01. Beginner Guitar Lesson in Sinhala- How To Play Your First Chord (Lesson 01)

  Рет қаралды 2,547,005

Sinhala Guitar Lessons

Sinhala Guitar Lessons

Күн бұрын

Пікірлер: 5 700
@chamaramahanama
@chamaramahanama 6 жыл бұрын
බොහොම පිං ඔබතුමාට!මට ඉස්කෝල ගුරුවරයෙක්වත් ඔය විදිහට තේරුම් ගන්වල නෑ.දක්ෂකමයි, හැකියාවයි,පිනයි කලවම් වුන කෙනෙක්.දීර්ගායු වේවා ඔබතුමාට !
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි😍❤️බොහොම ස්තූතියි...😊😊😊
@rishanagala6743
@rishanagala6743 3 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s
@MrLion-zb8je
@MrLion-zb8je 4 жыл бұрын
මේතනට අලුතේන් අාපුකෙනෙක් ඉන්නවනම් පොඩි tip එකක් දේන්නම් . මේ video series එේකේ එක video එකක් දවසකට බලලා training වේන්න . මෝකද ඕක්කෝම එක දවසේන් බැලුවෝත් එපා වේනවා . ඕලුවට මුකුත් යන්නේ නැ එතකෝට . අනිවාරේන් ඕයා chords change කරන එක විනාඩි 10 කටවත් train වුනෝත් දවසකට . ඕයාට අවුලක් නැති වේයි , මන් 1st day එකේ 13 hours විතර strings අල්ලන් හිටියා දේවනි දවසේ ටිකක් අවුල් වේයි strings අල්ලන්න (ice කැට ටිකක් තියා ගන්න ) . Good luck
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
♥️
@ayeshathilini6859
@ayeshathilini6859 4 жыл бұрын
❤❤❤❤❤thank you..
@audaryasenuri2316
@audaryasenuri2316 3 жыл бұрын
Thank you ❤️
@teleeshiarodrigo8445
@teleeshiarodrigo8445 3 жыл бұрын
Thank u🙏
@msacademylk
@msacademylk 9 ай бұрын
Thank you
@srinathasiri
@srinathasiri 6 жыл бұрын
සුපිරි... වදන් නෑ... කවදාවත් වරදින් නෑ.. කියලා දෙන එක කියලා දෙනවා හරියටම... ඔබ තුමාට ජය වේවා...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
බොහොම ස්තූතියී😊😊😊😊❤️
@madhawa.g.g.s4500
@madhawa.g.g.s4500 6 жыл бұрын
අනිවා... ජය වේවා...
@surendraacharigesirisena1810
@surendraacharigesirisena1810 5 жыл бұрын
Srinath Asiri Senanayake ui
@pltech8457
@pltech8457 5 жыл бұрын
Cord gahamuda
@dilamani
@dilamani 4 жыл бұрын
බොහොම ස්තුති. හරිම ප්‍රයෝජනවත් පාඩමක්.
@chamindurajadheera5420
@chamindurajadheera5420 2 жыл бұрын
ගිටාර් එකකුත් නැතුව පට්ට ආසවෙන් හිටියේ ප්ලේ කරන්න පුරුදු වෙන්න. පැහැදිලිව කියලා දෙනවා කියලා තේරුන හින්දා තවත් ආස හිතුනා ❤️
@prasadinihewawasam
@prasadinihewawasam 3 жыл бұрын
අයියා, මම මුල ඉදලම ගිටාර් ගහන්න ඉගෙන ගත්තේ ඔයාගෙන්. මම ඔයාගෙ ඔක්කොම වීඩියෝ බැලුවා. දැන් මට හොඳට play කරන්න පුලුවන්. ඔයාට ගොඩක් ස්තුතියි
@boniya8619
@boniya8619 3 жыл бұрын
ඇත්තටම හොදට ගහන්න පුලුවන්ද
@bhagyadevindi1913
@bhagyadevindi1913 3 жыл бұрын
ඇත්තමද
@prasadinihewawasam
@prasadinihewawasam 3 жыл бұрын
@@boniya8619 mm good
@rishanagala6743
@rishanagala6743 3 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s
@nuwanaberathna3716
@nuwanaberathna3716 2 жыл бұрын
Hodaiiii
@ireshaperera7603
@ireshaperera7603 5 жыл бұрын
ඔයා හොඳ ගුරුවරයෙක් . මම රට ඉන්නේ . මට chords කිහිපයක් play කරන්න පුළුවන් නමුත් එතැනින් එහාට යන්න විදිහක් නැතුව guitar එක පැත්තකට දාලා තිබුණේ . මේ video එක බලලා මට බලාපොරොත්තුවක් ඇති වුනා . ඔයාගෙ කියලා දෙන විදිහ අති අනර්ඝයි . ඔයාගෙ හොද හිතට ගොඩක් ස්තුතියි . දිගටම අපි වගේ නොදන්නා අයට මේ විදිහට lessons දෙන්න . ඒක ඔයා අපිට කරන ලොකු සේවයක් . ඔයාට සතුට, වාසනාව පිරි සුභ අනාගතයක් වේවා කියලා හදවතින්ම සුභ පතනවා .
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
Bohoma sthuthiy😇😇😇
@laledirisinghe1555
@laledirisinghe1555 9 ай бұрын
මමත් රට,,ඔයා ගත්ත guitar එක මොකක්ද
@තරිඳුගුණරත්න
@තරිඳුගුණරත්න 6 жыл бұрын
බයිලා නෑ කැටයම් නෑ..ලස්සනට කියා දුන්නා..ගිටාර් දෙකක් ලග තියාගෙන හූල්ලනවා බ්‍රෝ..දැන් බයක් නැතුව ඒක අතට අරන් යමක් කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා..ස්තූතියි සහෝ..පුලුවන් නම් finger excercise ටිකක් කියලා දෙන්න..💗💗💗
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you brother.. ඇත්තටම ගොඩක් සතුටුයි ඔයාල මේ videos බලල ඉගෙන ගන්නව කියල දැනෙනකොට😍😍😍😍❤️
@තරිඳුගුණරත්න
@තරිඳුගුණරත්න 6 жыл бұрын
සහෝ..ඒ නිරාමිස සතුට ලබන්න ගොඩකට අමාරුයි.මම හිතන්නේ මුදලට සංගීතය කරන කෙනෙක් නෙවේ ඔයාලා වගේ මේ වගේ දෙයක් දීලා සංගීතයෙන් තෘප්තිමත් වෙනවා නම් ඉතින් ඒක ගොඩක්ම වටිනවා..නිහතමානී ආඩම්බරයක් තියනව අඔබ වැනි අය ගැන.ඉස්සරහටම යමු සහෝදරයා .සරස්වතී මෑණියන්ගේ පිහිටයි.💗
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තූතියි මෙහෙම දිරිමත් කරනවට..😊😊😊😊 දිගටම වැඩේ කරගෙන යන්න ලොකු හයියක් ඒක❤️❤️
@bajawwa9946
@bajawwa9946 5 жыл бұрын
මාවත් Subscribe කරන්න මචං
@nuwanenditha5945
@nuwanenditha5945 5 жыл бұрын
@@SinhalaGuitarLessons ❤️
@indikahissalla6647
@indikahissalla6647 3 жыл бұрын
දැන් මට Guitar ගහන්න පුලුවන් ඔයා හොදට උගන්වනවා Thank You සුපිරියි.
@nimeshnimesh4842
@nimeshnimesh4842 Жыл бұрын
ගේ මුල්ලක තිබ්බ ගිටාර් එක රෙපයාර් කරලා ගත්තේ අද. ජීවිතේට ගිටාර් ගහල නෑ. අද ඔයාගේ lesson එක බලල E minor ගැහුවා. පට්ට සතුටුයි. ඔයාට ජයෙන් ජයවේවා! ❤❤
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons Жыл бұрын
ජය වේවා🎉
@ravindrasanjeewa8102
@ravindrasanjeewa8102 Жыл бұрын
අවුරුදු ගාණක් හිතාගෙන හිටියත් අද තමා ලස්සන පාඩමක් ඉගෙන ගත්තෙ . බොහෝම ස්තූතියි සහෝදරයා
@chutiyaslife299
@chutiyaslife299 3 жыл бұрын
ඇගිලි රිදෙනවා.. අද ගිටාර් එකක් ගත්තා.. අදමයි මෙහෙම cord එකක් ගහන්න try කරේ..ගොඩක් ස්තූතියි 🙏
@pasindumanusha9015
@pasindumanusha9015 3 жыл бұрын
දැන් පුලුවන්ද. මමත් ඊයෙ එකක් ගත්තා.
@sandataraka2233
@sandataraka2233 3 жыл бұрын
Oyage gitar eka kiyada
@gameexpres3627
@gameexpres3627 3 жыл бұрын
Mage leth giya
@palithapalitha967
@palithapalitha967 3 жыл бұрын
@@gameexpres3627 😂😂
@shevonthanuka6119
@shevonthanuka6119 3 жыл бұрын
@@gameexpres3627 😂
@nalikaranasingha2865
@nalikaranasingha2865 8 ай бұрын
මම අවුරුදු 53 කාන්තාවන් ..පුදුම ආසාවෙන් හිටියේ ගිටාර් එකක් ගන්න ..අද ඒ හීනෙ හැබෑ කර ගත්තා ...video එක බැලුවා ...ගොඩාක් සතුටුයි ..ඔයා ගේ ඉගැන්වීම් හරිම විශිෂ්ඨ යි...ගොඩාක් පින් වගේම ඔබට ශක්තිය දර්‍ය්ය නිරතුරුවම ලැබේවා ...තෙරුවන් සරණයි
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 8 ай бұрын
බොහොම ස්තූතියි
@Dreamer-11-q2d
@Dreamer-11-q2d 2 жыл бұрын
අනේ මගේ ජීවිතේ ලොකුම හීනේ... හෑබෑ වෙන්නයි යන්නේ 🥳❤ සර් ඔයාට පිං හැමදේම හරියන්න ඕනි ❤🙏🎶
@MahBoy22
@MahBoy22 2 жыл бұрын
මගෙ ජීවිතේ තිබ්බ ලොකු හීනයක් guitar play කරන එක💝 thank you so mutch sir
@shadowfax49
@shadowfax49 4 жыл бұрын
නමෝ බුද්ධාය සහෝදරයා, ඔයාට මනුස්සයෙකුට පහසුවෙන් තේරෙන විදියට කියල දෙන්න විශේෂ හැකියාවක් තියෙනවා. මම කීප සැරයක් Guitar practice පටන් ගත්තත් එක දවසකට වඩා practice කරේ නෑ වයර් මාරු වෙනවා. මේ පාරවත් බලමු. බොහොම පින් 🙏
@tharulthulmeth682
@tharulthulmeth682 4 жыл бұрын
Thanks ayya
@tharulthulmeth682
@tharulthulmeth682 4 жыл бұрын
Bohoma pin 🙏🙏🙏
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
mage video eka winadi 2k hariyata balala subscribe karala matath support ekak denna yalu...mamath oyata a widiyatama karannam...❤👍🙂 kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@nathashadesilva6770
@nathashadesilva6770 3 жыл бұрын
Guitar එක පැත්තකට දාලා තිබ්බේ කොච්චර ආස කරත් guitar ගහන්න බෑ අමාරුයි කියාල ඒත් අයියා කියලා දෙන විදියට guitar ගහන්න ආයෙත් ආස හිතුනා ඉගෙනත් ගත්තා♥️
@rishanagala6743
@rishanagala6743 3 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s
@arunamadushaka7658
@arunamadushaka7658 3 жыл бұрын
tenk you
@maneldisanayaka5651
@maneldisanayaka5651 3 жыл бұрын
හරියට 🎸 එකක් ප්ලේ කරන හැටි මුෂ්ටි නැති ව කියලා දුන්නාට ස්තූතියි ඔබට ..👌💗
@ruzi_rocks3568
@ruzi_rocks3568 3 жыл бұрын
kzbin.info/www/bejne/inOqZZdtZtJ6rrM
@pasindu76
@pasindu76 2 жыл бұрын
😃😃supiriyatama kiyala dunna cord aka kiyala dunna widiha maru ALL THE BEST... 👌👌💥
@barryalan252
@barryalan252 5 жыл бұрын
සුපිරි වැඩක් අයියේ. නිකම්ම බෑ කියල විසිකරල වගේ තිබුන ගිටාර් එක අතට ගන්න හිතුනෙ මේක බැලුවම... 🔥🔥🔥 අපි වගේ පටන්ගත්ත ගමන් උන්ට සුපිරි ආරම්භයක් දුන්නෙ ❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
❤️❤️
@divyanjaleeperera
@divyanjaleeperera Жыл бұрын
මමත්😢
@jayashinhadjp3115
@jayashinhadjp3115 4 жыл бұрын
ගිටාර් ගහන්න ගොඩක් ආසයි ඒත් දන්නෙ නැති නිසා ඒ ආසාව අතෑරලා හිටියෙ.අද ආය ඒ අසාව ඇති වුනා.දැන් පුරුදු වෙනවා ඔයාට පිං සිද්ද වෙන්න.ගොඩක් පිං 🙏 සරලව තේරෙන විදිහට මුල ඉදන්ම කියලා දුන්නට.
@taesoo9984
@taesoo9984 3 жыл бұрын
ජය වේවා!!!
@jananihansika3999
@jananihansika3999 3 жыл бұрын
මාත් ආසයි..ඒත් code වත් හරියට දන්නේ නැතුව පුලුවන් ද?අනේ ආසයි අප්පා😍😥
@error9_5
@error9_5 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ආස hithenewa teach කෙරෙන widiyata...මම melo දෙයක් දන්නේ නැහැ ගිටාර් eke ගැන..but first step ekenma mara interest ekak awa....thanks ගොඩක්....wish u all the best.god bless u.
@rishanagala6743
@rishanagala6743 3 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s
@Timercreation
@Timercreation 2 жыл бұрын
ඒකට මමත් එකගයි
@wickramanayaka7676
@wickramanayaka7676 3 жыл бұрын
ගිටාර් එක එපාවෙලා හිටියෙ තව අයගෙ වීඩියෝ බලල තියෙනව තේරෙන්නෙනෑ මේ වීඩියෝ එක බැලුවමයි ගිටාර් එක ගහන්න හිතුනෙ මට දවස් තුනට ගොඩක් දුරට පුලුවන් දැන් දිගටම ඔයා එක්ක ඉන්නව බුදුසරණයි ❤️🧡💛
@piyasenawaliamuna8820
@piyasenawaliamuna8820 2 жыл бұрын
මම ගිටාර් 🎸 ඉගෙනගන්න ගොඩාක් ආසයි..ඒකට ගොඩක් ලොකු උදව්වක් මේ lesson එක.Thank you so much..😊
@udulseelaka2620
@udulseelaka2620 3 жыл бұрын
මෙච්චරකල් කට්ටිය කියලා දුන්නා.එත් තේරුනේ නෑ.අද තමයි හරියටම 🎸 එකක් play කරන විදිහ දැනගත්තෙ.බොහොම ස්තූතියි මේ වගේ videos දාලා දන්නෙ නැති අපි වගේ අයට කියලා දෙනවට.දිගටම කරගෙන යන්න ශක්තිය ධෙර්ය ලැබේවා!
@chamikamusic4803
@chamikamusic4803 5 жыл бұрын
බොහොම පින් සිද්ධ වෙන වැඩක් ගිටාර් එකක් ගහන්න ආස හිතුනා දිගටම කරගෙන යන්න අපිට ඉගෙන ගන්න 🙏
@gaiyaichamiyai-animation4812
@gaiyaichamiyai-animation4812 4 жыл бұрын
kzbin.info/www/bejne/hpK6gWWZZst6jqc
@gaiyaichamiyai-animation4812
@gaiyaichamiyai-animation4812 4 жыл бұрын
Subscribe krl help ekk denna
@charmaracharmara2047
@charmaracharmara2047 4 жыл бұрын
Hmmm ow ow 🤣🤣
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
mage video eka winadi 2k hariyata balala subscribe karala matath support ekak denna yalu...mamath oyata a widiyatama karannam...❤👍🙂 kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@RuwanPelawatta
@RuwanPelawatta 4 жыл бұрын
Thank you very much Haritha. First time in my life I am trying to learn how to play a guitar. While searching in Facebook, come a cross with your guitar lessons. These are descriptive, organized and attractive. Most of all I saw a pure human in you. Keep it up. Good luck.....!!!!
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
♥️♥️
@ruwindamadhumal9560
@ruwindamadhumal9560 3 жыл бұрын
පට්ට පැහැදිලිවම කියලා දෙනවා..නිහතමානී චරිතයක් සුපිරි සහෝදරයා ...👌💯✔️🤘
@dewmilafernando2654
@dewmilafernando2654 3 жыл бұрын
ලස්සනයි අයියා . මට ගහගන්න බැරි වෙලා හිටියේ .ඔයා තමා කියාල දුන්නෙ දැන් මම පොඩ්ඩ පොඩ්ඩ ගහනවා. Thanks අයියා
@shenalmusic
@shenalmusic 13 күн бұрын
Anyone 2025❤🎉
@YasiruPabasara-ul2uo
@YasiruPabasara-ul2uo 8 күн бұрын
Me 💟
@Marvelshortsofficial-h9g
@Marvelshortsofficial-h9g 8 күн бұрын
Yeah
@sdcraftworks7593
@sdcraftworks7593 7 күн бұрын
Me
@nSR532
@nSR532 2 күн бұрын
මාත් ඉන්නො 😊
@sksurendra9119
@sksurendra9119 6 жыл бұрын
ඇත්තටම ආසවෙන් හිටියේ ගිටාර් එකක් පුරුදු වෙන්නේ කොහොමද කියලා.මේ විඩියෝ එක බැලුවට පස්සේ ඒ ආසාව දෙගුන තෙගුණ උනා.ඔබතුමා කියලා දෙන විදිහ හරිම පැහැදිලි .බොහොම ඉස්තුතියි.ජය වේවා❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි.. දිගටම ප්‍රැක්ටිස් කරන්න😊😊
@popcornpicks96
@popcornpicks96 4 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියෙ😍.අවුරුදු 7 කින් ගිටාර් එකක් ඇල්ලුවෙ නෑ.එකක් ගන්න ඉන්නෙ.ඔක්කොම මුල ඉදන්ම පුරුදු වෙනව.ගොඩක් පින්♥️
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
Mage youtube channel eka subscribe karala matath support ekak denna yalu... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@gihankarunaratne1112
@gihankarunaratne1112 6 жыл бұрын
හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
බොහොම ස්තූතී😊😊
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
Mage youtube channel eka subscribe karala matath support ekak denna yalu... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@dileepa23
@dileepa23 4 жыл бұрын
එල කොල්ලෙක් නන් ඉතින් අපේ faculty කොල්ලෙක් තමා !!! එල බ්‍රෝ.. !!
@prabuveliah4766
@prabuveliah4766 4 жыл бұрын
May God bless you for being so broadminded. It's a miracle to find a guy like you in this selfish era. Don't bother about those who have criticised you. They are the ones who estimate others in their own standard. සුබ පතමි ,ජීවිතේ වරදින්නේ නැත.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
Thank you♥️♥️♥️
@minageedinulya0308
@minageedinulya0308 3 жыл бұрын
Thank you very much for this first lesson !! In Covid season my father taught me how to play cords but now am watching your videos and now I can play well thank you again ❤️
@hansiniyapa5638
@hansiniyapa5638 2 жыл бұрын
Yo! I bought a guitar today without knowing anything but bcs of the dying passion for playing it... u r gonna be my first teacher ...thank u so much...🙈❤️
@දැනුමටයමක්-ච1ම
@දැනුමටයමක්-ච1ම 5 жыл бұрын
සුපිරි... කොල්ලෙක් බං... ඇත්තටම දෙයක් ඉගනගත්තා.... උබ නිසා... ජයෙන් ජයම වේවා...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
❤️❤️
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
mage video eka winadi 2k hariyata balala subscribe karala matath support ekak denna yalu...mamath oyata a widiyatama karannam...❤👍🙂 kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@annefdo5131
@annefdo5131 3 жыл бұрын
Very clear and excellent explanation dear Sir.im 11 years old today I started to play .I caught it very soon. Thanks and God bless you
@chammimeewanage6307
@chammimeewanage6307 5 жыл бұрын
ගිටාර් පාඩම පැහැදිලිව කියලා දුන්නා . තවත් ඉදිරියට කරගෙන යන්න සුභ පතනවා . යෙසුස්වහන්සේගේ කල්වාරියෙ කුරුසියෙ වැගිරෙවු ශුද්ධ රුධිරයේ පිහිට ආරක්ෂාව ලැබේවා. දෙවියන්වහන්සේට ස්තුතියි. ඉතාලිය
@සිංදු-ඨ1ෂ
@සිංදු-ඨ1ෂ 3 жыл бұрын
මගේ පලවෙනි ගිටාර් පාඩම.. ගොඩක් ස්තූතියි
@anjaleeabenayaka9757
@anjaleeabenayaka9757 4 жыл бұрын
My 1st guitar lesson, Thank u
@slallenboy4223
@slallenboy4223 3 жыл бұрын
mageth
@danushz
@danushz 3 жыл бұрын
Me too
@dilumtharanga7400
@dilumtharanga7400 3 жыл бұрын
Pls contact no
@Akuu319
@Akuu319 3 жыл бұрын
Mageth ❤️❤️❤️
@tharindukavishka9472
@tharindukavishka9472 3 жыл бұрын
Aiyee mat wattsaps numbaree dannawada
@sasikawedage8397
@sasikawedage8397 3 жыл бұрын
Wow, I got my first step from you, It’s really clear and I could catch it at once. It’s a great pleasure. It’s very kind of you! All the best!
@mishelinathasha5453
@mishelinathasha5453 5 жыл бұрын
The video was amazing... The lessons and teaching were so clear and very easy to understand.. I really loved it. I am going to start practicing right now. Thank you very much and good luck................
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
❤️
@rider8771
@rider8771 3 жыл бұрын
මම ඊයෙ ගිටාර් එකක් ගත්තෙ තෑන්ක්ස් අයියෙ දැන් ප්ලේයි කරන්න පුලුවම්😍🔥
@ChathuminiKasthuriarachchi2006
@ChathuminiKasthuriarachchi2006 Жыл бұрын
My 1st guitar lesson also ❤❤thanks a lot🎉
@ishusewmini1436
@ishusewmini1436 3 жыл бұрын
අද ගිටාර් එක ගේන්න කලින් වීඩියෝ එක බැලුවෙ...සුපිරියටම තේරුනා...keep it up sir❤️ good job
@buddhikajayathissa4045
@buddhikajayathissa4045 6 жыл бұрын
නියමෙට කියල දෙනවා. ආසාවක් තියෙනව කාලෙක ඉදන් එකක් ගන්න. දැන් ගත්තොත් ප්ලේ කරගන්න පුලුවං වෙයි. thankz...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you😊😊😊❤️
@sihinaabeygunawardhana9450
@sihinaabeygunawardhana9450 3 жыл бұрын
අඩෝ නියමටම තේරෙනවා...පට්ට බ්‍රෝ😘❤️
@ruzi_rocks3568
@ruzi_rocks3568 3 жыл бұрын
kzbin.info/www/bejne/inOqZZdtZtJ6rrM
@rishanagala6743
@rishanagala6743 3 жыл бұрын
kzbin.info/www/bejne/i2iaeJyLptmbp6s
@virajr.sanjaya6094
@virajr.sanjaya6094 4 жыл бұрын
Totally perfect teaching bro. As a beginner it's very easy instructions for me. Thank you.
@slgopro1664
@slgopro1664 4 жыл бұрын
අයියෙ දිගටම කරන් යන්න අද ඉදන්ම වැඩේ කරනවා ගිටාර් එකක් තිබ්බට ක්ලාස් යන්න වෙලාවක් නැතුව හිටියෙ ස්තූතී මේ වගේ දෙයක් කරනවට❤️❤️
@akilasandaruwan9581
@akilasandaruwan9581 3 жыл бұрын
ගොඩක් වටිනවා මුල ඉදලා පැහැදිලිවම කයල දෙනවා .අනිවා දිගටම කරන් යන්න..❤️❤️‍🔥👌
@harshiherath3928
@harshiherath3928 4 жыл бұрын
Hi.. thanks for the clear instructions..iwould highly recommend your lesssons to the beginners just like me. Please do continue. One suggestion: pl teach us few common strumming patterns. 😊😊
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
Mage youtube channel eka subscribe karala matath support ekak denna yalu... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@kevinsen4969
@kevinsen4969 6 жыл бұрын
‌ගිටාර් එක කුනුමුල්ලක දාලා තිබුනේ ඉස්සර try කරල try කරල එපා වෙලා.නිවාඩූ දවසෙ නිකමට වගේ මේ video එක ප්ලේ කරලා එක පාරක් try කරා . හුටා එපා වෙලා තිබ්බ strumming එක නියමෙට ආවනේ.න hik hik එල බ්‍රෝ tnx
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
සතුටුයි බොක්ක😍😍😍❤️😊
@vikumnimesh3280
@vikumnimesh3280 6 жыл бұрын
Sirawatama bn
@pabaluyashodara5967
@pabaluyashodara5967 5 жыл бұрын
@@SinhalaGuitarLessons මන් අදයි මෙි චැනල් එක දැක්කෙ.🌹😘 තැනක්සු 😘😘😘
@vidushaambalanduwa2565
@vidushaambalanduwa2565 5 жыл бұрын
kavinda සේනාrathne math paththakata visi karala thiyenne. Dan try karanawa 🌚🇱🇰
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
Mage youtube channel eka subscribe karala matath support ekak denna yalu... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@malithchinthaka7680
@malithchinthaka7680 5 жыл бұрын
ඉතා ලොකු පුන්‍යකර්මයක් . ස්තුතියි
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
mage video eka winadi 2k hariyata balala subscribe karala matath support ekak denna yalu...mamath oyata a widiyatama karannam...❤👍🙂 kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@allsoundclipssl4129
@allsoundclipssl4129 4 жыл бұрын
kzbin.info/www/bejne/sIe3dZd7nK94obM
@sarah.amandi
@sarah.amandi 4 жыл бұрын
I am a beginner..and this lesson helped me a lot..you are an amazing teacher..😍❤❤hope you could give some more detalis about strum patterns..
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
Mage youtube channel eka subscribe karala matath support ekak denna yalu... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@sujeewakanthie3148
@sujeewakanthie3148 4 жыл бұрын
my teacher
@Shasha-zs4dx
@Shasha-zs4dx 2 жыл бұрын
Chords on this Video E minor - > 5:37 G major -> 12:27 Strumming pattern -> 10:52
@Soldo_
@Soldo_ Жыл бұрын
Thnx bro
@SampathVlogs
@SampathVlogs 2 жыл бұрын
ගොඩක් වටිනවා මමත් පොඩි වැඩක් කරගෙන යනවා ඒකට ගොඩක් වටිනවා සහෝදරයා ඔයාගෙන් ලැබෙන අදහස් ගොඩක් ස්තුති ජයවේවා ❤👍❤
@yamunahemamalie2595
@yamunahemamalie2595 4 жыл бұрын
Thank you for this lesson. I don't know anything about guitar playing but your explanation is very clear. Good job 👍
@sameeraperera122
@sameeraperera122 Жыл бұрын
🙄
@sahan9959
@sahan9959 3 жыл бұрын
මමත් අද සිට මේ පේජ් එකත් එක්ක එකතුවෙලා ගිටාර් ඉගෙන ගන්නවා 🙏🙏🙏ජයවේවා මල්ලියා
@dileepawijesinghe336
@dileepawijesinghe336 4 жыл бұрын
Appreciate the clarity in introduction..perfect brother.. i m awaiting more sessions from u same as this video
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
Mage youtube channel eka subscribe karala matath support ekak denna yalu... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@viraajsupun7970
@viraajsupun7970 2 жыл бұрын
මම අහපු මුල් වීඩියෝ එක මේක උපරිමයෙන් තේරුම් ගත්තා ඔබට ස්තුතියි
@chankamidesilva154
@chankamidesilva154 5 жыл бұрын
Thank you so much for your lessons and for the time you have taken to teach people like us!!! Thanks a lot 🙏🙏 Very capable teacher... wish you best of luck throughout 🙏🙏🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
Thank you😇😇😇
@chankamidesilva154
@chankamidesilva154 5 жыл бұрын
Do you conduct classes
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
I’m from matale and I don’t do any classes yet
@chankamidesilva154
@chankamidesilva154 5 жыл бұрын
Sinhala Guitar Lessons oh ok thanks
@sadunkanchana3247
@sadunkanchana3247 7 ай бұрын
අද මම ගිටාර් එකක් ගත්තු පළවෙනි දවස. මේ වීඩියෝ එක බලලා විනාඩි කිහිපයක් පුරුදු වෙන්න පටන් ගත්තා. හරිම ආසයි. දන්න දේ මේ විදියට බෙදලා දෙන ඔබට තව ගොඩක් දේවල් දැන ගන්න ලැබේවා !
@gimhandulanjana4105
@gimhandulanjana4105 5 жыл бұрын
ජය වේවා..ඔක්කොම ඕම කියලා දෙන්න පන්තියකට ගිහිල්ලත් පුරුදු වෙන්න බැරි උනා..ආසම සබ්ජක්ට් එකක්
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
❤️
@shyamarohini9756
@shyamarohini9756 4 жыл бұрын
බොහෝම ස්තූතිය අය්යේ.ලෝබ නැතුව ඔක්කොම දේවල් කියලා දුන්න Thank You
@warandsong.9186
@warandsong.9186 4 жыл бұрын
kzbin.info/www/bejne/f2i2ga2grLuLrtU මෙකත් බලන්න
@luckyguitarsgallery3389
@luckyguitarsgallery3389 3 жыл бұрын
අඩු මිලට ජපානයෙන් ගෙන්වන ලද ගිටාර් සහ වෙනත් සංගීත භාණ්ඩ මිලදී ගැනීමට Sri Japan Lanka Suma Enterprices වෙත එන්න. නවතම ශාකාව ජා-ඇල. 0766032848 වෙනත් ශාකා දැනට නැත. 😁😁😁 Branded classical guitars (Made in spain and japan) Electric n bass guitars Acoustic guitars Violins and Ukulele All in one |place|
@EnglishwithAmy
@EnglishwithAmy 2 жыл бұрын
You explain so clearly.thank you for the explanation the lesson wasn’t a waste of time like other tutorials .
@kaveesharumesh
@kaveesharumesh Жыл бұрын
My 1st guitar teacher.අද මට දැනෙන විදිහට.em Chord eke indala.හැම scale ekakma mama purudu une.oba nisa.godak sthuthi ❤️❤️❤️
@lakshithaprasad7802
@lakshithaprasad7802 4 жыл бұрын
හොද ගිටාර් එකක් තෝරගන්නේ කොහොමද කියලා විඩියෝ එකක් කරන්න..❤️
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
kzbin.info/www/bejne/j2S7eK2OqbiGr8U මුල සිට ගිටාර් එක ලේසියෙන්ම ප්ලේ කරන්න ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව ගීත වාදනය කරන ආකාරය සරලවම... Guitar lokka youtube channel එක Subscribe කර Follow කරන්න...
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
mage video eka winadi 2k hariyata balala subscribe karala matath support ekak denna yalu...mamath oyata a widiyatama karannam...❤👍🙂 kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@luckyguitarsgallery3389
@luckyguitarsgallery3389 3 жыл бұрын
අඩු මිලට ජපානයෙන් ගෙන්වන ලද ගිටාර් සහ වෙනත් සංගීත භාණ්ඩ මිලදී ගැනීමට Sri Japan Lanka Suma Enterprices වෙත එන්න. නවතම ශාකාව ජා-ඇල. 0766032848 වෙනත් ශාකා දැනට නැත. 😁😁😁 Branded classical guitars (Made in spain and japan) Electric n bass guitars Acoustic guitars Violins and Ukulele All in one |place|
@dinushadiaz1459
@dinushadiaz1459 4 жыл бұрын
Perfect teaching ♥️
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
mage video eka winadi 2k hariyata balala subscribe karala matath support ekak denna yalu...mamath oyata a widiyatama karannam...❤👍🙂 kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@rmtofficialchannel361
@rmtofficialchannel361 4 жыл бұрын
IS THIS LESSON GOOD kzbin.info/www/bejne/qIO7kIRsoL1_pcU
@deepaperera8785
@deepaperera8785 5 жыл бұрын
This is amazing, totally understandable 👌 thank u so much 💗 great work, carry on ❤
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 5 жыл бұрын
Thnk you❤️
@Ranjith-bb1dd
@Ranjith-bb1dd 2 жыл бұрын
Sir pls give you phone no
@watheekshanaanuradaanurada1571
@watheekshanaanuradaanurada1571 2 жыл бұрын
අයියා මත් මුල ඉදලම ගිටර් ගහන්න ඉගෙන ගත්තෙ ඔයාගෙන් මන් ඔයාගෙ lesson ඔක්කොම බැලුවා දැන් මට හොදට ගහන්න පුලුවන් ......නියමයි අයියා මෙච්චර කැපවිමෙන් අපි වෙනුවෙන් කියාදෙනවට කවදාවත් වරදින්නැ අයියා ඔයාට...❤️
@sandupamaudagedara1213
@sandupamaudagedara1213 4 жыл бұрын
Explained soo nicely...thank you soo much...🙏😊
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
kzbin.info/www/bejne/j2S7eK2OqbiGr8U මුල සිට ගිටාර් එක ලේසියෙන්ම ප්ලේ කරන්න ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව ගීත වාදනය කරන ආකාරය සරලවම... Guitar lokka youtube channel එක Subscribe කර Follow කරන්න...
@b4u94
@b4u94 3 жыл бұрын
You made this pendemic bearable. Hats off 👍👍
@sldragons-v4n
@sldragons-v4n 4 жыл бұрын
Niyamai සහෝදරයා නියම වැඩක් දැන් mata gitur හොඳට ගහන්න පුළුවන් දිගටම ඔහොම
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
Mage youtube channel eka subscribe karala matath support ekak denna yalu... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@sheferdz4212
@sheferdz4212 5 жыл бұрын
Hi. I was looking for beginner guitar lessons and I found you here. Thanks. Hope i can learn from this and learn to play fast. Thank you😍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
Good luck❤️
@kavishkashehan7012
@kavishkashehan7012 3 жыл бұрын
නියමයි සහොදරයා තව මේ වගේ විඩියෝ කරන්න❤️
@kavindusandeepa5774
@kavindusandeepa5774 3 жыл бұрын
අයියා සුපිරි මට දැන්හුදට ගිටාර් ගහන්න පුලුවන්.🙂🙂🎸🎸
@shermilafernando5357
@shermilafernando5357 7 ай бұрын
❤ අද තමා පටන් ගත්තෙ 😊 ඔබ කියලා දෙන විදිහ හරිම පැහැදිලි. බොහොම ස්තූතියි ආසම දෙයක් ආසාවෙන් කියලා දෙනවට ❤❤🙏
@rumabeats
@rumabeats 3 жыл бұрын
my 1st guitar 🎸 lesson Thank you so much sir 🙏❤😊
@sanukachathumalmeeliyadda3837
@sanukachathumalmeeliyadda3837 5 жыл бұрын
පට්ට නියමයි. බොහෝම ස්තූතියි ඉගෙන ගත්ත දේ අපි එක්ක බෙදාගත්තට. ජය වේවා
@Zedy1121
@Zedy1121 4 жыл бұрын
AI PATTHA BAN UBATA THANKS
@tharindukavishka9472
@tharindukavishka9472 3 жыл бұрын
Aiyee
@madhusankailankoon7394
@madhusankailankoon7394 4 жыл бұрын
ගුරු මුෂ්ටියක් හිතේ කොනකවත් නෑ.. ජය වේවා.. ! ස්තූතියි සහෝ.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️Thank you
@ishancreation8397
@ishancreation8397 Жыл бұрын
අද තමයි මන් පළවෙනියටම ගිටාර් එකේන් කෝඩ් එකක් play කරේ..ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් පිං...ඔයාගේ හැකියාවන් තිසරණ සරණින් සියලු දෙවි හිමියන් වහන්සේලාගේ පිහිටෙන් තව තවත් වරධනය වේවා
@hasithadissanayake
@hasithadissanayake 6 жыл бұрын
අම්මපා මාත් ගන්නවා 🎸 එකක්. ආස හිතුනා, වැඩේ පුළුවන් වෙයි කියලා හිතෙනවා. දිගටම කරන් යන්ඩ. ජය වේවා!
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
😍😍😍😍❤️
@nirmaladilhan2168
@nirmaladilhan2168 6 жыл бұрын
අත්තටම ගොඩක් වටිනවා.. තව ඉදිරියට විස්තර දන්න අයියා...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you malli😊😊
@wasanthakumari4309
@wasanthakumari4309 3 жыл бұрын
වලා තිරයෙන් එහා සින්දුව ගහන ව්දිහ දාන්න සර්
@nadeekamal
@nadeekamal 6 жыл бұрын
ගොඩාක් හොඳට තේරුම් කරලා දෙනවා ...බොහොම ස්තුතියි
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you bro😊😊
@gamingshadowff8644
@gamingshadowff8644 5 ай бұрын
සුපිරි bro ❤ my first guitar lesson ☺️💓
@hewagejayantha572
@hewagejayantha572 6 жыл бұрын
මරු අදහසක් ලස්සනයි යාලුවා 👍❤🌸✔👍❤🌸✔👍 ස්තුතියි
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thank you😊😊😊❤️
@isurangacooray3629
@isurangacooray3629 3 жыл бұрын
Crystal Clear ❤️ great content brother keep it up ❤️ the best guitar lesson available on YT for a beginner 🤩
@vihudissanayake9292
@vihudissanayake9292 3 жыл бұрын
Thank you so much for this lesson as a beginner i can understand it very well... hope to continue with ur lessons ❤
@kavishadewmini3177
@kavishadewmini3177 2 жыл бұрын
ඇත්තටම මට සංගීතය පිලිබද ලොකූ දැනුමක් නෑ සිංදු කියන්නත් බෑ ඒත් මම ගිටාර් වාදනය කරන්න ඉගෙනගන්න හරිම ආසයි 🥰
@marcmuthukuda1389
@marcmuthukuda1389 6 жыл бұрын
අත්තටම ගොඩාක් සතුටුයි සහෝ...පහදල කියල දුන්නට...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
😊😊😊😊😊😊😊
@oiiyeahvlogs4959
@oiiyeahvlogs4959 4 жыл бұрын
This Helped a lot, Thankyou for your contribution
@samirubangamuwa6320
@samirubangamuwa6320 4 жыл бұрын
ඔයාගෙ මේ වීඩියෝ එක ඊයෙ බැලුවා ..අද ගෙනාව f310 එකක්..පට්ට අහ් ඒ තරම් ආස හිතුනා
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@anupadesilva3478
@anupadesilva3478 4 жыл бұрын
Keeyak wunada koheda gatte
@samirubangamuwa6320
@samirubangamuwa6320 4 жыл бұрын
@@anupadesilva3478 21.500/= matara
@anupadesilva3478
@anupadesilva3478 4 жыл бұрын
@@samirubangamuwa6320 thanks 👌
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
Mage youtube channel eka subscribe karala matath support ekak denna yalu... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@ishansenadeera1305
@ishansenadeera1305 2 жыл бұрын
ගිටාර් එකක් ගන්නත් කල ඉදලා විඩියොටික බැලුවෙ අද තමයි පලෙවෙනි වතා වට ply කරන්න පටන් ගත්තෙ. කියලා දෙන සුපිරියට තෙරෙනවා thanx bro🙁🦾
@shamaliroshana5303
@shamaliroshana5303 3 жыл бұрын
Thank you brother I learned to play the chords it’s beautiful
@seww7040
@seww7040 4 жыл бұрын
*බොහොම පැහැදිලි ඉගැන්වීක්. අපි පික් එකෙන් මොන strings වලටද ප්ලේ කරන්නෙ කියල ටිකක් පැහැදිලි කරන්න... එ කියන්නෙ උදා: ස්ට්‍රින්ග්ස් 6 ම play වෙනවද හැම කෝඩ් එකෙම? ස්තූතියි සහෝ... පුලුවන්නම් ගිටාර් වල මිල ගනන් සහ... හොද 50000 ට අඩු ගිටර් ගැන රිවිව් එකක් කරන්න.*
@sinhatv5142
@sinhatv5142 4 жыл бұрын
Matath aka pehedeli ne saho.
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
kzbin.info/www/bejne/j2S7eK2OqbiGr8U මුල සිට ගිටාර් එක ලේසියෙන්ම ප්ලේ කරන්න ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව ගීත වාදනය කරන ආකාරය සරලවම... Guitar lokka youtube channel එක Subscribe කර Follow කරන්න...
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
Mage youtube channel eka subscribe karala matath support ekak denna yalu... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
@hashirathnayaka3841
@hashirathnayaka3841 4 жыл бұрын
Mtth ek dngnn one
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
@@hashirathnayaka3841 monawada dr danaganna ona?
@sehasss2942
@sehasss2942 2 жыл бұрын
Thanks for my first guitar lesson ❤️
@sadunjayashan1021
@sadunjayashan1021 6 жыл бұрын
සුපිරිම වැඩක්... හොඳට තේරුම් ගන්න පුළුවන්... ජය වේවා අයියේ
@prageethnagasinghe2652
@prageethnagasinghe2652 5 жыл бұрын
නියමයි ...ලස්සනට කියලා දුන්නා .. මම subscribe kala 💐👍👍👍🎸🎸🎸🎸
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
kzbin.info/www/bejne/j2S7eK2OqbiGr8U මුල සිට ගිටාර් එක ලේසියෙන්ම ප්ලේ කරන්න ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව ගීත වාදනය කරන ආකාරය සරලවම... Guitar lokka youtube channel එක Subscribe කර Follow කරන්න...
@dinushanuwan8059
@dinushanuwan8059 4 жыл бұрын
ඔයගෙන් තමා අයියේ පුරුදු උනේ ❤️
@sangeethasewwandi
@sangeethasewwandi 2 жыл бұрын
අයියේ මන් පළවෙනි වතාවට ගිටාර් ගහන්නේ මන් ලොකු දෙයක් ඉගෙන ගත්තා first lesson ekn godk thnk♥️
@manojchaminda8054
@manojchaminda8054 6 жыл бұрын
කොල්ලෙක් බ්‍රො.. උගන්නන්න ඕනි විදිය උබේ ඇගේම තියෙනව .. දිගටම කරන් පලයන්
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 жыл бұрын
Thankyou bro😍❤️❤️
@musiclokka1460
@musiclokka1460 4 жыл бұрын
Mage youtube channel eka subscribe karala matath support ekak denna yalu... kzbin.info/www/bejne/lYKwXoedi6uJmKc ගිටාර් මුල සිට සරලවම ලේසියෙන්ම ඉගෙනගමු... ස්වර ප්‍රස්තාර සහිතව වාදන පුහුණුව සමගින්... Music lokka youtube channel එක subscribe කර Follow කරන්න....
02. How To Play A,D and E Chords -Easy Chord Changes in Sinhala (Lesson 02)
13:04
Sinhala Guitar Lessons
Рет қаралды 992 М.
Top 5 Exercises for Beginner Guitar Players
8:23
The Talent House
Рет қаралды 1,5 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Your First Guitar Lesson | මුල ඉදලා ගිටාර් ඉගෙනගමු | Sinhala Guitar Lesson | Lesson#01
13:44
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 155 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
This Should Be Everyone’s First Guitar Lesson
28:53
The-Art-of-Guitar
Рет қаралды 12 МЛН
Yamaha Guitar Unboxing
11:22
Chanux Bro
Рет қаралды 531 М.
Уроки игры на гитаре с нуля для начинающих !
26:40
Уроки игры на гитаре с нуля MOS GUITAR
Рет қаралды 2,2 МЛН
Learn The Fretboard - How To Memorize The Notes Of The Fretboard
19:35
GuitarZero2Hero
Рет қаралды 1,7 МЛН