ක්‍රිකට් නම් මෙන්න ප්‍රශ්නය | Sirasa Lakshapathi

  Рет қаралды 15,569

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер
@sadaliapsara9097
@sadaliapsara9097 Жыл бұрын
සමන්ත කේ දිසානායක කියන්නෙ ගොඩක් ළමයින්ට ඇස් පාදපු සර් කෙනෙක් මේ වෙලාවෙ සර්ට හිතාගන්න බැරිවෙන්න ඇති උත්තරේ. මේක වරදින්න ඇති ඒත් සර් කියන්නෙ හොද කියලා නිම කරන්න බැරි ගුරුවරයෙක් .♥️🙏 ගොඩක් අයගෙ ඇස් පාදපු ගුරුවරයෙක් geography resalt කුරුණෑගලින් වැඩියෙන් අරන් දුන්න සර් කෙනෙක්..... ජීව්තේ ගොඩක් දේවල් කියලා දුන්නා අපිට , ඇත්තටම කීවොත් මට නම් දෙවියෙක් 🥺♥️🌼
@hiruninimeshaa8989
@hiruninimeshaa8989 Жыл бұрын
අපේ sir.sirට මෙතන උත්තරේ වැරදෙන්න ඇති.හැබැයි sir නිසා ජීවිතේ දිනපු ගොඩක් ළමයි ඉන්නවා.අද මේ ළමයත් මෙතනට එන්න sirගෙන් ඉගෙන ගත්ත දැනුම පන්නරයක් වෙන්න ඇති. ❤️
@oshadiwenure2019
@oshadiwenure2019 Жыл бұрын
සර්ට මෙතන වැරදුනාට සර් කියන්නෙ ගොඩක් දෙනෙක්ට ඉදිරියට යන්න උදව් කරපු සහ උදව් කරන කෙනෙක් සර්ගෙන් එක දවසක් හරි ඉගෙනගෙන තියනවනම් ඒ හැමෝම දන්නව සර් ගැන.👍
@geshujesy9878
@geshujesy9878 Жыл бұрын
Full episode please
@sammanitharusara385
@sammanitharusara385 Жыл бұрын
Ape sir kauda kiyl danne api withrai ❤
@sadamalikumari2583
@sadamalikumari2583 3 ай бұрын
❤❤❤
@malkisachinika9487
@malkisachinika9487 Жыл бұрын
ලංකාවේ ඉන්නේ මන්ද මානසික ලෙඩ්ඩු. මේ ලෝකේ හැමදේම ගැන දැනගන්න ඕනි කියලා දෙයක් තියනවාද. දූපත් වාසීන් දන්නේ තව කෙනෙක්ට වරදින්නේ කොතනද හිනා වෙන්න. අපේ sir ඔය ගොන් ආතල් දෙන මෝඩ පිස්සන්ට බය නෑ. මේකෙ වැලලෙන නපුංසක සෙට් එක හැමදේම දන්න දාර්ශනිකයෝ වෙන්න ඇති නේද. ගුරුවරයෙක් නෙමෙයි sir අපිට දෙවියෙක්❤ මිහිපිට ඉන්න.
@janushadilrukshi1835
@janushadilrukshi1835 Жыл бұрын
Ape sir ❤❤❤❤❤❤
@ThimeshEmbuldeniya
@ThimeshEmbuldeniya Жыл бұрын
කොල්ලෙක් වෙලා එක දන්නෙ නැත්තන් වැඩක් නැ 😂🥲
@minethpramudith3233
@minethpramudith3233 Жыл бұрын
Sampurana eka dennko
@sadaliapsara9097
@sadaliapsara9097 Жыл бұрын
Geography ක්ලාස් ආව මේකිට සර් ගැන විශ්වාසයක් නෑ.ක්‍රිකට් මැච් බලන්න සර්ට වෙලාවක් නෑ මොකද සර් මුලු කාලෙම යොදවන්නෙ සර්ගෙ ළමයි වෙනුවෙන් සර්ගෙ ක්ලාස් ගියපු අපි හොදට දන්නවා ඒ දේ .සර්ගෙ ක්ලාස් ආවලු ඒත් සර් ගැන කිසිම විශ්වායක් නෑ , මම ඔතන හිටියනම් සර් දෙන උත්තරේ දීලා ඕකෙන් අයින් උනත් ඒක සතුටින් බාරගන්නවා මොකද මගෙ සර් මට විශ්වාසයි ඔතන උත්තරෙ වැරදුනත් සර්ට සර්ගෙ ක්ලාස් ආව හැම ලමයටම ඇස් පෑදුවෙ සමන්ත සර් ♥️🙏
@tharindunupehewa9685
@tharindunupehewa9685 Жыл бұрын
😅
@sadaliapsara9097
@sadaliapsara9097 Жыл бұрын
@@tharindunupehewa9685 හිනාවෙන්න දෙයක් නෑ බ්‍රෝ 😂💔
@binarasashrika701
@binarasashrika701 Жыл бұрын
😂
@ayodhyanirshan5764
@ayodhyanirshan5764 Жыл бұрын
Ekata mekita banala wadak na nee..aii balen out wenne😂😂
@SlCricketStory498
@SlCricketStory498 5 ай бұрын
Sir la kiyanne tamange uththre vishwasa karanna kiyalane
@anupamaanu8564
@anupamaanu8564 Жыл бұрын
සිංහල ජාතියටම කෙල විලා ඉන්නෙ ඇයි කියල කවුරුහරි ඇහුවොත් උත්තරේ මේ කමේන්ට් දැක්කාම හොඳටම තේරෙනවා😢.කවුරුහරි මනුස්සයෙක්ට වරදිනකම් බලන් ඉඳලා එක බලලා සතුටු වෙන්න ඔනේ තරම් උන් ඉන්නවා මේකේ😤සමන්ත සර් කියන්නෙ කවුද කියල A/L result ආවාම හොයලා kurunagala / Mahanuwara හොඳම result කාගෙද කියලා😏මනුස්සයන්ව පිට පොත්තෙන් මනින උන්ට තාම් කවදහරි හොඳට කෙල වෙන්නෙ
@sharpedu7857
@sharpedu7857 Жыл бұрын
අපේ සර් කවුද කියලා හොදට ම දන්නේ සර්ගෙන් ඉගෙන ගත්ත අපි. ඔය පොඩි දෙයක් අල්ලගෙන කියවන අනුවණයො දන්නැ අපේ සර් කොයිතරම් වටින ගුරුවරයෙක් ද කියලා.නිකරුණේ විනාශ වෙලා යන්න තිබුණ ජීවිත දහස් ගණනක් ආලෝකමත් කළෙ අපේ සර්.විෂය පථය විතරක් නෙවෙයි ජීවිතය ගැන හොදම පාඩම් කියා දුන්නේ වෙන කවුරුත් නෙවෙයි අපේ සර්. පැය 24 න් වැඩිම කාලයක් නොකා නොබී නොනිදා අපේ ජීවිත ගොඩදාන්නම උත්සාහ ගන්න අපේ සර් ට ඔය cricket match බලන්න කාලයක් නෑ. නිකරුණේ කාලය කා දමන ඔය අනුවණ මිනිස්සු ඔය පොඩි දෙයක් අල්ලගෙන කියවුවට තමන්ට වැරදීමක් වෙලාම නැතිද කියලා හොදට හිතලා බලන්න. ඒ නිසා අපේ සර් ට කවුරුත් කිසි දෙයක් කියන්න එපා. අපි හැමදාමත් අපේ සර් ට ආදරෙයි. ❤️❤️ අපි හැමදාමත් අපේ සර් එක්ක. අපේ සර් ගුරු දෙවි කෙනෙක් 🙏🙏
@slmobile1592
@slmobile1592 Жыл бұрын
මට මේ වැඩ සටහන පුල් පෝග්රෑ ම් එක බලන්න බැනේ ඈයි ඒ
@dilsharamadhumali8135
@dilsharamadhumali8135 Жыл бұрын
සිරස ටයි මේකෙ බනින උන්ටයි 💣💥🖕🥴
@menewc1858
@menewc1858 Жыл бұрын
කෝලර් ෆරෙන්ඩ්ට අල්ලන් නෙලන්න ඕන... 😃
@sachinimesh
@sachinimesh Жыл бұрын
Ade ape sir aiya 😂😂😂😂
@sanjanakumarasinghe6328
@sanjanakumarasinghe6328 Жыл бұрын
සර් නිසා ජීවිතේ ඉස්සරහට ගිය ලමයි.ගිඩක්.ඉන්නව.අපේ.සර් ගැන අපි දන්නව.අපේ.සර් ගිඩක්.හොද ගුරුවරයෙක්.ලමයි වෙනුවෙන් කැප වෙම.විදිය.අපි.දන්නව.මෙතන comment දාන අය ඒ කිසි දෙයක් දන්නෙත් නැ.දෙයක්.වැරදුනම.කියවන්න දන්නව. ඒ කියන අය හැමදේම දන්නව වගේ
@dinurasampath3591
@dinurasampath3591 Жыл бұрын
😁
@chanukajayarathna
@chanukajayarathna Жыл бұрын
මුන් ලංකාවේ ද 🇱🇰😂
@dilsharamadhumali8135
@dilsharamadhumali8135 Жыл бұрын
ලංකාවේ inna nm ai eka denagena innma oneda 😂
@chanukajayarathna
@chanukajayarathna Жыл бұрын
@@dilsharamadhumali8135 දැනගන්න ඕන 😜
@chanukajayarathna
@chanukajayarathna Жыл бұрын
@@dilsharamadhumali8135 අසාමාන්‍ය දරුවෙක් 🇱🇰😂
@dilsharamadhumali8135
@dilsharamadhumali8135 Жыл бұрын
@@chanukajayarathna හරි ඔයා සියල්ලදත් 😅😂
@chanukajayarathna
@chanukajayarathna Жыл бұрын
@@dilsharamadhumali8135 සියල්ල දත් 😂සුදුයි ද 😁😂😜
@AshenGamingTech
@AshenGamingTech Жыл бұрын
😂24 yko overs 4 k dnn puluwan😂
@sanjanakumarasinghe6328
@sanjanakumarasinghe6328 Жыл бұрын
Nkm.boruwta sirt banal dann ep.methana comment dana okkom.hamdema.dann mimissu newene.nkm deyk.waradunama.eka.allam.kiywanne.ape.sir gana api dnnwa.sir mewa gana ganneth nh.sirt ek waradunata.sir hinda loku than wala.inn gidak dena innwa.wk.danne nthuw nkm.modakamata hasirenn ep
@musthakishak
@musthakishak Жыл бұрын
අම්මෝ කෝලෆ්‍රෙන්ඩ් 🤣.
@cocoon2024
@cocoon2024 Жыл бұрын
normal 24 but it can be 30. so the answer must be 30
@piumikaharendra3333
@piumikaharendra3333 3 ай бұрын
According to ICC rules super over is another match.
@malithkuruwita1502
@malithkuruwita1502 Жыл бұрын
haththikke
@NimanthaBandara
@NimanthaBandara Жыл бұрын
Super over left
@sameeramm
@sameeramm Жыл бұрын
කෝලර් ෆෙන්ඩ් , බෝල නෙමේ ..අතේ ගහන්න වෙන්න ඇති ,දන්නවා ඇත්තේ !!
@firefoxpuma
@firefoxpuma Жыл бұрын
උබ දන්න තරමත් කොර්මෙන්ට් එකෙන්🤣 තේරෙනව 😢😑🤣
@ravishathennakoon4777
@ravishathennakoon4777 Жыл бұрын
ඔව් ඉතින් සෙප්පඩ ප#යො..උඹ දන්නෙ නම් එච්චරම වෙන්නැති..සර්ට තොපි වගේ මැච් බල බල කාලෙ කන්න වෙලාවක් නෑ මෝඩ පගයො😂මේ වෙනකොට ලංකාවෙ හොදම results තියන භූගෝලය ගුරුවරයා..තෝ මොකේද්ද..මැච් බලලා උඹට හම්බුනේ මොනවද කියල තොගෙ මොලයක් තියේ නම් කල්පනා කරල බලපන් http😂😂😂😂😂😂😂😂😂😂
@sameeramm
@sameeramm Жыл бұрын
@@ravishathennakoon4777 සර්ගේ, පක හොදට ,උරන එකෙක් ෆෝම් වෙලා වගේ !!
@ravishathennakoon4777
@ravishathennakoon4777 Жыл бұрын
@@sameeramm උඹ ඉතින් දන්නෙ කුනුහරප විතරයි..හෙන ගැම්මෙන් කියනව ඉතින් දන්න එච්චරනෙ..අමෝ අමෝ පුංචි keyboard වීරයා😂
@ashenkanchaka7723
@ashenkanchaka7723 Жыл бұрын
12යිලු 🤣😅
@ravishathennakoon4777
@ravishathennakoon4777 Жыл бұрын
අමෝ අමෝ හිච්චි මාලිංග🙏😂match බලලා හම්බුන එක දෙයක් කියපං බලන්න උඹට😂
@tharuwijenayaka349
@tharuwijenayaka349 Жыл бұрын
Ammo samantha
@senuwa250
@senuwa250 Жыл бұрын
Samantha smanath ganna enne smanalaya sir athapalnnen wtia ne me cricket ugannn newe yko ape sir inne ehnm geo pethk dla crickt cl ekk dnwne ape sor nkn ktpiyn idpan putha
@dewindirathnayake2807
@dewindirathnayake2807 Жыл бұрын
ජීවිතෙ හදාගන්න කියල දෙන්න පුළුවන් කෙනෙක් හිටිය නම් ඒ සමන්ත සර් විතරයි ....සර්ගෙ ඒ අවංක කම නැති ගොඩක් මිනිස්සු ....මේ ප්‍රශ්නෙට උත්තරෙ වැරදුනා කියල හිනාවෙන්නෙ සර්ට නෙවේ....ඒ කියන උන් උන්ටම හිනාවෙනවා වගේ වැඩක් ...මොකද ඔය හිනාවෙන කවුරුත් නිවැරදි මිනිස්සු නෙවේ....
@dinithwijekoon9709
@dinithwijekoon9709 Жыл бұрын
පිළිතුර 30ක් වෙන්න ඕන. තරගයකදී යැවිය හැකි උපරිම වුනාම ලකුණු සමාන වුන අවස්තාවක් වුනොත් ඒ සඳහා ක්‍රියත්මක වන සුපර් ඕවරය කලින් පන්දුවාර යැවු ක්‍ර්‍රීඩකයෙක්ටම යැවිය හැකි. ඒ නිසා උපරිමයෙන් පන්දු 30ක් යැවීමේ අවස්ථාවක් තියෙනවා. (සුපර් ඕවරය සලක්න්නේද එකම තරගයක් ලෙස නිසා එය තරඟ දෙකක් නොවෙයි)
@kushankarunarathne7880
@kushankarunarathne7880 Жыл бұрын
gobba katha nokiya idadpan super over eke hemotama bola danna bane
@harshaclakmal6023
@harshaclakmal6023 Жыл бұрын
Agree
@sureshniranjan5471
@sureshniranjan5471 Жыл бұрын
Tied kiyanne match eke ,අවසානයක් eka nisa 24
@akalankamadubashita7041
@akalankamadubashita7041 Жыл бұрын
නීත්‍යානුකූල පන්දු ගාන බං අහන්නේ ප්‍රශ්නේ කියෝපං හරකා.හැම මැච් එකකම super over එන්නෑනේ.අනික super over මුල් කාලේ තිබ්බේ නෑ.😂
@hun9814
@hun9814 Жыл бұрын
අමො අමො බන් . 😂😂 නිත්‍යානුකූල කිවාම 24 පන්දු දාන්න පුලුවන් . සුපර් ඔවර් හැම මැච් එකකම් එන්නෙ නැහෙනෙ . පන්දුවර ගාන වෙනස් වෙන්නෙ සමහර විට වැස්සක් වගෙ අවාම
@chanakapriyadarshana6147
@chanakapriyadarshana6147 Жыл бұрын
සමන්ත ohommamai
@senuwa250
@senuwa250 Жыл бұрын
Playn smanalayo ynna uba dnnw p..
@upekshaudari2448
@upekshaudari2448 Жыл бұрын
Oya sirgena dnne nthuwa kiwanna epa 😡
@isurukavinda2325
@isurukavinda2325 Жыл бұрын
Kwd malli a samantha dissanayaka 😂😂😂😂
@sadaliapsara9097
@sadaliapsara9097 Жыл бұрын
Awith balapan kurunagala , mahanuwara geography smantha sirge class walata masa 3n mokuth bari gobbayonta A/L walata A+ aran dei. A tharan watina guruwarayek ♥️😎
@dewindirathnayake2807
@dewindirathnayake2807 Жыл бұрын
සමන්ත සර් කවුද කියල ද දැනගන්න ඕනි ....ජිවිතෙ මනුස්සයෙක්ගෙ පොඩි මිස්ටේක් එහෙකට හිනාවෙන්න මිනිස්සු දාහක් බලන් හිටියට.....මනුස්සයෙක්ගෙ ජීවිතෙ හොද ක් කියන්න කාටද පුළුවන් ....සමන්ත සර් තමා මගෙ ජීවිතෙ මට හම්බුන හොද ම ගුරුවරයා.......බොරුවට මෙතන කමෙන්ට් එහෙකින් සර්ව පහත් කරාට සර්ගෙ තැන ගන්න මේ ලෝකෙ කාටවත් ම බෑ....ඒ තරම් සර් මගෙ විතරක් නෙවේ ලමයි දාස් දෙනෙක්ගෙ ඇස්දෙක පාදපු දෙවි කෙනෙක් ❤️ වචන වලින් සර් වට්ටන්න බෑ....ක්‍රියාවෙන් සර් දක්ශ අවංක නිර්භීත ගුරුවරයෙක්
@isurukavinda2325
@isurukavinda2325 Жыл бұрын
Lankawe pirimiyek cricket gn danne nathi ekai awla 😂
@hiruninimeshaa8989
@hiruninimeshaa8989 Жыл бұрын
@@isurukavinda2325 ai lankawe inna hema pirimiyama cricket match balann ona kiyala nithiyak thiyenawada?.🙄🙄
@dilsharamadhumali8135
@dilsharamadhumali8135 Жыл бұрын
​@@isurukavinda2325 දන්නෙ නැති ගොඩක් අය ඉන්නවා ඒක අවුලක් කරගන්න එපා ඔයා ඔයා දන්නව කියලත් දැන් අපි දැනගත්තා😂😂
@silviakanthi9773
@silviakanthi9773 Жыл бұрын
මේ පිටිසර ඉදලා ආපු කෙනෙක් නේද මෙයා ස්වර්නා මල්ලවාරච්චි..ගේ ඇක්ස්න් ගත්තේ .ගොඩේ එඋන් කොහොමත් ඕන දෙයක් .කරනව පේමස් අය කරන .කුරුණෑගල හො.කුලියාපිටියේ ඉදන් ආවේ. .බෙල්ල කොට කෙල්ලෙක් .කටේ අත ගහන්නේ .මහා නිලියක් වගේ අද මුලින්ම ආපු කෙනා
@SR-lu2qo
@SR-lu2qo Жыл бұрын
චාටර් cmnt එකක්.
@keerthirathne754
@keerthirathne754 Жыл бұрын
අඩේ අතේ කට ගහන්නෙ නිලියො විතරද 😅😅
@ayodhyanirshan5764
@ayodhyanirshan5764 Жыл бұрын
අනේ අනේ සිල්වියා...😂😂 Chater ඔයා..ද්😂💔
Sandithi in lakshapathi
18:42
MyLanka Vlog
Рет қаралды 51 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Five Million Money Drop | Episode 01 | Sirasa TV
47:07
5 Million Money Drop
Рет қаралды 570 М.
mill2204201201
11:26
Newsfirst Sri Lanka
Рет қаралды 72 М.
Five Million Money Drop | Episode 34 | Sirasa TV
38:26
5 Million Money Drop
Рет қаралды 483 М.