පෘතුගීසීන් පැහැරගත් වස්තුව | Sinhalese-Portuguese War | Nethfm Unlimited History Sri Lanka 164 - 02

  Рет қаралды 29,644

NU1's VLOG

Жыл бұрын

@HistoryTubelk #UnlimitedHistory,
*ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு*
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Prof Raj Somadeva Public Lectures in Brisbane kzbin.info/www/bejne/eaDdXqZufJKqeck
UDARANCHA MADAMA - ENGLISH
kzbin.info/www/bejne/f5iaooGki7eLhJI
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න kzbin.info/www/bejne/bXvCiHSPi7aLbKM
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. kzbin.info/aero/PLfR9bVmKgSK3DSaquH7uFvi6Jy7IAbly1
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
kzbin.info/www/bejne/eqKmc2R8oM95Z6s
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : nu1li
Instergaram : nuwan.jude.liyanage
Tiktok : www.tiktok.com/@nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 145
@user-zu5tw6jq7x
@user-zu5tw6jq7x Жыл бұрын
හේනයගෙ මැණික කොතරම් ලොකු උනත් එයට මිලක් තියෙනවා. ඒත් ඔබ දෙදෙනාගේ සේවය අමිලයි. ගොඩක් පින් මේ කරන පුණ්‍ය කර්මයට. මට පොඩි ගැටලුවක් තියෙනවා. සිහශක්ති සංගීත කණ්ඩායමේ ''දෝන කතිරිනා'' ගීතයේ සඳහන් වෙනවා ''කපිතාන් දියෝගු'' නම් ඇයට සටන් ශිල්ප ඉගැන්වූ අයකු ගැන . එය සත්‍යයක්ද, නිර්මාණයක් ද?
@kennethkasyapa4299
@kennethkasyapa4299 Жыл бұрын
ඇත්තටම අද වැඩ සටහන හරිම රසවත් . අනේ නෙත් කියලා ටී.වී චැනල් එකක් තිබුණා නම් මොන තරම් වටිනවාද කියලා හිතෙනවා .
@picaros112
@picaros112 Жыл бұрын
අපිට ඉතිහාස කියලා ඉස්කොලේ උගන්නන්න ඕනේ දේවල් අපි ඉගන ගන්නේ මේ channel එකෙන්. 💪💪💪 මට තාම හිතාගන්න බෑ ඉස්කොලේ ඇයි අපිට ඉන්දීය ඉතිහාසය උගන්නන්නේ කියලා
@keshananuradhadhikari9541
@keshananuradhadhikari9541 Жыл бұрын
කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපිට පිළිගන්න වෙනවා ඉන්දියාව කියන්නේ අපිට ආසන්නව තිබ්බ සහ තියෙන බලවත් රටක් . ඒක ඕනෑම කාලෙක ඉන්දියානු දේශපාලන ඉතිහාසය අධ්‍යනය කලත් තේරෙනවා. එතකොට අපේ අසල්වැසි රාජ්‍ය විදිහට, භාෂාත්මක ව, සංස්කෘතිකව ,ජනාවාස පිහිටුවන්න, ආගම්වලට මේ හැම එකටම බලපෑව රටේ ඉතිහාසය දැනගෙන ඉන්න වෙනවා අපිට අපේ ඉතිහාසය නිවැරදිව හදාරන්න. ඉන්දියාවටත් ඒක පොදු සත්‍යයක් විශේෂයෙන් දකුණු ඉන්දියානු ඉතිහාසය, අශෝක අධිරාජ්‍යයා, බුදුදහම සම්බන්ධයෙන් නිවැරදි ඉතිහාසයක් ගොඩනගන්න ඉන්දියාවටත් අපේ ඉතිහාසය ඉගෙනගන්නම වෙනවා. අකමැතියි අපහසුයි තමා හැබැයි අපිට ඒක කරන්න වෙනවා.
