රෑට තමයි ඒයාලගේ වැඩ පටන් ගන්නේ | Lochana Imashi

  Рет қаралды 960,299

Lochana Imashi

Lochana Imashi

11 ай бұрын

#lochanaimashi #lgbtq #netherlands

Пікірлер: 424
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 8 ай бұрын
හායි ලෝචනා අදමයි ඔයාගේ වීඩියෝ එක ක් බැලුවෙි, ඇත්තටම ඔයා එදා විසියටමයි කතාබහා හරිම ෂෝක් , වෙනසක් නෑ ❤️❤️❤️❤️ තෙරැවන් සරණායි ඔයාලට
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
කවදා අපේ රටේ මේ තාක්ෂණය ,සංවර්ධන ඇති වේවිද , නිදහස් මනසින් තමා ට කැමති විදියට ආදරය කරන මිනිස්සු
@gangakumari2253
@gangakumari2253 11 ай бұрын
හරිම ලස්සනයි හැමෝම පරිස්සමට සතුටෙන් ඉන්න තෙරුවන්ආසරණයි🙏❤️❤️❤️❤️❤️
@dilhanperera3431
@dilhanperera3431 11 ай бұрын
ලෝකේ වටේ සුදත්තක යූ ටියුබ් චැනල් එකේ. ඇන්ස්ටඩැම්.පැන්නුවා. ඔයටත් ගොඩක් ස්තුතියි .නංගී ❤❤❤❤❤
@bhagyavf
@bhagyavf 11 ай бұрын
උන්ම තමා රට විරුවො කියල ගෝට ගෙනාවෙ...
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 9 ай бұрын
ලස්සන රටක්. විවිධ සංස්‌කෘතික වටපිටාවක්. ස්තූතියි ලෝචනා.
@japanclass285
@japanclass285 11 ай бұрын
My husband from Nederland. He is dutch. Next year hope to go Nederland.
@lidep3992
@lidep3992 11 ай бұрын
අනේ ලෝචියෝ ඔහෙට වෙලා ඉන්න, බබා කොච්චර happy ද. ඔයාගේ අම්මා දැක්කම ඔයා සතුටු වෙනවා වගේ.❤❤අපිත් හරිම ආසයි ඔයාගේ ඔය දගකාර කටකාර වැඩ වගේම මලකඩ කටහඩත් අහන්න 😅❤❤💐💐
@antanetliyanage.7247
@antanetliyanage.7247 11 ай бұрын
කලාකාරයො කව්රැත් පිටරටවල් වල කොච්චර සැප තිබුනත් ඉන්න අකමැති එකක් ඒවයෙ එයාලට හරිම හුදෙකලයි,ලංකාවෙ වගේ ජනප්‍රියත්වය විශේෂ සැලකිල්ල tv ප්‍රෝග්‍රෑම් උත්සව මුකුත් නැතිව මහත්තය හෝ වයිෆ් වැඩට ගිහාම පාලුවෙන් කාන්සියෙන් ගෙදරට වෙලා ඉන්න වෙන්නෙ.අනික ලංකාවෙ එයාල ගොඩ නගාගත්තු දේවල් නැති කරගෙන එහෙම ඉන්න කැමති කව්ද.අද කාංචනා මෙන්ඩිස් ඉන්නෙ දැරැවො 3න් දෙනා නිසා මිසක් කැමැත්තෙන් නොවන බව ඇයම වැඩසටහනක කිව්වා.නැතිනම් දරැව තියල ලංකාවෙ ඉන්නෙ නෑනෙ.ඒ අති ලෝචනා වාසනාවන්තයි මහත්තය ඉඩ දීල ඉන්න එක
@rohanageegana1897
@rohanageegana1897 9 ай бұрын
Freedom life. No rape cases, human rights, this is they are culture. Thank you dear. I was in Amsterdam in 2002,
@ashokaflorance7549
@ashokaflorance7549 7 ай бұрын
​@@antanetliyanage.7247llllllllp❤
@sib1212
@sib1212 2 ай бұрын
​@@antanetliyanage.7247hoda wade salli walata citizen ganna pita rata inna katta ahinsaka pirimi badinwta😂😂😂😂 pirimi jeewitha kalem nahenne hamba karanna oya ganunta wage gedatta wela nidahase lamai ekka inna tiynwan pirimintath kocchra nidahasakda😂😂
@dhammikahimi6302
@dhammikahimi6302 12 күн бұрын
ජීවිතය විඳිනව කියන්නෙ, නිදහසේ ඉන්නව කියන්නෙ අම්ම තමන්ගේ දුවව කසාද බඳින, තාත්තා තමන්ගේ පුතාව කසාද බඳින එකට නෙවෙයි. ටික ටික ඔයාල සමාජය පොළඹවන්නෙ ඒ වගේ තත්ත්වයකට. තව ටික කාලෙකින් ලෝකෙ තිරිසන්නුයි මිනිස්සුයි අතර වෙනසක් නැති වෙනවා....
@showertecheng8302
@showertecheng8302 8 ай бұрын
සුපිරි වීඩියෝ එක..thank you sister ...i hope to visit ...nederland
@rohana8451
@rohana8451 26 күн бұрын
ලෝචනා ඉස්සර වගේම තවමත් එක වගේ ලස්සනයි. ගතිගුණත් එදා වගේම තමයි අදත්. හරිම නිහතමානී චරිතයක්. ලංකාවේ ඉන්න නළුනිළියන්ගේ හැටියට ඔයා හාත්පසින්ම වෙනස් පැටියෝ. ඒ ගැන මට හරිම සතුටුයි ආඩම්බරයි. ඇත්තටම ලංකාවේ වල්මගමලා වගේ අපේ බොරු සෝබන කෑලිවලට ඔයා හොද ආදර්ශමත් කෙනෙක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි!!!
@akalankavidanapathirana1009
@akalankavidanapathirana1009 11 ай бұрын
ලෝචි එහේ ගිහිල්ලත් කෙලින්නෙ පිස්සු 🎉 එල එල සිස් සතුටිං ඉන්න ❤
@yeshmichamindika5625
@yeshmichamindika5625 11 ай бұрын
ලෝචනා ගොඩක් ලස්සන වෙලා
@aberathnabanda7118
@aberathnabanda7118 Ай бұрын
ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා !පුංචි තිරයෙන් දැකපු ඔයා දැකීම කියන්න බැරි තරම් සතුටක් ❤️❤️❤️ iam from kandy
@kanthikumari4765
@kanthikumari4765 8 ай бұрын
කොයි රටෙ හිටියත් කට එකයි .ලංකාවෙ අපි ඔයාට ආදරෙයි
@kalanadulanjana2963
@kalanadulanjana2963 11 ай бұрын
ලංකාවේ වැඩියෙන් ආදරේ කරන්නේ ලංකාවේ ඉන්න අය නෙවෙයි. පිරරට අය. ඒකයි ඇත්ත!!! ❤
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 11 ай бұрын
Budu saranaiy family eka dekkama mata mara satutak denuna deviyange aasirwadaya lebewa.🙏🙏🙏🙏🙏💐💐💐
@viduruvans
@viduruvans 10 күн бұрын
මානව නිදහස විදින්න මිනිස්සු බුද්දිමත් වෙන්න ඕනේ. අපේ රටවලට 😢😢😢😢😢
@pathiranakumari5640
@pathiranakumari5640 10 ай бұрын
ලොචි ස්තූතියි පුතේ බුදුසරනයි
@sunimalkarunadasa7227
@sunimalkarunadasa7227 10 ай бұрын
Pancha kamayen midenna maga desana kala u budu himiyange sarana lebeida owata .hithanna.
@PAHASARAVILOG12478
@PAHASARAVILOG12478 Ай бұрын
ඒ ටිකට අපිත් Nederland එකක් ගියාට thanks lochi Akka ❤❤❤
@thetruth5315
@thetruth5315 3 ай бұрын
Mamaharima asaai lochana duuge henawata godbless baba,
@bandusilwa7967
@bandusilwa7967 9 ай бұрын
ඔයාල පරිස්සමින් ඉන්න බුදු සරනයි.
@aramathwidd1532
@aramathwidd1532 3 ай бұрын
I’ve been to this festival several times 🤩
@neilchaminda5461
@neilchaminda5461 8 ай бұрын
හරීම ආඩම්බරයක් දැනුනා,,,, ලංකාවේ සමූපකාර කොඩිය ලෙල දෙනවා දැක්කම හොලන්ඩ් වල .
@lankaequity8944
@lankaequity8944 6 ай бұрын
කෝ ....? කොහෙද ....?
@inokadamayanthi.6722
@inokadamayanthi.6722 10 ай бұрын
අයියෝ ලෝචි නංගියා මම ගොඩාක් කැමති කෙනෙක් ඔයා. හරිම සතුටුයි .ඒ වගේම හරිම ලස්සනයි හොදේ .බුදු සරණයි .
@chandanakumara3227
@chandanakumara3227 8 ай бұрын
Oyat lassanai mis
@inokadamayanthi.6722
@inokadamayanthi.6722 8 ай бұрын
@@chandanakumara3227 ❤️‍🩹❤️‍🩹
@chandanakumara3227
@chandanakumara3227 8 ай бұрын
Good morning
@inokadamayanthi.6722
@inokadamayanthi.6722 8 ай бұрын
@@chandanakumara3227 good morning
@pansilumarasinghe8038
@pansilumarasinghe8038 9 ай бұрын
ඔව් ඔව් උන්ට නෑනේ ඔය සදාචාරාත්මක කියලා දෙයක්..දැන් නම් අපේ රටත් නියමයි..බුද්දිමත් කම ඉයවහා ගිහින්.
@gayathriRajapakshe
@gayathriRajapakshe 7 ай бұрын
ලංකාවෙ පෙරහැර විතරයි යන්නැත්තෙ....ඉතුරැටික ඔක්කොම තියෙනවා.බොරැ පුරසාරම
@user-ew1ed3ut5d
@user-ew1ed3ut5d 2 ай бұрын
stay safe...make more important vedio nature and life beyond the city..thanks..
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 5 ай бұрын
❤❤❤වීඩියෝ එක ලස්සනයි නංගී අපි ඉවර වෙනකම්ම බැලුවා
@gemununissanka2242
@gemununissanka2242 10 ай бұрын
ලස්සනයි ලෝචි
@wasanthirenuka1800
@wasanthirenuka1800 11 ай бұрын
ලස්සනයි
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 11 ай бұрын
ගොඩක් ආදරෙයි .ඔයාලා පරිස්සමෙන් ඉන්න
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 11 ай бұрын
❤❤Oyala hamadama sathutin inna..budusaranai❤🙏
@nuwanwijerathna5712
@nuwanwijerathna5712 9 ай бұрын
ලස්සනයි ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤බුදුසරනයි
@kis5976
@kis5976 7 ай бұрын
Beautiful country ❤❤
@udeniganegoda3353
@udeniganegoda3353 11 ай бұрын
Oheta wela pawle aya ekka sathutin inna . Ohe lassana pennanna vlogs genna.
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 9 ай бұрын
තමන්ගෙ ෆැමලි එකක් එක්ක එ වගේ තැනකට යන්න තරම් ඔයාලා කොච්චර ලොකය ත් එක්ක ඉස්සරාට ගිහින් ද? ලංකාවේ ගොඩක් දෙමාපියන් පිලිකුල් කරන දෙය. .ඇත්ත ට සීස්ටම් චේන්ජ් කියන්නෙ මේවාට .මිනිස්සු ගෙ සිතුම් පැතුම් වලට ගරු කරන එක
@opheliavijayakumaran
@opheliavijayakumaran 13 күн бұрын
Varadi debatable yanne. Plliyakata pansalakata yannakao. Lokaye diyunuwa kiyanne varadi deval kireema nove. Oyage amma thatha lgbtq wela hotiyanam ada meka liyana Oyath naha. Me definitely wenne minis sanhatjiya ipadeema nawatjina eka. Ekada loke diyunuwa
@mangalahapuarachchi3115
@mangalahapuarachchi3115 10 ай бұрын
😮ලොච් ඔයා ට ආස නම් අපි ඒ ව්ඩියට ඉමු!!!
@hesanidisalya
@hesanidisalya 10 ай бұрын
Thanks 👌
@samanthibepeka4975
@samanthibepeka4975 5 ай бұрын
❤🎉❤🎉man adorable oyata nango...
@romwij
@romwij 10 ай бұрын
it is wonderful that you acknowledge the son about all the things around us.🎉🎉🎉🎉
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 9 ай бұрын
කොහෙද නංගියො මේ රට නියමයි හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! සුදු නංගියො ❤❤❤❤❤❤❤❤❤❤
@user-fl7ls6vg4v
@user-fl7ls6vg4v Ай бұрын
ලෝචන තොගේ කට තමයි කට. ලැජ්ජා බය නැතිව ඔක්කොම කියන එකට සතුටුයි. ආයිත් හමුවෙමු. Take care. බුදුසරණයි ලෝචා.
@indikameepage7295
@indikameepage7295 10 ай бұрын
Absolutely joyfull hell of peapole.
@janakagunasekera
@janakagunasekera 24 күн бұрын
good work.....good...thank u....ape rate venasa.....mona unath ape rata ok...ohe api pitagam kaarayo .. thank u..bs gb
@prasadranaweera4556
@prasadranaweera4556 9 ай бұрын
Thankyou lochi
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu 13 күн бұрын
Lochi enjoy u life god bless u a family
@sisirasenarath2695
@sisirasenarath2695 9 ай бұрын
මුන්ට ඕනෙ වෙලා තියෙන්නේ ලන්කාවෙ උන්වත් සහ ලින්ගික කරන්නද.
@skularathne138
@skularathne138 6 ай бұрын
කවුරුත් මොනවා කීවත් මම nam හරිම ආදරණීය duwak ඔයාn පුතේ .
@aselayapa1418
@aselayapa1418 8 ай бұрын
❤❤❤❤❤❤❤thanks dear
@theekshana....
@theekshana.... 7 ай бұрын
Wo ist das ?
@baymathiya4581
@baymathiya4581 Ай бұрын
LGBTQ rights are Human Rights! It is as simple and as fundamental as that. When you report such an event, please be respectful.
@user-sp1ph7qh4x
@user-sp1ph7qh4x 8 ай бұрын
lassanai akki😍😍😍
@InduRathnayaka-wh8th
@InduRathnayaka-wh8th 4 ай бұрын
මැනික ආදරෙයි ගොඩක්
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 5 ай бұрын
ජීවිතය විඳින මිනිස්සු ..
@NandaKumar-oj7jf
@NandaKumar-oj7jf 9 ай бұрын
🙏 රට ජිටිතේ 🙏🙏🐒 17 👍 අස් දෙක සැණකෙලියේ 17:23 හදවත මලකෙලියේ 🙏 මායාවෙි නළුවෝ අපි 🐒 දෙශපාළුවො රට විනාශ කොකරා නමි ? 👍 අපේ රටත් සුරපුරයක් තමයි හොද විනිත ගතිගුණ තියෙන ජාතින් ඉන්න රටක් තමයි ? මොනවා කරන්නද ?
@dongunatillaka6879
@dongunatillaka6879 11 ай бұрын
Did any politicians take part?
@AnuraJayantha-fm3fx
@AnuraJayantha-fm3fx 4 ай бұрын
සමලින්ගික මරු❤❤❤❤
@saveesharamanayaka3345
@saveesharamanayaka3345 20 күн бұрын
Ponnaya 😅
@grahamhawke3250
@grahamhawke3250 9 ай бұрын
Thanks lochana..ඒ වගේ දෙයක් ඔයා open ගිහින් වීඩියෝ එක දැම්මාට..😍😍
@dilangajilbu
@dilangajilbu 9 ай бұрын
It's not a big deal... ඇයි අපට මේක ස්වාභාවිකව දකින්න බැරි... ඒත් මිනිස්සු .. ඒ එයාලා ආදරය දකින, විදින, විදින්න කැමති විදිය.. ඒකෙන් අපට කරදරයක් නොවෙනවා නම් ඇයි අපි ඒ අදරය අරැමයක් කරගන්නේ...මේ ඉන්න ගොඩක් අය transgender නෙවෙයි . නමුත් එයාලට ශක්තියක් වෙන්න සාමාන්‍ය අයත් එකතු වෙනවා මේ දිනයේදි එයාලා එක්ක.. එයාලව තනි කරලා , කොන් කරලා නෑ කියලා අගවන්න.. බලන්න කොච්චර අහිංසක සතුටක්ද ඒ මිනිස්සු ලබන්නේ කියලා...
@franklynsilva3050
@franklynsilva3050 7 ай бұрын
Evil
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 2 ай бұрын
සමලිංගිකත්ව කියන්නෙත් කුඩා මට්ටමේ මානසික රෝගයක් විකෘතියක් කියල මම නන් හිතන්නෙ නිකමට gay කොල්ලෙක්ට හොද හරිහමන් කෙල්ලෙක් හරි ලෙස්බි කෙල්ලෙක්ට කොල්ලෙක් පට්ට පොරක්ව සෙට් කරලා තිව්ව නන් සතියක් විතර ඕන හැටියෙ ආශේ කරන් ඉන්න දුන්නනන් බලන්න තිබුනා මොනවද වෙලා තියෙන්නෙ කියලා එයාලගෙ හැගීම් සිතිවිලි වලට මන් දන්නෙ නෑ ලෝකෙ තාම එහෙම අත්හදාබැලීම් කරල තියද කියල ඒත් මට නන් හිතෙන්නෙ එයාලට වෙලා තියෙන්නෙ විරුද්ද ලින්ගික වෙලා තමන්ට අඩුවෙන් ලැබුන දේවල් උඩ ඇති උනු ඉච්ඡාභංගත්වයක් හන්ද වෙනස්ම අතකට හැරුනු හිතක් සිතිවිල්ලක් ලැබිල තියන එක මන් හිතන්නෙ විරුද්ද ලින්ගිකත්වය සමහර අවුල් තැන් නිසා ඒ දේවල් එපා වෙලා ඔය හා සමානම සිද්දියක් තමයි කවදාවත් බදින්නෑ කියන අය ලගත් තියෙන්නෙ ඒ වගේම අපි ඉතින් සාදා තනිකඩයි කෝ බලන්න තනිකඩ උන් කියන සෙට් එකටත් වෙනව ඇත්තෙ එහෙමත් තනියමම ඉන්න බැරිම අය තමයි වෙලාවක ඒ ජාතියෙම කෙනෙක් එක්ක තමන් ගෙ හැගීම් බෙදාගන්න බලනවා ඇත්තෙ මගේ මතේ නන් ඒක 😢💔 ලින්ගිකත්වය ජාන වලින් නන් සමවෙන්නෙ එහෙනන් ඌ මේ ලෝකෙට බිහි වෙන්න විදිහක් නෑ සමලින්ගියො කවද්ද ලමයි හැදුවෙ අපි ඉපදෙනකොට අරන් එන්නෙත් නෑ මැරෙනකොට මුකුත් අරන් යන්නෙත් නෑ මේ ඔක්කොම විගඩම් සියල්ල ඉන්න ටික කාලෙ ඇතුලෙ තමයි
@thilakthilak-vs6ld
@thilakthilak-vs6ld 15 күн бұрын
Good morning Lankans thanks ❤❤❤❤❤❤
@kevinbhai1995
@kevinbhai1995 10 ай бұрын
Amsterdam wala party ekakata ghn vlog ekak dannakoh puluwannam. - (underground music )
@user-ov4od4hw3h
@user-ov4od4hw3h 5 ай бұрын
Ane harima lassanai oyala godak pin karala thiyenawa mehema the wala awidinna thanks apita mewa pennanawata asai dakinakota
@dineshshanaka7380
@dineshshanaka7380 9 ай бұрын
මේ ගින්දරී 🔥 එකේ තේ බීලා කෝප්පේ හෝදන් නැතුව හිටපු කෙල්ල නේද මේ???🤣🤣🤣🤣🤣
@user-tk6sk2qo5o
@user-tk6sk2qo5o 17 күн бұрын
නාකි සොම්බියා ඔතන නැද්ද.....හැමිණියව්😮😮 හුට්ටෝ 😮
@amilagunasekara4935
@amilagunasekara4935 9 ай бұрын
ගහන්නත් ඇවිල්ලා තියෙනවාලු ..කවුරුත් කියන්නේ නෑ ඔහොම ..🌷❤️🌷
@user-pt7qt2dg5l
@user-pt7qt2dg5l Ай бұрын
Podi kale idan oyata adare man...... happy family life......❤❤❤l❤❤
@nkjayathissa9878
@nkjayathissa9878 9 ай бұрын
මේක ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ උන්ට පෙන්නන්න. වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන එකයි. අර පො## වැඩයි, ඔක්කොම හරියයි 😂
@indikaprasanna2099
@indikaprasanna2099 9 ай бұрын
Oyata hodai akke
@sameersameer-co5gk
@sameersameer-co5gk 10 ай бұрын
අපිට ඔයා යන දිහා වැඩක් නෑ.අපිට අතල් නොදි..යකො ළමයාව ටිකක් අල්ලන් පලයන්..පවූ මිනිහා හොද මනූස්සයෙක්.මෙකි ප්‍රෝග්‍රෑම් වලනම් හෙන ආදරෙ වගෙ පූතා ගැන කියන්නෙ..
@arthurmall4688
@arthurmall4688 9 ай бұрын
0.17-0.18 - Anna Ethnanadi Thamiyi kelawenne? Those few words described everything.
@anulakumuduni6604
@anulakumuduni6604 9 ай бұрын
මන් හිතන්නෙ ලමයා එයාට වැඩිය කැමත්තක් නැ වගෙ
@seth5875
@seth5875 8 ай бұрын
What the heck are you talking about? That's the child's dad💀. Is his mother the only one who is responsible for the child? She's making the video so the dad is taking care of him. Don't make problems out of nothing
@bhagya753
@bhagya753 7 ай бұрын
ඉතින් ඔයා බලා ගත්තා නම් හරිනේ නැත්තම් පව්😂
@lasanthadesilva9639
@lasanthadesilva9639 11 ай бұрын
❤️❤️❤️🙏🤜🤛
@sandayanisandayani9271
@sandayanisandayani9271 11 ай бұрын
lasani ❤ adarei eth nangi mahathaya babawa tring ekka eddi hamma welawema alla ganna alla gann kiyala babawa alla gannawa harima cayaring.❤❤❤
@Prathiba2019
@Prathiba2019 Ай бұрын
Mehema hari e rata dakima sathutak dr❤❤❤
@laksiridahanayaka3055
@laksiridahanayaka3055 9 ай бұрын
Amsterdam ගියා වගේ. And good explain. Thank you so much Lochana
@supunwijekoon3780
@supunwijekoon3780 8 ай бұрын
Kaputo hemadama wehuwe hoda thembili gediwala ne ban?
@mrazeedmtharick5401
@mrazeedmtharick5401 Ай бұрын
Oyata ath seeanaya karanna beha nedha? Eeta piliyam widiyata monawadha ? Wenath bajaw thiyenawadha? Aa genath yam pehedimak kaloth, deparshayatama mahangu seveyak Nedha ?
@b.g.n.k6525
@b.g.n.k6525 5 ай бұрын
තැන්ක්ස් අනේ LGBT promote කලාට...❤❤❤ ඔයා මරු.....
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 2 ай бұрын
Gay da ? Kochchara kal idalada
@----Dasun---
@----Dasun--- Ай бұрын
ලංදේසින්ගෙ හැටි😊
@user-us7hr6uu9s
@user-us7hr6uu9s 10 ай бұрын
mona magule hitiyath ape kama ape kathawa wenas wela ne akka wena aya pita rata in nawa kiwama bagayak sinhala bagayak ingrishi ohoma thama inna ona ela kiri.😊😊
@IndiraWelgama
@IndiraWelgama 3 ай бұрын
ඇයි තොපේ අර අරගලය කියන රෙද්දක් තිබුනෙ. ඒකෙ සමලිංගික පොරවල් ලොකු කාර්‍යබාරයක් කලානෙ හරිනි අමරසූරිය කියන හතිලව්වත් එක්ක. තුං විතරක්.
@PriyankaWeerasinghe-jp8wf
@PriyankaWeerasinghe-jp8wf 10 ай бұрын
Akat maru lochi
@mijemije5221
@mijemije5221 11 ай бұрын
Good luck
@srimatv7006
@srimatv7006 11 ай бұрын
giya sere api baluwa
@Dissanayaka-hz8ic
@Dissanayaka-hz8ic 6 ай бұрын
Super දරුවෝ මේවා පෙන්වන එකනම් ලොකු දෙයක් ලංකාවේ ඉන්න බහුතරයක් ගොබ්බයින්ට. හැගීම් හිර කරගෙන අසහනෙන් ජීවත් වන පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ ගතානු ගතික විදියට පුහු සංස්කෘතියක් මවාගෙන ආගම් වලට මුවා වේලා පුදුම මානසි ආතතියකින් පීඩනයකින් ඉන්න පිරිසක් බවට පත්වෙලා. කවුරු හරි නෑ කියනවනම් හැමදාම T.V බැලුවොත් පොඩි එකෙක් දුෂණය කොකරපු දවසක් නෑ. මී මැරුමක් නැති දවසක් නෑ. තවත් කුමට, දුෂුණය කරන්නෙත් තමන්ගෙම දුවව මේවට හේතුව මෙවැනි නිදහස් සමාජ ක්‍රමයක නැති කමේ ප්‍රතිඵයක් තමයි. කවුරු හරි නෑ කියනවනම් ඉතින් මිනිහ තරම් අමන මෝඩ ගොනෙක් නෑ තවත්. මෝඩ කමනම් මෝඩ කම තමා. අපි දැන්වත් open විදියට හිතමු නැත්නම් අපි හැමදාම එකතැන. ඔයාලට ස්තුති මේක පෙන්නුවට❤❤❤❤
@upali74
@upali74 9 ай бұрын
ඒ රටවල් වල මිනිස්සු ජීවිතය විදිනවා. අපේ රටේ සංස්කෘතිය සබ්්‍යත්වයක් බදාගෙන විදෝනවා. ඊර්ශ්‍යාව කුහකකම හිත්වල. මම දැන් රටවල් කහිපයකම මෙවා දැකලා තියෙනවා නිරැවත සාමාන්‍ය දෙයක් අපෙ රටේ වගේ හොරෙන් බලලා සතුටුවෙන විකෟති ආශාවල් නෑ
@MR-ne5bt
@MR-ne5bt 8 ай бұрын
Ithin oyath aappayak daagena heluwellen innako ane 😂api epa qwada 😒😒😒
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 5 ай бұрын
අපේ රටේ දැන් තියෙන්නෙ අරගල.උද්ඝෝෂණ ,මිනීමැරුම් ,ඒවා රස කර කර විඳින පව්කාර මිනිස් පෙරහැරවල් තමයි හැමදාම .දැන් අපි TV එක බලන්නෙම නැහැ ..හිතට සතුටක් දැනෙන දෙයක් දකින්න නැහැ ...අප්‍රසන්නයි.
@kapilaaccess6371
@kapilaaccess6371 9 ай бұрын
බන්ඩා කොලඹ ගියා වගේ...
@chinthakeppitipola1418
@chinthakeppitipola1418 8 ай бұрын
Siravatama 😅Hebei anith actresla vage show ne.
@RanbandaSamarakoon
@RanbandaSamarakoon 2 ай бұрын
අනේ පරයෝ බණ්ඩල කොළබ ගියත් පරංගින්ට ලන්දේසීන්ට ඉංග්‍රීසින්ට පස්චාත් බාගේ දුන්නේ නෑලු
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 9 ай бұрын
Protutors la mehe wage katata gannawada
@user-vl1ws1dh2k
@user-vl1ws1dh2k 9 ай бұрын
Oya harima wasanawanthai
@SewminiChathurika-vz8xo
@SewminiChathurika-vz8xo 7 күн бұрын
ඇත්තටම අපිටත් ඔහොම නිදහසෙ ඉන්න පුලුවන්නම්😢
@sasindu_
@sasindu_ 10 ай бұрын
හැම මාසෙම beljium එනවා. Netherlands යන්නෙ නැ seen එක දන්න නිසා.අනික LGBT දැන් ලොකෙම කොන් කරන seen එකකුත් එනවා
@SkyShine73
@SkyShine73 9 ай бұрын
එ් අැයි ?
@Kaveesha-xx6nk
@Kaveesha-xx6nk 2 ай бұрын
​@@SkyShine73 ඒකෙ හොද වගේම භයානක පැතිත් තියනවා ඉන්නගමන් කල්පනා කරලම බලන්න එතකොට තේරෙයි
@DigitalOcen
@DigitalOcen 7 ай бұрын
ශික්
@RanasinhaKmtmranasinha-to2gi
@RanasinhaKmtmranasinha-to2gi 10 ай бұрын
@user-ed3iu3np1t
@user-ed3iu3np1t 9 ай бұрын
කොහෙද යකෝ ලංකාවේ 5 ට තියෙන කෝච්චිය 10 ට එන්නේ. මෙකි video record කරන්නේ ලංකාවට මඩ ගහන්න.
@chandanasamaraweera8703
@chandanasamaraweera8703 8 ай бұрын
👍👍👍👍👍
@Vishmi122
@Vishmi122 8 ай бұрын
Oyage puthatath oy wage මානසිකත්වයක් ලැබුනම ඔයාට ගොඩක් සතුටු හිතෙයි
@sdh7585
@sdh7585 9 ай бұрын
නිකමට බැලුවෙ ඒ රටවල තත්වය හා මේ ලංකාවෙ තත්වය..කෝච්චිය හරිම කම්ෆටබල්.බිම එක කොල කෑල්ලක් නැ.ලංකාව මොන රටක්ද
@roshanariyadasa936
@roshanariyadasa936 8 ай бұрын
Hodata video eka balanna ara bima dala tibba kunu godawal dekke nedda.
@appsengland4535
@appsengland4535 9 ай бұрын
ගෑනියේ ඇබරෙන්න දෙයක් නෑ. VIDEO report karala. Misconduct මිනිහට Fine එකක් අවානම් හරි!!!😅
@sankaprabashana
@sankaprabashana 8 ай бұрын
අනෙ ලොච් අපෙ රනිල් , මහින්දවත් ඔහෙට ගෙන්න ගන්න බරිද දෙන්නම guy 😃😂😋
@user-iy3ec8gh4n
@user-iy3ec8gh4n 10 ай бұрын
Oya hammba karagena jeewath wena ratata Garu karagena Inna.
@lizzzerdew7653
@lizzzerdew7653 10 ай бұрын
ඒ නිදහස. පුදුම සැහැල්ලුවෙන් ඉන්න ජීවිත. pride එකකට යන එක හීනයක් මගේ. just be yourself🌈♥⚧
@chamindaliyanage1283
@chamindaliyanage1283 9 ай бұрын
🌈️❤🌈️🌈️
@thaveeshakethmiperera1450
@thaveeshakethmiperera1450 9 ай бұрын
one of my dreams
@kalumalli4851
@kalumalli4851 7 ай бұрын
Kilmisha continue wa india la irunda pettiya odachi kollra 👍🏿
@Ruwanari
@Ruwanari 8 ай бұрын
👍👍🌷🌷
Mehemath Magulak (මෙහෙමත් මගුලක්)
7:27
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 90 МЛН
Lakai Sikai - Doni Case | ලකයි සිකයි - දෝණි කේස් | Monthly Special 2024
27:35
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,2 МЛН
Оказался НЕНУЖНЫМ и Его БРОСИЛИ🐶💀
0:38
ИССЛЕДОВАТЕЛЬ
Рет қаралды 3,8 МЛН
Такого они не видели😱😍
0:55
Следы времени
Рет қаралды 3,8 МЛН
1000000❤️ #shorts
0:18
北出 大周 Kitade Taishu
Рет қаралды 16 МЛН
POR QUEEE DIVERTIDA MENTE 2 !!! #SHORTS
0:15
Figuritalo
Рет қаралды 26 МЛН