මට උදව් කලේ ටීචර් කෙනෙක් ඒත් එයා මුස්ලිම් | Sirasa Lakshapathi

  Рет қаралды 59,121

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Пікірлер: 189
@littleangel1555
@littleangel1555 3 жыл бұрын
ශුක්ක්‍රා මුස්ලිම් නංගී කෙනෙක්.එයා වැඩසටහන පුරාවට සිංහල ගුරුවරු සහ ළමයින් අගය කළා.එයත් ගොඩක් වෙලාවට අදහස් කලේ එයා මුස්ලිම් උනත් එයාට සිංහල හැමෝම උදවු කළා කියලා.ඒක ජාතිබේදීමක් නෙවෙ.අගය කිරිමක්.මේ මල්ලිත් කලේ ඒකමයි.එයාගේ ගුරුතුමිය අගේකිරිමක් කළේ.මුස්ලිම් උනත් මට උදවු කළා,සිංහල උනත් මට උදවු කළා.එහෙම කියද්දි ම මටනම් දැනෙන්නෙ පොඩි ජාතිබේදීමක් හරි තිබුනනම් ඒක ශුක්ක්‍රා සහ මෙ මල්ලිගේ මේ වදන් වලින් ජාතීන් අතර ආදරණියත්වයක් ඇති වුණා කියලා.අපේ පංසලට වෙනත් ආගමකින් ඇවිත් උදවු කළොත් අපි කියන්නෙ වෙන ආගමක් උනත් අපට මේ උදවු කළා කියලා.ඒක ආගම් බේදයක් ,ජාතිබේදයක් නෙවේ අගයකිරිමක් පමණයි.මේ වැඩසටහනට මන් ගොඩක් ආසයි.මල්ලි ඔයාට සුභ පතනවා ඔබේ ඉලක්කයට යන්න.බුදු සරණයි..!
@ema.6024
@ema.6024 3 жыл бұрын
අපි ඔක්කොම ශ්‍රි ලංකිකඉන් එහෙම හිතමු!!! අදරණිය ගුරුතුමිය❣️ ආදරණීය පුතු ඔබට දෙපලටම තවත් දිගු කලක් පීඩිත මිනිසුන් වෙනුවෙන් යහපත් දේ කිරීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
චන්දන සූරියබංඩාර මහත්තයා මං. දැකපු.. හොදම හොදම. හොදම . කෙනා. .. . මනුස්සයින් එකතු කරන්න .. . ඔබට ස්තුතියි. චන්දන.. . මල්ලියෝ.. . බලන්න. දරැවන්ට කතාකරන. ආදරණීය ලෙන්ගතු ස්වරෑපය. .. අවංකවම.. ආරෑඩකර ගත් දෙයක් නෙමේ.
@piumihansika9785
@piumihansika9785 3 жыл бұрын
මොන ආගම වුනත් ජාතිය වුනත් රටට ආදරේ ඇති දරුවන් බිහි කිරීමට ඔබ ගන්නා උත්සාහය වටිනවා සුභ පැතුම්
@peaceandharmony4062
@peaceandharmony4062 3 жыл бұрын
පුතේ ඔයාගෙ අනාගතය ජයවේවා, සාර්ථක වේවා.
@niroshnirosh9658
@niroshnirosh9658 3 жыл бұрын
චාමිික ඔයාට සුභ පෙතුමි. අනාගත වෛද්‍ය වරයෙක් වෙන්නත් ප්‍රර්ථනා කරනවා.
@azellemyrah9180
@azellemyrah9180 3 жыл бұрын
I love this guy. I'm a big opponent of racism but I know this guy didn't mean it that way. He genuinely loves his Muslim teacher but the way we frame certain things might convey sth completely different. I really liked that Suriyabandara made him realize how political the way he talked about his teacher sounded like. And I appreciate this young man's humility to understand where he made a mistake
@jabirshaffie
@jabirshaffie 3 жыл бұрын
Salute hatt off mr.Surya bandara,,who gives proper knowledge to youngsters.and future......
@mohamedarshad1065
@mohamedarshad1065 3 жыл бұрын
Mr. Chandana Hats off for your point what you going to prove.... 😍 🙏
@malinthamadushanillangakoo3033
@malinthamadushanillangakoo3033 3 жыл бұрын
@mohammedjaya7162
@mohammedjaya7162 3 жыл бұрын
❤❤❤ හදවතින්ම සුභ පැතුම් සහෝදරයා
@sriyani-pr3ky
@sriyani-pr3ky 3 жыл бұрын
හදවතින්ම සුබ පතනව පුතේ ඔයාට ඔයාගෙ හීනෙ සාර්ථක වේවා කියල ඉදිරියටම යන්න සක්තිවය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි
@nothingboring1354
@nothingboring1354 3 жыл бұрын
චන්දන මහත්මයට තිබ්බ ගරුත්වය නැති උනා.එකපාරක් දෙපාරක් නම් ඉවසන්න තිබ්බ.එ අයියට කතා කරගන්න දෙයක් නැති වෙන්නම එකම දේ හාර හාර අහන්න හිතක් පපුවක් නැද්ද??අනික කීයක් ඉස්සරහද අපහසුතාවයට පත් කලේ..මට නම් අප්පිරිය උනා කෙනෙක් අපහසුතාවයට පත් වෙනව කියලා දැන ගෙනත් කිසිම චාරයක් නෑ ඒකම අහනවා
@nabeelnaseem9221
@nabeelnaseem9221 3 жыл бұрын
A kollawa hari track ekata gannai ehema katha krla therum kare.
@nothingboring1354
@nothingboring1354 3 жыл бұрын
@@nabeelnaseem9221 ඔව් වෙන්න පුලුවන් කෙනෙක්ට උපදෙසක් දෙන්න ඉස්සෙල්ලා එයාගෙ වයස ඉන්න තැන මේ හැම පැත්තම බලන්න ඔනි.පොඩි ලමේක් ට වගෙ ලොකු කෙනෙක්ව track 1 ට ගන්න බෑ.psychological torment 1 hithnn wenawa ekai mn kiwwe
@binariranasinghe5523
@binariranasinghe5523 3 жыл бұрын
පුතා ඔයාට තෙරුවන් සරනයි .... පුතාගේ ජීවිතය ජය ගන්න වාසනාව ලැබේවා...!!
@nothingboring1354
@nothingboring1354 3 жыл бұрын
මන් ඔතන හිටියනම් මන් චන්දනගෙන් අහන්නේ "ඔබතුමාට ජාති බේද හෝ කිසිම විශේෂයක් නැත්නම් ඇයි ඔය මගුලම මගෙන් අහන්නේ?ඔබතුමා ඔච්චර මාව අපහසුතාවයට පත් කර කර එකම මගුල අහන හේතුවම තමයි මන් "ඒ උනත්"කියන වචනෙ දාන්න හේතුව " චන්දන තමන්ගෙ පුතෙක්ට වගේ පොඩි කොල්ලෙට කිසිම වැදගත් කමක් නැති විදිහට අපහසුතාවයට පත් කලා. එහෙම කාටවත් කරන්න එපා පව් අපි හැමෝටම වැරදීම් වෙනව
@musiclovers2957
@musiclovers2957 3 жыл бұрын
Yes
@goodday8193
@goodday8193 3 жыл бұрын
thanks a lot suryabandara sir god bless you keep it up oyaa wage hotha minnissu hitiyahama merateyy jathi betha nethiweyyyy
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 3 жыл бұрын
විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
උඹ ගැන අඩමිබරයි මල්ලියේ.. .. . .. උඹ අපි හැමෝම ලක්මෑනිගේ දරැවෝ බං
@supersuper7774
@supersuper7774 3 жыл бұрын
A timely message.
@sududhoni8763
@sududhoni8763 3 жыл бұрын
මාර සතුටුයි ඔබගේ වචනන ටිකට
@riyasmohamed7506
@riyasmohamed7506 3 жыл бұрын
🙏❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
@snowfairy4514
@snowfairy4514 3 жыл бұрын
Obata. Sthuthi 🙏🙏
@luxmilankaluxmilanka4093
@luxmilankaluxmilanka4093 3 жыл бұрын
MUSLIM මිනිස්සු HUDA AYA ENNAWA APA SINHALI TARAM DUSTA කුහක YO NETE TARAM LOKA පුතාට බුදු සරණයි සුබපැතුම්
@zarook112
@zarook112 3 жыл бұрын
Dear Chamika, Wish you all the very, very best in your chosen carrier and beyond. I salute your philosophy, 👏👏👏👌
@trendy4823
@trendy4823 3 жыл бұрын
All the best aiya
@dayawansatv6699
@dayawansatv6699 3 жыл бұрын
I respect Sir, Suriyabandara..
@Rose-dh3ec
@Rose-dh3ec 3 жыл бұрын
WOW what a Great Young Man God bless you. Best of luck to you.
@nayomi5692
@nayomi5692 3 жыл бұрын
Congratulations...
@shaan.2595
@shaan.2595 3 жыл бұрын
Obata hoda anagathayak prarthana karanawa sahodaraya.oba hoda awabodayak thiyena kenek.obage siyalu balaporotthu ishta wenna ona.obata jayen jayama weva! Budu saranai....dewi pihitai....❤❤❤👌
@reverentopatha9065
@reverentopatha9065 3 жыл бұрын
තෙරුවන් සරනයි .මම බෙහෙත් ගන්නෙත් මුස්ලිම් ඩොක්ට කෙනෙක් ගෙන් එතුමා හරිම හොදයි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
රෙවරන්ට් කොහේද?
@peacelove5443
@peacelove5443 3 жыл бұрын
මමත් එහෙමමයි one-shot doctor. හරි හොද ඩොක්ට කෙනෙක්.
@sandunmadusanka3694
@sandunmadusanka3694 3 жыл бұрын
@@peacelove5443 kekerawda...
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
ඩොක්ටර් ශාෆි ගෙන්ද??
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
ඔව් එයාලා හරි හොදයි...ඔයා ගෑනු කෙනෙක් නම් එයාලා ඔයාලට ගොඩක් හොද පෙන්නලා තමයි වඳ කරන්නෙ...ඔහොම විශ්වාස කරලා තමයි අම්මලා 600ක් මට මතක විදියට වඳ කරලා තිබ්බෙ...ඔතනයි වැරදුනු තැන...උන් එක්ක හොඳින් ඉන්න එක වෙනයි..ඒත් ඉල්ලන් ටින් කිරි ගාගන්න එක වෙනයි...මේක කියවලා හැදෙන එකෙක් හැදෙයිනෙ...
@SN-ty5gy
@SN-ty5gy 3 жыл бұрын
Chandana supiri kathawak👍👍👍👍👍
@re7717
@re7717 3 жыл бұрын
No one was unable to understand what he said .. He couldn't explain it properly.. Although my teacher being a muslim she encouraged me means people think they are racist ,but he says she is not ... We all should understand in this world some r racist and some are not
@aidhasvlog93
@aidhasvlog93 3 жыл бұрын
Exactly..
@RIFDHI_JAMEEL
@RIFDHI_JAMEEL 3 жыл бұрын
It's not some are racist and some are not, it's few are racist and majority is not racist, but racism has been promoted by dirty politicians
@supersuper7774
@supersuper7774 3 жыл бұрын
@@RIFDHI_JAMEEL same impression with those who have good ideas.
@mohammedaskaraskar5422
@mohammedaskaraskar5422 3 жыл бұрын
👍👍
@mohammadshiron2203
@mohammadshiron2203 3 жыл бұрын
God bless you friend aniwaren u dr wenna 💓💓💓💓💓💓💓💓💓💓💓💓👍
@zayanacader8961
@zayanacader8961 3 жыл бұрын
We are sri lankan.forget about other things.try to unite to develop thus beautiful island.we never discriminate children.all the children should achieve their goals. Sri lankan need to improve their view of thinking and attitude.all the best son
@mohomedmahdhi1699
@mohomedmahdhi1699 3 жыл бұрын
All the best aiye
@mangalam8448
@mangalam8448 3 жыл бұрын
ෂුක්රව උඩ දාපු චන්දන සූරියබණ්ඩාර මේ කොල්ලව අමාරුවේ දාන්නේ මේ කොල්ල සිංහල නිසාද මමත් මගේ ජාතියට ආදරේ එකෙක් මට සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් තියෙනවා
@shaan.2595
@shaan.2595 3 жыл бұрын
Sahodaraya mulinma oyata tiyena prashnaya amataka karala danna etakota oyage prashnaya iwararai.karunakarala oyage prashnaya anagathaye Hadena wadena daruwanta kiyala denna epa mokada eyalath manasika rogin karanna epa....
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
@@shaan.2595 ඉතින් මෙයාට තියෙන ප්‍රශ්නෙ මෙතනින් ඉවර වෙන එකක් නෙමෙයි නම් ඒක අමතක කරලා බෑනෙ නේද??අහන්නද ප්‍රශ්නයක්?කඩු 6000ක් පල්ලි අස්සෙ හංගන් හිටියෙ ඇයි කියනවද?ශාෆි මව්වරු හයසිය ගානක් වඳ කරා කියලා පිලිගන්නවද?මුස්ලිම් හොද අය ඉන්නවා..මටත් ඉන්නවා මුස්ලිම් යාලුවෝ...උන් ඕන වෙලාවක ඕන දේකට...ඒත් හොද සෙට් එක ඇරුනම ඉතුරු එවුන් සේරම සහරාන්ගෙ මිනිස්සු...ඒකයි ඇත්ත
@nothingboring1354
@nothingboring1354 3 жыл бұрын
ow අද එතුමා හැසිරිනු විදිහ අන්තිමයි.පව් ඒ අයියා
@hilmynizar
@hilmynizar 3 жыл бұрын
All the best to you putha🤝
@alank7227
@alank7227 3 жыл бұрын
Hats off to you Sir Mr Chandana!
@sanethjayawardena2350
@sanethjayawardena2350 3 жыл бұрын
‍භාග්‍යා ගොඩක් කාලෙකින් දැක්කෙ නැහැ. please මතක්කලා කියන්න.
@damithroshankumara4532
@damithroshankumara4532 3 жыл бұрын
ජය ශ්‍රී
@mirazcader1901
@mirazcader1901 3 жыл бұрын
Mr.chandana 👍👍
@a.m.fahimahmedth53
@a.m.fahimahmedth53 3 жыл бұрын
Though the teacher was a Muslim, he helped him, encouraged him. People with these qualities are there in every religion and could be found in every society as well. But unfortunately we don't try to find the correct people or fear of highlighting those. And few sources are hiding this to the world. But if we ask to ourselves with consciousness by keeping aloof the religion, cast or whatever so called....!!! We will have the right answer. Let us build up an united and peaceful mother land to our heirs. Hats off to ur questions bro.
@techhublk8300
@techhublk8300 3 жыл бұрын
attama kiyanavanm muslim aya godak hondai
@mohamedrifas2893
@mohamedrifas2893 3 жыл бұрын
Surya bandara mahathmayagey hitha kununam kahatanam jaati vaadiyeknam edah shukra munawwar kenek may lokeyta bihi venneha niyama gawraniya anith aagamvalata garu karana jaati vaadi vapuranneti nihatamani pudgalayek god blessed u sir
@honeyGirl-v2r
@honeyGirl-v2r 3 жыл бұрын
Candana sir im proud of u Respect sir 🙏
@mohamedhisham5390
@mohamedhisham5390 3 жыл бұрын
Proud to be a srilankan
@najeebashahulhameed8743
@najeebashahulhameed8743 3 жыл бұрын
We respect and All the Muslims love s chandana soorya bandara
@jaycn3298
@jaycn3298 3 жыл бұрын
හරි සරලයි චන්දන . අපේ සමාජය තුල වැඩිපුර ඉන්නෙ සින්හල . මේ ලමයටත් එයා දකින සහ ආශ්‍රය කරන චරිත ගොඩක් ඉන්නෙ සින්හල ඉතින් මුස්ලිම්බ්කෙනෙක් එයාගේ ප්‍රධාන සිතුවිල්ලකට මුල් උනාම ඒක විශේෂයි. ඒක නිසා විශේෂනයක් දාලා තමයි ඒ ගැන කතාකරන්නේ. ඕක සාපේක්ශව ප්‍රකාශ කරන දෙයක් . දැන් සුද්දෙක් මොකක් හරි කිව්වොත් අපි කියන්නැද්ද සුද්දත් මෙහෙම කිව්වා කියලා. ඒ කියන්නෙ අපි ඒක විශෙශයෙන් දකිනවා. ඇයි මුස්ලිම් අය විශේෂයෙන් පේන්නේ කියන එක වෙනම කාරනයක්. ඒකෙදි අදින පල්දින විදිහ , සිරිත් විරිත් පවා දයක වෙනවා. හැමවෙලෙම පාලකයන්ගෙ පැත්තට දාලා ශෙප්කරන්න හදනවා. ඒත් ඇත්තටම බැලුවොත් මුස්ලිම් අයම තමයි තමන්ට එයාලට විශේෂයි කියලා බෙදීමක් ඇතිකරගන්නේ. අද පවතින මුස්ලිම් ප්‍රස්න ගොඩකට හේතු වෙලා තියෙන්නෙ ඔවුන්ගේම අදහස් . ඒක මුලු ලෝකය පුරාම බැලුවොත් තේරෙනවා. අපේ එවුන් හැමදාම සුදුහුනු ගාලා වහන්න හදනවා. හැබැයි ඕකෙන් වෙන්නේ අපේම ජාතියට කෙලවෙන එක . උන් සූක්ශමව ගොඩ යනවා. මන් නම් කියන්නේ මේ දෙවල් එලිපිටම කතා කරලා රටත් තම තමන්ගෙ ජාතියත් අනුන්ට කරදරයක් නොවන විදියට රැකගැනිමයි. නැතුව ජාති බේදේ අවුස්සනවා කිය කිය කතාකරන එකාගෙ කට වහලා හරි යන්නෙ නෑ.
@mazinahamed7660
@mazinahamed7660 3 жыл бұрын
Soorya bandara sir, I selute u... U r very clever. I appreciate ur that question.." Muslim unath....."
@sandiyakumari1558
@sandiyakumari1558 3 жыл бұрын
Budu saranai
@mohamedzain7257
@mohamedzain7257 3 жыл бұрын
Tank u Sukriya bandana boats jaya
@rocketman9212
@rocketman9212 3 жыл бұрын
Apita meka hadaganna puluwan nam.loku gamanak yanna .puluwan.jayawewa
@riyasmohamed7506
@riyasmohamed7506 3 жыл бұрын
🙏👍👍👍👍👍
@Shanrox8045
@Shanrox8045 3 жыл бұрын
sirasata. salute
@DSNara
@DSNara 3 жыл бұрын
සූරිය බණ්ඩාර මහතා කියපු එක සමහරක් ට තේරුම් ගන්න බැ, මුස්ලිම් ටීචර් කෙනෙක් ඉන්නවලු ඒ (උනත්) කොල්ල ගෙ හිත මොකක්ද ඔහු නියෝජනය කරන සාමාජය කුමක්ද , මුස්ලිම් ටීචර් කොයි වගේද , ? සූරියබන්ඩාර කොයි තැන? ප්‍රරස්නය ඔබට බාරයි,
@wellwisher1755
@wellwisher1755 3 жыл бұрын
Every individual accountable for his or her actions But sadly people blames the Religion. Blame must go to the RELATED individual Except the Religion. Blessings for United Prosperous Mother Lanka. Thanks Chandana Congrads for your future endeavors Chamika
@muneeraabdeen4441
@muneeraabdeen4441 3 жыл бұрын
I respect uh Chandana sir😊
@sriyanilmini5163
@sriyanilmini5163 3 жыл бұрын
Budu saranay Putha
@mohamedasmath6397
@mohamedasmath6397 3 жыл бұрын
Mr.surya bandara you are the real hero we are salute for you sir
@nimalbandara7748
@nimalbandara7748 3 жыл бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍👍
@salmasarif9202
@salmasarif9202 3 жыл бұрын
චන්දන සුරියබ⁣ංඞර මහතාට 🙏🏼🙏🏼🙏🏼
@ShifaLK
@ShifaLK 3 жыл бұрын
Eya ehema kiyanna enne jathibedha awssana kotasakata therennai. Kohomahari hamoma balaporoththuvenne ekamuthuven ekama minis vargayak kiyala jeewathvennai. Podi pirisak moda deshapalakayn ge gevemvalata hamovama awssanava. Jayen jaya oya mallita vagema mama illa sitinava Mawbimata adare hama Sri Lankikayangenma buddhimathva inna kiyala.
@ahmedirshan3782
@ahmedirshan3782 3 жыл бұрын
Nehe nehe api eka kaalayak hema jaathiyama sathuten samayakin hitiye.namuth me desapalana balloyi ekeka jathika sangvidanayanuyi senawaluyi apiwa neththatama nethikala.
@sheharaimithiyas9013
@sheharaimithiyas9013 3 жыл бұрын
All the best putha . ඔබගේ සිහිනය ඉශ්ට වි Doctor කෙනෙක් විමට හැකි වේවා. I can see you have tiny bit of racism in your mind. If you get rid off that you can succeed more and more.
@somadisayakadisnayaka5946
@somadisayakadisnayaka5946 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@abdulazeezmeeramohideen9489
@abdulazeezmeeramohideen9489 3 жыл бұрын
Minissu kerana veraddi vedavalata aagamata doss kiyaneka arida?
@fathiii1371
@fathiii1371 Жыл бұрын
Allahge pihitay puthe
@sulimanabdulrahman8920
@sulimanabdulrahman8920 3 жыл бұрын
Jayawewa potha
@omar7239
@omar7239 3 жыл бұрын
Aggam / Beeda walin beduweeee, Uuuunngeeee ammata haminena Deesapalakayoooo kiyana sakkili Deesa paaaluwooo, uuuunngeee uwamanaa sadahai. Ratak 🇱🇰 jaathiyakata ☸✝️☪️✡🕉 aadaree karana uuuuunn nemei. Only for uuuungeee waaasiyatamai. Api saaamanya janathaawa ekata sitiya uthui, Jaathiyak, beedayak thorawa. God bless puthaa 🙏..
@barifana8088
@barifana8088 3 жыл бұрын
Muslim minissu aththada hothai e nsai rajawawru laginma asraya kale than thange wasiyata Jathi wathi pawichi karanawa best of luck jeewithaye ihalama thanata yanna supapathum
@idroosseyed9049
@idroosseyed9049 3 жыл бұрын
Mr Suriya bandara you're real human being...,
@fathimalimnath6925
@fathimalimnath6925 3 жыл бұрын
Some politicians, religious leaders and racist medias make this country a hell for all the people irrespective of religion and race. This kind of hatred will harm the development of the country.
@fathimalimnath6925
@fathimalimnath6925 3 жыл бұрын
After winning war in 2009, some racist groups and medias started targeting Muslims and their businesses spreading false allegations against them in a well planned manner. Fortunately there is a media like Sirasa to spread peace among races.
@niroshnirosh9658
@niroshnirosh9658 3 жыл бұрын
මුස්ලිම් සහොදරයන්ට වඩා සිංහල අපි තමයි ජාතිවාදියි පුතා. එකයි ලංකාව වල පල්ලට ගමන් කරන්නේ.
@whatupbiatch6755
@whatupbiatch6755 3 жыл бұрын
කොහොමද දන්නෑ?
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 3 жыл бұрын
True good comment.
@aidhasvlog93
@aidhasvlog93 3 жыл бұрын
Yeah true...we always respect Buddhist people..but they always ignore usmm
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
ලංකාවේ ගෑණු කො...කපාලයෝ එක්ක ගිහින් නිකං හිටියෙ නෑ. උන් වගේ හිතන පතන එවුන් හැදුවා.
@cocoon2024
@cocoon2024 3 жыл бұрын
කීපදෙනෙක් කරන කියන ඒවා හින්ද සමාජයටම බනින්න එපා නිකන් කලින් කොටු පැන්න අම්මණ්ඩි කෙනෙක් පස්සේ සුදු ඇදගෙන "හැමෝම වැරදි කරලා තියනවා" කියලා සමාජයට බණ දේශනා කරනවා වගේ.
@mohamednadheer1686
@mohamednadheer1686 3 жыл бұрын
Hodai puthe Oyage Diunuvata maSuba prathana a Sinhala Muslim kiyala VenkerannaEpa Api Okkamala Srilanken vamu Rata diunu Enna Jathi Betha Nethi Keramu
@NimaUthwampathirann
@NimaUthwampathirann 3 ай бұрын
Mekata hodama udaharane nanda malani mathmiya keyana gethaya mathak una .mokada athumiya gayana karana sinduwe thiyenne api jathinwalata bedlam ana kota gaddi sadaulu thalayata wela meya athi karapu baladarin maduvitha panaya karanawa.a nisa as hara balanajama ratak jathiyak hatiyata.
@מנחםגלזר-ו4י
@מנחםגלזר-ו4י 3 жыл бұрын
Api kamathi kawruth hodin inawata
@fathimanazmi739
@fathimanazmi739 3 жыл бұрын
E guruwariyata oya kiyapu kathawa ehunuvita oyagyna kumana vidihata hithevida.thaman dirimath karapu sisyek kiyala neda .
@mohammedjaya7162
@mohammedjaya7162 3 жыл бұрын
❤❤❤❤❤❤❤
@nabeelnaseem9221
@nabeelnaseem9221 3 жыл бұрын
Kora una kollata .👍👆
@mohammadshiron2203
@mohammadshiron2203 3 жыл бұрын
Me rate jadi beda atihune 2005 pasy
@abdulrazzakmohamedrizwan6262
@abdulrazzakmohamedrizwan6262 3 жыл бұрын
Putha noyek aya comments danawa 1ka 1ka vidiyata ouagena sha bandara mhatha gena. Oyage guruthumiyawa oya agaya
@samsudeennimshan954
@samsudeennimshan954 3 жыл бұрын
Ewunath kiyanne , me malli kiyanna terennehariyata podiyne, Ada lankawe boho desapalakayo Chanda tikak ganna Muslim minissunta erahiwa wiwida dewal kiyamin karamin innawa ,etakota me wage lamayinge hitata gihilla thiyenne oya wisabeeja Tama ,bahutara Muslim aya narakay, EWUNATH mata hambawecha gurueariya honday
@dilipkumara877
@dilipkumara877 3 жыл бұрын
Palakayo.desa.palanawasiwalata.lamaiget.manasa.aul
@buddhikawijarathna3320
@buddhikawijarathna3320 3 жыл бұрын
චන්දන ගොනා වුනා එතන 🙄ඔයාත් එකම කියවන්නේ එ උනත් හින්ද නේ😃😃😃😃
@thushan687
@thushan687 3 жыл бұрын
මේ අය්යා medical student කෙනෙක්ද??😁
@notto45336
@notto45336 3 жыл бұрын
😂😂😂 sira bn goc ne
@thushan687
@thushan687 3 жыл бұрын
@@notto45336 😂kohe faculty da bn??
@spm8427
@spm8427 3 жыл бұрын
Honda de, kawuru kalath, agaya kala yuthumai. Honda ha naraka dekak athi nisai, api vivida konayen balanne, narakin honda wen kara ganda eka apata udawu wenawa..
@donpeduruliyanarachchipere7254
@donpeduruliyanarachchipere7254 3 жыл бұрын
In the world there is no intimidation of majority by the minority only majority intimidated minority and there is no sense of high haded thinking among minorities over majority but always majority possess a sense of demeanor over minority being born as a minority is a incurable curse any where in this world
@fazegoblin9755
@fazegoblin9755 3 жыл бұрын
A wachana kaandaya MAMA SINHALA UNATH,,A MUSLIM GURUWARIYA kiyalaa awilla thibunoth hari.
@chandrakulupana6972
@chandrakulupana6972 3 жыл бұрын
Mohuta thibune "Eth eyaa Muslim " kiyanna neveyi. E guruthumiyage nama kivva nam oya kisi avulak nehene
@hslkproduction3733
@hslkproduction3733 3 жыл бұрын
2nd comment
@chandani9203
@chandani9203 3 жыл бұрын
Mage putha. Marry. Karanna. Inneth. Muslim. Duwek.
@shaan.2595
@shaan.2595 3 жыл бұрын
Hadawathinma subapathanawa!...hamadamath eyala denna samgiyen sathutin inna ona.jaya weva.budu saranai...dewi pihitai...
@chandani9203
@chandani9203 3 жыл бұрын
@@shaan.2595 thanks.
@chandani9203
@chandani9203 3 жыл бұрын
@Saෆ්RAs AhMd denna kemathinam. Gewal. Walin. Kemathinam. Thawa monada. Mona. Agameth. Hoda. Aya I. Hoda nathi. Ayai. Dekama. Innawa
@snowfairy4514
@snowfairy4514 3 жыл бұрын
@Saෆ්RAs AhMd ලැජ්ජා නැද්ද උඹට උඹෙ කෙල්ලත් සිංහල වෙලත් ඔහොම කතාකරන්නේ👎👎👎👎👎
@fathimanazmi739
@fathimanazmi739 3 жыл бұрын
Puthe oya niwaredi awabodayak ethikaraganna.oya .jathi bedayak kula mala bedayak lewala bedayak ne putha
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Muslim guruvaru lamaein waen karannae naaa. Kaatath Aka vidiyatama ei. ..
@jinadarikumarihmmlassanai3125
@jinadarikumarihmmlassanai3125 3 жыл бұрын
My apologies fatimata kiyaluwata Tarahina waga
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Daemala egannuwae muslim sie. Paasalae apita. Hareima hodaei. . .puthaa kiyannae aththa.
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 3 жыл бұрын
Mama Sinhala bauudda kaanthawak vidiyata,kiyanna kamathii,apii jeewath wenna onaa jathi beda walin aathwelaa, ethakota thamaa apita jewath wenna puluwan. Matanam kisima jathi bedayak naa, mokada magee body ekee Suwannee leee. Muslim sahodarayangee Suwannee lee,
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
ත...බි කොහොමත් ත...බියාටම තමයි. බස් එකේ යනකොට සිංහල ගැබිනි මවක් ආවත් සීට් එක දෙන්නේ නෑ. උන් බස් එකෙන් බහින්නෙත් උන්ගේ එකෙකුට සීට් එක දීලා. 😷
@shaan.2595
@shaan.2595 3 жыл бұрын
Oya bas eke kondostarada??😂😂😂
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
@@shaan.2595 👍👍👍
@inha1234
@inha1234 3 жыл бұрын
තමන්ට වරදකුත් නෑ ජාතියෙන්.ඒ වුණාට පිලිගන්න කැමතිත් නෑ. ඇහුවම සාමාජේලූ හේතුව. ඇයි ඒ ළමයා කිරිසප්පයෙද?
@tiktoknawa5547
@tiktoknawa5547 3 жыл бұрын
වෙච්ච වරදවල් ඔතන කියන්න පුලුවන් නම් කියයි දිග ලිස්ට් එකක්...
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН