No video

ෂෙහානිගේ මිලියනයේ ගමන් මග සම්පුර්ණ වැඩසටහන මෙන්න | Sirasa Lakshapathi S11 | Sirasa TV

  Рет қаралды 234,014

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
Facebook Page - SirasaLakshapathiOfficial
Instagram - lakshapathisl
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

Пікірлер: 341
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
ආපහු මාව බලන්න අවස්ථාව ලබා දුන්නට සිරසට ගොඩක් ස්තුතියි. ආදරෙයි ❤මාව ආදරෙන් නරබපු හැමෝටම ත් ගොඩක් ස්තුතියි ආදරෙයි හැමෝටම Shehani Rasanjalee Jayakodi Matale
@bharatha_daham_me
@bharatha_daham_me Ай бұрын
ඇත්ත ශෙහානි නෙමේ මේ කමෙන්ට් එක දාල තියෙන්නෙ 😂😂😂😂😂
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@bharatha_daham_me මම තමයි 🥲
@dasoontharaka3595
@dasoontharaka3595 Ай бұрын
ඇත්ත ශෙහානි නෙමේ මේ කමෙන්ට් එක දාල තියෙන්නෙ 😂😂😂😂😂 (2)
@user-hi8pr6ee4k
@user-hi8pr6ee4k Ай бұрын
ආදරෙයි මැනීක❤❤❤❤❤😂😂😂😂😂
@dulajdilshan8582
@dulajdilshan8582 Ай бұрын
ලෝකයට මතලේ අභිමානය විදහා දැක්වු ඔයාට ඉදිරී අනාගතය සාර්ථක වේවා.. දොස්තර නෝනා කෙනෙක් වෙලා නංගිව ඒ වගේම රෝගී අය සුවපත් කරන්න. ශක්තිය ලැබේවා බුදු සරනයි මැණික ❤❤❤❤❤❤❤❤
@ashengunathilake8663
@ashengunathilake8663 Ай бұрын
මෙම වැඩසටහන මෙහෙය වන්න ....චන්දන සූරියබංඩාර මහත්මා හැර සුදුස්සෙක් නොමැත❤ ලස්සන දක්ෂ දියණියේ ඔබට යහපත් අනාගතයක් වේවා,..❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 29 күн бұрын
@@ashengunathilake8663 ❤
@sunilpremathilakamoramudal4078
@sunilpremathilakamoramudal4078 Ай бұрын
ආදරණීය දියණියක් ලෙන්ගතු සිනහව ජයවේවා දුවේ ❤❤❤❤❤
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
ඇත්තටම හරිම නිහතමානී ලස්සන දරුවෙක් නෙතට කඳුළක් ගෙනාවා ඔයාට ගොඩක් හොඳට ඉදිරියට යන්න පුලුවන් දුවේ සුභ පතනවා ❤️❤️❤️
@nalinkaluarachchi1102
@nalinkaluarachchi1102 Ай бұрын
දුවේ ඔයාගේ අදහස් ගොඩාක් ලස්සනයි !!! තමන්ගේ සොයුරියට පණ වගේ ආදරේ කරන ඔයාට තියෙන්නේ ලස්සන හදවතක්... මට පේන්නේ ඔයාව පුංචි සුරංගනාවියක් වගේ .... වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම් !!!!!
