මේක නම් සුපිරි මෙච්චර රස සම්බෝලයක් කාල තියෙනවද බලන්න පුච්චපු වම්බටු සම්බෝලය Eggplant recipe ~ Kusala

  Рет қаралды 177,949

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

Пікірлер
@pushpikamaduwanthi2228
@pushpikamaduwanthi2228 3 ай бұрын
දැක්ක මාත් ඉන්දියානු වීඩියෝ වල. ඔයාගෙ තියෙන යහපත් , ගුනයහපත් බව තමයි ඒක වීඩියෝ එකේදි කිව්වෙ. ඔයාට ජයම වේවා ....👍🌹🌹🌹🌹🌹🌹🌹💟
@AnuraDeSilva-ex3ct
@AnuraDeSilva-ex3ct 3 ай бұрын
ඇත්තටම ඔය නංගිගැන ආඩම්බරයි රසට උයලාකන්න අපට කියලා දෙනවා 🥰🙏🏻
@kalanialuthge3233
@kalanialuthge3233 3 ай бұрын
මං අද හැදුවා. රසම රසයි.. බොහොම ස්තුතියි ඔයාට. හැමදේම සාර්ථක වේවා...!!!
@chathuwedage6757
@chathuwedage6757 3 ай бұрын
අද මං වම්බටු පැල ටිකකුත් හිටෙව්වා අක්කා. ඉස්සරහට වම්බටු recipes තමයි. මං කොහොමත් ආස එලවලුවක්. සම්බෝලෙටත් මාර ආසයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
තව රෙසිපි ගේන්නම් නංගි..පැළ ටික හොඳට හදාගන්න ..❤❤❤
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 3 ай бұрын
අගෙයි♥️ ඇත්තෙන්ම මේවිදියට කන එක හොඳයි ............ මොකද වම්බටු කියන්නෙ කෘමිනාශක බහුලව ලෙල්ලට උරාගෙන ඇති එළවලුවක්නෙ මේ වෙද්දි............
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 3 ай бұрын
අනේ බොහොම අගෙයි........... වෙළඳපලේ තියෙන්නෙ වසආකර........ මමත් හැමදේම පොඩියට හරි වවාගන්නවා......... ලේනඉරි වම්බටු ගහක් වසර 3ක් විතර පලදාව දෙනවා...........
@panchayt8606
@panchayt8606 Ай бұрын
Oya ge recipi thamai aduma viyadam onama kenekt hadanna puluwan akka👍👍👍👍❤️
@WasanthaWasantha-in8fc
@WasanthaWasantha-in8fc 22 күн бұрын
මමත් හදනවා ❤❤❤❤❤❤❤❤
@vijayalaxmie8929
@vijayalaxmie8929 3 ай бұрын
මම ලංකාවට ආවම ඔයාව හොයාගෙන එනවා.කෑම කාලායන්න කමක් නැද්ද කියන. දැන් ඔයා ලස්සන වේලා. හැම වීඩියෝව.බලනවා ආදරේයි ආ❤
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 3 ай бұрын
ඇත්තෙන්ම,,,,,,අපූරුයි ....බටු වලට සුපුරුදු රටාවන්ට වෙනසක්................ස්තූතියි ඔබට.......🌷💐
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
Thanks .❤❤❤
@laylakaram5007
@laylakaram5007 3 ай бұрын
වැඩි කතා ඔීනෙ නෑ ඒක නමී මරේ මරු ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි ❤❤
@ramanirajarathne1976
@ramanirajarathne1976 2 ай бұрын
Api hadanawa mehema, Unu alu yata dala batu tika puchchanawa. Eeta passe oya wage sudda karala. Aba, gammiris, amu miris, lunu, dehi kiyana dewal uku pol kirith ekka hondata mix karala batu ekka mix karanawa. Ehemath harima rasai. A Sri lankan recipe eka😊. Thank you sister ❤
@achinimanamendra3205
@achinimanamendra3205 3 ай бұрын
අපේ ආච්චි අම්මා හදනවා එ කාලේ ලිපේ ගිනිඅගුරුවල ඇතුලට දාලා මාර රසයි . එවගේමයි
@nuwancostha2656
@nuwancostha2656 2 ай бұрын
❤❤❤අපෙත්
@dammidammi2491
@dammidammi2491 Ай бұрын
හදල බලන්න ඔනේ රසට ඇති ❤
@menikdasanayaka9844
@menikdasanayaka9844 2 ай бұрын
මගේ අම්මා අවුරුදු 40 කට කලින් අපිට හදල දුන්නා .හරිම රසයි.
@spremakumara8676
@spremakumara8676 18 күн бұрын
Sthuthi hoda wadasatahanak Mis batu gediya aluminium poil paper ekata othala pichchena thibbanam thawath sarthakai ❤Theruwan saranai.
@NilukaNiluka-z6i
@NilukaNiluka-z6i 22 сағат бұрын
මමන්හදනවා❤❤❤❤❤❤
@Rmd289
@Rmd289 3 ай бұрын
තව රසවත් විදියක්.. නටුව සහිත පුලුස්සපු වම්බටු ගෙඩියේ පොතුඉවත්කර ගෑරුප්පුවකින් චොප් කර ලුණු ගම්මිරිස් සහිත බිත්තර ගසාගෙන එම ද්‍රාවණය තුල දෙපස පෙරලා රන්වන් පාටවෙන තුරු සාමාන්‍ය තෙලෙහි බැදගන්න..tasty 😊
@prasathdharmadasa1559
@prasathdharmadasa1559 3 ай бұрын
❤❤❤
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 3 ай бұрын
ආසම කෑමක් වෙයි
@aradhanaks672
@aradhanaks672 3 ай бұрын
මේ සම්බෝලේ හදන්න මමත් ඉගන ගත්තේ ඉන්දියන් කෙල්ලෙකුගෙන් හරිම රසයි ස්තුති තෙරුවන් සරණයි
@dansinggirl7755
@dansinggirl7755 2 ай бұрын
ගොඩක් කල් ඉදන් බලන බලාගන උයනවා අද තමා සබ් කලේ❤❤❤
@LakshmanLakshman-d3y
@LakshmanLakshman-d3y Ай бұрын
නියමයි❤
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 21 күн бұрын
තෙරුවන් සරණයි
@DineshaDissanayake-we1qd
@DineshaDissanayake-we1qd 3 ай бұрын
ඒකනම් මාරයි අක්කි..❤❤❤🎉🎉
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
හදල බලන්න ..❤❤❤
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
ඇත්තටම ඒකනම් රසවත් වගේම ... අලුත් දෙයක් ..... Thank for sharing good job
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤❤
@nimeshAttendance-kv1yp
@nimeshAttendance-kv1yp 2 ай бұрын
West Bengal ayage kemathi kemak.. Mage yaluwa hadapuwama mamath kanawa niyamai
@sipbandara8032
@sipbandara8032 2 ай бұрын
වැටෙනවට ටූත්පික් එකක් ගහන්න තිබුණා....❤
@Sayurikalpana12
@Sayurikalpana12 3 ай бұрын
සුපිරී බටු සම්බල් එක 👍👍👍👌👌👌අනිවාර්යෙන්ම හදනවා ස්තුතී ඔයාට ඩිය ❤❤❤
@deepikand5722
@deepikand5722 26 күн бұрын
බොහොම ස්තුතියි mis hida dewal kiya denwata oven eke puchchganna hida nadda mis
@dilanislg62
@dilanislg62 3 ай бұрын
හදලා බලලම කියන්නම් මිස් ,ස්තුති ඔබට 🙏 ❤
@sujisaman7899
@sujisaman7899 3 ай бұрын
දර අගුරු වල තමයි සුපිරිම බටු පිච්චෙන්නේ... හොඳයි.. රසයී.. ගුණයි.... ඔයාගේ රෙසෙපි තවත් බලාගෙන ඉන්නවා..
@rohithabw3478
@rohithabw3478 2 ай бұрын
හමිමි... ඒවිදිහට හදලා රස බලමු.
@sanndusawindaya4611
@sanndusawindaya4611 3 ай бұрын
Niyamaiiiiiiiiiiii akkeee....🎉 KUSALA'S SIMPLE LIFE❤❤❤
@jmmalani5619
@jmmalani5619 3 ай бұрын
නියමයි
@gangaalganga532
@gangaalganga532 3 ай бұрын
බුදුසරණයි
@chathuwedage6757
@chathuwedage6757 3 ай бұрын
I'm first ❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
නංගි ..මගෙ මුල්ම සාමාජිකාවක් ඔයා..❤❤❤❤
@gangaalganga532
@gangaalganga532 3 ай бұрын
මම. අදම. හදනවා. ඔයාට. ගොඩක්. පිං
@SepalikaKudagamage
@SepalikaKudagamage 3 ай бұрын
නියමයි කුසලක්කේ. හදලබලමු. කෙලත් ඉනුවා ඒකටනම්
@AshenHirushan-s6w
@AshenHirushan-s6w 3 ай бұрын
කඩෙන්නම්කන්නෑ පලලාබලන්නෑනෙ හොදටපිච්චෙයිගෙදරමතමයිහදන්න ඕන thanks. S.p.
@princerajitha5919
@princerajitha5919 2 ай бұрын
Bohoma sthuthy
@nkbzvthanage
@nkbzvthanage 3 ай бұрын
ඔයාගේ සුදුළූණු පුච්චලා හදන ලුනුමිරිස අද හැදුවා... අම්මෝ ඒකේ රස❤
@seethaparara
@seethaparara 3 ай бұрын
ඔය සමිබලය ලුනු අමුවෙන් ලියල දාල සියඑම කලමනත් සමග දෙහි ටිකකුත් දාල රසා...යි
@ranijayasekarayamunajayase6714
@ranijayasekarayamunajayase6714 3 ай бұрын
මෙ විදිහට ගැස් දැල්ල හොඳ නැහැ නේද
@SaddaBadda
@SaddaBadda 3 ай бұрын
Math haduwa. Patta❤❤❤❤
@A.M.C.Adikari
@A.M.C.Adikari 3 ай бұрын
❤❤❤🙏මම කරපිං හදලා කැවා
@mallikasamahon4339
@mallikasamahon4339 3 ай бұрын
Meka nm Hoda sambolayak karankoku hadana rasa widiyak kiyala denna ko ❤
@SalkHaldi-zo6pv
@SalkHaldi-zo6pv 2 ай бұрын
Ammo eka nam rasa athi thamai❤❤❤❤❤❤hadanna ona
@anuradespriye4636
@anuradespriye4636 3 ай бұрын
Athulata miris sudulunu dala iratu gahala radawa gaththanam hari neada akke rasa patai thanks
@WimalGamini-k1z
@WimalGamini-k1z 3 ай бұрын
Super ❤❤
@somathungananayakkara1693
@somathungananayakkara1693 3 ай бұрын
Thanks amma.
@oshi8081
@oshi8081 3 ай бұрын
Oven eke dala puchchanna puluwan da akka
@S.A.Nadeema
@S.A.Nadeema 3 ай бұрын
Super akki❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 3 ай бұрын
Yummy yummy yummy 🤤😋 from Italy ❤️
@lalanifernandokandanaarach6465
@lalanifernandokandanaarach6465 3 ай бұрын
Rahata ඇති හැබැයි ලුණු , ඇඹුල් ටිකක් denmanam.thanks
@PriyankaMadumathi
@PriyankaMadumathi 2 ай бұрын
Oka puchchanna ona batu gediya sodala pihala thel tikk ganna ona
@rohanawellage5965
@rohanawellage5965 3 ай бұрын
Nice ❤
@AmeeerJoey
@AmeeerJoey 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හොදයි කියාදිම
@Df-Dammi
@Df-Dammi 3 ай бұрын
මමත් හදලා බලලා රස කියන්නම් කෝ අක්කෙ 🎉❤
@nandadissanayake4840
@nandadissanayake4840 3 ай бұрын
ඔය ක්‍රමය අපි හේනේ ඉස්සර කරනවා .තෙල් පොල් හේනේ නැහැ .කුරක්කන් රොටි එක්ක ඒ වෙලාවෙම හදලා කනවා.
@deepakariyawasam8673
@deepakariyawasam8673 3 ай бұрын
Use tooth picks to fasten the edges of brinjals.
@wasanthamadampege3175
@wasanthamadampege3175 3 ай бұрын
ස්තුතියි ඔබට
@WLG409
@WLG409 3 ай бұрын
ආදරෙන් ඉල්ලපු නිසා ඔන්න subscribe කලා. ❤
@KalyaniWeerasekara-n6w
@KalyaniWeerasekara-n6w 2 ай бұрын
👍
@Renu_Herath
@Renu_Herath 3 ай бұрын
Thank you 🎉🎉
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤
@Rose-pu8me
@Rose-pu8me 3 ай бұрын
වම්බටු පාටටම නියපොතුත්😊
@sonyabanda6543
@sonyabanda6543 3 күн бұрын
Pan එකන් පුව්චා ගන්න බෑද?
@chameeras8322
@chameeras8322 2 ай бұрын
Jackie shroff, ගෙ video එකකින් තමයි මම ඉස්සරවෙලාම ඔය system එක දැක්කේ.
@devikagamage7958
@devikagamage7958 3 ай бұрын
Bangladesh recipe එකක්. බේගූන් බොර්තා
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 3 ай бұрын
Grill ekay puchcha ganna puluwan nayda Miss?
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
ඔව් පුළුවන්
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 3 ай бұрын
@@KusalasSimpleLife thanks 👍❤️
@randikajayarathna7121
@randikajayarathna7121 21 күн бұрын
🥰😋
@Dammikakumari-p8o
@Dammikakumari-p8o 3 ай бұрын
ලිප උඩ රොටී තැටිය තියලා පුච්චගන්න
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
ස්තුතියි ..❤❤❤❤
@UniverseCraft-h6o
@UniverseCraft-h6o Ай бұрын
සුදු ළුනු, අමු මිරිස් ටුත්පික් එකක් රදවලා පුච්චන්න පුළුවන්
@jayasiriliyanage7589
@jayasiriliyanage7589 3 ай бұрын
I like this type of food. It's different. Thanks keep cooking😢
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Ай бұрын
උණු අළු පල්ලේ දාලා පුච්චලා තමයි අපේ ගම්වල මේක හදන්නේ.
@PremasiriQatar
@PremasiriQatar 3 ай бұрын
ස්තුතියි ඔයාට 👍🌹🥰
@vajiravithanage7
@vajiravithanage7 3 ай бұрын
මේ වගේ ලිපේ පුච්චලා කොහිල අල සම්බල් හදනවා පොඩි කාලේ අපේ ගෙදර. ඒත් තෙම්පර්දුව ඕන නෑ
@SanathKumara-et6ni
@SanathKumara-et6ni 2 ай бұрын
👍❤
@chandrikaperera7921
@chandrikaperera7921 3 ай бұрын
Pan aka nekan teyala puchana plwanda
@manojidilhani8437
@manojidilhani8437 2 ай бұрын
Akka panuwath picchanawa athi na,,
@AshelVlog
@AshelVlog 3 ай бұрын
❤😍
@SepalikaKudagamage
@SepalikaKudagamage 3 ай бұрын
8:08
@kumaridisanayake1657
@kumaridisanayake1657 3 ай бұрын
Thanks ❤
@yamunawanigasooriya7336
@yamunawanigasooriya7336 2 ай бұрын
ගිනි අඟුරු උඩ..තියලා..පුච්චන්න වෙන වෙනම...ද්‍රව්‍ය මිරිස්,ළූණු..පිරිසිදු..කෝටුවක..ගසා..ගිනි ඇඟුරු උඩ..රස්නෙන්..පුච්චන්න
@t.tgaming375
@t.tgaming375 25 күн бұрын
දෙහි ඇබුල් පොඩ්ඩක් දානවා ද
@sajikumara4352
@sajikumara4352 2 ай бұрын
අවන් එකක් තියේනම් තවත් ලේසියි
@WasanthiWeerasinghe-g4w
@WasanthiWeerasinghe-g4w Ай бұрын
Hadamu rasata athi
@padminij123
@padminij123 2 ай бұрын
ඕක තෙම්පරාදු නොකර අමුවට සම්බෝලෙ හදලත් රසයි දෙහි ටිකකුත් දාල.
@suniljayarathna308
@suniljayarathna308 2 ай бұрын
Mey rataaval valath ohoma batu puchchanava
@NishaNisha-n7n
@NishaNisha-n7n 2 ай бұрын
Meka indiyan kemak mama godak hadala teyanawa
@chandanisriyalathaperera2628
@chandanisriyalathaperera2628 3 ай бұрын
❤❤😊
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 2 ай бұрын
Okete Umbelekede dammanam rasete thiyei
@bachinibaggaya1892
@bachinibaggaya1892 3 ай бұрын
😊😊😊😊😊😊😊💫
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
❤❤❤❤❤
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 2 ай бұрын
Bangladesh, Indian Aya Mewa Hadanawa,
@darshanidilrukshi1555
@darshanidilrukshi1555 2 ай бұрын
කෙසෙල් කොලේ ඔතලා දර ලිපේ පුච්චන්න පුලුවන්ද
@manika1524
@manika1524 2 ай бұрын
Indonesiayan un nitharama kanawa
@shaffirmohamed7753
@shaffirmohamed7753 Ай бұрын
Boruwata kiyawanawa wedi
@panchayt8606
@panchayt8606 Ай бұрын
Ane nobala inna ape Amma ge you tube balanna😒😒😒😒😑😑
@chandrikakariyawasam2424
@chandrikakariyawasam2424 3 ай бұрын
මේ ඔක්කොම අවන් එකට දාලා ඩ්‍ර්ල් කරල ගන්න බැරිද මිස්
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
පුළුවන් ..ඒත් එක එක ඒව බේක් වෙන්න යන වෙලාව වෙනස් නිසා පරිස්සමෙන් කරගන්න
@RaniJayasundara-t2g
@RaniJayasundara-t2g 2 ай бұрын
👍🏿👍🏿👍🏿
@pushpasenanayake
@pushpasenanayake 3 ай бұрын
කෙසෙල් කොලේ ඔතල උනු අලු යට දමල ගන්න
@sahanchathuranga8328
@sahanchathuranga8328 2 ай бұрын
ඇතුලෙ පනුවො නැති බටු හොයාගන්නෙ කොහොමද
@wijerathnadm5223
@wijerathnadm5223 2 ай бұрын
අපිනම් හදන්නෙ දර අගුරුවලින් පුච්චල ඕකට ගන්නෙ ලාබටු මේරු ඒව නෙවෙයි මිරිස් බටු තක්කාලි ඔක්කොම අගුරුවලින් පිච්චුවාම රසයි
@panchayt8606
@panchayt8606 Ай бұрын
La ewa thamai aran thibune
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 ай бұрын
ඔක පෙලේට් එකක් රත් කරල එක වුඩු තියන්න. මේ රටව වම්බොටු කන්නේ බිස්ටෙක් දානව වගේ පෙති කපල තැටියේ රොස්කරලා.පෝරණුවේ දාලත් ගන්නවා
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 ай бұрын
ස්තුතියි ...👍❤
@shiranisenevirathne55
@shiranisenevirathne55 2 ай бұрын
ඇළුමිනියමි Foil එකක ඔතලා පුච්චා ගන්න
@Sසුබසිංහ
@Sසුබසිංහ 3 ай бұрын
Mama, hemadamabalanawa, oba, thumiyta, isthuti
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН