No video

නෝර්වේ අත්තම්ම අපට ඉතිරිකරල ගිය බඩු.Sinhala vlogs in Norway

  Рет қаралды 109,230

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

නෝර්වේ අත්තම්ම අපට ඉතිරිකරල ගිය බඩු.Sinhala vlogs in Norway
our social media links
Facebook / dhanushkadbsl
Instagram
/ inbox
TikTok
www.tiktok.com...

Пікірлер: 268
@sumithchitrananda9375
@sumithchitrananda9375 Ай бұрын
හැමටම වඩා සතුට ගොඩක් දවකින් ඔයාල දෙදෙනා එකට දැක්කම .ඇය ඔබ වැන්නකු සමග සිටීම
@udhenirenuka7038
@udhenirenuka7038 Ай бұрын
බුදු සරණයි ඔයලා දෙන්නාටම හිත හොඳ අවංක ආදරනිය හදවතක් තියෙන ලස්සන මල්ලි කෙනෙක්
@Travelineurope
@Travelineurope Ай бұрын
Thank you 🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 Ай бұрын
ජීවිතයේ යථාර්ථය මේකයී.දුක තමයී.නමුත් අපි ,ඉපදෙනකොට ගේන දෙයකුත් නෑ ,ජීවත් වෙනකොට ,මැරීගන ,පොදි බදින සියලුම දේවල් මැරෙන කොට ,අත හැරලා,යන බව නොතේරෙන ලෝකයක,මිනිසා අතරමන් වෙලා.(සියල්ලෝම නොවේ ).ජය වේවා මල්ලී .
@Travelineurope
@Travelineurope Ай бұрын
👍❤️
@DurgaPriyanthi-xz7cf
@DurgaPriyanthi-xz7cf Ай бұрын
කොපමන බදාගෙන හිටියත් දවසක සියල්ල අතහැරදා යා යුතුයි 😢
@chandanawasantha9786
@chandanawasantha9786 Ай бұрын
Sabba pahaya gamaneeyan
@user-ps6nm3vj1e
@user-ps6nm3vj1e Ай бұрын
මාර happy මට නම් මෙහෙම සතුටින් ඉන්නවා දැක්කම හිත පිරෙනවා බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමදාම
@tharindudissanayaka8512
@tharindudissanayaka8512 Ай бұрын
අයියගෙයි අක්කගෙයි..love story එක කියන්නකො vedio එක්කින් 😊❤
@sl60tv40
@sl60tv40 Ай бұрын
@rosheladinuli5251
@rosheladinuli5251 Ай бұрын
Ow anee kiyannako malli
@Travelineurope
@Travelineurope Ай бұрын
Sure ☺️
@DSVideo2006
@DSVideo2006 Ай бұрын
අනිව ඊලග වීඩියො එකෙන් ඕනී 😊​@@Travelineurope
@----Dasun---
@----Dasun--- Ай бұрын
ඒක හොඳයි
@sakyarakilaryan642
@sakyarakilaryan642 Ай бұрын
ආසාවෙන් බලන චැනල් එකක් අයියෙ.අනික් ඒ ගෙදර මල් ටිකයි,පරිසරෙයි ලස්සනයි.
@Travelineurope
@Travelineurope Ай бұрын
Thank you ❤️
@saman....aluminum____
@saman....aluminum____ Ай бұрын
දෙන්නත් එක්ක සතුටින් ඉන්න අපි කැමති ඒකට❤❤
@shanthasenevirathna-zg4cu
@shanthasenevirathna-zg4cu 20 сағат бұрын
Norwey rata kochchara lassana unath oya upan ahinsaka lankawa amatakakaranna apaa obalata theruwan saranaii mama Shanta
@srilankatube3166
@srilankatube3166 Ай бұрын
ආත්තම්මා ගේ ගෙට සුද්දෙ දානවා වගේ. මට අපේ අම්මා මතක් උනා. පරිස්සමින්. මේවා එයාගේ දේවල්.
@Travelineurope
@Travelineurope Ай бұрын
😂👍
@user-do1eh6dc2i
@user-do1eh6dc2i Ай бұрын
මේ veideo එක අපේ වැඩිහිටි අයට හොද ආදර්ශමත් එකක් කියලා මට කම් හිතෙන්නෙ.ඔබ ඒ ගැන හොද පැහැදිලි කිරීමක් කලා.අද වික්ටෝරියත් දැක ගත්තා සෑහෙන කාලෙකට පස්සෙ,හරිම සතුටුයි.😊
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️❤️🥰🙏
@rasikakankanam9211
@rasikakankanam9211 24 күн бұрын
අද තමයි මම ඔයාලගේ vidio 1k ඉස්සෙල්ලම බලන්න ගත්තේ අහම්බෙන් දැකලා.හරිම ලස්සනයි.ඉස්සරහටත් මේ වගේ ලස්සන vidios ගේන්න.Good Luck.❤
@yasithanjana3018
@yasithanjana3018 Ай бұрын
අන්තිමට කියපු ඔයාගෙ මතේට මාත් එකගයි. ලන්කාවෙ අනිම් රටවලට වඩා ඒ දෙමාපියොන්ගෙ බලාපොරොත්තු වැඩී... 😮
@Travelineurope
@Travelineurope Ай бұрын
👍🥰
@SisiraKumara-px1oe
@SisiraKumara-px1oe 18 күн бұрын
පව් ඉතින් මිනිසුන් වයසට යනකොට ගොඩක් අසරණ වෙනවා දරුවන්ගෙන් ,,හිතවතුන්ගෙන් ඈත් වී තනිවීම ගෙන ගොඩක් දුකයි කොයි රටෙත් මේ වගේ දේවල් වෙනවා වයසට යනකොට දෙමාපියන් ගෙන බලන්නම ඕනෙ අනිවාර්යයෙන්ම මගේ අදහස නම් ඒකයි 🤗🤗🤗
@dilrukshl
@dilrukshl Ай бұрын
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@Travelineurope
@Travelineurope Ай бұрын
😘😍😍🙏🙏
@amilasuresh4618
@amilasuresh4618 Ай бұрын
ඔක තමයි අප කාටත් පොදු දහම. 🙂😌
@chandralalkumarasinghe9040
@chandralalkumarasinghe9040 Ай бұрын
ධනුෂ්ක මල්ලි ගොඩාක් කාලෙකට පස්සේ ඔයාගේ video එකක් බැලුවේ .මෙිි video ඒකෙදි ඔයා සදහන් කරනවා අවුරුදු 18ට ලැබුවාට පසු දරුවන් දෙමාපියන් ගැනවත් දෙමාපියන් දරුවන් ගැනවත් බලන්නෙ නැහැ කියලා ඇත්තටම මම ඉන්නෙත් ඒමතයේම තමයි අපි පෙරදිග සංස්කෘතියක් කරපින්නා ගෙන හැමදාම දුක්විදින ජාතියක් .
@lahiruchaminda1795
@lahiruchaminda1795 Ай бұрын
ඔයාගෙ video බලන එක පිස්සුවක් වෙලා.😂
@Travelineurope
@Travelineurope Ай бұрын
🥰🙏❤️ආදරෙයි. 🥰
@nima3458
@nima3458 Ай бұрын
Ishowspeed ආවා නේද අයියේ norway 😁
@SLBIKES123
@SLBIKES123 Ай бұрын
,මම නම් දන්නේ එයා පින්ලන්තේට ගිවා
@gbro270
@gbro270 Ай бұрын
ඌ ආයි එන්නෙ නෑ කිව්ව ඌගේ කොන්ඩෙත් ගලවව ඇගට පනිනො එකෙක් ඌට ටොපියක් සෙට් උනා😂
@wishwa9188
@wishwa9188 Ай бұрын
ඒ උනාට ආපහු ආවා ​@@gbro270
@nima3458
@nima3458 Ай бұрын
@@gbro270 ආපහු ගියා දැක්කෙ නැද්ද 😂
@DinujaRashmika
@DinujaRashmika Ай бұрын
😂​@@gbro270
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Ай бұрын
සුපිරි මල්ලි බලන ගමන් ❤❤
@Travelineurope
@Travelineurope Ай бұрын
👍❤️
@chamikalakith3599
@chamikalakith3599 Ай бұрын
මේ video ekat kalin dmma video deken tma me chnal eka hoyagattee , okkom video tika baluwa ❤😃 niyamai aiya
@Travelineurope
@Travelineurope Ай бұрын
Thank you ❤️
@chamikalakith3599
@chamikalakith3599 Ай бұрын
@@Travelineurope ❤️
@champrikagallage5077
@champrikagallage5077 Ай бұрын
Sathutin Adaren inna good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️❤️
@somapalajayakody6318
@somapalajayakody6318 Ай бұрын
Waching your vedio with the laugh and great pleasure .Blessings for both of you .Theruwan Saranai !
@Travelineurope
@Travelineurope Ай бұрын
Thank you so much 😊❤️❤️🙏
@TecnoSpark-jl9yc
@TecnoSpark-jl9yc Ай бұрын
අන්තිමට කියපු දේ තදට හිතට වෙදුනා. එත්ත තමයි..
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️❤️🥰
@mangalapradeep5870
@mangalapradeep5870 Ай бұрын
ගොඩදවසකින් ඔයාල දෙන්නා මරු ජීවිත අවබොධයට
@Travelineurope
@Travelineurope Ай бұрын
Thank you ❤️
@ruwankumasaruge-nw8sn
@ruwankumasaruge-nw8sn 21 күн бұрын
මචන් ඉල්ලීමක් කරන්නම් පුළුවන් නම් මැරෙනකම් උබලා දෙන්න සමගියෙන් සතුටින් හිටපන්... දෙන්නටම බුදුසරණයි......
@samanabayarathna6776
@samanabayarathna6776 Ай бұрын
Well reality is that, everything what you see and don't see are impermance. Enjoy and have fun. Wish you two the best.
@Travelineurope
@Travelineurope Ай бұрын
Thank you 🥰
@shashikadilshan7548
@shashikadilshan7548 Ай бұрын
හරිම ආසාවෙන් බලන්නෙ විඩියොස් තව ටිකක් දිග විඩියොස් ආවානම් මරූ🤌🏻🤍
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️❤️🥰
@ellekaviya1807
@ellekaviya1807 Ай бұрын
Norwegian system is good
@darshanaprasanna4729
@darshanaprasanna4729 Ай бұрын
🇱🇰 දුප්පත් රටක් දෙමාපියන් බලා ගන්න හැකියාව හැම දරුවටම නැ..ඵ්ක පිනක් තැනකට යන්න කාපු කටු දන්නේ දෙමාපියන් ඵ් අයමනේ ..❤👌
@erangaasela6197
@erangaasela6197 Ай бұрын
මෙහෙ පොහොසත් අයත් වයසක අය බලාගන්නවා මගේ යාලුවො ඉන්නවා.
@circainidi7839
@circainidi7839 Ай бұрын
ආච්චි යගදාවක් යූස් කරලා.
@circainidi7839
@circainidi7839 Ай бұрын
පව් කියලා හිතෙනවා නේද එයා
@thimeshchathuran8506
@thimeshchathuran8506 Ай бұрын
Good luck අයියේ😊❤
@lakshanprabath-q7v
@lakshanprabath-q7v Ай бұрын
Supiriyak ❤😊
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️
@theekshanakavinda2026
@theekshanakavinda2026 Ай бұрын
සුපිරි ඉදිරිපත් කිරීමක් ❤️💪
@Travelineurope
@Travelineurope Ай бұрын
Thank you ❤️
@TheeranisenadheeraSenadh-hm3pn
@TheeranisenadheeraSenadh-hm3pn Ай бұрын
මේ දවස් වල බරටම වැඩ වගේ.......ඉක්මනට අලුත් vedio ඵකක් අරන් එන්න අපි බලන් ඉන්නවා.ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤
@Travelineurope
@Travelineurope Ай бұрын
Sure ❤️
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Ай бұрын
ජීවිතේ හිතන්න ගොඩක් දෙයක් මේවිඩියෝ එකේ දකිනවා.
@Travelineurope
@Travelineurope Ай бұрын
🥰❤️😍
@nandanijayaweera5468
@nandanijayaweera5468 22 күн бұрын
Thank you very much share your experience with us 🎉🎉
@Travelineurope
@Travelineurope 22 күн бұрын
adore
@Rajithashanika
@Rajithashanika Ай бұрын
Monaragala aiye ❤❤❤
@matildaranjani3946
@matildaranjani3946 Ай бұрын
පුතා la ඔයා la දෙන්න දැක්ක m සතුටු i. 🎉❤🎉❤
@kumudiniwellangiriya2154
@kumudiniwellangiriya2154 Ай бұрын
Thanks ❤❤❤
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️
@chalanarajapaksha1008
@chalanarajapaksha1008 Ай бұрын
බලන ගමන් 🇳🇿
@hbt751
@hbt751 Ай бұрын
First 😗
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️❤️
@movinduakalanka3086
@movinduakalanka3086 17 күн бұрын
අයියේ යුරෝපය කියන්නෙ දිව්‍ය ලෝකය ක් ❤
@malinipalipane7323
@malinipalipane7323 29 күн бұрын
සතුටින් ජීවත් වෙන්න ❤❤
@shaliyt96
@shaliyt96 Ай бұрын
Video එකක් එනකං බලාගෙන ඉන්නේ සුපිරි 💖👌
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️
@sunethrabandara2123
@sunethrabandara2123 Ай бұрын
Appreciate her savings for you
@Travelineurope
@Travelineurope Ай бұрын
☺️☺️
@harindudesilva3851
@harindudesilva3851 25 күн бұрын
Stay bless bro...❤
@samarathungahallinnage1713
@samarathungahallinnage1713 Ай бұрын
වයිකිං නෝනාත් අද වැඩ වලට ඇවිත්
@Kavinda_neranjan.
@Kavinda_neranjan. Ай бұрын
Dream country ❤️‍🩹💯
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw Ай бұрын
Life is like that..
@chamikarasamarakoon6758
@chamikarasamarakoon6758 Ай бұрын
අයියා Lasa vlog from korea චැනල් එක බලනවද ... මම මුලින්ම අයියගේ චැනල් එක ගැන දැනගත්තෙ ලසන්ත අයියගේ චැනල් එකේ දාපු වීඩියෝ එක්කින් ❤❤
@Travelineurope
@Travelineurope Ай бұрын
E kohomada eyagen mawa danagatte.🤔🤔🤔🤔❤️❤️
@chamikarasamarakoon6758
@chamikarasamarakoon6758 Ай бұрын
@@Travelineurope එයාගෙ වීඩියෝ එක්ක අයියා ගැන කීවා . අයියා අර පැයක පඩියෙන් නෝර්වේ ඉදන් ගන්න පුලුවන් දේවල් ගැන වීඩියෝ එකක් කරලා තියෙන්නෙ, ලසන්ත අයියා ඒක බලලා එයාගෙ චැනල් එකෙත් කොරියාවෙ පැයක පඩියෙන් ගන්න පුලුවන් දේවල් ගැන වීඩියෝ එකක් දාලා තිබ්බා මේ ලගදි ඒකෙදි කීවෙ ඔයාගෙ වීඩියෝ එක්කින් දැකලා බලන අයට අදහසක් ගන්න පුලුවන් වෙන්න එයත් දැම්මෙ කියලා
@Travelineurope
@Travelineurope Ай бұрын
@@chamikarasamarakoon6758 ❤️❤️❤️
@chamikarasamarakoon6758
@chamikarasamarakoon6758 Ай бұрын
@@Travelineurope අයියගේ වීඩියෝත් මං ගොඩක් ආසාවෙන් බලන්නෙ 🥰🖤 අපිට දකින්න බැරි ගොඩක් දේවල් ඔයාගෙ වීඩියෝවලින් අපි දකිනවා ගොඩක් ස්තූතියි අයියේ ඔයාට 😘 දිගටම ලස්සන වීඩියෝ දාන්න ආදරෙයි 🫶💞
@chamikarasamarakoon6758
@chamikarasamarakoon6758 Ай бұрын
@@Travelineurope අයියගේ වීඩියෝත් මං ගොඩක් ආසාවෙන් බලන්නෙ 🥰🖤 අපිට දකින්න බැරි ගොඩක් දේවල් ඔයාගෙ වීඩියෝවලින් අපි දකිනවා ගොඩක් ස්තූතියි අයියේ ඔයාට 😘 දිගටම ලස්සන වීඩියෝ දාන්න ආදරෙයි 🫶💞
@arunasenanayaka1247
@arunasenanayaka1247 Ай бұрын
Ada free dapu gaman balana පුළුවන්නම් aiye 😍😘.matath achige 🐦 කූඩුවක ona 😘😍 ලංකාවේ enkota aram enoko
@Travelineurope
@Travelineurope Ай бұрын
👍👍
@arunasenanayaka1247
@arunasenanayaka1247 Ай бұрын
@@Travelineurope 😘😍🤗ehenam ලංකාවේ enakota 🐦 කූඩුවක් aram enna old th gold🤗
@chithrajayamaha7433
@chithrajayamaha7433 Ай бұрын
ලංකාවේ ආච්චි ල වගේම තමයි..
@Travelineurope
@Travelineurope Ай бұрын
😂😂
@manelranasinghe1855
@manelranasinghe1855 Ай бұрын
Ow dan lankaweth thiyanawa ehema wadi hiti niwasa. Salli gewal inna puluwan
@Travelineurope
@Travelineurope Ай бұрын
Good 👍
@dealwisdroym6645
@dealwisdroym6645 Ай бұрын
නිඳානෙ හොයන්ඩ ඔයා පතලෙට බැස්ස ද ...? අම්මෝ බය හිතුන ද.....?
@Travelineurope
@Travelineurope Ай бұрын
😂😂
@Nizdot
@Nizdot Ай бұрын
Konde kepuwa nm levi dean wage thiyei 😍💗
@Travelineurope
@Travelineurope Ай бұрын
😇🥹🥹
@desilvacreation
@desilvacreation Ай бұрын
Great video brother ❤❤❤❤
@Travelineurope
@Travelineurope Ай бұрын
Thank you ❤️
@LankaPalipana-zq7wl
@LankaPalipana-zq7wl Ай бұрын
Atthammage videyo akak dennako
@Travelineurope
@Travelineurope Ай бұрын
👍
@iroshanaminiweligama9311
@iroshanaminiweligama9311 Ай бұрын
Malli, ane may 23rd walata kalin call kare oyalata geniyanna kemak denna gennath thiyan hitiye , avilla denna bariwuna malli. Will meet u n victoriya next time. Thawama inne lille hammer da ??
@Travelineurope
@Travelineurope Ай бұрын
Thanks ❤️❤️ lets see next year.🥰❤️
@SunilPgamage
@SunilPgamage 25 күн бұрын
පවු අත්තම්ම
@craftscitywithashi2569
@craftscitywithashi2569 Ай бұрын
මේ විදියටම ඔයාලගේ බඩුත් ඔය ගේ ගන්න අලුත් කට්ටිය අස් කරයි තව අවුරුදු ගානක් ගිහින් ජීවිතේ හැටි මේක තමයි ❤❤😢
@nileshshemika
@nileshshemika Ай бұрын
Q and A ekak krmuu
@Travelineurope
@Travelineurope Ай бұрын
කරමු..❤️
@nileshshemika
@nileshshemika Ай бұрын
@@Travelineurope 🌝❤️
@nilukalakmali3932
@nilukalakmali3932 Ай бұрын
Ornemantal fish market eka kohomada oya rate??
@erangaasela6197
@erangaasela6197 Ай бұрын
. Adults children living qith parents concept එක ලමය්න්ට care කරන එක හොදය්. අපේ අය තමන්ව බලාගන්න ලමය් හදන එකට මුකුත් කියන්නත් බැහැ කරන කැපකිරීමේ හැටියට සමහර අම්මලා ඉන්නවා රස්සාවෙන් පවා අය්න් වෙන ඒ නිසා දෙමාපියන් ට බලන එක තමය් හොද ගෙදර හරි තියන්. හැබැය් ලමය්න්ට නොදහස දෙන්න ඕනි ලම්‍ය්න්ගෙ මොලෙ කචල් වෙනකන් ශිශ්ශත්වේ ට මන්ති යව යව නියමිත් නින්ද නොදීනම් හරියන්නෙ නැහැ. කවෘ හරි හිතනවනම් තමන් ලමය්න්ව තමන්ව බලාහන්න හිතන් හදන්නෙ නැහැ කියලා ඒක හොදය් ලම්‍ය්න් එක්ක එකට ඉන්න් කත් හොදය් හැබැය් කොහොම උනත් තමන්ගෙ දෙමාපියන්ව බලන්න ගොඩක් දෙමාපියන් ලමය්න්ට හොදට බලනවා අපේ ආච්චිලය් සීයලගෙ කාලෙනම් ටිකක් අව්ල්.
@Travelineurope
@Travelineurope Ай бұрын
🥰🥰😍
@user-jb7fn4uv3n
@user-jb7fn4uv3n Ай бұрын
Norway වල language එක ඉගෙන ගන්නේ කොහොම ද
@chanukakaldera8868
@chanukakaldera8868 Ай бұрын
❤️❤️❤️❤️❤️ සහෝදරයා
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️
@nilanthishiromani
@nilanthishiromani Ай бұрын
Danu hi I wish you future life ❤❤
@Travelineurope
@Travelineurope Ай бұрын
😍😍🙏
@dunula3779
@dunula3779 Ай бұрын
අම්මේ ❤❤❤❤❤❤❤
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️
@shehannihindu5373
@shehannihindu5373 Ай бұрын
7:52 hope thats not what I think it is 💀
@Geth-d7t
@Geth-d7t Ай бұрын
What you think
@SANOJAL.B
@SANOJAL.B 27 күн бұрын
හොඳයි ඉතින්
@menuradd1876
@menuradd1876 Ай бұрын
Gedra tiyana tana lassani 😊❤
@romeshlaxan7579
@romeshlaxan7579 Ай бұрын
Norway enna puluwan widhk gena video ekak one aiya
@ShanakaGeeganage
@ShanakaGeeganage Ай бұрын
👍
@rasikaprasad6051
@rasikaprasad6051 17 күн бұрын
Ayye norway walataenna udawkaranna barida
@Randunu2004
@Randunu2004 Ай бұрын
Video karana camera eka mokadda
@charukaranasinghe
@charukaranasinghe 19 күн бұрын
වයසට ගියපුවහම හැම කෙනෙක්ම වෙනම apartment එකකට යනවද
@supunprabath9256
@supunprabath9256 Ай бұрын
Asama charitayak
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️❤️🥰🙏ආදරෙයි
@alahapperumak.l1891
@alahapperumak.l1891 Ай бұрын
උබ මචං ආච්චි ආච්චි කිව්වා ට ඒ මනුස්සයාගේ තරුණ කාලේ ඉදලා එකතු කල දේවල් ඔය.
@Travelineurope
@Travelineurope Ай бұрын
ඇත්ත.❤️
@alahapperumak.l1891
@alahapperumak.l1891 Ай бұрын
@@Travelineurope Good 👍
@user-wn9tn5ct9q
@user-wn9tn5ct9q 21 күн бұрын
සහෝදරයා ඔයා TTI හිටියා ද....
@rashmikahasaral9358
@rashmikahasaral9358 Ай бұрын
❤🥰
@sampathranaweera6766
@sampathranaweera6766 Ай бұрын
Niyamai machan
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️
@chenukamanagamage359
@chenukamanagamage359 Ай бұрын
ඔබට dewy pihity .පුතා .
@Travelineurope
@Travelineurope Ай бұрын
🙏🙏
@gayanmadusanka5998
@gayanmadusanka5998 Ай бұрын
@Travelineurope
@Travelineurope Ай бұрын
❤️
@sirimewanrajaguru5301
@sirimewanrajaguru5301 Ай бұрын
❤🎉
@shalindaindunil1281
@shalindaindunil1281 Ай бұрын
නෝර්වේ එන්න ක්‍රමයක් කියනවද අයියේ 😁❤👍
@user-ef8cg3sx1o
@user-ef8cg3sx1o Ай бұрын
Aiye oyagen udauvak one
@RanarajaRanhoti
@RanarajaRanhoti Ай бұрын
අයියෙ එතකොට කලින් හිටපු ගෙදරට මොකද කරන්නෙ? අර තූයා පැල එහෙම හැදුවෙ ඔයා
@shehanck2116
@shehanck2116 Ай бұрын
😉👍
@Travelineurope
@Travelineurope Ай бұрын
👍
@chamalshanikshan3570
@chamalshanikshan3570 Ай бұрын
අයියා මම රුමේනියා වල ඉන්නේ...නෝර්වේ රැකියාවක් සදහා එනවනම් කොහොමද ඒ මාර්ගය හොයාගන්නේ...මෙහේ salary මදි අයියා...😢
@aravindasrimal8152
@aravindasrimal8152 20 күн бұрын
❤❤❤
@sathsarachandrathilaka6178
@sathsarachandrathilaka6178 17 күн бұрын
මං හිතුවෙ කූරිය ගහල කියල 😂
@kavinduinduranga365
@kavinduinduranga365 Ай бұрын
😊❤️🤙
@raphal0905
@raphal0905 Ай бұрын
මචං. උඹේ video style එකට DJI Pocket 3 වගේ camera එකක් ගොඩක් set වෙයි කියල හිතෙනව. Stabilization නැතිව camera movements වැඩි නිසා මේ video එක ටිකක් අමාරුයි බලන්න.
@Travelineurope
@Travelineurope Ай бұрын
👍👍
@kanishkarajapaksha7974
@kanishkarajapaksha7974 Ай бұрын
7.49 mins. මම හිතන්නේ එක shillelagh එකක් . Irish self-defiance weapon එකක්
@sahandananjaya3546
@sahandananjaya3546 Ай бұрын
video ekak dala bossa moko parakku
@user-mu8lj1ee7x
@user-mu8lj1ee7x Ай бұрын
Ara mitya hoyala balanna eka antique bandayak bro 🤔🤔
@Travelineurope
@Travelineurope Ай бұрын
👍👍
@shericlasnaka4584
@shericlasnaka4584 Ай бұрын
❤💫
@kasuntharangika8798
@kasuntharangika8798 25 күн бұрын
🌟🌟❤️❤️💖💖
@SujeewaPriyadarshani-bm5vs
@SujeewaPriyadarshani-bm5vs Ай бұрын
Mama oyage video bealuwata. Ada tamai comment kale aththatama Malli oyage ammalata salakana heating oya weadakarana heating bealuwhama lan kawe Aya monawada karanne. Apita ape deawal karanna puluwanne neada. Ea wagema oya norewy Apu hati kiyannako mata ape duwalata kiyanna. Ea wagema puluwannam oyarate thiyana Mila adu keama warga tikak ewannako mage daruwanta. Eayala harima asai eawata rath dannawane lankawa , apita enawa karanna be Malli oya kiyanawa wage api karanne lamainta ugannana eaka witharai
නෝර්වේ ගේ ඇතුලෙ රවුමක්.Home tour Norway.
21:11
Travel in Europe(Norway Home)
Рет қаралды 90 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 54 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 193 МЛН
අපි නෝර්වේ දාලා ලංකාවට ආවා❤🌞
13:54
Travel in Europe(Norway Home)
Рет қаралды 365 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН