ගම්බාර සිද්දසූනියම් දේව සෙත් කවි ශාන්තිය | Gambara Deva Seth Kavi | SiddaSuniyam Dewa Ashirwada Kavi

  Рет қаралды 251,847

Sinhala Kavi Bana

Sinhala Kavi Bana

Күн бұрын

Пікірлер: 412
@Year.2017
@Year.2017 2 күн бұрын
මගේ හිතේ සිට දෙපතුල දක්වා තියෙන සියලු අසනීප සුව වේවා පුතාලට නිරෝගී සුවය ලැබේවා ❤❤❤
@Kithsiriganepola-yz8nc
@Kithsiriganepola-yz8nc 22 сағат бұрын
ඔබ වහන්සේට දීර්ඝඅායුෂ ලැබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AmithKumara-c5r
@AmithKumara-c5r 4 ай бұрын
ඔබ වහන්සේ මතු බුදු වෙිිවා මා දෙන පිං රැගෙන ලොක සත්වයාටම පිහිට වෙන්න සියලුම බලශක්ති ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏
@damayanthiindika4032
@damayanthiindika4032 2 ай бұрын
මතු බුදු වන්න පෙරුම් පුරන ගම්බාර සුනියන් දෙවියන්ට මාගේ නමස්කාරය වේවා ! සෙත් කවි කියන අපේ ස්වාමීන් වහන්සෙට මේ පින් අනුමෝදන් වේවා දිර්ඝ ආයුෂ ලැබේවා !මාගේ මවට පියාට නිරෝගී සම්පත්තිය ලැබේවා මම කරන පින් සිද්ද සුනියම් ගම්බාර දෙවියන්ට නමස්කාය වේවා❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
@h.l.malani.6278
@h.l.malani.6278 4 ай бұрын
ගමිබාරදෙවියන්ගේ පිහිටයි අපේ ශ්‍රී ලංකාවට .මගේ පවුලේ සියලුම දෙනාටත් .ගොඩක් පිං ලැබේවා අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@عمرموسى-ز6ف
@عمرموسى-ز6ف Күн бұрын
Gambara daviyange pihithan mage tiyana duk kam kathalu durukarala danna daviyani oba wahansatha godak pina
@SampathEdirisinghe-m3m
@SampathEdirisinghe-m3m 3 ай бұрын
මාගේ පවුලේ සැමටම සෙත් ශාන්තිය දියුනුව පිරි ඉතිරෙන්න ලැබේවා උපයන මුදල් පිං දහම් කටයුතු සදහා යෙදවීම ට උතුම් ඌ මාගේ හිත ඒ ස්දහා නැබුරු වේවා සතුරු උවදුරු දූරිම්බූත වී සතුරන් පරාජය වේවා යන යන තැන ජය මග හෙලි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PradeepChandana-r1q
@PradeepChandana-r1q 4 ай бұрын
ගම්බාර අප්පච්චි මගේ තියෙන සියලුම අපල දුරු කරලා දෙන්න සාදු සාදු සාදු
@PradeepChandana-r1q
@PradeepChandana-r1q 4 ай бұрын
සාදු සාදු සාදු
@hansakaprabhath6069
@hansakaprabhath6069 Ай бұрын
මතු බුදුවන්නට පෙරුම්දම් පුරන ගම්බාර සුද්ධ සුනියම් දෙවි හාමුදුරුවනේ මා සසර පටන් කරගත් සියලුම කුසල් ඔබ වහන්සේගේ බුද්ධත්වය සදහා අනුමොදන් වේවා 🙏🙏🙏🙏
@surangamala7929
@surangamala7929 13 күн бұрын
මට ගම්බාර අප්පාව්ගේ පිහිට ලැබෙනවා හැමදාම මම ඉන්නෙ ගොඩක් සතුට්න් මම ව්ස්ව මාතාවට ස්තුතියි ස්තුතිය 🙏 🙏🙏🙏🙏🌷🙏🙏 ස්තුතිය
@SunilDasanayaka-f5g
@SunilDasanayaka-f5g Ай бұрын
සාදු තෙරැවන් සරසයි😊❤
@KusumaKusuma-mf7ml
@KusumaKusuma-mf7ml 4 ай бұрын
සාදු සාදු සාදු 🎉
@SarathNandasiri-z2j
@SarathNandasiri-z2j 3 ай бұрын
Safu sadu sadu Uthum Gambara Affacheta mage Namaskaraya wewa M.S. Nandasiri
@AnandaRajika
@AnandaRajika 3 ай бұрын
සාදූ සාදූ සාදූ ගම්භාර අප්පච්ච් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව මටත් මගේ පවුලේ සැමටත් අසරණයින් සියලු දෙනාටත් ලැබේවා !!!
@Sangivani-rs4vr
@Sangivani-rs4vr 4 ай бұрын
බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🐶🐶🐶🙏
@thusharidammika3739
@thusharidammika3739 4 ай бұрын
ගම්බාර අප්පච්චි මගේ දරුවන්ට නිදුක් නිරෝගී සම්පත් ලබා දෙන්න ..🙏🙏🙏
@DarmawathiManike-q1p
@DarmawathiManike-q1p Ай бұрын
ගමිිබර.තාත්තේ.මගේ.දරුවන් .අරක්සා.කරන්න❤
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc 4 ай бұрын
Suniyam.Appachchige.pihita.Araksawada.labewa..matath.suwami.daru.munuburu.du...leda.Roga.suwapath.wewa.suniyam.Appachchita.mage.namskarayama.wewa
@Sangivani-rs4vr
@Sangivani-rs4vr 4 ай бұрын
Jhlk
@5fifty5operation43
@5fifty5operation43 Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@lashaniguruwaththa308
@lashaniguruwaththa308 4 ай бұрын
දෙවි ...පිහිටයි
@Sangivani-rs4vr
@Sangivani-rs4vr 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishandushan3578
@ishandushan3578 4 ай бұрын
ගමිබර. දෙවි. පිහිට. ලැබේවා..අපි.හැමොටම🙏🙏🙏🙏🙏
@Slhansaka...............
@Slhansaka............... Ай бұрын
මගේ සියලු ප්‍රාර්ථනා ඉටු කරවාදෙන්න දෙවිදුනේ
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs 3 ай бұрын
ගම්බාර සිද්ධ සූනියම් දෙවිදුනි! නිදුක් නීරෝගී සුවයත්, ජීවිතයට සහනය, දියුණුව ලබාදෙන්න පියාණෙනි ! අපි කරන සියලු පින් ඔබ වහන්සේට අත්වේවා ! අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා . සාදු සාදු සාදු . 🙏🙏🙏🌼🌹🌺
@pinnagodavitanagaudayanga9834
@pinnagodavitanagaudayanga9834 4 ай бұрын
උතුම් වූ ගම්භාර දේවතාවුන් වහන්සේ ගේ ආශිර්වාදයෙන් මා හට වැලදී තිබෙන ස්නායු රෝගාබාධය දුරුවේවා
@AnneNirosha-dj7yt
@AnneNirosha-dj7yt 4 ай бұрын
Suriname apepachechy ge pehetene mage Diana deyunuwa Nirogee suwapathe lebenawa❤
@MallaDubai
@MallaDubai 3 ай бұрын
Seth kawi kiyana ape hamuduruwanta me pin anumodan wewa uthum wu sidda gambara suniyam dewathawun wahansege pihiten mage siyalu bala porotthu etu wewa sadu sadu sadu ❤
@ManjulaDihan
@ManjulaDihan Ай бұрын
මගේ ගම්භාර දේවතාවුන් වහන්සේ ට මා කරන සියලු පිං අනුමෝදන් වෙත්වා
@thusharidammika3739
@thusharidammika3739 4 ай бұрын
ගම්බාර අප්පච්චි මගේ දරුවන්ට නිදුක් නිරෝගී සම්පත් ලබා දෙන්න ..
