No video

ප්‍රශස්ත කවිශ්‍යාද්ගේ මිලියනයේ ප්‍රශ්නය | Sirasa Lakshapathi

  Рет қаралды 757,835

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 910
@warunadissanayake
@warunadissanayake 3 жыл бұрын
ටික් ටොක් කර කර එකිනෙකාට කුණුහරිප කිය කිය හෙළුව පෙන්නගෙන දඟලන උන්ට වඩා මොනතරම් නිහතමානි දක්ෂ පින්වත් දරුවෙක්ද..ජයෙන් ජයම වේවා පුතේ.
@shashenkumara5010
@shashenkumara5010 3 жыл бұрын
Eka attha aiye
@pesanduhemsara8795
@pesanduhemsara8795 3 жыл бұрын
අනිවා. මට ඔය tiktok කරන අංග විකල ජීවිත ගත කරන් උන්ව නම් පේන්න බෑ
@crishanthikd7542
@crishanthikd7542 3 жыл бұрын
Ane ow
@nimaldayananda3169
@nimaldayananda3169 3 жыл бұрын
නියමයිනේ
@chopstickchocolate2557
@chopstickchocolate2557 2 жыл бұрын
@BTS ARMY BOY Mona wage harakekda uba
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
චන්දන සූරියබංඩාර මහත්මයා දරුවන්ට ආදරය කරන හැටි පුදුමයි.දරුවන්ව අගය කරලා ඔවුන්ට ලොකු වටිනාකමක් දෙන විදිය හරිම ලස්සනයි .මේ පුතා හරිම නිහතමානී දක්ෂ දරුවෙක්.තෙරුවන් සරණයි පුතේ.ඔයා මේ රටේ පිනට පහලවුන දරුවෙක්.
@toyapr8407
@toyapr8407 3 жыл бұрын
ඇත්තටම
@HEWA-ed4uk
@HEWA-ed4uk 3 жыл бұрын
ඕක scripted බං.
@neeshakarunaratne4969
@neeshakarunaratne4969 3 жыл бұрын
So true. We should appreciate his role and he so attractive 😘😘
@shenayagunasekara640
@shenayagunasekara640 3 жыл бұрын
🤔🤔🤔
@brendonxavier2544
@brendonxavier2544 3 жыл бұрын
@Tony Gibbs ha ha ammo puhunu karala million yak denna unta kahanawane😂😂😂
@sithiravitharana8294
@sithiravitharana8294 3 жыл бұрын
මල්ලී කෙනෙක් උනාට හිස නමලා ආචාර කරන්නේ.❤
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
අද බලද්දි දෑස් වලින් කදුලු වැටුනෙ මගේ පමනද? රත්තරන් පුතේ තුනුරුවන් සරනයි මෙ රට බබලවන පින්වන්ත දරුවෙක් වෙන්න ජයශ්‍රි
@dineshchathuranga9185
@dineshchathuranga9185 3 жыл бұрын
,, r, c y" z A crochet
@seethafernando1790
@seethafernando1790 3 жыл бұрын
ම ෙග් ඇස්වලත් කදුලු පිරැනා . පින්වනත පුෙතක් .
@kasundilendra5735
@kasundilendra5735 3 жыл бұрын
@@seethafernando1790 mmm L
@hashininawodayaperera5611
@hashininawodayaperera5611 3 жыл бұрын
Mageth watuna nee attatama.
@dineshharshana
@dineshharshana 3 жыл бұрын
@@dineshchathuranga9185 .bb,6
@mihirithathsarani2833
@mihirithathsarani2833 3 жыл бұрын
මං කවදාවත් මගේ තාත්තගෙ ඇස් වල කදුලු දැකලා තිබුනෙ නෑ අද ලක්ශපති බලද්දි තාත්තා කදුලු පිහදැන්මා.මං ඇහුවා ඇයි තාත්තේ අඩන්නෙ කියලා.මේ පොඩි එකා කියන කතා උත්තර දෙන විදියට බලන් ඉන්න අසයි කිව්වා. සුබ පැතුම් මල්ලියෝ.අනාගතය සාර්ථක වේවා❤
@uniqueworld6946
@uniqueworld6946 3 жыл бұрын
හොට් සීට් එකේ වාඩි උනු හරි ආදරනීය පුංචි කොල්ලෙක් 🖤🖤🖤
@Nilu157
@Nilu157 3 жыл бұрын
ඔයාලා ලොකු වෙද්දී අපේ රටේ අනාගතය ඉතාමත් සතුටුදායක වෙයි රත්තරං පුතේ. බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි පුතාට ❤❤❤❤❤
@Chamod_imalka
@Chamod_imalka 3 жыл бұрын
අම්මට සිරි අාච්චි ඔයා😂😂😂
@Nilu157
@Nilu157 3 жыл бұрын
Ai putha mokadda prshne . Mage comment hoya hoya reply karanne mokada . Ai mokadda prshne . Kauda oya.
@user-hg7fe2tw6d
@user-hg7fe2tw6d 3 жыл бұрын
ගැටලු වලට පිළිතුරු දෙනකොට මගේ ඇඟත් එක්ක කිලිපොළා යනවා. අනේ පුංචි පුතා ඔයාට තෙරුවන් සරණයි.තව තවත් මෙවැනි දරුවන් මගේ රටට බිහි වේවා.,.
@chandramogan269
@chandramogan269 3 жыл бұрын
ලොකු වෙද්දී ඉන්න උන් කාලා විනාශ කරයි
@herathchandra4082
@herathchandra4082 3 жыл бұрын
අපේ රටට වටිනාම සම්පතක් පුතේ ඔබ නම් 😘❤🌷👍සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා හැමදාමත් පුතාට !!!🙏 ජයෙන් ජයම අත් වේවා පුතාට!!! දෙවියන් විසින් මේ මිහිතලයට එවන ලද ආශිර්වාදයක් බඳු වටිනා මැණිකක් ඔබ පුතේ!!! ඔබ වැනි දරුවන් තමයි මේ රටට වාසනාවන්ත කාලයක් උදා කරන්නේ කවදා හරි දවසක වාසනාවන්!!!
@swarnadisssanayake5748
@swarnadisssanayake5748 3 жыл бұрын
පුතා මම හැමදාම මෙය බලනවා.ඔයා හරිම දක්ෂතම දරැවෙක්.හොද වාසනාවන්ත පුතෙක්.ඔයාගේ ඉදිරි අනාගතය සියලුම පැතුම් ඉටුවේවා.නිරෝගි සම්පත්තිය පතනවා.පුතාට බුදුසරණයි .
@vishulab5533
@vishulab5533 3 жыл бұрын
පුංචි වයසට මෙතරම් දස්කම් පානා ඔබ.. යන මාවත පැහැදිලියි පුතනු අද... කලෙක ලෝකය හොල්ලාවි යහපත් පුතෙකු ලෙස.. එකලට අපි වියපත්වී බලා සිටිනු ඇත.. බුදුසරණයි! ❤️
@shashisweerathunga364
@shashisweerathunga364 3 жыл бұрын
අනේ මැණික ඔයා වගේ හුරුබුහුටි අහිංසක මැණිකක් අපිට ලොකු වාසනාවක්..තව තවත් දියුණු වේවා රත්තරන්..මු. ඉදලම බැලුවා එකම එක වචනයක් අහක දාන්න දෙයක් නැහැ මැණික..., සුබම සුබ අනාගතයක් මැණික ♥️♥️🖤🖤🖤🖤🖤🖤
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 3 жыл бұрын
මැනිකක්, පුතේ ඔබ ,අපි විසින් රැකගත යුතු චන්දන සර් පියෙක් ❤️🌷
@mallikamallika172
@mallikamallika172 3 жыл бұрын
කතා කරනවා අහගෙන ඉන්න අසයි බුද්ධිමත් පුතෙක් තෙරැවන් සරණයි පුතේ
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
පුතේ තෙරුවන් සරණයි🙏🙏 ඔයාට ❤️❤️ඔබ වැනි පුතුන් මෙම භූමියේ බිහිවේවා ❤️❤️❤️🙏🙏🙏එ හිනාවට මම ගොඩාක් ආදරෙයි
@amilaishan1866
@amilaishan1866 3 жыл бұрын
මේ වගෙ ගුණ නැණ දෙකෙන්ම පෝසත් ළමයි තව තවත් මගෙ රටට බිහිවේවා...!
@cylonagroadventure
@cylonagroadventure 3 жыл бұрын
අන්ලයික් කරලා ඇත්තේ ඉරිසියාකාරයෝ. මල්ලි බුදු සරනයි ... ඔයාගෙ ගමන කාටවත් නවත්තන්න බෑ.❤❤❤❤
@ruwanisadamali5557
@ruwanisadamali5557 3 жыл бұрын
ඔයාව මෙ රටට වටින පුතෙක්.හරිම ආඩම්බරයක් මේ රටට .
@rajindraariyabandu2644
@rajindraariyabandu2644 3 жыл бұрын
ප්‍රශස්ථ, ඔයා ඔයාගේ නමට නියම අරුතක් දෙන දරුවෙක්. 👍👍❤❤ චන්දන මහත්මා, ඔබ ඉතා ගෞරවණීය චරිතයක්. 👍👍❤❤
@renukawemalaweera4186
@renukawemalaweera4186 3 жыл бұрын
ඇස් දෙකට කදුළු ආවා පුතේ. ඔයාට තුනුරුවන් සරණයි. ඇස්වහක් කටවහක් වදින්න එපා රත්තරන් පුතේ අනාගතේ වාසනාවන්ත වේවා! රටට කීර්තියක් අත් කර දෙන දරුවෙක් වෙනවා ඒකාන්තයි.
@tharuabeywickrama7135
@tharuabeywickrama7135 3 жыл бұрын
කිසිවක් නොකියමි.නුබ ආදරය කරනා ස්වාභාදහමම නුබව නිසි තැනට ගෙනයනු නිසැකය.තෙරුවන් සරණයි මැණික ❤
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
දක්ශතා පිරුණු දරුවෙක් .අපේ රටට සම්පතක් .මෙවගේ දරුවෝ එකතුවෙලා අනාගතයෙ අපේ රට නිවැරැදි මාවතකට රැගෙන යාවි.බුදු සරණයි පුතේ .
@yasangikaveesha7606
@yasangikaveesha7606 3 жыл бұрын
අනේ ඔයා මගේ මල්ලි වුනානම් කියල හිතුණා🥰.ඔයා වගේ දක්ෂ අය මුලු රටටම වගේම ලෝකෙටම වාසනාවක්🌏.ලස්සනට උත්තර දුන්නා මල්ලියෝ🤗👍.you are so cute and i like your smile💘.ඔයාට ඔයාගෙ ජීවිතේ ඔයා කැමතිම තැනට යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.🏅ඒ කියන්නේ ඔයාගෙ බලාපොරොත්තුවට.අලුත් දේවල් හොයාගන්න.බුදු සරණයි☸️.ඔයාට ගොඩා.....ක් ආදරෙයි.❤️💖💗💞
@keshawarajapaksha5669
@keshawarajapaksha5669 3 жыл бұрын
අම්මගේ මුනේ තියෙන ආඩම්බරය දැක්කාම කඳුළු එනවා සතුටට❤️ලෝකයම දිනන්න නුඔට සුබ පැතුම් මල්ලීයෝ🙏👊
@kumaribandara2442
@kumaribandara2442 3 жыл бұрын
ඇත්තටම මෙහෙම පිරිමි දරැවො හැම අමිමටම උපදින්නෙ නැත්තේ ඇයි දෙයියනේ .? කෙතරම් වාසනාවක්ද මෙී පුතා .❤❤❤❤❤❤
@chamindajayasinghe5634
@chamindajayasinghe5634 3 жыл бұрын
Birth is not the problem the problem is how elders raise them (specially parents) anyone can be better human being if elders guide them well
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හරි සිරියාවන්ත ලස්සන දක්ෂ පුතෙක් පුතාට බුදු සරණයි. 😍😍
@sunethrathnayake8627
@sunethrathnayake8627 3 жыл бұрын
මේ දැන් බැලුවා ❤️❤️නියමයි මල්ලී congratulations මල්ලී
@thushim
@thushim 3 жыл бұрын
Miliyana 2ma dinnada ey🙂
@shanijayarathne5631
@shanijayarathne5631 3 жыл бұрын
@@thushim dinne na ban
@thushim
@thushim 3 жыл бұрын
@@shanijayarathne5631 aiyoo ehmdd...😓 hby e malliya dakshaya 😊❤
@sunethrathnayake8627
@sunethrathnayake8627 3 жыл бұрын
1million ප්‍රශ්නෙට ගියා, ඒත් වයසෙ හැටියට පුදුම දක්ශයෙක් ❤️
@thushim
@thushim 3 жыл бұрын
@@sunethrathnayake8627 eka nm atta❤
@Motivation81216
@Motivation81216 3 жыл бұрын
ඔබ ඉතාමත් වටිනා මැණිකක් මගෙ පුතේ තෙරුවන් සරණයි
@kumudunigalagedara8388
@kumudunigalagedara8388 3 жыл бұрын
සත්තකින්ම පුතේ මගේ දරුවා දිනුවා දගේ සතුටක් ආවා
@gayankumara6620
@gayankumara6620 3 жыл бұрын
Oyta
@nadeeshapandithage9794
@nadeeshapandithage9794 3 жыл бұрын
@@gayankumara6620 good
@Kids-sx8pq
@Kids-sx8pq 3 жыл бұрын
හරිම දක්ශ මල්ලි කෙනෙක්. අද ලංකාවේ ටික් ටොක් කර කර වැලලෙන්න හදන කොල්ලොන්ට කෙල්ලොන්ට වඩා කොයිතරම් දක්ශ ද. සුභ අනාගතයක් මල්ලී ! ❤️
@evon-ze6nw
@evon-ze6nw 3 жыл бұрын
අම්මෝ පුතේ ඇස්වලට කදුළු ආවා පුතේ රත්තරන් පුතේ ඔයාට සුභ අනාගතයක් පතනවා වගේම ඔයාට දිරිය ශක්තිය නොඅඩුව ලැබේවා ජේසු පිහිටයි 🌹🌹🌹
@rosanrosan4731
@rosanrosan4731 3 жыл бұрын
ඔයා සැබැවින් අති දක්ෂයෙකි" ඒ වගේම වාසනාවන්තයෙකි, නැණ නුවනින් බුදධියෙන් උපරිම ප්‍රයෝජනයක් ගෙන දිගු ගමනක් ගොස් රටට දැයට වැඩදායී ආදර්ශමත් කෙනෙකු වී ජීවිතය දිනන්න. තිසරණ බලයෙන් ඔබට සියලු ශක්තිය ධෙර්‍ය් නොඅඩුවම ලැබේවා පුතුනේ ජය ශ්‍රී..❤️
@dylanranasinghe5098
@dylanranasinghe5098 3 жыл бұрын
මේ වගේ සම වයසේ සෙට් එකක් ලන්කාවේ ඉපදිලා ඉන්නවා බුද්දිමත් කම අපි හිතන level එකට වඩා ඉහල.මේත් එ අයගෙන් කෙනක් වෙන්න පුලුවන්
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Yes... ඔයා හරියටම හරි.100% Agreed
@poornimakumari9161
@poornimakumari9161 3 жыл бұрын
නමෙහි අරුතටම ගැලපෙන දරුවෙක් ......ගොඩක් ආඩම්බරයි පුතා.....ඔයාගේ අනාගතය ඉතාමත් ලස්සන වේව....
@SM-mk5dg
@SM-mk5dg 3 жыл бұрын
වැඩ්ඩො කියන්නෙ නිකන් සල්ලිකාර පුටු රත් කරන අය නෙවෙයි නියම වැඩ්ඩො දැකලා නැත්තන් මේ රත්තරං පුංචි පුතාව පෙන්නන්න හදවතින්ම ආදරෙයි පුතේ බුදුන්ගෙ සරණින් දෙවියන්ගෙ පිහිටෙන් සිතන පතන සියලුම කටයුතු සාර්ථකත්වය දකින්න ප්‍රාර්ථනා කරනනවා ❤️👈👍💪
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
මෙහෙම දරුවන් රටට සම්පතක් ❤❤❤
@a.w.l768
@a.w.l768 3 жыл бұрын
අනිවාර්යයෙන් , ශානි 💝💝
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
@@a.w.l768 👌🌹🌹👌
@a.w.l768
@a.w.l768 3 жыл бұрын
@@shanikarunathilaka1067 ඔයා කොහෙද
@RiyazRiyaz-md3tx
@RiyazRiyaz-md3tx 3 жыл бұрын
අම්මෝ මගේ ඇස්වලින් විතරයි ද කදුළු වැටුනේ කොල්ලා ලංකාවට සහ මුළු ලෝකයටම වටිනවා නියමයි පුතේ 💖💖💖ආදරේ බුදුසරණයි 🙏🙏
@shehanakavindi4328
@shehanakavindi4328 3 жыл бұрын
නිහතමානී, උගත්, බුද්ධිමත් දරුවෙක් ❤❤
@maliuvuv1874
@maliuvuv1874 3 жыл бұрын
මේ වගේ අගය කල යුතුම වැඩසටහනක් පවා unlike කරන්නෙ කවුද දෙවියනේ ...හිත් නැති කය ඇති අය...කුඩා දරැවෙකුගේ හැකියාව අගය කරන්න පුරැදු වෙන්න...එහෙම බැරිනම් නොබලා ඉන්න..අන්ලයික් කරන්න එපා....
@SanjuSanju-cm7cp
@SanjuSanju-cm7cp 3 жыл бұрын
සුබ පතනවා පුතේ 💐 ඔයා රටටම සම්පතක් වාසනාවන්ත දරුවෙක් ❤️
@kusumpitigala4087
@kusumpitigala4087 3 жыл бұрын
ආදරණීය සුබ පැතුම් පුතේ ,ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාවයි ඔයාට .❤️❤️❤️
@someonenoisy5034
@someonenoisy5034 3 жыл бұрын
Congratulations. You are not only bright, you have a sweet and humble personality. You are an example to the pupils of our country. Proud to be Sri Lankan. Keep it up. May God bless you. May you be bestowed with much success.
@suhadaaradana..7612
@suhadaaradana..7612 3 жыл бұрын
අඩාම්බරයක් මල්ලියො අපේ මවුබිමට ...💞 ඔබට සාර්ථක අනාගතයක් ම . උදාවෙන්න කියා මුළු හදවතින්ම ආසිරි පැතුම් එක් කරන්නම් මා ... ඝණ දෙවිදුගේ පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් ..
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 3 жыл бұрын
දක්ෂකම, වාසනාව, සිරියාවන්තකම දෝතින් රැගෙන ඔබේ දෙමවුපියන්ගේ වාසනාවට මේ ලෝකෙට ආපු පින්වත් දරුවෙක් 🥰🥰🥰බුදුසරණයි 🙏🙏
@pradeepaembuldeniya7975
@pradeepaembuldeniya7975 3 жыл бұрын
ආඩමිබරයක් පුතේ ඔයා මෙි ශුි ලංකාවටම
@himaliruwan7222
@himaliruwan7222 3 жыл бұрын
බුදු සරණයි ඔයා ට පුතේ
@tharindulakshan61
@tharindulakshan61 3 жыл бұрын
දැන් ඉන්න, රැල්ලට යන හැදියාවක් නැති පොඩිඑවුන් අතරේ, මේ වගේ ළමයි දකින්න ලැබීමත් වාසනාවක්❤️
@janodyadinesha9501
@janodyadinesha9501 3 жыл бұрын
ඇත්ත කතාව.
@raniwadiwel8472
@raniwadiwel8472 3 жыл бұрын
පුතේ ඔයාට වාසනාවන්ත සුබ අනාගතයක් වේවා! හැදූ වැඩූ දෙමාපියන්ට ඔබවැනි දරුවෙකු බිහිකිරිම වෙනුවෙන් ලැබෙන ආශීර්වාදය සමග අපද එක් වන්නේ ඉතා සතුටින්.
@anomamala8132
@anomamala8132 3 жыл бұрын
Puthage demawu piyoth harima wasana wanthai mae wage puthek labanna katha karanawa balan inna asai jayama wewa ape puthe
@yohansikulawansha1761
@yohansikulawansha1761 3 жыл бұрын
උගත් බුද්ධිමත් නිහතමානී පොඩි මල්ලියෙක් ..බුදුසරණයි මල්ලි ❤️❤️❤️
@Manu1424
@Manu1424 3 жыл бұрын
Oya mage wayase yaluwek. Aththatama harima sathutui. Oya harima daksha lamayek. Digatama oya widiyata parisarayata adaraya karanna. Lokayata adaraya karanna. Oyage adahas harima lassanai. Adarshawath. Oyata suba anagathayak. Good luck. I'm proud of you. Budusaranai🌼🌼👍CONGRATULATIONS!💙
@anjanachamindi1127
@anjanachamindi1127 3 жыл бұрын
රටට වටිනා දක්ෂ පුතෙක් 🖤
@amithdilshan5542
@amithdilshan5542 3 жыл бұрын
රටකට වටින දරුවෙක්
@zeusrazor4543
@zeusrazor4543 3 жыл бұрын
A student from ananda college ❤ congrats malli❤
@induwithsindu2969
@induwithsindu2969 3 жыл бұрын
අනේ හුරතලේ ❤️❤️ congratulations puthe ❤️❤️
@gamagehemamali635
@gamagehemamali635 3 жыл бұрын
දඟ කාර හුරතල් බුද්ධිමත් දක්ෂ චූටි පුතා ta 33 කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!
@hirunihansika6684
@hirunihansika6684 3 жыл бұрын
Good luck මල්ලියෝ. ඉදිරි ජීවිත ගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@ashengunathilake8663
@ashengunathilake8663 Ай бұрын
චන්දන සූරියබංඩාර .....මහත්තයාගේ දරැවෝ කොයිතරමි වාසනාවන්ත ඇතිද මෙහෙම පියෙක් ලබන්න,........රටේම දරැවන්ට පියෙක්වු චන්දන මහත්තයා ඔබට තිසරණ සරණයි🇱🇰🇦🇺🙏❤❤❤❤
@sanduniruwanthika5735
@sanduniruwanthika5735 3 жыл бұрын
Godak daksha daruwek බුදුසරණයි
@gihankarunarathna47
@gihankarunarathna47 3 жыл бұрын
පුතේ ඔයා මාරම වටින මැණිකක් අපේ ජාතියේ පිංවන්ත දරුවෝ
@MrLasantha39
@MrLasantha39 3 жыл бұрын
මටත් ඔයා වගෙ රත්තරන් පුතෙක් හිටිය නමි කියල හිතෙනව පුතෙ..එචිචරට ආදරෙ හිතෙනව .රත්තරන් පුතාට තෙරුවන් සරණයි
@nelkagamage1326
@nelkagamage1326 3 жыл бұрын
බුදුසරණයි රත්තරන් පුතේ. මං කුවේට් සිට.
@UJK..creation
@UJK..creation 3 жыл бұрын
අනේ මැණික ඒ කතා ශ්‍යිල්‍ය හරිම ලස්සනයි බුදු සරණයි පුතේ. මෙවන් පුතුන් තව පහල වේවා
@udeerapansilu3420
@udeerapansilu3420 3 жыл бұрын
හරිම සතුටුයි පුතේ, සියළුම මව්වරුන්ගේ, පියවරුන්ගේ, ආශීර්වාදය පුතාට ලැබේවා, ❤❤❤❤
@padminirajapakse7147
@padminirajapakse7147 3 жыл бұрын
Very grateful
@anushkainduwara1368
@anushkainduwara1368 3 жыл бұрын
පොඩි පුතාට සුභ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරමු යාලුවනේ...
@thaarithaari6877
@thaarithaari6877 3 жыл бұрын
කදුලු වැටුනා මල්ලියෝ. මං බලන් හිටියේ ඔයාගේ අම්මා දිහා. ඒ අම්මගේ ඇස් වල කදුලු. රත්තරං දරුවෙක් ඔයා. ගොඩාක් සතුටුයි. සිරසින් බිහිවුණු සුපිරි මිලියනපති⁣යා ඔයා මල්ලී. අපේ රටේ අනාගතය ගැන බලාපොරොත්තුවක් ආවා. ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්රාර්තනා කරනවා මං.
@keshinilanka6310
@keshinilanka6310 3 жыл бұрын
Mage raththaran puthe. Oyata budu saranin siyalu devi pihiþen oyage angathaya thawa thawath lasanawewa.mage putha me rate didulana Mini pahanak wewa.dalada samidu pihitai.
@pudhumaineda5011
@pudhumaineda5011 3 жыл бұрын
වැඩ්ඩො
@ayeshapriyamali8579
@ayeshapriyamali8579 3 жыл бұрын
අහ් අපේ අයියේ....🌹⃝✥⃟☺️᭄ꦿ
@prarthanadasanayaka5719
@prarthanadasanayaka5719 3 жыл бұрын
වෙල්කම් කියලා පිලි ගන්නවා අයියා ඕන් අපි අදුරගත්තා ❤️💫
@babarapatikka8027
@babarapatikka8027 3 жыл бұрын
Hiii kuppayooooo
@nimethya5651
@nimethya5651 3 жыл бұрын
අනේහ් මෙන්න කුප්පයා අයියත් ඇවිත්...
@Roperlk223
@Roperlk223 3 жыл бұрын
කුප්පේ
@akilaherath5057
@akilaherath5057 3 жыл бұрын
He will trun out to be a legend someday Go ahead kiddo World awaits
@donaakmimana7660
@donaakmimana7660 2 жыл бұрын
ලක්‍ෂපති වැඩසටහන ඉතාමත් වටිනවා, වයස සීමාවක් නොමැතිව නැරඹිය හැක. දැනුම මතක් වීමක් පමණක් නොව, වැඩි දැනුමක්ද ලබා ගත හැක. සූර්‍යබණ්ඩාර මහත්මයාණෙනි, මේ වැඩ සටහන නරඹන්නන්ගේ හිත් ගන්නා සුලුයි.
@sarah_sakeena4093
@sarah_sakeena4093 3 жыл бұрын
We love this programme... Well done Mr.Chandana Soorya bandara...Superb commentating...👍👍👍👍
@user-lr3wq6si8o
@user-lr3wq6si8o 3 жыл бұрын
රට පලනේ කරන්න ඔනේ මෙි වගෙ දරුවෝ . පාර්ලිමේන්තුවේ ඉන්න උන් ලැජ්ජ වෙන්න ඔනේ මෙි රටට කරන අපරාධවලට ලංකාව ලස්සන කරන්න ඉන්න මෙිවනි දරුවන් මෙි රටට තව තව බිහිවෙවා.. ඔයා නම් අති දක්ෂයෙක් පුතේ. ලොකේටම ආදරේයි විශ්මයටත් ආදරේයි ඔයාටත් ගොඩක් ආදරේයි.. හොදට ඉගන ගෙන රටට හොද සේවයක් කරන්න.. ඉදිරි පරන්පරාවට.. අපේ කලේ රට පලනේ කරන ගෝත්‍රිකයන්ට මෙි දරුවෝ හොදම උදාහරණයක් . රට විනාශ නොකර ගස් කොළන් ඇළ දොල විනාශ නොකර එවුවා ඉතුරු කරපල්ලා මෙි වගේ දරුවන්ට අනාගතේදි මෙි රට බරගන්න ඉන්නෙ මෙි දරුවෝ.. good Luck පුතේ තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷
@ShansarangaVlogs
@ShansarangaVlogs 3 жыл бұрын
සන්සලා අනිවාර්යයෙන් dear😔❤️🙏
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 3 жыл бұрын
Proud of you God bless you puthe.
@sriyani-pr3ky
@sriyani-pr3ky 3 жыл бұрын
තෙරුවන් සරණයි ජයවේවා පුතේ බුදු සරණයි
@nextup616
@nextup616 3 жыл бұрын
Danda බැලුවේ
@shproduction6616
@shproduction6616 3 жыл бұрын
wow...super...ratakata vatina poddek.....,❤❤❤✌අපේ රටට වටිනාම සම්පතක්.එ හිනාව luky..congratulations poddooooo....
@someonenoisy5034
@someonenoisy5034 3 жыл бұрын
Your parents have brought you up really well. Kudos to the parents.
@rushongkonglife6542
@rushongkonglife6542 3 жыл бұрын
ජිවීතේ යන්න පුලුවන් උපරිම දුර කිසිම බාධාවක් නැතිව යන්න ලැබේබා😍😍
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 2 ай бұрын
ඇත්තටම හරිම ආසාවෙන් බලනවා මේ වැඩසටහන අනේ සේරම වැඩසටහන දෙන්න youtube ඒකෙන්
@YasanthaBandula
@YasanthaBandula 3 жыл бұрын
KZbin Vedio එකකින් ඇස් වලට කදුලු ආපු පළවෙනි පාර. 💘✌
@tarushamadhawa3379
@tarushamadhawa3379 3 жыл бұрын
සිරස මේක plan කරලම කරන වැඩක් කියල හිතෙන්නෙ නැද්ද..මොකද සාමාන්‍ය විදිහට ඇවිත් සාමාන්‍ය විදිහට උත්තර දෙන අය මේකෙ ඉස්සරහට යන්නෙ නැහැ..මේ වගෙ ලමයි ඇවිත් කටකාරකමට කතා කරල මිනිස්සුන් ගෙ හිත දිනා ගන්න අය ඉස්සරහටම යනවා..මට නම් හිතෙන්නෙ viewers ල වැඩි කරගන්න සිරස plan කරලම කරන වැඩක්...මේ වගේ ලමයි ඉන්න ඒවා මිනිස්සු බලන්න කැමති නිසා...anyway කොල්ලා වැඩ්ඩෙක්...❤️❤️
@christinasurani9661
@christinasurani9661 3 жыл бұрын
Congratulations Malli and god bless you. ❤ 🎊 ❤ 🎊
@udanimenaka5051
@udanimenaka5051 3 жыл бұрын
ලස්සනයි පුතු vicitai putta davi pittai 👌👌🙏🙏✍️✍️
@peladavid5901
@peladavid5901 3 жыл бұрын
smart young master!!!you are great. nicely and wisely answered all the questions. good luck youngster. you are a gift to our country. god bless you.
@yuhanie10
@yuhanie10 3 жыл бұрын
Cute son intelligent boy 💙
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
No cries for Geases ?
@shimlanlm3256
@shimlanlm3256 3 жыл бұрын
Ow.godak hodha son Kenek.I love,too.
@nimethya5651
@nimethya5651 3 жыл бұрын
මල්ලි වගේ කෙනෙක් රටට සම්පතක්...... ජය වේවා මල්ලියෝ...❤️
@sudharmapriyadarshani9227
@sudharmapriyadarshani9227 3 жыл бұрын
ආදරේයි පුතෙ ඔයාට ජයග්‍රහණය ලැබෙන ඕන
@ShansarangaVlogs
@ShansarangaVlogs 3 жыл бұрын
නියමයි මල්ලී. ඔයාගේ නිහතමානීකම හැමදාම තියාගන්න. ඔයා ගොඩක් දක්ශ කෙනෙක්. ඉස්සරහටම යන්න. ඔයාට හොද අනාගතයක් තියෙනවා. ජයවේවා!❤️❤️❤️🙏
@trendyworld4466
@trendyworld4466 3 жыл бұрын
Weldone Congratulations 👏🏻👏🏻 So cute❤️
@cybersika
@cybersika 3 жыл бұрын
මල්ලි වැඩ්ඩො අතරත් වැඩ්ඩෙක්❤
@wasanadamunugalla9020
@wasanadamunugalla9020 3 ай бұрын
කතා කරන විදිහෙන්ම පේනවා පුතේ ඔයාගේ දැනුම පුදුමාකාරයි.සුබ අනාගතයක් පුතේ ඔයාට ❤
@malikajayalath3036
@malikajayalath3036 3 жыл бұрын
රත්තරං පින්වත් පුතා අපේ රටට ඔබ රජෙක් තෙරුවන්සරනයි නිදුක් වේවා නිරෝගී වේවා දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි .
@trekdaveodyssey
@trekdaveodyssey 3 жыл бұрын
Superb Malliii... Good luck for your future ❤❤
@maduperera4281
@maduperera4281 3 жыл бұрын
Good luck malli.
@achalachandani7561
@achalachandani7561 3 жыл бұрын
රත්තරන් putha oyagan iganagathth de බොහොමයක් ..නිහතමානී දරුවෙක් බොහොමයක් pin obawani දරුවකු අපිට dun ඔබගේ damapiyanta
@user-vk5dz1ke6j
@user-vk5dz1ke6j 3 жыл бұрын
,,ආඩම්බරයි කියන්න මේ අපේ මතු පරම්පරාව ,,සුබම සුභ අනාගතයක් පුංචි පුතාට ,,
@windsl280
@windsl280 3 жыл бұрын
ගොඩක් අයගේ දැනුම තිබුනට පණ්ඩිතකම නිසා ඒ එළිය නැති වෙනවා. මේ දරුවා එහෙම නෑ. ඒ එළිය පේන්නේ ඒකයි
@bindulanka8719
@bindulanka8719 3 жыл бұрын
පුතේ.ඔයානමි හපනෙක් දෙවි පිහිටයි..පුතේ..😘😘❤❤❤
@weneedpeace92
@weneedpeace92 3 жыл бұрын
this kid is so intelligent...admire his love for literature love his kindness towards animals love his care for the nature...wish beautiful and bright future for this kid...be good and humble human be honest and faithful human...
@sanjeewamadusanka35
@sanjeewamadusanka35 3 жыл бұрын
පුදුම ආඩම්බරයක් දැනෙන්නේ පුතේ ඔයා ගැන.තවත් හොදට ඉගෙන ගෙන අපේ රට බබලවන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔයාට
@sewwandirohanakumara6894
@sewwandirohanakumara6894 3 жыл бұрын
Have a bright Future malliyoo ! ❤️❤️
@santhesha1080
@santhesha1080 3 жыл бұрын
Prashastha මල්ලි Oyaa තමයි බුද්දියෙන් යුක්ත පුංචිම පුංචි අපේ වි්රයා. Oyage ඉදිරි අනාගතයට සුබ පැතුම්. නැවතත් oyata සිරස Lakshapathi වැඩසටහනට එන්න ලැබේවා කියා Wish කරනවා.😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 3 жыл бұрын
සිරසෙන් කරන වැඩසටහන් වලින් ආසාවෙන් බලන්න පුළුවන් එකම වැඩසටහන.නිවෙදකයන් අතරීන් බාල බොලද කබ්බ වැඩසටහන් ඉදිරිපත් නොකරන නිවෙදකයෙක් නිසා ,ආසයි බලන්න .අද දරුවන්ව නටන්නයි සිංදු කියන්නයි ව්තරයි ඉදිරිපත් කරන්නේ මේ දරුවා පුදූම දක්ෂ දරුවෙක්.හොදට පොත පත කියවලා තියෙනවා පිං පාටයි අනාගතයට සුබ පතනවා
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
ඔබයි අපේ රටේ අනාගතය.💪 සුභ පැතුම් මල්ලියේ..🙏❤️❤️
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 39 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 20 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 470 М.