KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Visekari | Episode 50 - (2024-12-27) | ITN
20:04
PIRIMI LAMAI || EPISODE 33 || පිරිමි ළමයි || 27th December 2024
21:18
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Сестра обхитрила!
00:17
SINTO || EPISODE 58 || සින්ටෝ || 27th December 2024
Рет қаралды 203,814
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 445
@nethmiNethmi-r7v
16 сағат бұрын
අවසනේට මෙන්සස් උනේ ගිය මසේ 23 එත් මේ මසේ තම නැ මගේ කිරි සිහිනේ මේ මසේ ඉශ්ට පෙන්න පර්තනා කරන්න ❤❤❤❤
@nimnakavindika1939
16 сағат бұрын
Budu saranai පත්තිනි මෑණියන්ගේ පිහිටයි
@HiruniRajapaksha-v7j
16 сағат бұрын
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් කිරි සිහිනය සැබෑ වේවා ❤❤❤
@chandrikaperera6969
16 сағат бұрын
ප්‍රාර්ථනය ඉස්ටවේවා නිරොගි දරූපතක්❤❤
@maheshpriyankara3133
16 сағат бұрын
පත්තිනි මෑනියන්ගේ පිහිටයි
@BothotageJinadasa
16 сағат бұрын
Anantha buduguna balen obe kirisihine Itu weva
@VinuRathnayaka
14 сағат бұрын
ගිය මාසේ 21 මෙන්සස් උනේ මෙි මාසේ තාම නැ අවිරැදු 13 පස්සේ බලාපොරොත්තු වෙන මගේ හිනය සැබැ වෙන්න කියලා පාර්ථනා කරන්න
@lakshikaniluka7859
14 сағат бұрын
Prathana karanava jesus pihitayi
@priyadarshanidamayanthi-ij7np
13 сағат бұрын
Budusaranai.....Jesupihitai...obage balaporothu ishta wewaa...!!!!
@malshaumayangani5725
13 сағат бұрын
Budusaranai 🙏
@ThejaniWasala-sh6xm
12 сағат бұрын
ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨවේවා!
@Bhgtshnfkknb
8 сағат бұрын
@@VinuRathnayaka වෙන්නෙ නෑ
@RusiruMethsara
15 сағат бұрын
අදනන් අබීතගෙයි ජගන්මගෙයි ටික බලද්දි මාරම සතුටුයි ආසයි අබීත මොනවා වුනත් ජගන්මට ආදරෙයි ❤❤❤❤
@Sarahfernando83
13 сағат бұрын
ඒ විදිහටම ආදරෙන් හිටියොත් හොදයි🥹
@manjularoshini2925
16 сағат бұрын
අභිත ජිවිතය ජය ගයි. ජගන්මයි අභිතයි ඉස්සරහට ගොඩක් සතුටින් ඉදි. ❤❤
@NimeshTheekshana-wt7mx
16 сағат бұрын
කවදාවත් මෙ කතාව tv එකෙන් බලන්නෙ නැති උන් මෙ කොනට😌
@NishanthanayanajithNishantha
15 сағат бұрын
👍
@imashaganegoda2027
14 сағат бұрын
ඔව්ව් හැමදාම ෆෝන් එකෙන් බලන්නෙ මාත් 😂
@ශෂිකලා
14 сағат бұрын
කොටස් 58 phone aken
@JanithRandika-j8g
Сағат бұрын
මාත් 😊
@ahinsa.kusumi
13 сағат бұрын
වෙන කතාවල වගේ මාස තුනකට පසු කියලා නොදා ඒකත් දෙබසකින්ම කියපු ලස්සන 🥺❤️
@MasushaniMadu
16 сағат бұрын
ජන්ගමායී අබිතයී දෙන්නගෙ කොටස් ✔ ලස්සනයි දන්....හොඳම ජොඩූව වෙයි අන්තිම ට❤❤❤
@nelithawijesooriya4929
16 сағат бұрын
පොඩි ජෝඩුවගෙ එකමුතුව එන්න එන්නම වැඩි වෙනවා ❤
@rangikarupasena784
15 сағат бұрын
ඔව් අනෙ ආසයි ඒ දෙන්නා ගොඩ යනව්දිහ බලනකොට
@imashaganegoda2027
14 сағат бұрын
ඔව් අනේ ... අද ආසම කොටස ඒක... එන්න එන්න ආදරෙන් ජීවත් වෙනව එයාලා
@AnjaleeSilva-o9x
13 сағат бұрын
විරා දරුවො දෙන්නට නියම තාත්ත කෙනෙක් වෙනකම් ආසාවෙන් බලන් ඉන්න මං...♥️♥🙂🙂🙂
@WasanaRathnayaka-nk8ww
12 сағат бұрын
Math
@dasunnayanajith2009
16 сағат бұрын
හැමදාමත් phone එකෙන් බලන සෙට් එක මේ පැත්තට එන්න 🥲
@Sajini-md8rw
16 сағат бұрын
Awa awa🤣
@dasunnayanajith2009
16 сағат бұрын
@@Sajini-md8rw ගැම්මක් 🥲❤️🩹
@Vindhyajayawaradhana
16 сағат бұрын
Same 😌
@crishandesilva2641
16 сағат бұрын
Address eka danna ennam
@UdeshiniIroshika-k3p
16 сағат бұрын
Awoo
@ChandrikaPriyadarshani-c4d
16 сағат бұрын
කතාව මාස තුනක් ඉස්සරහට ගියා❤
@shalinidilshika7018
15 сағат бұрын
එක ගෙදරක පවුල් දෙකක් බලන්න ලස්සනට ජීවත් වෙන විදිය කාගෙන්වත් හිත් රිදීමක් නෑ 😊
@pudumakatha69
13 сағат бұрын
ශ්‍රියාලගේ ලොකු දුව වගේ දෙමව්පියන් ගෙන හිතන්නේ නැති ළමයෙක් කිසිම අසරණ දෙමව්පියෙක්ට සැබෑ ජිවිතේ නම් හම්බ වෙන්න එපා.😢😢😢
@virajdayarathna2952
13 сағат бұрын
❤️💯
@NadeekaPriyadarshani-bu9my
4 сағат бұрын
Ow aththatama
@shashigamage5429
9 сағат бұрын
කින්ගෙ අම්මා වගෙ කෙනෙක් ලේලියෙක්ට ලැබෙන්නම ඕනෙ . ටිකක් අනවශ්‍ය හේවල් වැඩි වුනත් එයා පාරමීට ආදරෙයි
@hansanisachithra6215
16 сағат бұрын
අනේ බන්ඩියෝ ටික 😍❤️
@sandali2005sadali
15 сағат бұрын
අභිත❤ජගත්මා ශොක් කපල් එක කියන අය මේ කොනට❤️🥰
@KaveeshaKumudu
15 сағат бұрын
කමෙන්ට් බැලුවාම බය හිතෙනෝනෙ අප්පා.. හැමෝම කමෙන්ට් දාලා තියෙන්නෙ මේ කතාව බලලා ප්‍රෙග්නට් උනා කියලා.. දැන්නම් බයත් හිතෙනවා.😅. තාම කසාදයක්වත් බැදලා නැති අහිංසක මං 😢
@imashaganegoda2027
14 сағат бұрын
😂😂😂😂
@sudarshanarksk
14 сағат бұрын
😁😁
@dd-bi4ww
14 сағат бұрын
😅😅😅😅
@amaliahinsa6355
13 сағат бұрын
😅😅
@TaniyaBandara-x2l
13 сағат бұрын
😂😂😂
@kavindya6784
16 сағат бұрын
මේනකාගේ පරන හස්බන්ඩ් හරිම ලස්සනයි .
@chamalipriyanthika5402
14 сағат бұрын
මට හිතෙනවා ඒ දෙන්නා ආයෙ එකතු වෙයි කියලා😊
@chandimaharshani995
13 сағат бұрын
husband neme. boyfriend
@sudarshi1990
13 сағат бұрын
Eyage name eka mokakda?
