මාලිමාවට බැනපු ඉරාජ්ට සහ පේෂලට වෙච්ච දේ iraj and peshala video | anura kumara disanayaka and ranil

  Рет қаралды 214,781

Sinha Sri

Sinha Sri

Күн бұрын

මාලිමාවට බැනපු ඉරාජ්ට සහ පේෂලට වෙච්ච දේ iraj and peshala video | anura kumara disanayaka and ranil අනුර කුමාර දිසානායකගේ ජීවිතේ ඔබ නොදන්නා ඇත්ත පැතිකඩ anura kumara disanayake life storry NPP Anura
iraj and peshala
iraj weerarathna
damitha aberathna
peshala
damitha
iraj
sri lanka news
sri lanka last news
sudaa criation
sudaa studio
talk with sudaa
hiru news
derana news
swarnawahini news
mahinda rajapaksha
anurakumara disanayaka
sajith premadasa
sajaba
samagi jana balawegaya
සජබ
#anurakumaradissanayake #ranilwickremesinghe #namalrajapaksha

Пікірлер: 1 700
@annamasi1074
@annamasi1074 7 күн бұрын
තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නැති බොහෝ පිරිසක් ඉන්නවා. එයින් දෙදෙනෙකු පමනයි ඔය පෙනුණේ.
@SunilKarunarathne-uo2xv
@SunilKarunarathne-uo2xv 7 күн бұрын
මට වයස 48යී. මම රස්සාව කරන්නේ දෝහා කටාර් වල. ඇත්තම කයනවානම් මේ හම්බවෙන සොච්චම් පඩියත් මදි ජිවත් වෙන්න. මම දාන මෙස් දෙකේත් හොදටෝම හිල් අච්චරටම සව්ත්තු වෙලා මෙස් කුට්ටමක් ගන්න බැරිව මම ලතැවෙන්නේ. මට මම ගැනම දුක හිතුනා. වහල්ලෙක් විදියට මහින්දට පොහොට්ටුවට චන්න්දේ දුන්නු මම රටේ අනාගත දුවා දරුවෝ ගැන හිතලා වෙනස් වුණා මෙවර මගේ වටිනා චන්දෙ අපේ අනුර සහෝදරයාට npp එකට. මාලිමාවට ජයවේවා අපේ රටට ජයවේවා.
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 5 күн бұрын
Aniwaryenma. Anura Disanayaka mahathata jayen jayama wewa. (From Syprus)
@briandilvaezeebriandilvaez2336
@briandilvaezeebriandilvaez2336 5 күн бұрын
අපි වෙනස් කරමු
@ritamudalige5828
@ritamudalige5828 5 күн бұрын
අනිවාර්යයෙන්ම අපි බුද්ධිමත් වෙන්න ඕනේ මේ වෙලාවෙ. මාලිමාවට ජයවේවා !!
@malaniindu4565
@malaniindu4565 Сағат бұрын
ඇත්තෙන්ම දරුවෝ මුන්ට අසුචිවලින් ගහන්න ඕනේ කාලකන්නි ඒ දුප්පත් දරුවෝ විඳින දුක දන්නේ නෑ මුන් ට ව් එකක් ඉස්සරහට ඇවිත් දාන මුන් ඊළඟට ඉපදෙන්නේ තිරි සන්නු ගොන් චූන් බලන්නකෝ ara මනෝජ් පිරිස් ගේ බෑන්ඩ් එකේ inna ළමයව ඉස්සරහට අරන් කරන් ජෝක් ඒක නිසා එලමය මොන තරම් ලැජ්ජාවට පත් වෙනවද මුන් ඊළඟට ඉපදෙන්නේ තිරිසන්නු වෙලා ඇත්තමයි
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e 7 күн бұрын
නියමයි මල්ලි කතාව නම් සුපිරි,, මෙන්න මොළේ තියන තරුණයන් ,, රට අනුරට ⏱️⏱️⏱️👍👍👍👍
@arunafernando7775
@arunafernando7775 7 күн бұрын
Kawuru hari dhanna kenek peshalage ; irajge Dhurrakathana anka dheka dhannako.unta kantha jangi tikak yawanna.
@tribelife7650
@tribelife7650 7 күн бұрын
It is good for the country for some time we change the politics
@වතගොත-ෂ3ඝ
@වතගොත-ෂ3ඝ 6 күн бұрын
මිනිස්සු හිර වෙලා බය වෙලා ගුලි වෙලා ඉන්න ඕනී කාලයක් නෙවෙයි මේ.... ඇයි අපි එහෙම වෙන්නෙ... අපි එහෙම විය යුතු නෑ.... මං කතා කලේ ඒ ඇත්ත ගැනයි.... ඔබ සැමට ස්තූතී❤️
@mangalakarunarathna3069
@mangalakarunarathna3069 5 күн бұрын
Neyamai sahoo.....
@mobailplus5541
@mobailplus5541 5 күн бұрын
ලැජ්ජයි පේෂල
@lalitha4233
@lalitha4233 7 күн бұрын
සමිපුර්ණ ඇත්ත පුතා අනීවාර්යයෙන්ම අපි මාලිමාවට
@වතගොත-ෂ3ඝ
@වතගොත-ෂ3ඝ Күн бұрын
❤️
@madaraweerasinghe4201
@madaraweerasinghe4201 7 күн бұрын
ගමේ මනුස්සයා විතරක් නෙවෙයි නගරයේ මිනිස්සුත් උඩට හොදින් ඇදන් ගියාට යට ඇදුම් ඔහොම තමයි ඒවා කාටවත් පේන්නේ නැහැ නේ මේ මිනිස්සු ඇත්තට මූන දෙන්නේ නැතිව විකාර කියව කියව එයාලම හිනා වෙනවා 😢😢
@asankapriyalal2349
@asankapriyalal2349 5 күн бұрын
ඒක උන් දැනගන්න එපැයි බං... උඩ ඇඳුමට වඩා යට ඇඳුම් ගාන වැඩිද බං...??? අනික යට ඇඳුම් මහ ගොඩක් උවමනාද උඩට අඳින එව තරම්.... බයිල කියල රට්ටු හිනස්සනව නම් ඒක උන්ට කරගන්න දීපන් උඹල සුද්ද කරන්නැතුව.... ඕවද බං රටේ මිනිස්සුන්ට දැන් තියන ප්‍රශ්න.... මොකා උනත් ජෙප්පන්ගෙ එකෙක් දෙන්නෙක් සතියකට වතාවක් ඇදන් නාල ගූ කරගන්න එක නම් පැහැදිලිවම පේනව..... උන්ගෙ ගූ හෝදන්න ගිහිල්ල උඹල ගඳ ගස්සගන්නැතුව පාඩුවෙ ඉඳපල්ල.. උන් විසින් උන් පීචන් වෙනව.... පෑඩ් මෑන්ල වගේ..
@RanjithCostha
@RanjithCostha 5 күн бұрын
12w23qqqq\21
@user-nz5cl6oy4c
@user-nz5cl6oy4c 7 күн бұрын
මම මෙතෙක් දැකපු දෙශපාලන විඩියෝ අතරින් දැකපු හොඳ සංකලනයක් එකතුකර දැනෙන්න දිපු විඩියෝ වක් good job ❤❤❤❤
@වතගොත-ෂ3ඝ
@වතගොත-ෂ3ඝ 4 күн бұрын
Thanz ❤️
@lakshmandahanayake
@lakshmandahanayake 7 күн бұрын
මේ රටට පහළ වුණු නපුන්සකයෝ දෙන්නෙක් තමයි ඔය පෙසාලයා &බලු රාජ් 🤣🤣🤣🤣🤣🤣🤣🤣මාලිමාවට ජයවේවා ❤️❤️❤️
@KanishkaSiriwardane-n5p
@KanishkaSiriwardane-n5p 7 күн бұрын
Exactly
@sunilaperera6491
@sunilaperera6491 7 күн бұрын
ඔව්. චීත්ත දෙකක් මුන් දෙන්නා.
@imeshamadushani4031
@imeshamadushani4031 7 күн бұрын
Ponna pesalaya
@yohanyohan5958
@yohanyohan5958 7 күн бұрын
Ubage ammage huththa thami
@imeshamadushani4031
@imeshamadushani4031 7 күн бұрын
@@yohanyohan5958 kari huththa
@sonalimeenakshi489
@sonalimeenakshi489 7 күн бұрын
ගමේ කොල්ලා කියපු එක ඇත්ත...උන් හිනා උනේ මේ රටේ ඇත්තටම දුක් විදින මිනිස්සුන්ට ...කාලකන්නි දෙන්නා
@dinellakmira1396
@dinellakmira1396 7 күн бұрын
සුනිල් හඳුන්නෙති මහහත්තයෝ ඔබගේ කතාවේ තියෙන්නේ රටේ තියන ඇත්ත තත්වය අපේ අයට එය තේරුම් ගැනීමට නොහැකි වීම තමයි රටේ අබාගය මාලිමාවට ජයවේවා
@niranjananiranjana6535
@niranjananiranjana6535 5 күн бұрын
Etha ape mahathayage beniyam mahala office adinne.yata adum ganne na api.jeawth wenna padiyath madi.pesala epa karapu harak kata
@ChathuraDilanka
@ChathuraDilanka 4 күн бұрын
රටේ තත්වය එය වුනාට නෙත්තිලාගේ මවා පැම හිගන ගතිය බොරැවක්
@ChathuraDilanka
@ChathuraDilanka 4 күн бұрын
රයේ ජනයාට හිලම තමයි අනුරලා ආවොත් ගනිකාවො බෝවෙලා ලෙඩ වෙද්දි කොරෝනා පරාදයි ඒ ඩි ස් 😅😮😢😂
@laxmilaxmi2005
@laxmilaxmi2005 6 күн бұрын
නියමයි මල්ලි කතාව නමි සුපිරි ,, මෙන්න මොළේ තියන තරුණයන් ,, රට අනුරට ⏱️⏱️⏱️👍👍👍
@indukumari1159
@indukumari1159 7 күн бұрын
පේෂල ගැන නම් කතා කරලා වැඩක් නැහැ. වැඩ සටහන ක් කළත් එතෙන්දි අනෙක් මනුස්සයා කපලා දාන්න කතා කරන්නේ මහා ජරා මිනිහෙක්
@lalbakmeedeniya2734
@lalbakmeedeniya2734 7 күн бұрын
❤❤❤❤❤❤❤❤
@LuxshmiPerera
@LuxshmiPerera 7 күн бұрын
Aka nam ඇත්තය මාලිමාවට ජයවේවා❤❤❤🎉
@premararhnalakmini1985
@premararhnalakmini1985 7 күн бұрын
ඌදෙමටගොඩ වලව්වෙ ලුනෙ.දෙමටගොඩ කුණුනදෙ ෆ්ලැට්වල ඉපදුන මුඩුක්කු අයි ආර්සී කාරයෙක්.අනුන්ගෙ ගෑණියක් බැඳල ඊටත් වේස ගෑණියෙක්.රජවංශෙකතා දෙන්නෙ කටේ නරිවාදන්
@laksh9986
@laksh9986 7 күн бұрын
සිරාවටම .ඕකට තබ්ලාවෙන් පුම්කේ අරින්න ඕන😂
@SukySuky-l4o
@SukySuky-l4o 5 күн бұрын
ජරාම මිනිහෙක්
@user-pq2co6or5w
@user-pq2co6or5w 7 күн бұрын
මේ කියන කතාව සම්පූර්ණ් ඇත්ත. හදුන්නෙත්ති මහත්මයා කියන්නෙ අද රටේ තත්වෙ. අපේ අද තත්වේ.ඒකෙ හිනාවෙන්න තියෙන්නෙ මොකක්ද?ඒකට හිනාවෙන්නද ඕන.ඒ කතාව ඇහුවම මටත් මතක් වුණේ මගේ පාසල් කාලේ. මමත් යටට විතරක් නෙවෙයි. උඩට ඇන්දෙත් එක ම ඇදුම් දෙක මාරුවෙන් මාරුවට.අවුරුදු ගානක් ම.මගේ තාත්තට කොච්චර උවමනාවක් තිබුනත් එහෙම අරන් දෙන්න වත්කමක් තිබුණෙ නැ.අනිත් දේ තාත්ත මට එහෙම හරි අරන් දුන්නේ තාත්ත වෙනුවෙන් මුකුත් ම ගන්නෙ නැතුව. මගේ තාත්තා වගේ ම දරුවන් වෙනුවෙන් ම කැපවුන සුවහසක් දෙමවුපියන් වෙනුවෙනුත් හොද රටක් සැපවත් රටක් ගොඩනගන්න මං මගේ පළවෙනි චන්දේ මේ පාර දෙන්නේ මාලිමාවට🧭❌👨‍👩‍👧‍👦👨‍👩‍👧❤
@isuriwanigarathnajayasekar4663
@isuriwanigarathnajayasekar4663 7 күн бұрын
පේෂල, විරාජ් කියන ගොන් වස්සො දෙන්නා මේ අපහාස හිනාව දාන්නෙ මේ රටේ අසරන, දුප්පත් අපේම මිනිස්සුන්ට බව මුන්ට තේරෙන්නේ නැහැ. මුන්⁣ගෙ කිසිම හැදියාවක් නැහැ. චීත්ත දෙකක්. විරාජ් අක්කා කෙසේ වෙතත්, පේශල කියන presenter ගැන තිබ්බ පොඩි කැමැත්ත zero උනා. දැන් රයිගමයයි ගම්පලයයි සෙට් වෙලා තප්පුලනවා. දමිතා කියන නිලිය කුජීත වෙච්චි තරමක්, පව්
@josephperera6883
@josephperera6883 7 күн бұрын
Jangi ganakiyanava ekka thama eththa
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 7 күн бұрын
රට කන කාලකන්නි රටෙම අවාසනාවක්
@PriyanganikumariFernando
@PriyanganikumariFernando 7 күн бұрын
Mata mun 3 denawa penna baha.
@lalbakmeedeniya2734
@lalbakmeedeniya2734 7 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤​@@PriyanganikumariFernando
@Lalitha-q3w
@Lalitha-q3w 7 күн бұрын
Un Aein karalama daanna one
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 7 күн бұрын
මේ දේවල් තේරැම් ගන්න තරම් මොලයක් නැති මිනිස්සු ඉන්න කම් රට ගොඩ ගන්න බැහැ සහෝදරයා ...මාලිමාවට ජය වේවා 🇱🇰🇱🇰✌️✌️☸️☸️🙏🙏❤️❤️
@user-ig3kr8ju6e
@user-ig3kr8ju6e 7 күн бұрын
පේෂල,ඉරාජ අනුන්ට හිනා වෙනවා. තමන්ගේ පවුල පැත්තට හැරිලා බැලුවොත් රටේ මිනිස්සු කොහොම හිනා වෙයිද. අනුන්ට හිනාවෙන් කලින් තමන් ගැන බලාගන්න. ලැජජායි.
@YfGf-mf1vm
@YfGf-mf1vm 7 күн бұрын
කියලා වැඩක් නැ
@rketagodage
@rketagodage 6 күн бұрын
Akanam aththa thamai un hita inne sampurnai kiyala mulu ratama unta hina wenawa okun denna wage asikkita kalakanni dennek kohewat nathiwa athi thuk vitarak
@anilprasannasaprasanna2630
@anilprasannasaprasanna2630 6 күн бұрын
නියමයි කොල්ලෝ ඔබනම් සුපිරී❤❤❤❤ ඉරාජ්..පේසල කියන්නේ මිනිස්සුන්ට හිනාව්‍රෙන්න බලන් ඉන්නේ
@user-ob1lc2xl6y
@user-ob1lc2xl6y 7 күн бұрын
❤❤❤ මොකා මොනවා කිවුවාත් අපි මාලිමාවට තමායි ජය වේවා
@QkJayashantha
@QkJayashantha 7 күн бұрын
Aniwaaaaaaaa broo
@RollerGuideX
@RollerGuideX 7 күн бұрын
ගමේ මිනිස්සු විතරක් නොවේ කොළඹ කලින් හොඳ රස්සාවල් කරලා, ආදායම් ලබපු අයත් ඉන්නවා අද රස්සා නැතිවෙලා... ඔය ඉරිච්ච යට ඇඳුමට ඔය සක්කිලි හිනා උනාට, හදවතට තට්ටු කරලා ඇහුවොත් ඕක තමයි අද ගොඩක් අයගේ තත්වය... ගැහැණු යට බ්‍රා ගන්න නැහැ, දෙක තුනක් පට්ට ගහනවා සපත්තු හදන තැනකට ගියොත් කතා කරලා බලන්න දැන් කොච්චර පරණ සපත්තු හදනවද කියල... ඉස්සර විසී කරපුව අද තවම මහ මහ අඳිනවා අපේ තියෙන උද්දච්ච කමට ඔය යතාර්ථය පිලිගන්නවට වඩා ඒ කතාව කියපු මිනිහට හිනාවෙන එක ලේසි නේ ඕක තමයි ලකේ පංකාව... තවමත් ඔය ඉරාජ් වගේ පාර අයිනේ ජාතක වෙච්ච, කිසීම හොඳයි කියල කියන්න පුළුවන් මනුස්ස ගතිගුනක් නැති සක්කිලියෝන්ව උද තියාගෙන ඉන්න උන් සෙට් එකකුත් ඉන්නවා...
@Channa-p7u
@Channa-p7u 3 күн бұрын
Jvp eka rata hadanna na bn ekai aththa me rata hadenna bn.budusaranai
@champaperera8487
@champaperera8487 6 күн бұрын
ඇත්තටම මුං හිනාවුනේ දුප්පත් මිනිස්සුන්ට . සම්පූර්ණ ඇත්ත සහෝදරයා . කොත්තු කකා පිස්සු ඉරාජ් ,පේශල පිස්සු නටනවා
@Senagunawardana
@Senagunawardana 7 күн бұрын
ඇත්තටම ගමක පාසලකට ගිහින් දරුවන්ගේ සපත්තු ගලවලා මේස් බැලුවොත් ගොඩක් ඒවගෙ හිල් ඉරිල ඒක ඇත්ත හිනාවෙන උන්ට ඒව දැනෙන්නේ තේරෙන්නෙ නෑ මොකද උන් කඩේ යන්නෙ හොරුන්ට නිසා.මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
@Abj111
@Abj111 5 күн бұрын
මුන්ට අනුන්ගේ හිල් පේනවා ...😂😂😂😂 හදුන්ගෙනන් යටඇදුම විතරයි ...😂😂...හිල්කරපුවා පාවිච්චි නොකරන උන්....😂😂😂😂.
@nilangaliyanage3833
@nilangaliyanage3833 7 күн бұрын
අනුර කුමාර තමයි ඉතින් ගැම්මක් තමයි මලිමාවට ජය නියතයි. # මාලිමාවටකෝටියක් # අපිනෙඡන්දෙදෙන්නෙ
@AnjanaPeiris-g2d
@AnjanaPeiris-g2d 7 күн бұрын
ඉරජ් පේෂල ගේ වැඩසටහන් නැරඹීමෙන් වළකින්න
@Kumara-q7x
@Kumara-q7x 7 күн бұрын
Eraj kiyanne ballange gu kana ekek peshala puka denna gihin aththatama me kalakanni mole nadda lajjai peshala
@sunilaperera6491
@sunilaperera6491 7 күн бұрын
මුන් දෙන්නා බල්ලන්ටත් අන්තයි පවුල් කඩා ගත්ත වල් පරයෝ.
@mallikakumarasingha7145
@mallikakumarasingha7145 7 күн бұрын
Aththatama mun denna appriyai
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 7 күн бұрын
මන් බලන් නැහැ ඔය පේෂල ඉරාජ් කියන පරන්ගෙ වීඩියෝ උන් අප්ප්‍රියයි 🤮🤮🤮
@deepaniajantha1570
@deepaniajantha1570 7 күн бұрын
ඒව හොඳයි මොළේ අමාරුකාරයන්ට😄😄😄
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 6 күн бұрын
අපේ ගෙවල්වල අම්මලා අප්පච්චිලත් අවුරුද්දකට එක පාරක් උඩට ඇඳුමක් ගත්තට යටට අඳින්න ගන්නෑ..... අණ්ඩ දදා අඳිනවා... ඒක තමා ඇත්ත. අපිට රෙදි අරන් දුන්නට එයාල කන්නෙ අඳින්නෙ නෑ..... පව් ඒ මිනිස්සු.......... ඔව් අපිට වැරදුනා..... දැන්වත් හරි පැත්‍ත තෝරගන්න ඕනෙ.... පැහැදිළි කරාට ස්තූතියි
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 7 күн бұрын
ඉරාජ් පේෂල ඉන්න program ජනතාව ප්‍රතික්ෂේප කරන්න ඕනේ මේ කරන තුප්පැහි වැඩවලට .
@romiyoalex8629
@romiyoalex8629 7 күн бұрын
ඉරාජ්ගේ විතරක් නෙමේ පේෂල fil t
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 7 күн бұрын
අනිවාර්යයෙන්ම රටෙි අහිංසක ජනතාව මුලා කරන කාලකන්නි ❤
@YfGf-mf1vm
@YfGf-mf1vm 7 күн бұрын
මම නම් කොහොමත් ඔය පේෂල කියන ඒකා කරන වැඩ සටහන් බලන්නෙම නැ
@chandimalchandimal2575
@chandimalchandimal2575 6 күн бұрын
අනිවාර්යයෙන්ම ...ගොන් හරක්
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 7 күн бұрын
ඇත්තමයි වීඩියෝ එක සුපිරියි...තවත් එකක් බලාපොරොත්තු වෙනව..ජයවේවා ..මාලිමාවට ජයවේවා ..📍📍📍📍🪔🪔🪔🪔🪔🕯️🕯️🕯️🕯️🕯️✨️✨️✨️✨️✨️☀️☀️☀️☀️☀️
@වතගොත-ෂ3ඝ
@වතගොත-ෂ3ඝ 6 күн бұрын
අවශ්‍ය මොහොතෙදි අනිවාරෙන්ම පෙනි ඉන්නවා අනිවාරෙන්ම සහෝදරයා...
@wijilal2204
@wijilal2204 7 күн бұрын
ඇටපිටින් ගැහුවාම ඔහොම වෙනවා පේශ්... සමනල ඉරාජ් ඉන්නෙ.. ලැජ්ජයි බ්‍රෝ ... ලැජ්ජයි ..
@hiranshaminda8455
@hiranshaminda8455 3 күн бұрын
ඉරාජ් පේෂල වගේ කාලකන්ණියෝ මේ හිනාවෙන්නේ රටේ දුප්පත් උබලා , අපිට. උන් මේවා කරන්නේ උන්ගේ ජනප්‍රියත්වය මත උන්ට දෙන මුදල්වලට. උන් කැමතියි අපි උබලා හැමදාමත් දුප්පත්තු වෙලා උන්ගේ කකුල් ලෙවකනවට.මේ මජර ජරාජීර්න කාලකන්ණි දේශපාලන සංස්කෘතිය මෙවර ඡන්දයෙන් සදහටම ඉවරකරලා දාමු. මාලිමාවට ජය..
@AriyawathiHewanayaka
@AriyawathiHewanayaka 7 күн бұрын
ඔබ‍ට. තේරෙනදේ. ඔය පේසලට. තේරුම්ගන්න බෑ පුතේ මාලිමාවට. ජයවේවා.❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@KaveenMine
@KaveenMine 6 күн бұрын
නියමයි මල්ලි කතාව නම් සුපිරි,, මෙන්න මොළේ තියන තරුණයන් ,, රට අනුරට
@වතගොත-ෂ3ඝ
@වතගොත-ෂ3ඝ 6 күн бұрын
❤️
@NalinPadmasiri-yh6jh
@NalinPadmasiri-yh6jh 7 күн бұрын
හොද වීඩියෝ එකක් බ්‍රදර්.. මාලිමාවෙන් කියන යථාර්තය තේරුම් ගන්න බැරි උන් තවම ඉන්නවා... තව කොච්චර කල් යයිද මේක තේරුම් ගන්න...❤❤❤
@HhRr-dz9jo
@HhRr-dz9jo 7 күн бұрын
ඇත්තම කියනවනම් ඉරාජ්ටයි පේෂලටයි හදුන්ගෙ කතාව තේරෙන්නෙ නෑ. දැනෙන්නෙ නෑ.තේරුම් ගන්න ශක්තියකුත් නෑ.හැගීම් දැනීම් දැනෙන්නෙත් නෑ.ඇවිදින මලකදන් වගේ තමයි.
@RenukaKariyawasam-vr8sk
@RenukaKariyawasam-vr8sk 7 күн бұрын
බල්ලො දෙන්නෝ දැන ගනින් ආදරනීය සුනිල් කිව්වෙ සම්පූර්ණ ඇත්ත,මම අදින්න ඇදුම ක් ගත්තු කාලයක් මතක නෑ .පේශල ඉරාජ තොපි දෙන්නා බඩ කපාගනින්.සක්කිලි දෙන්නා
@SarathchandraGasperalala-ou1hb
@SarathchandraGasperalala-ou1hb 7 күн бұрын
ඒක ඇත්ත මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ මුං හිනාවෙන්නෙ හඳුන්නෙත්තිට නෙවෙයි දුප්පත් අපිට කියලා. ඇත්ත කතාවනම් අපේ ලමයින්ටවත් හරියට ඇඳුමක් නෑ😢
@dailymale2934
@dailymale2934 7 күн бұрын
මිනිස්සුන්ගේ ඇත්තඅසරණ කම ලියන්න කියන්න ලැජ්ජා විය යුතු නෑ. කීප දෙනෙක් කියපු දෙයක් තමයි අවුරුදු ගානකින් ඇඳුමක් ගත්තේ නෑ අවුරුදුවලට දරුවන්ට ඇඳුමක් අරගෙන දෙන්න, කැවුමක් හඳන්න සල්ලි නෑ කියන එක. පපුව පිච්චිලා යනවා. රට ඒ තත්වෙට දැම්මේ මේ පාලකයෝ. මුන් දෙන්නා හරිනම් හිනා වෙන්න ඕනේ උන්ට.අද එහෙනම් වීරයෝ දෙන්නෙක් නේද? වසලයෝ මුන්.
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 7 күн бұрын
අපේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටම. අනර්ඝ හරීම විසදුම. ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා තෝරා පත් කර ගැනීමයී ❤❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකමයී ජයෙන් ජයම වේවා ♥️♥️♥️ අපේ රටේ මුළු මහත් ශ්‍රී ලාංකික දූදරුවන් ගේ අනාගතය. තව තවත් කාළකණ්නි. කරන්න නම්. එපා එපාමයි. අවුරුදු 76 ක් ම රට හොදට. කරයි. කියලා. ඔය. හොර හැත්තට අපි චන්දෙ. දුන්නද. ? ඒත්. මුං. දෙගොල්ලොම එකතූ වෙලා. හොඳටම කරේ. හොරා කාපු එකයි. උන්ගේ. පරම්පරා ගණනකට. පෝශණය. වුණ එකයී. නෙමේද ? මේ දේශපාළුවෝ අපේ රටට දුප්පත් අහිංසක අසරණ මිනිස්සුන්ට. බදු ගහලා ඒ. මදිවට. රටේ. කෑලි කෑලි. කඩලා. ඉංදියාවටයි. චීනටයි. විකුණ විකුණ. රනිලට. තව. අවුරුදු 5 ක්. දූන්නොත් අනිවාර්යයෙන්ම. මුළු. රටම. විකුණනවා. ඒකා. දන්නේ. අපේ රට. කෑලි. කෑලි කඩලා. විකුණලා. උගේ. අංබරු. රැළත් එක්ක. එකතු වෙලා. පිටරට. සවාරි යන්නයී. ජඩ පාදඩ ගෙරි දූෂිත හොර හැත්ත එක්ක. හොටල්වල. සැප. ගන්නයී. විතරමයි. මේ ළගදි. අම්පාරෙ. ගිහින්. කිව්වේ. බංඩි. පොහොර. දෙනවා කියලා. ඒකා. දන්නේ නැහැ. දැන්. ගොයම්. කැපිල්ල. ඉවරවෙන්නත්. ළගයි. කියලා. අනිකා. සජීයා. එකාගෙ. එවුන්. උගෙ. මොඩ. කතා. අහන්න. වැඩක් නෑ කියලා. ඔක්කෝම. එකා. දෙන්නා. රනිලගෙ. පැත්තට. පනිනවා. දැන් අපි. චන්දෙ දීලා. යවපු. එවුන්. කොයි පැත්තටද පැනලා තියෙන්නේ කියලා. ඔකුන්. දෙගොල්ලොම එකයි ඔකුන්. දෙගොල්ලොම එකතූ වෙලා තමයි අපේ රට නංන්නත්තාරම වෙන්න හොරා කෑවා මුනුත් උනුත් හොරාම කෑවා. කාළකණ්නි සක්කිලි අමන ජඩ පාදඩ ගෙරි දූෂිත හොර හැත්ත ඔක්කෝම එක්ක එකතු වෙලා මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය ජාතික ජන බල වේගයටම ලබා දෙන්න එපා එපාමයි ආයේ නම් රැවටෙන්න එපා එපාමයි ආයේ නම් හරීම විසදුම මාලිමාව විතරයී මාලිමාවට චන්ද කෝටියක් අපිනෙ දෙන්නෙ ♥️ නේද. ? මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ජයෙන් ජයම වේවා ♥️❤❤ මේ ගමන අනිවාර්යයෙන්ම ඔබේ වටිනා චන්දය ජාතික ජන බල වේගයටම ලබා දෙන්න බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී ♥️ මාලිමාව ජයෙන් ජයම වේවා ❤❤❤මම ඉතාලියේ සිට ♥️♥️♥️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ritamudalige5828
@ritamudalige5828 5 күн бұрын
අනිවාර්යයෙන්ම මේ මජර දූෂිත දේශපාලනය අතුගාලම දාන්න මාලිමාව සමඟ එකතු වෙමු. මාලිමාවට ජයවේවා ❤
@RuwanPathirana-gv8db
@RuwanPathirana-gv8db 7 күн бұрын
පේෂල ඉරාජ් උඹල දෙන්නා රකින්නෙ ප්‍රභු පැලැන්තිය බව මුළු රටම දන්නවා මේ රටේ පොඩි මිනිස්සු ගැන හිතන හඳුන්නෙත්ති ගැන කියල මඩ ගැහුවට දැන් මුළු රටම දන්නවා ස ජ බ කියන්නෙ හිල් ගොඩක් බව ප්‍රභු පැළැන්තියට කඩේ යන නලා කරැවෝ පෙනී සිටින කිසිම නාළිකාවක් නැරඹීමෙන් වැලකී සිටීම ජනතාවගේ වගකීමක් නොවේද
@josephperera6883
@josephperera6883 7 күн бұрын
Peshala kiyanne mada kalakanniya muge Jonathan kunuda
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 7 күн бұрын
ඔව් අපිත් එකඟයි
@sachichristopher4201
@sachichristopher4201 4 күн бұрын
Ow peshla kata wahan tahblawa withrak gahan hitiyan tikk hati minissu garu karai kata arala pacha wenawa dn .
@deepaperera8882
@deepaperera8882 4 күн бұрын
සහතික ඇත්ත හදුනු සහෝදරයා නියෝජනය කරන්නේ මේ රටේ බහුතරයක් මහජනතාව. මේ හිගන පරයෝ දෙන්න හිනා වෙන්නේ ඒ අහිංසක මහජනතාවට. මේවට ඕකලාගේ පවුල් පිටින් හැදිගැවිලා යන්න ඕනා. ඒ ගමේ සහෝදරයා හොද නිරවුල් පැහැදිලි උත්තරයක් දුන්නාට පින් ❤
@dinushkasampath2134
@dinushkasampath2134 7 күн бұрын
ඔයා හරි සහෝදර යා අපි අනූරට❤❤❤
@romiyoalex8629
@romiyoalex8629 7 күн бұрын
සමහර ක්‍රිස්තියානි කතෝලික මිනිස්සු ගැන කියන්න ලැජ්ජයි අවරුදු 2 යි රනිල් ඇවිත් පාස්කු ප්‍රහාරය සැලසුම් කරපු මහමොලකරු අල්ලන්නෙ නෑ
@Lata-hs7tt
@Lata-hs7tt 7 күн бұрын
මාලිමාවට කෝටියක් අපිනේ ජන්දේ දෙන්නේ ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤
@SampatheNuwan
@SampatheNuwan 7 күн бұрын
සැපගන්න උන්ට දුප්පත් අසරන මිනිස්සුන්ගෙ දුක නොතේරෙන වග මේ බටහිර බල්ලො දෙන්නා ඔප්පුකරා. කලා කරුවන් සංවේදීව හිතන්න ඕන ඔයිට වැඩිය දියුණු ඇසක් සහ බුද්ධියකින් මානවයා දැකිය යුතුයි. මාලිමාවට ජයවේවා ❤❤❤
@nethmejewelartnilantha9231
@nethmejewelartnilantha9231 7 күн бұрын
මේක නියම පක්කු ඉන්න රටක්...මාලිමාවට ජයවේවා.❤❤❤
@KEWINIOMAYA
@KEWINIOMAYA 7 күн бұрын
උන් හිනා උනේ සුනිල් හදුන්නෙත්තිට නෙමෙයි දුප්පත් මිනිසුන්ගේ දුප්පත් කමට😔😔
@m.p.namalpradeepchamara4338
@m.p.namalpradeepchamara4338 6 күн бұрын
ගොඩාක් උන්ට දෙයක් පෙන්නුවම උන් බලන්නෙ අත දිහා මිසක් පෙන්නන දේ නෙවෙයි මේ වගේ කාලකන්නි ඉන්නවා ඕන තරම් බුද්ධිමත්ම තීරණය ගනිල්ලා මේ සැරේ 🧭 ජැය වේවා
@jayathilakeranaweera9625
@jayathilakeranaweera9625 7 күн бұрын
ගමේ කොල්ල සුපිරි තරුණයෙක් මාලිමාවට ජය !
@sudharmadisanayaka9169
@sudharmadisanayaka9169 7 күн бұрын
පේසල වැනි උදච්ච අපරාද කාරයෝ රටට ශාපයක්😭
@eap7962
@eap7962 7 күн бұрын
නියම වීඩියෝ එකක්. ඇත්ත පෙන්නන්න තවත් තව තවත් මොකද මේරටේ මිනිස්සුන්ට මේව හරියට තේරෙන්නෑ පවු මේ මිනිස්සු ඉරාජ් වගේ මානසික ලෙඩ්ඩු කියන දේවල් ගැන හරි අවබෝදයක් රටේ මිනිස්සුන්ට දෙන්න ඕන ජයවේවා මාලිමාවට 👍👍👍👍
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 6 күн бұрын
Yes api එනවා අනිවාර්ය 90% ජය ❤නියතය Api එනවා
@malipriyangika6216
@malipriyangika6216 7 күн бұрын
ගමේ නෙමේ නගරයේ පාසලක උගන්වන ගුරුවරයෙක් වන මම කලන්තේ හැඳුන තරුණ ගෑනු ළමයෙක්ගේ යට ඇඳුම දැකලා ගොඩක් කම්පා වුණා. පාසලේ සියලුම ගුරුවරු එකතු වෙලා දුප්පත් දරුවන්ට යට ඇඳුම් අරන් දුන්නා . මේවට හිනාවෙන්න තරම් අධමයෝ ඉන්න එක ගැන කණගාටුයි .
@priyanammuni3546
@priyanammuni3546 7 күн бұрын
පොදුවෙ ගත්තම ලංකාවෙ ඉන්නවද කලා කාරයො....ඉරාජ් ,පේෂල කියන්නෙ කලාකාරයොද? ඔිකුන් හොඳයි කරත්තෙට බඳින්න....
@thissakarunathilaka9404
@thissakarunathilaka9404 7 күн бұрын
එකෙන්ම සහෝදරයා. සුපිරි කතාව
@thusithabandara3464
@thusithabandara3464 12 сағат бұрын
රෙදි නැතිව හොරුන්ට බනින හැටි ලැජ්ජ නැති ගෑනු මුන්ට පාඩමක් උගන් වන්ට ඕනේ. අනුරට ජය මාලිමාව ජය මාලිමාව ජය ❤❤❤
@LuxshmiPerera
@LuxshmiPerera 7 күн бұрын
හදුන්නෙත්ති සහෝදරයා කිව්ව කතාව ඇත්තයි මගේ දරුවෝ දෙන්නගේ මේස් සහ යටට අදින කලිසම් වල හිල් මම හිල් මහලා අන්දලා පාසැල් යවන්නේ ඒවා ගත්තොත් ලමයිට ටියුසන් පන්ති වලට දෙන්න සල්ලි නැහ මුන් දෙන්නට හොදක් සිද්ද වෙන්න එපා බල්ලෝ මුන්ගේ වැඩසටහන් බලන්නේ නෑ මුන්ට දුක දන්නා එවුන්ද පාහර යෝ
@mangaladayananda2536
@mangaladayananda2536 5 күн бұрын
මහපොළොවේ පය ගහල ජීවත් වෙන මින්ස්සු දන්නවා ජනතාවගේ දුක. ඒක නොතේරෙන අනුන්ගේ ඉදුල් කන පනුවෝ වගේ මුන් දෙන්නා. මාලිමාවට ජයවේවා ❤️
@udanimangalika5209
@udanimangalika5209 7 күн бұрын
පෙෂල් විරාජ් කියන්නෙ තනිකර මීහරක් බානක් හිරුනිකා ඇපපිට එලියට ඇවිත් මීහරකි වගේ බෙරිහන් දෙන්නෙ ඈ කරපු වැරදි වහගන්න වෙන්නැති
@KumarasiriPathirana
@KumarasiriPathirana 7 күн бұрын
මාලිමාවට ජයවෙිවා
@padmapathiranage7055
@padmapathiranage7055 7 күн бұрын
MALIMAWATA JAYAWEWA. Thanks your support.
@renukapriyangani2031
@renukapriyangani2031 7 күн бұрын
මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰 මාලිමාවට විතරක් කතිරේ ගහාන්න මානාප වලට ගහාන්න එපා .මාලිමාවට කෝටියක් ජයවෙිවා 🥰🥰🥰🥰 .
@AnuradhiManawadu
@AnuradhiManawadu 7 күн бұрын
දැන්වත් මෙ හොරුන්ට ජ්න්දෙ දෙන්න එපා . මාලිමාව ට ජ්න්දෙ දිලා මෙ වගෙ කලකන්නි හොරු හිරෙට යවමු .මාලිමාව ට ජයවේවා .AKD sir ට ජයවේවා ❤❤❤❤
@danih.6707
@danih.6707 7 күн бұрын
Peschala ට ඉරාජ් ට ගු ගහන්න ඕන. සුනිල් හඳුන්නෙත්ති කියුවේ වරදක් ද. උඹලා ට දෙන්නට පාරේ හෙළුවෙන් ඇරලා අර සෞදි අරාබියේ වගේ ගල් ගහන්න ඕනේ!අවජාතක හැත්ත!
@homemadelk1
@homemadelk1 7 күн бұрын
ඔව් බං ඇත්ත ටයර් දාල මරන්න ඕනේ මුංව
@SukySuky-l4o
@SukySuky-l4o 4 күн бұрын
සහතික ඇත්ත
@yathra-xl9ps
@yathra-xl9ps 5 күн бұрын
අනුරට දෙන චන්දේ අපේ අනාගතය වෙනුවෙන් අපි දෙන්නේ අනුර සවෝදරයට ජය🧭 වේවා නෙවෙ අපි කියන්නේ නිර්දන පන්තියෙ ඉන්න අපිට ජය🧭 වේවා කියලා ❤❤❤කියන්නේ අපේ අනාගතයට ජය🧭 වේවා 🙏🙏🙏🙏🥰🥰
@samanthalekamge2995
@samanthalekamge2995 7 күн бұрын
අනන්මනන් වානා අනුරමැතිදුන් ඔිනේ මාලිමාවට ජයෙන් ජයම❤❤❤❤වෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🙏🙏🙏🙏
@RadleyLowrance
@RadleyLowrance 6 күн бұрын
මාලි මාවට ජය වේවා ා කුමර සහෝදරයට ජයවේවා
@RankothgedaraRanjith-pg1wl
@RankothgedaraRanjith-pg1wl 7 күн бұрын
රට අන්තිම ප්‍රපාතයට ඇදල දාපු හොරු ටික වටකරගෙන බලය ඉල්ලන දේසපාලුවොන්ට හුරේ දාන අය දැක්කම මොනව කියන්නද.මේ රටේ ජනතාවට සැප විදින්න කිසිම උවමනාවක් නෑ,හොරුන්ට සැප අරන් දෙන්න පුදුම මහන්සියක් වෙන්නෙ
@surekagunasingha2
@surekagunasingha2 5 күн бұрын
හිල් උන මේස් සපත්තු බලන්න ඈතක යන්න ඕනේ නෑ මං වැඩ කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසලක..ඔනෙ තරම් දරුවෝ ඉන්නවා..මේස් හිල් වෙච්ච .සපත්තු හිල් වලින් ඇගිලි එලියට පනින...දැක්කම්ම පපුව පිච්චිලා යනවා...ඒ තිත්ත ඇත්ත තේරුම් ගන්න ජාතියේ පවට ඉපදුනු බත් කන හරක්ට පුලුවන්කමක් නෑ...😢
@BandaraGunasinha
@BandaraGunasinha 7 күн бұрын
පේසලයි ඉරාජුයි මහපොලවට පයගහල පොඩිලමයෙක්ගෙ සපත්තුවක් ගලවල බලපන් ,වහකන්න හිතෙයි මිනිසුන් නම්
@latawickrama1232
@latawickrama1232 6 күн бұрын
මාලිමාවට කෝටියක්❤❤❤❤❤ හොරුන්ට තිත අනුරට❤❤ රට ජයවේවා ජයවේවා
@Sahan8176
@Sahan8176 7 күн бұрын
දමිතා කියන්නෙත් හෙරක් නෙ දැක්කනෙ රට යවනවා කියලා.සජබෙ කියන්නෙ ඔක්කොම හොරු තමයි😂
@RefreshVibe-l7b
@RefreshVibe-l7b 7 күн бұрын
දමිතා පෙන්නන්න එපා සුද්දා හිත නරක් වෙනවා අපේ❤
@lasathfernando8010
@lasathfernando8010 7 күн бұрын
ඔයා හරි සහෝදර යා අපි අනූරට
@anandaranaweera419
@anandaranaweera419 7 күн бұрын
මේ දෙන්නට කලාකාරයෝ කියලා කියන්න පුලුවන්ද. මේ වගේ අවශ්තාවාදී ගොං පාට් චරිත සොම්බිලා ගොඩට තමයි දාන්න ඕන.කොහෙමත් මේ දෙන්නම දැන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කර හමාරයි.
@studiofocuskandana4433
@studiofocuskandana4433 7 күн бұрын
ඉරාජ් ගුරාජ් පරයට මතක නෑ තට්ටෙ බාල සිවුර ඇදල බේරුන බව. අනික රට කපටි පේසල ශූරීන් 😂😂😂 හිටපල්ල 21 න් පස්සෙ මේ රට හදන හැටි පෙන්නන්න ..
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 6 күн бұрын
ස්තූතියි ඹබට ❤️ ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤
@RumyPray
@RumyPray 7 күн бұрын
ගම් ගැන විතරක් නෙමේ ඇයි කොලඹ අයටත් එච්චරයි. පේශල මම හිතුවේ හරිම සරළ කලාකරුවෙක් කියලා.ඒත් ඉරාජ් වාඟේ කෙනෙක් best friend උනේ දෙන්නාම වසලයෝ නිසායි. හිනා වෙන්නේ තමන්ගේම අසරණ මිනිස්සුන්ට
@KumaradasaRajapaksha-tg8kl
@KumaradasaRajapaksha-tg8kl 7 күн бұрын
මේ පාරත් හොරුන්ටම රට පිදුවොත් හිල්වෙච්ච එකක් තියා නූල්පොටක් නැතිව තමා ඉන්න වෙන්නෙ...
@tilakpolwattegallage
@tilakpolwattegallage 7 күн бұрын
ඒක ඇත්ත. මගේ යාලුවෙක් ඉන්නවා අවුරැදු 6න් කමිසයක් අරගෙන නැහැ. යටට අදින බැනියම දොස්තර කෙනෙක් ලග ගැලෙවිවා කිවිවෙ දොස්තරට නොපෙනෙන ලෙස. මෙිස් වල හිල් කිවිවා. මෙි තමයි ඇත්ත.
@nilanthifernando2168
@nilanthifernando2168 5 күн бұрын
ඔබ කියන කථාව ඇත්ත.හින වෙන උන්ට 21පස්සෙ තෙරේයි.මාලිමාවට ජය වේවා❤️❤️❤️👍👍👍👍
@jeevakabandara2546
@jeevakabandara2546 7 күн бұрын
නුඹ හරි සහෝදරයා salute
@deepikamendis4530
@deepikamendis4530 7 күн бұрын
❤❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤ අනුරට ජයවේවා ❤❤❤❤❤
@Socrates12
@Socrates12 7 күн бұрын
වේස පේශල කියන බඩජාරියා සහ ඉරාජ් වේස බල්ලා ගැන කතා කරන්න දෙයක් නෑ...මේ රටේ මිනිස්සු තොපේ කටට හුජ්ජ කරන්න ඕන... !!!!!!
@tribelife7650
@tribelife7650 7 күн бұрын
AKD අපි දේශපාලනය වෙනස් කරන එක කාලෙකට රටට හොඳයි NPPIt is good for the country for some time we change the politics COMPASS
@andra6969
@andra6969 7 күн бұрын
පල යන් යකෝ මාලීමාවට අපහාස කරන්න ඒපා මේපාර මාලීමාව දිනනවා සුවර් 🎉🎉🎉❤🎉❤
@sudharmadisanayaka9169
@sudharmadisanayaka9169 7 күн бұрын
ඔබ නියමයි ඔබවැනි යතාර්තවාදී තාරුන්‍යට ❤️❤️❤️❤️❤️❤️
@RajeeveDharmasena
@RajeeveDharmasena 7 күн бұрын
පේසල විරාජ් තොපිඅනාගත දුවා දරුවෝ වෙනුවෙන් පෙනි සිටියාද. තොපේ අමිමලාට හුකා ....පයවි...76 වසරක පව ගෙවා දමා රැහේ එකා බිම ඉල්ලන එතා අනුර ..❤❤❤❤
@NilanthaSiriwardana
@NilanthaSiriwardana 7 күн бұрын
කියන්න කිසිම දෙයක් ඉතිරි කරලා නෑ සහෝදරයා මේ වීඩියෝවෙ.නියමයි මේවගේ වීඩියෝ තව තවත් මුදාහරින්න ඔබට දිරිය ෂක්තිය ලැබේවා.කෝටියට එකතුවෙන එක චන්දයක් මේ.
@user-zf2wi7mh2y
@user-zf2wi7mh2y 7 күн бұрын
නියමයි දුප්පත් මිනිහගෙ ඇත්ත තත්වය ඕක තමයී
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 7 күн бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත මල්ලි ❤
@MuthuGamage
@MuthuGamage 7 күн бұрын
ඔයා හරි සහෝදරයා හදවතින්ම මාලිමාවට ❤❤❤❤❤
@susanthawijesinghe3652
@susanthawijesinghe3652 6 күн бұрын
මචං කතාව හරියට හරි❤
@ourenglishteacher6466
@ourenglishteacher6466 7 күн бұрын
හොද විචාරයක් . බොහෝම ස්තූතියි
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 5 күн бұрын
දැනුමක් ඇති උගත් කමක් ඇති බුද්ධිමත් කමක් ඇති මනුෂ්‍ය ගුණයක් ඇති කියවීමක් ඇති කලා ලෝකෙට හොඳ දෙයක් මතක හිටින වැදගත් දෙයක් කරපු කලාකරුවෙක් ඔය තක්කඩින් එක්ක ඉන්නවද බලන්න කෝ . ඔතනැන නෙවෙයි ඒ අය ඉන්නෙ ඒ බුද්ධිමත් අය අද ඉන්නෙ රටේ ජනතාව සමග මාලිමාවට එකතුවෙලා .💪✌❤
@kapilaravindra7980
@kapilaravindra7980 7 күн бұрын
කාලකන්නි දෙන්නෙක් මුන් දෙන්නා මාලිමාවට ජය
@lionelweewalage1646
@lionelweewalage1646 6 күн бұрын
ඉරාජ් පේෂල ලංකාවේ ඉන්න හොද ම තීන්ත දෙකක්
@KanthiMarasingha
@KanthiMarasingha 7 күн бұрын
මෙි කතාව ඇහුවනමි මෙිවට කවුරැත් හිනහ වෙන්නෙ නැ ජය වෙිවා ❤❤❤මාලිමාවට
@ViduMithul
@ViduMithul 7 күн бұрын
ඇත්තමයි පුතේ වැදගත්ම තමයි...ආරි...ජය...
@TheekshanaFdo-ns3hp
@TheekshanaFdo-ns3hp 7 күн бұрын
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤
@vthilinamadusanka9821
@vthilinamadusanka9821 6 күн бұрын
පේෂල අපිව හිනස්සන නිසා ආදරය කරන චරිතයක් වුණා දැන් නං ඇත්තටම හිරිකිතම චරිතයක් වුණා😢😢😢
@wasanthakorale
@wasanthakorale 7 күн бұрын
සමලිංගිකයින්ට ඕව තේරෙන්නෙ නෑ ජොක්කු කියනකොටක් උන්ට නගිනවා අමනයො
@sameerasampath3100
@sameerasampath3100 7 күн бұрын
පට්ට කතාව කොල්ලෝ❤️❤️❤️එල කොල්ලෙක්... නියමයි අයියේ .... නියමයි..❤️
@lakshmandahanayake
@lakshmandahanayake 7 күн бұрын
හොර හැතිරි ලක්‌කම්මා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 මේකිව පාරේදී හමු වුනොත්. ලුණු ඇබුල් ඇතුව කියලා දීපල්ලා 🙏🙏🙏🙏🙏. මාලිමාවට ජයවේවා ❤️❤️❤️
@ashokaLandagea
@ashokaLandagea 7 күн бұрын
පේශල කියන එකයි ඉරාජ් කියන එකයි ගැස්නුන්ගෙ ජංගිය පලපියවු වේසාවෝ දෙන්න පොකුන් පන්නන්න ඕන කාලකන්නි රටේ අත්‍යාවශ්‍ය කිසිම දෙයක් මේ තරම් කාලයක් සම්පූර්න වෙලා නෑ අඩුම ගානේ රේල් ගේට්ටු ටිකවත් හරියට සම්පූර්න කර ගන්න පුලුවන් උනාද අවුරුදු හැත්තෑගානක් රට කලාලු මොනවද කලේ දුප්පත් එකා දුප්පත් අඩියෙම තියල ටකරං කෑල්ලක් දීලා රැවටුව එක තමයි කලේ තරුන දරුවනි හිතට ගනිල්ල බාර් ගානේ නොගිහින් කුඩුගංජ වලට ඇබ්බැහි නොවී තමන් ජීවත්වෙන ටික කාලේ හරි හරියට ඉන්න ඕකුන්ගෙ ව්‍යාපාර නැති බංග කරන්න පුලුවන් තරුන ඔයාලටම තමයි
@allmixtv7121
@allmixtv7121 7 күн бұрын
අද මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරට ජය වේවා ❤❤❤❤
@shanazweerabangsa5823
@shanazweerabangsa5823 4 күн бұрын
බොහොම වටින වීඩියෝවක්. දුප්පත් මිනිස්සුන්ගේ දුක දන්නේ දුප්පත් අපි විතරයි. මේ පාර හොදට හිතලා චන්දය දිය යුතුයි.👍🤲🙏🇱🇰🇱🇰.😅
@noorinpathima4536
@noorinpathima4536 7 күн бұрын
මොකා නැටුවත් අපි අනුරට😊😊😊
@lahiruprasad1173
@lahiruprasad1173 7 күн бұрын
සුපිරි bro
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 60 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 19 МЛН