Family Trip To Nuwara Eliya 🏞️ Yash And Hass | Sri Lanka 🇱🇰

  Рет қаралды 375,893

Yash and Hass

Yash and Hass

Күн бұрын

Join our WhatsApp Channel 👇
‎🔗 whatsapp.com/c...
Hope you guys enjoyed this video, and if you do, please give it a like, share, and don't forget to SUBSCRIBE TO @Yash and Hass​ IF YOU HAVE'NT ALREADY❤️ That would mean a lot to us 🥹
Recent Video👇
Eating Only Food We Crave In Sri Lanka for 24hrs 🇱🇰 Yash and Hass | Challenge
🔗 • Eating Only Food We Cr...
Only Eating Eggs For 24 Hours 🥚Yash and Hass
🔗 • Only Eating Eggs For 2...
Eating Only One Colour Food for 24 Hours | Black & Purple Challanage - Yash and Hass
🔗 • Eating Only One Colour...
Trying New TikTok Viral Food T. rends 🍕🤤සිංහල vlog | Yash and Hass #part3
🔗 • Trying New TikTok Vira...
♡Follow us on Social Media♡
Facebook: @yashandhass
Instagram : @hasitha_s
Instagram: @yashodadesilva
Threads :@yashodadesilva
TikTok : @yashodadesilva
👻 Snapchat : / tw05muth
💌 Shop my wardrobe : www.shopltk.co...
Business Enquires :
📧 yashandhass@gmail.com
Try My Sister's Sweet Treats @sugarbyru
• Facebook: / sugarbyru
• Instagram: ...
#srilanka #nuwaraeliya #yashandhass

Пікірлер: 1 500
@YashandHass
@YashandHass Ай бұрын
අපි ඉක්මනින්ම ඉලගට Dubai Christmas vlog එකෙන් හම්බෙමු යාලුවනේ ❤️🎄
@malshikacedward
@malshikacedward Ай бұрын
Me video eknm hodtama podii 🥲😏
@SuvinduVithanage
@SuvinduVithanage Ай бұрын
Aniwaren ❤️❤️
@Eli-g8e5m
@Eli-g8e5m Ай бұрын
@@YashandHass loku video ekk dnnaaaa 😁💗
@PraveenAkash-vp3eh
@PraveenAkash-vp3eh Ай бұрын
🤗
@danushikagodakanda9954
@danushikagodakanda9954 Ай бұрын
ඉක්මනින්ම ඕනි❤❤💗
@NimeshaAchi
@NimeshaAchi Ай бұрын
හස්ගේ කිසිම ලොකුකමක් නෑ හැමෝටම අත දීලා ගරු කරනවා....🥺❤️‍🩹🫶 ඕන මනුස්සයෙක්ට හිත යනවා ඉතින් හොද ගුණ යහපත් කෙනෙක් කියලා ❤️‍🩹🥺 ඇත්තටම මාරම හොදයී 🥺❤️‍🩹 ඔයලා දෙන්නාට බුදු සරණයී
@Dimashananayakkara2626
@Dimashananayakkara2626 Ай бұрын
හස්ගේ තාත්තා හස් වගේමයි 😂😂😂❤❤
@NimankaSuwarnamali
@NimankaSuwarnamali Ай бұрын
ඒකනම් ඇත්තේ අක්කේ❤❤❤❤❤❤
@shehanikalpani4900
@shehanikalpani4900 Ай бұрын
Sirawatama
@Kavi_girl_0040_
@Kavi_girl_0040_ Ай бұрын
ඒක නම් ඇත්ත.
@hirushaeranda
@hirushaeranda Ай бұрын
නැත්තන් උබ වගෙ වෙන්න කියලද කියන්නේ 😂😂
@Sakunidissanayaka456
@Sakunidissanayaka456 Ай бұрын
අඩේ හස්ගේ තාත්තා හස් වගේ නෙමේ හස් තාත්තා වගේ කියහන් 😂
@ahinsanethmini8960
@ahinsanethmini8960 Ай бұрын
හසි මොටාගෙ තාත්තගෙ හිනාව 😂😂😂😂❤ මරු
@Jps20225
@Jps20225 Ай бұрын
Video eka දිග මදි කියන අය කෝ 😓
@matheeshaprabash7164
@matheeshaprabash7164 Ай бұрын
yeah
@AdDishan2008
@AdDishan2008 Ай бұрын
Ow anee
@talesofjapan1109
@talesofjapan1109 Ай бұрын
Marry කරනවා නම් marry කරන්න ඕන හිත හොඳ තාත්තා කෙනෙක් ගෙ පුතෙක්ව ❤ ආදරෙයි මල්ලි , නංගි 🎉
@prabathkawsahlaya
@prabathkawsahlaya Ай бұрын
"මල්ලි මෙහේ එන්න ඕවා අල්ලන්න එපා" එක මරැ හසි මොටා 🤣🤣🤣
@AshaDasuni-gg8ho
@AshaDasuni-gg8ho Ай бұрын
හස් අයියාගේ තාත්තා හස් අයියා වගේමයි මරු අනේ❤ හැබැයි වීඩියෝ එක දිග මදි 🥺
@purple7879
@purple7879 Ай бұрын
හෙට අන්තිම පේපර් එක තියන් vlog එක දානකන් ඉදියෙ 😁❤ 600Kටත් තව ටිකයී ඔහොම යමු...🔥
@YashandHass
@YashandHass Ай бұрын
Good luck ❤️🫶🏻
@slgameingboy8262
@slgameingboy8262 Ай бұрын
ඔයාල උදේ කෑම කෑවෙ කිතුල්ගල නෙවෙයි අයියා මිල්ලගහමුල 😁 මමත් මෙහෙ තමා
@SamanaliRodrigo-h5g
@SamanaliRodrigo-h5g Ай бұрын
1:හසියගෙ තාත්ත ශොක් අනේ ❤ එයාගෙ හිනාව වයිරස් එකක්❤ 2: අනෙ ලන්කාවෙ ලස්සන❤ 3: මෙතෙක් දැකපු best කපල් එක වගෙම හොද බැදිමක් තියෙන family එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NaduniAriyarathna
@NaduniAriyarathna Ай бұрын
Huss yushge family ekt kochchr adreid🥺❤️that’s soo cute!!😭❤️
@Nadunandnaduni
@Nadunandnaduni Ай бұрын
😏
@Chamodi-h1f
@Chamodi-h1f Ай бұрын
හස් අයියගෙ තාත්තා හරිම ලස්සනයි 🥰
@Theshan_gUnathilake
@Theshan_gUnathilake Ай бұрын
දේවියෝ නිවිහැනහිල්ලේ මැවු රුප දෙකක් 💞😍❤️
@GihanFernando-p2u
@GihanFernando-p2u Ай бұрын
Ay ubaw මැවූවේ ලැට් එකට යනගමන් 😂
@Theshan_gUnathilake
@Theshan_gUnathilake Ай бұрын
@GihanFernando-p2u නැහැ මාව නම් මැව්වේ එහෙම නෙමෙ .. ඔය කියන එකා වෙන්න ඇති ලැට් එකේ තියලා මවන්න ඇත්තේ. එකයි ඔය කියවන්නේ . අනේ නිකන් පලයන් බන් යන්න වැඩක් බලාගෙන . ඔන්නැති රෙදක් නැහැ . ඔවා ගිහිල්ලා comment කරපන් වෙන channel වල ..
@kavinducharith5098
@kavinducharith5098 Ай бұрын
@@GihanFernando-p2u 🔥
@Malshi_000
@Malshi_000 Ай бұрын
1:00 හස්ගේ තාත්තත් හස් වගේමයි like so funny 🙊❤️ 3:42 හස්ගේ full family එකම funny and talkative හැබැයි අම්මා පොඩ්ඩක් ලැජ්ජයි වගේ 💐 යශ් පැංචිගේ අක්කා so cute ✨️යශ් පැංචිනම් අම්මා වගේමයි ❤️ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි දෙන්නටම ❤️❤️❤️
@Januthmisilva
@Januthmisilva Ай бұрын
ඊලග නුවරඑළිය vlog එකෙදී has & yashගෙ ලමයිනුත් ඉදී 🌝♥️
@imalmadhusanka3929
@imalmadhusanka3929 Ай бұрын
අඩේ උඹලට වගේ ආදරයක් හැමකෙනාටම හම්බවෙන්න ඕන❤️❤️❤️
@KINGVIKOx
@KINGVIKOx Ай бұрын
අවුරුද්ද අවසානයේ ලස්සනම විඩියෝ එක 🥺💗
@renukasenavirathna3751
@renukasenavirathna3751 Ай бұрын
Hass ගෙ අය්යයි තාත්තයි hass අය්යා වගේම funny.. 😅.. ආදරෙයි දෙන්නටම... හැමදාම වගේ අදත් video එක හරිම ලස්සනයි...❤❤❤
@PASR-y9t
@PASR-y9t Ай бұрын
ඔය දෙන්නා ජීවිතේ විදින විදිය දැක්කාම පුදුම විදියට හිත නිවෙන්නෙ❤❤❤❤ මේ තරම් ආදරයක් විදිනව දකිනවමයි❤❤❤❤❤
@YashandHass
@YashandHass Ай бұрын
🥹❤️
@PraveenAkash-vp3eh
@PraveenAkash-vp3eh Ай бұрын
අපිට මේ වගේ අපිව තෙරුම් අර ගත්ත අය අපිට ආදරේ කරන ලස්සන ජිවිතයක් ගත කරන්න පින නැතත් ඔයාලාගේ ආදරේ එ පවුලේ එකමුතුකම දැකලා ගොඩක් සතුටු හිතුනා. ඔයාලාගේ vlogs හරිම ලස්සනයි ආදරණීයයී. ගොඩක් ආදරේයි යශ් පැංචිටයි හසි මොටාටයි. ❤ Next vlog එකත් ඉක්මනින් ඔනී ආසාවෙන් බලන් ඉන්නවා අපී... 💕🌹🌹🌹🌹🌹🌹🌹
@Umedakithmini
@Umedakithmini Ай бұрын
අනේ ඔයාලගෙ පවුලෙ අයත් හරිම ශෝයි ❤ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න ඕන ❤ Christmas vlog එකත් ඉක්මනින් ඕන ❤❤
@udeshaishanthi7447
@udeshaishanthi7447 Ай бұрын
Hasi motage thaththa harima funny.. 😍 Harim aasawen hmdmth video balanne.. 💗 Love u both.. 💗💗
@AnjaliKodika
@AnjaliKodika Ай бұрын
පාලුවෙන් හිටියෙ. Happiest family ever i have seen. යශ් පැන්චි හසි මොටා ලස්සන වෙලා තව.හසී අයියගෙ තාත්ත තමයි ආතල්ම ❤❤❤❤ god bless u 😊 reply ekak one akki and aiya plz 🙏
@YashandHass
@YashandHass Ай бұрын
❤️🥹🫶🏻
@sankalpanimanushika4162
@sankalpanimanushika4162 Ай бұрын
ඔය දෙන්නාගෙ vedio එකක් දානකං ඉවසිල්ලක් නැතුව හැමදාම වගෙ බලන් හිටියෙ 🥺. වෙනදා වගේම අදත් vlog එක හරිම ලස්සනයි 🥺♥️. හැමදාම ඔය වගේම සතුටින් ඉන්න yash akki & hass ayya 💞😍
@GhgJayathilaka
@GhgJayathilaka Ай бұрын
ඔයාලනම් සුපිරි දෙන්නෙක් එකදිකට පුලුවන්නම් වීඩියෝ දාන්න අපි වීඩියෝ දානකන් බලන් ඉන්නඉන්නවා 😂😊😊😊😊😊😊
@YashandHass
@YashandHass Ай бұрын
🥹🫶🏻
@nethudiha
@nethudiha Ай бұрын
@@YashandHass ane ow ayye akke eka digata video dannako 🥰😍
@ThamashaVidushini
@ThamashaVidushini Ай бұрын
දාපුගමන් ව්ඩ්යෝ එක බල්ලන්න බැරි උනා 😢😢😢😢 මගෙ ආසාම කපල් එක අයියායි අක්කියි අනේ... මාරම ලස්සනයි අනේ හැමෝම.. හැමදාම සතුට්න් පරිස්සමින් ඉන්න ආදරේයි ❤❤❤❤❤❤❤❤❤
@DinuahaNishani
@DinuahaNishani Ай бұрын
Hass ගේ තාත්තා නම් මරු අනේ 😂❤❤
@Juimion231
@Juimion231 Ай бұрын
පාඩම් කරද්දී එන stress එක නැති කර ගන්න aiyagei akkagei videos බලනවා.❤❤ දිගටම vlog දාන්න. 🤍 😊Love u forever 💫
@CyberNoxdemon
@CyberNoxdemon Ай бұрын
world best couple
@ChandupaMihirani
@ChandupaMihirani Ай бұрын
Aniwa❤
@NethminaPrabath-j5k
@NethminaPrabath-j5k Ай бұрын
Agree❤☺
@Kwasakib
@Kwasakib Ай бұрын
​@@kavinduGeeth-wg2ir irisiya kara kara video balanne ai ithin 😪
@DavidPaul-zy5nu
@DavidPaul-zy5nu Ай бұрын
💯💯💯💯
@udarajayawardena2018
@udarajayawardena2018 Ай бұрын
😂😂 eww, Simp la hama thanama
@happyheartsg1111
@happyheartsg1111 Ай бұрын
එක වගේ පවුල් දෙකක් සෙට් උන දුර්ලභ අවස්ථාවක්😎😎😎 Have fun guysss❤❤
@chalkihign809
@chalkihign809 Ай бұрын
යශ් පැංචි Cute Ane ❤❤ Ayyath Lassani ❤❤
@yashmikadulanjali7299
@yashmikadulanjali7299 Ай бұрын
හරිම ආදරනීය ෆැමිලි එකක් ❤❤❤හැමදාම සතුටින් පරිස්සමින් ⁣ඉන්න ❤❤
@senadeera6840
@senadeera6840 Ай бұрын
මේ වගෙ fun එකක් ගන්න family එකක්නම් මරු....❤😊 මරු අද.........😅
@Thathsara44
@Thathsara44 Ай бұрын
❤❤Supriyak
@SwethaNakandara-o9s
@SwethaNakandara-o9s Ай бұрын
Video එක දිග මදි video එක ඉවර වුනා තේරුනේම නෑ ගොඩක් ලස්සනයි අක්කි අයියා ❤️‍🩹👀✨️
@SamanthaWijesinghe-gh2ex
@SamanthaWijesinghe-gh2ex Ай бұрын
A/L's madde 🥲 ....mind healing udesa😩 Love yah both guyzzz😗🤍✨anew hass's dad so cool...love him😂🤍🥰
@chamodjeewaka
@chamodjeewaka Ай бұрын
Chuti chuti batto goda😚😚😚😚❤️🧚 Api kamathi hass wage battek hari yash wage battiyk hari blnna😁❤️
@Dula-q7r
@Dula-q7r Ай бұрын
Hass's father....❤😂
@MahodaMethsith-ni4nj
@MahodaMethsith-ni4nj Ай бұрын
11:39 yash එච්චර හොද හිනවක් නෙවේ දැම්මේ😅😂
@senushk1728
@senushk1728 Ай бұрын
නුවරඑළිය ගිහින් ඉතින් එහෙම උනේ නෑ කියන්නේ ලාදුරු වෙන්න් ඕන😅
@MahodaMethsith-ni4nj
@MahodaMethsith-ni4nj Ай бұрын
@senushk1728 aththa
@MahodaMethsith-ni4nj
@MahodaMethsith-ni4nj Ай бұрын
@senushk1728 diski didin 🤣
@spy-t4k
@spy-t4k Ай бұрын
adanam hasimotatai yash panchitaith wada hasimotage thaththage clips aye aye baluwa😂😂 uncle has a main character energy😂❤ anee math trip ekk giya wage danuna ❤❤ thank you ayya and akki apith ekka lassana dawas share karagannawata.
@hesadidamsiluni
@hesadidamsiluni Ай бұрын
Family ekama ekt enjoy kranokata eka wenama feeling ekak❤️🌸Yash akka Hass aiya adreeeiiii 💗✨
@gplasantika4637
@gplasantika4637 Ай бұрын
යශා තව ලස්සන වේලා දිය කිදුරියක් වගේ හසි අයීයා කියනවා වගේ❤❤😊
@DilkiHansikaDilkiHansika
@DilkiHansikaDilkiHansika Ай бұрын
අවුරුද්ද ඉවර වෙද්දී ලස්සන වීඩියෝ එකක් 🥰 thank you ❤️Y & H ❤️ adarei dennatama 💐💞
@RusiniParami
@RusiniParami Ай бұрын
දාලා විනාඩි දෙකයි views 350th panala... මදැ පලවෙනි comment දාන්න හිටියා..🥹 ආදරෙයි දෙන්නටම💕🌝
@YashandHass
@YashandHass Ай бұрын
🥹❤️❤️
@PansiluKapugedara
@PansiluKapugedara Ай бұрын
@RusiniParami math hithuwe ehemai
@Nethusha22
@Nethusha22 Ай бұрын
සමහරු හරි ලස්සනට ජීවිතේ විඳිනවා 🥺❤
@GavodyaSandeepani
@GavodyaSandeepani Ай бұрын
ලෝකේ සතුටින්ම ඉන්න කපල් එකට හැමදාමත් ආදරේයි❤yass and hass❤
@MuthumaliSanjana-y3j
@MuthumaliSanjana-y3j Ай бұрын
Vlog පෝලිමක් එයි වගේ...😁 හම්බෝ මේ Vlog එකත් ගොඩක් ලස්සනයි....❤😍 හසි මොටාගේ තාත්තා ශෝක් අප්පා..😂❤
@YashandHass
@YashandHass Ай бұрын
Stay tunedddds❤️😍😍😍
@NethmiKothalawala
@NethmiKothalawala Ай бұрын
Video එක දානකන් බලාගෙන හිටියේ❤❤❤ ආදරෙයි යශ් and hass ❤❤
@NimeshaAchi
@NimeshaAchi Ай бұрын
ඉක්මනට සනීප වෙන්න යශ් අක්කියෝ....🥺❤️‍🩹 උනු වතුර බොන්න පුලුවන් තරම්....🥺
@sachikausalya2145
@sachikausalya2145 Ай бұрын
Vlog ඒක දැක්කම සතුටු හිතුන. එත් video එක විනාඩි 15 යි කියලා දැක්ක ම දුකයි අනේ. 🥺🙂
@Diduvibes
@Diduvibes Ай бұрын
" අම්මටසිරි සමන්ත " 😅 ඒක මරු Hass
@LETSGO-lets
@LETSGO-lets Ай бұрын
Dear akki & Ayia ❤ Ane harima asayi oyala denna mechchr ape rata agaya karana ekata.. Mula mathaka tygnn ekata.. ❤❤ I'm proud of you 😘. E wgem akkiii pita rata giypu wena aya wge newi oyala .. Oyala supiri 🎉 I love it . Oyala hrim adreyi thamnge kamata, ratata. Eth akki sadly kiynn one smhrk aya innw wena conutry ekkt giyama ape lankawa amathakayi.. Eyl hithgn inne eka hri posh, ethkot mru kiyl.. Eth ehm na mn godkm adre akki & ayia australia hitiyata oylge hith lankawe thiyana ekata .. I love that ❤❤ Love you hash & yash 🌝❤️
@HansikaLakmini-o1b
@HansikaLakmini-o1b Ай бұрын
සෝබන නැති ඇත්ත ඇති සැටියෙන් පෙන්නන පට්ටම ආදරණීය ෆැමිලි එකක්..ආදරෙන් ❤❤❤❤❤
@dinukahashan375
@dinukahashan375 Ай бұрын
Merry Christmas yash and hasi moto ❤❤❤❤❤ I would love to see a new panchek or panchiyak for next year's X’mas vlog, Hasi Moto♥️🫣 God Blz Lv birds ❤
@SandaniReshika
@SandaniReshika Ай бұрын
🥹❤️✨dakapu lassanama couple eka anee oyl dennge adare gana kiynn vachana ne 🥹🫶oyl dennge video blddi stressuth nthy venv ❤lv u so much guyssss
@Shanus_Stories
@Shanus_Stories Ай бұрын
සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ හැමෝම❤...Love both of you akke aiye❤❤❤
@thanuja5064
@thanuja5064 Ай бұрын
Anee oyla dennama shook anee nandii harima lassanaii adareyy nandiii ❤❤❤
@manjulamaduwanthi2285
@manjulamaduwanthi2285 Ай бұрын
Finally ❤❤video eka balanna kalin comment eka demma😊❤❤ 😘
@DilVlogs-g3z
@DilVlogs-g3z Ай бұрын
Merry Christmas 🎄 and Happy New year akki and aiya Uni yna gaman stress realse krgnn MN oylg vdo blnw. Hrim cute couple ekk. All the best 🎉 both of you
@NilanthiPerera-zk7xf
@NilanthiPerera-zk7xf Ай бұрын
ඔයාලාගේ විඩියො මාර ලස්සනයි whatsapp channel එකත් මාරම ආතල් ❤
@suchethamandakini6211
@suchethamandakini6211 Ай бұрын
hm marama lassanai ❤
@ampwrldshort
@ampwrldshort Ай бұрын
I love yalls videos so much 😭 doesnt even know how to express it ❤ i love you twos humor so much ✨️ i love that how you treat us like your own family ❤
@Lominivlogs
@Lominivlogs Ай бұрын
11:52 අයියගෙ වොයිස් එක හසි අයියා වගේමයි 🥺♥
@Mashi_Fernandez98
@Mashi_Fernandez98 Ай бұрын
අනේ video එක සුට්ටම සුට්ටයිනේ 😢 ආසාවෙන් ඔයාලගේ vlogs බලන්නේ 😍😍😍😍😍😍😍😍😍
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Ай бұрын
යේ යේ ❤❤❤ sri lankan best couple....හසි අයියගෙ ඩැඩාත් හසි අයියා වගේම චිල් එකෙ ඉන්න කෙනෙක් නෙ
@HmcSamraweera
@HmcSamraweera Ай бұрын
Shortma vdo ek unt..mn oylge bluw jollym vdo ek😂😂❤
@lodedcash
@lodedcash Ай бұрын
Me video ek danakan balagena hitiye adarei hamadamth ayye akke❤❤❤
@nayominisansala8881
@nayominisansala8881 Ай бұрын
Asawen blan hitiya dankl .mulu family ekama mra happy eke enjoy krnawa sathutin prissamin inn hamdama adarei yash and hass🥰🥰
@senuridihansa8548
@senuridihansa8548 Ай бұрын
Vlog එක දාපූ ගමන් ම බැලුවා 💗😩💐fv couple 😩💗 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ 💗 Love youww Yash & Hass 💗🌍💐
@neiliy8781
@neiliy8781 Ай бұрын
අනේ පැංචී මුල ඉදලා බ්‍රෙක්ෆස්ට් ගත්ත ලොකේට් එකේ ඉදලා ලොකේශන්ස් ටිකත් මෙන්ශන් කරගෙන යන්නකො... මාත් මගෙ ජැපනිස් ෆැමිලි එක එක්ක march ලංකාවට එන්න යන්නෙ... මේ ප්ලේසස් ටික නම් සුපර්බ් යශෝ😊
@Cha__Mu__Di
@Cha__Mu__Di Ай бұрын
හෙට exam තියාගෙනත් notification ආව ගමන් comment එකක් දාල යන්න ආවෙ🤭 හෙට හවසට තමා බලන්න වෙන්නෙ😩 I enjoy ur videos😍💆‍♀️ අනේ යශ් අක්කිගෙ පෝන් එක ඉක්මනට හම්බෙන්න කියලා wish කරනවා🥹❤️ Love uhhh both😚💗
@YashandHass
@YashandHass Ай бұрын
Good luck, do well ❤️ thank you for the support 🫶🏻
@priyankasrimali1657
@priyankasrimali1657 Ай бұрын
1:14 අනේ ඒ ටික 🥺❤
@dushankaveesha-g8w
@dushankaveesha-g8w Ай бұрын
හශ්ගෙ පියා තමයි මරු 😂❤
@Magic_PeachC
@Magic_PeachC Ай бұрын
Hass gei....hassge taththagei...hassge ayyagei...action and voice okkoma eka wage anee❤ shok kattiyma😅❤
@kavindu4773
@kavindu4773 Ай бұрын
7:11 (පොඩි එකා) අඩෝ තොට පුලුවන්නම් මට කෝච්චර පුලුවන්ද මෙතන 🤭👍
@RumeshaMethshani
@RumeshaMethshani Ай бұрын
Akki aiyai dennatama adarei godaaaak hamadama sathutin inna ❤😊
@Itz_Senaya
@Itz_Senaya Ай бұрын
Vlog එක දානකන් බලන් හිටපු අය කෝ 😌❤️
@Vihadissanayaka__6
@Vihadissanayaka__6 Ай бұрын
විනාඩි පහලවේ vedio එක පැය භාගයක් විතර බැලුවා❤ Love you guys ❤❤❤
@SalihaFiyas
@SalihaFiyas Ай бұрын
Video is not enoughhhhhhhh😢
@X790osh
@X790osh Ай бұрын
Aneeee shoooi appa ... Hrima adre hithenwa family ekta❤❤
@AluthgoogleAccounteka
@AluthgoogleAccounteka Ай бұрын
7:11 😂😂😂 හෂ්ට ඉරිසියා හිතිලද කොහෙද😂😂❤❤❤❤❤❤
@Manee248
@Manee248 Ай бұрын
Has aiyge thaththi maruu❤️❤️❤️❤️❤️ adreiii hemotama prissamen inna ❤️❤️❤️❤️
@RanjaniAthukorala-dg9yg
@RanjaniAthukorala-dg9yg Ай бұрын
9:17 මං ආවේ බිත්තරයෙන් 😂😂😂😂😂 omg hass 😂 Ade video ekath super. Luv both of u.... Also hv to tell that ur families are very fun. God bless y'all ❤️
@YashandHass
@YashandHass Ай бұрын
❤️🫶🏻
@KrishanthiGamage
@KrishanthiGamage Ай бұрын
ඔයලට ගොඩක් enjoy කරන්න පුලුවන් වෙවි අම්බුලුවාව tower❤ එකට ගියොතින් මොකද එහේ මාරම ලස්සනයි ❤😊
@isurikadananjani5111
@isurikadananjani5111 Ай бұрын
සදුදා පිසික්ස් පේපර් එක තියාගෙන මේක බලන මම😁😁
@bobbykck2074
@bobbykck2074 Ай бұрын
Hassge farther eya vagemi hasirenne😂❤❤❤ adrei❤
@shenaya-o4t
@shenaya-o4t Ай бұрын
Vlog එකක් දානකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්න එකම channel එක 🥺,ආදරෙයි හසි මොටා and යශ් පැංචි 😚❤️stay safe, be happy ✨ දැන් බිත්තර දැක්ක ගමන් හසි මොටාව මතක් වෙන කට්ටිය 🍳 👇
@LithuliNulara
@LithuliNulara Ай бұрын
Hasitha's father is so funnn ❤️. Always stay happy uncleeeee
@TWILIGHT_R7
@TWILIGHT_R7 Ай бұрын
1:09 Aneeeeey 😂😂😂😂❤❤❤
@erandimadushikarumeshchath3122
@erandimadushikarumeshchath3122 Ай бұрын
අනේ ඔයාල දෙන්න චෝයි❤ ආසම ආසම ආසම ආසයි........ආසයි දකින්න ඔයාලව..ආදරෙයි ගොඩාක් අපේ හසි මොටාටයි යශ් පැන්චිටයි❤
@thushanimadushika7558
@thushanimadushika7558 Ай бұрын
Hass... oyge akka rajarata uni eke lecture kala neda. Math madamgen iganagena thiyenwa. Madam oyawagema harim nihathamani kenek...😍❤️
@LinayaMendis-fu6hv
@LinayaMendis-fu6hv Ай бұрын
Beautiful vedioo akiii❤❤❤❤ God bless you both😊😊❤
@sherlock1378
@sherlock1378 Ай бұрын
07:10🤣🤣🤣🤣
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 Ай бұрын
❤❤❤❤ supiri malli, nangi ❤️❤️❤️😃..pattama creative , epa wenne nam naa❤..😂😂😂 මල්ලි මෙහාට එන්න ඕව අල්ලන්න එපා😂
@Anjana_k21
@Anjana_k21 Ай бұрын
11:37 නුවරඑළි ගිහින් කලින් නිදාගත්තොත් වැඩකුත් නෑ ! නැද්ද හසිත 😗🫶
@ChenuliTisara
@ChenuliTisara Ай бұрын
Aneeeh this is such a cute family Adarei yash panchi and hasi mota ❤ Waiting for your other vlog..😁
@ImezZyy
@ImezZyy Ай бұрын
7:13 why hass😂
@rasangi-
@rasangi- Ай бұрын
😂😂
@devmithathsarani7687
@devmithathsarani7687 Ай бұрын
හස්ගේ තාත්තා හරිම fun.ලස්සන සතුටින් ඉන්න ආදරණීය පවුලක්❤❤❤
@kavishaherath887
@kavishaherath887 Ай бұрын
Ane video eka thawa dig unanm 😢🙃❤
@lyricsdirection3170
@lyricsdirection3170 Ай бұрын
Thank you soo much for this video සුවෙන් සතුටින් ඉන්න please ,love ya
@Tharu_0707
@Tharu_0707 Ай бұрын
විනාඩි 15 යි නේ 😒 දැන් අපිට සලකන්නේ ම නෑ නේ ද ඔයාලා 😌
@YashandHass
@YashandHass Ай бұрын
Lost the phone, lost the videos 🥹❤️
@denethdeneth1330
@denethdeneth1330 Ай бұрын
Hasithage family eke okkoma mara fun kattiyak ne...... 🥹❤
We Lived In A Campervan - Full Tour | Yash and Hass Vlog
14:15
Yash and Hass
Рет қаралды 440 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
ඇති වෙනකන් Strawberry 🍓 | Strawberry farms Nuwaraeliya 🇱🇰
11:45
Man Saranna මං සරන්නා
Рет қаралды 182 М.
Going To Sri Lanka For A Special Occasion 🇱🇰 Yash and Hass
21:25
24 Hours in Nuwara Eliya - This Place is a HIDDEN GEM 🇱🇰
16:46
We Stayed In A Wooden House 🏡 සිංහල vlog | Yash and Hass
16:40
Only Eating Eggs For 24 Hours 🥚Yash and Hass
26:41
Yash and Hass
Рет қаралды 458 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,4 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН