නෝර්වේ ජීවිතේ |වහලෙ හිමෙන් වැහුනම අපි මොකද්ද කරන්නේ|what we do when the roof filled with snow|Norway

  Рет қаралды 211,353

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

නොර්වේ ජීවිතේ |life in Norway.වහලෙට හිම වැටුනම අපි මොනවද කරන්නෙ...
our social media links.
Facebook / dhanushkadbsl
Instagram
/ inbox
Email.
dhanushkabandara693@gmail.com

Пікірлер: 430
@Travelineurope
@Travelineurope Жыл бұрын
ලමායි ..drone එකක් ගත්තා මන්..මන්ගල දර්ශන තමයි මේකෙ තියෙන්නෙ..😂😍❤❤️. මන් වෙනුවෙන් කනගාටු වුන ඔයාල හැමෝටම ආදරෙයි ..❤❤😍
@Prabahath342
@Prabahath342 Жыл бұрын
Ammo hithata danenne sathuta 🙏🏼🙏🏼🙏🏼❤️
@rvsanka7
@rvsanka7 Жыл бұрын
🧡mmm eka thamaa math mathak karanna awe
@hitz9596
@hitz9596 Жыл бұрын
👍👍👍👍
@supuntharuka9191
@supuntharuka9191 Жыл бұрын
❤️
@RuchithFernando440
@RuchithFernando440 Жыл бұрын
අර හිටවපු ගස් ටික පෙන්නන්න 🤤
@kdgimhank
@kdgimhank Жыл бұрын
16:36 ඉන්න විදියට මට හිතුනා කුප්ප වැඩක් කරයි කියලා වික්ට්‍රොරියා සුද්දි කෙල්ල😂❤ ඔයාලා දෙන්නා සුපිරියට මැච් වෙනවා brother ❤❤
@liyo8178
@liyo8178 Жыл бұрын
10000 ගැහුවට පස්සේ කියනවද වික්ටෝරියා කොහොමද හම්බුනේ කියලා?❤️
@InfoPalette_
@InfoPalette_ 8 ай бұрын
dennamm 100000 pahuwelaa @ptsrivi
@nilminidammika.kachchakaduge
@nilminidammika.kachchakaduge 10 ай бұрын
ඔයා හරිම අවංක හොඳ කොල්ලෙක් කිසිම ලොකු කමක් නෑ වැඩි වැඩියෙන් හරි යන්න ඕන ඔයාලාට
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
නෝනගෙ කතාකරණ සද්දෙ ඇහුවෙ අදයි. සන්තෝසයි,සුපැතුමි!!!
@user-is8eq5nk3x
@user-is8eq5nk3x 3 ай бұрын
🌹
@thebikerkiki
@thebikerkiki Жыл бұрын
😍😍❤❤ වික්ටෝරියා දැං ගානට ඇවිල්ලා නේද😂😂....❤❤❤ඔය වගේ එයත් සම්බන්ධ උනොත් 100 k ඉක්මනින් ගත්ත හැකිවෙයි❤😍👍
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
වික්ටෝරියා අක්ක නම් හරිම අහිංසක පාටයි,🤩" නෝර්වේ එනවනම් දෙපාරක් නෙමේ හතරපාරක් හිතන්න" ඒක නම් ඇත්ත අය්යෙ 🤩
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
මම නම් ඔය ඔක්කොම ගැන හිතල තමයි ඇමෙරිකාවට පාන්නේ දැන් California වල T shirt එක ගලවට වත්තේ වැඩ කරන්නේ. මෙහෙ winter එකත් හරියට බණ්ඩාරවෙල වගේ. පට්ට!
@g.pathirana10
@g.pathirana10 Жыл бұрын
@@barneycasting8331 ඒත් යුරෝප් රටවල්වලට තියෙන ආසාව නිසා මොන කට්ට කාගෙන හරි ඉන්න හිතෙනව,
@prbathpragammamna
@prbathpragammamna Жыл бұрын
ලොකු වත්තක් තියනවද
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
@@prbathpragammamna පර්චස් 20ක් වගේ
@beautyoftheworld3314
@beautyoftheworld3314 Жыл бұрын
අනෙ අප්පේ ලංකාව මොනතරම් ජීවත් වෙන්න හොද රටක්ද , ඉතුරු කුණු ටිකත් අපි ළඟදිම අයින් කරගත්තම ❣️ beautiful video aiye !!!Awesome !
@prbathpragammamna
@prbathpragammamna Жыл бұрын
ලෝකේ ජිවත් වෙන්න හොදම රට ලංකාව නමුත් අපේ රටේ පාලකයෝ අපේ රට විනාස කළා තරුණ පරම්පරාව එය නිවැරදි කරාවි කියලා වැඩිහිටි පරම්පරාව බලාපොරොත්තු වෙනවා
@utubux9492
@utubux9492 Жыл бұрын
@@prbathpragammamnaඔන්න ඔය මානසිකත්වය අයින් කරගන්නකන් ලංකාව හැමදාම වලේ. ලෝකේ ලංකාවට වඩා හොඳ ගොඩක් රටවල් තියනව. ලංකාවට අනික් රටවල් එක්ක තරඟයක් තියනව. ඒක තමා ඇත්ත
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
Meka hoda weddi api merila e hinda hoda rtkta yna eka tma hoda.kohewat inna jra ewunwa punuruttpnya kra kra me rta hdnna giyot ape jeewitha kle iwarai
@koreandiary_with_ishu.
@koreandiary_with_ishu. Жыл бұрын
Woo awesome aiyh😍❤️ .. I watched your video for the first time today.. 화이팅💪🏻❤️
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
@@prbathpragammamnaලෝකෙ අනිත් රටවලට ගිහින් තීද ඔයා?
@PET_Lovers_YT
@PET_Lovers_YT Жыл бұрын
මම ආසම දේ "තමන්ගේ දේ තමන් කරගන්න ඕන"
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 Жыл бұрын
හැමදෙයක්ම සතුටින් විසඳගන්න ඔබගේ නෝර්වේ ජීවිතේ හරිම සුන්දරයි..වීඩියෝවට ස්තුථියි ..
@kavishgimhan695
@kavishgimhan695 Жыл бұрын
අයියේ අයියගෙයි අක්කගෙයි Love story එක කියන්නකො 🥲💖 මටත් අගෝස්තු වලින් පස්සෙ ඔනි වෙයි
@Janith6897
@Janith6897 Жыл бұрын
මටත් හිතුනා බන් ඒක 🤟😁
@sardarathnayaka2578
@sardarathnayaka2578 Жыл бұрын
ඇගේ හැටියට නෙවි වැඩ ඔයාට හොද හදවතක් වගේ හයිය හිතක් තියෙන වා ලක් බිමට වාසනාවන්ත පුතේ ක් තෙරුවන් සරණයි පුතේ ...බායි...
@dinuama2888
@dinuama2888 Жыл бұрын
ව්ක්ටෝරියා ශෝයි ජය වේවා තෙරුවන් සරණයි!!! ❤️❤️
@mrbanchi2756
@mrbanchi2756 Жыл бұрын
ඒන්න හම්බුනොත් 4පරක් හිතන්නෙ නැහැ ඒකෙන්ම එනවා 🤭.ආයියේ ❤️
@TripPisso
@TripPisso Жыл бұрын
Norway එන්න හිතුනා 😍
@Travelineurope
@Travelineurope Жыл бұрын
සිරාවට එන්න..කන්න බොන්න ඉන්න සහ නොමිලේම හිම පද්දන්නම්...❤️
@sagittariusa5642
@sagittariusa5642 Жыл бұрын
Trip pisso❤
@sarasizara8036
@sarasizara8036 Жыл бұрын
Wife ට සිංහල බෑද අයියේ , එයා කතා කරනෝ අද තමයි ඇහුවේ ගොඩක්. නැත්තම් කතා කරනෝ හරි අඩුයි. එයත් කතා කරනවට ආසයි. 💖
@kdgimhank
@kdgimhank Жыл бұрын
මට මේ ඉයේ ඉදන් උන මන් ඉයේ ඉදන් ඔයාගේ video බලනවා වෙන වැඩක් කරන්නත් බැනේ උනත් එක්ක. ඇගේ පතේ අමාරුවත් යනෝ මේවා දැක්කම❤
@gmeye6503
@gmeye6503 Жыл бұрын
මාර පෞරුෂයක් තියෙන කෙල්ලෙක්!😍😍😍ආදරේයි කියන්න..💚
@SLRichmaa
@SLRichmaa Жыл бұрын
නියමාායි ! දිගටම වීඩීයෝ හදන්න! පරණ වීඩීයෝ ඔක්කොම බැලුවා! අපහු මුල ඉදන් බලන් එන ගමන් ! ජය වේවා
@gimhanharshajith6894
@gimhanharshajith6894 Жыл бұрын
ඔයාල දේන්නම හීම අයින් කරද්දී කවුද drone යැවුවේ 🧐🙄
@tckekirawa7827
@tckekirawa7827 8 ай бұрын
වික්ටෝරියා ත් මාර ගේම ක් දෙනවා නේද ..ජීවිතේ ලස්සන කරගන්න ...කොහෙ හිටියත් ඔබ වාසනාවන්ත යි.
@tinkabel2981
@tinkabel2981 Жыл бұрын
යන්න පට්ට ආස උනත් කවදාවත් මට නම් යන්න බැරි වෙයි හිම තියෙන රටවල් වලට😂😂සෙම වැඩිවෙලා මැරෙනව ශුවර්.අම්මෝ මට සෙම ,වීස් එක ලෙසටම 🤐👀🥲🥲🥲
@pubududilashan2540
@pubududilashan2540 Жыл бұрын
Ado matath oya seen ek bn
@amals9948
@amals9948 Жыл бұрын
Then you definitely go , totally cured once you go there
@pabasaradewmini1811
@pabasaradewmini1811 11 ай бұрын
වීස් එක වැඩිවෙයි කියල හිතුවට එහෙම නෑ. මටනම් වීස් එක අඩුවුනා
@thejapanditharatne580
@thejapanditharatne580 4 ай бұрын
ඒ ගැන බය වෙන්න එපා. ඒවා ඇරිලා යනවා. Humidity හරිම අඩු dry cold රටවල් මේ.
@buddikaakalanka1581
@buddikaakalanka1581 Жыл бұрын
ලොකෙ වෙන රටවල් එක්ක බලද්දි ලන්කාව කියන්නෙ කොච්චර හොද රටක්ද? දේශපාලුවො විනාසකලේ නැත්තම්😥
@mahasonarathnayake7461
@mahasonarathnayake7461 Жыл бұрын
වංචාව දූෂණය නාස්තිය කරන සියලුම මිනිසුන් වගකියන්න ඕන
@6z999
@6z999 8 ай бұрын
දේශපාලුවො තේරුවෙ කවුද
@idea__craft
@idea__craft 8 ай бұрын
වික්ටෝරියා හම්බුන විදිහ ගැනත් වීඩියෝ එකක් දාන්න අයියෙ ❤🎉 ආදරෙයි ඔයාලාට 😁👍🥰
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Жыл бұрын
ඇත්තටම ඔයානම් නියමයි මල්ලි.නියමයි.❤️❤️💯💯👍👍
@tektok6630
@tektok6630 Жыл бұрын
අයියාට හොදටම මහන්සි නෙ හිම අයින් කරලා බිමුද සිලොන් ට් එකාක් 😂👍
@janaagri257
@janaagri257 Жыл бұрын
ලස්සන බිරිඳක් ඔයාට ඉන්නේ...💐💐💐💐❤️❤️❤️❤️
@chanukasahan8448
@chanukasahan8448 Жыл бұрын
suddi Akkata sinhala tikak kiyala demu😂.. Lovely couple ❤
@gccgvv3542
@gccgvv3542 Жыл бұрын
අනේ මන්නම් මාරම ආසයි හිමේ ඉන්න ..එක දෙක්කමනම් මාරම ආසහිතුනා මල්ලියෝ
@thejapanditharatne580
@thejapanditharatne580 4 ай бұрын
ගියාට පස්සෙ ඒ ආසාව ඉක්මනින් යනවා. මට නං එපා වුනා.
@sweetbaby679
@sweetbaby679 Жыл бұрын
She is so lovely 😘.. So luckey to have.. One.. Lovely video.. Thanks aiya😊
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
අප්පා හරිම අමාරුයි දකිද්දි❤️❤️❤️පුතා
@Kaai_cenat
@Kaai_cenat Жыл бұрын
ඉක්මනින් ඉක්මනින් වීඩියෝ දාන්න මාරම ආසයි බලන්න ♥
@imaniprathibha3718
@imaniprathibha3718 Жыл бұрын
Im so happy to see both of you..❤️ Saty happy and blessed forever..✨❤️
@dealwisdroym6645
@dealwisdroym6645 8 ай бұрын
වහලෙ හිම දියවුනාම වතුර ටැංකියට ...... ලස්සන ශ්‍රී ලංකාවෙ ඉන්නෙ නිකං ඉඳන් කණ ...... වැඬක්‌ කරන එකාටම සුපවයීසර් වෙන ..... නිකං ඉඳන් ඕඩර් දෙන ..... දුප්පතා හම්බකරන දේ හොරා කන තඟ දාන සෙට් එකක් නිසා ..... අදායම තරකර ගන්නෙ නැතුව හැමඳාම බඳු මුඳල් වැඬි කරන තක්කඬි දේශපාලුවො ඉන්න රටක අනාගතයක් නැති නිසා කට්ට කන්න හරි පිට රටකට යන්නම වෙනවා ....... අපිට බෑ කාලකණ්නි පෝෂණය කරන්න ......
@Travelineurope
@Travelineurope 8 ай бұрын
😌😌
@pathumnuwan7157
@pathumnuwan7157 Жыл бұрын
අම්මො අයියා නෝර්වේ වලට වැටෙන හිම එක්ක බලද්දි කොරියාවට වැටෙන හිම මොනවද කියලා තියෙනවා,කොහොමත් උත්තර ද්‍රවයට ලං වෙන්න වෙන්න සීතල වැඩීනෙ.... හැබැයි නියම වින්ටර් සීසන් එක තමයි ඕක ❄️🤍🇸🇯
@user-xl5ef2pn8x
@user-xl5ef2pn8x Жыл бұрын
හිම වලින් කොහොමද බ්න් සීතල මනින්නේ කොරියාව සීත කලේ සීතල ඔයිට වැඩි කොරියාව -21 වගේ වෙනක්ම් යනෝ ඔය රටවල කදි මුදුන් ඇරුනාම එච්චර නැ හැබැයි හිම පතනය වැඩි
@ambalantotadedewanandather2012
@ambalantotadedewanandather2012 Жыл бұрын
තෙරුවන් සරනයි දෙන්නටම හොදින් ඉන්න සතුටින් ඉන්න දෙන්නම
@janakakeerthibandara
@janakakeerthibandara Жыл бұрын
🌨️☃️☃️ වික්ටෝරියාත් ලංකාවේ කෙල්ලෙක් වගේ calm 😊
@koka627
@koka627 Жыл бұрын
ලංකාවේ කෙල්ලෝ Calm? 🤣🤣.මොංගල්ද බන්.අපේ ඒකීයෝ මෙහෙම එයිද මේ වගේ වැඩවත් කරන්න අපිත් එක්ක 😂😂
@vcgeek8602
@vcgeek8602 8 ай бұрын
Lnkwe 😅
@fairpixel2270
@fairpixel2270 Жыл бұрын
සුපිරි End එකක් තිබ්බා.. ලස්සනයි..🙂🙂
@tektok6630
@tektok6630 Жыл бұрын
විට්ටොරියා ගෙ කට හඩ කාලෙකින් ඇහැව්වෙ 🙂
@pumashortvideography8554
@pumashortvideography8554 Жыл бұрын
අක්කා අදමයි කතා කරනවා ඇහුණේ ☺️
@rawidumendis-os2ch
@rawidumendis-os2ch Жыл бұрын
ආදරණීය ජීවිතයක් ගත කරන ඔබට❤❤❤❤
@dindi2223
@dindi2223 Жыл бұрын
Even southern Norway experienced 1.5-2ft snow fall week before last week. That was a crazy storm
@ENSIMANO
@ENSIMANO Жыл бұрын
අපෝ වහක් නේ ඒකත් 😥😥😥😥ආස උනාට හිමට ඒ රටවල් පට්ට අවුල් වාහනයක් වත් පැද ගන්න බෑ කරුමයක් අප්පෝ
@sachinthaniranga5136
@sachinthaniranga5136 Жыл бұрын
Ayya: Thank you for the cool drink.....(while sitting on snow) Victoria: 🤗
@adshen68
@adshen68 Жыл бұрын
Superb අයියේ! ☺️❤️🔥
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 Жыл бұрын
හොඳ කෙල්ලෙක් හම්බවෙලා....❤❤❤
@kalindagurudeniya2836
@kalindagurudeniya2836 9 ай бұрын
ශෝක් කෙල්ල බ්‍රෝ සතුටින් ඉන්න දෙන්නම බුදුසරණයි
@user-pr7fu8kz1r
@user-pr7fu8kz1r 8 ай бұрын
super
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@charithjayasanka5008
@charithjayasanka5008 Жыл бұрын
එල ඒක ❤️🤩
@prathibaashen4485
@prathibaashen4485 Жыл бұрын
Lovely couple ❤👌🏿
@senanisenavirathna5212
@senanisenavirathna5212 Жыл бұрын
Dennath ekka wada tika samagiyen karagena hamadama sathutin inna malli💐💐🎁🎁🎁
@thelifeacer2485
@thelifeacer2485 Жыл бұрын
ලස්සනම content එකක් බලන්න ආසනම් ඉතින් මේක තමයි ජය වේවා
@roomyyehiya1601
@roomyyehiya1601 Жыл бұрын
nice vlog victoria so helpful norway is beautyful country when is autumn hope you guys safe,,,stay safe god bless you love from sri lanka.
@travelwithchabiya
@travelwithchabiya Жыл бұрын
ඒ ආදරේ ❤
@note3files799
@note3files799 8 ай бұрын
Drone shots ටික මරු ❤
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@surangasisira5713
@surangasisira5713 Жыл бұрын
සුභ අනාගතය ක් වේවා නිදුක් නිරෝගි වාසනාව න්‍ත වේවා ..❤️❤️❤️❤️
@b2djokar633
@b2djokar633 Жыл бұрын
Harima lsanaie simpal lankawa kolak waga ahamban daka harima lasanaie videos bs oya danatama
@damithmadu1907
@damithmadu1907 Жыл бұрын
ඊයේ තමයි මම ත් හරියටම හිම වල සැප ගත්තේ පට්ට හීතලේ දාඩිය දාගෙන වැඩ කරගෙන කරන ආතල් එක වෙනම එකක්
@dimuthufernando8193
@dimuthufernando8193 Жыл бұрын
lovely and very helpful couple
@ElephantSoul
@ElephantSoul Жыл бұрын
Good video 📸 6:59
@chandraniwickramarathna7615
@chandraniwickramarathna7615 Жыл бұрын
Puthage wife harui shook.ada thama eyage voice eka hariyatama ahune.🤓
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
සහෝදරයා අලුත් ඩ්‍රෝන් එකක් ගත්තද ඒකේ vlog එකක් කරන්න පුලුවන්ද?
@ajithbandara-vk2dh
@ajithbandara-vk2dh Жыл бұрын
හිම කියන්නේ නම් මහ කරුමයක් තමයි අපි කොරියාවේ _20 ඉඳලා තියෙනවා ඒ අතින් බැලුවම ලංකාව මොන තරම් වාසනාවන්ත රටක් ද
@thejapanditharatne580
@thejapanditharatne580 4 ай бұрын
හ්ම්ම්...ඒක විඳපු කෙනෙක් ඒක දකින විදිය ඔහොම තමයි.
@thusharapoddeniya2775
@thusharapoddeniya2775 Жыл бұрын
හරිම සුන්දර එකමුතුවක්...
@Deepika-vz1ck
@Deepika-vz1ck Жыл бұрын
Oyala. Dennata. Hamadama. Adaren. Enna. Wiswaye. Ashirwadaya. Labewa❤❤❤❤❤❤❤❤❤❤❤
@Onesoul-l6n
@Onesoul-l6n Жыл бұрын
පිස්සු හැදෙනව අප්පා😘😍
@lakminawijayatunga4960
@lakminawijayatunga4960 Жыл бұрын
Dear you both are very special of the way you direct this program.Great two human beings.
@pasindudilshanka1249
@pasindudilshanka1249 Жыл бұрын
යන්න ආසයි ඒත් කවදාවත් එන්න ලැබෙන එකක් නම් නෑ norway 🥺🥺
@tdmkgaming3796
@tdmkgaming3796 Жыл бұрын
එක දිගට ඔක්කොම බලනව 😍
@d.stravel4929
@d.stravel4929 Жыл бұрын
මාර ගැම්මක් එන්නෙ සහො ගමා කියලා දැනගත්තාම
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 Жыл бұрын
Harima lassanai ada video eka Danu.... Niyamai.....
@RoshanSudda
@RoshanSudda Жыл бұрын
Waradinna vidiyak na aiye oyata oyage hitha hodai aiye hamadama sathutin inna siyalu deviyo rakinna oni aiye bs😊😊🙏🙏🙏🙏
@dileepadarshana7936
@dileepadarshana7936 Жыл бұрын
Yaluwa ape lankawa monatharan hodaida? jayawewa
@kalanajay3161
@kalanajay3161 Жыл бұрын
Its looks soo satisfying 😏✋ Lv uu both❤️
@note3files799
@note3files799 8 ай бұрын
සුද්දි අක්කා අහිංසක පාටයි & Funny ❤
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@chathur9512
@chathur9512 Жыл бұрын
Supiri bro videos wenama lokeka ine balala me videos 😍❤️
@sachinthadilshan8024
@sachinthadilshan8024 Жыл бұрын
වහල උඩට දාන්න ලොකු ඉටි රෙද්දක් එතකොට හිම වැටුන මං ලේසි
@nuwanmahesh
@nuwanmahesh 8 ай бұрын
Really beautiful. Victoria shaked her head like saying "nooo way, crazy man" when you fell down on the snow. its so funny.
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@chamod2299
@chamod2299 Жыл бұрын
ඩ්‍රොන් එකක් ගත්තද අයියෙ 👀
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 24 күн бұрын
Pau appa mona wadayskda dukakkda parissamin budu saranai
@Travelineurope
@Travelineurope 23 күн бұрын
❤️❤️🥰🥰
@maheshlakshan146
@maheshlakshan146 Жыл бұрын
❤️ නොර්වේ
@newone210
@newone210 Жыл бұрын
15:20 ඉදන් බලන්න එහා ගෙදර ජනේලෙන් ගිනි ගන්නවා පේනවා මට🙂
@dimukidz
@dimukidz Жыл бұрын
ම් මරු 🙏
@gamenoob92
@gamenoob92 Жыл бұрын
පොප්සිකල් හදන්න 🍦🍦🍦 අපිනම් වහලෙ පොල්තෙල් ගානවා 😀😀😀
@sunandakumara7660
@sunandakumara7660 Жыл бұрын
මචෝ කුරුළු කුඩූ හදන්නේ කොහොමද හිම watenakota
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 Жыл бұрын
ඇත්තටම මේ කාලකන්නි දේශපාලුවෝ අපේ රට විනාස කලේ නැත්නම් අපේ රටේ මිනිස්සු මොන තරම් සන්තෝසෙන් සතුටෙන් සමාදානයෙන් ජීවත්ාමදානයෙන් ජීවත් වෙනවද මුළු ලෝකෙම ලස්සනම මිනිස්සු ලස්සනම රට ලංකාවෙන් කාලකන්නි padala දේශපාලුවෝ මේ රට කෑවා ඔවුන්ට හෙණ හතම ගහන්න
@Lazy570
@Lazy570 Жыл бұрын
Wena ratawal dakala nathi nisa ohoma kiyanne😃
@Hipeshya
@Hipeshya 8 ай бұрын
තරහ වෙන්න එපා හැම රටකටම ඒකට ආවේනික ලස්සනක් තියනවා ,ස්විස්ටර්ලන්තය, ඇමරිකාවේ සමහර පැති හරි ලස්සනයි ඇත්තටම ලස්සනම රට ලන්කාව කියන එකත් අපේ අය ඔලුවේ තියන් ඉන්න බොරුවක්. ඒත් ලන්කාව හොද දේශගුණයක් තියන හැම භූ විෂමතාවන් තියන cute රටක් ඉතින්.🥰
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 8 ай бұрын
වික්ටෝරියා හරි ෂෝක් ❤
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@dinethwidarshana8516
@dinethwidarshana8516 Жыл бұрын
ඔයාගෙ video වලට ඇබ්බැහි wela hloo..inne ...🥲🥲
@nadeekaoptical
@nadeekaoptical Жыл бұрын
superb bro.... congratulations for the new drone...love you all keep it up..😍🥰🥰😍
@dilshandissanayake5486
@dilshandissanayake5486 9 ай бұрын
Patta Machan. I Love to watch your videos
@Travelineurope
@Travelineurope 9 ай бұрын
Thank you 🥰
@jtv8668
@jtv8668 Жыл бұрын
aiyaa ela ada dakke video niyamai ❤❤
@sathjayajayarathna2463
@sathjayajayarathna2463 Жыл бұрын
මරු ..හැබයි ඉතින් මටනම් ඔච්චර සීතලේ ඉන්නනම් ලොවෙත් බෑ😁
@tektok6630
@tektok6630 Жыл бұрын
ඔය හිම ගොඩෙ හෙලුවෙන් විනාඩි 5 විතර හිටියොත් මැරෙනවා ද 🤔
@evopowerbomb3862
@evopowerbomb3862 Жыл бұрын
අනෙ අනෙ පසිදු 😂💔
@hasinipiyumika617
@hasinipiyumika617 Жыл бұрын
පසිදුට තියෙන ප්‍රශ්න 😂😂🤭
@chandupajayawardana1208
@chandupajayawardana1208 Жыл бұрын
Hey bro, please make your videos with Victoria because she's so cute 🥺💕
@chanukumara1679
@chanukumara1679 Жыл бұрын
Hima Walassu dennata godak adarei.💗💗💗💗💗💗
@shakilathilakshana7816
@shakilathilakshana7816 Жыл бұрын
Asama channel ekk❤
@dushanpankaja4474
@dushanpankaja4474 8 ай бұрын
15:00 ලංකා ගෑනු අය වගේමයි 😂
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
Oyalata hemadam sathuten inna lebewa ❤❤❤❤❤❤ good 👍👍👍👍 loku
@indikaagalakotuwa6341
@indikaagalakotuwa6341 Жыл бұрын
සුන්දරයි ආදරෙයි ❤️
@nilukalakmali3932
@nilukalakmali3932 Жыл бұрын
E Manussaya Genuine Comments Daana Samara Eunuth Genuine Unaa Nan Fatta Neh
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 849 М.
අපි නෝර්වේ දාලා ලංකාවට ආවා❤🌞
13:54
Travel in Europe(Norway Home)
Рет қаралды 365 М.
කොරියාවේ පොඩි කඩවල තියන  රස කෑම🥰 / Korea Street Food  🌮🍢🍡
25:00