ඉපදීමේ සිට මරණය දක්වා යන ගමන | මහාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමි | Sirasa Dhamma

  Рет қаралды 15,118

Sirasa Dhamma - සිරස ධම්ම

Sirasa Dhamma - සිරස ධම්ම

Күн бұрын

මිනිසාගේ ජිවිත ගමන සහ සසර දුක පිළිබඳව මනාව විග්‍රහ කරන දේශනාව, මහාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද හිමි
Sirasa Dhamma - " සිරස ධම්ම '' සිත නිවන තැන බණ අහන තැන

Пікірлер: 35
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස , මෙතන ගොඩක් comment කරලා තියෙන්නෙ අපේ ස්වාමින්වහන්සේලා 💐🙏
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ...තුනුරුවන්ගේ සරණයි ...
@lahiru7929
@lahiru7929 2 жыл бұрын
නමස්කාර වේවා හාමුදුරුවන්ට ..නිදුක් නිරෝගී සුවයම අත් වේවා අපේ හාමුදුරුවන්ට
@venpodee2244
@venpodee2244 Жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට
@daisalosias4082
@daisalosias4082 11 ай бұрын
Sadu sadu sadu budusaranai budusaranai
@kpemarathanahimipe66
@kpemarathanahimipe66 Жыл бұрын
Teruwan සරණයි ape hamuduruwanta
@sumanahimi7823
@sumanahimi7823 5 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව උදා වේවා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@srisaddammavilasa623
@srisaddammavilasa623 11 ай бұрын
🙏🙏🙏🌼
@songstore4416
@songstore4416 2 ай бұрын
🙏🙏🙏
@galahasujathathero1600
@galahasujathathero1600 2 жыл бұрын
තෙරුවන් සරණයි
@dodampapitiyesasanarathana7541
@dodampapitiyesasanarathana7541 2 жыл бұрын
සාදු සාදු
@Sinhapuradeshana
@Sinhapuradeshana Жыл бұрын
පිරිතට කියන නමස්කාරයයි බණට කියන නමස්කාරයයි දෙවිදිහකට නේද කිවයුත්තේ. මුන් වනහ්සේ පිරිතකට පූර්වයෙන් කිවයුතු නමස්කාර පාඨ සෛලයයි බණට කියන්නේ. එය නුසුදුසුයි නුබ වහන්සේගේ දේශනා සෛලය අනුගමනය කරන පසු පරම්පරාවක් ඇති බැවින්. තෙරුවන් සරණයි.
@venpodee2244
@venpodee2244 Жыл бұрын
උන්වහන්සේගේ පැවිදි පරම්පරාවේ ශෛලියටයි උන්වන්සේ ඒ නමස්කාර පාඨය කියන්නෙ.ඒ පරම්පරාවේ පැවිදි වූ අය බණ දේශනාවට නමස්කාර පාඨය දේශනා කරන්නේ ඔය ආකාරයටයි.
@user-oc7qc4oo4c
@user-oc7qc4oo4c Жыл бұрын
අනේ පලයං යන්න. දේශනාව තේරුම් ගන්න බලපන්. අඩුපාඩු හොයන්නැතුව.
@Gna770
@Gna770 9 ай бұрын
Adu padu hoyanna epa huththo
@asankajayasundara6175
@asankajayasundara6175 8 ай бұрын
Adupadu sewiya yuthu thena soyanna one. Namaskaara pataye prashnayak ne. Hebei mun wahanse suthraya wenas karanava. Dharmayata eka wishala haniyak. Kiyawala balanna dhammapadatta kathawe 10.5 Katha wasthuwa. Dewalegama ape hamuduruwo kiyanne apeth campus eke guruwarayek. API bohoma garu karanava. Namuth mehema suthra wala wenaskam athi karana ekata ekaga ne. Gihinma kiyawalama balanna methana comments daanna kalin. Wenasa man etakota kiyannam. Dahama wenas karana eka tharam barapathala waradak tawath ne. Eka ithama darunu waradak. Dharmayata Loku haniyak.
@SunethaHimi-jb8lm
@SunethaHimi-jb8lm 4 ай бұрын
Pissek wenna epa.. hamuduruwo..me hamuduruwo gena danne nedda..
@asvidhaastrologyofficial
@asvidhaastrologyofficial Жыл бұрын
සෝවාන් වු අය අටසිල් සමාදන් වෙනවද
@jeewaka59
@jeewaka59 Жыл бұрын
සෝවාන් වුවත් ගිහි අයගේ ස්ථිර සීලය පන්ච සීලයයි. ඒ පඤ්ච සීලය පෘථජනයන්ට වැඩියේ ආදරයෙන් ගෞරවයෙන් ආරක්ෂා කරනව සෝවාන් උතුමෙකු, ඒකයි වෙනස. සෝවාන් වූ කෙනෙකුට අටසිල් වුවත් දස සිල් වුවත් පෘථජනයෙකුට වැඩියේ පහසුවෙන් ආරක්ෂා කලහැකියි. සෝවාන් වීමෙන් වෙන්නේ අපායගාමී සියලු අකුසලයන් කිරීමේ කෙලෙස් සෝවාන් මාර්ග ඤාණයෙන් නැතිකිරීමයි.
@user-zd1kt5ox5i
@user-zd1kt5ox5i 11 ай бұрын
ඔව්
@asvidhaastrologyofficial
@asvidhaastrologyofficial 11 ай бұрын
@@user-zd1kt5ox5i එතකොට සීලඛ්ඛත පරාමාස කියන්නෙ
@asankajayasundara6175
@asankajayasundara6175 8 ай бұрын
​@@asvidhaastrologyofficiale obata weradi wetahimak athiwela.
@asvidhaastrologyofficial
@asvidhaastrologyofficial 8 ай бұрын
@@asankajayasundara6175 ඔව් මහත්මා. මට ගැටලුවක් තියෙනව.එනිසයි විමසීමක් කලේ
@asankajayasundara6175
@asankajayasundara6175 8 ай бұрын
ඔක්කොම හොදට දේශනා කරනවා. ගරු කරනවා අපේ හාමුදුරුවනේ. මගෙත් විශ්වවිද්‍යාලයෙ ගුරුවරයෙක්. නමුත් ධර්මය වෙනස් කරනව. සූත්‍රයට හානි කරනවා. ධම්මපදට්ඨ කථාව කියවලා බලන්න 10.5 කියන්න ඕන හැමෝම. සද්ධර්මරත්නාවලියෙ 124 කතා වස්තුව. බරපතල වරදක් ධර්මයට හානියක් ඒක. මම ධර්මය හොදින් අහලා තව දුරටත් දැන ගන්න කතා වස්තුව හෙව්ව. එතකොටයි මමත් දැනගත්තේ... ඒක නොවිය යුත්තකි.
@pallaththarajinarathanathe4211
@pallaththarajinarathanathe4211 3 ай бұрын
Kathawada wenas une darmayada?
@asankajayasundara6175
@asankajayasundara6175 3 ай бұрын
@@pallaththarajinarathanathe4211 Suthraye tiyena widihata newe deshanawa wenne. Galapena widihata wenas karagannawa. Eka hoda ekak newe. Gihin mul sutgraya balannako. Me wage ugath piligattha hamuduru kenek ehema karana eka hoda deyak newe Kisisethma. Suthraya wenas Kala kiyanne darmayata haaniyak thama (ape hamuduruwane... Oba wahanse himinamaknam)
DEWALEGAMA MEDHANANDA Thero
48:57
maga
Рет қаралды 8 М.
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 2 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 83 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 210 МЛН
Doramadalawa - (2020-11-23) | ITN
1:40:36
ITN Sri Lanka
Рет қаралды 20 М.
Sigma Girl Pizza #funny #memes #comedy
00:14
CRAZY GREAPA
Рет қаралды 2 МЛН