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
❤❤
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@ShehaniJayakody-Official fake😒
@Hart-Music-Officials
@Hart-Music-Officials Ай бұрын
රෑපයෙන් වගේම හදවතින් ලස්සන,දැනුමෙන් පිරිච්ච මිනිස්සු හරි පුදුමාකාරයි! මං හරි ආදරෙයි ඒ වගේ මිනිස්සුන්ට….❤️‍🩹🥺
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@ShehaniJayakody-Official fake😒
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@Hart-Music-Officials ❤❤
@indranidasanayaka6005
@indranidasanayaka6005 Ай бұрын
​@@ShehaniJayakody-Officialmenika mama pallepola yatawatta lagai adarei menika chandana sir marry karala innet matale wetesseya kiyana game tharaka washala munidewage
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Ай бұрын
ෂෙහානි දුවේ දුවට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ..දුවගේ වැඩ සටහන නැවත සම්පූර්ණයෙන් බලන්න ලබා දුන්නට සිරසටත් බොහොම ස්තුතියි ...දෝණිට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@nalanijayawicrama5231 ❤❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@ShehaniJayakody-Official fake😒
@BuddhikaMedawaththa
@BuddhikaMedawaththa Ай бұрын
ලස්සනයි බුද්ධිමත් කමයි එකට පිහිටන්නේ කලාතුරකින්. මේ උදාහරණයක්. ඇත්තටම සතුටුයි
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@ShehaniJayakody-Official fake😒
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv Ай бұрын
ගොඩක් සතුටුයි ස්තූතියි පුතේ ජය වේවා බුදු සරණයි 🌹🌹🙏🙏❤❤❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@GshryRhrj-iz8wv ❤
@ashokarohini5172
@ashokarohini5172 Ай бұрын
අව්‍යාජ සිනහව, ලෙන්ගතු කතා බහ,සමඟ හැඩකාර කටකාර ආදරණීය දියණියක් සිරස ලක්ෂපති හරහා තම හැකියාව ලොවටම පෙන්වූ හැටි හරිම අපූරැයි පුතේ ! උපන්ගම ඉහලට ඔසවා තැබූ ඔබට, උපන් මව්බිමද මුලු ලෝකය තුලම ඔසවා තැබීමට අවැසි ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා!! ❤❤❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@user-et9kk4tq1b
@user-et9kk4tq1b Ай бұрын
💐💐💐💐💐💐💐💐💐💞💞💞💞💞💞💞
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@user-cs7yf8mc6u
@user-cs7yf8mc6u Ай бұрын
💐💐💐💐💐💐💐🙏🙏💞💞💞💞💞💞
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@ashokarohini5172 ❤❤
@DayasiriPeiris-th1gj
@DayasiriPeiris-th1gj 28 күн бұрын
කටහඬ හරි මිහිරිය ,සිනහව සුකොමලය ,අනාගතය බිලියන පතිය$$$$$
@ShehaniJayakodii
@ShehaniJayakodii 28 күн бұрын
❤❤
@AyushMadakubura
@AyushMadakubura Ай бұрын
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි නංගියෝ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@Sajithpremadasa12366
@Sajithpremadasa12366 Ай бұрын
අපටත් හදිසියේ බලන්න පුළුවන් වුණා ,හරිම සතුටුයි ,පුංචි ඔයාගේ දස්කම් ගැන ,ජයග්‍රාහී හෙට දිනකට මම සුභ පතනවා
@nilangaliyanage3833
@nilangaliyanage3833 Ай бұрын
ඔයාගේ බුද්ධියත් ඔයා වගේම ලස්සනයි දුවේ රටට සම්පතක් .
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
❤❤
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@ShehaniJayakody-Official මේක fake එකක් 😒.
@vasithagunaratne5303
@vasithagunaratne5303 Ай бұрын
පුදුම දක්ෂ, ගුණයහපත්,ලස්සන, ආදරණීය දරුවෙක්. සුබ පැතුම් එක්කරනව පුතේ❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
❤❤
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@ashokadamayanthi663
@ashokadamayanthi663 Ай бұрын
පුතේ මගේ උණුසුම් සුබ පැතුම් ❤❤❤❤❤
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@herathchandra4082
@herathchandra4082 Ай бұрын
වාසනාවන් !!! 🎉 හරිම බුද්ධිමත් අති දක්ෂ මෙවන් දරුවන් රටට ලොකු වාසනාවක් !!! 😊❤ වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් 😊 සුබ අනාගතයක් දුව !!! May god bless you !!! ❤😊
@sam27127
@sam27127 Ай бұрын
ඔබ දක්ෂයි දෝනි 🎉 💐 ඇයි සිරස මේ වැඩ සටහන් වල සම්පුර්ණ එවා දාන්නෙ නැත්තෙ , කාර්‍ය් බහුල අපිට බලන්න සම්පූර්ණ වැඩ සටහන් දාන්න pls ❤
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@ShehaniJayakody-Official fake😒
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@sam27127 ❤
@premararhnalakmini1985
@premararhnalakmini1985 Ай бұрын
බැලුවට එපාවෙන්නැති බට්ටිච්චි❤❤❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
❤❤
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි❤️
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@ShehaniJayakody-Official fake😒
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Ай бұрын
ලස්සන හදවත් ඇති දරුවෙක්, දක්ෂ වෙදෘවරියක් වී රෝගී හදවත් සුවකරනවා විට කොපමණ ලස්සන වේවිද? ඒ ඉලක්කය කරා පිය මැනීමට හද පත්ලෙන්ම සුබපතමී. ජයග්‍රහණයට අපගේ ශක්තිය,😍💐
@ShehaniJayakodii
@ShehaniJayakodii 28 күн бұрын
❤❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 28 күн бұрын
ඉතාම දක්ෂ දරුවෙක්.
@user-bv5qb5fg2b
@user-bv5qb5fg2b Ай бұрын
දුවේ ඔයා රටට හරිම ආඩම්බරයක් .තෙරුවන් සරණයි පුතේ♥️♥️ ජයෙන් ජයම වේවා
@chamikagayan8668
@chamikagayan8668 27 күн бұрын
කාලෙකින් දැකපු ලස්සනක්
@ThushaniGamage-yf3uv
@ThushaniGamage-yf3uv Ай бұрын
ඔක්කොටම වඩා ඔයාගෙ හිනාව ලස්සනයි ❤ හිනාවෙලාමයි ඉන්නෙ🌹සුබ පැතුම් ප්ජ්78
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@ThushaniGamage-yf3uv ❤
@A.M.Ranasinghe984
@A.M.Ranasinghe984 Ай бұрын
ලස්සන, අහිංසක හිනාවක්....සුබ පැතුම් අක්කි ❤❤🎉
@sasmithadisanayaka
@sasmithadisanayaka Ай бұрын
දුවේ ඔයාට.සුබ.අනාගත්යක්..❤️❤️❤️❤️❤️
@IndikaBulthshinhla
@IndikaBulthshinhla Ай бұрын
Suba gamanak putha..oyage balaporoththu a vdiytna esta wewa kiyla prthana krnva..good luck❤❤❤❤
@dammikamadumali997
@dammikamadumali997 Ай бұрын
රටට වැඩ දායි දරුවෝ ❤️🙏
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 Ай бұрын
Jayawewa Budu saranai duwa.aadambarai ratata oba weni nenawath diyaniyak.
@dasoontharaka3595
@dasoontharaka3595 Ай бұрын
දැන් ලක්ෂපති එකේ ඉක්මනට ප්‍රශ්න ටික අහනවා.. ඒක හොඳයි ❤️🥰
@hesh7746
@hesh7746 Ай бұрын
මේකෙ දාල තියෙන්නෙ ප්‍රශ්න අහන ටික විතරයි බන්😂😂 දවස් දෙකක් ආව මේ ලමයා😂
@hasithasandaruwan7120
@hasithasandaruwan7120 Ай бұрын
හයියෝ හැමිනෙනවා 😂
@dasoontharaka3595
@dasoontharaka3595 Ай бұрын
@hesh7746 ආතල් එකට දැම්මෙ..
@NadeekaThilakarathne-vy6gp
@NadeekaThilakarathne-vy6gp Ай бұрын
තුනක් ආවා​@@hesh7746
@AnuhasNaveen
@AnuhasNaveen Ай бұрын
😂
@user-fz8xc6uk9p
@user-fz8xc6uk9p Ай бұрын
බුදුසරණයි පුතේ ♥️♥️
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
@charmainenelson7258
@charmainenelson7258 Ай бұрын
A very open hearted intelligent and attractive cute girl. She seems fearless and confident. All the very best dhoni
@user-cd8ro4nk3u
@user-cd8ro4nk3u Ай бұрын
👍👍👍Nangi good luck.
@dianadissanayake764
@dianadissanayake764 29 күн бұрын
සුබ පැතුම්
@indika9438
@indika9438 Ай бұрын
අනිවාර්යයෙන් oyage target ekata yanna puluwan wenna kiyala suba pathnawa. Budu saranai ❤️
@chathuralasantha4986
@chathuralasantha4986 Ай бұрын
දකින දකින අයගේ අශීර්වාදය නිතැතින් ලබාගන්න පින්වන්ත දුවක් වාසනාවන්.මටත් මෙහෙම දරුවෙක් ලැබුනනම් කියලා හිතෙන දරුවෙක් ..මේ වගේ නව පරපුරක් නං අපිට ලැබෙන්නේ අපි කොච්චර වාසනාවන්තද
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@chathuralasantha4986 ❤❤
@achiniperera3472
@achiniperera3472 Ай бұрын
So proud of you duwa❤
@manjareemusicschool9163
@manjareemusicschool9163 28 күн бұрын
බුදුසරණ යි දුව ....
@DhammikaIlangarathna
@DhammikaIlangarathna Ай бұрын
Oyaage danuma thawa thawath wadi weewa puthe.api hari aasaawen oyage wada satahana baluwa .oyaage idiri balaaporoththu siyallama saarthaka wewaa.theruwan saranai puthe oyaata.❤🎉
@ShehaniJayakodii
@ShehaniJayakodii 28 күн бұрын
@wasanthaappuhamy8596
@wasanthaappuhamy8596 Ай бұрын
Congratulation my daughter 🙏🙏🇨🇮🇨🇮🇨🇮🇨🇮
@dayapathirana6279
@dayapathirana6279 Ай бұрын
Dote ❤ a dawassta asa hithuna doni...ane oya nam maru duwa oyage bala poroththu oya hithana wedihata wennama ona duwata subama suba anagathayak...theruwsn saranai 🎉🎉🎉
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@sampathhettiarachchi9693
@sampathhettiarachchi9693 Ай бұрын
🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ශෙහානි🙏🙏🙏🙏
@teaandroast
@teaandroast Ай бұрын
සුබ පැතුම් ❤
@sreemathilka9633
@sreemathilka9633 29 күн бұрын
Thunuruwane guna balayen wishwaye aasirwadyen duwage anagathae sarthka wewa harima sathutui oygae dakhsakamta ❤❤❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 28 күн бұрын
❤❤
@champaheenkende5252
@champaheenkende5252 Ай бұрын
හරිම ආදරණීය ලස්සන අති දක්ශ දුවෙක්. ඔයා හරිම genuine. සම්පූර්ණ වැඩසටහන ඉල්ලුවේ මේ ලස්සන හිනාවත් එක්ක කියපු කතන්දර ටිකත් ආපහු අහන්න ඕනෙ නිසයි . ඒත් ප්‍රශ්න විතරයි නෙ මේකෙ. දුවේ ඔයාගේ Doctor dream එක ට ඔයාට යන්න පුලුවන් ඒක sure. ❤😘😘😘❤
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@ShehaniJayakody-Official fake😒
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@champaheenkende5252 ❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@champaheenkende5252 ❤
@SamanNilantha-bh8pw
@SamanNilantha-bh8pw Ай бұрын
සුභ පතනවා දුව
@user-kz9gc5is8y
@user-kz9gc5is8y Ай бұрын
හරිම ලස්සන යිපූතෙඔයා
@surangi1832
@surangi1832 Ай бұрын
Congratulations Duwa ❤️ all the best🎉
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
@damithwelagedara4980
@damithwelagedara4980 Ай бұрын
ජය වේවා දෝනීයෝ ...තෙරුවන් සරණයි මැණික ❤❤❤🙏🙏🙏🙏
@sharminidias2732
@sharminidias2732 Ай бұрын
You are a Smart Girl Shehani !
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
❤❤
@CharikaWeerasooriya-g5o
@CharikaWeerasooriya-g5o Ай бұрын
සතුටුයි පැටියෝ ඔයාගේ දක්ශකම❤❤❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 28 күн бұрын
@lakiiiiiiml9418
@lakiiiiiiml9418 Ай бұрын
ඒක නම් මාර හැකියාවක්
@user-kl2fm1ef5k
@user-kl2fm1ef5k Ай бұрын
බුදුසරණයි ❤පුතේ
@lasanthikathebuwanage1629
@lasanthikathebuwanage1629 Ай бұрын
Why don't you post the whole session or why don't you telecast it live?
@chandana665
@chandana665 Ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි. ❤️🙏❤️
@kdgimhank
@kdgimhank 26 күн бұрын
එ ලමයනම් හරි අවන්ක ලමෙක්❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 3 күн бұрын
Thank you ❤
@pasindusampath7063
@pasindusampath7063 Ай бұрын
Congratulations ❤👍
@maleeshavidurangi9101
@maleeshavidurangi9101 Ай бұрын
meka keeparak baluwada mnda dan nm prashnath mathakai akki oya godak cute ardarei akkiyo
@ShehaniJayakodii
@ShehaniJayakodii 28 күн бұрын
❤❤❤nngo
@bhanukasachintha4488
@bhanukasachintha4488 Ай бұрын
මේවගේ දාන්න කියල තමා කියන්නෙ
@NalinPrasasnna
@NalinPrasasnna 23 күн бұрын
Oya dakshai puthe,suba anagathayak,devipihitai
@vasanthaherath9589
@vasanthaherath9589 Ай бұрын
Good luck
@PosasASASD
@PosasASASD 3 күн бұрын
බුදු සරණයි දියණිය🌷...
@IndraSamarsnayake
@IndraSamarsnayake 2 күн бұрын
Mee duwage confidence gena Mata pudumz satutak thibenne.. Good Luck ❤
@manojsuranga6084
@manojsuranga6084 Ай бұрын
තෙරුවන් සරණයි. සුභ අනාගතයක්.
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@user-xg2pk6zk4c
@user-xg2pk6zk4c Ай бұрын
Puthe oyata hoda anagThYak thiyanasa suba pathum
@udeesamadushanka3490
@udeesamadushanka3490 Ай бұрын
Congratulations ......
@BeegSport30
@BeegSport30 Ай бұрын
සුරීය බණ්ඩාර මහාත්තයගේ විස්තර කිරිමත් එක්ක දෙන්න...මම හිතන්නේ එතන තමයී වැදගත්ම පොයින්ට් එක තින්නේ.....
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
@sriyanidesilva1408
@sriyanidesilva1408 Ай бұрын
All the best mage duwe ❤❤❤❤ mama matale mahawela
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@WithanaGamage
@WithanaGamage 27 күн бұрын
Sundara sinawa. Buddimat duwek. Suba Anagatayak ❤️❤️
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 11 күн бұрын
❤❤❤❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට
@hasinijherath
@hasinijherath Ай бұрын
Owaaaw excellent ❤❤❤
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
@namaladikari2649
@namaladikari2649 Ай бұрын
මට මෙයා ඕන 🥺🥺
@KawishkaKawishka-in5ml
@KawishkaKawishka-in5ml Күн бұрын
😮
@user-ry3td1mz5y
@user-ry3td1mz5y Ай бұрын
Shoi duwak ❤🎉🎉🎉
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
@user-jh7nz2mi7r
@user-jh7nz2mi7r Ай бұрын
Ruwa athi duwai kata athi duwai ..buddimath duwai .... ❤ harima sathutui puthe oya wage daruwo ratatama wasanawak. Theruwansaranai puthe❤
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි ❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@user-jh7nz2mi7r ❤
@nirmalakimari1357
@nirmalakimari1357 Ай бұрын
Congratulations 🎉🎉🎉
@donamalika3908
@donamalika3908 Ай бұрын
Samma Sam budusarnye 🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
@dharshikakodithuwakku7245
@dharshikakodithuwakku7245 Ай бұрын
බුදුසරණයි දුව
@khdushanthadushantha4611
@khdushanthadushantha4611 Ай бұрын
Candana suriya bandara. Sammanayak .one sirasa tv niwedayaka. Menage wedagatha minisunta sammana ne .kohewatha yana melo hasarak nodanna maday wedinta sammana hamba wenawa ..resparat sar......candana❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@khdushanthadushantha4611 ❤
@SumithDeSilva-s6z
@SumithDeSilva-s6z 2 күн бұрын
"Congratulations 🎉🎉🎉🎉🎉🎉!!!
@h.asudarmadeepani4281
@h.asudarmadeepani4281 Ай бұрын
Ma asai candana suriya badara mahattayata weda satahan lassanata karanawa
@SarathLiyanagee
@SarathLiyanagee Ай бұрын
ජයවෙිවා ජයෙන් ජයවෙිවා දුවෙි අනාගතය සාර්ථක වෙිවා බුදු සරණයි දෙවි පිහිටයි
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි හැමෝටම❤❤
@ShehaniJayakodii
@ShehaniJayakodii 26 күн бұрын
😂
@hasiiiba12
@hasiiiba12 Ай бұрын
Super♥️🥺
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
@lasanthawikramasinghe7918
@lasanthawikramasinghe7918 Ай бұрын
මේවාගේ පොලොවෙ පයගහල ඉන්න ලමයි තමයි අනාගතයේ doctors ල වෙන්න ඕනි.අනිවාර්යයෙන් doctor කෙනෙක් වෙනවාමයි ඔයා..
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
බොහොම ස්තූතියි❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@ShehaniJayakody-Official fake😒
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@lasanthawikramasinghe7918 ❤
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
@@lasanthawikramasinghe7918 ❤
@mohamadaslam-jj5ys
@mohamadaslam-jj5ys Ай бұрын
Congratulation doni ❤❤❤
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
Thankyou❤
@rathnayaka4627
@rathnayaka4627 Ай бұрын
thanks
@colourhouse742
@colourhouse742 Ай бұрын
Budusaranai duwa🎉🎉🎉
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
@user-zs1kx4vt6s
@user-zs1kx4vt6s Ай бұрын
Congratulations 🎉❤🎉🎉
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
Thankyou❤
@IndraSamarsnayake
@IndraSamarsnayake 2 күн бұрын
Daruwanwa. Negative karanne nethi Chandan mahathmayata API Agata karanawa. ❤
@minendrasamarakoon8139
@minendrasamarakoon8139 Ай бұрын
Excellent Doo.. Wish you could go to a uni of your wish .. Love you loads darling
@ShehaniJayakodii
@ShehaniJayakodii 28 күн бұрын
❤❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx Ай бұрын
සුබපැතුම් දුව ඔයාට ❤❤❤❤❤
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
@nrschutta4825
@nrschutta4825 Ай бұрын
Proudest
@ShehaniJayakodii
@ShehaniJayakodii Ай бұрын
😘😍
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
@kaveebroo9971
@kaveebroo9971 Ай бұрын
❤️❤️❤️❤️❤️
@dinurasampath3591
@dinurasampath3591 Ай бұрын
👍🤝
@itsb2619
@itsb2619 Ай бұрын
Congratulations
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
Thankyou ❤
@nishanthafernando9812
@nishanthafernando9812 Ай бұрын
Great Girl
@JanaDunusingha
@JanaDunusingha 20 күн бұрын
rattharan daruwek❤ demaupiyantha vasanavak.❤
@chandrasrilanka9101
@chandrasrilanka9101 Ай бұрын
❤❤❤❤...බුදු සරනයි
@nadunpurna-rx7bh
@nadunpurna-rx7bh Ай бұрын
ජයවේවා
@NandaniSalgadoe
@NandaniSalgadoe Ай бұрын
Wish You All The Best Duwa
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
Thankyou❤
@dilinidilrukshi4834
@dilinidilrukshi4834 Ай бұрын
Congratulations 😍❤️
@ShehaniJayakody-Official
@ShehaniJayakody-Official Ай бұрын
Thankyou❤
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 95 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 41 МЛН
10 INDIAN Dance Acts That SHOCKED the World! 😱
54:29
Talent Recap
Рет қаралды 1,5 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 95 МЛН