@fai3379
@fai3379 11 ай бұрын
අනේ මේ අයිසෙ අපි නම් 6-11 වෙනකම් ඉතිහාසය ය ට ලංකාවේ ඉතිහාසය ගැන ඉගෙන් ගත්තා,ඉන්දියාවේ ,යුරෝපා ඉතිහාසය ඉගෙන ගත්තා අනේ මේ යකො තමුසෙ වගෙ නෙමේ අපි අපේ ඉතිහාසය ඉගෙන් ගත්තා,ලෝකෙ ගැන දැනගත්තා ගැටලුව ඒවා ත් පුලුල් ව උගන්වව එක,ලංකාවේ ගැන පුලුල් ව උගන්නවලා ලෝකෙ ගැන අවබෝධයක් යක් දිම ව්ට්න්නෙ,හැබැයි කොහොම්ස් උනත් උසස් පෙලට යුරෝපා හො ඉන්දිය ඉතිහාසය තෝරාගන්න ඕන,university එකෙ හැම රටක ම ඉතිහාසය උගන්නවා,සාමාන්‍ය පෙල කෙසෙ වෙතත් උසස් පෙල වට්නවා,එහෙම පොඩ්ඩක් හරි ඉගෙන් ගත්ත නිසා අපි ඔය බුදුහාමුදුරුවො ලංකාවේ ගොන් අදහස් වල නැත්තෙ මොකො අපි දන්නවා එහෙ බුදුදහම ඇති උනෙ කොහොම ද ව්නාශ වුනෙ කොහොම ද කියලා,අනික ඉතින් ඕන රටක් ලෝකෙ ඉතිහාසය උගන්නවා ඉතින් පාඩම් පොතින් 1පාඩමක් හෝ ලෝක ඉතිහාසය දාන් ඕන,ඉන්දියාවේ ඉතිහාසය අපිට සම්බන්ධ දේ දාන් ඕන,අනික් ඒවා උසස් පෙල ඒ ක කරන හෝ යුනිවසිට් කරන අය තෝරාගනි ,මම නම් ඕන you tube channel එකක් බලනවා,
@shashmiamanjalee7410
@shashmiamanjalee7410 Жыл бұрын
❤❤හැමදාම දැනුම දෙනවට බොහොම පින්
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
හරිම වැදගත් අදත්
@hpmpradeep
@hpmpradeep Жыл бұрын
මේ ලස්කිරින්ඥ හමුදාවෙ ඉන්න ඇත්තෙ,සිල්වල,ප්‍රනාන්දුල,පෙරේරලල වගේ පෘතුගීසි වාසගම් ගැනපු අය නේද ?
@ambawalagesilva8413
@ambawalagesilva8413 24 күн бұрын
There are more Portugal names such as Kosta , Korea, soyza, Dias, zusa etc
@NoMadLKofficial
@NoMadLKofficial Ай бұрын
බොහොම වැදගත් 🙏
@sheham
@sheham Жыл бұрын
Very interesting and informative.
@senanayakekarunarathna3798
@senanayakekarunarathna3798 Жыл бұрын
අපේ රටේ සැබෑ අතීතය පිලිබදව අපව දැනුවත් කිරීමට ගන්නා උත්ශාහයට රාජ් සර්ටත් ඔබ තුමාටත් අනේක වාරයක් තුති පුදමි.කුවේනි මියගිය තැන ලෙස හදුන්වන තෝනිගල පිලිබදව වැඩසටහන් කරන්නට හැකිනම් අගේකොට සලකමි.
@yaninyanin7820
@yaninyanin7820 Жыл бұрын
1815 වෙනකම් විස්තර ලෝක උරුමයක් වුණාට කමක් නැත. නමුත් 1948 පටන් ම රට කාපු වනසපු කපටි හිවලුන්ගේ අර පියා මේ පියා ආදි පටන් නරියා දක්වා මේ රට නැති කල මිනීමරපු හොරා කාපු ජඩයන්ගේ නම් ගම් පම්පෝරි වෙත කිසිදු වටිනාකමක් නො දිය යුතු!!!!!! ලෝක උරුම පොතක මේ ජඩයන් ගේ නම්???!!
@user-fl8om7yb3l
@user-fl8om7yb3l Жыл бұрын
ඒ කාපු උනුත් පරන්ගිය තමා , තවමත් මේ රට පාලනය කරන්නෙ පන්සලේ දායකයො උන පරන්ගි .
@123ban
@123ban Жыл бұрын
ඔබට නොමිලේ උසස් අධ්‍යාපනය ලැබුණද, . ස්වාධීන වුණාට පස්සේ අපි වාරිමාර්ග ගොඩක් දියුණු කළා.අපි මාර්ග ගොඩක් දියුණු කළා. ශ්‍රී ලංකා වරාය දැන් ලෝකයේ අංක 26 යි
@angelsilva3727
@angelsilva3727 Жыл бұрын
ඇත්තටම රට කන්නේ කවුද, දේශපාලකයන්ද , රටේ ඉන්න මෝඩ ජනතාවද?
@starlitnews
@starlitnews Жыл бұрын
ඇයි නැත්තේ මුන්ගේ නම් රටවල් බංකොලොත් කරපු උන්ගේ ආසාධු ලේඛනයට ඇතුලත් වෙනවා!
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
@@angelsilva3727 දෙගොල්ලම😀
@keerthichandraratne3923
@keerthichandraratne3923 Жыл бұрын
බුසලින් මනින්නේ බර නෙවෙයි. හාල් බුසලක බර රත්තරන් බුසලක බරට සමාන නැහැ.
@DahamBalasooriya
@DahamBalasooriya Жыл бұрын
Well done. You are correct.
@sakkaralanka383
@sakkaralanka383 Жыл бұрын
Saho Peña Nara kiyanne
@DahamBalasooriya
@DahamBalasooriya Жыл бұрын
?
@sandunsriadhikari8839
@sandunsriadhikari8839 Жыл бұрын
ඉස්සර බර මනින්න වෙනම මිම්මක් තිබ්බේ නෑ නේද. අවකාශය මනින ඒකකම නේද බර මනින්න භාවිත කළේ
@skusky264
@skusky264 Жыл бұрын
Yes definitely volume ekak hetiyata gnna one
@DihasWijedoru-le9ro
@DihasWijedoru-le9ro Жыл бұрын
Sir ara parangi pruthugalayata gena giya dharmpala rajathumage rattaran prathimaw thama pruthugala thiyenawada pls danna kenek comment ekak dannakoo
@amaratungah.a6615
@amaratungah.a6615 Жыл бұрын
මෙම වස්තුව අපට ආපසු ලබා ගැනීමට දැන් උත්සාහයක් ගනිමු.
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
ඔව් ඊට පස්සේ ඒවාත් නාමල්ට හොරකම් කරන්න පුලුවන්නේ අපි රාජපක්ශලාට උදව්වට CCTV off කරලා දෙමු පව්නේ රාපක්ශලා.
@menakagamagedara2227
@menakagamagedara2227 Жыл бұрын
බුසලෙන් මනින්නේ පරිමාවයි. එතකොට බුසලක බර හරියටම රාත්තල් 46 ක් කියන්නේ, කොහොමද? මනින ජාතිය අනුව බුසලක බර, වෙනස් වෙනවා නේද?
@user-bl4uk4gv4d
@user-bl4uk4gv4d 3 ай бұрын
Ou busalak kiyanne kartu 4k eka kartu 1k kiyanne kurni 2k manina jatiya anuwa bara wena senawa vi maninawanam busalaka k.g. 20i kartu 1e k.g 5i
@kasunpremarathna5028
@kasunpremarathna5028 Жыл бұрын
👍👍
@priyankaramadugalla3287
@priyankaramadugalla3287 Жыл бұрын
Sir me chirayaaak maawaganna kiynawa film ekak wage video eka hadila balagena yanawa hitha athule sir kiyana kathawa ekka.
@chamarama9349
@chamarama9349 Жыл бұрын
රත්තරන් කිලෝ ගණනය වැරදී වෙන්න ඔනේ බුසල මුලික වශයෙන් පරිමාවක් ඒ පරිමාවේ රත්‍රන් දැම්මාම තියන බර ප්‍රමාණය වී වලට ලැබෙන අගයට වඩා ඉතා අධික ප්‍රමාණයක්
@dinushapathiranage6842
@dinushapathiranage6842 Жыл бұрын
ඔබ නිවැරදියි. වී බුසලක 22kg තියනවා. රත්තරන් බුසලක බර ගොඩක් වැඩියි. "යකඩ ගොනියයි, පුලුන් ගෝනියයි" වගේ.
@user-ko1ku1rp6c
@user-ko1ku1rp6c Жыл бұрын
Peheragatta wastuwa musium wala tiynne kohomada. Mekata uttrayak denna.
@john_____
@john_____ Жыл бұрын
අමතක කරන්න එපා මෙතන "ජයවීර බණ්ඩාර" කියලා පස්සෙ නම වෙනස්කරගත්තෙ වෙන කව්රුත් නෙමෙයි , රාජසිංහ රජ්ජුරුවන්ගෙ වස්තුව කොල්ලකාපු දකුණු ඉන්දියාවෙන් ආපු "අරිට්ඨ්කී වෙණ්ඩුපෙරුමාල්" කියලා🧐 ,මිත්‍යාදෘශ්ඨියෙ උල්පත ,මුං දකුණු ඉන්දියාවෙන් අපේ රටට එද්දි අඹුඩ ගහගෙන ආවෙ , අත්දෙක වන වන ඇවිත් අපේ රටේ දේවාල(කෝවිල්) අටව ගත්තා , ඉන්දියාවෙ කේරළේ "අරිට්ඨ්කී වෙණ්ඩුපෙරුමාල්" ලා කෝටිගානක් ඉන්නවා 🧐 ,වඩිගයො වගේ රටේ රජකමත් ඩැහැගන්න මුගෙ කල්පනාව තිබ්බෙ 🧐 🤣🤣🤣
@wihangasihilel2318
@wihangasihilel2318 Жыл бұрын
මෙතන කතාකරන්නෙ ඒ ජයවීර බණ්ඩාර නෙවෙ
@chanukasandaruwan4099
@chanukasandaruwan4099 Жыл бұрын
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 Жыл бұрын
❤❤❤
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg Жыл бұрын
👍👍👍
@dineshsanjeewa4034
@dineshsanjeewa4034 Жыл бұрын
🙏
@medilgamage438
@medilgamage438 Жыл бұрын
❤❤🙏
@hiruswaris1777
@hiruswaris1777 Жыл бұрын
❤️🙏👍💐
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 11 ай бұрын
මහා වස්තු කොපමණ තිබුණත් අන්තිමේදි යන්න වෙන්නෙ හිස් අතින්.
@priyankaperera5010
@priyankaperera5010 Жыл бұрын
😮😮😮
@mr.mudiyanse
@mr.mudiyanse Жыл бұрын
වී බුසලක් කියන්නෙ වී කිලෝ 22, හැබැයි කෝපි බූසලක් කීවොත් බර වෙනස්, ඒක පරිමාවක් ඒක නිකන් කෝප්පෙකින් එකයි වගේ අදහසක්, කෝප්පෙට දාන දේ අනුව බර වෙනස් වෙනව හැබැයි පරිමානෙ එකයි, බුසලක් කියන්නෙ අගල් 15, 15 විතර පෙට්ටියකින් එකක්. Google එකේ තියන විදිහට රත්තරන් බුසලකට රත්තරන් කිලො 680, රාත්තල් 1500 විතර අල්ලනව 😮 කොහොම නමුත් විශාල රත්තරන් කාසි ප්‍රමානයක්. හමුදාවට පඩි ගෙව්වද දන්නෙත් නෑ මොකද 9000 ක සේනාවකට එක්කෙනාට එක කාසිය ගානෙ ගෙව්වත් කාසි 9000 ඕන. එතකොට පරිමානෙ හරියනව. මගේ පව්ද්ගලික අදහසක් පමණයි ♥️
@dambullehemarathanathero5162
@dambullehemarathanathero5162 Жыл бұрын
👍👍👍❤❤❤❤
@kalanaepasinghe200
@kalanaepasinghe200 3 ай бұрын
❤❤❤❤❤❤❤
@sudathbandara9745
@sudathbandara9745 Жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@kdmdharmapala2937
@kdmdharmapala2937 Жыл бұрын
Don't forget Randeniwela war 1630Ad.
@sunilkumarapperuma3274
@sunilkumarapperuma3274 Жыл бұрын
නුවන්ගෙ අතරමග කඩාපැනීමත් හොදයි.මහාචාර්යතුමාට ඇතැම් කරුනු රහට ඉදිරිපත් කිරිමට අවශ්‍ය උත්තේජනය ඉන් සැපයෙනවා. 😂
@herathbanda306
@herathbanda306 Жыл бұрын
Kerawelle parapura genath progaram ekak karannako ane daladawee seba uruma karuo kauda ? Eka loku andolathmaka prasnyak now karaliyata emin pawathina
@sajith259
@sajith259 Жыл бұрын
Agaya karanawa danuma. Namuth adi 660k usa sigiri gale adi 300kin vitara pattakata venda thoyena pokuna gana obatuma danuvatda ?? Adatath as dakagata haki, galen nirmanaya kara ati ema POKUNA dakkada ?? Vayasaka mahinda ranil bula kelinawa vage myath bula kelinawa dan. Vee busalen maninne hal busalaka bara rattaran busalakata samana venne naha mahacharyathuma. Dan vishrama yanna
@shashikamadushan
@shashikamadushan Жыл бұрын
ඔතන කියන්නෙ බුසලෙ තියෙන කිලො ගාන නොවෙයි යකුනෙ බුසල් පෙට්ටියක් කියලා හිතන්න කො ඒවගෙ පෙට්ටි දාහතරක් රන්කාසි නැතුව බුසලක තියෙන කිලො ගානෙන් නොවෙයි ....ඒකයි සරල අරුත
@MrWoshitha
@MrWoshitha Жыл бұрын
Ran Kasi Lesa Kahawanu nam adahas kale oya pawasuwata wada godak bara wadi wenawa Kahawanu Waka average weight Eka 4.5grams !!!
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
ජයවීර මුදලාලි 😀
@janithfernando2323
@janithfernando2323 Жыл бұрын
මෙහෙ තිබ්බබනම් ඩේසිගෙ මල්ලේ
@dilupaniranga2669
@dilupaniranga2669 Жыл бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 Жыл бұрын
🌹🌺🌷🌹🌺🌷🌹🌺🌷
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 Жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾💐
@dinethanuradha1474
@dinethanuradha1474 Жыл бұрын
ජය වීරගෙ ගෙදරක් කොහොමද උඩරට තිබුනේ , එහෙම ගෙයක් තිබ්බත් ඔච්චර වස්තුවක් ඔයවගේ වෙලවක එහෙ තියාගයිද ඔහු
@herathgunathilaka4818
@herathgunathilaka4818 Жыл бұрын
ඒකනම් ඇත්ත.
@asithamaduranga6017
@asithamaduranga6017 Жыл бұрын
true ...
@nuwanchamara7253
@nuwanchamara7253 2 ай бұрын
මැනිකට උන දේ කිව්වෙ නෑනෙ😊
@maheshgamage5517
@maheshgamage5517 Жыл бұрын
කැකිරි ගෙඩියක් වගෙ ලොකු එකක්ද..netinam එ hedaya tiyana ekkda..එකෙ වයිරම
@viduranalawaththa1084
@viduranalawaththa1084 11 ай бұрын
අද කාලෙ වගේ නම් ඩොලර් මිලියන ගානක වත් කම් තියන මහා බලයක් තියන මනුස්සයෙක්, පුටිං ළග ඉන්න යව්ගිනි ප්‍රිගොශින් වගේ
@duleepdissanayaka1721
@duleepdissanayaka1721 Жыл бұрын
මහාචාර්ය තුමත් ඒ ප්‍රදේශයේ නිසා රන්දෙනිවෙල සටන ගැන ලොකු විස්තරයක් කියන්න
@amithalasantha8176
@amithalasantha8176 Жыл бұрын
Egor konshenko wage neda Jayaweera bandara mudalith
@sugathasenamudalige7713
@sugathasenamudalige7713 Жыл бұрын
සිරිවර්ධන පුර කියන නම ආවෙ කොහොමද කියල දෙනවද?
@user-mo5dv6uk4t
@user-mo5dv6uk4t Жыл бұрын
රත්තරන් සහ සහල් මැතිතුමනි වී බුසලක් ලෙසින් සම්මත කිලෝ 20.9 කි. ඝනත්වය දල වශයෙන් ජලයේ ඝනත්වයට සමාන යැයි ගනිමු. රත්තරන් වල ඝනත්වය එමෙන් 19 ගුනයකි. ඒ අනුව රන් බුසලක රන් 20.9×19 = 397 , එනම් කිලෝ 400 ක් පමණ වෙන බව සලකන්න.
@w.m.jinasena9384
@w.m.jinasena9384 25 күн бұрын
එකම දෙ කිය කාලය කනවද
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
ඇයි රාජ් කිසිම තැනක පුරාවිද්‍යා රක්ශිත ඉඩම් මංකොල්ලය ගැන කතාවක් නැත්තේ ...
@ggdissanayake8277
@ggdissanayake8277 Ай бұрын
Raj kiyanne oyage ththatha?minissunta garu karala katha karanna lankawe minissugen puruddak attema ne,ochchara diunu japanaya wage rarawal unath oluwa namala achchara karala katha karanne,mokda eeminissunge loku kamak ne, nihathamanii ekai.Ekata ape minissunta athi deyak ne,danna dekuth ne.....habai loku kama nam upaththiye idan thiyanawa
@ruwan19761
@ruwan19761 Жыл бұрын
අයියෝ,බුසලට වී කිලෝ 20 උනාට ඒකට වැලි පුරවලා කිරලා බලන්නකෝ කිලෝ 40ක් විතර වෙයි.ඒකට රත්තරන් පිරෙව්වොත් බුසලෙන් එකක් කිලෝ 150ක් විතර වෙයි.
@daridumuthukudaarachchi5907
@daridumuthukudaarachchi5907 Жыл бұрын
Man nikan ahana 500g kiyana butter cup ekata sand hari bread hari Marshmallows hari chicken hari gamoth ena 500g mada ? Nana da? Evaga vana barida ?
@herathbanda306
@herathbanda306 Жыл бұрын
Kekiri gediyak wage gem eka nil menikakda? Nerthnam nil aranoolakda? Ratu ara noolakda?
@jayanthaherath6569
@jayanthaherath6569 Жыл бұрын
අගයමි...
@viduranalawaththa1084
@viduranalawaththa1084 11 ай бұрын
පවුම් වලින් බැලුවොත් රත්තරං පවුම් 35000ක්, ගනන් හදලා බලන්න පව්ම දැන් යන ගානෙන් වැඩි කරලා
@Rpkosala
@Rpkosala Жыл бұрын
බුසලකට වී 22kg අල්ලනවා නමුත් බුසලකට රත්තරන් පුරවපුවම එකේ රත්තරන kg කියක් අල්ලනවද කියලා බලන්න ඔනා
@specialarteffects8548
@specialarteffects8548 Жыл бұрын
මේ අරුම පුදුම රෝද හතර කරන කෙනානේ
@mudithagnanarathna2009
@mudithagnanarathna2009 Жыл бұрын
Nambu namaya saha panawala pihiti ema gabgave malu allimata balaya Rajasinghe raju visin adala henayata laba dunna
@mudithagnanarathna2009
@mudithagnanarathna2009 Жыл бұрын
As per the records that gemstone is a yellow one and it was keep to stop the closing door
@samlk5200
@samlk5200 Жыл бұрын
සර්, හේනයාගේ මැණික දැන් කොහෙද තියෙන්නෙ?
@bindu492
@bindu492 3 ай бұрын
පුද්ගල නාම වල නීන්ග්‍රන් ,නීල්ග්‍රන් කියන වාසගම් වල තේරුම මොකක්ද ද ,සර් ..
@bindu492
@bindu492 3 ай бұрын
වි බුසල්ක කිලෝ ප්‍රමාණයට වඩා රත්‍රං බුසල් බර වැඩි ...
@nilankasamanjith8014
@nilankasamanjith8014 3 ай бұрын
ජයවීර මුදලාලි😂😂😂
@mahendraseneviratne981
@mahendraseneviratne981 Жыл бұрын
🌹🌹🌹❤❤❤
@bindu492
@bindu492 3 ай бұрын
87,89 ඝා තාම ඇද්ද , නැද්ද ?
@bindu492
@bindu492 3 ай бұрын
ජයවීර සේනාංක වලට පඩි ගෙවන්න එපාය ... මාසයට රං කාසි එකක් වත්
@truparupa4464
@truparupa4464 11 ай бұрын
රන් බුසල බර කිලෝ 100 ව් තර විය හැකිය
@sardhasuramyalatha1095
@sardhasuramyalatha1095 Жыл бұрын
අනේ මංද බොල පුලුන් කිලෝ එකයි .යකඩ කිලෝ එකයි කෝකද වැඩි බර නුවන්.ඉතිහාසෙට නමි 100 ඒත් සාමාන්‍ය දැනම ඍණ.ඉතිහාසයත් ඉතින් මුකුත්ම නොදන්න උන්ට හොදයි.පරණ ඛොරු හෑල්ල නොකියා ඇත්ත ඉතිහාසය හොයල කියපල්ල ඛන්
@Julian_1990
@Julian_1990 10 ай бұрын
එහෙම නම් ඔයා දන්න ඉතිහාසය මේකෙ ඉතිරිපත් කරන්නකො...පරිශීලනය කල පොතපතත් එක්කම
@buddhiwijerathne9821
@buddhiwijerathne9821 Жыл бұрын
Ha ha ha.. mewa ahala hina kala pana yanawa. Munge gobba rata loketa 89billions naya wela inne. Redde wanshe kathawa.. 😅😅😅
@nissankamayadunna532
@nissankamayadunna532 Жыл бұрын
පෘතුගීසීන් නූයි ලස්කිරන්ඥ හමුදාව පහත රට සිට ආක්‍රමණය සදහා උඩරටට ගියේ එතකොට ඔය කියන වස්තු රුගෙන ගියේ නැද්ද
@chaga2164
@chaga2164 Жыл бұрын
මම හිතන්නේ පෘතුග්‍රීසි, ලන්දීසි ඉංග්‍රීසි නෙවෙයි ```වෙන්දීසි```, ඒ කියන්නේ රාජපක්ෂ හොර රෑනයි(රනිල් රාජපක්ෂද ඇතුලුව) උන්ගේ හෙන්චයියොයි මේ රටින් මංකොල්ලකාපු වස්තුවේ වටිනා කම ඉතා ඉහලයි.
@nimalr5111
@nimalr5111 Жыл бұрын
නිදහසෙන් පස්සේ අපේ දේශපාලකයෝ හොරකම් කරන එක ඇත්ත .එහෙත් ප්‍රතුගීසි , ලන්දේසි , ඉංග්‍රීසි කරපු කොල්ල කෑම ,සූරා කෑම අපිට හිතන්නවත් බැරිතරම් විශාලයි. ඔවුන් අපේ වටිනා සටන් ක්‍රම , හෙලවෙදකම වගේ දේවල් කොච්චර විනාශ කලාද ?
@Julian_1990
@Julian_1990 10 ай бұрын
හැම රෙද්දටම දේශපාලනය ඇදල අරගෙන මරි මෝඩ කථා කියන්න එපා ගෝතයෙක් වගේ
@nilankasamanjith8014
@nilankasamanjith8014 3 ай бұрын
​@@Julian_1990අනේ පලයන් බයියෝ යන්න
@ashanniluka4651
@ashanniluka4651 3 ай бұрын
හැම මගුලටම අරූ හොරා කෑවා මූ හොරා කෑවා කෑවා කියාගෙන හැමිනෙන්න හදන්නේ මහා මරි මෝඩ හැතිකරයක් 🤮
@ashanniluka4651
@ashanniluka4651 3 ай бұрын
බොට පිස්සුද හැටිද මීහරකෝ ?
@sakkaralanka383
@sakkaralanka383 Жыл бұрын
Jayaweera bandara = Mahinda rajapaksha
@ggdissanayake8277
@ggdissanayake8277 Ай бұрын
More than
@nshan2592
@nshan2592 Жыл бұрын
කැකිරි තරම්😅 කිලෝ එකක දෙකක තුනක හතරක
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
අපොයි ඊට වඩා බර වැඩියි. එ්ත් එ්ක ඔය කියන තරම් ලොකු නැතිව අැති.
@KPC00
@KPC00 5 ай бұрын
අගනේය
@dayanandadias2919
@dayanandadias2919 Жыл бұрын
රාජ්පක්ශලාට ඇහෙනවා ..වැඩි විස්තර කියන්න එපා..
@bindu492
@bindu492 3 ай бұрын
හේන්යා ..ඉන්දියානු සම්බවය ඇති අය වෙන්න ඇති ..මුතු කොන් සිංහ ශේන්යා කියන නම තියෙන්නෙ ?
@gamunuchinthana9542
@gamunuchinthana9542 Жыл бұрын
බුසලක් කියන්නෙ කොලෝ විස්සයි දශම පහක් නැතහොත් කිලෝ විස්සයි ග්‍රෑම් පන්සීයක් මං ගැමුණු
@wihangasihilel2318
@wihangasihilel2318 Жыл бұрын
ඒ වී , රත්තරං වලදි වෙනස් වෙනව බර. ... ගැමුනු
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 Жыл бұрын
කාලකන්නි දුෂ්ඨ පරංගි.😥
@Tresure41
@Tresure41 Жыл бұрын
උන්ට වැඩිය කාලකණ්ණි දුශ්ට මිනිස්සු තමයි රාජපක්ෂවරු කියන්නේ
@Julian_1990
@Julian_1990 10 ай бұрын
​@@Tresure41 පල නපුංසකය යන්න මහින්ද නැත්තන් තොට කොටි ඇරල ගිහිල්ල
@Julian_1990
@Julian_1990 10 ай бұрын
​@@Tresure41 උබ මොනවද දන්නෙ පරංගි ගැන😅
@dinushabandu3996
@dinushabandu3996 Жыл бұрын
පම්පෝරි තවුසන් ටෝක් තාම ඉවර නැහැ .. 😂😂😂😂😂😂😂
@Julian_1990
@Julian_1990 10 ай бұрын
කොහෙද බූරුව මෙතන තවුසන් ටෝක් මේක ලංකාවෙ ඉතිහාසය...තොට බැරි නම් නොබල හිටු
@dinushabandu3996
@dinushabandu3996 10 ай бұрын
@@Julian_1990 . පම්පෝරි තව්සන් ටෝක් තමයි බං .. වඩිග රජවරුන්ගේ දේවල් වලට මොකටද තොපි තප්පුලන්නේ .. වඩිග රජවරු විතරක් නොවෙයි . බහුතරයක් රජවරු සේරම ගෙනාවේ ඉන්දියාවෙන්. ඒ නිසා පපෘතුගීසි ගෙනිච්චේ වඩිග රජවරුන්ගේ දේවල් මිසක් කොල අතු ඇදන් අපි යක්කු බොලව් කියනා තොපිට ඇති ලබ්බක් නැහැ . මේ ඔක්කොටම හෙළ ලේබලේ අලෝලා ලෝකෙට පේන්න පම්පෝරි තව්සන් ටෝක් දෙන්නේ .. පුලුවන් නම් මෙතන ලියපං බලන්න සිංහල ගොන්නුන්ගේ අනන්‍යතාවයක් .. 😀😀😀😀😀😁😁😁 නැහැ බං මුකුත්ම නැහැ තොපිට .
@pubudu860
@pubudu860 Жыл бұрын
පුටින්ට ගහන්න ආපු එකා ජයවිරගෙ නැයෙක්ලු
@john_____
@john_____ Жыл бұрын
අමතක කරන්න එපා මෙතන "ජයවීර බණ්ඩාර" කියලා පස්සෙ නම වෙනස්කරගත්තෙ වෙන කව්රුත් නෙමෙයි , රාජසිංහ රජ්ජුරුවන්ගෙ වස්තුව කොල්ලකාපු දකුණු ඉන්දියාවෙන් ආපු "අරිට්ඨ්කී වෙණ්ඩුපෙරුමාල්" කියලා🧐 ,මිත්‍යාදෘශ්ඨියෙ උල්පත ,මුං දකුණු ඉන්දියාවෙන් අපේ රටට එද්දි අඹුඩ ගහගෙන ආවෙ , අත්දෙක වන වන ඇවිත් අපේ රටේ දේවාල(කෝවිල්) අටව ගත්තා , ඉන්දියාවෙ කේරළේ "අරිට්ඨ්කී වෙණ්ඩුපෙරුමාල්" ලා කෝටිගානක් ඉන්නවා 🧐 ,වඩිගයො වගේ රටේ රජකමත් ඩැහැගන්න මුගෙ කල්පනාව තිබ්බෙ 🧐 🤣🤣🤣
@GihanPerera-nk6hs
@GihanPerera-nk6hs Жыл бұрын
Toilet lanka. 👹👹👹
@udayaprasanna2708
@udayaprasanna2708 Жыл бұрын
හරිම වැදගත් අදත්
@user-xb7or7kx8t
@user-xb7or7kx8t Жыл бұрын
@heshanprabath401
@heshanprabath401 Жыл бұрын
❤❤❤
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@gaminimahawithana377
@gaminimahawithana377 Жыл бұрын
@chamilamax
@chamilamax Жыл бұрын
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 Жыл бұрын
@ajithkumara2691
@ajithkumara2691 Жыл бұрын
❤❤❤
@chathuranandika6331
@chathuranandika6331 Жыл бұрын
❤❤❤
@ominduviraj6926
@ominduviraj6926 Жыл бұрын
❤❤❤
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
🙏
@namaljayaweera5104
@namaljayaweera5104 Жыл бұрын
රන් බුසල වී බුසලට වැඩිය බොහෝසෙයින් බර වැඩිය
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 207 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН