Situwara Puwatha | සිටුවර පුවත | Episode 29 | 2025-01-16 | Rupavahini TeleDrama

  Рет қаралды 15,489

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Пікірлер: 37
@shadiraamani2466
@shadiraamani2466 Сағат бұрын
නාකි උදාරිට මේ චරිතය ගැලපෙන්නේ නෑ නෑ නෑ රස රහසක් කතාවේ හොල්මනට ඉන්න කෙල්ලට මේ චරිතය නියමෙට ගැලපෙනවා. කද බඩ නෙරපු ගෑනියෙක් පොඩි කෙල්ලෙක් කරන්න ගත්ත උත්සාහය කූජිතයි.
@Roshan-u8i5f
@Roshan-u8i5f 47 минут бұрын
Holmana (maya) roshanta galapenna eya tatta vage
@suranggamini4016
@suranggamini4016 2 сағат бұрын
ෆැලන්ගෙ මුහුණේ ඉරියව් භාවිතා කරනවා හරිම අගේට,,,, මාර හැකියාවක් ඒක❤️❤️❤️❤️
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 3 сағат бұрын
තොත්ත ,දූලැයි අප්පොච්චි බයවෙච්ච ගමන් ඉන්නෙ..කපටි අම්මන්ඩි නම් ඇස් බෝල ලොකු කරන් දහං ගැට ගහනවා...😅😅
@HemanthaadikariAdikari
@HemanthaadikariAdikari 3 сағат бұрын
මෙහෙම නෑදෑයෝ නම් සසර පුරාවට එපා.එක්තැන් උනා විතරයි මිනිස්සු වෙනස් වෙන.සරලගෙ අම්ම පුදුම අවස්තාවාදි..ඔහොම අයට ඉක්මනින් වරදිනව..හොඳ වැඩේ සරලට වෙන්නෙ අන්තිමට ..
@asokasarathchandra7132
@asokasarathchandra7132 4 сағат бұрын
තුට්ටු දෙකේ මැණිකේ කිව්වනම් හරි. දෙකයි පනහේ චරිතයක්
@RasikaRasnayaka
@RasikaRasnayaka 4 сағат бұрын
සරලට ඔච්චර ඉක්මනට වෙනස් වෙන්න පුලුවන් උනාද
@thivankanuwan5065
@thivankanuwan5065 4 сағат бұрын
කතාවක් බලනවා ගොඩ කාලෙකින්❤..තියෙන්නෙම බහුබුතනේ...
@hawatalk
@hawatalk 5 сағат бұрын
සරලගෙ අම්මා නම් පට්ටම අවස්ථාවාදී චරිතයක් 😐
@renunilushanilusha5098
@renunilushanilusha5098 5 сағат бұрын
සරලත් එහෙමමයි
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 4 сағат бұрын
සහතික ඇත්ත 👍🇱🇰 ස්තූතියි ජෙසු පිහිටයි ✝️♥️🙏
@RasikaRasnayaka
@RasikaRasnayaka 4 сағат бұрын
වෙන්ඩ බෑනා නැන්දම්මට පාඩමක් උගන්නයි
@sandagira8431
@sandagira8431 4 сағат бұрын
අම්මල එහෙම යි
@prasannabis8833
@prasannabis8833 3 сағат бұрын
ඒක තමයි පනිඩුලගෙ අම්මා මාමා ඒයාව බදිනවට අකමැති උනේ, එතන කුල ප්‍රශ්නයක්
@renunilushanilusha5098
@renunilushanilusha5098 4 сағат бұрын
සරලට වමාර ගන්න බැරිවේන් ටොපිය දෙන්න හදන්නේ හොද පාඩම කවදාහරි හොද පනිෂ්මන්ට් එක හම්බේන්න යන්නේ අරැ හෙන ⁣ගෙමක් දෙන්නේ සල්ලි වලට
@voicesrilanka8689
@voicesrilanka8689 5 сағат бұрын
හරිම ලස්සනයි ❤❤❤
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i Сағат бұрын
Apooo saralanm. Anthimaii
@nimashafernando2203
@nimashafernando2203 4 сағат бұрын
very nice❤
@malithruchira198
@malithruchira198 3 сағат бұрын
Roshan , udari ❤❤
@CharikaUdeni
@CharikaUdeni 4 сағат бұрын
Punchi haamu paw dewiyane 😢😢
@arandiskumuduni9119
@arandiskumuduni9119 3 сағат бұрын
Awasthawadeen nathi eka mai hoda samajeyata padamak me drama eka thulin labenawa ❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 3 сағат бұрын
❤❤❤
@aksasperera1684
@aksasperera1684 5 сағат бұрын
Sarala wage ganumam jewitheta epa
@World444-t4u
@World444-t4u 4 сағат бұрын
තොත්ත බබා සරලා නාකිගෑනි
@renunilushanilusha5098
@renunilushanilusha5098 4 сағат бұрын
අනේ අම්මපා
@RasikaRasnayaka
@RasikaRasnayaka 4 сағат бұрын
ගොං හුරතලේ
@nirmaladesilva6880
@nirmaladesilva6880 4 сағат бұрын
සරලා වයස වැඩියි
@NilSS-h1w
@NilSS-h1w 4 сағат бұрын
සරලගෙ කටේ පිට්ටු හිරවෙලා 😮
@chandaniperera5734
@chandaniperera5734 4 сағат бұрын
සරලාගේ පවුලම වැරදියි
@amalipridarshani9340
@amalipridarshani9340 5 сағат бұрын
අද කතාව දුකයි😢
@nethulinethara6262
@nethulinethara6262 Сағат бұрын
හරිම ලස්සනයි. මේ සරලට බනින මිනිස්සු නම් හරිම මෝඩයො අප්පා.. 😅
@koekloeren3797
@koekloeren3797 3 сағат бұрын
සරල බලන්න එන මනමාලයා කැම්පස් පොර 😂😂
@KW-tb5nw
@KW-tb5nw Сағат бұрын
Eeka okkomala dannawa
@VithanaArachchi
@VithanaArachchi 4 сағат бұрын
මෙි සරලගෙ අමිමා මහ ඔින් නැති ගැනියෙක්
@braveheart123-vg8cc
@braveheart123-vg8cc 4 сағат бұрын
Casting for this drama is not UpTo the mark . Few examples. 1. Roshan is too old for the around 27/28 role that he is portraying 2. The girl playing punni has a very posh delivery style for a poor village girl 3. The woman playing supposedly a westernized character like Fallon lacks even basic pronunciation skills in English . In one episode , she struggled to pronounce many English words which were incorporated into her dialogues 4. The person playing Sarala's would be husband is totally out of his depth opposite Udari in both acting and appearance . Better casting would have made this drama more realistic .
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Malý princ - audionahrávka nadčasového příběhu
2:03:17
Libor Jeřábek
Рет қаралды 816 М.
SINTO || EPISODE 71 || සින්ටෝ || 16th January 2025
18:32
Swarnavahini TV
Рет қаралды 180 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН