රඟන තරමට වැඩ පෙන්නුවනම් මොණරයි ජාතික පක්‍ෂියා | Sirasa Lakshapathi

  Рет қаралды 99,173

Sirasa Lakshapathi

Sirasa Lakshapathi

Күн бұрын

Пікірлер
@nirmalsanjaya9057
@nirmalsanjaya9057 3 жыл бұрын
#ඇඬෙනව බං ඒ අවංක හිනාවටයි, කතාවටයි... උඹ එක්ක බලද්දි අපි කව්ද... අපි ආත්මාර්ථකාමියො බං... ජයෙන් ජයම වේවා... අනාගතේ සුභ වේවා...!!!
@CineRU33
@CineRU33 2 жыл бұрын
අපි නෙවෙ උබ😆
@hussainalboush6521
@hussainalboush6521 3 жыл бұрын
ජනාධිපති පුටුවට යන්න පුළුවන් දහිරිය මත් දරැවො මේ පුටුවට එන්නේ හරිම සතුටින් මල්ලියො ඉදිරියට යන්න ලැබේවා
@nishanthasilva4372
@nishanthasilva4372 3 жыл бұрын
චන්දන සූරිය බන්ඩාර කියන්නේ...හරි සුන්දර කෙනෙක්...
@lankawasantha1771
@lankawasantha1771 3 жыл бұрын
රටක් වටින ළමයෙක්.තරුණ පරපුරටම ආදර්ශයක්.ඔයාගෙ ඉදිරි සමාජ මෙහෙවරට, class වලට ඇතුළු සියලු බලාපොරොත්තු ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.වරදින්නෙ නෑ කවදාවත්.👍👍🥰🙂
@dileepsadaruwan4375
@dileepsadaruwan4375 3 жыл бұрын
Mu kapatiyek
@piumihansika9785
@piumihansika9785 3 жыл бұрын
ඒ කතාව වෙනස් කතාවක් මේ ස්ටේජ් එකේ මම අහපු..තමන් දෙපයින් නැගිටින්න හදනකොට වල නොකප අත දෙන්න එන්නෙත් ඒ දුක දන්න කෙනෙක්මයි.තෙරුවන් සරණයි සුභ පැතුම් ඔබට ජය.පතන විදියට ඔයාගෙ ගමන යන්න ලැබේවා 🙏🙏 රටට සේවයක් කරන්න ඔයා වගේ හිතන පිරිසක් බිහි වේවා..
@pamudithakalana443
@pamudithakalana443 3 жыл бұрын
ඔතන වාඩී උන ගොඩක් උන් උන්ගේ ලොකු කම පෙන්නද්දී තමන්ගේ ඇතුලාන්තයම කියපූ අව්‍යාජ මනුස්සයෙක් බන් උබ ❤️❤️❤️❤️❤️
@shashiramanayake1737
@shashiramanayake1737 Жыл бұрын
ඒ අව්‍යාජ කමට අවංකකම ට මගේ ප්‍රනාමය❤❤🎉🎉🎉🎉🎉
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
ඉන්දියාවේ ජාතික පක්සියා මොනරානේ. ඒකනේ ලස්සනට නැටුවට පස්ස එලියේ...රගන තරමටම වැඩ පෙන්නුවනම් මොනර.......ඒකත් ලස්සන කතාවක්.මේ පාඩම්වලින් ඔබ ලස්සන අනාගතයක් ගොඩනගා ගනීවි. ඔබට ජයෙන් ජයමවේවා ...
@shiromichampika5564
@shiromichampika5564 2 жыл бұрын
හොද දරුවෙක් බුදුසරණයි පුතේ 🙏👍
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 3 жыл бұрын
අඩේ අක්කා කොහොමද අප්පා මේ මල්ලිත් එක්ක ගෙදර ඉන්න්නේ .... 😁😁 කටකාර මල්ලි... ❤️💪 නියමයි මල්ලා...
@yoshanwijesinghe1187
@yoshanwijesinghe1187 3 жыл бұрын
රටට වටින සම්පත්.💖💖
@sujasuja3318
@sujasuja3318 2 жыл бұрын
බුදු සරනයි පුතා 💙❤💜💛💚💚🌷🌷🌷🌷🌷🌷
@boyka6660
@boyka6660 3 жыл бұрын
එල කොල්ලෙක් ❤️❤️👍👍
@nirwanchethana6249
@nirwanchethana6249 3 жыл бұрын
අම්මෝහ් .....ඒක ...සුපිරි හොදේ තදම..👍😅
@hirunahimansha987
@hirunahimansha987 3 жыл бұрын
ලස්සන වදනක් අයියෙ ! පේජ් එකක් පටන් ගන්න Bs
@osandabandara3390
@osandabandara3390 3 жыл бұрын
Sasitha ayye uba porak🔥.hitha hoda supiri manussayek 🔥
@sherinandrue5577
@sherinandrue5577 2 жыл бұрын
ජීවිතේ දිනන්න හරිම තැනට ආ ව ඔබ ට සුබ අනාගතයක් තෙරුවන් සරණයි
@sagarikajayasundara7332
@sagarikajayasundara7332 3 жыл бұрын
සුපිරියි
@akshithaishara8962
@akshithaishara8962 3 жыл бұрын
සුපිරිම කොල්ලෙක් 🤣👌
@podimanikemanike6371
@podimanikemanike6371 Жыл бұрын
මේ වගේ සාමජයෙ සියලුම දෙනාට හිතෙනවා නම් කොයිතරම් රටක් දියුණුද තෙරුවන් සරණයි ,🙏💖👍💘
@mtnation7916
@mtnation7916 3 жыл бұрын
මල්ලි ඔයා රගන තරම් වැඩ පෙන්නුවානම් ඔයා ඔයට වඩා තැනක ඉන්නවා.......සුබ අනාගතයක් මල්ලි
@lalith9415
@lalith9415 3 жыл бұрын
උඹලගේ කුහකකම,ගොන්කම විදහා
@lalith9415
@lalith9415 3 жыл бұрын
කුහකකම හා ගොන්කම විදහා පෙන්වන අදහසක්.........
@chathurangasameera6722
@chathurangasameera6722 3 жыл бұрын
ඇත්ත බන් මූ හෙන පඩ සෝ කාරයෙක් 😂😂
@mtnation7916
@mtnation7916 3 жыл бұрын
@@lalith9415 කුහකකමක් ගොන් කමක් නෙමේ ....ඇත්ත කිව්වේ ඇත්ත කියන්න බය වෙන්න එපා මචන් .. ඔය වැඩසටහනට සමහරක් ඇවිල්ලා මම පොරක් කියලා ලෝකයට පෙන්වන්න ලොකු උත්සාහයක් ගන්නවා නමුත් උන් පොරවල් නෙමේ .... පොරක් කියලා කයිවාරු නොගහපු අය තමන් පොරක් කියලා පෙන්නුවා තමන්ගේ උගත් කමින් විශේෂයෙන් ශුක්රා, ප්‍රශස්ත .... තමන්ට පොරක් වෙන්න බැහ කයිවාරු ගහලා .....තමන් පොරක් වෙන්න ඕන උගත්ව බුද්ධිමත්ව .....ඒක තේරුම් ගනින්
@priyantharajasekara1668
@priyantharajasekara1668 3 жыл бұрын
@@mtnation7916 මමත් අ කතවට එකග වෙනව එ පුතා ටිකක් අනවස්ය් විඩියට හසිරුනෙ මම කර්මිකයෙක් බොහො දෙවල් දන්නව එත් සියල්ල දත් වගෙ හසිරෙන් නා මොකද අපිට වරඩින්න පුලුවන්
@nipunsathsara1093
@nipunsathsara1093 3 жыл бұрын
Wish you all the best for your future 🙌
@rushanieperera3156
@rushanieperera3156 3 жыл бұрын
Very good Putha!! Idiriyatama yanna!
@akeshninma1580
@akeshninma1580 3 жыл бұрын
නියමයි සසිතයා එකෙන්ම.ගේම ගහපම්. අතාඅරින්න එපා.❤️❤️❤️❤️.... වරදින් නෑ යමන් එකෙම්ම.ඉස්සරහට ❤️❤️❤️❤️❤️🌍🌍🌍🌍
@_sandalisenasha1690_
@_sandalisenasha1690_ 3 жыл бұрын
🤭🤭🤭
@wasanamanik1453
@wasanamanik1453 Жыл бұрын
වටිනාකම කියල නිම කරගන්න බැරි දරුවෙක්,කතා කරනකොටත් කරනකොට හරි අහිංසකයි හරි හොඳයි,පුතේ ඔයාට ජයම වෙනවා ,දෙවි පිහිටයි
@faridafarida9605
@faridafarida9605 3 жыл бұрын
Ur great budusaranai obata
@thamash
@thamash 3 жыл бұрын
Congrats 🎊 My Dear Sasitha ❤️
@rohanhettiaratchi7191
@rohanhettiaratchi7191 3 жыл бұрын
Great Gentleman. Thanks Dear
@aranthany8793
@aranthany8793 3 жыл бұрын
ඔයාට ප්යමවෙිවා පුතේ
@shamlaramya4886
@shamlaramya4886 3 жыл бұрын
හිත හොඳ කොල්ලෙක් 👍👍👍
@ajithajayanthi1880
@ajithajayanthi1880 3 жыл бұрын
ජේසු පිහිටයි පුතේ ඉදිරියට යන්න සල්ලි ලැබුනාම නම් වෙනස් වෙන්නම එපා මගේ පුතේ
@CineRU33
@CineRU33 2 жыл бұрын
😆😆
@HeshaniFernandotv
@HeshaniFernandotv Жыл бұрын
Nice😍💪
@prashandesilva4799
@prashandesilva4799 3 жыл бұрын
Supiri..
@denethsadaruwan850
@denethsadaruwan850 3 жыл бұрын
පිරුණු කලේ දිය හෙල්ලෙන් නෑ බලන්න ප්‍රශස්ත
@tharushithathsarani3307
@tharushithathsarani3307 3 жыл бұрын
🤟🤟🤟🤟 dakshayi
@weeragoda8641
@weeragoda8641 2 жыл бұрын
හොදයි හොද අනාගතයක් තියෙනවා තිර්නාත්මක ජයග්‍රහනය අැත්තෙ පර්මර්ථ සත්ත්‍ය තුලය එහෙම හිතල හොදට වැඩ කෙරැවොත් වරදින්නැ සුබ ගමන් හැම දෙයක්ම සාර්ථක වෙිවා
@MiraMira-fd3vp
@MiraMira-fd3vp 3 жыл бұрын
මමත් හිතන්නෙ මෙ විදියටයි දෙවියො ආසිර්වාද කරයි
@akarshanachandupa9811
@akarshanachandupa9811 3 жыл бұрын
Ape paththe hoda ayya kenek thama ithin
@dedunusulochana4367
@dedunusulochana4367 2 жыл бұрын
niyamai.. honda athma shakthiyak thiyana kollek..
@shayamachandani7377
@shayamachandani7377 3 жыл бұрын
නියමයි පුතා ,ඔහොමම යං
@Happycreative85
@Happycreative85 3 жыл бұрын
Supirima dawask💪👌
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 3 жыл бұрын
Anunwa goda dagena yanna hadanawanam a guruwarayekma tama. Jaya wewa.
@dharmasiriphahals6725
@dharmasiriphahals6725 2 жыл бұрын
අපෙ කල්ඩෙරා ස්ර් වාගේ පුතා ඔයා හරි
@theoryofnature807
@theoryofnature807 3 жыл бұрын
ඔයාගෙ උපහරණය ඔයාටම ගලපගන්න. හිස් කල වැඩිපුර සද්දයි කියලත් මතක තියාගන්න.
@kalpamadhushan2905
@kalpamadhushan2905 3 жыл бұрын
❤️💯👏
@denethsadaruwan850
@denethsadaruwan850 3 жыл бұрын
අහෝ ඉන්දියාවෙ ජාතික පක්ෂියා මොනරනේ
@vinrose7114
@vinrose7114 3 жыл бұрын
😹
@GKSL-දැනුම
@GKSL-දැනුම 3 жыл бұрын
සාමාන්‍ය දැනීමට ආස අය මේ කොනට :)
@slclickgaming4213
@slclickgaming4213 3 жыл бұрын
විනාඩි 10 ගියා දැනුනෙත් නැ
@amithwickramarathne
@amithwickramarathne 3 жыл бұрын
ලක්සපති එපා වෙන්නේ මේ වගේ පම්පෝරිකාරයෝ නිසා 😫
@CH-gs4yd
@CH-gs4yd 3 жыл бұрын
Eyatama galapenawa🤣rangana tharamata hekiyawath thibba nm😁
@cricketLovely-u4o
@cricketLovely-u4o 3 жыл бұрын
අම්මෝ මේකෙ ඉන්න උගත් බුද්ධිමත් කට්ටිය දාලා තියෙන කමෙන්ට්,ඉරිසියාව කුහකකම පිරිලා
@naturenature1228
@naturenature1228 3 жыл бұрын
Thamange uthsahayen thamanma diyunu wenna balana kollek💪💪
@sajithbandara6086
@sajithbandara6086 3 жыл бұрын
මොණරා ඒක දේශීය පක්ෂියෙක් නොවන නිසා තමයි ජාතික පක්ෂියා වෙන්නේ නැත්තෙ😂😂
@Nilu157
@Nilu157 3 жыл бұрын
උපන් රටට තියා බිහිකළ දෙමාපියන්ටවත් ණය නැති දරුවෙක් . බුදුසරණයි පුතා සුභ අනාගතයක් . උසස් අධ්‍යාපනයෙන් බලාපොරොත්තුවෙන ඉහලටම යන්න ලැබේවා කියා ආශිර්වාද කරනවා .
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 3 жыл бұрын
🙏👌
@husnarishani2446
@husnarishani2446 3 жыл бұрын
ඉගෙනගත්තත් katha karannath dena ganna one, thanakata giyama. Oyage අනාගතේ ta උපදෙසක් vidihata gann,
@naturenature1228
@naturenature1228 3 жыл бұрын
👍👍👍💪
@denukaprabash2141
@denukaprabash2141 3 жыл бұрын
කතරගම දෙවියන්ගේ වාහනේ මොනරා
@salmasarif9202
@salmasarif9202 3 жыл бұрын
❤️❤️❤️🇱🇰
@banukasilva1198
@banukasilva1198 3 жыл бұрын
අම්බෝ😂🙏
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
මට හිතාගන්න බැරි ම දේ..ලක්ෂපති එකට එන සමහර උන් hot seat ආවාම ආරෑඩ වෙලා වගේ හෙන පම්පොරි කතා කියන්නේ ඇයි..🤔🤔
@unio4705
@unio4705 3 жыл бұрын
සීට් එකේ ප්‍රශ්නයක්🤣😀
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
@@unio4705 අනේ මන්දා..😕😕
@p.pwijesingha3619
@p.pwijesingha3619 3 жыл бұрын
😃😃😃😃
@jayanijayani691
@jayanijayani691 3 жыл бұрын
ඒක නම් එකෙන්ම ඇත්ත 😂😂😂
@priyakumarasinghe1352
@priyakumarasinghe1352 3 жыл бұрын
මරු කොල්ලා....
@dileepsadaruwan4375
@dileepsadaruwan4375 3 жыл бұрын
Ai puke aragannada maru.
@nadeeshanadeesha8514
@nadeeshanadeesha8514 3 жыл бұрын
ගොන් තාලෙට කතාව,ඔයිට වඩා කතිකත්වය ගොඩනගා ගත්තොත් හොඳයි.ප්‍රස්නෙට අදාලව පිලිතුර ගන්ඩ.චන්දන මහත්තයා කී පාරක් උත්සාහ කලාද,රඟන තරමට ඔයත් වැඩ පෙන්නුවනම් එක රැයෙන්ම ඔයා ගොඩ.තෙරුවන් සරනයි .ජයවේවා!!!!
@hemaramanayaka153
@hemaramanayaka153 3 жыл бұрын
අවංක දරුවෙක් සහෝදර බැදියාව අගේට ඉදිරිපත් කළා.අපේ පවුලේ ගොඩාක් සහෝදර සහෝදරියන් හිටියත් එක් සහෝදරයෙක් අපේ සෙනෙහස අරගෙන හිටි කාලේ මතක් වුණා .දරුවන් ට ඉගැන්වීම මගින් ඔයා ලබන සතුට අගය කළ යුතුමයි.මුදල් පසුපස හඹා යන මේ ලෝකයේ ඔයා වගේ කිහිප දෙනයි ඔහොම හිතන්නේ ඔයාට බුදු සරණයි රත්තරන් පුතේ
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
@@hemaramanayaka153 ඇයි ඔච්චර ඔයා තේරැම් ගන්නැත්තේ මෙයාගේ රැගිල්ලයි,කතාවයි විතරයි..වැඩ බැහැ..😂😂😂.ලේසි ප්‍රශ්න වලට life line ගත්තා..
@CH-gs4yd
@CH-gs4yd 3 жыл бұрын
@@hemaramanayaka153 oya kyana sahodara bendeema balanna eyala thaama podi wadi. Oya kaleta kohomath pawl bendeema thyenawa. Bendala paw walin ain wela thamangema pawlak wela inna kaletath oya kyana sahodara bendeema thyenawanm anna maath piligannawa niyama sahodarayo kyala
@priyantharajasekara1668
@priyantharajasekara1668 3 жыл бұрын
මටත් හිතෙනව කතව ටිකක් වඩි ජය පරජෙ ලජ්ජවට කරනයක් නෙවෙ එත් අඩිකව පම්පොරි ගහුවම එක කතිය්
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
@@CH-gs4yd aniwarenma..Marry kalata passe oya badeem na..😕
@nishilanka1029
@nishilanka1029 3 жыл бұрын
මොනරා ඒකදේශීය නෙමේනෙ 😁
@ranuranu529
@ranuranu529 2 жыл бұрын
Hoda adisstansyak tiyena daruwek warafinne naa daruwanta ugannanna wera darana sar kenek jayama wewas
@naturenature1228
@naturenature1228 3 жыл бұрын
Hot seat ekata ena kena දක්ෂ අදක්ෂ වෙන්න පුලුවන්. හැබැයි ඒ කෙනා අනිවාරෙන් වේගවත් වෙන්න ඕනා.
@tharindukavishka6732
@tharindukavishka6732 3 жыл бұрын
මම පුන්චි ළමෙක් මටත් එන්න පුලුවන්ද
@navindinipuni4202
@navindinipuni4202 3 жыл бұрын
Meke sampurna video eka dannako
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
Anae putae oyagae adahasanam harima agai budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏💐💐💐
@sadishaeshan356
@sadishaeshan356 2 жыл бұрын
දිව දෙකෙ ඩෑල් එකක්
@raniaa1394
@raniaa1394 2 жыл бұрын
Dinaya.danna.api.rata.ennae.hoyaganna.amarui
@dinuraperera8276
@dinuraperera8276 3 жыл бұрын
Online clz sira තමයි
@lalith9415
@lalith9415 3 жыл бұрын
මම තමයි කෝරලේ......
@sudusudusudusudu810
@sudusudusudusudu810 3 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@sarathpremathilaka1843
@sarathpremathilaka1843 3 жыл бұрын
prasastha puthath samaga harennawath baha.
@ranilkumara565
@ranilkumara565 3 жыл бұрын
අපිට කියල දුන්නට වළිකුකුළා ඒක දේශිකයි කියල ඒක සම්පුර්ණ බොරු ,utube ගහල බලන්න අනිත් රටවලත් ඉන්න වා
@sethumdewnitha3523
@sethumdewnitha3523 2 жыл бұрын
🤣🤣🤣
@hemaramanayaka153
@hemaramanayaka153 3 жыл бұрын
පුතා ඔයාගේ අදහස් ඉතාම අගය කල යුතුයි. මට මගේ සහෝදරයාව මතක් වුනා. ඒ සහෝදර ලබැදියාවෙන් අප වඩාත් පිඩාවට පත්වුනා. ඒ කෙසේ වෙතත් ඔයා මාගේ මතකය දුර ඇතකට ගෙන ගියා. දරුවන් වෙනුවෙන් සටහන් දෙමින් ඉගැන්විම් කරන ආකාරයත් හරිම පුදුමයි. අද මුදලට යට වුන ලෝකයක ඔබ වැනි දරුවන් ලක්මවට අවැසි කාලයයි පුතා දිගටම ඔබගේ වටිනා අදහස් සමගම ඉදිරියටම යන්න මගේ පුතෙකුත් ඉන්නවා එයාගේ නම අසේල ඒකනායක ඔයාව දුටු විට මට මතක් වුනේම අසේල පුතාමයි. බුදු සරණයි ඔබ වැනි සියඵ දරුවන්ට
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Aadaraei puthae militana.daekama ganna labaevaaaa. ....oyata thunuruvangaema saranaei
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
අනේ මෙයාත් රගන තරමට වැඩ පෙන්නුවනම් ගොඩාක් දුර යන්න තිබ්බා...මහ කෝලමක් මට නම් එපා වුනා මුගේ hot seat එකට ඇවිල්ලා බොරැ පම්පෝරිය අහලා...චුට්ටක් නිහතමානී වගේම ,බුද්ධිමත් උනා නම් හොදයි....සැබෑ බුද්ධිමතුන් ඔය විදිහට කියවන්නෑ..😂😂..ඔහොම කියවපු.එකෙක් ගොඩ දුර ගියෙත් නැහැ ලක්ෂපති එකේ..😕
@spam1845
@spam1845 3 жыл бұрын
ඔයත් කොමොන්ට් දදා රඟන එකනෙ කරන්නේ. ඔච්චර රඟන්නේ නැතුව Hot Seat ගිහිල්ල පෙන්වන්න බලන්න
@spam1845
@spam1845 3 жыл бұрын
Hot Seat එකට යන්න පුළුවන් දක්ෂතාවයක් හරි අ කොල්ලට තියනවා. උබට පුළුවන් මේ වගේ ගොන් Comment දදා අතල් ගන්න විතරනේ
@tharuutharu1980
@tharuutharu1980 3 жыл бұрын
Pla
@pathumlogan8436
@pathumlogan8436 3 жыл бұрын
Tik tok karana mola bage unta vada hodai 😂😂
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
@@spam1845 ඉතින් ඔයත් මෙතන අනුන්ගේ comments වලට හොට දාන් රගන එකනේ කරන්නේ..ඔයත් hot seat ගිහින් පෙන්නන්කෝ. 😂😂😂☝
@subukinaseer7996
@subukinaseer7996 3 жыл бұрын
supiri bullot
@priyantharajasekara1668
@priyantharajasekara1668 3 жыл бұрын
පුතේ කතව ටිකක් අඩුකර්ල සන්සුන්ව උත්තර දෙන්න එවිට පරාද උනත් අවුලක් නා අපහාස කලා නෙවෙ අඩික පම්පොරිය හරි කතය් ..දලදා සමිදු පිහිටය්
@p.asrangith1570
@p.asrangith1570 2 жыл бұрын
Hoda lamayek.obe balaporoththu sarthaka vewa
@namalwithanage7269
@namalwithanage7269 2 жыл бұрын
BUDUSARANAI PUTE APE RATATA OYALA WASANAWAK 💖💖💖💖
@greshanbandara8213
@greshanbandara8213 3 жыл бұрын
ඒ උපහැරනය හරි ශෝක් කියලත් කිව්ව නේ😊😅
@ladaloyka5612
@ladaloyka5612 3 жыл бұрын
Atta katavath karadara nokara Jivath vanna math asai
@naturenature1228
@naturenature1228 3 жыл бұрын
අනිවා....🙏
@ineshagamage5506
@ineshagamage5506 3 жыл бұрын
Jhathika pakshiyage theruma danneti meya......🤔🤔🤔🤔
@nashdapistolshrimp8641
@nashdapistolshrimp8641 3 жыл бұрын
යකෝ මූ ලංකාවේ එකෙක් නෙවෙයිද? ලෝනා මුණි රාජා සහ පනාමුරේ ඇත් රාජා අහල නෑ කියන්නේ 🤦🤦🤦
@nashdapistolshrimp8641
@nashdapistolshrimp8641 3 жыл бұрын
@Soma Liyanage නැත්නම්.. මේ ඉස්සර ඉඳලාම ජනප්‍රිය සින්දු. අනෙක ලංකාව කියන්නේ පොඩි රටක්. ඔව් හැම කෙනෙක්ම මේ සින්දු දැනගෙන තියෙන්න ඕන.
@vikumprathibha9262
@vikumprathibha9262 2 жыл бұрын
Matanam wali kukula thama
@samahithkisara8442
@samahithkisara8442 3 жыл бұрын
Dankotuwa.
@sumihirimp3125
@sumihirimp3125 3 жыл бұрын
one ekai epa ekai hama ekama kiyawanawa.
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
වැඩ පෙන්නලා.. .. කියෙවිවා. නමි ගොඩාක්
@sujeedisna6151
@sujeedisna6151 2 жыл бұрын
Neyamai putha homa yan
@theoryofnature807
@theoryofnature807 3 жыл бұрын
විටමින් ගැන වත් හරි දැනුමක් නැති වෛද්‍ය ශිෂ්‍යයෙක් 🙄
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
3 rd shy kollek...Medical student newe..😂😂
@_sandalisenasha1690_
@_sandalisenasha1690_ 3 жыл бұрын
🤭🤭🤭🤭🤭🤭🤭🤭
@kavibo419
@kavibo419 3 жыл бұрын
Claz eka market karanna awe kiwnam iwrne
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
Hm ..Oo
@jayerathnabanda8525
@jayerathnabanda8525 2 жыл бұрын
Patte porak rateta wadadai hode buddhimathun bihiwewa
@dilhanirownie6924
@dilhanirownie6924 3 жыл бұрын
As walata kaduluth awa e amma kohoma hoyanawada mandala salli
@gzgxhxbb9002
@gzgxhxbb9002 3 жыл бұрын
Eheta kadulak awa. Paw. Hithahoda. Kollek.
@dileepsadaruwan4375
@dileepsadaruwan4375 3 жыл бұрын
Muge kaiya vitharai.man hithuwe muge pampori anuwa muta miliyana deka newei.5k wath sirasata dennawevi kiyala.pakayo thoge boru show nathuwa.pampori nathuwa hitu.thota puluwan pukak naha.muge aga purama mole.
@monikamonika2761
@monikamonika2761 2 жыл бұрын
Hadawatha rattharan
@iraniayesha9311
@iraniayesha9311 2 жыл бұрын
Pisaek
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Visekari | Episode 59 - (2025-01-10) | ITN
19:15
ITN Sri Lanka
Рет қаралды 17 М.
Sirasa Lakshapathi 2024.12.28
1:09
TV for You
Рет қаралды 239
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.