Sthuthiyi Clarence (ස්තූතියි ක්ලැරන්ස්) Presented by Softlogic Life | Sirasa TV

  Рет қаралды 189,156

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

Пікірлер: 286
@RishithaDeMel
@RishithaDeMel Жыл бұрын
3:14 සිහින ලොවක් 10:38 හිරුගේ ලොවේ 17:07 ඈත රන් විමන් 27:51 කලු මාමේ 35:05 මන්ගෝ කලු නැන්දේ 42:36 දෑස පියාගත් කල 49:00 වසන්තයේ මල් කැකුලයි 55:36 කදසුරිදනී ඔබේ 1:02:11 සිකුරුලියා 1:10:07 අවසර නැත මට
@bimsaram4632
@bimsaram4632 Жыл бұрын
grazie
@thushanthafernando1793
@thushanthafernando1793 Жыл бұрын
Thank You So much Good Job.....❤
@Melan.D
@Melan.D Жыл бұрын
Thank you very much for this 🖤
@ashaindesilva357
@ashaindesilva357 Жыл бұрын
​@@bimsaram4632sei italiano
@RanilRajapakse
@RanilRajapakse Жыл бұрын
😂😢​@@bimsaram4632🎉🎉🎉
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
සිරස තමයි මෙහෙම හොඳ දේක මුලින්ම ඉන්නෙ හරි වටිනවා මේ යුග පුරුෂයානන් ගැන කරපු මේ වැඩසටහන ❤❤❤❤❤
@RanjithFonseka-ks4iu
@RanjithFonseka-ks4iu Жыл бұрын
Hq
@RanjithFonseka-ks4iu
@RanjithFonseka-ks4iu Жыл бұрын
2
@RanjithFonseka-ks4iu
@RanjithFonseka-ks4iu Жыл бұрын
Mm
@RanjithFonseka-ks4iu
@RanjithFonseka-ks4iu Жыл бұрын
Vvvvvvvvv
@RanjithFonseka-ks4iu
@RanjithFonseka-ks4iu Жыл бұрын
P
@ChinthaniPrarthana
@ChinthaniPrarthana Жыл бұрын
එරන්දි ලස්සනයි❤❤❤👌අාද ෙරයි 👍
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
රියලිටි වැඩසටහන් වලින් පස්සේ වෙන්න ඕනේ මේ වගේ දේවල්. නැතුව දෙකයි පනහේ කතාවලට ඔවුන්ව කොටු කරන එක නෙමෙයි. ❤❤❤❤
@chamoddilshan4179
@chamoddilshan4179 Жыл бұрын
100% agree
@resheendewmina9106
@resheendewmina9106 Жыл бұрын
Sirwtm❤️
@hectordias9680
@hectordias9680 Жыл бұрын
Certainly...
@hectordias9680
@hectordias9680 Жыл бұрын
Thanks for Review our Past Memories of the great Legend Clerence Wijewardana.. ❤️ ❤️ ❤️ ❤
@kanthiramanayaka4710
@kanthiramanayaka4710 Жыл бұрын
තරගෙට තරැන ගැනු දරැවන්ගෙ හෙලුව පෙන්වන හා. අනියම් සබදතා සාමන්‍ය කරනය කර කරන දහ ජරා ටෙලි නාටකත් අතර මේ වගේ රත්තරං වැඩසටහනක්. 🙏🙏🙏🙏❤️❤️
@thush0071
@thush0071 Жыл бұрын
අපේ Legends ඇගයීමට ලක් කරපු සජ්ජායනා නැවත එනතුරු බලා සිටි අපට "ස්තුතියි" ගෙන ආවට සිරසට ස්තුතියි. ආයු band එකේ මනහර සංගීතයත් සමග අපේ තරුණ දරුවෝ ටික නැවතත් දකින්න ලැබීම හරිම සතුටක්. Great, love it ❤
@kanthi1038
@kanthi1038 Жыл бұрын
මේ වැඩසටහන සාර්ථක වෙන්නට තිරය පසුපස කට්ට කන සංස්කාරකවරු, කැමරාකරුවන් ආදීන්ටද ස්තූතියි කිව යුතුයි .........
@rasikakumarawijerathne4499
@rasikakumarawijerathne4499 Жыл бұрын
දරුවනේ ... නුඹලා එනතුරු සජ්ජායනා සේවනේම රැදී සිටියෙමි. සිරසට තුතියි දහස්වරක් ඒ ඇසි~දිසි මතකයට🙏,,,,
@judelakshitha6089
@judelakshitha6089 Жыл бұрын
ක්ලැරන්ස් මහතා ශ්‍රී ලාංකීය සංගීතයේ වෙනසක් ඇති කරපු පුරාවෘත්තයක්...❤️❤️❤️
@nishanthanishantha8297
@nishanthanishantha8297 Жыл бұрын
අවසාන ගීතය ගායනය කිරීමට සන්දීප් තෝරා ගැනීමනම් මාරම එකක් 🤗😍
@naanavlog6033
@naanavlog6033 Жыл бұрын
අනිවාර්යෙන්ම ආයූ Band එක ගැන වචනයක් කියන්න ඕන! Original සිංදුවට කිසිම හානියක් නොකර ඒ දාලා තියෙන Music arrangements පට්ටම පට්ට! Sajjayana එකේ ඉදන්ම ලස්සනට වැඩේ කරනවා! Thank you Aayu 🙏
@deshanperera5835
@deshanperera5835 Жыл бұрын
එකඟයි
@shehanjoseph6701
@shehanjoseph6701 Жыл бұрын
සිකුරුලියා song එක next level❤️ හේසර යකෙක්🌼🍂
@nishanthanishantha8297
@nishanthanishantha8297 Жыл бұрын
ඉන්ද්‍රානි පෙරේරා මහත්මියටත් මෙතනට ආරාධනාවක් කරන්න තිබුනා ...ඇනස්ලි මහත්මයා වගේම ඇයත් ඔහුගේ තනු රාශියක් ගායනය කලා....හැමෝටම ස්තූතියි ...ලස්සනයි 😍😘
@VisionVanguard69
@VisionVanguard69 9 ай бұрын
ගිටාරයේ ආත්මය ක්ලැරන්ස් 😍❤️
@minukidilhari2268
@minukidilhari2268 Жыл бұрын
Adiththaya ආසම කෙනෙක් අනේ මේ සිංදු කියන සේරටම ආසයි voice මතක් වුණා🥰
@chariththarakaliyanage664
@chariththarakaliyanage664 Жыл бұрын
සුපිරි..ආදිත්‍යා ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා 🎉
@keerthilokuketagoda6886
@keerthilokuketagoda6886 Жыл бұрын
Athi wishihstai👍👍👍🙏
@npspriyangani4818
@npspriyangani4818 Жыл бұрын
🎉❤
@MallikaAlukubure
@MallikaAlukubure 5 ай бұрын
I'll 45:56 TV​@@keerthilokuketagoda6886
@prabhawijesekara-wx2ck
@prabhawijesekara-wx2ck Жыл бұрын
ස්තූතියට ස්තූතියි සජ්ජායනා තුලින් දැකීමට බලා සිටිමි
@ShaminaTharindiperera-qk9in
@ShaminaTharindiperera-qk9in Жыл бұрын
ක්රඋලන්ස් විජේවර්ධනයානි ඔබ සදා අමරණීයයි,,,🙏🙏🙏
@Adhithyanatharasinha
@Adhithyanatharasinha Жыл бұрын
Erandi menika ge lassana❤❤❤❤❤❤❤
@lasithapathirana6881
@lasithapathirana6881 Жыл бұрын
අපි ආස කරන Clarance ගේ ඒ රසය original ගීතයට කිසිම හානියක් නොකර ලබා දුන්නාට ඔබ සෑම දෙනාටම ස්තූතියි.. ❤ ආදිත්‍යා ඉන්නේ වෙනම level එකක. හරිම ප්‍රසන්නයි ❤
@kalumranasingha7
@kalumranasingha7 Жыл бұрын
ඇත රන් විමන් තුලින් ගීතය සුපිරියටම කිව්ව ❤
@naveeshafernando3196
@naveeshafernando3196 Жыл бұрын
Effortlessly ❤
@Rush956
@Rush956 Жыл бұрын
ඒක කිවිවා ඇඟ හිරි වැටෙන්නම
@rohiniswarnalatha1475
@rohiniswarnalatha1475 Жыл бұрын
ඉතාමත් අගනා වටිනා වැඩ සටහනක්.අපිව අතීතයට රැගෙන යාම ගැන ස්තුතියි
@didulafurniture3087
@didulafurniture3087 Жыл бұрын
Adthya duwe oya lassanatama wedasatahana karanawa wedihitiyo ena thanakata anduma ganath tikak salakilimath wenna .gawrawaya wadagath.
@jamunamanamperi6788
@jamunamanamperi6788 2 ай бұрын
ආදරෙයි හැමදාම දරුවන්ට
@ravimasakorala9652
@ravimasakorala9652 Жыл бұрын
"ඈත රන්විමන්" That has been an evergreen song. You have put the icing on to it Erandi. Great singing and adoring performances. Thank you.
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
හරිම ලස්සනයි සම්පූර්ණ වැඩසටහනම......"ඈත රන් විමන් " ගිතය හරිම ලස්සනට එරන්දි ගායනා කරනවා....❤️
@RaviniAbeysekara
@RaviniAbeysekara Жыл бұрын
Beautiful presenting Aditya W. No over exaggeration, great sound projection, on point pronunciation, fantastic handle of language of both English and Sinhala. No lame accents - love it. Great program
@praneeth_ilandara
@praneeth_ilandara Жыл бұрын
ක්ලැරන්ස් සදා අමරණීයයි ! ❤🙏💫
@dinukana84
@dinukana84 10 ай бұрын
ඇත්තටම කැරන්ස් සිහින ලොවක සිට ආවාද කියල ..... හිතෙනවා ❤
@era2w_studio
@era2w_studio Жыл бұрын
Adithya Weliwatta කියන්නේ හැම අතින්ම සාර්ථකයි talented.. ලස්සනට වැඩසටහන present කරනවා.. Musician කෙනෙක් උනත් හැම දෙයක්ම සාර්ථකයි.. මෙහි ඉදිරි වැඩසටහන් ටිකත් අපි බලාපොරොත්තු වෙනවා.. ලස්සන වැඩක් ස්තූතියි සිරස.. ස්තූතියි softlogic..
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
සිරස නාළිකාවෙන් මෑතකදී කරපු ඉතාම හොන්ද වටිනාම වැඩ සටහනක් .සන්ගීතයෙන්,ගායනයෙන් වැඩ සටහනට දායකත්වය සැපයූ සියලුම දෙනාට අපගේ ප්‍රණාමය 🙏🙏🙏 පුදකරනවා UK අපි
@nipunaudarademel1370
@nipunaudarademel1370 Жыл бұрын
මේක බලන හැමෝම විශේශයෙන්ම අගය කරන්න ඕනේ Original ගීතයට කිසිදු හානියක් නොකර සංගීත කණ්ඩායම ලබාදෙන අනර්ඝ පසුබිම් වාදනයට 🎷🎷🎸🎧🎹 අහගෙන ඉන්න ආසයි.. ❤
@nilukadamayanthi4493
@nilukadamayanthi4493 Жыл бұрын
Haa
@kamalnathgunawardana9792
@kamalnathgunawardana9792 Жыл бұрын
ඒක නම්, මමත් අනුමත කරනවා. බොහෝ ගායක/ ගායිකා උපහාර පිණිස කෙරෙන අනුස්මරණ වැඩසටහන් වලදී ගැයෙන නිදර්ශන ගායනා වලදී ඒ ගීත විකෘති කිරීම හා හරිහැටි සෘතියට ගායනය නොකිරීම බහුලව සිදු වෙන වකවානුවක මේ "ස්තුතියි" වැඩසටහනට ස්තූතියි. ජය...!
@priyantharathnasingha3839
@priyantharathnasingha3839 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nimeshfernando5080
@nimeshfernando5080 Жыл бұрын
Adithya, The way she presents the program is so beautiful. ❤
@seethahabarakada3541
@seethahabarakada3541 10 күн бұрын
Kawadath sirasa thmai hoda wada karannei
@thilinichathurangika2294
@thilinichathurangika2294 2 ай бұрын
වසන්තයේ මල් කැකුලයි, රෑට තරු දහස් ගණන් Adi,, Erandi ❤❤ and other boys and girls 💐👌👌❤ Aayu too ❤❤❤❤
@madusankaamnp9664
@madusankaamnp9664 Жыл бұрын
ආයු සමග සජ්ජායනා එනතුරු බලාපොරොත්තුවෙන් සිටි අපට "ස්තූතියි" තුලින් ඒ රසවින්දනය කිසිදු අඩුවක් නොමැතිව ලබාදෙන "සිරසට" ස්තුතියි❤
@venura8147
@venura8147 Жыл бұрын
Excellent music arrangements
@somebodysme1619
@somebodysme1619 Жыл бұрын
හැම performer කෙනෙක්ම එයාලගේ job එක හරියටම ලස්සනටම කලා.❤️ ස්තූතියි සිරස ❤
@ThenukaHennadige-lr3nm
@ThenukaHennadige-lr3nm Жыл бұрын
යුතුකමේ මේහේවර ඉතාමත වටිනාකමකින් ඉදිරිපත්කල ඔබට සුබ අනාගතයක්
@norikodharmarathna1276
@norikodharmarathna1276 Жыл бұрын
Band එක සුපිරි. නියමයි. 👌👌👌👌ලස්සනයි programme එක.
@chathuridesilva4245
@chathuridesilva4245 Жыл бұрын
Clarence ❤️❤️❤️❤️❤️❤️❤️සදා නොමියෙන ගීත රස...
@arun2002
@arun2002 Ай бұрын
Great and one and only Clara the great we missed you and❤ you sir RIP
@ShraddhaDeSilva
@ShraddhaDeSilva 8 ай бұрын
Hamadaama àadarei ernadi duwe😂❤sajjayana .. champion... congratulations! 👏👏👏👏❤
@gayanvidanapathirana9779
@gayanvidanapathirana9779 Жыл бұрын
මෙවැනි ලස්සන වැඩ සටහන් නරඹන්නෙ නැති දෑස් සහ අව්‍යාජවම අගය කරන්න බැරි හදවත් කුමකටද? First Voice Teen එකේ දරුවො ටික නම් සිරස අපිට දායාද කරපු අගනාම අමිල සම්පත් සමුච්චයක්... ❤
@EricMunasinghe
@EricMunasinghe 8 ай бұрын
Duu ajitthaya you done great job god bless your future plans
@madawagamage5962
@madawagamage5962 Жыл бұрын
Thank you Sirasa Tv and Softlogic for bringing this to us. ❤. Adithya , Just wow. She is a Gem. What a talent 🤞 Nailed it 👏
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 Жыл бұрын
Clerance W - Please come back - we miss you & your music so much - Theruwan Saranai
@susilfernando4827
@susilfernando4827 Жыл бұрын
Erandi is the best....
@sameerakiri
@sameerakiri Жыл бұрын
ස්තුතියි සිරසට
@vishulab5533
@vishulab5533 Жыл бұрын
මාවතේ.. අපේ ජිවිතේ .. මරදානේ පැරණි සිනමාහලේ.. ❤️ මගේ ආසම ගීතය.. ගායනා කළ මගේ ආසම ගායකයා.. මහත්වරුන්ගේ සංගීතයේ ඇරඹුම ඔහුයි.. ක්ලැරන්ස් මහතානානි ඔබ නැවත එනවා නම් ආසයි අද කාලෙට මොන වාගේ පෙරළියක් කරාවිද කියලා බලන්න.. ඔබගේ ගායන සංගීතය සිත සැනසෙනවා.. හරිම අපූරුයි.. ඔහු වැනි කෙනෙක් මෙතෙක් බිහි වී නොමැත.. ආදරණීය සරල කළාකරුවානනි ඔබ හැමදාම අපේ හිතේ මුදුන්පත් වේ ❤️❤️
@anjanasudhara1563
@anjanasudhara1563 Жыл бұрын
මගේ ආසම ගීතය තවත් කෙනෙක්ගෙ ආසම ගීතය වෙනව දැකපු මුල්ම අවස්ථාව. ගොඩක් අය මේක අහලත් නෑ. මේ වගේ melody එකක් එසේ මෙසේ මිනිහෙක්ට එන්නෙ නෑ. මේ සිංදුවෙ යටි කතාව මාරම interesting ❤❤❤
@ajmanaj454
@ajmanaj454 Жыл бұрын
වාව්ව්ව්ව්ව්ව් හරිම ලස්සනයි ගොඩක් පිං මෙවැනි දේ මතක් කිරීම ....❤❤❤❤❤බුදු සරනයි හැමෝටම
@prosperabeywardene2701
@prosperabeywardene2701 Жыл бұрын
Frankly majority of Sri Lankans always wish to hear these singers, so wonderful to hear them, the band stand for this programme is too provide very good music just like the original record.
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
❤so true.a very beautiful programme.proud of these talented young ones.God bless u all❤
@ShrimathiPadhma
@ShrimathiPadhma Жыл бұрын
Clarence oba sada wajabhewa.. Obe nirmana amaraneeyai. . Ewa sihipath kireema pilibadha. Thaks😊😊😊
@shirominirosha3436
@shirominirosha3436 Жыл бұрын
Marama lassanai sirasa tanks
@Spbr270
@Spbr270 6 ай бұрын
Undoubtedly the king of Sri Lankan pop is Clarence Wijewardana😢😢😢 thank you very much for making memories in our childhood. The one man show. Rip legend.❤❤❤ Also Late Premakirthi De Alwis and other legends who worked with this iconic legend.😢😢😢❤❤❤🎉🎉🎉
@gangaappuwa7795
@gangaappuwa7795 Жыл бұрын
Harima lassanai puthe duwe godak lassanai Sindu tika ewagema oyalage ragu tika godak lassanai priyajankai siyaluma daruwanta budusaranai dewi pihitai teruwan saranai mage pute duwe mata lankawe innawa kiyalai hitune budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰
@nandaniroling355
@nandaniroling355 Жыл бұрын
Respect ආයූ Band
@nihaldayananda8161
@nihaldayananda8161 Жыл бұрын
මෙවන් තරුණ ජිවිත රටටම සම්පතක්
@ishaliyanage8797
@ishaliyanage8797 Жыл бұрын
ආදිත්‍යා කියන්නෙ package එකක්... සුබ පැතුම් ❤😍
@nethmisenevirathna4934
@nethmisenevirathna4934 Жыл бұрын
Talanted young generation❤❤❤ thanku sirasaa
@rohandesilva4939
@rohandesilva4939 Жыл бұрын
Well done Aditya enjoyed the programme very much. Keep it up.
@azeezbishrulhaffie4200
@azeezbishrulhaffie4200 Жыл бұрын
Niyamai erandi 🎉god bless hodatama gayana kara🎉
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
ස්තුතියි!!!! සිරස ,සොෆ්ට් ලොජික්,, අපට ලබාදෙන රසවින්දනයට ..👏👏👏👏👏👏❤🔺
@thuansajahan4048
@thuansajahan4048 Жыл бұрын
Announcement ❤👍👍👍 ක්ලැරන්ස් විජේවර්ධන ❤❤❤👍👍👍Band ❤❤❤❤👍👍👍👍
@chandranisuraweera6226
@chandranisuraweera6226 Жыл бұрын
Nice to hear again lovely young singers. ❤️❤️❤️❤️🥰👍
@seethahabarakada3541
@seethahabarakada3541 Жыл бұрын
Hiru ge lovei song eka lassanta sing kala. Thanks.
@highlights7736
@highlights7736 Жыл бұрын
සජ්ජායනා වලින් පසුව ස්තූතියි 🙏
@nalindabandara9158
@nalindabandara9158 Жыл бұрын
ස්තුතියි සිරස❤️👍
@deepikacaldera7503
@deepikacaldera7503 Жыл бұрын
Superb..👍🎺🎶👍Well done..What a nice program..Thanks Sirasa..Thanks Softlogic..Thanks Aditya.. you done your job nicely..
@swarnaprabath6140
@swarnaprabath6140 Жыл бұрын
ක්ලැරන්ස් විජයවර්ධන මාහාතා ජිවත්වුන බටුගෙදර නිවස බලන්න මමත් ගියා.ආසම කරන ගායකයා ....
@gayanichandrikaekanayaka1621
@gayanichandrikaekanayaka1621 Жыл бұрын
Sirasa you have done great work keep it up. 38:28
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 Жыл бұрын
SIRASA, Softlogic, Adithya, Erandi, Dulanjala, thank you so much.
@EricMunasinghe
@EricMunasinghe 8 ай бұрын
Cl my life
@ashaindesilva357
@ashaindesilva357 Жыл бұрын
49.00 she nailed the song❤
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
බොහොම ස්තුති මෙවැනි වැදගත් වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන .adithya ලස්සනට වැඩසටහන කරනවා .
@royceperera8350
@royceperera8350 6 ай бұрын
How wonderful this programme. ❤❤❤ I prefer Clarence sir as well. Good luck all of you. Well done.
@rajanthony3136
@rajanthony3136 Жыл бұрын
Wow, Sirasa, a brilliant tribute to a Great Legend, Mr Clarence Wijewardena. Congratulations Sirasa on the Brilliant presentation and Softlogic Life to be a part in the great presentation. Congratulations to the Sajjahayana team an excellent presentation,and Adhithya was superb,very professionally hosted the show like a veteran. Keep it up Sirasa, wish to see more of this. But sad to say the Voice SriLanka 2023 was a total wash out very,very poorly hosted .
@sonitalivera2074
@sonitalivera2074 Жыл бұрын
ගොඩක්ම ස්තූතිවන්ත වෙනව සිරසට කොයිතරමට සුන්දර ද ඔයාලට ගොඩක්ම ස්තූතිවන්ත වෙනව දරුවනේ හරීම සුන්දර ආශ්වාදය ක් ලැබුව
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 Жыл бұрын
A you grade group adiththaya Ist nature wonderful
@malcolmfernando5952
@malcolmfernando5952 7 ай бұрын
🎉Amazing songs and Voices I am so glad that we are able to Enjoy these for same ❤
@Skara999
@Skara999 Жыл бұрын
සිංහල ,දෙමල, මුස්ලිම් , බර්ගර් ..හැමෝමඑකට ඉන්නකොට.අපේ උන් කොච්චර ලස්සනයි ද...❤❤❤❤❤
@malinimali4175
@malinimali4175 Жыл бұрын
Terum ganna Eaun keedenada daruvo Inne.Nuduru Anagathay Eavani lassanama lassana Sundaradavasa sama siyaludenathulama janitha weemata mevan vadadatahan upakaree weva!!!!!!!!! Oyala hama denatama pin.budusaranai!!!!! Devi pihitai!!!!!!!
@azeezbishrulhaffie4200
@azeezbishrulhaffie4200 Жыл бұрын
❤very good program I love you sirasa❤my loving singer 🎉Aditya you very good explane god bless all of you 🎉❤love you sirasa❤
@Nimaofficial22
@Nimaofficial22 Жыл бұрын
ඉතාම වටිනා වැඩසටහනක් ❤️❤️
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
හරිම ලස්සනයි.
@ruwangurusinghe4723
@ruwangurusinghe4723 Жыл бұрын
සොෆ්ට් ලොජික් ආයතනය අධ්‍යක්ෂ තුමිය සහ සිරස මාද්‍යජාලයට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා මේවැනි legan කෙනෙක් ගැන නව පරපුරට හදුන්වා දෙමින් ඔහු ඇගයිම ගැන. ස්තුති ආපු සියලු දෙනාට .
@lahirurodrigo2821
@lahirurodrigo2821 Жыл бұрын
Adithya...supiri...✌️✌️❤️
@iamdr0147
@iamdr0147 Жыл бұрын
This is the best that the voice produced.
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
RIP.....Clarence aiya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 Best lyrics & best music in Jackson 's dasa piya gath kala song's.... ❤ RIP..... Jackson aiya 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw Жыл бұрын
Agaya karanna wachana nati taram Thank u sirasa. 💓
@donamalika3908
@donamalika3908 Жыл бұрын
Very nice 👍 thank you very much ❤️❤️❤️❤️❤️
@DKSUSA
@DKSUSA Жыл бұрын
What a great tribute to legend Clarence Wijewardena! I am 100% sure that the recorded clips at the beginning and the end from one of the Los Angeles concerts. ❤️❤️❤️
@donasriyanikoralage6980
@donasriyanikoralage6980 Жыл бұрын
Harima agli me Wada staha
@zeenathkamaleen5367
@zeenathkamaleen5367 Жыл бұрын
Erandi you are a gem which god blessings definitely must be with you 😍
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh Жыл бұрын
Metumage geta sada amaraneyai..sada nomeyena menesun..adethya darwath hoda dakashata teyena daruwek..newedanaya hare preya manapai..teruwan saranai oba seyalu denata..❤❤❤
@tharangi8458
@tharangi8458 Жыл бұрын
හේසර......... ගායනය ඉතාම ලස්සනයි
@vajrakulawardena3082
@vajrakulawardena3082 Жыл бұрын
Hatts off salute for softlogic, sirasa, 😊and all the crew who involved
@rashmirajapaksha6634
@rashmirajapaksha6634 Жыл бұрын
Me programme eka digin digatama karagena yanna mn wish karanawa
@shineisle2263
@shineisle2263 Жыл бұрын
My ❤ to Clarance අයියා.🙏🌹
@thedsehesara4795
@thedsehesara4795 Жыл бұрын
Sikuruliya hodtma singe kerhanwa....
@sabrinahalkawela5444
@sabrinahalkawela5444 Жыл бұрын
Mey God bless you Softlogic Company for this program may god give you all to do many more programs 🙏♥️🙋🏻🤷🙎✝️🙇🇱🇰😘
@kumudinihettige2823
@kumudinihettige2823 Жыл бұрын
Great task , Softlogic
Tribute to Clarence 2023 Live Concert by Chandimal Fernando
2:42:11
Chandimal Fernando
Рет қаралды 366 М.
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Clarence Wijewardena Top Hits (6/8)
51:37
sinduma thamai
Рет қаралды 1,1 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН