ලැට්වියාවෙන් එස්තෝනියාවට කෝච්චියෙන් 🇱🇻➡🇪🇪 | Sinhala Vlogs in Latvia | Europe Sinhala Vlogs

  Рет қаралды 4,829

Nelaka Vlogs

Nelaka Vlogs

Күн бұрын

In this travel vlog, I take you on a train journey from Riga, Latvia to Valga, Estonia. Follow me as I document my experience crossing the border between these two countries, sharing my impressions and insights along the way. Watch as I take in the picturesque scenery and capture the highlights of my trip, from the charming towns to the rolling countryside. If you're planning to visit this part of the world, this video is a must-watch! Don't forget to like and subscribe for more travel adventures. 🇱🇻🇪🇪🥶
ලැට්වියාවේ අගනුවර රීගා සිට එස්තෝනියාවේ වල්ගා නගරය වෙත මම කෝච්චියෙන් ගිය ගමන. ඉතින් ලැට්වියාවත් එස්තෝනියාවත් අතර බෝඩරය පසු කරමින් හිමෙන් පිරුණු ලස්සන කැලෑ මැද්දෙන් එස්තෝනියාවේ වල්ගා නගරයේ පාලු දුම්රිය නැවතුම්පොළ සොයාගෙන මම කෝච්චියෙන් ගිය හැටි තමයි මේ වීඩියෝ එකේ තියෙන්නෙ. ඒත් එක්කම ලැට්වියාවත් එස්තෝනියාවත් වෙන් වෙන වල්ගා කියන බෝඩර් ගම්මානයේ විස්තර දැන කියාගන්නත් මේ ගමනේ මගේ අත්දැකීම් ඔයාලගෙම ඇස් වලින් විද බලාගන්නත් මේ වීඩියෝ එකෙන් ඔයාට පුලුවන් වෙයි. එහෙනම් මතක ඇතුව Like එකක් දාලා ඔයාගෙ අදහස Comment එකකුත් දාගෙනම යන්න. ජය වේවා!! 😍❤
🛑🔔SUBSCRIBE - Nelaka Vlogs
🟣Instagram: / ney_lahhh
🔵Facebook: / nelaka.dilshan.5
Nelaka D Kannangara ✍
#latviasinhala #estoniasinhala #europesinhala #latviavlogs #latviatravel #latviasinhalavlogs #europesinhalavlogs #rigatovalga

Пікірлер: 42
@jialee140
@jialee140 10 ай бұрын
These were countries that were piss-poor prior to the 1980s. They developed - Sri Lanka didn't. Al due to their mentality.
@nelakavlogs
@nelakavlogs 10 ай бұрын
Yes. Sad truth. 🙁
@sanjeewaherath7086
@sanjeewaherath7086 10 ай бұрын
මල්ලී වැඩි හරිය ක් පෙන්නන්නේ ඔයාගෙ මුණ නෙ. අනිත් දේවල් බලන්න හිතාගෙන video එක බැලුවෙ
@nelakavlogs
@nelakavlogs 10 ай бұрын
අනේ ඒකනෙ. ඉස්සරහ වීඩියෝ වල වැඩිපුර වටපිටාව පෙන්නනම්. සමාවෙන්න. මෙන්න මේ වීඩියෝ එක බලන්න. මේකෙනම් මගෙ මුන ඇත්තෙම නැති තරම්... 😅 Grocery Shopping in Latvia Sinhala Vlog | Living Cost in Latvia Sinhala | ලැට්වියාවේ බඩු මිල kzbin.info/www/bejne/bWjEYax4iNeVr5o
@chathukalakshanphotography8367
@chathukalakshanphotography8367 9 ай бұрын
Workpermit awill shenegen country oni ekk travel krnn plwn d aiye
@nelakavlogs
@nelakavlogs 9 ай бұрын
Ow. Work permit nemei student awath puluwan.
@gaminiindrarathna3312
@gaminiindrarathna3312 11 ай бұрын
රටවල් දෙක අතර දුර ප්‍රමාණය .කියන්න 👌🌺
@navinduwelagedara5619
@navinduwelagedara5619 3 ай бұрын
@chamarasodggffysa1130
@chamarasodggffysa1130 Жыл бұрын
අයියේ හස්බන්ඩ් ලැට්වියා වලට ස්ටුඩන්ට් විසා ආවොත් wife ව ගන්න ක්‍රමයක් ඇත්තටම නැද්ද? ලැට්වියා වල degree එක කරන ගමන් වෙන රටකට ආයෙමත් degree එකක් කරන්න යන්න පුළුවන් නේ.එහෙන්වත් wife ව ගන්න බැරිද
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
ලැට්වියාවල degree එකක් කරනගමන් වෙන රටකට ආයෙ degree එකක් කරනවා කියන්නෙ මොකක්ද කියල පැහැදිලි නෑ. එකපාර රටවල් දෙකක degree දෙකක් කරන්නද. ඒක එහෙම ලේසි දෙයක් නෙමෙයි.
@SamithaPerera-f6w
@SamithaPerera-f6w 9 ай бұрын
Train ticket eka kiyada
@nelakavlogs
@nelakavlogs 9 ай бұрын
Euro 5k withara. (Rs. 1800-2000)
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
ඒකත් මාර එක්ස්පීරියන්ස් එකක් මල්ලි 😍😍
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
❤️❤️
@indikaliyanage1734
@indikaliyanage1734 Жыл бұрын
Ayye work visa walata oheta anna kiyk yanawada aiye .. me rate jiwat wenna be aiye
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
Work visa walin ehema direct enna be mn danna tharamin.
@ireshansachinthana6663
@ireshansachinthana6663 Жыл бұрын
student visa bachelor avith shengan ratawal walata travel karanna kochchara kalayak ynawada
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
Oyata awilla pahuwadama unath yanna puluwan. 🇪🇺
@SINEbrother
@SINEbrother Жыл бұрын
ayya oyage job eka mokakda ?
@worldnolegeteachin6593
@worldnolegeteachin6593 Жыл бұрын
Ape akkalavaa dala giyaa nee.. 😏
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
Akkala dn busy neh malli. 🥹
@KanchabaRathnayaka
@KanchabaRathnayaka 11 ай бұрын
Oya inne Estonia walada
@nelakavlogs
@nelakavlogs 11 ай бұрын
Ne. Mama inne Latvia.
@lankanmethod
@lankanmethod Жыл бұрын
👍👍
@ShanukaBandara-xu5vo
@ShanukaBandara-xu5vo Жыл бұрын
Aiye ohe thiyana Hotel school eka gana vistharayak denna
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
Mamanam eka gena lokuwata danne ne.
@dimalkadissanayaka9808
@dimalkadissanayaka9808 Жыл бұрын
Neeeelaaa🔥🔥🔥
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
Mchn ❤️
@TravelBrothersSL
@TravelBrothersSL Жыл бұрын
Gammak thami komlooo
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
Thanks mchn ❤️
@CeylonBoy4643
@CeylonBoy4643 Жыл бұрын
Niyamai
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
Thanks brother. ❤️
@dhanarathnayake3567
@dhanarathnayake3567 Жыл бұрын
Yeah u covered another one from ur 100 countries dream 😎❤
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
Yess 🥰❤️
@anujasenavirathna5517
@anujasenavirathna5517 Жыл бұрын
Machan ara travel vlog eka part 2 oni ikmanin
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
Aniwaren bro. ❤️
@keshanrashmika
@keshanrashmika Жыл бұрын
💪❤️
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
❤️
@mudithpiumal6432
@mudithpiumal6432 Жыл бұрын
😁😍
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
❤️
@jithmapramudith4128
@jithmapramudith4128 Жыл бұрын
videos niyamai den
@nelakavlogs
@nelakavlogs Жыл бұрын
Thanks Jima ❤️
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН
Ozoda - Lada ( Ko’k jiguli 2 )
06:07
Ozoda
Рет қаралды 16 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,7 МЛН
Amazing Places to visit in Estonia - Travel Video
10:30
Joyous Travel
Рет қаралды 146 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,1 МЛН