Aggiornamento කරන විදිය බලමු Permesso/Carta di Soggiorno | Saman Perera

  Рет қаралды 4,864

Sinhara Mudalige Saman Perera

Sinhara Mudalige Saman Perera

Күн бұрын

Пікірлер: 33
@djperry9999
@djperry9999 3 жыл бұрын
පිටරටවල ඉන්න අපිට මූණදෙන්න සිද්දවෙන මේ වගේ ලියකියවිලි වැඩ වල තොරතුරැ මේ විදිහට පැහැදිලි කියලා දෙන ගුරැවරයෙක් ලබන්න අපි පිං කරලා තියෙනවා. ඔබතුමාට බොහෙම පිං..🙏
@sinharamudaligesamanperera
@sinharamudaligesamanperera 3 жыл бұрын
ස්තුතියි ඔබට
@madusankatharindu
@madusankatharindu 2 жыл бұрын
Thanks aiya 👍👍👍
@s.asavima7259
@s.asavima7259 3 жыл бұрын
grazie
@chamanchirath7842
@chamanchirath7842 3 жыл бұрын
Super
@SunandaRanjani-p9k
@SunandaRanjani-p9k Жыл бұрын
🌻🌻🌻
@myrnaperera1597
@myrnaperera1597 2 жыл бұрын
Thank u very much
@indiceleste9351
@indiceleste9351 4 жыл бұрын
grazie!!
@DinushaIshan
@DinushaIshan 2 жыл бұрын
👍
@tarushihewapathiranage9185
@tarushihewapathiranage9185 3 жыл бұрын
Buon giorno carta sorgono mage duwata den 14 m'ama aggiornato katana duna apita lankawata yan pluwanda ricevuto akat aka grazie
@deshikatharani70
@deshikatharani70 2 жыл бұрын
ස්තූතිය සමන් අයියේ බොහොම පැහැදිලි විදියට තේරුම් කරලා දෙනවා.අවුරුදු 14 හා 18 දී දරුවන්ගේ carta di soggiorno එක ලබා ගන්නේ කෙසේද ?
@sinharamudaligesamanperera
@sinharamudaligesamanperera 2 жыл бұрын
අලුත් aggiornamento එකක් කරන්න , දරුවාට වෙනම modulo එකක් අවශ්‍ය වෙනවා
@Manu-wm4iv
@Manu-wm4iv 2 жыл бұрын
මම මගෙ අලුතින් ඉපදුනු බබාට මෙ විදියට මගෙ සොජ්ජොර්නො එක අජ්ජොර්නමෙන්තො කලා ඒක වැරදිද? අලුතින් ඉපදුනු බබාලට වෙන විදියක් තියෙනවද කිට් එක පුරවන අනික එයල මගෙන් මෙන්න මෙ ලියුම ඉල්ලනව මේ මොකක්ද? Dichiarazione rilasciata dalla rappresentanza dipolomatica/consolare del paese
@sinharamudaligesamanperera
@sinharamudaligesamanperera 2 жыл бұрын
උප්පැන්න සහතිකය අවශ්‍ය වෙනවා.... Inserimento figli , මවගේ permesso එක aggiornamento කරන්න ඕනේ , අවශ්‍ය වෙන්නේ දරුවාගේ උප්පැන්න සහතිකය සහ codici fiscale
@Manu-wm4iv
@Manu-wm4iv 2 жыл бұрын
ස්තීතියි ඔබට මගෙන් මෙන්න මෙ ලියුම ඉල්ලනව questura eka මේ මොකක්ද? Dichiarazione rilascia dalla rappresentanza diplomatica/ consolare del paese
@sinharamudaligesamanperera
@sinharamudaligesamanperera 2 жыл бұрын
3388440519 කතා කරන්න
@chandiperera6858
@chandiperera6858 3 жыл бұрын
මට කියන්න පුළුවන්ද aggiornamento කරණකොට අවුරුදු 14ට වැඩි දරුවාට අලුත් kit එකක් පුරවන්න ඕනද කියලා
@sinharamudaligesamanperera
@sinharamudaligesamanperera 3 жыл бұрын
ඔවු අලුතින්ම kit එක පුරවන්න ඕනේ ....
@deshikatharani70
@deshikatharani70 2 жыл бұрын
ලිපිනය සඳහන් කරන විට රෙසිඩන්ට් උවමනා ද ( Stato di familia)
@sinharamudaligesamanperera
@sinharamudaligesamanperera 2 жыл бұрын
අවුරුදු 14 ට වඩා ළමයින් වෙනුවෙන් සමහර questura වලින් indonita alloggiativa එකක් ඉල්ලනවා
@sugeethfernando406
@sugeethfernando406 2 жыл бұрын
අයියෙ කර්තා සොර්ජොර්නො එක අවුරුදු දහයකින් විතර අජොර්නො මෙන්තු එකක් කරලා නැහැ ,⁣මට පොඩි දෙන්නෙක් ඉන්නවා,11/12 අතර මෙ දෙන්නාවම ඇතුලත් කරනවානන් job contract එකක් අවෂ්‍ය වෙනවාද....? Please අයියාගෙ phone no එක දෙන්න පුලුවන්ද...?..thanks 🙏
@sinharamudaligesamanperera
@sinharamudaligesamanperera 2 жыл бұрын
3388440519
@sugeethfernando406
@sugeethfernando406 2 жыл бұрын
Thanks ...🙏
@nisansalahewagamage2512
@nisansalahewagamage2512 3 жыл бұрын
Grazi mille
@yapakumara4929
@yapakumara4929 3 жыл бұрын
මෙවගෙ දේවල් දැනගෙන ඉන්න එක ලොකු දෙයක් අනේ මහත්තය නම වෙනස් කරල හදන්න පුලුවන් ද ඒ කියන්නෙ දැනට සර්ජන් එකේ තියෙන්නෙ කුමාරි හාමි කියල හාමි කියන එක අය්න් කරන්න අවස්සය් සේරම කොහොමද කරන්නෙ පාස්පෝටි එක කොන්ති පිස්කාලෙ අය්ඩි සේරම එහෙම තියෙන්නෙ වුප්පැන්නෙත්
@sinharamudaligesamanperera
@sinharamudaligesamanperera 3 жыл бұрын
3388440519 පැහැදිලි කරන්නම් call එකක් ගන්න
@yapakumara4929
@yapakumara4929 3 жыл бұрын
@@sinharamudaligesamanperera ස්තුතිය් මම ගන්නම්
@cesarphilippe7104
@cesarphilippe7104 3 жыл бұрын
Your toking with music. Man. What do
@deshikatharani70
@deshikatharani70 2 жыл бұрын
අවුරුදු 14 ත් 18 දරුවන්ගේ carta di soggiorno එක ඉල්ලුම් කරන්න කෙසේද
@kasunmadhusha6251
@kasunmadhusha6251 Жыл бұрын
👍
Carta di Soggiorno පුරවන විදිය බලමු ... | Saman Perera
29:24
Sinhara Mudalige Saman Perera
Рет қаралды 1,5 М.
пришла на ДР без подарка // EVA mash
01:25
EVA mash
Рет қаралды 3,3 МЛН
AGGIORNAMENTO කරන විදිය බලමු ...|Saman Perera
39:53
Sinhara Mudalige Saman Perera
Рет қаралды 10 М.