@kavindya6784
13 сағат бұрын
@@chandimaharshani995 හස්බන්ඩ් එයාලා දැන් ඩිවොස් මේනකාගේ දුවගේ තාත්තා
@rain1179
12 сағат бұрын
@kavindya6784 නෑ එයා marry කරන්න කතා කරපු නිසා තමයි අර අම්මන්ඩි ඒ මනුස්සයව අතඇරියෙ කියල ඒ අම්මන්ඩිදවසක් කිවිවෙ
@PreethikaDamyanthi
10 сағат бұрын
ලස්සනයි ❤❤❤සියලුම චරිත වලට පමණක් ආදරේ බුදු සරණයි.🙏🙏🙏❤❤❤කතාව දාපු දවසෙ ඉඳන් මම බෝන් එකෙන් බලන්නේ😢
@sandali2005sadali
15 сағат бұрын
සදුදා වේනකම් ඉවසිලක් නැතිි අය මේ කොනට😢❤️
@dilharaliyanage1220
15 сағат бұрын
අභීත දැන් ටික ටික හරියනවා වගේ ජගන්මගේ අප්පච්චි ජගන්මට බබා ලැබෙන දවස වෙනකොට අභීත හරිහමන් පිරිමියෙක් විදිහට හදලා ගනී.
@COOKWITHASHI057
15 сағат бұрын
මමත් මේක බලලම සති 8 බන්ඩ් අම්මා කෙනෙක් 😘😍
@MadushankaSandaruwan-w3e
15 сағат бұрын
Math😊
@IroshimaSanjeewani-fv9yt
14 сағат бұрын
Congratulations akki..
@Sadu700
14 сағат бұрын
මට දැන් සති 15...
@ireshamadushani6037
13 сағат бұрын
Oyalata Me kathawa balalada babala hadanna ada hithune?
@dineshamila8231
18 минут бұрын
Matath sathi 7i dawas 5i adata aurudu 5ta passe
@SenuriUpeksha-u2v
14 сағат бұрын
දැන් අම්මලා ටිකගෙ බඩවල් ලොකු වෙලා 🥺❤️
@MaduSanka-en9ug
15 сағат бұрын
නංගි ඔයා බලාගෙන කියද්දි විරාට ඊරිසිය හිතුන😂
@SriyaAbesinha-q9w
16 сағат бұрын
පව් අභි ඒ චරිතෙට හොදින් පන පොවනවා නේද ❤
@poornarajapaksha6844
15 сағат бұрын
විලම්බීත දැන් හරියනවා වගේ. සුපිරි රංගනයක්. ❤
@LasanthaSadaruwan-b9z
16 сағат бұрын
ශෂී නම් පැටවු දෙන්නා එනකන් බලං ඉන්නවා ඒත් විරා නම් අනෙ මංදා මොන මනුස්සයෙක්ද කියලා 😢😢😢😢
@raviravindra889
12 сағат бұрын
Shashi ta baya nadda Vira ge attitude ekath ekka anagathe gana.sihina lokeka jeewath wena moda gaanu
@MadushanKmt
5 сағат бұрын
මොනවා උනත් දරුවෙක් අවශ්‍ය කෙනාට වෙලාවට දරුවෙක් ලැබෙන්න පරක්කු වෙනකොට ගෑනු මාර විදියට හිතින් විදවන්නේ..😢.අනේ මේ ලෝකේම අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න හැම කාන්තාවකටම ඉක්මනින් නීරෝගී දරු සම්පතක් ලැබේවා!....
@DushiePerera-gh2vo
16 сағат бұрын
අභීත දැන් ආදරේ වැඩී නේද ජගන්මාට 😍
@kaveeshatharini6796
13 сағат бұрын
අභීත දැන් හැදිලා එනවානේ ❤️👍
@WasanaRathnayaka-nk8ww
12 сағат бұрын
Ou ane Ada asa hithuna e dennata
@pubudiniudeshika6380
13 сағат бұрын
අද අභීතව ටිකක් හොඳට පෙන්නුවා .... ඉස්සරහට හැදෙයි කොල්ලා...
@prabodharavihari7749
11 сағат бұрын
අනේ අභීතයි ජගංමයි දැන් තමයි මරු 😍අභීතඑන්න එන්න caring වෙනවා 🥰
@hansani97
16 сағат бұрын
කවදා හරි මේ කථාව ඉවර වෙනකොට අභිත වගකීම් දරන නියම තාත්තෙක් වෙලා නවතිනවා
@MaleeshaRasanjali-z6y
16 сағат бұрын
Anivaren oya hari math hithanna ehema
@udayanganirajapaksha5193
2 сағат бұрын
බෝඩිමේ අක්කට මම ආසයි ශෝක් අනේ එයා
@imashaganegoda2027
14 сағат бұрын
මොනව උනත් අභීත ජගන්මට ආදරෙයි ❤
@dilukasamoshi8850
Сағат бұрын
මේ ඩොක්ටර් නම් ඇත්තටම ආදරණීය චරිතයක්.. හදවතින්ම කතා කරද්දි ඒක දැනෙනවා වැඩි. සමහරු ඉන්නවනෙ අම්මලට කතා කරන්නවත් දන්නැති, ඒත් මේ වගේ තමයි ඉන්න ඕනේ. අම්මා කෙනෙක්ගෙ මනස හැදෙනවා එහෙම කතා කරද්දිත් ❤❤❤
@jayamalaikajayamalaika1472
Сағат бұрын
❤
@mandinirajapaksha2531
16 сағат бұрын
Ado abhithay jaganmay maruu😂❤❤❤
@NiroshanYuwani-m7h
16 сағат бұрын
දැන් නම් අම්මලගේ බඩවල් ටිකක් පේන්න තියෙනව 😊😊
@ayeshadamayanthi7084
16 сағат бұрын
මාස තුනක් කාතාව ඉස්සරහාට ගියානේ.
@NiroshanYuwani-m7h
16 сағат бұрын
@ayeshadamayanthi7084 ඔව් නේද 😊😊
@Nora.9873
15 сағат бұрын
මට menses උනේ ගිය මාසෙ මේ මාසේ ගගා like හිඟාකන්ඩ ලැජ්ජා නැද්ද මේ මිනිස්සුන්ට..අප්පිරියයි
@Shashithisu
12 сағат бұрын
Eka smny deyak geniyek ublt mejic unta
@SaharaHerath-i3e
9 сағат бұрын
එහෙම කියන්න එපා දරුවෙක් බලාපොරොත්තු වෙන ගෑනියෙක් කොච්චර වේදනාවක් කොච්චර බලාපොරොත්තු තියාගෙන ඉන්නවද?වඳ ගෑනි කියන්න දාහක් ඉන්න එකේ ආශිර්වාදයක් කලාම මොකද 😢
@greengirlnature
6 сағат бұрын
ගොඩක් අය ආශිර්වාද කරන එක ගොඩක් බලවත්.එහෙම කියන්නෙපා..😊එහෙම අම්මලා ඉන්නෙ ගොඩක් දුකෙන්...
@Weragoda-p7q
3 сағат бұрын
😂😂😂😂
@IsharaMalawaraarachchi
3 сағат бұрын
කියල වැඩක් නෑ.මේක බැලිල්ලත් එපා වෙනව
@DushiePerera-gh2vo
16 сағат бұрын
සුමින්දයි ශ්‍රියාගෙයි ආදරේ ❤️
@ruchiraprabodini3328
14 сағат бұрын
කින් වගේ හස්බන්ලා ඇත්තටම හරිම වාසනාවන්තයි එහෙම අය ලැබෙන්න.
@manjulapriyadarshi1794
14 сағат бұрын
මමත් බැදපු අලුත හැමදාම වෙඩින් පොටෝ එක පිහදැම්මා.. හරියට ජගන්මා වගේ...😊
@malkisiyoni9632
15 сағат бұрын
අම්මො අර ඉන්දියන් කතා වගේ අදින්නේ නැතුව්ද් එක රැකින් මස 3ක් ගිහින් බඩ ලොකු උනා ඉක්මනට බබලා ටික අම්බවෙයි සතුටුයි ඉන්දියන කතාවල අවුරුදු 5 ගියත් බබා බඩෙ නේ ඉන්නෙ 🤣🤣
@TharushikaMihisarani-g2u
44 минут бұрын
අනේ දැන්නම් බලන්න ආසයි කතාව❤
@chamalipriyanthika5402
14 сағат бұрын
අනේ ...ජගන්මයි අභීතයි සෝයි අනේ 🥰
@MaduSanka-en9ug
15 сағат бұрын
මේ මේනකා දකිද්දි එක එක දේවල් හිතෙනව සන්වේදී හිතක් තියන අයට මේනකා ගෙ චරිතය බලන්න අමාරුයි 😢
@Vihansa12
14 сағат бұрын
E qwe
@SaharaHerath-i3e
9 сағат бұрын
විරා හොඳින් හිටියොත් හොඳයි නේද ?අද නම් විරා හරිම හොඳයි 😊
@ShashikalaSanjeewani-dy5kh
16 сағат бұрын
ළමයිගෙ හිතුවක්කාර තීරණ නිසා අසරණ වෙන්නෙ අහිංසක දෙමව්පියෝ🥺🥺
@khanthikw8523
13 сағат бұрын
සුම්න්ද ගෙ පව්ල ලස්සනයි
@asiniie
16 сағат бұрын
පාරමී මං උනානම් නැන්දම්මා left වෙලා 😂
@nawodyagunasekara2255
15 сағат бұрын
මේක බලනකොට මාත් pregnant වගේ කියලා හිතෙන්නෙ මට විතරද?? 😮
@asafernando6290
15 сағат бұрын
වෙන්න ඇති 😂
@attractiveallroundergirl6127
14 сағат бұрын
😂
@Vihansa12
14 сағат бұрын
Math heenen dakka mn pregnant wela innwa 😂
@peshalapela8136
16 сағат бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢
@SandaniWijerathna-vs8xt
6 сағат бұрын
මට අම්මා කෙනෙක් වෙන්න ප්‍රර්තනා කරන්නකො 🙏🙏🙏🙏🙏
@arunininawarathne5967
2 сағат бұрын
බුදුසරණයි
@KodithuwakkugeRanjith-bp5df
11 сағат бұрын
අභීතත් ආදරෙයි ජගන්මාට❤️
@sadunnissankha199
2 сағат бұрын
Mage aurudu 13 hinayak ikmaninma sabe wenna kiyala asirwada karanna ammala godak duken inne dennakma avith ikmaninma yanna giya apiwa dala ane math Asaie ma hineth godak 😢😢😢😢😢😢😢😢😢😢😢
@ShehanaRakeem
15 сағат бұрын
අනේ , අභිත ගෙ, ජගන්මා ගේ ආදරයට ඇස්වහක් වදින්න නම් එපා. බලන්න ජගන්මා අමාරුයි කියලා කිව්ව ම 🛺 යමුද කියලා අහනව . මම දුන්න සල්ලි වලින් එක්ක යනවා. මෙයාලා දෙන්නගේ කොටස් වැඩි කරන්න බැරිද. ඒකට ව්රා ශෂි එහෙම කිව්වොත් ඒයාට බෑනලා ඇතිනේ. මෙ කොටස් ඔක්කොම මං බැලුවේ KZbin එකෙන්
@TharushiDulangi-c4t
Сағат бұрын
මගෙ කිරි සිහිනයත් ඉක්මනනින්ම සැබෑ වෙන්න කියලා ප්‍රාර්තනා කරන්නකො මගෙ සහෝදරයෝ හැමෝම......❤❤බුදු සරනයි❤❤❤❤
@MHSR0611
50 минут бұрын
ජගන්මා ගෙ ඇත්ත වයස 24ක් දෙවියනේ චූටි කෙල්ලෙක් වගේ හරිම ලස්සනයි ඔයා ❤❤
@nirmaniekanayaka8227
15 сағат бұрын
දෙමාපියන් උනා කියලා දරැවන්ට ණය කොට්ඨාසයක් නෙමෙයි.. එයාලා තමයි දරැවන්ට ජීවිතේ දෙන්නේ..ඒ මිනිස්සුන්ට දරැවෝ ණයයි සංසාර ගනන්.. එහෙම එකේ මේ ශ්‍රියායි එයාගේ මහත්තයායි හරිම පව්.. මගේ දරැවෙක් වුනා නම් කවදාවත් මං අරෑ වගේ එකෙක්ට දෙන්නෙත් නැහැ.. සල්ලි සතයක් දෙන්නෙත් නැහැ . දරැවෝ කියලා උන්ට ඕනි විදිහට වැඩ කරන්න හොද නැහැ.. අවශ්‍යය තැනට සැර වැර කරලා හදන්න ඕනි..
@maheshpriyankara3133
16 сағат бұрын
අභිත ආදරණීය වෙලා නේ❤❤❤❤
@MANANDUWAWATHSALA
5 сағат бұрын
me kathawa iwaraweddi mageth amma kenek wena heenya saba wenna one..❤
@DushiePerera-gh2vo
16 сағат бұрын
පව් චරිත් 🥺
@slmt-15lovers18
14 сағат бұрын
ජගන්මා නිසාම බලම්නේ ❤😁💗
@KodithuwakkugeRanjith-bp5df
11 сағат бұрын
සශි🥺❤️
@bhagya9898
15 сағат бұрын
අභී - ජගන්මා❤
@malshanipoornima3120
14 сағат бұрын
අභීත නම් හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙයි වගේ 🥰❤️
@IsharaSampath-mv7ot
13 сағат бұрын
කතාව හිමින් ගලාගෙන ගිහිම් මෙන්න ඉක්මනටම මාස ගානක් ගෙවිල..මට හිතෙන්නෙ කතාව ඉක්මනට ඉවර කරන්න වගේ යන්නේ
@kumarisamarakoon2849
11 сағат бұрын
Ane e thaththage as wala satuta photo eka dekala❤❤❤❤
@lily_Andromeda
15 сағат бұрын
අභී පව් අනේ 🥺
@ShalikaSenanayake
15 сағат бұрын
Ishta wewa
@shashikanishshanka5111
10 сағат бұрын
මේ කතාව බලන අක්කලාට දරුපල හම්බෙනව කියන්නෙ ඇත්තද 😊
@nethmi2015
16 сағат бұрын
වයසක දෙන්නගෙ ආදරේ
@garfield7625
11 сағат бұрын
Single momගෙ x husband විලියම්ට ඉන්න නළුවගේ පුතෙක් වගේ. පෙනුම, කටහඬ කතා කරන විදිය ඔක්කොම ඒ වගේ.
@HiruniDeshanika-b5j
13 сағат бұрын
නන්ගි ඔයා බලාගෙන ඈ....විරා. නැ නෑ ඔයා අක්කා බලාගන්නකෝ.
@nirmaniekanayaka8227
15 сағат бұрын
විරා හොදයි නන්දේ කියන නිකමට වඩා
@sandunirathnayaka8794
14 сағат бұрын
Ou scan walata nayak wela hari salli genalla denawa
@duminiwickramaarachchi6960
3 сағат бұрын
ඔව්. පොඩ්ඩක් හරි හැඟීමක් තියෙනව, ශෂී ගැන..
@tharushirajapaksha2869
16 сағат бұрын
කට්ටියට බඩවල් අැවිල්ලා😊
@niroddilshan2866
4 сағат бұрын
ශෂී පව්............😢😢😢
@rangikamadumali5828
16 сағат бұрын
හෙටයි අනිද්දයි විකාරයි අෆ්ෆා😢
@GvAchini
14 сағат бұрын
ඉර ගිනි මද්දහන.. බලන්න
@sandeepasanju8721
16 сағат бұрын
අනේ සුමින්දගෙ පව්ලනම් හරි ලස්සනයි තුශාරිගෙ දුශ්ට කම නැත්නම් තවත් හොදයි
@dasunnayanajith2009
16 сағат бұрын
මේකට ලයික් 1000 ක් වැටුනානම් මං සතුටින් 🥹❤️🩹
@RaviRavi-y2c1u
16 сағат бұрын
හරි
@Viduranga-mi6sq
16 сағат бұрын
ලයික් හිගන්නා😂
@dasunnayanajith2009
15 сағат бұрын
@@Viduranga-mi6sq හා අයියේ 😅
@Nora.9873
15 сағат бұрын
Like හම්බුනා ම kapruka pahala wenawada
@sudarshanarksk
14 сағат бұрын
ඔන්න එහෙනම් එකක් දුන්නා 😏
@premakalupage5744
15 сағат бұрын
ජ❤ග❤ත් ❤ච❤මි❤ල ❤ජ❤න❤නි❤ සේ❤නා❤නා❤ය❤ක❤ආ❤ද❤රෙ❤යි❤ අ❤හ❤ස❤ ත❤ර❤මි❤. ..... ..
@NethmiTharushika-tm9vo
16 сағат бұрын
Ada parakkui kathawa 😢
@ThiliniNisansala-c8z
13 сағат бұрын
kin aiya maru
@AkeefaMaleika
40 минут бұрын
Anee dan kattiyage bada awillaaaaa😊❤
@PabodiPabodi-g9f
16 сағат бұрын
මොනවා උනාත් නැන්දාම ලේලීට ආදරේයි වගේ පාරමීගේ..ආබිත නම් හැදේයි.
@rashmiprebudi1663
Сағат бұрын
King නම් සුපිරි
@NalinNirmal
16 сағат бұрын
❤
@commenter1111
8 сағат бұрын
අපි නන්දෙට අකමැති නිසා ඌට ශොට් එක හම්බෙනවට බලන් හිටියට අයි පී විලියම් ෆොටෝ එක දැකල සතුටු උනාම අපිටත් සතුටුයි..😢
@thiloshibaddevithana-fo9un
15 сағат бұрын
අර කොනට මේ කොනට කියන අයනේ මේකේ ගොඩක්ම ඉන්නෙ..😁
@sudarshanarksk
14 сағат бұрын
😂
@sandunipamodak2720
15 сағат бұрын
නන්දේ ගෙ මූණේ තිබ්බ භයn😂😂😂
@janithsoyza1780
4 сағат бұрын
Abeetha den responsibilities ganna puluwan knk vidiyata develop wenawa. Kalin wage newe.
@manjularoshini2925
15 сағат бұрын
දරුවෝ නිසා දෙමාපියන් කොච්චර අසරන වෙනවද. සුමින්ද පව්. කොහොම වුණත් ශ්‍රියායි සුමින්දයි මොන ප්‍රශ්න ආවත් සතුටින් ඉන්නවා ❤❤
@pushpawickramasinghe6798
14 сағат бұрын
ජගන්මා, අහිත සතුටන් ඉඳීවි
@Sanju_vlogs-i4d
16 сағат бұрын
අභී දැන් හොදයිනේ…❤
@nirubartrlf4912
14 сағат бұрын
ABI❤
@ravindubaba
16 сағат бұрын
අබි හැදෙනවා ටික ටික හැබැයි
@madubashininawoda4987
16 сағат бұрын
කාතාව දාන්න දැන් පරක්කු කරනවා
@lokugelokuge3815
16 сағат бұрын
🤗
@HimaliGunathilaka-j3p
16 сағат бұрын
Ane mama Asama chithrapatiya❤❤
@pushpe-bm5nh
4 сағат бұрын
Mage kusathula pilisida gath darupatiya suwase wadi suwase melowa eliya Dakinna Labewa kiyala Ashirwada karanna 🙏🙏🙏🙏
20:04
Visekari | Episode 50 - (2024-12-27) | ITN
ITN Sri Lanka
Рет қаралды 376 М.
21:18
PIRIMI LAMAI || EPISODE 33 || පිරිමි ළමයි || 27th December 2024
Swarnavahini TV
Рет қаралды 340 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:17
Сестра обхитрила!
Victoria Portfolio
Рет қаралды 958 М.
15:10
Family Trip To Nuwara Eliya 🏞️ Yash And Hass | Sri Lanka 🇱🇰
Yash and Hass
Рет қаралды 158 М.
18:43
Aga Pipi Mal (අග පිපි මල්) | Episode 44 ( අවසාන කොටස )| Wasanthi Chathurani Teledrama
Tele Hitz TV
Рет қаралды 20 М.
28:44
FRIDAY NIGHT with MamBo SanTii - Episode8 Баяраа
UB Comedy Club
Рет қаралды 165 М.
20:38
JURALIYA || EPISODE 24 || ජුරාලියා || 27th December 2024
Swarnavahini TV
Рет қаралды 36 М.
ශ්‍රී ලංකා - නවසීලන්ත 1 වන T20 තරගය| Sri Lanka Vs New Zealand 1st T20 Match| 24/12/28
BAT GAMING Cricket
Рет қаралды 8 М.
BTV LIVE | LIVE BTV
Islamic content
Рет қаралды 10 М.
21:59
Journey to Bulgaria 🔥 | Graded Reader Level 1 | Learn French Through Story | French for Beginners
Frenchy Tales
Рет қаралды 3,5 М.
33:18
අපි Christmas වලට ලෑස්ති වුනේ මෙහෙමයි | Christmas vlog 1
Sheshadrie Krishan online
Рет қаралды 148 М.
18:03
Maayavi (මායාවී) | Episode 83 | 27th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 334 М.
4:06:35
"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
Rangana De Silva
Рет қаралды 786 М.
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН