Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 220 | 02nd July 2024 | Sirasa TV

  Рет қаралды 169,428

Sirasa TV

Sirasa TV

10 күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 162
@DeepiFonseka-fo6qg
@DeepiFonseka-fo6qg 8 күн бұрын
සුරාජ් මාපා රඟපානකොට නිකන් බාවනාවක් වගේ . කාචි මොන චන්ඩිකම් දැම්මත් මංත්‍රිගෙ එක බැල්මකින් මෙල්ල වෙනවා.. කාංච් ඔයා සහා මංත්‍රි නම් මෙ නාට්‍යට පිස්සුවක් .❤️ ඔයා කොහේද මෙච්චර කල් හිටියෙ.❤️🥰 ඔයා නියෙමෙට කැපෙනව. මංත්‍රිට ඔයාගෙ ලස්සන රූපය දඩ්බ්බර අකීකරුකම. බැල්ම හැල්ම සුදු සාරිය උස. සුන්දර මූණ ඉන්දියාවෙ නිලියෝ පරාදයි . ඔයා ඉන්න ඕන මීට වඩා ඉදිරියෙන් . ඔයා මොන ඇඳුම දැම්මත් වචනයෙන් කියන්න බැරි සුන්දර්ත්වයක් තියෙන්නෙ.. ❤️❤️ ආදරෙයි කාංචි සහා මංත්‍රි . ❤️❤️
@renunilushanilusha5098
@renunilushanilusha5098 8 күн бұрын
මේයා ඉස්සර රගපැවා මේයත් සිරසෙන් ආව කෙනෙක් මේයා විවාහයත් එක්කම රගපැම අඩුවේලා ගියා දක්ෂ නිලියක්
@RenukaKavindu
@RenukaKavindu 9 күн бұрын
මන්ත්‍රීගෙයි කාන්චනාගෙයි ආදරේ දලු දායි වගේ😅😅😅
@Dinethindeepa
@Dinethindeepa 8 күн бұрын
@@RenukaKavindu ඒ වගේ ම කාංචනා vs මංජරී .යුද්ධයක ආරම්භය 😹😎
@Dinethindeepa
@Dinethindeepa 9 күн бұрын
කාංචනා ඉන්න seen ටික විතරක් බලනවා.මං කාලෙකින් කතාව ක දැක්ක සුපිරී ම,පෞරුෂවත් ම කාන්තා චරිතය කාංචනා 🔥🔥වාව් මේ නිලියගෙ ඇක්ටින් ගැන නම් ඉතින් කියන්න වචන නෑ.👌
@user-eu6os8iw5j
@user-eu6os8iw5j 8 күн бұрын
ඔව් 😊❤මාත් බලන්නේ කාංචි, මන්ත්‍රී නිසා 😊
@user-vj2lk1hb4x
@user-vj2lk1hb4x 8 күн бұрын
මුල්ලෙවිතාන වගෙ චීත්ත අදින පිරිමිත් ඉන්නවා.කංචි වගේ සුපිරිම ගෑනුත් ඉන්නවා .කංචිට මාරම ආදරෙයි.❤❤❤❤
@user-ve9uw9lh7w
@user-ve9uw9lh7w 8 күн бұрын
කාන්චිගෙයි මන්ත්‍රීගෙයි අාදර දෙබස් වැඩිපුර දාන්කෝ please
@user-eu6os8iw5j
@user-eu6os8iw5j 8 күн бұрын
❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 8 күн бұрын
😂😂😂😂
@sumithwasantha2971
@sumithwasantha2971 8 күн бұрын
හා ඉතින් ඔයා කිව්වම නොදත් බැ නේ
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 8 күн бұрын
@@sumithwasantha2971 😁
@chamichalafernando6366
@chamichalafernando6366 8 күн бұрын
මොල්ලිවිතාන. ගුටි කනකන් බලගෙන ඉන්න මන් වගේ අය තව ඉන්නවා ද😅
@user-eu6os8iw5j
@user-eu6os8iw5j 8 күн бұрын
😂😂😂ලගදීම වෙනවා නම් happy
@chanakasadaruwan320
@chanakasadaruwan320 8 күн бұрын
මාත් මේ සැදී පැහැදී ඉන්නේ😂😂😂
@Dinethindeepa
@Dinethindeepa 8 күн бұрын
@@chamichalafernando6366 ඔව් ඕකා නම් කනවා ඉතින් රජ කෑමක් ඉස්සරහට 😹😹එක්කො මන්ත්‍රී කාරයා ගෙන්,එක්කො කාංචනා ගෙන්
@user-wg1ju3sv9w
@user-wg1ju3sv9w 8 күн бұрын
😅
@ishanibernadeth2604
@ishanibernadeth2604 8 күн бұрын
Nadagamkarayo eketh guti kaapu hati katada mathaka😂
@Nethukisinethma
@Nethukisinethma 8 күн бұрын
කාංචි ඉන්න කොටස් ටික විතරක් හැමදාම බලන මම,😁❤අනේ කාංචි ඉන්න කොටස් හැමදාම පෙන්නුවත් කමක් නෑ❤
@wolfyperera8935
@wolfyperera8935 8 күн бұрын
ඇවිල්ලා ස්ක්‍රිප්ට් එක ලියපං මචං😂
@Nethukisinethma
@Nethukisinethma 8 күн бұрын
@@wolfyperera8935 😁😁😁
@pathminiherath4915
@pathminiherath4915 9 күн бұрын
ඩුබායි ඉදලා හැමදාම මේ මං වගේ කාන්චිව බලන්න එන අය ඉන්නවද ආදරෙයි කාන්චි ❤️❤️❤️❤️❤️මන්ත්‍රි එයාව රවට්ටන්න එපා පව් 👍👍👍🇦🇪🇦🇪🇦🇪🇦🇪🇱🇰🇱🇰
@BhagyaSameera-rd1fg
@BhagyaSameera-rd1fg 9 күн бұрын
😮
@amilachathuranga9832
@amilachathuranga9832 9 күн бұрын
මාත් ඩුබායි
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 8 күн бұрын
@HM.Buddika.ANaRa.BaNaDaRaHM.B.
@HM.Buddika.ANaRa.BaNaDaRaHM.B. 8 күн бұрын
❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢😢😢😅😅😅😮😮😮😮😊එඇආආඪඵපඵභඵබඵභණණ භ ෂෂ සබබ පඤ්ඤ පඤ්ඤ පපඣඤහභබඵශවනනෙචජඤඤඞජඣ ශ ඩඩඵඵඵී
@HM.Buddika.ANaRa.BaNaDaRaHM.B.
@HM.Buddika.ANaRa.BaNaDaRaHM.B. 8 күн бұрын
ඖඅංඅංඑඅංචචචෙඑඑඑඑඑඑ
@skcartoonclub2902
@skcartoonclub2902 8 күн бұрын
අම්මෝ විපුලන්තගේ සතුට 😅😅😅 ,සතුට වැඩි කමට ලිස්සලත් වැටුනා 😂😂😂
@senithalochana3689
@senithalochana3689 8 күн бұрын
කාංචනා nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤
@NishanthiJayaweera-nj3bu
@NishanthiJayaweera-nj3bu 8 күн бұрын
අනේ මං ආසම කාංචිටයි මන්ත්‍රී තුමා යි ඉන්න කොටස්වලට ආ..අංකූරා මල්ලිට ත් කැමති යි.කතාවත් නියමයි 👍👍👍👍👍👍❤️❤️❤️
@FutureDreamOfficial
@FutureDreamOfficial 9 күн бұрын
මම අස්ම කන්ච් මන්‍ට් ගෙ චරිත වලට
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 8 күн бұрын
මොකක්😂
@ruwangunawardana9829
@ruwangunawardana9829 8 күн бұрын
කාංචනාගේ චරිතය හරියටම රඟපානවා චරිතයට සාධාරණයක් කරනවා
@NayanakumariKumari
@NayanakumariKumari 9 күн бұрын
සෞදි ඉඳන් බලන මමත් හැමදාම ෆෝන් එකේ
@lalithkumara9238
@lalithkumara9238 8 күн бұрын
Hmmmm ehamada
@nalinchandran8241
@nalinchandran8241 8 күн бұрын
Apita Sudai iadn balnne
@tmsneper5338
@tmsneper5338 8 күн бұрын
Apith emai
@sumithwasantha2971
@sumithwasantha2971 8 күн бұрын
එතකොට
@thushangunasekara3546
@thushangunasekara3546 8 күн бұрын
Oya hodinda parissamin wada karanna bs hode
@user-tw6qd8pq1n
@user-tw6qd8pq1n 8 күн бұрын
මෙ කෙලමි කියන මුල්යවිතනට හොමිමට හැටක් විතර ඇනලා දන්න ඔනෙ. කෙලමි නොකියා ඉන්න
@pathminiherath4915
@pathminiherath4915 8 күн бұрын
මුල්ලෙ විතානෙ ඉක්මනින් කන මොහොත ලගාවේවා මන්ත්‍රී ගෙන් චිප්වැඩ කරනවට 🙄🙄🙄🙄🇦🇪🇦🇪🇦🇪
@user-dp3jg7yz9s
@user-dp3jg7yz9s 8 күн бұрын
හරිම ආසාවෙන් බලන කතාවක් ඒකවත් පොලිවෙලට ගොයොත් හොදා ආදරෙයි කාන්චි
@hamednearsdeen4053
@hamednearsdeen4053 8 күн бұрын
මුල්ලයවට කෙළවෙන point එක
@priyanthiwallage1869
@priyanthiwallage1869 8 күн бұрын
කංචි මන්ත්‍රී ටික විතරයි මම බලන්නෙ දෙන්න ම පට්ට
@jayoda123-bv7mr
@jayoda123-bv7mr 8 күн бұрын
කාංචනා නිසාම කතාව බලනවා.
@ajithbandaranayaka8214
@ajithbandaranayaka8214 8 күн бұрын
අපරාදේ කාංචි ගේ හොදම කාලේ රංගනයෙන් ඇත් වෙලා හිටියේ. මේ වගේ personality එකක් තියෙන නිලියෝ ලංකාවේ ඇත්තෙම නැති තරම්.
@vijasundara3054
@vijasundara3054 8 күн бұрын
❤❤❤❤adi...kanchi...suiaj..mali...banda...mali...hamtam..❤❤❤❤
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 8 күн бұрын
ටින්,ටින් ට ඉන්න නළුවගෙ මූණ හැම තිස්සෙම ඇඩිච්ච මූණක්.
@skcartoonclub2902
@skcartoonclub2902 8 күн бұрын
ඒ ඉතින් දුකින් ඉන්න නිසා 😐😐
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 8 күн бұрын
නැහැ එයා හිටිය කතා හැම එකේම ඒවගේ.
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 8 күн бұрын
​@@suneethasenevirathna5518නිනෝ
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 8 күн бұрын
👍
@karunajayamini6370
@karunajayamini6370 8 күн бұрын
සෑම අතින්ම අන්ගසම්පූර්න නිමැවුමක්.ඉක්මනින් යූටියුබ් එකට මුදා නොහරිනඑකයි වරද.හොදම නිර්මානය මටනම්.අද කොටස දෙතුන් පාරක්ම බැලුවා.thanks for all
@Lgkrishan1993
@Lgkrishan1993 8 күн бұрын
මුල්ලෙය උස්සල පැත්තකින් ටියල නෙලන්න ඕන😂
@supluproduction5919
@supluproduction5919 8 күн бұрын
හිරාන්ට ඕනි කාංචනාව බේරගන්න එයාට කරදරයක් නොවෙන්න තමයි එහෙම කරන්නෙ එයාව පරිස්සම් කරගන්න මොකද මන්ත්‍රී තුමා කාංචනාට ආදරෙයි හැබැයි තව දෙයක් එහෙටයි මෙහෙටයි කේලන් කියන මුල්ලෙ විතානයව මන්ත්‍රීට අහුන දාට ඕකව උල තියයි ටික ටික බහින්න😁😁🤣🤣
@Dinethindeepa
@Dinethindeepa 8 күн бұрын
@@supluproduction5919මට නම් හිතෙන්නෙ ඌට දෙක ම ඕනි වගේ සීන් එකක් තියෙන්නෙ.කාංචනා ට සිරාවටම ලව් නම් මංජරී ව බදින්න ඉන්නවා කියලා කියන්නෙ නෑ නේහ් 😅😅අනික මංජරී ට බොරු කියලා ගෙදරින් එන්න ඕනි ත් නෑනෙ😅ඕකෙන් වෙන්නෙ ගෑනු දෙන්නා කෙහෙවලු පටවලවගෙන් කාංචනා ගෙන් අරකි ගුටි කන එක😅
@drindranihassanally4817
@drindranihassanally4817 8 күн бұрын
Marvelous acting kaanchanas and manthri best wishes
@saman707
@saman707 8 күн бұрын
මුල්ලවිතාන තනිකර චිත්ත අදින පිරිමියෙක්😅😅😅😅😅😅😅
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 8 күн бұрын
👍
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 8 күн бұрын
මේවගේ මන්ට්‍රීනොනලාට මොකටඩ අනේ කැමති
@Suseema-dz4fz
@Suseema-dz4fz 8 күн бұрын
විහාරා කිවිිවොත් විපුලෙට ඉන්නවා මැරෙනවා පේන්නේ නෑ 😂😂😂
@thilinishashikala4731
@thilinishashikala4731 8 күн бұрын
Ane mn me kathawa blnne kanchana nisai eyge kotas hamadama pennwnn hodi eya puduma lassnk thiyne actinn kiynna wachana nh ❤️❤️❤️❤️🥰🥰🥰👌👌👌👌
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 8 күн бұрын
හෝකන්දර vs මුල්ලෙවිතාන😅😅😅
@rupawijesekara2527
@rupawijesekara2527 8 күн бұрын
Best acting kanchi👍🏻
@dhammikmanel2660
@dhammikmanel2660 8 күн бұрын
මම ආස විපුලන්තට..😄😄😄😄😄👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💞💞💞👍👍
@captaingalway8005
@captaingalway8005 8 күн бұрын
මූල්ලෙ විතාරණ තනිකම කොප්ප හොදන වා❤❤❤❤
@Sajith_Uditha
@Sajith_Uditha 4 күн бұрын
වෙනදා බබා බබා ගගා උදේම සාප්පුවෙං පනින මෙත්සිරි දැං පැය 24ම සාප්පුවෙද යකො. 😂😂 කැම්රි ස්ක්‍රිප්ට් මේවා 😂😂
@waruniiresha6597
@waruniiresha6597 8 күн бұрын
Suraj kiyanne best actor thamay
@Kalu5447Subscribe
@Kalu5447Subscribe 9 күн бұрын
Lankawe inna math balanne phone eke 😂🎉❤
@sherinaasanthi174
@sherinaasanthi174 8 күн бұрын
මුල්ලෙවිතාන ඇද ගනින් මල් මල් චීත්තයක්
@user-bi5is3rp7i
@user-bi5is3rp7i 8 күн бұрын
මංජරි කංචිගෙන් කන්න ළගයි ,,,,,!
@yesmithapathirana110
@yesmithapathirana110 8 күн бұрын
රසා නම් ශාපයක්...කිසිම හිතක් පපුවක් නැති දුෂ්ට ගෑණියක්
@user-eu6os8iw5j
@user-eu6os8iw5j 8 күн бұрын
🤣🤣 ඔයාලගේ අදහස් කියෝන එකත් මාර ජොලි coment ... ඔයාලගේ.😁😆😆
@wolfyperera8935
@wolfyperera8935 8 күн бұрын
සිරා බං😂
@lifeinslvlogs8571
@lifeinslvlogs8571 8 күн бұрын
ඇයි බං විපුලන්තයගෙ ගැනී, නංගි කැපුවේ 🙄
@Lazy570
@Lazy570 6 күн бұрын
Gani pregnant Nangi inne me dawas wala India wala..personal life ekak thiyano untath
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 8 күн бұрын
විපුලන්තටම හරි යන පසු බිම් වාදනය😅😅😅
@ruchiravitharana4463
@ruchiravitharana4463 8 күн бұрын
විපුලයා කතාව ඇදගෙන යන නිසා ආතල් නැත්තන් බොරයි ස්ටෝරියම
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 8 күн бұрын
ගහන්න කන්චිට කන පැලෙන්න
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 8 күн бұрын
හෙට බලන්න පුළුවන් මංජරීට වෙනදේ 😅😅😅
@Dinethindeepa
@Dinethindeepa 8 күн бұрын
@@priyanthasobaniw.m529 ගහන කොටස යයි බ්‍රහස්පතින්දා ට වගේ බොරු නම් බලපන්😅😅
@SupunLanka-gz5zu
@SupunLanka-gz5zu 8 күн бұрын
Kanchi oya lassanata ragapala hirunikava hireta damma neda
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 күн бұрын
මුල්ලෙවිතාන මන්ත්‍රී අයියාගේ ගුටි කන දවස ලගයි කියල මටනමි හිතෙන්නේ 😂😂 චීත්ත ගවුමක් අන්දන්න තියෙන්නේ කලිසම ඔලුවෙි ගලවලා 😂😂
@ChathuminiManuthmi-xk4mg
@ChathuminiManuthmi-xk4mg 8 күн бұрын
රසාගෙ seen නම් එපා වෙලා .skip තමා .
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o 8 күн бұрын
මන්බලන්ඉන්නෙ මේ කේලමා.. ගුටිකනකම් මනිතිුයාගේන්😂😂😂
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 8 күн бұрын
❤️❤️
@danushkakumari3448
@danushkakumari3448 8 күн бұрын
කතා රචකයා හට,,, කාංචීගෙ 🩷සහ මන්ත්‍රී තුමාගෙ ❤️හිත්වල හිර කරගෙන දක්වන ආදරය ඒ ඇස්වලින් කතා බහ කරන හැගිම් බෙදාගන්න කොටස් තව තවත් වැඩි පුර ලියන්න,,✍🏼✍🏼මංද ආදරේ න් සහ ජිවිතෙ න් හෙම්බත් වෙලා තනි උනු හිත් වලට ඒ වගේ කොටස් දැකීමත් සතුටු ක් 🥰😌😇😊 (මට අනුව )
@chamareesenaratne2450
@chamareesenaratne2450 8 күн бұрын
Manchu and Hiram would be a lovely couple! Shiroshi you are great!
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x 8 күн бұрын
Kanchana.❤❤❤❤
@chamaraperera81
@chamaraperera81 8 күн бұрын
මුල්ලෙ කන්න ලන් වෙලා
@pathminiherath4915
@pathminiherath4915 8 күн бұрын
අනිවාර්යයෙන් 👍👍👍👍ඉක්මනින් කයි
@user-eu6os8iw5j
@user-eu6os8iw5j 8 күн бұрын
මන් නම් ආසයි 😂😂😂මන්ත්‍රී ගුටි දෙනවට
@bimsaradissanayake9415
@bimsaradissanayake9415 8 күн бұрын
අනුකි හැමදාම එකම ජින්ස් එක අදින්නෙ🤔🧐
@thushanthafernando1793
@thushanthafernando1793 4 күн бұрын
MP and Kanchi ❤❤❤❤
@UdeshHarischandra
@UdeshHarischandra 7 күн бұрын
රසාගේ නම් කට වක්කඩේ වගේ😂
@hsbpererahsb8253
@hsbpererahsb8253 8 күн бұрын
මංජරී පවු
@suwarnasuwarna6524
@suwarnasuwarna6524 8 күн бұрын
අදත්.ලස්සනයි. කාංචි
@user-wh2en3jk4q
@user-wh2en3jk4q 5 күн бұрын
කංචනගෙ අම්මයි තාත්තායි මරල තියෙන්නෙ මන්ත්‍රීද කොහෙද
@SamsungCore-ft8lq
@SamsungCore-ft8lq 8 күн бұрын
❤❤❤
@skcartoonclub2902
@skcartoonclub2902 8 күн бұрын
මුල්ලෙවිතානයාව දැක්ක කල් 😂😂😂😊😊😊
@Hishani1985
@Hishani1985 8 күн бұрын
හැබැයි මුල්ලෙගෙ ඇක්ටිං සුපර් ❤
@anjalikafernando633
@anjalikafernando633 8 күн бұрын
විපුලන්ත් මල කෝලමක් වෙලා
@krishokkv1907
@krishokkv1907 8 күн бұрын
මොනවදබන් මෙ සබන් කෙලීන් 😂🔨
@ruwankumara1630
@ruwankumara1630 8 күн бұрын
රසාට ඔය වගේ ලෙඩක් හැදිලා තිබුනා නම් මොකද වෙන්නෙ
@seetaseeta4417
@seetaseeta4417 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@nilangapradeep2962
@nilangapradeep2962 8 күн бұрын
Anukita aiy thama phone bloc karanna bare😂
@sugathperera7479
@sugathperera7479 8 күн бұрын
Kanchi ohoma hadisee wela dagalanna apa,dakkane hirunikata kata nisa athulata yanna una
@kumariekanayaka9727
@kumariekanayaka9727 8 күн бұрын
මන්ජරිට ගහන එක පෙන්නන්නකො අප්පා
@Dinethindeepa
@Dinethindeepa 8 күн бұрын
@@kumariekanayaka9727 අනිද්දා වගේ පෙන්නයි
@priyankaPirya
@priyankaPirya 8 күн бұрын
suraj shiroshi niyamyi actin ❤
@jaymusic438
@jaymusic438 8 күн бұрын
මංජරී මාජරින් වෙන්න කනවා හෙට
@WasanthaRanjani-hb7li
@WasanthaRanjani-hb7li 8 күн бұрын
Àne.hamafa.kanchige.manthrige.kotas Dannawada..adarei Kanchi. ❤❤
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep 8 күн бұрын
Kanchi adare ❤❤❤❤👍👍👍👍👍👍👍
@lalaniwasanthi1922
@lalaniwasanthi1922 8 күн бұрын
Mama ඕමාන් vala ඉඳලා balanney swyrama natti ටික
@Lgkrishan1993
@Lgkrishan1993 8 күн бұрын
Hodama kotasa ada newi heta😅❤
@chanchalakalyani3169
@chanchalakalyani3169 8 күн бұрын
මුල්ලෙවිතාන නම් මන්ත්‍රීගෙන් කනවා...
@Hansikadilhani-yz7qu
@Hansikadilhani-yz7qu 8 күн бұрын
Mama kanchi balanne saudi riyadh wala idan
@krishokkv1907
@krishokkv1907 8 күн бұрын
කාන්චනාව මුවෙක් කරන්න හදන්නනෙ මන්ත්‍රියා
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 8 күн бұрын
ව්පුලෙ ත් ජෝකර් කෙනෙක් වගෙ
@umangadesilva756
@umangadesilva756 7 күн бұрын
Kanchi ge eka balmakin manthri sasalawenawa
@nilushaperera310
@nilushaperera310 8 күн бұрын
මුල්ලය කනව කෑමක්.... ආයේ මදි නොකියන්න ලගදීම
@nandisudasinghe9548
@nandisudasinghe9548 8 күн бұрын
Mulavithanayata denna ona hakka paninna
@user-et1cq4kg9d
@user-et1cq4kg9d 7 күн бұрын
Dan mali nadda
@surekapriyadarshani823
@surekapriyadarshani823 8 күн бұрын
අපෝ මේ රාසානම්
@ishanabeywickrama7579
@ishanabeywickrama7579 8 күн бұрын
@@surekapriyadarshani823 ඇයි
@padminiliyanage7945
@padminiliyanage7945 8 күн бұрын
Is this Wipulantha mad?
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 8 күн бұрын
❤❤❤😂😂😂🎉🎉🎉🎉👍👍👍🇱🇰🇱🇰🇱🇰
@erangierangi-x6y
@erangierangi-x6y 8 күн бұрын
Attiya ptta lssanie
@nilangapradeep2962
@nilangapradeep2962 8 күн бұрын
Aruta lajja na😂😂
@user-ev4xu1yw8s
@user-ev4xu1yw8s 8 күн бұрын
Owo❤❤❤❤❤ Dubai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪❤️❤️❤️❤️❤️
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 8 күн бұрын
විපුලන්තයෝ 😅😅😅😅
@EkanakeKumarasingha
@EkanakeKumarasingha 8 күн бұрын
Lasa🤮🤮🤮🤮
@HM.Buddika.ANaRa.BaNaDaRaHM.B.
@HM.Buddika.ANaRa.BaNaDaRaHM.B. 8 күн бұрын
දඅවුරුදු ඊඊඩඪඪ ඣ ජ
@chandarashakara9190
@chandarashakara9190 8 күн бұрын
❤❤❤❤
මේක තමයි ඇත්තම Fight එක💪🙃🙃🙃 #shorts
0:43
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 52 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 54 МЛН
Cunning GUYS 🤣
0:15
dednahype
Рет қаралды 11 МЛН
Sigma Girl Past #sigma #funny #comedy
0:20
CRAZY GREAPA
Рет қаралды 6 МЛН