KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
HIRIPODA WESSA || EPISODE 87 || හිරිපොද වැස්ස || 16th January 2025
21:57
🔴LIVE Match -7 : Desert Vipers vs MI Emirates OFFICIAL Ball-by-Ball Commentary | #ILT202025
Beat Ronaldo, Win $1,000,000
22:45
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
Леон киллер и Оля Полякова 😹
00:42
Правильный подход к детям
00:18
SINTO || EPISODE 71 || සින්ටෝ || 16th January 2025
Рет қаралды 121,692
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 217
@subodhasandamali4820
3 сағат бұрын
සිතාරා අතින් උනේ හදා ගන්න බැරි වරදක් ඒ උනාට මේ පාර සිතාරට අවස්ථාවක් දුන්නොත් සිතාරා ප්‍රබූව ආදරෙන් බලා ගනී කියලා මට හිතෙනවා 😊❤❤
@SheelaWelegedara
Сағат бұрын
අනේ ඔව් එහෙම වුනාන් හොදම හොදයි
@kingkrd6175
Сағат бұрын
පිස්සුද බන් පොඩි කාලයක් ඉඳි එකට බඩුව බඩුවම තමයි😂
@shammipeiris2280
33 минут бұрын
නාට්‍යට හොදයි ඕව, ඇත්ත ජීවිතෙ හරියන්නෑ😂
@Angle-Of-Flight
33 минут бұрын
@@kingkrd6175 Badu kiyanne vira wage unta😂☕️
@anuragamini7432
15 минут бұрын
අතාරිනවට වඩා හපන් ප්‍රබූ මේ සලකන්ස් විදිය😅
@chamikamadushani1179
3 сағат бұрын
මේ කතාව බලන දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙකුටම ඒ වාසනාව උදා වේවා..!
@SamanBuddhika-xk4ib
3 сағат бұрын
Anee matath ikmninma amma kenek wenna waasanawa labewa
@thilaksadaruwan4004
2 сағат бұрын
බුදුසරණයි
@KrishanmadushankaEdirisuriya
2 сағат бұрын
ane mathat imaginma amma kanak wenna waansnawa labwa
@DhanushkaPonweera
2 сағат бұрын
මගෙත් දරුවෙකුගෙ බලපොරොත්තු ඉටුවෙවා
@IreshaSadamali-fi7uz
2 сағат бұрын
Ane mageth heene😢😢
@MuTu__wA
Сағат бұрын
කතාවකට වුනත් .. තුෂාරි කියන්නේ හරිම පවිකාර දරැවෙක් ඒ වගේ ගල් හිත තියෙන කිසිම කෙනෙක් කවදාවත් අපිට හමුනොවේවා..
@legomewithsafiyah5086
Сағат бұрын
That's all totally parents fault, letting a child be that selfish, kids should be corrected before they reach this age, otherwise not only parents, even her/ his children, spouse all will suffer in the future
@chameladilu780
Сағат бұрын
මේ කතාවෙ පිරිමි ටික ලස්සනයි . ප්‍රබූ, වසන්ත , නන්දෙ වරුණ ,තුල්, විරා, නිකින්, විලියම් , සුමින්ද, අබීත, චර්ත් ඔක්කොම ලස්සනයි
@HiruniYasasmi
3 сағат бұрын
ජගන්මා & වරුණ අනිවාර්යයෙන් කැම්පස් යයි වගේ ♥️
@SriyaAbesinha-q9w
3 сағат бұрын
මේ නන්දයා නම් පිරිමි කමටත් ලැජ්ජයි එහෙන් මේ විරානයා
@nadeerahiripitiya2529
Сағат бұрын
මේනකා , දරුවගෙම තාත්තාට ඇරෙන්න ලෝකේ වටේ ඉන්න අනිත් හැමඑකාටම දෙනව ලමය බලාගන්න පුදුම අතාත්ත්වික තීරණ තමයි. 😂😂😂😂
@priyankaudeni9300
2 сағат бұрын
ලේකාගේ චරිතෙ කැත උනාට ලේකා පට්ට ලස්සනයි
@mmmmm-i9b
3 сағат бұрын
විරා කියන එකයි..නන්දේ වාගේ පිරිමි නමි ජිවිතේට කිසිම කෙල්ලක්ට ලැබෙන්න එපා..
@ITsMI1107
2 сағат бұрын
ඇයි සිතාරා වගේ උන්
@malshanipoornima3120
Сағат бұрын
නන්දේ එක්ක බැලුවාම විරා ටිකක් හරි හොඳයී 😢
@rajithasanjeewa3577
Сағат бұрын
Ganut innewa e wage tirisan unut epa
@ImashasamadhiSandeepani
Сағат бұрын
Ekanam aththa😢
@hemanthikarunarathnekarunarath
Сағат бұрын
එහෙම එවුන් ඉන්නවා
@NimeshaMaduwanthi-m2p
3 сағат бұрын
සිතාරා දැන්වත් ප්‍රබූ එක්ක ආදරෙන් ඉන්න
@SHAMISHKA
3 сағат бұрын
😂 ඔව් ඉතින් වෙන හුකලා උන්ගෙ ලමයි බාරගන්න තමා ඌ ඉන්නෙ කොන්දක් නැති පිරිමි😂
@yashodhayashodha1029
3 сағат бұрын
දැන් කොහෙ ආදරෙන් ඉන්නද. දුර ගිහින් වැඩීනෙ සිතාරා
@senu3112
2 сағат бұрын
parata danna one we*i wa
@dilinachandrasekara6781
Сағат бұрын
Eka mala hollmanakna😂
@damindaekanayaka7253
2 сағат бұрын
මේ කතාව බලල දරුවො බලාපොරොත්තු වෙන්න එපා මේකෙ තියෙන්නෙ තනිකරම ගින්දර ඒ උනාට සියලුම දෙනාට පැතුම් ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
@tharuuthilakshii
2 сағат бұрын
ඇත්ත
@KwUr-j5t
Сағат бұрын
ප්‍රභු යතුර දෙනවෙලෙ නන්දෙ දිහා බලපු බැල්ම මරු feel it😊😊😊
@SsT-ru3uc
2 сағат бұрын
අනේ සිතාර එක්ක ආදරේන් හිටියා නම් හොදයි අප්පා ප්‍රභූ .මොනා කරන්නද දැන්වත් හොදට හිටියා නම් කියලා හිතෙනවා.. නන්දේ එක්ක බලද්දී ..
@anjanimenikdiwela1353
3 сағат бұрын
ලේඛාටත් ලමයෙක් දීලා පැත්තකට උනානම් හරි. එතකොට තේරෙයි දුක
@Dog-xb6py
3 сағат бұрын
😂 වටේ යන්නෙ පිරිමි බනිනෙන් අනිත් ගැනුන්ට ලෙඛා බලෙන් ඌව ඇදග්ව්න යන්නෙ නැ නේ විරා දැනගන්න එපැයි වටේ නොයා ඉන්න😂 ගැනියෙක් ඉන්නවනම්
@Dog-xb6py
3 сағат бұрын
ලමයි දෙන්නම කරගන්න වෙයි 🥱
@maduishanthi2901
2 сағат бұрын
ප්‍රභූ වගේ මනුස්සයෙක් දාලා නන්දේ වගේ කෙනෙක් එක්ක ගියා කියන්නේ කතාවට වුනත් හිතාගන්න බැහැ 😢
@nelithawijesooriya4929
2 сағат бұрын
ප්‍රභූ රට ගියාම, සිතාරාට ආදෙරේ හම්බුනේ නැති නිසා තමයි වෙන කෙනෙක් එක්ක යාලු වෙලා දන්නෙම නැතුව බබෙක් හම්බුනේ. ඔය වයසෙදි ඉතින් ආදරේ කරන කෙනා ළඟින් නොහිටියම පාළුවක් දැනෙන එක & වෙන කෙනෙක් එක්ක බැඳීමක් පටන් ගන්න තියෙන ඕනකම සාමාන්‍ය දෙයක්.
@chamikamadushani1179
3 сағат бұрын
තුල්වාන්ට ඕන තමන්ගෙ දරුවයි මේනකයි විතරයි
@tharindujayalath9034
58 минут бұрын
@@chamikamadushani1179 හැබැයි තාත්ත ඉන්න එක හොඳයි නේද
@No_name2007-s4b
3 сағат бұрын
අනේ single mom ගේ රැස් බැහැලා😂
@SamanBuddhika-xk4ib
3 сағат бұрын
Wasiyata thamai 😂
@legomewithsafiyah5086
Сағат бұрын
Honda wade😂
@malkisiyoni9632
2 сағат бұрын
සිතරගෙ බඩෙ ඉන්න දරුවා ප්‍රබුගෙ උනොත් හොදයි ඇයි සමහරක් අයට මස 3ගිහින් දැනගන්න ලැබෙන්නෙ....
@legomewithsafiyah5086
Сағат бұрын
This is not like that, prabu gone to abroad 3,4 months ago and baby is just few weeks old only
@wasanalakshani7501
Сағат бұрын
Ow. Scan.report waradina welawal thiyenne
@razhKaluarachchi
2 сағат бұрын
Number ekath වසන්තට දාගන්න කියපු එකනම් නිකන් තාත්වික නෑ වගේ
@SsT-ru3uc
2 сағат бұрын
ඔව්ව් ඒක නම් කිසිම තාත්වික කමක් නැ..
@SA-jb7fx
Сағат бұрын
නෑ එකෙන් පෙන්නනෙ එ ගෑනු කෙනා මොඩයි ටක්ගාලා ඇන්දෙනව
@nethmi2015
3 сағат бұрын
පොලිසියෙ වසන්තගෙ අමුතු ලස්සනක් තියෙන්නෙ
@isharachathu544
2 сағат бұрын
අභීගේ අම්මාගෙයි පොලිසියේ කෙනාගෙයි කෝල් එකේ සීන් එකනම් තාත්වික නෑ වගේ.
@ErandiShanika-nx3br
Сағат бұрын
Eka nm Mt hithuwa.eka awl.
@AsankaMalli-zz7xl
Сағат бұрын
කසාද බැදපු පිරිමියෙක් බිරිදගෙන් පිට ගැනු හොයන්නෙ බිරිදගෙන් නොලබෙන ලිංගික පහස විදින්න මිසක් එයාට ඇත්තට ආදරෙ කරන්න නෙමේ කසාද පිරිමි ඇත්තටම ආදරෙ කරන්නේ තමන්ගේ බිරිඳට විතරයි එක තමා කියන්නේ කාන්තාවකට මිනිහෙක්ගෙ ලිංගික ඇරියස් කවර් කරන්න ඉතෙක් වෙනවට වඩා හොදයි තනිකඩ කුඩ්ඩෙක් බදින එක කියල
@nethmi2015
3 сағат бұрын
තුල්වාන් පණිවිඩේ දෙනවා චරිත්ට.
@chamikamadushani1179
3 сағат бұрын
සිතාරා දැන්වත් හොදින් හිටියොත් හොදයි. අනේ ප්‍රභූ වගේ අය ඇත්තටම ඉන්නව නම් කොච්චර ලස්සන වෙයිද මේ ලෝකෙ
@IsharaRajapksha-ml3wj
2 сағат бұрын
සමහර විට ප්‍රභු ට ලමයි නැති ප්‍රශ්නයක් තියෙන්න පුලුවන් .....මට එහෙම හිතෙනවා .
@chamikamadushani1179
2 сағат бұрын
@IsharaRajapksha-ml3wj වෙන්නත් පුලුවන්
@tharindujayalath9034
Сағат бұрын
එහෙම උන් ඉන්නව ගෑනුන්ට අගයක් නැති උනාට
@chamikamadushani1179
Сағат бұрын
@tharindujayalath9034 එහෙම කෙනෙක් කවද හරි ලැබුනොත් හොදයි
@tharindujayalath9034
Сағат бұрын
@@chamikamadushani1179 අත්දැකිමෙන් කියන්නෙ එහෙම අය ඉන්නව හම්බෙයි 😐
@priyankaudeni9300
2 сағат бұрын
විරා පොඩ්ඩක් හරි ශශීටගැන ආදරයක් තියෙනවා වගේ
@KrishanthiEdward
2 сағат бұрын
වසන්තගේ ඇස් දෙක මාර ලස්සනයි
@ShehanaRakeem
2 сағат бұрын
පොලිසියේ වසන්ත සර් , අභිතලාගේ ගෙදර අය එක එකතු වෙලා ඉන්නේ විස්තර දැන ගන්න වගේ
@AsikaSadhamini-j9h
2 сағат бұрын
අහිතගේ අම්මා ගුරුකමක් කරන්නේ මන් හිතන්නේ හොද ගේමක් දෙන්න යන්නේ අහිතගේ පවුල කඩන්න
@ErandiShanika-nx3br
Сағат бұрын
Ow Ehema ekakata thama.
@janudi_senanayaka
3 сағат бұрын
ලේකත් pregnant වුනොත් මරු 🌝😌
@SanaliAthauda-x2c
3 сағат бұрын
😂😂😂
@legomewithsafiyah5086
Сағат бұрын
👍👍👍
@nethmiindeewari1102
Сағат бұрын
Mtath hithuna okama😂gauma dkkm ehem welath athi kiyl hithuna
@Ashbah-z2
2 сағат бұрын
Don't sleep with any1 just for lust.. sitara and nande. Live a respectful life. Self respect is v important than lust
@legomewithsafiyah5086
Сағат бұрын
❤
@peshalapela8136
3 сағат бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@IsharaRajapksha-ml3wj
2 сағат бұрын
වසන්ත ලස්සනයි තමයි ....🌹
@NayanaShiranthi-vu8pb
3 сағат бұрын
සිතාරා දැන්වත් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න නන්දෙ අවස්තා වාදියෙක් 💕💕💕💕🌹🌹🌹🌹
@RithuNehara-dy5kh
3 сағат бұрын
සල්ලි නිසා මිනිස්සු කොච්චරනම් අසරණ වෙනවද🥺
@MadushaGimhan-q8i
3 сағат бұрын
ඔව් එකනම් ඇත්ත..🤕
@warachch
3 сағат бұрын
ඒක ඇත්ත
@suneethasenevirathna5518
3 сағат бұрын
කවුරු ගැනද කියන්නේ .සුමින්දයි ශ්‍රියායි ගැන නම් එයාලට මේ මුදල් ප්‍රශ්නයක් ආවෙ දුවගේ සල්ලි කප්පන් ගැනිල්ල නිසානෙ.
@sayurirathnayake7015
3 сағат бұрын
ඇත්ත😢
@Ushadi_Jay
2 сағат бұрын
Eknm atta aneee🥺🥺
@AniSha-b4c8t
3 сағат бұрын
අභීතගේ අම්මා නම් මොකක් හරි ඕනේ නැති වැඩක් කරලා ජගන්මාගේ තාත්තාගේන් ගුටි කන්නයි යන්නේ 😅
@legomewithsafiyah5086
Сағат бұрын
😂
@mnera942
5 минут бұрын
😂😂
@chamodyaakinthi2278
Сағат бұрын
ආසම නැති කොටස විරාගෙයි ලේකාගෙයි කොටස 😂😂
@Nikila_Sandaruwan
Сағат бұрын
වරැනගේ බඩඉරිඟු කිරි රහයි කියන්නෙ 😂 අභීතයට කතාවෙන් Left වෙන්න යන සීන් එකක් තියෙන්නෙ
@piumidilhani9337
Сағат бұрын
විරා හැදිලා කියල හිතුවා මදැයි 😹💔
@SriyaAbesinha-q9w
3 сағат бұрын
අනේ පව් ශ්‍රියා අම්මා 😢😢😢😢
@Ashbah-z2
2 сағат бұрын
Menu must give the child to dad. No step dad can be a dad to child
@PrimanSandeep
Сағат бұрын
ඒ වගේ බඩ ඉරිඟු කවදාවත් කාලා නෑ කියන්නේ.කිරිරහයිලු 😂😂
@SupuniPiris
3 сағат бұрын
නාදුනන මිනිස්සුන්ට එහෙමත් ගෙවල් බලා ගන්න කියනවද අනේ
@DushiePerera-gh2vo
3 сағат бұрын
සිරාවටම මටත් හිතුනා
@chameladilu780
Сағат бұрын
ඒක තමා
@Prabodhani5
3 сағат бұрын
නන්දේ වගේ කපටි අවස්ථාවාදී පෙන්දෙක්
@Mrs_Eleeza
Сағат бұрын
සිතාරාගෙ හිත හොදයි😮
@madawilakshika1148
3 сағат бұрын
❤❤❤ first comment.... waiting .......
@Dilzaan720
3 сағат бұрын
මන් මේක බලන්නෙ වාඩියේ ඉදන් අලී එනවෝ අලී වේඩි දාන්න කට්ටිය එන්නො 😊 ✨
@harshanikumudumali5122
3 сағат бұрын
Parissamin budu saranai
@AshiAke
3 сағат бұрын
ඒ කොහෙද අනේ.මෙහෙට්ටත් අලි එනවා.
@ashenkavinda5025
3 сағат бұрын
බුදුසරණයි පරිස්සමෙන් 🙏🙏🌻🌻🙏🙏
@lovefamily9707
3 сағат бұрын
අදත් පටන් ගත්තා නේද 😅
@laleeshapiyumi6643
2 сағат бұрын
😂 kathawa balanna aliyath enne
@dewnichanchala4529
2 сағат бұрын
Ane deyiyne Prabhu wge husband kenek mtth one ❤❤❤
@subo2940
Сағат бұрын
ලේඛා ගෑනිට නන් ඇත්තටම පිස්සු..
@AthVeediya
Сағат бұрын
අභීතගේ මාමායි පොලිස් කාරයයි සෙට් වෙයිද දන්නෑ 😅😅 හම්බෙනව වැඩී
@Sahasya13
58 минут бұрын
ම්ම් ම්ම් 😂
@nadeeshalakmali5371
2 сағат бұрын
Eye next episod kiyala dapuwa neweine ada giye 😮
@sangeethfonseka3423
22 минут бұрын
Eka thama math baluwe 😮
@sujeewagamage4839
3 сағат бұрын
සිතාරාට ප්‍රභූ කරන්නෙත් බොරුවක් ලමය හම්බවෙනකම් ඉදල ඔපිස් එකේ අයට ලමය පෙන්නල සිතාරාව එලවයි😮😮😮
@ilchandanijayarathna7935
2 сағат бұрын
Ahema karanne naha
@ITsMI1107
2 сағат бұрын
මොකක් ද මේ office එකේ කතාව මොකටද එකට ලමයි පෙන්නනේ
@HiruniYasasmi
3 сағат бұрын
❤
@SandyaKumari-z6p
3 сағат бұрын
විරා තමයි කොරා වෙන්නේ දවසක
@deepikasubhashi8792
3 сағат бұрын
Prabu paw yako😢
@sriyani4567
2 сағат бұрын
නොදකින් මෙි නන්දයා වගේ පිරිමි දකින්නවත් කැමති නැහැ
@dinushamalshan5608
2 сағат бұрын
Lekha ❤❤❤
@sandali2005sadali
50 минут бұрын
10:47 එ නම්බරේ ලංනාවේ එකක්ද🤔
@nirdhavimukthi6317
36 минут бұрын
Ane manda😂
@thushanlakshitha6528
Сағат бұрын
ගබ්සා කරවන්න වගේ හදන්නෙ එක්කන් ඇවිල්ලා
@yamunahewage7166
Сағат бұрын
අයියෝ මේ ගෝත විරා වසංගත leka දෙන්න ge කොටස් skip කරන එක පුරුද්දක් වෙලා
@nethmiindeewari1102
Сағат бұрын
Yantham arun denna yna restaurant ek wens krl😂😂😂hbai unge mgul nm penn baa mt
@ChandramaliJayathissa
2 сағат бұрын
බඩ වෙන්න තිබ්බෙ ශශී නෙවෙයි ලේකඅ
@demiyanmanoj3897
37 минут бұрын
අපිටත් දරුවෝ නැහැ අවුරුදු හයක් වෙනවා😢
@nirdhavimukthi6317
33 минут бұрын
Ikmanta lebenna kiyala parthana karanawa❤
@dilanikarunarathna5999
6 минут бұрын
Kiri sihin saba wewa💕
@chathujayarathna9093
2 сағат бұрын
Balana iddi viwes wedi wenwa
@JanuDairy22
3 сағат бұрын
Shashi ekk blnkt sitharag manusskma hri thynw
@sachigamage718
2 сағат бұрын
Eka nm aththa
@thisurianjana-g1s
2 сағат бұрын
Shriya paw 😢
@SachithDinuranga-we1db
3 сағат бұрын
මේ කතාව පෝන් එකෙන් බලන එවුන්ට තහනම් කරන්ඩ ඔනේ
@ITsMI1107
2 сағат бұрын
ජගානමත් සමයමක්
@chandimaharshani995
34 минут бұрын
hapo ow balangiyama abheteya hondai
@sethniwarnakula2293
2 сағат бұрын
Nodakin higana nande😂
@SandyaJayasuriya-e5k
Сағат бұрын
මෙනකා හොද කපටි
@chamikamadushani1179
2 сағат бұрын
ලේඛා වගේ අය නම්.. මෙහෙම අයත් ඉන්නවනෙ එයත් ගැහැනියක් වෙලත්
@pinky-theunicorn5497
2 сағат бұрын
අපෝ ඉන්නවා.. 🤮
@chamikamadushani1179
2 сағат бұрын
@pinky-theunicorn5497 ඒ නිසා තමා ඉස්සරටත් වඩා මේ ලෝකෙ ලස්සන අඩු වෙලා තියෙන්නෙ
@tharindujayalath9034
58 минут бұрын
@@chamikamadushani1179 ඒක ඇත්ත
@douju1175
2 сағат бұрын
Sinto
@lahirunamal8573
Сағат бұрын
Singala mam sitharata anum pada kiyala anthimata sitharama oni una
@HarshiWarshahannadige
30 минут бұрын
මට හිතෙන්නේ ලේකා හොද ගේමක් ගහනවා වගේ විරාව අල්ල ගෙන
@KalamJdkkdk
2 сағат бұрын
Ae nambar eka mathaka hitinawanee😂
@Nirushashamali
3 сағат бұрын
හායි
@sayuridiwyanjali
2 сағат бұрын
mta kiynnko me sithrage bade inne kage daruwd kiyl..mkdd ethana wenne kiyl 😌
@janubhagya9546
2 сағат бұрын
Nandege
@sayuridiwyanjali
Сағат бұрын
@@janubhagya9546 ahhha 😒❤🙂
@ErandiShanika-nx3br
Сағат бұрын
Abithage amma phone ekema number eka gaha gaddi wasanthath number number eka gaththa nm oita wada thathwikai.Wasanthage amuthu penumak thiyenne.
@diibai
2 сағат бұрын
විරාගෙ අනිත් කෙල්ලත් pregnant වෙන සීන් එකක් තියෙන්නේ
@chandraniruberu8624
50 минут бұрын
සිතාරාව නන්දෙගෙන් බෙිිරගෙන රැකගන්න ප්‍රබුු
@prasadranga4229
2 сағат бұрын
Me katahwa balana hora love ekak tiyena hema ekekta lamai hambenna awilla unge paul jiwitha winasa weewa😂
@nethmiindeewari1102
Сағат бұрын
Ara lekha thma innwne😑😑😑
@yasasgunaratna
Сағат бұрын
ara vira kiyana ekai nande kiyana ekane homaba thalanne kawurth nane meeke
@KevinAdhiv
Сағат бұрын
ලේඛා පෞ
@vinuvinaya976
3 сағат бұрын
Sitharagen passe asarana wenne ලේකා🤣
@user-lb6rj8dx2e
2 сағат бұрын
Me ganige respat bahala sitharata bodimen yanna kiwwa dan udaw gannawa
@Pawanipoornima-g2s
2 сағат бұрын
Iyye dapu kotasa newey ne ada yanne
@Jhonaa853
3 сағат бұрын
Abithawa pennapalla munwa apa
@asafernando6290
52 минут бұрын
විරා වගේ උන්ට කෙල්ලෝ මෙච්චරම රැවටෙන්නේ ඇයි?
@chandimaharshani995
41 минут бұрын
pora denavane😂
@Hasalanka_Nawarathna
3 сағат бұрын
first
@sanujaDilrukshi-g8u
3 сағат бұрын
Leka wage gehanu gehanu kamatat lajjawak
@Kumudu.priyadarshanaPriyadarsh
Сағат бұрын
Ohoma balu genu math dekala thiyenawa.dubai wala inne.gama negambo.thamange husband ge yaluwo thiyagena hodata natanawa .unge paul iwara karanawa.
@Dulantha_Wanninayake
2 сағат бұрын
සුමින්දයි විලියමුයි කොල්ලෝ ගහයි කියලා හිතන අය මේ පැත්තට එන්න 😊
@Sahasya13
56 минут бұрын
යකෝ ඊයෙත් කිවුවා නේද ඕකම 😂😂😂 ආසයි වගෙ නෙහ්
@WithNethu-00
3 сағат бұрын
❤❤
@ShamaleeRathnayaka-nd3ii
3 сағат бұрын
❤❤❤❤❤
@dsnagoda4812
3 сағат бұрын
❤
@BhagyaNisansala-i7r
3 сағат бұрын
❤❤❤
@SewwandikaPathmakumarai
2 сағат бұрын
❤❤❤❤❤❤
@MrTharuka-s2s
3 сағат бұрын
❤❤
@beautystudio495
Сағат бұрын
❤❤
@vigithadeepanivigitha5862
2 сағат бұрын
❤❤❤
@KapuduwaNadeeka-om6ig
Сағат бұрын
❤❤
21:57
HIRIPODA WESSA || EPISODE 87 || හිරිපොද වැස්ස || 16th January 2025
Swarnavahini TV
Рет қаралды 167 М.
🔴LIVE Match -7 : Desert Vipers vs MI Emirates OFFICIAL Ball-by-Ball Commentary | #ILT202025
Digital 2 Sports
Рет қаралды 483
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
01:01
Мясо вегана? 🧐 @Whatthefshow
История одного вокалиста
Рет қаралды 7 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
🔴 රතු ඉර කාලීන දේශපාලන සංවාදය || RATHU IRA || 2025-01-16
Swarnavahini News - Live
Рет қаралды 527
19:36
Rocky (රොකී) | Episode 112 | 16th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 149 М.
20:20
JURALIYA || EPISODE 37 || ජුරාලියා || 16th January 2025
Swarnavahini TV
Рет қаралды 9 М.
20:09
Kurullo || EPISODE 08 || කුරුල්ලෝ || 16th January 2025
Swarnavahini TV
Рет қаралды 7 М.
24:08
The Shadows | හේමලයෝ | Episode 03- (2025-01-16) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 10 М.
19:05
SINTO || EPISODE 70 || සින්ටෝ || 15th January 2025
Swarnavahini TV
Рет қаралды 332 М.
20:56
PIRIMI LAMAI || EPISODE 45 || පිරිමි ළමයි || 15th January 2025
Swarnavahini TV
Рет қаралды 539 М.
21:25
Situwara Puwatha | සිටුවර පුවත | Episode 29 | 2025-01-16 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 8 М.
20:21
JURALIYA || EPISODE 36 || ජුරාලියා || 15th January 2025
Swarnavahini TV
Рет қаралды 64 М.
20:21
Kurullo || EPISODE 07 || කුරුල්ලෝ || 15th January 2025
Swarnavahini TV
Рет қаралды 24 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН