03. Easy way to play F major Chord in guitar and about barre chords in sinhala lesson (Lesson 03)

  Рет қаралды 377,751

Sinhala Guitar Lessons

Sinhala Guitar Lessons

Күн бұрын

Пікірлер: 697
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
F chord එක ප්ලේ කරන විදිහ කියල දෙන පලවෙනි ක්‍රමයේදි උඩින් වැටෙන diagram එකේ පොඩි වැරැද්දක් තියනව. ඒ නිසා diagram එක ගැන හිතන්නෙ නැතුව මම වීඩියෝ එකේ කියල දෙන විදිහට ප්ලේ කරන්න😇😇
@chinthanamal8681
@chinthanamal8681 6 жыл бұрын
k bro
@nalinthusithabaddekumbura89
@nalinthusithabaddekumbura89 6 жыл бұрын
ගොඩක් ස්තුතිය සහොදරයා 💐💐💐💐💐💐💐💐💐💐💐💐 තෙරුවන් සරණයි 💐💐
@shehanarsakularathna2755
@shehanarsakularathna2755 5 жыл бұрын
f eka play krnn excersice nadda aiyah
@pradeepliyanage5474
@pradeepliyanage5474 5 жыл бұрын
දිගටම karagena yanna brother api පුරුදු wenawa oyagen
@sunilabey2240
@sunilabey2240 4 жыл бұрын
Sinhala Guitar Lessons In the Vedio lesson 3 your advise was to press on the strings while strumming the third to play slap. Should we have to press on all six strings? Is there any thing else to do to produce the slap. How hard the pressing should be? Thank you for taking the time to respond to help.
@mytubelanka1943
@mytubelanka1943 6 жыл бұрын
මම ආදුනිකයෙක් f කෝඩ් එක ඇරෙන්න කියල දීපු කෝඩ්ස් ටික දැන් පුලුවන්..... ගොඩක් පින් සහෝදරයා
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි මලයා😊😊❤️❤️
@isandudulnim6674
@isandudulnim6674 4 жыл бұрын
Matath ehemayi bn dawas deken me chord eka nathuwa anith chord 5ma puluwan patteta maru karannath puluwan ekayi 3weni video eka balanna awe mn dawas deken chord 5 change karannath igena gaththa ayiye thankq
@graph9579
@graph9579 2 жыл бұрын
@Tik tok ubata puluwnda dan
@graph9579
@graph9579 2 жыл бұрын
@Tik tok supiri bn 🤤
@marcusmallikage8839
@marcusmallikage8839 4 жыл бұрын
The best guitar sir in the world 🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸
@-randikacooray497
@-randikacooray497 2 жыл бұрын
I agree
@-randikacooray497
@-randikacooray497 2 жыл бұрын
The best
@artaska7617
@artaska7617 6 жыл бұрын
මමත් ගිටාර් එක අතට ගත්තේ මෙම පාඩම් මාලාව බලන්න පටන් ගත්තට පස්සේ දැන් මම ඉන්නේ දෙවෙනි episode එකේ ඇත්තටම හොඳින් කියා දෙනවා ගොඩක් ස්තුතියි මම qatar වලින්. නිකන් ගෙවෙන කාලයෙන් වැඩක් ඉගෙන ගන්න ආසාවක් ඇති කරාට ස්තුතියි සහෝදරයා.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
😊❤️
@zewonowenz4954
@zewonowenz4954 3 жыл бұрын
අනිත් විඩියො වල කොඩ් නම් ටක්ගලා අල්ල ගත්තා f කොඩ් එක තමා පට්ට අමාරු 😪😪 ගිටාර් ගැන කිසිම දෙයක් දන්නෙ නැති මට මෙ විඩියො එකට ගොඩක් උදව් උනා සුපිරි 😍😍😍😍
@Vlogmanu-1222
@Vlogmanu-1222 2 жыл бұрын
Mamath 😍😍
@gaminijayaweera3041
@gaminijayaweera3041 4 жыл бұрын
One of the best guitar teacher from Sri Lanka. Your support is highly appreciate.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
Thank you❤️
@richrat17
@richrat17 6 жыл бұрын
Very simple explanations. Great job. You are a very good teacher. Thank you so much!!
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
😊😊😊❤️
@Joliychenal
@Joliychenal 3 жыл бұрын
අවංකවම මං ගිටර් ගහන්න දන්නෙම නැ. එත් මං දැන් ගිටාර් එකක් අරගෙන පුහුනු වීමි කරගෙන යනවා.ලස්සනයි වැඩෙි ඇත්තටම සුභ පතනවා එක දෙක මම තවම පුහුනු වෙනවා අද තමයි තුන්වෙනි පංතියට ආවෙි. උත්සහ කරනවා ඔයා එක්කම ගොඩ යන්න. බුදු සරනයි ජය වෙිවා මම කුවෙිටි ඉදලා තමයි ඔබව අනුගමනය කරන්නෙ.
@faithfeddrickschumacher4730
@faithfeddrickschumacher4730 6 жыл бұрын
ගොඩක් වටිනවා .තමන් දන්නා දෙ අනිත් අයට කියල දෙනවට.ස්තුති ...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you😊😊
@asithanissanka1082
@asithanissanka1082 6 жыл бұрын
මන් ගිටාර් ගහන්න පටන් අරන් නැවැත්තුවා බලපු videos ගොඩක් complicated. උබ පට්ටටම කියල දෙනව මචන්. දිගටම කරන් පලයන් නවත්තන්න එපා please.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you brother😊❤️👊
@sarazzz9800
@sarazzz9800 3 жыл бұрын
අයිය මමත් ඔයාගෙන් තමයි guitar ඉගන ගන්නෙ❤අයිය හරිම පැහැදිලිව කියල දෙනව.ගොඩාක් thank you❤❤❤.අලුත් video එකක් එනකම් බලන් ඉන්නවා❤❤❤
@ChameeNadeesh
@ChameeNadeesh 2 жыл бұрын
This is my guitar mentor .good luck...I watched this vedio in 2019.indeed sir says the truth.I faced that troubles but I never gave up even my my fingers was paining and there were wounds also .Thank you so much sir and I really appreciate your kindly teaching pattern.
@graph9579
@graph9579 2 жыл бұрын
Dan play karanna puluwanda hodata
@ChameeNadeesh
@ChameeNadeesh 2 жыл бұрын
@@graph9579 mama hithanava ehema.mata onaune chord dekak change karaganna vitharai,habai dan itavada deyak karaganna puluvan.its on you.
@kodithuwakuarrachiilagemun5786
@kodithuwakuarrachiilagemun5786 2 жыл бұрын
My first and best sir to teach the chords for me..Really the explanation is very good.⭐⭐⭐⭐⭐⭐⭐⭐
@maliniprasangika6409
@maliniprasangika6409 5 жыл бұрын
Thank u අයියෙ... නියමයි... මේ තරම් හොදට පැහැදිලි කරන vedios හම්බුනේම නෑ... හරිම පැහැදිලිව slow එකේ කරනව... thank u verry much !!
@sunilabey2240
@sunilabey2240 4 жыл бұрын
I am a Srilankan currently living in Mckinney Texas US. I am impressed with your teaching and wish to learn your guitar lessons. I have read your training lesson 3 to learn how to play slap. Please advice me if there is anything else that will help me learn playing slap faster. ThankYOU for your commitment to help others learn Guitar.
@pramudikaravinath1028
@pramudikaravinath1028 5 жыл бұрын
Superb lessons for a beginner. Thank you for your commitment. Rrspect you sir....
@nimeshikathennakoon670
@nimeshikathennakoon670 3 жыл бұрын
F කෝඩ් එක ඇරෙන්න කියලා දුන්න අනික් කෝඩ්ස් ඔක්කොම දැන් පුලුවන්..F එක නම් පොඩ්ඩක් අමාරුයි වගෙ..ගොඩාක් පින් අයියෙ ඔයාට පැහැදිලිව කියලා දෙනවට😊
@nimashadewmininimashadewmi3629
@nimashadewmininimashadewmi3629 4 жыл бұрын
දිගටම කරන්න සහෝදරය..ඔයාට බුදු සරනයි..දෙවි පිහිටයි
@chamindakumara7043
@chamindakumara7043 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි ක්ලාස් යන්නෙ නැතුවම ඉගෙනගත්තා ඔයාට තවත් හොඳට 🎸 ගිටාර් playකරන්න පුළුවන් වේවා!
@rahalwidanagamage
@rahalwidanagamage 6 жыл бұрын
ගොඩක් අය කරනව වගේ ටික කාලයක් කරල නවත්තන්න එපා දිගටම කරගෙන යන්න
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
අනිවාර්‍යෙන්ම❤️😊😊😊
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
නවත්තන්නෙ නෑ බ්‍රෝ😊😊
@anandajayanath3114
@anandajayanath3114 4 жыл бұрын
@@SinhalaGuitarLessons malli oya uda adala thiyena chart1 harida?mata penne waradi wage
@maliduvidushan7393
@maliduvidushan7393 3 жыл бұрын
හොද වැඩක් සර්.අපි වගේ අයට ගොඩක් වැඩගත් වෙන්වා.ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වසනාව ලැබේවා!
@wasanthavithanage6883
@wasanthavithanage6883 3 жыл бұрын
මචන් ඔයා කියල දෙන විදිහට F කෝර්ඩ් එක කියන්නෙත් කජු කනව වගේ .ගොඩාක් ස්තූතියි පින් මගෙ සුන්දර මිතුර..ජයෙන් ජය.❤️👌🙏🙏
@priyanka5708
@priyanka5708 6 жыл бұрын
අයියා මං frist time guitar plya කරන්න ඉගන ගන්නේ.thanks ඔයාට.ඔයා හරි පැහැදිලිව කියල දෙනවා..thank you very much..
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
😊😊😊😊👊
@SoulofNatureLover
@SoulofNatureLover 4 жыл бұрын
මං frist time guitar ply කරන්න ඉගන ගන්නේ.thanks ඔයාට.ඔයා හරි පැහැදිලිව කියල දෙනවා.
@arunalokuge1595
@arunalokuge1595 6 жыл бұрын
යෝජනා , අඩුපාඩු , චෝදනා.....? ඔයා හරිම හොද, අහින්සක, විනීත ලමයෙක්. Thanks. බුදුසරණයි !!
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
😇😇❤️
@viranga
@viranga 6 жыл бұрын
Aiye mulinma kiynna one oyata godak pin me dewal harytma kiyala denawata.plz meka nawaththana epa digtma krgena ynna.oyage krna lesson eka pahadili anith ayage ewata wada...good luck bro...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Viranga dissanayake thank you malli. Digtama krnwa malli. Oyala wge aya nisa digatama krgena yanna hithenawa meka😇😇😇
@sureshupendra2190
@sureshupendra2190 Жыл бұрын
Oya kiyala dena eka hondata therenawa .godak thank you 🙏 💐💐
@chamarasenavirarhna7545
@chamarasenavirarhna7545 Жыл бұрын
I learned many chords & patterns from you.thanks malli for your support to beginners
@dinukajayasinghemusic
@dinukajayasinghemusic 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලලා ඉගෙනගන්නෙ❤ ජය වේවා !🙏
@parakramapremaratne
@parakramapremaratne 6 жыл бұрын
niyamai aiye.....mama godak igena gannawa me vdos walin.....mata epaa karpu paadamak lassanata kiyla dunna....lankawe mehema vdos karana eka gana adambarai....supiri...eeelaga eka one ikmntama
@Sweet-beesss
@Sweet-beesss 4 жыл бұрын
you amazing. you are giving theoretical knowledge also without hide anything. god bless u brother
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️
@mrbaza3-t7o
@mrbaza3-t7o 4 жыл бұрын
යෝජනා චෝදනා මොකුත් නෑ...අපිත් ලස්සනට වැඩේ අල්ලගෙන යන ගමන්...💪❤️ බුදුසරණයි අහ් උබට ජය
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
♥️♥️
@sumithchandrasiri3462
@sumithchandrasiri3462 6 ай бұрын
පැහැදිලිව කරනවා...මමත් ඔයාගේ video දිගටම බලනවා
@bishanlakruwan8085
@bishanlakruwan8085 6 жыл бұрын
අයියේ මම ලගදි බලන්න ගත්තේ ඇත්තටම ගිටාර් ගහන්න ආසාවක් තිබ්බා but බයක් තිබ්බ නිසා ඒක පස්සේ පැන්නුවේ නෑ දැන් නම් ඔයා video දාන්න පටන් ගත්තට පස්සේ ආසාව වැඩි වුනා දැන් ගිටාර් එකක් කොහොම හරි අරගෙන ගහන්න පටන් ගන්නවා ඔයාට සුභ පතනවා...දිගටම මේක කරන්න....❤❤❤
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
ගොඩක් සතුටුයි මල්ලි😊😊😊❤️❤️❤️
@bishanlakruwan8085
@bishanlakruwan8085 6 жыл бұрын
අයියේ 2nd hand guiter ekak ගන්න වගේ ...? කොහොමද හොද එකක් බලලා ගන්නේ
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Japan used ekak wge ganna puluwn nm hodai. Sounds hodata tyna.
@sathikasenavirathne7401
@sathikasenavirathne7401 4 жыл бұрын
I think this after 1year postedthis awesome lesson . This is covid season while doing self isolate , I was thinking to practice guitar at home.. thank you
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@akilamadushan9496
@akilamadushan9496 4 жыл бұрын
Aiye man guitar ekak aran aurudu 3k vithara athi nikan thibbe eth oyage padam malawa balanna patan gaththata passe guitar gahanna mara asawak awe..... ස්තූතියි අයියා.......
@yashodayashoda3362
@yashodayashoda3362 4 жыл бұрын
අඩුපාඩුවක් ඇත්තෙම නෑ සහෝ... ලග ඉන්නව වගේ කියල දුන්නට පින්... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilankalakmal5259
@nilankalakmal5259 6 жыл бұрын
අය්යෙ ගොඩක් ස්තුතියි ඔයා කියලා දෙන එවා හොදටම තෙරෙනවා මම මුල ඉදලම ඔයාගෙ එව බලලා තමයි පුරුදු උනෙ අද එක නම් තවම ගහන්ඩ බෑ .......කොහොම හරි පුරුදු වෙමු එකත් ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘😘
@maliduvidushan7393
@maliduvidushan7393 3 жыл бұрын
ගිටර් එකක් අල්ලලවත් වත් නැතුව play කරන තියෙන අසාවට ගිටර් ඉගෙන ගන්න ඉන්න අපි වගේ අයට ගොඩක් වැදගත්.
@udayadissanayake4608
@udayadissanayake4608 6 жыл бұрын
Thanks bro, you are the best you tube teacher🙂🙂🙂 keep it up
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Udaya Dissanayake thank you brother. Glad to hear that❤️❤️😇😇😇
@janakakarunanayaka6448
@janakakarunanayaka6448 6 жыл бұрын
ජයවේවා මචන්.. දිගටම කරන් යමු❤️❤️
@nisanthikarunasingha1698
@nisanthikarunasingha1698 3 жыл бұрын
අම්මෝ මරු Ah හොඳට තේරෙනවා💜️💜️💜️
@charmaracharmara2047
@charmaracharmara2047 4 жыл бұрын
බැරි වෙන එකාක් නැ .පුළුවන් ... එ වචනේට හිත පිරුනා ... thanks sir ..🙏🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@koshithahishan
@koshithahishan Жыл бұрын
සුපිරියක් විතරයි ආයෙ ඉතින් ❤
@movie_clips_017
@movie_clips_017 5 жыл бұрын
Owa thamai Aiye wada. Ohomama karagnna Yan. 🤘👍👍👍👌👌👌🤘🤘
@dineshsamarakoon8794
@dineshsamarakoon8794 5 жыл бұрын
udaw karanawata godak sthutiy. digatama karanna mama mula idalama igenaganna kenek. meka mata godak watinawa
@chinthakasenaratne731
@chinthakasenaratne731 4 жыл бұрын
ඔයාට ගොඩක්ම ස්තුතියි මල්ලියා. මම් ගොඩක් කල් ඉන්දන් උත්සාහ කරනවා. එත් ඔයාගෙ විඩියෝ එකෙන් පුදුම උත්තෙජනයක් ආවා. මම ආයෙත් කරන්න ගත්ත කාලෙකින්. ඔයාව මම සබ්ස්ක්‍රයිබ් කරා.
@yogithaheshani9836
@yogithaheshani9836 2 жыл бұрын
Thank you so much for teaching this... I am still a beginner but I got more from your video thank you for helping us sir........
@iroshika14
@iroshika14 3 жыл бұрын
ඔයාට පින් අයියේ. ඔයා කියන දේවල් හොදට මතක හිටිනවා. Thank you so much 🙏🙏
@manjuladilhani7437
@manjuladilhani7437 2 жыл бұрын
Mama mulinma balana video aka sir ge aththatama itapassea kipayak baluwa ath sir harima saralawa kiyala deanna wa thanks so much
@wasanamanjula5823
@wasanamanjula5823 2 жыл бұрын
බුදුසරණයි අයියන්ඩි දිගටම ඔනි ඉගෙන ගන්න අපිට
@shanu-9372
@shanu-9372 6 жыл бұрын
Godaaaaaaaaaaaaaaak sayhutui bro mn gitar play karannna igenna ganna asai oyage lesson balals thama igena ganne
@maheshsanjeewa7966
@maheshsanjeewa7966 3 жыл бұрын
ගොඩක් vatinava thanks. 🖤
@unknownartist5361
@unknownartist5361 4 жыл бұрын
Video eka supiri...earphone gahan ahaddi ahenne na..sadde madi...😊😊😊😊😊
@tharidunavinda7387
@tharidunavinda7387 6 жыл бұрын
චෝදනා නෑ බ්‍රෝ....පට්ට
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thankz bokka😊❤️
@kasunthilanga8767
@kasunthilanga8767 2 жыл бұрын
Supiri brother 🎈💖💕💕💕💕
@sithumkokila7330
@sithumkokila7330 2 жыл бұрын
One of the best giutarist ♥♥♥ congratulations ur future!!!
@AshokaKumara-z8o
@AshokaKumara-z8o 16 күн бұрын
Niyamai sir hodata threnawa
@gayathriekanayeke3262
@gayathriekanayeke3262 4 жыл бұрын
මේ දවස් වල ඔයාගේ ලෙසන්ස් බලලා මාත් ඉගන ගන්නවා.බොහොම ස්තූති මල්ලි
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@tharushasanjaya7124
@tharushasanjaya7124 Жыл бұрын
❤ Thank you so much 🥰🥰🥰
@ravindushehan6400
@ravindushehan6400 3 жыл бұрын
ගුරුමුෂ්ටිය කියන එක ගෑවිලාවත් නෑ.හිත හොද සර් කියලා නමක් දානවා මන්.ජය වේවා brother.❤🙏
@sugathgamage7672
@sugathgamage7672 5 жыл бұрын
Niyamai..mehema pahadiliwa ugannawa dakkamai..good luck
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
Thnk you😇❤️
@AnuradhaBandara-mz6ze
@AnuradhaBandara-mz6ze Жыл бұрын
ඔබතුමා කියන විදිය හොදට තේරුම් යනවා ,බුදු සරනයි ජේසු පිහිටයි ...ඔය කෝඩ්ස් වලින් ප්ලේ කරන සිංදු ,කීපයකුත් කරලා පෙන්වන්න .
@acbookshop1571
@acbookshop1571 3 жыл бұрын
ඔයා හොඳට කියල දෙනව සහෝ..ස්තුතියි.
@adithyapethiyagoa2342
@adithyapethiyagoa2342 4 жыл бұрын
ayye godak sthuthiy vedios walata...puluwan nam kiwannako..athin play karaddi slap ekk ganna lesi kramayak thiyanawada..?
@TBMirror
@TBMirror 6 жыл бұрын
නියම වැඩක්..ගොඩක් පැහැදිලි..
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you😊❤️
@SenixeditZ
@SenixeditZ 6 жыл бұрын
wade nam supiri aiya,,digatama karan yanna..next video eka enakl bln inne
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Aniwa broo thank you🙏❤️❤️
@SenixeditZ
@SenixeditZ 6 жыл бұрын
@@SinhalaGuitarLessons aiye puluwn nam next video eken danata kiyala dunnu note use karala sinduwak play karana hatith kiyla dennako
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Mn sindu play krna widiha chords use krl wenama videos krla dannam😇😇
@sumedhadilhani7128
@sumedhadilhani7128 Күн бұрын
මරු😮❤❤
@0775178603
@0775178603 3 жыл бұрын
Well done..ayye..good luck..I am learning from u..
@prasadudayanga8390
@prasadudayanga8390 4 жыл бұрын
aiye 4 weni lesson eka dammad??maruwata ugannono superb ,4 weni lesson eka ... dammd
@dianamary6410
@dianamary6410 4 жыл бұрын
Thanks.... Palaweni parata thama man me guitar eka ply karanne.ethin godak pahadiliy....
@Ishini86
@Ishini86 5 жыл бұрын
ගොඩක් ස්තුතියි උපරිමයෙන් උත්සාහ කරනවා 🎸🎸🎸🌹
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
🖤
@lihiniwathsala1145
@lihiniwathsala1145 4 жыл бұрын
Step by step very clear ....Thanks for next lessons to me...God job
@HpkdHpkd
@HpkdHpkd 2 жыл бұрын
Wamathin beda
@kodithuwakuarrachiilagemun5786
@kodithuwakuarrachiilagemun5786 2 жыл бұрын
And sir thank you very much..❤️
@rashenperera3519
@rashenperera3519 4 жыл бұрын
I PROUD YOU SIR.(MENUSHA - ANANDA COLLEGE) 🎸🎸🎸🙂🙂
@Vlogmanu-1222
@Vlogmanu-1222 2 жыл бұрын
thank you 😄😄
@thenukaavinash1179
@thenukaavinash1179 4 жыл бұрын
Thank You sir. This was really helpful ❤️
@jayalalwickramarachchi4317
@jayalalwickramarachchi4317 Ай бұрын
අවුරුදු හයක් ගියත් හොඳම ගුරුවරයෙක් තමා මේ ඉන්නෙ . මෙයාගෙන් බිඳුවේ ඉඳල උපරිමෙන් ගත්ත කෙනෙක් විදියට කියන්න පුළුවපුලුවන්👍💪🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons Ай бұрын
@@jayalalwickramarachchi4317 ❤️❤️❤️
@isurulokuyaddehige2846
@isurulokuyaddehige2846 5 жыл бұрын
niyamai aiye godaaak thamk .
@dineshchathuranga2443
@dineshchathuranga2443 6 жыл бұрын
Aiye godak hodai oya kiyala denawa digatama. Innawa. Oyath ekka digatama karan yanna bs
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you bro❤️
@chethanasankalpa7352
@chethanasankalpa7352 3 жыл бұрын
Patta Brother ❤️❤️❤️
@shanthasbandaramallinge4712
@shanthasbandaramallinge4712 3 жыл бұрын
Mama godak durata පුරුදු una godak ස්තුතිය oyata
@gta5678901234
@gta5678901234 6 жыл бұрын
eeka ykoo 😍😍😍🔥thwa oni ah ❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Aniwa bokkahh❤️ thankz aaah🙏🤭❤️
@jeneewaimalshika5596
@jeneewaimalshika5596 5 жыл бұрын
Mchn ලොකු උදව්වක් meka.. පට්ටම asai 🎸 guitar play krnna... plz mchn meka nawaththannuwa digatama thawa dewal kiyala diyn mchn....
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
Aniwaryen bro😇❤️
@Sanunimmi2598
@Sanunimmi2598 3 жыл бұрын
Thank you very much aiya😊😊😊
@thecreator11111
@thecreator11111 6 жыл бұрын
දිගටම වැඩේ කරගෙන යන්න.. .. නියමෙටම වැඩි විස්තර නැතුව කරන නිසා තෙරුම් ගන්නත් පහසුයි....ස්තුතියි......
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you😊😊😊
@obeykumara8626
@obeykumara8626 6 жыл бұрын
නියමයි මල්ලි.. හරිම පැහැදිලියි සරලයි
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you😊😊😊
@himashachathuranga2561
@himashachathuranga2561 4 жыл бұрын
Supiri aiye .kiyala dena widiya therenawa.niyamatama..
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️
@malindayahampath4980
@malindayahampath4980 6 жыл бұрын
Nice done, very simple teaching method
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you😊😊
@tharushaff4625
@tharushaff4625 4 жыл бұрын
අයියෙ මම මේ ලෙසන් එක නිසා මට හොදට ගිටාර් ගහන්න පුලුවන් උනා.ගොඩාක් ස්තුති .
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️
@14sasanka
@14sasanka 2 жыл бұрын
💐💐respect..💐💐
@WorldWideFunLens
@WorldWideFunLens Жыл бұрын
නියමයි අයියෙ video එක
@krishankumara9606
@krishankumara9606 6 жыл бұрын
ෙහාද වැඩක් කරන්ෙන් ඉදිරියටත් බලනවා.සුභ පතනවා.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you brother😊
@SusanthaLal-m2z
@SusanthaLal-m2z 2 ай бұрын
Supiri hodatatharenawa❤❤❤
@taletimekidz
@taletimekidz 4 жыл бұрын
Superb bro.. digatama mn balanawa.. loku udawwak saho .. ❤ godak pin
@sanjeewalakmal5842
@sanjeewalakmal5842 6 жыл бұрын
Super .api 3denek oyage vidios balala igena gannava ...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
😍❤️❤️
@bhagyaupashan9737
@bhagyaupashan9737 4 жыл бұрын
Ayye digatama apith ekka inna ..please ..❤️❤️
@dilanrathugamage8905
@dilanrathugamage8905 6 жыл бұрын
Ela malli.... hodata pahadili karanawa... good...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you ayyah😊
@rasikamadushanka7227
@rasikamadushanka7227 Жыл бұрын
අම්බෝ.. පට්ට ගේමක් දෙන්නෙ. මං තවම කෝඩ් අතරේ මාරු වෙනවා... හැබැයි අතඅරින්නේ නෑ.
@yvonnenavaratne8235
@yvonnenavaratne8235 4 жыл бұрын
Ada idan igenegannawa ammo hari amarui eth oya kiyala dene widuha godak hodai thank u
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@nuwanthawithmusic...4580
@nuwanthawithmusic...4580 3 жыл бұрын
Aiye oya me karanne loku sathkarayk .athrhtama guitar class ekkata giyoth loku viydmk yannawa mewa igena ganna ithin oya me karanne free ...oyata godk pin....
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 3 жыл бұрын
♥️
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
02. How To Play A,D and E Chords -Easy Chord Changes in Sinhala (Lesson 02)
13:04
Sinhala Guitar Lessons
Рет қаралды 992 М.
TOP 25 Amazing Acoustic Guitar Intros of All Time! (Instantly Recognizable)
6:38
Paranormal Guitar Channel
Рет қаралды 4,6 МЛН
How to Play Fingerpicking | Sinhala Guitar Lesson
29:57
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 53 М.
01. Beginner Guitar Lesson in Sinhala- How To Play Your First Chord (Lesson 01)
14:20
Sinhala Guitar Lessons
Рет қаралды 2,5 МЛН
How to Choose/Buy A Perfect Guitar
9:52
Sinhala Guitar Lessons
Рет қаралды 172 М.
Basic Guitar Chords Part 1 | A D E Major | Open Chords | Sinhala Guitar Lesson | Lesson#02
13:23
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 138 М.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН