KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
“Man Ithaaliye Thani Una” RHYTHM Guitar Tutorial(Lesson)
23:37
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
Don’t Choose The Wrong Box 😱
00:41
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
00:20
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
“Diyawanna Kumariye - Naada” Guitar Tutorial (Lesson)
Рет қаралды 129,848
Facebook
Twitter
Жүктеу
1
Жазылу 239 М.
Sinhala Guitar Lessons
Күн бұрын
Пікірлер: 412
@kenularanawake3499
2 жыл бұрын
"දියවන්නා කුමාරියේ නුඹ නිදනා නිසොල්මනේ දෙරණට සඳ පළුව එබෙනවා.." දියවන්නා කුමාරියේ (පාර්ලිමේන්තුව) නුඹ තුරුලේ ඉන්න රට පාලනය කරන උදවිය සද්ද බද්ද නැතුව මර නින්දේ වගේ රට පාලනය කරනකොට සද පළුව 🌙 උදවිය ඇවිත් රට උන්ගේ කරගන්න හදනවා.. "හීන පේන සීනී බෝල තක්ශීලාව වට කරනා මගේ පුතා අකුරු කරනවා" වර්තමානයේ පාසල් දරුවන්ට මත්ද්‍රව්‍ය හුරු කරන අන්දම පැහැදිලි වෙනවා.. මත් ටොෆි, මත් ගුලි වගේ දේවල් සීනී බෝල මුවාවෙන් ලමුන් අතරට යැවෙනවා.. "සුවට නිදන්නේ සිතුවිලි යහනේ වාමනයින් පවන් සලනවා නුඹව රකිනවා.." රටේ ජනතාව ෆැන්ටසි හීන පිරුණු ලෝකේක සුවට නිදද්දී වහල්ලු දුශිත දේශපාලකයන්ට ආවඩනව.. ඔවුන්ව ආරක්ශා කරනවා එයයි යාථාර්තය.. "හුස්ම බෙදන රූස්ස ගස් යාය පිටින් කාසි වෙලා ඉඩෝරයට හේතු හොයනවා.." සොබාදහම හදවත බඳු වනාන්තරය යාය පිටින් කපලා විනාශ කරලා ගිවිසුම් ගහලා කොමිස් ගහලා පස්සේ බොන්න වතුර නැතිඋනාම කන්න කෑම නැති උනහම හුස්ම ගන්න ඔක්සිජන් නැතිඋනාම ඒවාට හේතු හොයනවා අද ඉන්නේ ඔක්සිජන් ඕනේ නෑ. කැලෑ එලිකරලා පිට්ටනි හදමු කියන ජනතාවක් නේ... "දළ දිලිසෙන හස්ති රජුන් හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනවා" රටේ වටිනම සම්පතක් වෙන දළ ඇතුන්ව එකා එකා මරනවා රටේ පාලකයන්ගේ අපල දුරු වෙන්න , මුදල් වලට විකුණනවා. ස්වර්ගයට යන්න හිතන් ඉන්නේ ඒත් "පත්තිනියේ නුබ නාඩන් ඇය එතෙරක කාසි සොයයි ඒ කාසිය රජුන් තතනවා" පත්තිනි මෑණියනි නුඹ නාඩා ඉදින්.. දුප්පත් අම්මලා තමන්ගේ දරුමල්ලෝ තනිකරලා පිටරටක දුක්විදලා ලංකාවට වැඩිම විදෙශ විනිමය උපයලා දෙනකොට පාලකයන් රජුන් වගේ බැබලෙනවා.. "රේණු තලා මල්ද තලා තෙල් මල් ගෙන දෝත පුරා නිවන් යන්න පාර අහනවා.." පීඩිතයාව පාගලා..ස්ත්‍රී දුෂණ කරලා කුඩු විකුණලා. රටේ තරුණ පරපුර විනාශ කරලා මුකුත් නොවුණ ගානට සුදු ඇඳගෙන තෙල් මල් අතින් අරගෙන කුඩු මුදලාලිව නිදහස් කරන්න කියලා බෝධි පුජා තියලා ලෝකෙට පේන්න මහා පිංකම් කරලා නිවන් යන්න හදනවා... වර්තමානයට ගැළපෙන ඉතා වටිනා ගීතයක් -copied-[unknown]
@prabhathkumara9593
4 жыл бұрын
ඔයානම් මාර දක්ශයෙක් මේ චැනල් එක නවත්තන්න එපා දිගටම මේ එදිහට විඩියො කරන්න 💪💪💪
@SinhalaGuitarLessons
4 жыл бұрын
❤️❤️❤️
@delanabeykoon9611
4 жыл бұрын
තව subscribers ලා 400යි බ්‍රෝ silver button එකට. Good luck brother 😍😍😍
@SinhalaGuitarLessons
4 жыл бұрын
♥️♥️
@dammikarajaka6878
3 жыл бұрын
☺️☺️☺️
@pasinduvidarshana1293
4 жыл бұрын
A great teacher ❤
@SinhalaGuitarLessons
4 жыл бұрын
Thank you❤️❤️
@sumithchaminda9897
4 жыл бұрын
නියම කොල්ලෙක් ...ජය වේවා ..💪💪🔥
@nanvidusuraweera4108
4 жыл бұрын
ඔබ නම් ඉතා ම දක්ෂයෙක්!
@kir327sandilu3
5 ай бұрын
Your lessons are clear , impressive and ❤❤excellent .
@rawancrew8703
3 жыл бұрын
Guiter 1 k play karanawa nm ada a uba nisa aiye.godk pin.hadawathinma suba pathanawa obe adyapana katauthu waltath.good luck
@AnjaleeMusic
3 жыл бұрын
Harima lassanai..
@sisiranisal4372
4 жыл бұрын
ආඩම්බරයි අපේ ඉස්කෝලේ❣️❤️
@SinhalaGuitarLessons
4 жыл бұрын
😍❤️❤️❤️
@sasiruchamathsara7115
3 жыл бұрын
What is the school
@malithmihiranga8899
3 жыл бұрын
ගොඩක් ස්තූතියි.ගොඩක් ප්‍රයෝජනවත් වුනා
@shera_s
4 жыл бұрын
This guy is so underrated. Keep up the good work broh
@SinhalaGuitarLessons
4 жыл бұрын
Thank you❤️❤️
@HasithaP
4 жыл бұрын
Wow a brilliant teaching
@SinhalaGuitarLessons
4 жыл бұрын
Thank you❤️
@christyfernando1344
5 жыл бұрын
Aiya eka nam maru... perfect.. the presentation..
@SinhalaGuitarLessons
5 жыл бұрын
Thank you❤️❤️
@raviduupeka4856
2 жыл бұрын
Supiri aiya lesson eka supiriyatama therenawa 🖤💫
@lalithliyanage3115
2 жыл бұрын
Video Eka aththatama Patta…. Kawuruwath ochchara hodata kiyala Denne na
@dehaonline8228
4 жыл бұрын
ඒ කටහඩ 💜💜💜
@SinhalaGuitarLessons
4 жыл бұрын
❤️❤️❤️
@goose-ir1tc
5 жыл бұрын
අයියේ ඉස්සරහට electric guitars ගැන videos කරන්න. Amps ගැන pedals ගැන එහෙම. අපිට ඒක ගොඩක් වටීවි❤️
@SinhalaGuitarLessons
5 жыл бұрын
Aniwaryen❤️
@vinuradasun4475
5 жыл бұрын
සුපිරියක් අයියේ.. ❤ ආදරෙයි❤
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️
@duleemuthu8730
4 жыл бұрын
Very clever ability sir....all the best ❤️
@SinhalaGuitarLessons
4 жыл бұрын
Thank you❤️
@kmbcharsha843
4 жыл бұрын
Superb brother All the best!!!
@channelkrs8244
3 жыл бұрын
අම්මෝහ් මේක🎸❤️🔥
@harshanagunathilake6241
4 жыл бұрын
නියමම නියම වැඩක්.... ❤👍👍👍
@SinhalaGuitarLessons
4 жыл бұрын
❤️
@milanweerasuriya8029
5 жыл бұрын
බලාපොරොත්තුවෙන් ඉදපු සින්දුවක්...ස්තූතී
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️
@lelanisachi4209
5 жыл бұрын
Ammo... illanna hitapu ekak😍Thank you ayye❤❤❤
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️❤️❤️
@reshansanjeewa3685
4 жыл бұрын
Lelani Sachi hi
@karunarathna3980
Жыл бұрын
Great champion ❤❤
@kavishkadulaj4439
3 жыл бұрын
පට්ට අයියේ සුපිරියක්මයි
@dahamweerasinghe3542
4 жыл бұрын
කොර ලොකූ.... එකෙන්ම ගැහුව ඒක මේ සපෝට් එකෙන්😘😘
@SinhalaGuitarLessons
4 жыл бұрын
❤️
@thilanwijethungha3296
5 жыл бұрын
Eka nm supreb...adama gahanna try karanawa...oya marai ahh😍😍😍
@SinhalaGuitarLessons
5 жыл бұрын
Thank you❤️❤️
@slsemitone2487
2 жыл бұрын
නියමෙටම තේරුණා... පට්ට..💪
@kaveebrother811
4 жыл бұрын
අයියා ekah❤️👊
@SinhalaGuitarLessons
4 жыл бұрын
❤️
@animatedstudio4513
3 жыл бұрын
Thank you very much ayya. A great lesson! Keep it up!
@dammikapradeep7989
4 жыл бұрын
Thanks aiyee.giutar lesson chanel walin hodama chanel eka..thanks you
@udanchandaka1054
4 жыл бұрын
Ayyage voice ekath maru...😍😍
@ellisguitars
5 жыл бұрын
Nice playing
@SinhalaGuitarLessons
5 жыл бұрын
Thank you❤️
@ellisguitars
5 жыл бұрын
@@SinhalaGuitarLessons no worries keep up the good work
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️❤️
@sadarusadaru1028
3 жыл бұрын
ඔය වගේ ලස්සන තව එකක් ඕනේ
@pathummax1765
5 жыл бұрын
Aiye oya godak sathutu wenna one daas gank ayata guitar purudu krl me thanata henawa eka gama,mt guitar ply krnna asawak awa dawase mama nikan youtube eke serch parak dala baluwa eda oyage palaweni video 1 dakka ,eda oyage video 1 hambaune natha mt guitar ply krnna ba sirawatama kiyanne ,oyata xam kaleta hari oya busy wela inna welawata video danna epa.oyata ehema xam kaleta oya msg 1k hari dala kiyanna natham aiye sirawatama api baya wenawa oya apiwa mechchara durak apiwa ekan awilla nawaththi kiyl,thawa deyak ,oya දියවන්නා කුමාරියේ song eke oyage voice 1nam patta.e hamadetama thank you bro.ආදරෙයි සහෝ😘😘😘😘😘😘😘
@SinhalaGuitarLessons
5 жыл бұрын
බොහොම ස්තූතියී මල්ලි❤️❤️❤️
@pamandaashini881
4 жыл бұрын
Oyanam patta aiye good luck for your future
@SinhalaGuitarLessons
4 жыл бұрын
Thank you♥️
@allinone8076.
2 жыл бұрын
සුපිරි 💓💓
@yumithaishara7905
2 жыл бұрын
Superb..❤️❤️❤️. thank u teacher.... 🙏🙏🙏
@wadugecreations8185
4 жыл бұрын
නියමයි.......👍👍👍👍👍👍✌️✌️✌️✌️✌️✌️😍😍😍😍😍
@SinhalaGuitarLessons
4 жыл бұрын
❤️❤️
@thejoeyrahim
5 жыл бұрын
thanks a lot brother . keep up the good work.
@SinhalaGuitarLessons
5 жыл бұрын
Thank you❤️
@jasintharanaweera6868
4 жыл бұрын
Ela ayye thanks
@deemalthilaksha5692
4 жыл бұрын
Brother puluwannm Derana sangeethe "Udawadiya male" song eke guitar cover ekak karannako... oyge lessons balala mn godak igena gatta...thanks a lot..💪💪👍👍🙏🙏
@nishawickrama9129
4 жыл бұрын
Very good, very claer lesson bro...good luck ...👍👍
@SinhalaGuitarLessons
4 жыл бұрын
❤️❤️
@lalithliyanage3115
2 жыл бұрын
Good Luck
@princedimuthuashendilranga1224
3 жыл бұрын
පට්ටයි අයියෙ ❤️❤️👌👌
@korea.r.lk05
3 жыл бұрын
#wow......super...❤️✅🎸
@tanashamadhuvi8437
3 жыл бұрын
සුපිරි පාරක් අයියේ 😘😘😘😘😘😘😘😍😍😍🤩😘😅😄
@isurumaduranga8845
5 жыл бұрын
Supiri ..hoyapu ekak ..thanks.👌👌👍👍
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️❤️❤️
@prabath.bandara
5 жыл бұрын
WoW. Thanks a lot brother... 👌 අහලා තිබුණේ නැති අහන්න ආස විදියෙම සින්දුවක් හොයලා දුන්නටයි, ඒකෙ chords ටික ලස්සනට කියලා දුන්නටයි දෙකටම... ❤️❤️❤️
@SinhalaGuitarLessons
5 жыл бұрын
🤩❤️❤️
@nilukaranuthunga3549
2 жыл бұрын
Good luck bro,🎸
@sandam390
5 жыл бұрын
Excellent - Thanks for sharing this. please add more videos
@SinhalaGuitarLessons
5 жыл бұрын
Sure❤️
@sinduproduction6833
5 жыл бұрын
supiri aiye.......patta...........
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️
@AABro-dt5rj
2 жыл бұрын
Great work
@udayangaunawatuna
5 жыл бұрын
Patta.. supiriyata kiyanawa.. 👌👌🙏🙏❤️
@SinhalaGuitarLessons
5 жыл бұрын
Thank you❤️
@janadithlochana123
4 жыл бұрын
සුපිරි නියමයි 👌👌👌
@kalpachathuranga6692
4 жыл бұрын
thanks mcn superb helps a lot
@SinhalaGuitarLessons
4 жыл бұрын
❤️❤️
@chuckygaming7037
4 жыл бұрын
Thank you 😊 Aiyye 👍🤘
@pasindunandisena893
5 жыл бұрын
පට්ට ගායනයක්.....
@SinhalaGuitarLessons
5 жыл бұрын
Thank you❤️❤️
@dinindumadushan1358
4 жыл бұрын
Supiri aiye,thankz..thwa me wage song lessons godak krala langa lanag godaak upload krnna
@chiranoshadha538
4 жыл бұрын
Niyamai Mchn..
@SinhalaGuitarLessons
4 жыл бұрын
Thankz bro❤️
@nimeshmadushanka3853
2 жыл бұрын
200 gahamu ayye thawa tikai💙💙💙
@geethyahathugoda3512
4 жыл бұрын
Thanks අය්යේ
@sujithpriyanga1007
4 жыл бұрын
very clear bro...thanks..
@allaboutnothing9170
5 жыл бұрын
Keep up the good work aiye ! Nailed it! 💖
@SinhalaGuitarLessons
5 жыл бұрын
Thank you❤️
@nimmisamanmali3868
2 жыл бұрын
Super and brilliant
@kalanasachintha5980
4 жыл бұрын
Niyamai aiye🔥💯❤️
@SinhalaGuitarLessons
4 жыл бұрын
❤️❤️
@multibro2284
4 жыл бұрын
thanks kiyala dunnata.mama asama sinduwak
@yohanandrady3229
5 жыл бұрын
Pahara💖💗💗👌✌👊👊
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️
@dulanasandes8413
5 жыл бұрын
Aiye, ek digata winadi 10k withara bar chords gahaddi manikkatuwa hariyen ridenne bar chord ek allana widihe waraddak nisada? Lesson ek patta 👌
@SinhalaGuitarLessons
5 жыл бұрын
Na na khmath mul kaale bar chords play krddi atha ridenawa. Owa kaalayath ekka prctice krddi hriyanawa
@user-sithi
4 жыл бұрын
එ්ක මරු👌
@charithmahawatta3656
5 жыл бұрын
Machan patta siraaaa!!!! 😍😍
@SinhalaGuitarLessons
5 жыл бұрын
Thank you❤️❤️
@supunvindulaimbulana832
5 жыл бұрын
Adoo patta 😍
@SinhalaGuitarLessons
5 жыл бұрын
Adohh lapati bro😘❤️❤️
@Nalin440
4 жыл бұрын
Elma aiya❤️
@nipunpahasara6158
3 жыл бұрын
Supiri aiya
@geethabeykoon3518
5 жыл бұрын
❤️🔥🎸 ආඩම්බරයි යකෝව්
@SinhalaGuitarLessons
5 жыл бұрын
Adeehh my brother😘😘😘❤️❤️❤️
@thusharajayakody8612
4 жыл бұрын
keep up the good work aiye!!! neela jalase rangana hansa kumari song eka sisira senarathnage puluwannam danna. eka hugak rare.
@SinhalaGuitarLessons
4 жыл бұрын
Thank youuu❤️
@anuradha-j7b
8 ай бұрын
Patta bro
@rasikakumari1587
4 жыл бұрын
නියමයි
@priyanka5708
4 жыл бұрын
Aneee lassanai .❤️
@SinhalaGuitarLessons
4 жыл бұрын
❤️
@minfernando8519
5 жыл бұрын
වැඩකෑල්ල නං සුපිරි 😍😘
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️❤️❤️
@slgamingzone7921
3 жыл бұрын
Pattatama ❤️
@sunethsl4321
5 жыл бұрын
Aiyeee eka patta.... Tutorial krna gaman cover songs uth krnnko
@SinhalaGuitarLessons
5 жыл бұрын
Aniwaryen🖤🖤
@harindurandil9195
5 жыл бұрын
Ele aiyeee niyamai
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️❤️❤️
@harindurandil9195
5 жыл бұрын
@@SinhalaGuitarLessons Aiye guitar eke arm eke eda wenne mokak unamada
@amalsamarakoon9223
5 жыл бұрын
Awesome 👍👍👍
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️
@palihawadanawijesiri4179
4 жыл бұрын
පටන් ගද්දිම ගහන ටික 1st ස්ට්‍රින්ග් එකේ 3 වෙනි fret එකයි 5 වෙනි එකයි අතර ඇදලා ගහන්න පුළුවන් නේද ?
@thushancwijesekara8100
4 жыл бұрын
patta ayye
@Duminda-sl7nc
5 жыл бұрын
Patta bro. 🎸🎸
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️❤️
@niroshaniperera4664
4 жыл бұрын
Good luck 💓💓💓
@kasunmanuthunga3422
4 жыл бұрын
Good Job!! Thank you 😊
@SinhalaGuitarLessons
4 жыл бұрын
z❤️
@tishanmadhubhashiye754
5 жыл бұрын
Thank you for the lesson 😍😍😍😍
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️
@ChameeNadeesh
5 жыл бұрын
මාරම මාරයි
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️❤️❤️
@kaveeshabaywickrama6458
4 жыл бұрын
Thank you so much for the lesson brow
@SinhalaGuitarLessons
4 жыл бұрын
❤️❤️❤️
@saradagunasekara2638
5 жыл бұрын
supiri bn😍
@SinhalaGuitarLessons
5 жыл бұрын
❤️❤️❤️
@dileeshamanawadu
4 жыл бұрын
Wow ayye
@gimhanfernando2733
4 жыл бұрын
WooooowW😍👍
@SinhalaGuitarLessons
4 жыл бұрын
❤️❤️
@hasanthakumara8874
4 жыл бұрын
Down ekedi koi strings tikada playa karanne? Up ekedi yata tika witarada bro?
@Ranuga4889
3 жыл бұрын
♥️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Ranuga4889
3 жыл бұрын
You were my first guitar sir😁😁😁😁
@mahimamehedini7344
3 жыл бұрын
😍😍😍😍😍😍😍
23:37
“Man Ithaaliye Thani Una” RHYTHM Guitar Tutorial(Lesson)
Sinhala Guitar Lessons
Рет қаралды 165 М.
4:18
Diyawanna Kumariye - Naada [Official Music Video]
NAADA
Рет қаралды 15 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:20
😯 Подарила сыну БМВ, но не ожидала такой реакции на машину! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 6 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
17:01
Diyawanna Kumariye Guitar Lesson | Naada | Easy Chords | Sinhala Guitar Lesson
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 62 М.
9:02
ශීලා | Sheela lead guitar lesson | Jaya Sri | Sheela guitar lesson #JayaSri #guitarsinhala
SLunprofessional
Рет қаралды 5 М.
3:51
When I Stopped My Show To Prove It Wasn't Fake
Marcin
Рет қаралды 1,7 МЛН
12:55
Push Only Pawns And Win A Chess Game
Castle Queenside
Рет қаралды 2,6 МЛН
14:56
"Oba apple malak wage" Intro Part - Finger Style Guitar Lesson
Sinhala Guitar Lessons
Рет қаралды 32 М.
27:53
Chakithaya Guitar Lesson | Chords | Nemesis | Sinhala Guitar Lesson
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 89 М.
20:05
"Api Kauruda-Senaka Batagoda" Guitar Tutorial (Lesson)
Sinhala Guitar Lessons
Рет қаралды 169 М.
14:25
දියවන්නා කුමාරියේ - ගීතයේ අරුත | Diyawanna Kumariye
EPIC TV Sri Lanka
Рет қаралды 86 М.
11:59
Почему любители часто круче «профессионалов»?
Mikhail Proshin
Рет қаралды 201 М.
20:44
"Chakithaya" Guitar Lesson(Tutorial)
Sinhala Guitar Lessons
Рет қаралды 100 М.
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН