ලෝකයේ හොදම රස්සාවට අයදුම් කරන්න කැමතිද ? | සනරාමර සෙවණ විශේෂ වැඩසටහන

  Рет қаралды 4,778

Sanaramara Sewana - සණරාමර සෙවණ

Sanaramara Sewana - සණරාමර සෙවණ

Күн бұрын

Пікірлер: 37
@ManelPerera-r5q
@ManelPerera-r5q 3 күн бұрын
සදු,,,සාදු ,,සාදු,, සමන්ති ම්ස් ඔබ ඇතුළු සිරස කාර්ය මන්ඩලයටම ගොඩක් පින්
@krishanthakumara8300
@krishanthakumara8300 21 күн бұрын
ගොඩක් පිං සිරස fm හැමෝටම
@kalyanigunawardana4023
@kalyanigunawardana4023 Ай бұрын
මම හැම සතියකම මේ වැඩසටහන අහනවා .දැන් ඒක බලන්න අවස්තාව ලැබිල තියෙනවා .ඒ ගැන ගොඩක් සතුටුයි .ඔබ තුමියටත් ,පන්සිල් මලුව වැඩසටහන කරන ශාලිකා මහත්මියටත් ගොඩාක් පිං .ගොඩක් ගොඩාක් ස්තුති 🙏 ..
@dinushikailangarathna3607
@dinushikailangarathna3607 Ай бұрын
ගරු ස්වාමීන් වහන්සේට ත්, විධායක නිලධාරිතුමාටත්, සමන්ති මහත්මියටත් බෙහෙවින් පින් 🙏 ඉතා හරවත් වැඩසටහනක් 🙏🙏
@erandhijayawickrama396
@erandhijayawickrama396 Ай бұрын
හරිම වටිනා සාකචිචාවක්. තරැණ දරැවන් පමණක් නොව වයස, තරාතිරම, කොහෙත්ම අදාල වෙන්නෙ නැහැ❤❤ බොහොම සිතුති සරණාරම සෙවන.😊
@KumariDias-yy6dj
@KumariDias-yy6dj Ай бұрын
නියමයි මං අදමයි රේඩියෝ එකෙන් මේ සංවාදය ගැන දැනුවත් උනේ.වහ වැටුන වැඩසටහනට.යුටියුබ් එකෙන් හොයන් sascryib kala.ඇත්තටම හොදම දේ දෙන්නෙ සිරසම තමයි.ගරු ස්වාමීන් වහන්සේ ඇතුලු තිදෙනාම හොද බුද්ධිමත් අවංක අය.ගොඩක් අයට shere කරා කරනව
@lalithrohithaedirisinghe2508
@lalithrohithaedirisinghe2508 Ай бұрын
හරිම අර්ථාන්විත.කාලෝචිත, විශිෂ්ඨ වැඩසටහනක්..ඔබතුමාගේ.පැහැදිලි කිරීම් විශිෂ්ඨයි..නිවේදිකාවගේ පැහැදිලි ශාන්ත කටහඩටද සිත නිවීයනව... මෙවැනි කාලෝචිත අර්ථවත් වැඩසටහන් තව තවත් ඉදිරිපත් කීරීමට ශක්තිය ලැබේවා....සිරසට ස්තුතියි.
@wasulamahanama
@wasulamahanama Ай бұрын
මෙවැනි දේශනයක් අහන්න ලැබුනේ තිලෝගුරු බුදුපියාණන් නිසාමයි..සාදු සාදු සාදු 🙏🙏🙏!! සැමට තෙරුවන් සරණයි!!
@nirosharohini7291
@nirosharohini7291 Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේටත් ඔබ තුමාට සණරාමර සෙවන සියලු ශ්‍රාවකයන් සියලු දෙනාටම කරුණු ටික බොහෝම වටිනවා 💐💐💐💐💐💐💐💐
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 Ай бұрын
බොහොම වටින අදහස් ටිකක්. හුඟක් පින් හැමෝටම
@samanthishyamalie-fp7jf
@samanthishyamalie-fp7jf Ай бұрын
ස්වාමින් වහන්සේ වගේම ඉතා උසස් යහපත් අදහස් තියෙන විධායක නිලධාරී මහත්මයෙක්.අද සාකච්ඡාව ඉතාමත්ම වටිනවා .බොහොම ස්තුතියි .
@AlesliVijeysekara
@AlesliVijeysekara Ай бұрын
ඉතාම පැහැදිලියි. ජීවිතය වෙනස් කරන්න අමාරුයි.ඒත් මෙවන් දර්ශණ කියවීම් තුළින් ආලෝකය දකින්න. යහපතක්ම වේවා 🙏❤️🌹
@rajapaksharajapaksha5036
@rajapaksharajapaksha5036 Ай бұрын
විනාඩි දහයක් මට අවස්ථාවක් දෙන්න මගේ දරුවන් දෙදෙනාට ඔබතුමා සමග කථා කරන්න.ගොඩක් පිං.
@123468152
@123468152 Ай бұрын
Dear Samanthi, first of al thank you for all your caring effort doing this valuable programme. i just wondered could you pls be able to pass my many thanks to sangha and the gentle men as he spoke so well authentically and it was very valuable for my life too. theruwan saran
@lalitharohini8071
@lalitharohini8071 Ай бұрын
සමන්ති මහත්මිය ඔබට බොහොම පින්....🙏🙏🙏🙏
@priyanthadesilva3212
@priyanthadesilva3212 Ай бұрын
Harima watina kaleena wadasatahanak. Bohoma pin.👌👌👌
@maheshasarathchandra177
@maheshasarathchandra177 Ай бұрын
Harima watina pinkamak. Siyalu denatama needuk, neerogi suwaya saha shakthiya labewa.!
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 Ай бұрын
Mryala ahannema digri eka oluwa uda theyagena mewata me mahaththaya dena uththara harima presansaniai theruwan saranai
@lahirupriyadarshana4118
@lahirupriyadarshana4118 Ай бұрын
තෙරුවන් සරණයි.!
@AjanthaJayawardena
@AjanthaJayawardena Ай бұрын
Ithamathma watina desanawak. Sadu sadu sadu 💐💐💐🙏🙏🙏
@rajapaksharajapaksha5036
@rajapaksharajapaksha5036 Ай бұрын
ලස්සන පුද්ගලයෙක්. දකින්න කථා කරන්න ආසයි.
@WasanthaRathnayaka-jp8wf
@WasanthaRathnayaka-jp8wf Ай бұрын
අද නම් පුදුම වැදගත් වැඩසටහනක්.මන් කිහිප වතාවක් ඇහුවා .ඔබ වහන්සේටත් ඔබ තුමාටත් අනෙක් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි
@rajapaksharajapaksha5036
@rajapaksharajapaksha5036 Ай бұрын
ජීවිතේ දැක්ක ඇහුව ලස්සන පුද්ගලයෙක් .මම අවංකවම ගරු කරනවා
@kamanisilva3710
@kamanisilva3710 Ай бұрын
🙏🙏🙏
@hasindusubasinghe4995
@hasindusubasinghe4995 Ай бұрын
👌👌👌👌👌👌👌👌
@nandanirathnayake6728
@nandanirathnayake6728 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@estharniru8635
@estharniru8635 Ай бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@lalgunasekara9812
@lalgunasekara9812 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SozanaTg
@SozanaTg Ай бұрын
Budun daka nevan dakeva sirsaudeya nevasaka mama vada karanna oba thumaga vatena ovadan mata mama hamotama etha vatenava apa hamuruvoth asamai oba wahansata 4 saththeya avaboda wawa
@kaushalyasamarasinghe187
@kaushalyasamarasinghe187 Ай бұрын
Udarai....
@ChandraKiringoda
@ChandraKiringoda Ай бұрын
🙏🙏🙏🪷🪷🪷🌹🎉
@SozanaTg
@SozanaTg Ай бұрын
Navatha ma mahaththaya vadastahana kadavanna samathe Nonamahthmeya lamaita vagama apa jevetha hada ganna vatena desana
@ramaniamarsinghe390
@ramaniamarsinghe390 Ай бұрын
Kalaya mimmakin maninna baha
@SozanaTg
@SozanaTg Ай бұрын
Oba thumaga ovadan harema vatenava avagama apa hamuruo avagamai avavada kalaya yanava dananana na deer gau wawa apa hamuruvantath ma mathe thuma athulu samata
@sandiyakumari1648
@sandiyakumari1648 Ай бұрын
🙏🙏🙏
@dharshaniothika6813
@dharshaniothika6813 Ай бұрын
🙏🙏🙏
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 66 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 305 МЛН
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 66 МЛН