තේරැවෙි
@jayakodianura4679
@jayakodianura4679 Ай бұрын
Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!
@Anji9620
@Anji9620 Ай бұрын
Sir kiyapu hemadema aththa....hithagnna be mata.sirta godak pin
@Anji9620
@Anji9620 Ай бұрын
Mama sirgen personal reading gaththa knk.gnna mudalata loku sadaranayak karana 100%k accurate reading dena knk.sirge reading eka nisa mn ada jiwithe wihin winaasa wenna ghn apahu jiwithe dila aluth widiykata hithnna hitha hadagaththa.godak pin sir
@peshalamadumali2272
@peshalamadumali2272 Ай бұрын
විවාහ සහකරු සහකරුගැන ගේන්නකෝ
@Darktarotreaderlk
@Darktarotreaderlk Ай бұрын
ලගදි කරපු වීඩියෝ ගොඩක් ඇති බලන්න
@KaveeshaNethmina-q6m
@KaveeshaNethmina-q6m Ай бұрын
Next partner gana tibb video okkom bluwa. Next video ek next partner gana gennko
@SasmithaChandrakumara
@SasmithaChandrakumara Ай бұрын
බොහොම ස්තුතියි ස්තුතියි සර්
@tharushirasangi
@tharushirasangi Ай бұрын
Pile no.1❤ thank you universe ❤
@AnnoyedAutoRace-rn1mf
@AnnoyedAutoRace-rn1mf Ай бұрын
❤ ස්තුතියි
@Shaadi-111
@Shaadi-111 Ай бұрын
Thank you so much ❤ thank you mother universe 🙏🏻🌏♾️🪬💜
@subasuba8230
@subasuba8230 Ай бұрын
Bohoma sthuthiy obata ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@wejayanthimeegaskubura5273
@wejayanthimeegaskubura5273 Ай бұрын
Thank you mother universe 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SamanKumara-lw8xk
@SamanKumara-lw8xk Ай бұрын
isthuthi obat a thank you my universe♥️🙏🙏
@InokaDilrukshi-op9ub
@InokaDilrukshi-op9ub Ай бұрын
ලෙඩ දුක් අසනීප ගැන ගේන්නකෝ තෙරුවන් සරණයි ඔබ තුමාට
@Darktarotreaderlk
@Darktarotreaderlk Ай бұрын
ඒක කෙනෙක්ගෙ හිත රිද්දන බය කරවන දෙයක් නිසයි පොදුවේ රීඩින්ග් එකක් කරන්න පොඩ්ඩක් අදි මදි හිතෙන්නෙ මට
@InokaDilrukshi-op9ub
@InokaDilrukshi-op9ub Ай бұрын
@@Darktarotreaderlk ස්තුති ඔබතුමාට
@chamaribatheegama1185
@chamaribatheegama1185 Ай бұрын
ඔව් එයා මාව දාලා ගියා 😢 මං මට පුලුවන් හැමදේම කරා ඒත් එයාට මාව ගැලපෙන්නෙ නෑ කීවා ආදරේදී මං කවදාවත් වාසනාවන්ත වෙලා නෑ 😢
@Darktarotreaderlk
@Darktarotreaderlk Ай бұрын
අවාසනාවන්තයි කියන සිතුවිල්ල හිතින් අයින් කරගන්න
@chamaribatheegama1185
@chamaribatheegama1185 Ай бұрын
@@Darktarotreaderlk සර් ,මේකෙ කීව හැමදේම හරි. මට එයා ගොඩක් දේවල් කීවා, ඒත් මට තේරුම් ගන්න බැරි උනා. එයා කියන හැමදේම හරි ගියා . එතකොට හැමදාම වගේ මං පරක්කුයි. මට ආදරේ ලැබුනෙම අවුරුදු 40න්. එයා මාව වෙනස් කරගන්න පුදුම විදියට ට්‍රයි කරා . වෙනස් වෙන්න මාත් ට්‍රයි කරා , ඒත් හැමදාම පරාදයි. මට බිස්නස් එකක් පොඩියට පටන් ගන්න කීවා නිසා මං රෙසින් නිර්මාණ කරන්න ගත්තා පොඩ්ඩ පොඩ්ඩ sell කරනවා ඒත් ලොකු බිස්නස් එකක් නෑ එයා idea දුන්නට ඊට පස්සෙ මං ඇහුවම මුකුත් කියන්නෙ නෑ එතකොට මං හැමදේම අතරිනවා මං තේරුවෙ pile 1 මං එහෙම හිතුවත් එයාගෙ ඉස්සරහ එහෙම හිතුවෙ නෑ එයා මට රටක් රාජ්ජයක් වගේ ඒත් මගේ උපන්දිනේ දවසෙම එයා මාව දාලා ගියා එයා කියන සමහර දේවල් මට තේරුනෙ නෑ මං කියන දේවල් එයා තේරුම් ගත්තෙත් වැරදියට මට එයාව ඕනි ඒත් දැන් එයා නෑ එතකොට අවාසනාවන්ත නෑ කියලා කොහොමද හිතන්නෙ සර් 😭
@ayodyashyamila6628
@ayodyashyamila6628 Ай бұрын
2❤🎉thank you
@inokadilhani3944
@inokadilhani3944 Ай бұрын
Dekata hitha giyee aththatama mt seka hithenawa thamai mt hithennema boru karanawa kiyala
@nalinisilva9871
@nalinisilva9871 Ай бұрын
Istuti istuti❤ obatumata godak istuti❤ viswamatavath bhoma istuti❤ 🤗🌞
@chamodinee1999
@chamodinee1999 Ай бұрын
Thank yoy sir❤
@MadhushikaMadhushika-j3h
@MadhushikaMadhushika-j3h Ай бұрын
Sthuthiy obata.hareystama hare mn gana keewa
@jayakodianura4679
@jayakodianura4679 Ай бұрын
Om Sri Ghaneshaya Namaha!!!
@tharu222
@tharu222 Ай бұрын
Pile 2❤
@Roshel-z2g
@Roshel-z2g Ай бұрын
2hri 😔
@chinthaniamarasinghe2882
@chinthaniamarasinghe2882 Ай бұрын
Thank you ❤❤🎉
@nishanthabandara184
@nishanthabandara184 Ай бұрын
Ex gen eka dankoo enwada nedam kiyla ekan
@dilankadik5833
@dilankadik5833 Ай бұрын
serama kiuwa ewa eththa🙏🙏
@kawyasenuri2352
@kawyasenuri2352 Ай бұрын
Wiwaha sahakaru gana reading ekak gennako pls ....
@Darktarotreaderlk
@Darktarotreaderlk Ай бұрын
ලගදි කරපු ඒව වගයක් ඇති බලන්න
@madushasewmini9082
@madushasewmini9082 Ай бұрын
Crush eka gena eya hithanne mona wageda kiyala vedio ekak ikmanata gennako sir . Eka genakam balan innawa
@IreshaMadhushani-s1l
@IreshaMadhushani-s1l Ай бұрын
Crush 1a gena kiyannakoo
@sachijayasinha7366
@sachijayasinha7366 Ай бұрын
Ex gnth reading ekk gennko
@unicmusicsl4516
@unicmusicsl4516 Ай бұрын
Ex gana video ekk genako
@nethmishehana6778
@nethmishehana6778 Ай бұрын
Bohoma istutii 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@AnuradhaManushika
@AnuradhaManushika 22 күн бұрын
❤❤❤❤❤❤
@jithuBeajithu
@jithuBeajithu Ай бұрын
Attm kiww❤️
@SujeewaKumari-if6pc
@SujeewaKumari-if6pc Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤estute❤❤❤❤❤
@DamayanthiDa
@DamayanthiDa Ай бұрын
❤❤🙏🙏🙏
@ThushaniWathsala-qd5yr
@ThushaniWathsala-qd5yr Ай бұрын
❤❤
@sandunimadukshika7735
@sandunimadukshika7735 Ай бұрын
@MadhushikaMadhushika-j3h
@MadhushikaMadhushika-j3h Ай бұрын
Godak aya ex gana ahanne
@DeviDevica
@DeviDevica Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@NileemaFernando
@NileemaFernando Ай бұрын
👍👍👍🙏
@SunilHetiyaarachi
@SunilHetiyaarachi Ай бұрын
❤❤❤🎉❤❤❤
@Komari-dv1bt
@Komari-dv1bt Ай бұрын
🙏🙏🙏🇦🇪
@مممم-ن7ز
@مممم-ن7ز Ай бұрын
Thank you 👍❤❤❤
@damithasashendra9063
@damithasashendra9063 Ай бұрын
@KumariKumari-pv1xh
@KumariKumari-pv1xh Ай бұрын
❤❤❤❤❤❤❤❤
@nishanthiweerasooriya6759
@nishanthiweerasooriya6759 Ай бұрын
❤🙏🙏🙏
@WayomiPalihana
@WayomiPalihana Ай бұрын
❤❤❤❤
@surensuranimala9487
@surensuranimala9487 Ай бұрын
❤❤❤❤❤❤❤❤
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,7 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 24 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 350 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 82 МЛН
yes/no reading හිතන දේ වෙයිද කාඩ්1ක් හිතාගන්න
12:31
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,7 МЛН