@AvishkaMadushan-o5x
@AvishkaMadushan-o5x 3 ай бұрын
ගම්බාර අප්පච්චි මට පිහිට වෙන්න.මගෙ පවුලේ සැමට යහපත් සිතුවිලි ඇති කිරීමට ශක්තිය දහිරිය දෙන්න .මගෙ සහෝදරයෝ ටික එකමුතු කරදෙන්න.දෙවියනේ ඔබ වහන්සේට බොහෝම පින් 🙏🙏🙏සාදු සාදු සාදු
@Rohithmusic4606
@Rohithmusic4606 18 күн бұрын
සියලු ලොකවාසී සැමට හැඩකාර බලකාර තෙදකාර ගම්බාර පිහිට ලැබේවා🙏🙏
@niroshakumari9936
@niroshakumari9936 2 ай бұрын
මගේ හීතේ. ඇති සියලු පැතුම් ගම්බාර දේවී පිහිටයි ඉෂ්ට වේවා සත්තයි 🙏🙏🙏🙏🙏
@PradeepChandana-r1q
@PradeepChandana-r1q Ай бұрын
ගම්භාර දෙවියන්ගෙ පිහිටෙන් මගේ තියෙන සියලුම අපල දුරු කරලා දෙන්න
@RenukaAlgewathage
@RenukaAlgewathage 18 күн бұрын
ගම්භාර අප්පච්චිගේ පිහිටෙන් මගේ ලංකාවේ සිට ධනන්ජය වික්‍රමසේකර මේ බහරේන් රටට ගෙන්වා දෙන්න ගම්භාර අප්පච්චි ඔබ.වහන්සේ පිහිට වෙනුමැනවි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Warunapriyantha81-ql8hr
@Warunapriyantha81-ql8hr 3 ай бұрын
මගේ බිරිඳට උතුම් ඔබ වහන්සේගේ පිහිටෙන් දිර්ගායුශ ලැබේවා !!!නිරතුරු ආරක්ෂා කරත්වා.....!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharakasandaruwan-p4j
@tharakasandaruwan-p4j Ай бұрын
🌸මගේ දරුවන්ටත් මුණුපුර මිණිපිරියන්ටත් ගම්බාර අප්පච්චිගේ පිහිට අාරක්ෂාව අාශිර්වාදය ලැබේ වා....සාදූ...සාදූ...සාදූ..🌸🌸🌸🌸
@SampathEdirisinghe-m3m
@SampathEdirisinghe-m3m 3 ай бұрын
උතුම් ඌ ගම්බාර අප්පච්චිගේ පිගිට ආරක්ශාව නිරතුරුවම ලැබේවා
@PradeepChandana-r1q
@PradeepChandana-r1q Ай бұрын
ගාම්බර අප්පච්චිගේ පිහිටෙන් මගේ තියෙන සියලුම අපල දුරුවෙවා
@Warunapriyantha81-ql8hr
@Warunapriyantha81-ql8hr 3 ай бұрын
උතුම් ගම්බාර අප්පච්ගේ පිහිටෙන් මගේ දියුණුව උදෙසා සියලුම සිතුම් පැතුම් ඉටුවේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NeethaIrangani-ff5mr
@NeethaIrangani-ff5mr Ай бұрын
ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මට තියන කරදර බඩක දුරු කරලා මහාට පිහිට වෙන්නේ 🙏🙏🙏
@SanjayaSampath-he2ho
@SanjayaSampath-he2ho 3 ай бұрын
මතු බුදු වන්න පෙරුම් ගමිබර සුනියන් දේවියන්ට මාගේ නමස්කාරය වෙිවා සෙත් කවි කියන අපේ හමුදුරුවන්ට මෙි පිං අනුමෝදන් වෙිවා මාගේ බලපොරෝත්තු ඉටුවෙිවා මා කරන පිං ගමිබර සුනියන් දේවියන්ට මාගේ නමස්කාරය වෙිවා සදු සදු සදු
@PiyumiSurangika
@PiyumiSurangika 3 ай бұрын
🪔🪔🪔🪔🪔🪔🪔එලෙසම ඉටුවේවා 🪔🪔🪔🪔🪔
@pathtohappiness4711
@pathtohappiness4711 2 ай бұрын
බොහෝ පින් !!!
@GaminiGamini-s9f
@GaminiGamini-s9f Ай бұрын
සාදු සාදු
@MalaniManage-vg1ft
@MalaniManage-vg1ft 21 күн бұрын
🌹🙏🙏🙏🙏🙏🙏🌹sadu sadu 🌹🙏🌹🙏♥️🌹♥️🙏🌹
@SunilDasanayaka-f5g
@SunilDasanayaka-f5g Ай бұрын
හරි පුතෙ දුවෙ මම ගම්බාර දෙවියො😊 නුබලගෙ දොස් දුරැකරලා දෙන්නම්
@MallaDubai
@MallaDubai 3 ай бұрын
Uthum wu sidda gambara suniyam dewathawun wahanseta mage namaskaraya wewa ❤.
@KkGgg-l1u
@KkGgg-l1u 3 ай бұрын
🙏🙏🙏ජීවීතේ පලමූ වතාවට හරියට ම ගම්බාර දෙවි දූන්ගේ සෙත්කවී මාලාවක් ඇහුවේ. ඒ වාගේම අදයී පලමූවරට. බාරයක් වුනේ. මගේ. ඉල්ලීම. ත්. ගම්බාර අප්පච්ගේ නෙත ගැටේවා. සාදූ. සාදූ. සාදූ..🙏🙏🙏
@AdmiringParakeet-lr5yy
@AdmiringParakeet-lr5yy 4 ай бұрын
මාගේ යම් කිසි පිනක් ඇත්නම් මගෙ සැමියාගේ හිත සුවපත් වේවා
@yasasediriweera8281
@yasasediriweera8281 4 ай бұрын
ඇයි එයා අසනීපෙන් ද ඉන්නේ
@PradeepRoshan-u7i
@PradeepRoshan-u7i Ай бұрын
සාදුසාදු🙏🙏🙏🙏සාදුසාදු
@RajaSekhar-wz2cs
@RajaSekhar-wz2cs Ай бұрын
ගම්බාර අප්පච්ච්ගෙ පිහිටෙන් මගේ මුදල් ලැබේවා 🙏🙏🙏
@UdaraPrasadi-s8f
@UdaraPrasadi-s8f 4 ай бұрын
Namaskara wewa 🙏🙏🙏🙏
@Kithsiriganepola-yz8nc
@Kithsiriganepola-yz8nc 22 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wmpriyadarshani
@wmpriyadarshani 2 ай бұрын
මගේ ගම්බාර සිද්ධ සූනියම් දේවයන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏deviyane ඔබ වහන්සේge පිහිට asirwadaya sakitya blya රැකවරණය ලැබිලා mta නිදුක් නිරෝගී සුවය සැනසුම සෞභාග්‍යය උදා වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා .මගේ මානසික කායික සුවය ලැබේවා මගේ ආදරේ mta ලැබේවා මට men lowa වැසියන් සියලුම දෙනාට යහපතක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranaii සියලුම devi පිහිටයි සියලුම දෙනාට
@Hirusathsarani-l6u
@Hirusathsarani-l6u 3 ай бұрын
ගම්බර දෙවිඳුනි හැමදා මේ සෙත සනසන්න අපන දොපල සැම දරුවෙකු හට පිහිටක් වන්න
@akakumara3125
@akakumara3125 4 ай бұрын
Gambara.devtha.appachi.pihitai
@AnurudhdhaBandara-ym4zj
@AnurudhdhaBandara-ym4zj 4 ай бұрын
Sadu sadu sadu
@MaheshKrishantha-qs3iz
@MaheshKrishantha-qs3iz 3 ай бұрын
ගම්භාර දේවතාවුන් වහන්සේ ගේ ආශිර්වාදයෙන් ලංකාවාසී ලොක වාසි සැමට යහපත උදාකර දෙවා
@creations5251
@creations5251 3 ай бұрын
මා කරන්නට යෙදෙන සියලුම පින් මගේ මතුබුදුවෙන්නට පෙරුම් ප්‍පුරන ගම්බාර අප්පච්චිට අනුමෝදම් කරමී. පලමුවත් දෙවනුවත් තෙවනුවත් අනුමෝදම් වේවා ❤
@tuhratu9566
@tuhratu9566 4 ай бұрын
පිංවන්ත සුවාමින් වහන්ස ගොඩාක් පිං සූනියම් දෙවියන් වේනුවේන් මේ ලිවූ කවි වුතූම්භ මම ගම්බාර දෙවියන්ගෙන්ගෙ එරදි ඔසු බලයෙන් ලොකසත්වයො සුව කරනවා සැනින් ඔබට පිං සුවාමින් වහන්ස❤❤❤❤
@MalikaM-gc5su
@MalikaM-gc5su 29 күн бұрын
🙏🙏🙏
@kanchanamendiskanchanamend3341
@kanchanamendiskanchanamend3341 2 ай бұрын
ගම්බාර දෙවිඳු පිහිටෙන් මගේ ණය ප්‍රශ්න වලට ඉක්මනින් විසඳුමක් ලබාදෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.... ඒවාගේම අපේ හාමුදුරුවන්ට මන් කරපු හැම පිනක්ම අනුමොදන් වේවා...🙏🙏🙏🙏
@Chandralatha2024
@Chandralatha2024 Ай бұрын
මාගේ ඉඩමේ ප්‍රශ්නය ඉක්මනින් විසදා අලුත් භූමියක වාසය කිරීමට සලසා දෙනුමැන ගම්බාර දෙවියනි
@chandikapriyani4801
@chandikapriyani4801 4 ай бұрын
🙏🙏🙏🙏🙏🧡
@mallikaekanayaka7432
@mallikaekanayaka7432 4 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@ChandaniEdirisinghe-i6n
@ChandaniEdirisinghe-i6n 2 ай бұрын
මතු බුදු වන්නට පෙරුමි පුරනගමිබර සිද්ද සුනියම් දෙවියන්ට මා කරන සියලු පිං අනුමෝදන් වෙත්වා මාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වෙවා
@NiroseAnee
@NiroseAnee 4 ай бұрын
Sadu sadu sadu
@mathscentre4587
@mathscentre4587 Ай бұрын
ගම්බාර දෙවියන්ගේ දිව්‍ය යස ඉසුරු වැඩි වී මේ ලක්දීපය ආරක්ෂා කරත්වා...මතු බුදු වේවා🌸🌸🌸
@surangamala7929
@surangamala7929 Ай бұрын
ගම්බාර අප්පාව්යි ගේ පිහිට යි❤❤
@WasanaJayamali-f8m
@WasanaJayamali-f8m Ай бұрын
🙏🙏🙏🙏අපට තිබෙන මේ කරදර මේ කවි බලයෙන් දුරු වි පිහිට ලැබේවා
@SudathDinesha
@SudathDinesha 4 ай бұрын
ගම්බාර දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් මාගේ ස්වාමිපුරුෂයාත් මාගේ දරු ගැබත් ආරක්ෂා වේවා!
@AdMihir
@AdMihir 3 ай бұрын
ගම්භාර දෙවියන්ගේ සෙත්කවියෙ බලෙන් මට සහා පවුලේ සැමට ලබා ඇති අපල දුරු කොට සෙත් සැලසේවා
@nadeekadeepani7395
@nadeekadeepani7395 4 ай бұрын
උතුම් වු නම්බුකාර බලකාර හැඩකාර තෙදකාර ගම්බාර මගෙ අප්පච්චිගෙ පිහිටි ආරක්ෂාව ලොවැසි ජනතාව ට ලැබෙවා
@mathscentre4587
@mathscentre4587 Ай бұрын
මා කරන්නාවූ සියලු පින් ගම්බාර දෙවියන්ට අනුමෝදන් වී දිව්‍ය සැප සම්පත් වැඩි වී දුක් කරදර විදින සියලු මිනිසුන් ආරක්ෂා කරත්වා...බුදුසසුන චිරාත් කාලයක් රැකදේවා🌸🌸🌸
@mathscentre4587
@mathscentre4587 Ай бұрын
ලෝකවාසී සියලු දරුවන් ආරක්ෂා කර දේවා.සියලු දරුවන්ගේ කුසගිනි නිවාදී සියලු දරුවන්ගේ ලෙඩදුක් නිවා දෙන්න දෙවිදුනි🌸🌸🌸
@wnthilina6451
@wnthilina6451 3 күн бұрын
Siyalu satvayo gambara deviyange pihitai
@HansanadiThisari-o8u
@HansanadiThisari-o8u Ай бұрын
ගම්බාර අප්පච්චි පිමිටයි
@MaduSanka-x5g
@MaduSanka-x5g Ай бұрын
Gambara deviyane mage puthala dennath mage Paule Aya wath araksha karanna 🙏🙏🙏🙏
@SunilDasanayaka-f5g
@SunilDasanayaka-f5g Ай бұрын
ලස්සනලි😊😢❤
@kamalakamala939
@kamalakamala939 4 ай бұрын
Sadu.sadu.sadu.
@Kithsiriganepola-yz8nc
@Kithsiriganepola-yz8nc 21 күн бұрын
තෙරැවන් සරණයි සියලු දෙනාටයරය🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PiyumiSurangika
@PiyumiSurangika 3 ай бұрын
🪔🪔🪔🪔🌺🌷🌼🏵️🌺🌷🏵️🌼🪔නම් දහසකි දස අවතාර සැරිසරන අපි හට දිවැස් හෙලා සෙතම සලසන සිද්ධ සූනියම් දෙවියෝ වැඩ සිටින.අපගේ පැතුම ඉටුවේවා කියා පතමි
@LakshithaViduranga-to6rg
@LakshithaViduranga-to6rg 4 ай бұрын
❤❤❤❤
@ritaganachi7994
@ritaganachi7994 2 ай бұрын
වංචාවෙන් මගෙන් මුදල් ලබාගත් කෙනාටනියම දඩුම් ලබා දෙනු මැනවි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@oshanekanayaka2461
@oshanekanayaka2461 4 ай бұрын
❤Maha pihitak thiyanawa. Gambara appachchi hema awasthawakama mata pihita una, eka kiynn therenne. Huthagannwth ba appachchige pihitanam❤ pin aithiwewa✨☸🌼
@GimaVenu
@GimaVenu 2 күн бұрын
Anusha dilrukshi wana mata gambara දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@JayanthiSwarnamali-p3x
@JayanthiSwarnamali-p3x 2 ай бұрын
මගේ ගෙදරට ද මගේ පවුලේ සැමටද ගම්බාර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා .සියලු පැතුම් ඉටු වේවා .
@NilanHasun-cv9zt
@NilanHasun-cv9zt 2 ай бұрын
Mathu buduwenna perumpurana appachchi maa karana siyaluma pin obahata wewa..mage siyaluma prashna wisada mage hinawalata yanna obawahansege balaya shakthiya pihita warama labadenu menawaii 🙏🙏🙏🪔
@A-mw9xh
@A-mw9xh 3 ай бұрын
Gambara deviyange pihiten theda anuhas malaven magehi sithe athi uva u balaporoththuva ishta sidda weva!
@Hirusathsarani-l6u
@Hirusathsarani-l6u 3 ай бұрын
ගම්බර දෙවිඳුගේ බලයෙන් සිරබන්දන මගේ කපලා සියලුම දොස් දොර කරන්න අප්පච්චිගේ බලය උතුම් බලය සත්තයි මම ඒ ගුණදාම🎉️🎉️🎉️🎉️🎉️
@nawafnawaf6117
@nawafnawaf6117 4 ай бұрын
ගමිබර දෙවියන්ගෙ පිහි මගෙ අබදිථ දරැවට සහ මගෙ අනික් දරැවෝ සැමියට පිහිට ලැබෙිවා සාදු🙏 සාදු🙏 සාදු🙏
@PradeepChandana-r1q
@PradeepChandana-r1q 4 ай бұрын
මගේ මතක සත්තිය වැඩි කරලා දෙන්න
@PraveeshNimsara
@PraveeshNimsara 4 ай бұрын
මගේ,බිරදට,ඹබවහන්සෙගපිහිටලැබෙවා, දරුවන් යත්,දරු,මුනූපූරුම්නිපිරිලාට අරක්ෂාකරදෙවා,ජීනදාස
@creations5251
@creations5251 3 ай бұрын
මාගෙ ගම්බාර අප්ප්ච්චී මා දෙසට මෙතෙක් කල් දිශ්ටි දිවැස් හෙලා සෙත් කලා සත්‍යයී ❤ ඒ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා ❤
@mihidukulasuriya7838
@mihidukulasuriya7838 Ай бұрын
සාදු.සාදූ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@NalaniXpirea
@NalaniXpirea 4 ай бұрын
Mageth puthageth කෙරන kiyane siyelu වැඩේ kateyutu සාර්ථක wewa
@manojnishantha6337
@manojnishantha6337 2 ай бұрын
සිද්ද සුනියන් දෙවිපිහිට අප පවුලේ සියලු දෙනාට වේවා දෙව්දුනිමෙපින් අනුමෝදන් වේවා
@slcobra-xv3im
@slcobra-xv3im Ай бұрын
මාගේ උතුම් වූ ගම්බාර අප්පච්චිගේ පිහිටෙන් අබේවික්‍රමගෙ සියලු ලෙඩ දුක් ඉක්මනින්ම සුවපත් වේවා.දරු පවුලේ නිදුක් නීරෝගී භාවය ලැබේවා.සාදූ සාදූ සාදූ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@5fifty5operation43
@5fifty5operation43 Ай бұрын
සියලු දෙනාම ආරක්ෂා කර දෙන්න .මාගේ දරුවන්
@Nisansala-m1i
@Nisansala-m1i 4 ай бұрын
Mama sansare karapu yam pinak thibenam ey pin appachchita anumodan wewa,🙏🙏🙏 oba wahanse mama illapu dewal mata labala dunna, mama wechcha porondu adatath rakinawa mage pana wage, mata dan thiyena mey karadara duru karala denna mage appachchi, oba wahanseta mathu budu bawa labewaa🙏🙏🙏🙏
@KusumLatha-ev2cg
@KusumLatha-ev2cg 3 ай бұрын
Gambara appaciga phita araksawa labiwa maga paula du puthun siyaluma danata sadu sadu sadu
@HAPADMA
@HAPADMA 3 ай бұрын
ගමිභාර දෙවියන්ගේ සෙත්කවියෙ බලයෙන් මගේ..පවුලේතියෙන කරදර දුරුකර දෙන්න අපල ..දුරු .කොට සෙත් සැලසේවා
@sriyaniathukorala4824
@sriyaniathukorala4824 4 ай бұрын
@DhammikaPriyadarshne
@DhammikaPriyadarshne 3 ай бұрын
Gambara devi piheten mage apala duru werakiyawe pasna nathwe bossge karunawa labe pade wade wewa. Ape hamuduru wanta dergausa labewa❤❤❤❤
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 122 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 122 МЛН