Andara Yaye Karaoke (without voice) අන්දර යායේ වැව්තාවුල්ලේ

  Рет қаралды 2,519,355

Sinhala Music Tracks

Sinhala Music Tracks

Күн бұрын

Andara Yaye Karaoke
Artist: Karunarathna Divulgane
Explore our new website
www.singlk.com
LET'S CONNECT!
/ sinhalamusictracks
SUBSCRIBE to more music tracks
www.youtube.co...

Пікірлер: 564
@jithuzone7894
@jithuzone7894 2 жыл бұрын
මගෙ තාත්තා කුලී වැඩ කරන්නේ එයා අව්වට ,වැස්සට තෙමී තෙමී අපිව උස්මහත් කරන්නේ අපෙ අනාගතය හදන්න . මම මගේ තාත්තට ගොඩාක් අදරෙයි♥️♥️🙏🙏🙏🙏
@prabathranasinghe3800
@prabathranasinghe3800 Жыл бұрын
@pradeepasanka6757
@pradeepasanka6757 Жыл бұрын
@isurinayana3670
@isurinayana3670 Жыл бұрын
@beliaththe.__.kolo.
@beliaththe.__.kolo. Жыл бұрын
😘
@beliaththe.__.kolo.
@beliaththe.__.kolo. Жыл бұрын
Eyata salakanna kavadaharyi
@imashanawodi2532
@imashanawodi2532 Жыл бұрын
සියලුම තාත්තාලාට දීර්ඝායුශ ලැබේවා ❤
@senhassemuthu197
@senhassemuthu197 Ай бұрын
❤❤❤❤
@oshadhidiwyanjali1728
@oshadhidiwyanjali1728 2 жыл бұрын
දරුවො වෙනුවෙන් දුක් විදින සියලුම පියවරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා.
@dhammikaekanayaka1643
@dhammikaekanayaka1643 Жыл бұрын
𝗛𝗜
@harshanithushari5003
@harshanithushari5003 Жыл бұрын
👍👍👍👍👍👍
@harshanithushari5003
@harshanithushari5003 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍😍👍👍👍👍👍
@nisansalasamarakodi6754
@nisansalasamarakodi6754 Жыл бұрын
❤❤❤❤❤❤❤
@GSN587
@GSN587 Жыл бұрын
එසේම වේවා ! ❤
@GAMINGSAMUWA
@GAMINGSAMUWA Жыл бұрын
සෑම පියෙකුටම දීර්ඝායුෂ....!❤️❤️
@damithdilshan4896
@damithdilshan4896 Жыл бұрын
ඒදඬු මං බැඳ...♥සත්කුළු පව් බිඳ...♥සිදාදියට යන මං තැනුවා...♥ මගේ අප්පච්චි මතු බුදු වේවා🌍♥🙏
@DNSTUDIO-20
@DNSTUDIO-20 2 жыл бұрын
මේ වගේ වටින සින්දු කොඉ තරම් හොඳද මගේ අප්පච්චි ට හා මේ ලෝකෙ හැම අප්පච්චි කෙනෙක්ටම උපහාරයක්ම වේවා!❤️❤️❤️🙏
@tharakaabesooriya-ec8lc
@tharakaabesooriya-ec8lc 6 ай бұрын
මෙම ගීතය සියලු ම තාත්තාවරුන්ට උපහාරයක්ම වේවා .......❤
@gimsaraanuhas9338
@gimsaraanuhas9338 Жыл бұрын
සෑම තාත්තාකෙනෙකුටම තෙරුවන් සරණයි !
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q 8 ай бұрын
මගේ රත්තරං තාත්තා අද මේ ලෝකෙ නැහැ 😢..එයා ආසයි මේ ගීතයට
@moragaspitiyekumarii8059
@moragaspitiyekumarii8059 3 жыл бұрын
දරුවන් වෙනුවෙන් දහඩිය හෙලන සියලූම පියවරුන්ට මේ ගීතය උපහාරයක් වේවා 🙏 ❤️❤️❤️❤️
@pahan_dilusha8068
@pahan_dilusha8068 3 жыл бұрын
🙏🙏♥️♥️
@dilinithakshilakumarasingh5742
@dilinithakshilakumarasingh5742 2 жыл бұрын
💖💖💖💖
@piyasiriwanniarachchi2386
@piyasiriwanniarachchi2386 2 жыл бұрын
Esema wewa💗
@dilinishamika2550
@dilinishamika2550 2 жыл бұрын
🥺💯
@manelhettiarachchi6781
@manelhettiarachchi6781 Жыл бұрын
@@dilinishamika2550 pissi
@chamindajayawardana7317
@chamindajayawardana7317 2 жыл бұрын
මම මගේ තාත්තට තාම අදරෙයි නිවන් සුව ලැබේවා තාත්තේ නුබට😔😔
@sansalarajapaksha6733
@sansalarajapaksha6733 Жыл бұрын
🥺
@SamanPriyantha-z6j
@SamanPriyantha-z6j Жыл бұрын
අනේ පවු මොනව වෙලා ද
@upunyahimansi.1909
@upunyahimansi.1909 2 жыл бұрын
මගේ තාත්තා පොලිස් නිලදාරියෙක් එයා අපි වෙනුවෙන් අව්වට පිච්චෙනවා,වැස්සට තෙමෙනවා ඒත් ගෙදර ආවහම එයා එයාගෙ දුක මන්සිය අපිට පෙන්නුවෙ නෑ .මම තාත්තට ගොඩාක් ආදරෙයි මම මගේ තාත්තා වෙනුවෙන් මේ සින්දුව ඉක්කෝලෙදි කිව්වා මම ඒ සින්දුව කියදිදි ටීච කෙනෙක් හොදටම ඇඩුවා .මම ඒ සින්දුව කියනවා අම්මා වීඩියෝ කරලා අප්පච්චිට යැව්වා එයා එතකොට හිටියෙ වව්නියා පොලිස්සියෙ අපෙන් ගොඩාක් ඈත .එයාට ඒ මම කියන සින්දුව අහලා මම ගැන ගොඩාක් සතුටු උනාලු.මම මගේ අප්පච්චිගෙ හැම හීනයක්ම සැබෑ කරනවා.මම මගේ අප්පච්චිට ගොඩාක් ආදරෙයි.❤️❤️❤️
@ayomikitchen8931
@ayomikitchen8931 Жыл бұрын
♥️♥️
@tihanrashi9876
@tihanrashi9876 Жыл бұрын
Mgeth
@jananichampika5027
@jananichampika5027 Жыл бұрын
😭😭😪😘
@renukarunathilaka4135
@renukarunathilaka4135 Жыл бұрын
oyath policesiyata yanne oinida 😋😋😆
@dinakshimadushika4796
@dinakshimadushika4796 Жыл бұрын
@Wonar Sl kiyala wedak na 🤣🤣🤣
@chandanividana2433
@chandanividana2433 2 ай бұрын
දරුවෝ වෙනුවෙන් දුක් විඳින සියලුම පියවරුන්ට මෙම ගීතය උපහාරයක් වේවා❤
@NavodyaSithumini-bw2bx
@NavodyaSithumini-bw2bx 2 ай бұрын
සියලුම පියවරුන්ට දීර්ඝායුෂ ලැබේවා 😢😊❤
@kavishkalakshan2644
@kavishkalakshan2644 4 жыл бұрын
මම මගේ තාත්තිට ගොඩක් ❤ සියලුම පියවරුන්ට මෙක උපහාරයක් වේවා ....❤❤❤❤❤❤❤❤💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@slpasindu6691
@slpasindu6691 3 жыл бұрын
🎶🎶🎶🎶👍👍👍🦞
@namalqapo4377
@namalqapo4377 3 жыл бұрын
@@slpasindu6691 @
@chamararajasekara1081
@chamararajasekara1081 2 жыл бұрын
❤️❤️❤️😥
@jayanthikumari6998
@jayanthikumari6998 7 ай бұрын
Hamadama adarei appachcho❤❤
@ashokadarmadasa1506
@ashokadarmadasa1506 2 жыл бұрын
මම ආසම සිංදු list එකේ උඩින්ම තියෙන්නේ මේ සිංදුව.❤️❤️ සියළුම පියවරැන්ට මම මගේ දෑත් එකතු කර නමස්කාර කරමි.🙏
@manorisanjiwani552
@manorisanjiwani552 2 жыл бұрын
😊👍👍👍👍👍👍👍👍
@manelhettiarachchi6781
@manelhettiarachchi6781 Жыл бұрын
athada
@mprshortvidio6934
@mprshortvidio6934 2 жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක් සියලු පියවරු උප හාරයක් වෙවා❤❤❤💖
@rasikachandima6324
@rasikachandima6324 2 жыл бұрын
ඇත්තටම හිතට වදින ගීතයක්. මගේ තාත්තව මතක් වුනා. සුපිරිම වැඩක්👍
@rasikachandima6324
@rasikachandima6324 2 жыл бұрын
👍
@chanduchandu-qe6zi
@chanduchandu-qe6zi Жыл бұрын
ආදරෙයි මගේ රත්තරන් තාත්තේ ❤❤
@kalpanirasanjala2707
@kalpanirasanjala2707 3 жыл бұрын
මගේ රත්තරං තාත්තාට නිවන් සුව ලැබේවා !.මතු උපදින හැම ආත්මෙකම මගේම තාත්තා වේවා !
@anushadiloshani3387
@anushadiloshani3387 3 жыл бұрын
සියලු ම පියවරැන් හට උපහාරයක් වේවා මගේ පියාට කිසියමි කලක අකල් මරණයක් නොවේවා
@dhanushijayawardene5157
@dhanushijayawardene5157 3 жыл бұрын
දිවි ගමනේ ඉම.. කදුමුදුනේ හිද... පිතු සෙනෙහේ කදුලැලි සලනා😥🙏 ඇත්තටම මේ ගීතය ගොඩාක් සංවේදී ගීතයක්😥😥
@geethchamara
@geethchamara 5 жыл бұрын
ලෝ සියලුම පියවරැන් නීරෝගී වේවා..! දීර්ඝායු වේවා..! හැම දාකම මව්‍වරැන්ගේ ගීත ගායනා කරන්න ප්‍රිය කරන මා අද මේ ගීතය ගායනා කරන අවස්ථාවේ නොදැනී දෑසට කදුළු ආවා.😢. අන්න ඒවගේ තමයි තාත්තාගේ නිහඩ ආදරේ❤️
@RasikaUdayanga-un2tv
@RasikaUdayanga-un2tv Ай бұрын
සුපිරියි
@MadawaDarmaseana
@MadawaDarmaseana 2 ай бұрын
Mage rathtaran appachith ada nthi una ada hitiyanmm😢😢😢upadina hama athmekama oba mage appachima wewa adrei appachi godakk❤❤❤❤
@prasadarachchl127
@prasadarachchl127 3 жыл бұрын
මගේ රත්තරං තාත්තට නිවන් සුව ලැබේවා..මතු උපදින ආත්මේ මගෙම අප්පච්චි වෙන්න තා⁣ත්තේ
@niroshanilmini3159
@niroshanilmini3159 3 жыл бұрын
A wagem mage tathatath pathanea bodeyekin mathu budu wenea man dan nodan krnnea pin mage thath amma ta wagem m oya ge thath tath anumodan krnnwa,
@navindpuspika4271
@navindpuspika4271 3 жыл бұрын
මගේ පියාන්නට නිවන්සුව මගේ පියතුමනි මගේම පිය වී ඉපදෙන හැම අිත්මයකම මා ඔබෙම පුතු වෙිවා
@chandhisubashini8431
@chandhisubashini8431 Жыл бұрын
මගෙ අප්පච්චිත් මගෙ ලග නෑ,මේ ගීතය මගේ අප්පච්චිට උපහාරයක්ම වේවා♥️ 😔
@nimmidayananda9927
@nimmidayananda9927 Жыл бұрын
Mage thaththa karanne kuli wada a apiwa hoda thanakata yawanna mage thaththata buda saranayi mage ආයුෂth aran ජීවත් වෙන්න 💝😘🙏
@kishankaushalya937
@kishankaushalya937 10 ай бұрын
Mathu budu vennaoni ape appachchila
@LasinduPramodya
@LasinduPramodya 7 ай бұрын
මගෙනම් තාත්තා පොඩි කාලෙම නැති උනා 😢 අම්මා තමා හැමදේම මගෙ ලෝකෙම ❤️❤️❤️🥺
@amaweerasinghe7935
@amaweerasinghe7935 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි මගේම ආදරණීය තාත්තේ...
@aw4402
@aw4402 2 жыл бұрын
කොච්චර ආදරේද
@malkithakshila6813
@malkithakshila6813 2 жыл бұрын
😍
@dulneth
@dulneth 2 жыл бұрын
@chamindash1272
@chamindash1272 2 жыл бұрын
මමත් අාදරෙයි
@baji4488
@baji4488 2 жыл бұрын
@sujithnishantha1450
@sujithnishantha1450 11 ай бұрын
හදවතින්ම සුභ පතනව මෙවැනි හොඳ නිර්මාණ ඉදිරිපත් කිරිමප් ගැන . මම කැමතියි එච්.ආර්.ජෝතිපාල මහතාගේ පියානනී මා ඔබෙ ඔබේ පුතුවේ ,ගිතයේ කැරොකේ ට්‍රැක් එක දෙනවානම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SagarikaDeepani1990
@SagarikaDeepani1990 Ай бұрын
❤❤Mage tathta inva ayava hodin bala ganna one❤
@AyeshaDamayanthi-v2g
@AyeshaDamayanthi-v2g 27 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@rasikachandima6324
@rasikachandima6324 2 жыл бұрын
දරැවන් විදින දුක ඔහු පමණයි දන්නේ.කොතරම් දුක් වින්දත් දරැවන්ට එය සගවන්නේ තාත්තලා.❤❤❤
@ranjandissanayaka7843
@ranjandissanayaka7843 11 ай бұрын
@අරැන්දතිරන්දෙනියඅරැන්දතිරන්දෙ
@අරැන්දතිරන්දෙනියඅරැන්දතිරන්දෙ 3 жыл бұрын
මගෙ පියාට නිවන්සුව ලැබේවා පිය තුමෙනි මතු ආත්මයෙත් මටම ලැබේවා ❤️🌷
@gamingpdda2215
@gamingpdda2215 3 жыл бұрын
සියලුම දො අනිත්‍යයි
@gamingpdda2215
@gamingpdda2215 3 жыл бұрын
අපි හැමෝම හැමදාම ඉන්නෙ නෑනේ
@nogaming8461
@nogaming8461 3 жыл бұрын
😭❤️
@kaveenshehara6620
@kaveenshehara6620 3 жыл бұрын
Ee vachane athi sahoodaraya
@kasunkumara2532
@kasunkumara2532 3 жыл бұрын
Mage piyaneni
@sajinidhanapala5902
@sajinidhanapala5902 3 жыл бұрын
අම්මා තාත්තා බුදුසරණයි ජේසුපිහිටයි💙💙💗💗
@chandrikabandara3801
@chandrikabandara3801 7 ай бұрын
Mage thatha me lokaye matath wada kal jiwath kara denna deviyanae❤❤
@RanjanRanjan-bd1jm
@RanjanRanjan-bd1jm 3 жыл бұрын
මගේම මෙන්ම සැමගේ පියවරුන් හට උපහාරයක් වේවා.!
@nishanthaajith5425
@nishanthaajith5425 3 жыл бұрын
මටනම් දෙන්නම ඉදලත්..අපි මේ ලොකෙට නයට.ඒත් මම එයාලව බලනව.තෙරුවන් සරනයි🥰🥰🥰🥰 දෙන්නටම.
@senaliangela9493
@senaliangela9493 3 жыл бұрын
මගේ පණ මගෙ තාත්තා ❤
@chathurabandara4810
@chathurabandara4810 Жыл бұрын
හිතට දැනුන සින්දුවක් ❤❤❤
@tharangadissanayake8256
@tharangadissanayake8256 2 жыл бұрын
සියලුම පියවරුන් හට උපහාරයක්මම වේවා 🙏
@udayasena3377
@udayasena3377 9 ай бұрын
රෝහණ ධර්මකීර්ති මහත්මානෙනි විශ්මයජනකයි ඔබේ නිමැවුම
@nilusharassagala7485
@nilusharassagala7485 6 ай бұрын
Mage raththran tattalata budu saranai
@wasanthabandara8653
@wasanthabandara8653 4 жыл бұрын
මගෙ අප්පචිට දීර්ඝ ආයුස ලැබේවා
@shaineee988
@shaineee988 3 ай бұрын
තාත්තා ♥️🥺
@dhanushijayawardene5157
@dhanushijayawardene5157 3 жыл бұрын
මගෙ තාත්තී මතක් වෙනවා...එයා දැන් අපි ලග නෑ😥...මගෙ තාත්තී මගේම වේවා🙏🙏 නිවන්සුව මගෙ තාත්තේ❤️
@rasikachandima6324
@rasikachandima6324 2 жыл бұрын
👍
@chamindash1272
@chamindash1272 2 жыл бұрын
😰😢
@lashmikaheshan7470
@lashmikaheshan7470 2 жыл бұрын
🙏
@manelhettiarachchi6781
@manelhettiarachchi6781 Жыл бұрын
athada
@keasaragimhana2742
@keasaragimhana2742 Жыл бұрын
@@chamindash1272 ćgzwdfggcw vn
@GksithmiDilhara5896
@GksithmiDilhara5896 2 жыл бұрын
ආදරෙයි ගොඩාරියක් මගේ තාත්තෙ😘❤❤❤❤❤❤❤❤❤❤❤
@suneththaranga6963
@suneththaranga6963 3 жыл бұрын
හරි ම සන්වේදි ගීතයක්
@SamindiSihasnaAbeyrathne
@SamindiSihasnaAbeyrathne Жыл бұрын
සියළුම පියවරුන්ට උපහාරයක්ම වේවා 🙏🙏🙏🙏❤️
@aw4402
@aw4402 2 жыл бұрын
මගේ තාත්තාව මං තාම දැකලා නෑ ඒත් දවසක් එයා මාව හොයන් ආවා මං බලන්න ගියේ නෑ ඒත් අද මට ආයෙ හොයන් යන්න හිතෙනවා
@erfelk
@erfelk Жыл бұрын
😪
@nadeekawahundeniya6215
@nadeekawahundeniya6215 Жыл бұрын
තාත්තා මගේ වීරයා.. තාත්තා ගැන කිව්වොත් කියලා නිම කරන්න බෑ.. තාත්තේ ඔයාට ගොඩක් ආදරෙයි..♥️♥️♥️🙏
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 3 ай бұрын
ලස්සනයි ආසම ගීතයක් ඉතාම සංවේදී යි බොහොම ස්තූතියි ඔයාට ❤❤️❤️❤️ 💥💥💥💥 👍
@piyalzoysa903
@piyalzoysa903 2 жыл бұрын
තාත්තේ මන් මැරුණත් තාත්තා ජීවත් වෙන්න ඕනේ හැමදාම💜💜💜💜💜💜💜
@harshanithushari5003
@harshanithushari5003 Жыл бұрын
😢
@sani-rn3xr
@sani-rn3xr 6 ай бұрын
හරිම ලස්සනයි😍 අහද්දි දුක හිතෙනවා😢
@Darshikakahingala7138
@Darshikakahingala7138 2 жыл бұрын
❤️ගොඩක්❤️ ආදරෙයි ❤️තාත්තේ❤️
@indikakumar3296
@indikakumar3296 2 жыл бұрын
ගොඩාරියක් ආදරෙයි මගෙ අප්පච්චිට❤❤❤
@sadipalakshan4751
@sadipalakshan4751 11 ай бұрын
මගෙ තාත්තිටත් මං ගොඩක් ආදරෙයි.❤අඩු පාඩු මගෙත් තිබුනා.ඔයාගෙත් තිබුනා.ඒත් දැන් හැමදේම වෙලා ඉවරයි.මොන දේ උනත් ඔයා තමයි මගෙ ලෝකෙ වීරයා 🥺😘❤️
@piumalkumara1218
@piumalkumara1218 Жыл бұрын
❤❤❤mama mage taththata goal ❤
@renuliyanage692
@renuliyanage692 Жыл бұрын
මගේ තාත්තාට බුදු බව ලැබේවා..!!!😥
@poojikasamarasinghe8563
@poojikasamarasinghe8563 Жыл бұрын
2023 පියාරුන්ගේ දිනය ඊයේ මම තාත්තට ගොඩක් ආදරෙයි ❤️❤️
@surekalakmini2255
@surekalakmini2255 2 жыл бұрын
සියලු පියානන්ලාටත් එය එසේම වේවා!
@ShashikaAmali-k3y
@ShashikaAmali-k3y 10 ай бұрын
මගේ තාත්තා අපි වෙනුවෙන් දුක් විඳලා සැපක් නොවිඳම යන්න ගියා...ලබන ආත්මෙදි නම් මේ වගේ වෙන්න එපා...මගෙ තාත්තට නිවන් සුව ලැබේවා...🙏🙏🙏
@kanishkasewwandi9596
@kanishkasewwandi9596 Жыл бұрын
තාත්තා තමයි පණ ❤️❤️❤️❤️
@GAMINGසනා
@GAMINGසනා Жыл бұрын
ආදරෙයි තාත්තේ හැමදාමත්
@BobtheexplorerSrilanka
@BobtheexplorerSrilanka 6 ай бұрын
බුදුන් ළඟට තාදී ගුණය ප්‍රගුණ කල මගේ ආදරණීය තාත්තා......
@Pasindu_x_Kaushalya__2
@Pasindu_x_Kaushalya__2 Жыл бұрын
සිදාදියට යන මන් තැනුවා❤️😚❤️
@NimalkaPriyadarshani-u6x
@NimalkaPriyadarshani-u6x 4 ай бұрын
මගේ තාත්තා අපිව ලොකු මහත් කරන්න ගල් වලේ ගල් කැඩුවා.....එයා තවත් අපි වෙනුවෙන් එයාගේ දාඩිය මහනන්සිය කැප කරනවා....මගේ ආයුෂත් ඇරන් මගේ තාත්තා ජීවත් වෙන්න ඕන...... ❤❤❤❤❤
@tthusharah33rath84
@tthusharah33rath84 Жыл бұрын
මගේ ලෝකේ වීරයා
@GunarathnaBandara-p9v
@GunarathnaBandara-p9v 8 ай бұрын
අප්පචිමට මගෙ ලොකෙ
@SamanthaKumara-lu9iv
@SamanthaKumara-lu9iv Жыл бұрын
තාත්තාට නිවන් සුව!
@chamodikalahansani4586
@chamodikalahansani4586 5 ай бұрын
මගෙ තාත්තාත් කූලී වැඩ කරන්නෙ 😢 අව්වට වැස්සට තෙමි තෙමී ඒ නය කවදාවත් ගෙවන්න බැහැ . ඉස්කෝලේ ගිහින් ඉවර වෙල කොරියන් විබහගය ලියන්න හිතන් ඉන්නේ . ගෙයක් වත් තාම හදලා නෑ😢
@kumarakumara7793
@kumarakumara7793 Жыл бұрын
මගේ තාත්තා ඇතුලු තම දරුවන් වෙනුවෙන් දහදිය වගුරු වන සැම පියකුටම උපහාර වේවා ❤❤❤❤.🎶🎶🎶
@SamanPriyantha-z6j
@SamanPriyantha-z6j Жыл бұрын
සෑම තාත්තා කෙනෙක් ට ම බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤❤❤❤🎉🎉🎉😢😢😢
@amithsanjeewa3189
@amithsanjeewa3189 3 жыл бұрын
සියලුම පියවරු මතු බුදුවෙිවා
@rukshanthilakarathne1319
@rukshanthilakarathne1319 3 ай бұрын
ආදරෙයි හැමදාම අප්පචිට ❤
@kavindulakshan6459
@kavindulakshan6459 4 ай бұрын
Mage Appachchita budusaranayi😊❤❤❤
@priyanthaaththanayaka4471
@priyanthaaththanayaka4471 Жыл бұрын
mama mage thaththata adarei❤❤❤❤❤
@ashijaanuchannel7895
@ashijaanuchannel7895 2 жыл бұрын
Mage thaththata man godaak adarei
@ruchinthadilshan9964
@ruchinthadilshan9964 Ай бұрын
මගේ තාත්තා නැති උනේ මන් 7 වසරෙදි ඒත් මට අදටත් තාත්තා ගැන ආඩම්බරයි මොකද මගේ තාත්තා රට රකින්න යුද්ධ කරපු රණවිරුවෙක් ❤😢 ( මේ සිංදුව අහද්දි මතක ඇවිස්සෙනවා පොඩි කාලෙ 🥺)
@nowtygirl1237
@nowtygirl1237 Жыл бұрын
මගෙ හැමදේම මගෙ තාත්තා ❤️👑
@asankakumaro2532
@asankakumaro2532 3 жыл бұрын
Me lokaye sitina siyaluma piyawarun saha meniwarun niwan dakithwa!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthipatabadige4455
@wasanthipatabadige4455 5 ай бұрын
මගේ තාත්තට මේ ගීතය උපහාරක්ම වේවා
@samanthathilakakumarasaman621
@samanthathilakakumarasaman621 3 жыл бұрын
ලස්සනයි .මගේ තාත්තට ව⁣ගේම සෑම තාත්තා කෙනෙකුටම බුදුසරණයි ...සමන්දෙවි පිහිටයි
@krishanthakumara4514
@krishanthakumara4514 6 ай бұрын
Mage thaththa dhan api laga na . Ilaga athmeth oya magema veva . 🙏🙏
@sadunikasewmini6108
@sadunikasewmini6108 Жыл бұрын
Adarei mage thaththe mawa me wage thanakata Genna Duka mahansi unata oyata godak pin mage Pana tika oya
@Lakpriya88
@Lakpriya88 Жыл бұрын
මටත් ඉන්නෙ දැන් තාත්තා විතරයි ... ගමට කලින් හිරු... මුලින්ම කියන්නෙ මම... ආසම සින්දු තමයි.....
@tharangautb
@tharangautb 3 жыл бұрын
Excellent Music ......
@sanduni3463
@sanduni3463 8 ай бұрын
Mn thaththa ta godak adarei ❤❤❤😊😊😊😢😢
@sanjeewafernando4476
@sanjeewafernando4476 Жыл бұрын
මගේ තාත්තා ජිවතුන් අතර නෑ. එයාගේ යුතුකම් ඉටුකරලා ගියා. මගේ තාත්තට වගේම, තම යුතුකම් ඉටුකර මිය පරලොව ගිය පියවරුන්ටත්,,, තම යුතුකම් ඉටුකරන්නට වෙහෙස මහන්සි වෙන පියවරුන්ටත් මේ ගීතය උපහාරයක්ම වේවා. 🙏🙏
@bandarasiriseen9362
@bandarasiriseen9362 2 жыл бұрын
😍🥰තාත්තා❤️😊🥰😍
@sunethrashandeya6038
@sunethrashandeya6038 4 жыл бұрын
Plzs පුළුවන් නම් මට සිටු මැඳුරේ හෝ පුංචි පැලේ කියන කැරොකි song එක දෙන්න පුළුවන් ද බලාගෙන කියන්න පුළුවන් එක
@geethaniwijekoon3720
@geethaniwijekoon3720 2 жыл бұрын
I love my father 💙❤️😍 thank you ❤️
@amilabandara566
@amilabandara566 6 ай бұрын
❤. Appachchita. Mama❤
@TilakRaththa
@TilakRaththa 6 ай бұрын
Mage appahhi hamudave rate vesena piyavaru siyalu dena budu venna one
@tharangatharanga1453
@tharangatharanga1453 4 жыл бұрын
Mage raththaran thaththata man godak adarei. Ada mage raththaran thaththa man gawa ne mawa dala mage raththaran thaththa sadahatama as piya gththa. Mage raththaran thaththata. Me loke siyalu thaththalata me sinduwa upaharayak wewa!!!
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 9 ай бұрын
ඉස්සර අපේ ගමට යන්න තිබුණෙ අඩිපාරක් විතරයි මම ගොඩක්ම පොඩිකාලෙ රජයෙන් ඒ පාර වාහන යන්න තරමට ලොකු කරද්දි පාර හරහා තිබුණ ලොකු ගල් කඩලා අයින් කරන්න බාරගත්තෙ මගේ තාත්තා ගල් බෝර දාලා කුලුගහලා ඒ ගල් කඩලා අයින් කලා අවුවෙ වැස්සෙ එක දිගට වැඩකලා ඒ අපි වෙනුවෙන්. මේ ගීතයේ සත්කුළු පවු බිඳ සිදාදියට එන මං තැනුවා කියන කොටසේ ව්‍යංගාර්ථයෙන් ලොකු කතාවක් කියවෙන වග තේරෙන වයසක හිටියත් ඒ කොටස ඇහෙද්දි මට මගේ තාත්තව මතක් වෙනවා. අද ඒ පාර කාපට් කරලා කෙටි කාලයක් තුල ඉතාම කාර්‍යබහුල මාර්ගයක් බවට පත්වෙලා මගේ තාත්තා ඒවා දකින්න අද ජීවතුන් අතර නෑ ඒ පාරෙ තිබුණ මහා ගල් කඩලා ඉවත් කලේ මගේ තාත්තා කියලා කාටවත් මතක නැතිව ඇති ඒත් මම ඉස්කෝලෙ ඇරිලා එද්දි තාත්තා ගිනි අවුවෙ ඔලුවෙ රෙද්දක් බැඳගෙන ගල් බෝර කොටපු හැටි අදටත් ඇස් පියාගත්තම මට මැවිලා පේනවා. අමා මහ නිවනින් සැනසේවා මගේ තාත්තා අම්මා දෙන්නම 🙏🙏🙏
@anomapremarathna7696
@anomapremarathna7696 16 күн бұрын
Mamath adare thathata❤mama me sinduwa nitharama karoke dala kiyanawa.mama e song ekata godak asai.me sinduwa thamai mama mulinma igena gaththe.❤❤❤❤❤❤❤😊❤
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,3 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Mavakage Unusuma Nolaba Karaoke with Lyrics (Without Voice)
5:18
sinduma thamai
Рет қаралды 447 М.
Dunukeiya Malak Wage - Sujatha Aththanayaka (Karaoke version without voice)
4:03
Pipena Malakata Karaoke with Lyrics (Without Voice)
4:22
sinduma thamai
Рет қаралды 283 М.